Pem benda Sith Benda ( පෙම් බැන්ද සිත් බැන්ද ) @ Gee Lankare | Chandra Kumara Kandanarachchi

Музыка

Pem benda Sith Benda ( පෙම් බැන්ද සිත් බැන්ද ) @ Gee Lankare | Chandra Kumara Kandanarachchi
© 2022 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
Follow on:
Official Music Channel - / charanabeats
Official KZread Channel - / charanatvofficial
Official website - www.charanatv.lk
Official Facebook Page - / charanatvofficial
Official Instagram Page - / charanatv.official
#CharanaBeats #CharanaTV #CharanaMusic

Пікірлер: 485

  • @anzworld10
    @anzworld103 ай бұрын

    චන්ද්‍ර කුමාර කලාකරුවාණෙනි.අද දින ඔබතුමා අභාවප්‍රාප්ත උන බව අසන්න ලැබුනා...ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා!!!!..🤍🤍🤍❤❤❤ ..RIP Legend 🤍🤍

  • @isurukaveesha4083
    @isurukaveesha4083 Жыл бұрын

    පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා රන් තාරකාවෝ දෙනෙතේ රැදුනාවේ මේ සොදුරු සිහිනේ කවදා ඉටු වේදෝ ලදේ නිම් හිම් නැතේ සෙනෙහෙ ලයේ මන්දෝ ලදේ සැගවී ගියේ පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුනාවේ මේ සොදුරු පියසේ නොඇසේ මිහිරි ගියේ හැගුමන් මගේ ඔබ හා බැදේ පැවතුම් ඔබේ නොදනී ලදේ පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා

  • @vipulavipula4760

    @vipulavipula4760

    Жыл бұрын

    අම්මෝ පුදුම ලස්සනක්.❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😅😊😊😊😊

  • @prabathrajapaksha6290

    @prabathrajapaksha6290

    5 ай бұрын

    ❤❤

  • @AshaniDulasha

    @AshaniDulasha

    3 ай бұрын

    Ane oyt puluwn nm meje the therum kiynnko ketiyan

  • @KanishkaLakshan-ur2dt
    @KanishkaLakshan-ur2dt3 ай бұрын

    චන්ද්‍ර කුමාර කලාකරුවා අද අප අතරින් සමු අරගෙන නමුත් ඔබගේ ගීත සදා අප මතකයේ තිබේ නිවන් සුව පතමි😢😢 Rip

  • @sameerathisera5267
    @sameerathisera52673 ай бұрын

    පිරිමි කටහඩේ ජවය..නිවන්සුව ලැබේවා ඔබතුමාට 🙏

  • @nisalafernando75

    @nisalafernando75

    21 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅

  • @udeshdhananjaya2803
    @udeshdhananjaya2803 Жыл бұрын

    ඉස්කෝලේ කාලේ මතක් උනා... සිංදු කියද්දි වරදින්නේ නැති සිංදුවක්.. ආදරනීය කටහඩක්. සොදුරු මිනිසෙක් ❤

  • @lahiruchinthakadarmarathna4101

    @lahiruchinthakadarmarathna4101

    Жыл бұрын

    අනිවා සහෝ.සහතිකයි...

  • @pethumsadalal7920

    @pethumsadalal7920

    Жыл бұрын

    ආදරෙයි

  • @shashinibhagya5002

    @shashinibhagya5002

    Жыл бұрын

    @@lahiruchinthakadarmarathna4101 ni uou N

  • @danielvlogs3722
    @danielvlogs3722 Жыл бұрын

    ඉස්කෝලෙ කාලේ මතක් උනා...😔😔🥺🥺 පොඩි කාලෙ අහපු අපේ සිංදු.. චන්ද්‍රකුමාර කදනාරච්චි ඔබට දීර්ඝායුෂ....🙏🙏

  • @sriyanipushpalatha4258

    @sriyanipushpalatha4258

    Жыл бұрын

    Yggtf

  • @Shanifernando9326

    @Shanifernando9326

    10 ай бұрын

    ❤❤❤❤❤

  • @sadeeshanimesh3537

    @sadeeshanimesh3537

    9 ай бұрын

    ​@@Shanifernando9326❤ zoox

  • @user-kz3bh6cq5e
    @user-kz3bh6cq5e3 ай бұрын

    මේක තමයි ගීත කලාව කියන්නේ. රචනය ගායනය සංගීතය වාදනය. ඉතා ඉහලයි. මෙවන් විශිෂ්ටන් එක එක්කෙනා සමුගැනීම හරවත් කලාවේ ඛේදවාචකයයි.

  • @jeewakaprasad6897
    @jeewakaprasad68973 ай бұрын

    එතුමන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු...!!!! 🙏🙏🙏🙏🙏🙏

  • @nadunthushara1844
    @nadunthushara18443 ай бұрын

    ඔබ සදහට සමුදුන්නද අද ලොව දහස් ගනන් රසිකයන් ඔබේ ගීතයට ඔබපෙම් බැදි කලාවට පෙම් බදී ඔබට නිවන් සුව අත්වේවා

  • @charithmadu7281
    @charithmadu7281 Жыл бұрын

    හරියටම බේස් ගහනව..මේක තමා බේස් ගහනවා කියන්නේ ❣️

  • @wada1901

    @wada1901

    Жыл бұрын

    සිරාවටම

  • @sachintha_Basnayaka

    @sachintha_Basnayaka

    Жыл бұрын

    pissu hadenawa ❤

  • @nuwandodangoda6017
    @nuwandodangoda60173 ай бұрын

    තවත් දක්ෂ ගායකයෙක්ගේ සමුගැනීම ,ඒත් ගිි හඩ නොමකෙනු ඇත

  • @s.l.natural8496
    @s.l.natural84963 ай бұрын

    නිවන් සුව ඔබට 🤍 ආදරේයි ඒ හඩට ❤

  • @rumeshchinthaka8920
    @rumeshchinthaka892011 ай бұрын

    මේ ගායනය කොහොමද අද කාලේ ගායකයෝ කියාගන්නා බහුතරයක් එක්ක බලද්දි මේ වගේ real superstars ලාට නිසි ගෞරවයක් ලබා දියයුතුයි. අපේ ඉස්කෝලේ කාලය සුන්දරපු කරපු ❤❤❤

  • @harshanikumari4723

    @harshanikumari4723

    9 ай бұрын

  • @yasindulakmina2565
    @yasindulakmina25656 ай бұрын

    චන්ද්‍රකුමාර කදනාරච් ගායන ශිල්පියණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @thusharadanthanarayanasc1772
    @thusharadanthanarayanasc17723 ай бұрын

    කලාකරුවාණනි නිවන් සුව ලැබේවා බොහොමත් ස්තූතිය අපිව පිනවුවාට

  • @ravinduprashan9999
    @ravinduprashan9999 Жыл бұрын

    මේ සිංදු තාමත් අහන්නැති උන් ඉන්නවනම් උන් මිනිස්සු වෙන්න බෑ....තව අවුරුදු 💯 ගියත් මේව වගෙ නම් ආයෙ සිංදු නම් බිහිවෙන එකක් නෑ....♥️♥️♥️

  • @dineshjayasinghe9183

    @dineshjayasinghe9183

    Ай бұрын

    Pll

  • @Ashensameera99

    @Ashensameera99

    18 күн бұрын

    Mge asama sinduwk ❤❤

  • @nilupulchandana3455

    @nilupulchandana3455

    8 күн бұрын

    මගේ ආසම සින්දුවක්

  • @virajjayalath6565
    @virajjayalath6565 Жыл бұрын

    හිරිගඩු පිපුණා ❤️❤️අපේ ළමා කාලය සුන්දර කරපු ඒ සින්දුව ❤️😍

  • @suranjawijekoon

    @suranjawijekoon

    Жыл бұрын

    සිරාවටම 💕

  • @roshansooriyaarachchi5663

    @roshansooriyaarachchi5663

    Жыл бұрын

    ඔඊඉට්ට්ට්

  • @Kaveesha200

    @Kaveesha200

    Жыл бұрын

    පල තට්ටයා යන්න...තට්ටෙන් පැණි බේරෙන්න දෙන්නේ තොට 😏😏

  • @imeshasewwandi5716
    @imeshasewwandi5716 Жыл бұрын

    අද කාලේ ස්ටේජ් එකක හරියට sing කරගන්න බැරි ගායික ගායිකාවන්ට හොද ආදර්ශයක් ..දක්ෂකම කියන්නෙ මේකට ❤❤❤

  • @kavindubhagya5236
    @kavindubhagya5236 Жыл бұрын

    හදවතේ ගායකයෝ දීර්ඝායුශ ලැබේවා....❤️❤️

  • @isurukarunarathne7313
    @isurukarunarathne7313 Жыл бұрын

    අම්මෝ ඒ බේස් පාර ❤️❤ මැරෙන්නෙ නැති සින්දු මෙව්වා ....❤️❤️

  • @ranawakaaruna6250
    @ranawakaaruna62503 ай бұрын

    ඇයි මෙතරම් ඉක්මනින් ඔහු අපෙන් වෙන්වී ගියේ? නිවන් සුව ලැබේවා!

  • @user-gb9zg2gq4c
    @user-gb9zg2gq4c3 ай бұрын

    හරිම ලස්සනයි අහගෙන ඉන රස විදින්න පුලුවන් සංගිතය ත් ඒ වගෙ .ඔබ තුමා වගෙ කලාකරුවෙක් ආයෙ බිහි වන්නෙ නැත ඔබ තුමාට නිවන් සුව 🙏

  • @yasiyabro.5945
    @yasiyabro.5945 Жыл бұрын

    මං ආසම සින්දුව 2023 ත් අහනවා.කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ.😍😍😘😘❤️❤️

  • @paranafile1060
    @paranafile1060 Жыл бұрын

    90's Kids are blessed ❤️🇱🇰

  • @nimansha31

    @nimansha31

    8 ай бұрын

    2007😌♥️

  • @yugathamarasinghe8748

    @yugathamarasinghe8748

    8 ай бұрын

    ​@@nimansha31Remake one.but still awesome

  • @nimansha31

    @nimansha31

    8 ай бұрын

    @@yugathamarasinghe8748 yh♥️

  • @irosha2102

    @irosha2102

    4 ай бұрын

    හ්ම්ම්❤

  • @namaladikari2649
    @namaladikari2649 Жыл бұрын

    අර්නි පීරිස් මේ සින්දුවට බේස් එක අඩවනවා ඉස්සර 💚💚💚

  • @thebeautyofsrilanka338
    @thebeautyofsrilanka338 Жыл бұрын

    මනෝජ් පීරිස් සමග බෑන්ඩ් එක සුපිරි බැකින් එකක් දෙනවා ❤️😍

  • @roshannanayakkara8674
    @roshannanayakkara86743 ай бұрын

    Today Sri Lanka lost a legend 😢😢 We will never hear this voice live again. Thank you for entertaining us ❤🇱🇰❤ Rest in peace Chandra Kumara Kandenarachchi

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe91343 ай бұрын

    යලි නොගැයෙන ගීහඩ...නිවන්සුව ලැබේවා...

  • @anneperera9871
    @anneperera9871 Жыл бұрын

    අම්මෝ base gutter ❤❤❤😮

  • @ameshmark2259
    @ameshmark2259 Жыл бұрын

    සිංදුව ට කිසිම හානියක් නොවී බේස් ගිටාර් එකේ slapping පාර්ට් ටික ගහනවා සුපිරි .මේ සින්දුව outdoor show වල ගහනවා කිසිම රහක් නෑ ,ඒත් ඉස්සර සහරා අර්නි පීරිස් ගහනවා මේ සින්දුවට outdoor show එකක දැනට මටනම් ඇහිලා තියෙන්නේ ඒ බෑන්ඩ් ඉස්සර හොදට play කරා ඒත් දැන් ඉන්න outdoor show ගහන බෑන්ඩ් වල බැකින් අන්තිම සවුත්තුයි.අනිවාර්යයෙන්ම මේ වාදකයෝ අගයකරන්න ඕනී.ඒ ගැන කතා නොකරන එක ගැන නම් තියෙන්නේ කනගාටුවක් .

  • @sahardeensourjah4146

    @sahardeensourjah4146

    Жыл бұрын

    Yes

  • @sachithishara8403

    @sachithishara8403

    Жыл бұрын

    ලස්සනයි ඇත්තටම ඒ කටහඬ ,සින්දුවට මාර ජීවගුණයක් ඒ කටහඩම♥️👌🙏🌷

  • @hashanjeewantha969

    @hashanjeewantha969

    Жыл бұрын

    @@sachithishara8403 .oiniloo

  • @thilinasandaruan9061

    @thilinasandaruan9061

    Жыл бұрын

    Eka aththa ✊

  • @malindaeshanga5715

    @malindaeshanga5715

    Жыл бұрын

  • @oshaninduwara9003
    @oshaninduwara9003 Жыл бұрын

    බුදු අම්මෝ.......අධිමාත්‍රාවක් ❤️❤️❤️❤️❤️❤️💯❤❤️ චන්ද්‍රකුමාර කදනාරච්චි ❤😍 2002 මේ පැත්තට

  • @manjuabewikcrama
    @manjuabewikcrama5 ай бұрын

    භාවනාවක් වගේ..❤ චන්ඩ්‍රකුමාර කදනාරච්චි මහතානෙනි දීර්ඝායුශ පතමි... බෑන්ඩ් එක සාධාරණයක් කරලා තිබෙනවා ගීතයට

  • @supunpmaduranga3981
    @supunpmaduranga3981 Жыл бұрын

    බේස් ගිටාර් පාර්ට් එක මරු❤️

  • @upalithilakarathna3143
    @upalithilakarathna3143 Жыл бұрын

    ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහුබදින මායා❤...යතාර්තය

  • @shehanmadushanka3449
    @shehanmadushanka3449 Жыл бұрын

    කට්ටිය සෙට් උනාම ගහන පලවෙනි සිංදුව.....❤️❤️❤️❤️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 Жыл бұрын

    සිංදුවක් කියනකොට අහනකොට ඒ සිංදුවෙ ජීවත් වෙන්ඩ ඕනෙ.සුපිරි 😍😍😍👍

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 Жыл бұрын

    අපේ පාසල් කාලේ... මතක් උනා...හරිම ලස්සනයි ..................

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c3 ай бұрын

    මගේ කැමතිම ගායකයෙක් මෙතුමන්ට අඦරාමර නිවන් සුව☸🤩☸

  • @ShenYash
    @ShenYash Жыл бұрын

    School කැඩෙට් බෑන්ඩ් එකේ නිතරම වාදනය කරන ගීතයක් ♥️

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 Жыл бұрын

    තවත් මේවගේ පරණ සිංදු ඔනි ම්යුසික්සුපිරි ඔබට ජය

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551Ай бұрын

    ගීතයට සම වැදිලා එයා නිදහසේ ලස්සනට කියනවා..නිවන් සුව කදනාරච්චි මහත්මයා..

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer Жыл бұрын

    මේ සිංදු ලෝක විනාසෙ වෙනකම්ම එක වගේ ජනප්‍රිය වෙලා පවතින ඒවා.❤❤❤❤❤

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 Жыл бұрын

    බේස් එක මරනවා😍😍

  • @NimaliKusum-fe4wi
    @NimaliKusum-fe4wi3 ай бұрын

    අනේ අපි ආදරය කරන අපේ දක්ෂ කලාකරුවෝ දැයෙන් නික්ම යනවා,හරිම දුකයි,ඔබතුමට නිවන් සුව❤❤හැමදාම ඔබේ හඩ අමරණීයයි,අපේ හදවතේ😢😢

  • @maduranga2275
    @maduranga2275 Жыл бұрын

    අඩෝ ඒ බේස් පාර❤🌟

  • @shan5482
    @shan54823 ай бұрын

    Niwan suwa gayakayaneni.....😢😢

  • @DilshaN11.11
    @DilshaN11.113 ай бұрын

    ඔබට නිවන්සුව ලැබේවා

  • @nuwandodangoda6017
    @nuwandodangoda60179 ай бұрын

    එදත්,අදත්,ඉදිරියට බොහෝ කාලයක්.නොමකෙන ගිිත ,නව සංගිතය 👍

  • @romeo9587
    @romeo9587 Жыл бұрын

    පළවෙනි පේලියෙදිම හිරිගඩුත් පිපුනා. ඒ කටහඬයි සිංදුවයි❤ අපේ ඉස්කෝල කාලෙයි මතක් වෙනවා

  • @RasmiRasmi-qv3fk

    @RasmiRasmi-qv3fk

    Жыл бұрын

    Matath aiye.

  • @suranjawijekoon
    @suranjawijekoon Жыл бұрын

    මිය නොයන අතීතයට මිය නොයන මතකයක් 💕

  • @eranga_Aruna__prabath
    @eranga_Aruna__prabath3 ай бұрын

    හොද හඩක් අපිට නැති උනා,නිවන්සුව අත් ⁣වේවා මගේ සර්ට..

  • @chamathariyarathna8455
    @chamathariyarathna84553 ай бұрын

    නිවන් සුව ලැබේවා ලෙජන්ට් ❤❤😢

  • @ruwanperera491
    @ruwanperera491 Жыл бұрын

    සුපිරි number eka ❤

  • @SrimalRNanayakkara
    @SrimalRNanayakkara3 ай бұрын

    සුබ ගමන් 🥺❤️💐

  • @upuldarshanapandithage7311
    @upuldarshanapandithage73113 ай бұрын

    නිවන් සැප ලැබේවා ..,ඔබතුමාට ..🙏🙏🙏

  • @ravishkashehan5249
    @ravishkashehan52493 ай бұрын

    නිවන් සුව සර් 😢

  • @janaaboy9392
    @janaaboy93923 ай бұрын

    රූපය දිරයි ..නාමය කිසිදා නොදිරයි ජීව මානයී ❤... ඔබ තුමාට නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @manuthchehansa2356
    @manuthchehansa23563 ай бұрын

    Good bye legend 😢 this song is one of my fav beat .. Good old days

  • @techcase3158
    @techcase3158 Жыл бұрын

    මේ සිංදුව ඇහෙද්දින් අමුතුම හැගීමක්, ඒක කියන්න තෙරෙන්නේ ❤️❤️❤️❤️

  • @manthikasandeepa2691
    @manthikasandeepa26913 ай бұрын

    ඔබතුමාට නිවන් සුව ලැබේවා 😢🙏

  • @ruwanperera491
    @ruwanperera49110 ай бұрын

    හැමදාමත් අහනවා....මැරෙන කල්ම අහනවා,.........

  • @supunmadusanka6315
    @supunmadusanka63153 ай бұрын

    ඔබ නික්ම ගියත් ඔබේ ගීත සැමදා අපේ විඩාව නිවයි.ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏

  • @kaindika7349
    @kaindika7349 Жыл бұрын

    🙇🙇🙇....හිත නිවන හඬ..හිත නිවන වදන්....පිං පිරේවා ! ස්තුතියි .... 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @percydesilva8936
    @percydesilva8936 Жыл бұрын

    ලස්සන සිංදු ටික තව තවත් කියන්නට ඉතිරි වෙල නැහැ ඔබගේ සියලුම සිංදු ටික වගේම ඔබ තුමාගේ හද වතත් ලස්සනයි මට නම් වෙන කියන්නට දේ නැත

  • @pathummadusanka6032
    @pathummadusanka6032 Жыл бұрын

    බේස් පාර දෙනෝ පිස්සු හැදෙන්න...❤👍

  • @kasunwithunseenprofile

    @kasunwithunseenprofile

    7 ай бұрын

    Okata bass supiyatanma gahawwe arny sar

  • @cricketshorts949
    @cricketshorts949 Жыл бұрын

    බේස් එක මරු ඒ උනාට ඒකට තවත් ලස්සනක් එනව අනිත් භාන්ඩ වලින් ❤😊

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne56263 ай бұрын

    නිවන්සුව ලැබේවා එතුමාට 🙏😢

  • @AshanLakshitha-bx5pn
    @AshanLakshitha-bx5pn3 ай бұрын

    අමරනීය ගීත ගොන්නක නිහතමානී කලාකරුවානෙනි..😢ඔබ තුමාට සුභ ගමන් 💛❤💚

  • @chamathariyarathna8455
    @chamathariyarathna8455 Жыл бұрын

    බේසා පට්ටම❤️

  • @user-ji7zr8se9k
    @user-ji7zr8se9k3 ай бұрын

    නිවන් සුව 😢

  • @sampathvlogs496
    @sampathvlogs4968 ай бұрын

    දිර්ඝායු වෙවා ඔබට හරිම අස සින්දුවක්

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 Жыл бұрын

    එදා ඉදලම ආදරය කරන් කටහඬක් ❤👏👏👏👏👏👏

  • @Mayuramihiran-ul1ew
    @Mayuramihiran-ul1ew6 ай бұрын

    මේක නිකම් bass ගිටාර් එකක් නෙමේ කතා කරන bass ගිටාර් එකක්.ඒ ඇගිලි වලට බුදුසරණයි ❤️

  • @suchinifernando5916
    @suchinifernando5916 Жыл бұрын

    I still remember the boy who was in this music video and such a lovely scene ❤️Such a handsome guy 😅😅 he was so many videos at that time. Haven’t seen him ages not even a advertisement. Such Lovely and golden memories. We all know that time never ever come again. Thank you for these people for made our childhood awesome and memorable ❤️

  • @bpjayasinghe5091
    @bpjayasinghe50915 ай бұрын

    ලස්සනම ලස්සන ගීතයක් ජයවේවා

  • @rohansusantha8870
    @rohansusantha88703 ай бұрын

    හදවතේ ගායකයෙක් නිවන් සුව

  • @kalupahanaperera5634
    @kalupahanaperera56343 ай бұрын

    Patta lassanai sinduwa. Meyalaa thamayi niyama gayakayo

  • @user-kt4sm6xq4b
    @user-kt4sm6xq4b3 ай бұрын

    2007 Apu Supiriyk මේක අහද්දි හිත අතිතයට යන්නේ මගේ විතරද

  • @theekshanakariyawasam7087
    @theekshanakariyawasam7087 Жыл бұрын

    සුපිරියක් තමයි.. අහන්න අහන්න ආසයි.. ❤️❤️❤️👍👍👍

  • @DILINASASHENKA
    @DILINASASHENKA Жыл бұрын

    පැවතුම් ඔබේ නොදනිම් ළඳේ....🤗

  • @user-bp6sj1tr4n
    @user-bp6sj1tr4n3 ай бұрын

    නිවන් සුව ආදරණීය කලාකරුවානනි 😢😢❤

  • @user-nj4rp4by3j
    @user-nj4rp4by3j4 ай бұрын

    මාත් ඉස්කෝලේ යන කාලේ අහපු ලස්සනම සිංදුවක්

  • @SL3000LK
    @SL3000LK Жыл бұрын

    expire දින නැති 🎶 ❤❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Жыл бұрын

    හරිම ලස්සනයි,උතුමාණ.

  • @AselaLakshan.
    @AselaLakshan.3 ай бұрын

    Niwan suwa labewa kalakaruwani 🙏❤️

  • @DarkNight-kq4ye
    @DarkNight-kq4ye Жыл бұрын

    Bass paranam supiriyata wadinawa😍💯❤️

  • @Danushka06
    @Danushka063 ай бұрын

    නිවන් සුව ලැබේවා! ආදරණීය ගායනවේදියා⁣ණනි.

  • @sshr9303
    @sshr930311 ай бұрын

    සිත සමාධියකට පත් වෙනවා හරිම ලස්සනයි 💟💟💟

  • @Kumuduanusha
    @Kumuduanusha3 ай бұрын

    නිවන් සුවය ලැබේවා

  • @asrchinu1230
    @asrchinu1230 Жыл бұрын

    පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුනාවේ....❤️

  • @gehangehan9175
    @gehangehan9175 Жыл бұрын

    💕❤️💕❤️👍 සුපිරි බැලන්ස් එකක් .💕❤️💕❤️

  • @dumithhashan7994
    @dumithhashan79943 ай бұрын

    නිවන් සුව ලැබේවා කළාකරුවාණෙනි!!!

  • @rusithrandika8658
    @rusithrandika86588 ай бұрын

    ආදරණීය කටහඩක් ❤ සොදුරු මිනිසෙක් ❤️

  • @diludilukshi9159
    @diludilukshi9159 Жыл бұрын

    පිස්සුවක් මට නම් ❤❤❤🎧

  • @barcablood749
    @barcablood7493 ай бұрын

    //පෙම් බැන්ඳ හින්දා ඉන් මා දැවුනාවේ මේ සොඳුරු පියසේ නොඇසේ මිහිරි ගීයේ// ඔබ පතන ලෙසකින්ම සැනසීම ලැබේවා කළාකරුවාණෙනි.! 🤍🙏 2024/03/26

  • @jaliyaamarathunga7035
    @jaliyaamarathunga7035 Жыл бұрын

    Ammoh ඒ bass guitar පාර.😚

  • @SandeepNilnuwanBandara
    @SandeepNilnuwanBandara3 ай бұрын

    නිවන් සුව ලැබේවා😢

  • @ruwanperera491
    @ruwanperera49111 ай бұрын

    කවදාවත් අහලා amathaka කරන්න පුළුවන් ද මේ සිංදු ❤

  • @nimeshrandika141
    @nimeshrandika141 Жыл бұрын

    බේස් ❤

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 Жыл бұрын

    කැමතිම සිංදුව ❤️

Келесі