Piyamanne - Jaya Sri - Lyric Video

Song Piyamanne
Artist Jaya Sri
Album Mod Goviya
Licensed to KZread by Rebeat Digital GmbH (On behalf of Jayasri Music)

Пікірлер: 313

  • @donint9871
    @donint98719 ай бұрын

    අරුන අයිය 🎸, ඔබ නිර්මානය කරපු පියමන්නේ, ශීල , සුදු ඇදුමින් , හද සැලෙනා,යව්වන සිහින ලෝකයේ, පාට පාට හීනයක්........ ගීත සදා අමරිනියයි 🔥🎸🎸

  • @derangala

    @derangala

    5 ай бұрын

    අරුන අයියා කියන්නේ ෆ්ලෑෂ්බැක් අරුන අයියා ද

  • @Pramuka_Hiru

    @Pramuka_Hiru

    5 ай бұрын

    @@derangalaඅරුණ ලියාන්- ජය ශ්‍රී

  • @deshikanawanjana516
    @deshikanawanjana516 Жыл бұрын

    පියමැන්නේ ඇයිද එසේ රිදවා....ලා ඔබ ම සිත මෙසේ දුර ගව්වේ මා ඉන්නේ මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ රැළි මත සාගරේ මතුවේවා සදා ඒ සිහිනේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා ඇසේ සවන් පුරවා මගේ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා මැකී ගියා රැල්ලේ නිසළ රැයේ 💙💛💜❤️💔❤️💜💔💔💔💔 සිත ගත්තේ නැතුව නොවේ සැමදා එලෙස බලා ඇයි ඉන්නේ හද අරණේ රැඳුණු සෙනේ පුබුදා සොයනු මැනේ හසරැල්ලේ නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සදා ළඳුනේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා ඇසේ සවන් පුරවා මගේ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා මැකී ගියා රැල්ලේ නිසළ රැයේ 💙💛💜❤️💔❤️💜💔💔💔💔 සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා ඇසේ සවන් පුරවා මගේ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා මැකී ගියා රැල්ලේ නිසළ රැයේ මැකී ගියා රැල්ලේ නිසළ රැයේ මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

  • @aselachaminda3318

    @aselachaminda3318

    Жыл бұрын

    ♥️

  • @gangawijayawardhane9300

    @gangawijayawardhane9300

    3 ай бұрын

  • @nethsara7998
    @nethsara79982 жыл бұрын

    පියමැන්නේ, ශීලා, සුදු ඇදුමින්, පිටරට විස්තර ❤️❤️ මේවගේ සිංදු ආයි හැදෙන්නෙ නෑ 😥😥ආදරෙයි ජය ශ්‍රී 💎😍

  • @sahanimorayes

    @sahanimorayes

    Жыл бұрын

    Savitha 🙏🙏

  • @user-ri1hx4lx5x

    @user-ri1hx4lx5x

    Жыл бұрын

  • @user-pm1id8zs7r

    @user-pm1id8zs7r

    7 ай бұрын

    Ow

  • @AJ-he6fk

    @AJ-he6fk

    2 ай бұрын

    anna aruna lian weda patan aran

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna19742 жыл бұрын

    ගලේ කෙටුව සිංදු කියන්නෙ මේවටනෙ ❤❤

  • @dinukareshan6991

    @dinukareshan6991

    Жыл бұрын

    සිරාවටම.❤️

  • @harshibogahawatha7909

    @harshibogahawatha7909

    Жыл бұрын

    Aniwa

  • @anjanajayasundara4791
    @anjanajayasundara4791 Жыл бұрын

    මතකයන් අවුස්සනවා එතරම් අභිමානවත් සිංදුවක් ආදරෙයි හැමදාටම 😘😘😘❤️❤️🥰

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 Жыл бұрын

    තනි පුත්ගලයෙක් මේ melody එක හැදුවා වෙන්න පුළුවන් . ඒත් ජය ශ්‍රී කියන්නේ තනි පුත්ගලයෙක් නොවේ .. ඒකට හොදම උදාහරණය මේ ගීතය. . මාරම අතීතයකට යනවා ..

  • @AJ-he6fk

    @AJ-he6fk

    2 ай бұрын

    hadaou eka newei awula. 3 bedenna ona ekak awurudu 20k dennek witharak beda ganna eka

  • @janithpeiris8866
    @janithpeiris8866 Жыл бұрын

    ජය ශ්‍රී උබලට හොදක් වෙන්නේ නැ මේ වගේ අදී මාත්‍රා හැදුවාට ... අපි ඇබ්බැහි වෙලා මේ සිංදුවට.........ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mangalanarampanawa186

    @mangalanarampanawa186

    Жыл бұрын

    ❤️

  • @sehandudulmin8209

    @sehandudulmin8209

    Жыл бұрын

    ❤✌️

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    Жыл бұрын

    Sira ❤️

  • @csk6112

    @csk6112

    Жыл бұрын

    ❤️🔥

  • @rushanmjayasekara2450

    @rushanmjayasekara2450

    Жыл бұрын

    Aruna lian haduwe❤

  • @shashimal14
    @shashimal145 ай бұрын

    2024අහන අය කෝ😮😮

  • @truecopysltv7239
    @truecopysltv72392 жыл бұрын

    ලස්සනය සිංදුව මම ආසම එකක් ජය වේවා වීඩියෝඑකක් දානනන තිබ්බෙ ජය වේවා

  • @lahirusanjeewa9067

    @lahirusanjeewa9067

    Жыл бұрын

    මෙ සින්දුව අහද්දී විඩියො හිතෙ මැවෙනවා❤

  • @vidathrajawatta7428
    @vidathrajawatta7428 Жыл бұрын

    Liyan....I believe the melody is yours. Thanks for 3 of you. What a nice 👌 song

  • @AJ-he6fk

    @AJ-he6fk

    2 ай бұрын

    roshan me sindu record karaddi hire indala tiyenne

  • @thinayagunawardane5482
    @thinayagunawardane5482 Жыл бұрын

    අපි පවුලේ අය එක්ක ට්‍රප් කියාම මේ සිංදුව කියනවා 🥺🙂❤ එ තරමට පට්ට විදියට ඇහැබැහි වෙලා ඉන්නේ🥺 අදටත් මතක් වෙනෙවා මම හිතනවා මම ලංකාවට ගියාම ආයි මෙක කියන්න පුලුවන් කියලා❤🥺😣

  • @surangasunimal8062
    @surangasunimal80622 жыл бұрын

    මම ඉතා ගොඩක් මගේ ඡිවිතය හා බැදුනු ගීතයක් s.s Dissanayak

  • @clipzclipz6857
    @clipzclipz6857 Жыл бұрын

    මේක අහද්දි මට ඇඩෙන්න වගේ හේතුවකුත් නෑ හැබැයි 😭😂❤️‍🔥🎧🧘

  • @bestsinhalasong2508
    @bestsinhalasong25087 ай бұрын

    Aruna ayyage wachana....music ජයවේවා

  • @inokarasadari4334
    @inokarasadari4334 Жыл бұрын

    පිය මැන්නෙ අැයි ද මෙසේ ෂා නියමයි ගොඩක් අැහැවිවා ඵපා වෙන්නැ බුදු සරණයි ඒ වගෙම ස්තුතියි ඔබට 💖💖🙏🙏💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐👈👍👍

  • @pradeepdayananda3643

    @pradeepdayananda3643

    8 ай бұрын

    අනිවාර්යයෙන්

  • @dasi456
    @dasi4563 жыл бұрын

    Jaya sri team eke hitapu Aruna Lian ge katada thamai lassanama.dn jaya sri lage me sinduwa me tharam lassanata kiynna ba.mkd Aruna Lian ge katahadath me anith katahadath aith ekathu wenne na kawadawath 😥♥️🎶

  • @himashakavinda5592

    @himashakavinda5592

    3 жыл бұрын

    Ai e?

  • @dasi456

    @dasi456

    3 жыл бұрын

    @@himashakavinda5592 Aruna Lian Jayasri team eken ain una.

  • @himashakavinda5592

    @himashakavinda5592

    3 жыл бұрын

    @@dasi456 sirawta

  • @maleeshakarunarathne4588
    @maleeshakarunarathne45882 жыл бұрын

    කවදාවත් අමතක නොවන සින්දු............... 🎶

  • @upekshanisansali8933
    @upekshanisansali89332 жыл бұрын

    Siumali obe watha redi e dekapule ki katha . Ase sawan pura mage dehane ❤️❤️❣️❣️

  • @harshaweerasinghe.8580
    @harshaweerasinghe.85802 жыл бұрын

    අම්මෝ මේකෙ music එක 🥵😇🖤

  • @shehansolamans9706
    @shehansolamans97062 жыл бұрын

    කොච්චර ඇහුවත් මදී හරිම ලස්සනයි

  • @kawindudilshan5498
    @kawindudilshan54982 жыл бұрын

    අත්වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රූ රාටා මැකී ගියා රැල්ලේ නිසල රැයේ

  • @kavinethgeesara8060

    @kavinethgeesara8060

    Жыл бұрын

    Aruna Liyan kiyanne e tika eya jayasri eken 2006 ayin wuna. 2006 wenakan 3 denama hitiya අරුන, රෝහිත, රොහාන්

  • @gevirubimsath3640
    @gevirubimsath3640 Жыл бұрын

    ජය ශ්‍රී අයියා මම සින්දු කියනකොට ඔයාගෙ සින්දු තමා මුලින්ම තෝරගන්නෙ ..හදවතේ හැමදාමත් රැදෙයි අයියෙ ❤

  • @sirajgreesy5311

    @sirajgreesy5311

    Жыл бұрын

    Man wage oya

  • @chandanabasnayake
    @chandanabasnayake2 ай бұрын

    Cover songs are incomparable to this original ❤

  • @dewmikachamod2279
    @dewmikachamod22792 жыл бұрын

    ආසම සිංදුවක් ❤️‍🔥

  • @lawanyaliyanage6776
    @lawanyaliyanage67762 жыл бұрын

    Love your songs till I die... jaya sri

  • @sureshsanjeewa2023
    @sureshsanjeewa2023 Жыл бұрын

    මන් ආසම සින්දුවක් මම මේ සින්දුව 1231 පාරක් ඇහැවා කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නෑ වෙන සින්දු වගේ නෙවේ මේ සින්දුව තව ටිකක් දික් උනනම් කියල හිතෙනවා ආදරෙයි හැමදාමත්

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d3 жыл бұрын

    නිදහසේ ඉන්න විට අහන්න පුළුවන් ගීතයක්... Thank u ජය ශ්‍රී

  • @harshibogahawatha7909
    @harshibogahawatha7909 Жыл бұрын

    jaysri sindu walin minisunwa mechara pisu watane kohomada proud of srilanka love u so much 😘 💖 ❤ ♥ 💗 💓 😘

  • @simagamage4232
    @simagamage4232 Жыл бұрын

    සුපිරියක් ♥️💫✋

  • @jayanathmeedeniya9185
    @jayanathmeedeniya91852 жыл бұрын

    කම්පනයට ස්තූති මචන්

  • @r.rodrigo1150
    @r.rodrigo115011 ай бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන් නැති ,එකම ගීතයයි ලංකාව ටම එකයි ❤❤❤❤❤❤❤❤

  • @dilumdilum7359
    @dilumdilum73592 жыл бұрын

    මරු අනෙ සින්දුව පට්ට

  • @user-gp1gb3ip5w
    @user-gp1gb3ip5w2 ай бұрын

    නියමයි තවත් හොදට සින්දු කියන්න

  • @irekavithanage8159
    @irekavithanage81594 ай бұрын

    අරුණගේ voice තමයි හරිම ලස්සන❤

  • @kushanthakarunathilaka6931
    @kushanthakarunathilaka69318 ай бұрын

    Aruna site oya nam❤❤❤ patta

  • @theekshana363
    @theekshana363 Жыл бұрын

    2022 අහන්නෙ කව්ද?

  • @aatvije2596

    @aatvije2596

    Жыл бұрын

    Hamdama hanava iten

  • @Lakshan1435

    @Lakshan1435

    Жыл бұрын

    Hamadama

  • @thushanfernando8506

    @thushanfernando8506

    Жыл бұрын

    You have buddist 😍

  • @kushanipabasara3905

    @kushanipabasara3905

    Жыл бұрын

    මන්

  • @PathumSandaru
    @PathumSandaru8 ай бұрын

    Aruna liyanage ❤❤🤟🤟

  • @SithumMadu
    @SithumMadu6 ай бұрын

    Patta❤❤❤

  • @nuwanjayasooriya9364
    @nuwanjayasooriya93642 жыл бұрын

    විශිෂ්ටයි

  • @user-nw6eh1lq6z
    @user-nw6eh1lq6z7 ай бұрын

    Mano parakata maru.me wage තවත් mano parak oney .ආදරෙයි හැමදාමත්. Love you.❤❤❤

  • @k...6569
    @k...65692 ай бұрын

    මතු එන ජීවිතයේ සැමදා ඒ සෙනේ සතු වේවා ඒ ආදරය

  • @kanishkathushara7871
    @kanishkathushara78712 ай бұрын

    Love This Song,ලස්සනයි

  • @thilakarathnathilakarathna7945
    @thilakarathnathilakarathna7945 Жыл бұрын

    Maru song eka mama adama song eka❤😊❤😊❤😊❤😊❤😊❤

  • @ChandaniDissanayaka-uc3eg
    @ChandaniDissanayaka-uc3eg Жыл бұрын

    Patta

  • @supun4691
    @supun4691 Жыл бұрын

    නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සදා.. ළදුනේ..,😊 පිය මැන්නෙ ඇයිද එසේ....🍃🥀😔

  • @sachilasithum9895
    @sachilasithum9895 Жыл бұрын

    Ado Super Bn Ekanan A

  • @user-jf6vj8hb5p
    @user-jf6vj8hb5p6 ай бұрын

    Wadak

  • @idiotshan7418
    @idiotshan74183 жыл бұрын

    Jaya sri ❤

  • @KADNA36
    @KADNA363 ай бұрын

    March 27/2024 Listening at 7:32 am 👀🥺🌷💜.

  • @NimshanNiroshan

    @NimshanNiroshan

    2 ай бұрын

    Mamath dan

  • @thushanfernando8506
    @thushanfernando8506 Жыл бұрын

    Ah ah 🤩 magasthe 💝

  • @dilrukshifernando6612
    @dilrukshifernando66123 жыл бұрын

    Lassanai💕💕

  • @ChamodMadushan-eg8el
    @ChamodMadushan-eg8el8 ай бұрын

    පොඩි කාලේ ටකරන් කවකටු පෙට්ටියෙන් ඩ්‍රමක් ගහන ගමන් පැලෙනකං මෙ සින්දුව කිව්ව . ❤

  • @chathurasidath9690
    @chathurasidath96902 жыл бұрын

    Sinduwakin ape jeewitha lassana karapu aiyatai mallitai api adarei.

  • @user-ml8dr7zg6m
    @user-ml8dr7zg6m Жыл бұрын

    මං ආසම සිංදුවක් කවුද මෙක ලියලා තියෙන්නේ ඇස වලට කදුලු එනවා. ලස්සසනයි

  • @PathumSandaru

    @PathumSandaru

    8 ай бұрын

    Aruna liyanage

  • @imashinishadini6285
    @imashinishadini6285 Жыл бұрын

    Nice tone ♥️

  • @sujithpriyanka7022
    @sujithpriyanka70228 ай бұрын

    අරැන ලියාන්

  • @deepameriyan1530
    @deepameriyan153011 ай бұрын

    Gamma

  • @amilnimeshbandara7558
    @amilnimeshbandara7558 Жыл бұрын

    Bass gutar part eka fatta..👍👍❤️

  • @AJ-he6fk

    @AJ-he6fk

    2 ай бұрын

    credit goes to aruna lian

  • @sanjayaperera9060
    @sanjayaperera90607 ай бұрын

    අන්තිමට අහන සින්දුව සින්දු අහන හැමදාම...❤️

  • @sanjayaperera9060

    @sanjayaperera9060

    7 ай бұрын

    ❤️

  • @gangakumudu956
    @gangakumudu9569 ай бұрын

    පාඩුවේ හිටපු මට ඔයයි මෙ තරන් දුකක් දූඋන්නෙ ජීවත kaletama e වේදනාව mama marenakl ehemamai.😥😥😥💔💔💔💔💔💔💔💔 s.?

  • @donint9871
    @donint98719 ай бұрын

    Aruna Lian ❤❤❤

  • @sahanimorayes
    @sahanimorayes Жыл бұрын

    Savitha 🎉

  • @user-uc6un6bl1y
    @user-uc6un6bl1yАй бұрын

    Im form india .my favorite song ❤🎉

  • @himalsayuranga8350
    @himalsayuranga83502 жыл бұрын

    ආසම එකක් ❤️

  • @shehanlakshitha5181
    @shehanlakshitha5181 Жыл бұрын

    ආසම එකක් ❤🔥

  • @chamidusathsara1206
    @chamidusathsara1206 Жыл бұрын

    Man asama song eka ❤️

  • @surangasampath7375
    @surangasampath73752 жыл бұрын

    Pattaya😀

  • @anjaleeabeywickrama9044
    @anjaleeabeywickrama90446 ай бұрын

    ❤❤❤Love this music ,❤❤lyrics..❤❤super ...also both of your voice ❤❤

  • @dinushidilhara7033
    @dinushidilhara7033 Жыл бұрын

    feeling awsome💓

  • @nawodadilrukdilruk2594
    @nawodadilrukdilruk25942 жыл бұрын

    පට්ටම

  • @dilshannipun4803
    @dilshannipun4803 Жыл бұрын

    Wenama lokekata giya 😍😘

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura78188 ай бұрын

    ජයශ්‍රී❤

  • @gayansandaruwan
    @gayansandaruwan Жыл бұрын

    Old is Gold ❤️ jaya sri

  • @user-vi5yx7iu3i

    @user-vi5yx7iu3i

    6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @techpicca8428
    @techpicca8428 Жыл бұрын

    Memories bring back...❤❤❤

  • @boosted_music1
    @boosted_music1 Жыл бұрын

    Wenama lokawalata yana sindu❤❤️‍🩹

  • @jayanirathnayake5263
    @jayanirathnayake52632 жыл бұрын

    I love the 🎵🎶 music.. excellent 👌💕

  • @nipunsandaruwan4489
    @nipunsandaruwan4489 Жыл бұрын

    ජය

  • @rameshsandeepa7229
    @rameshsandeepa72292 жыл бұрын

    perfect song.

  • @pasanransara4639
    @pasanransara46392 жыл бұрын

    නියමායී 😘😁😁

  • @diliniamalsha8562
    @diliniamalsha8562 Жыл бұрын

    Adi mathra

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta92012 ай бұрын

    ඇස් වලට කදුලු එන feel එකක් මට නම් මේක.... 😢❤

  • @luckeybc
    @luckeybc3 ай бұрын

    බේස් පාට් එක 😍 අම්මෝ පිස්සුවක් 😍

  • @AJ-he6fk

    @AJ-he6fk

    2 ай бұрын

    aruna liange weda thama

  • @trendingview7488
    @trendingview74887 ай бұрын

    Supiri sindu kochara ehuwath epa wenne❤

  • @priumalisandepani1752
    @priumalisandepani17522 жыл бұрын

    Lassanai ❤️❤️💞

  • @manojjeewantha7811

    @manojjeewantha7811

    2 жыл бұрын

    Kohomada oyata

  • @manojjeewantha7811

    @manojjeewantha7811

    2 жыл бұрын

    Hodin neda oya

  • @manojjeewantha7811

    @manojjeewantha7811

    2 жыл бұрын

    Parissamin inna bs

  • @manojjeewantha7811

    @manojjeewantha7811

    2 жыл бұрын

    Parissamin inna bs

  • @giniwelle

    @giniwelle

    2 жыл бұрын

    @@manojjeewantha7811 ado ai ban me 😅

  • @ishanirox1327
    @ishanirox1327 Жыл бұрын

    ලස්සනයි ගොඩාක්

  • @eshanasandeepa7813
    @eshanasandeepa78138 ай бұрын

    I am fond of asking like this song

  • @thanushkapc7840
    @thanushkapc784016 күн бұрын

    තවමත් අහන අය කෝ....❤❤❤❤

  • @ayuuuu130
    @ayuuuu130 Жыл бұрын

    Very nice song 👌💫

  • @nisfernando1102
    @nisfernando1102 Жыл бұрын

    Respect Jaya 🇱🇰

  • @SupunSamarathunga
    @SupunSamarathunga2 ай бұрын

    My fav❤

  • @shirleysakr
    @shirleysakr Жыл бұрын

    Fantastic 😍

  • @egeography1993
    @egeography1993 Жыл бұрын

    Sepaaaa

  • @sujithpriyanka7022
    @sujithpriyanka70228 ай бұрын

    අරැන ලියාන් තමයි වැඩ්ඩා

  • @SuriyaPrasanna-su3hu
    @SuriyaPrasanna-su3hu2 ай бұрын

    Patt

  • @zulfaamjad7820
    @zulfaamjad78202 ай бұрын

    Wow ❤❤❤

  • @gamingkings6443
    @gamingkings6443 Жыл бұрын

    My favorit song 🎵 i love this songs piyamanne

  • @JdbdJdjds-si4yt
    @JdbdJdjds-si4yt7 ай бұрын

    Niyamai😊😊😊

  • @sugathdesilva7375
    @sugathdesilva73757 ай бұрын

    *Good song. I love this son🎉*

  • @arshadazadth605
    @arshadazadth605 Жыл бұрын

    😍😍😍❤❤❤awesome

  • @malkanthiperera9607
    @malkanthiperera96072 жыл бұрын

    Nice