Laila (ලයිලා )- MARIANS Acoustica Concert

Музыка

#Marians #Layila #Rosa
Laiyla (ලයිලා
Marians Acoustica Concert
Artist- Marians
Vocals - Prasanna Rosa
Melody - Wimal Kuruppu
Lyrics - Wimal Kuruppu
Mixed & Mastered- @ Marians Studios
Produced by - MARIANS RECORDS
Web - www.marians.lk/
Face book - / mariansmusic. .
You Tube - / marianssl
Twitter - / marianssl
Instagram - / marians_sl

Пікірлер: 780

  • @shalimix
    @shalimix2 жыл бұрын

    මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා දෑත දෑතේ වෙලිලා ඇවිද යමු ලයිලා ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා දෑත දෑතේ වෙලිලා ඇවිද යමු ලයිලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා ආදරෙයි මන් ලයිලා ලස්සනයි නුඹලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා පැණි පිරෙන ඉඳි යායේ කුමරියේ ලයිලා උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා පැණි පිරෙන ඉඳි යායේ කුමරියේ ලයිලා උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා ලස්සනයි මගේ ලයිලා ආදරෙයි ලයිලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා

  • @user-gs1jr4ew6g

    @user-gs1jr4ew6g

    Жыл бұрын

    💖❤️💪

  • @thilokakariyawasam2264

    @thilokakariyawasam2264

    Жыл бұрын

    Wow💙💙💙

  • @piyaldesilva6383

    @piyaldesilva6383

    10 ай бұрын

    🥰

  • @dumithmaxx8196

    @dumithmaxx8196

    7 ай бұрын

    ❤❤❤

  • @chathurapriyaranjan9032

    @chathurapriyaranjan9032

    4 ай бұрын

  • @prasannarosa
    @prasannarosa3 жыл бұрын

    ලයිලා. ✌️✌️✌️. හැමොටම බොහොම ස්තුතියි . . .

  • @dilukachathu1280

    @dilukachathu1280

    3 жыл бұрын

    Super

  • @dnews5351

    @dnews5351

    3 жыл бұрын

    Akanam Bohoma Lassanai, Amaradewayan HODIN Rasavinda , Ath Me wenakota Amaradewayan nethi wela

  • @chamilaroshani7892

    @chamilaroshani7892

    3 жыл бұрын

    Welcome

  • @dahamsathsara3771

    @dahamsathsara3771

    3 жыл бұрын

    Rosa ayya 5.1 dolby cd ekak කරන්න ko eka පට්ටම කොලිටි

  • @pradeepmahesh5503

    @pradeepmahesh5503

    2 жыл бұрын

    පට්ටම ලස්සයි රෝසා අයියේ ❤️❤️❤️

  • @ajithappuhamy359
    @ajithappuhamy3598 ай бұрын

    රෝසා මට හරි සතුටුයි මචං . උඹලා අපි එක පංතිවල හිටියෙ සාන්ත පීතරේ..... . 83 84 වර්ෂ වල .මම ඉතාලියෙ. 😊

  • @aelaasar288
    @aelaasar2882 ай бұрын

    I am an Arab woman in love with a Srilankan man.. he plays this song for me and I love it 😍

  • @S4MO_GAMING
    @S4MO_GAMING Жыл бұрын

    අවුරුදු දවසේ කරටි කැඩෙන්න ගහලා අහන්නෙ ඔයි පට්ට මේක 2023 ❤🎉😊

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana78862 жыл бұрын

    මේ සිංදුව අහනකොට දැනෙන්නෙ කාන්තාර දේශයේ වෙලද නගරෙක නෘත්‍ය ශාලාවක ඉන්නව වගේ.. ❤️

  • @shanifernando7080

    @shanifernando7080

    Жыл бұрын

    අනේ ඇත්ත මයී

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 Жыл бұрын

    දාල අවුරුදු හයක් හම්බුනේ මේ ලගදි අපරාදෙ 🥺❤

  • @VishalKavinda-td7xh

    @VishalKavinda-td7xh

    5 ай бұрын

    Me nelum pokune gahapu show ekada

  • @umeshmaduranga6514
    @umeshmaduranga6514 Жыл бұрын

    අමරදේව මහත්තයා විදිනවා කියන්නේ .අපි කතා කරලා වැඩක් නැ💥❤️

  • @panikomaduproductions536
    @panikomaduproductions536 Жыл бұрын

    මේක සින්දුවක් නෙවෙයි..පිස්සුවක් 🔥 26/03/2023 ❤️

  • @user-gh7xm3ik7b
    @user-gh7xm3ik7b2 ай бұрын

    2024 who's listening 🥰😍😍

  • @ThiliniFernando-cm3dp

    @ThiliniFernando-cm3dp

    17 күн бұрын

    Me

  • @hiranasela6563
    @hiranasela65635 ай бұрын

    2024 anyone 😊❤🎉

  • @shanakakasthuriarachchi7177
    @shanakakasthuriarachchi71774 жыл бұрын

    ,බුදු අම්මෝ .... මේවා ඇහෙනකොට ඇගේ මවිල් කෙලින් වෙනවා 😍😍😍😍

  • @Paththa-dl9fo

    @Paththa-dl9fo

    10 ай бұрын

    aiiii?

  • @NIGHTHUNTER69

    @NIGHTHUNTER69

    9 ай бұрын

    apita pukada

  • @vinithasandya4552
    @vinithasandya4552 Жыл бұрын

    මන් මේ සින්දුව අදයි බැලුවෙ වශී උනා. ගායනය සංගීතය සුපිරි . ගායකයගෙ ඩාන්ස් එක 👍❤️. නලින්ගෙ හිනාව ❤️👍

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මාරම ලස්සනයි රොසා අයියේ පට්ට පටපට කියන්න වචන නැ 😍😍❤️❤️

  • @kamalnishantha5348

    @kamalnishantha5348

    Жыл бұрын

    සිරා❤️🖤

  • @christeennilushika8232

    @christeennilushika8232

    Жыл бұрын

    Lllqlllllpplllqlqqaabalalzll@uuua Godbless daily"sayyhhhygga a jlppp l.p. moo moo km.mapakllk saws ma Aesop p q

  • @christeennilushika8232

    @christeennilushika8232

    Жыл бұрын

    @@kamalnishantha5348 km p lpllpjwqaZZ,,cc c#cccccxglwa Awwrjuij8j9oookbl lpqqqqsssspm m)Hough

  • @geethanipeiris1893

    @geethanipeiris1893

    Жыл бұрын

    E

  • @JanakaUdayakumara-gy1dv

    @JanakaUdayakumara-gy1dv

    Жыл бұрын

    @@geethanipeiris1893 mmkm Mkkkm J Jk

  • @virajPrasanna-cz8pc
    @virajPrasanna-cz8pc Жыл бұрын

    වචන නෑ ඉතිං මේව වර්ණනා කරන්න❤️.(දෙදාහෙං පස්සෙ එකෙක්)

  • @gossiplktv7953
    @gossiplktv79533 жыл бұрын

    නියමයි රෝසා . Marians එකටත් ජේසු පිහිටයි .....

  • @chathukamadumal4672
    @chathukamadumal4672 Жыл бұрын

    Marians කියන්නේ මටනම් ආගමක් ❤️❤️ආදරෙයි ❤️

  • @roshanariyadasa936
    @roshanariyadasa936 Жыл бұрын

    Amadadewa sir ge hinawa sundarai medam ekka..... super nalin ayya

  • @disperser6070
    @disperser6070 Жыл бұрын

    සිංදුවට හා ගායනට නොදැවෙනි බැකින් එක.! පට්ට.❤️🤟🏻

  • @nelkafernando1963
    @nelkafernando1963 Жыл бұрын

    ලස්සනයි ලයිලා 😍😍😍

  • @thusithadilshan1319
    @thusithadilshan13194 ай бұрын

    ඊයේ තමයි මේ සින්දුව ඇහුවේ .Thanks marians.❤

  • @mohamedhadji7031
    @mohamedhadji70312 ай бұрын

    Master Mr Rosa songs and no boring. I respect sir and the Merians band from chilaw. I respect them. God bless you all brothers Great band and musicians. ♥️♥️♥️🙏🙏🙏👍

  • @TheRuwant
    @TheRuwant2 жыл бұрын

    ආයෙත් අහනවා....වෙලවකට මෙවා මනස නිරවුල් කරන පිරිත් වගේ....

  • @marianssl

    @marianssl

    2 жыл бұрын

    🥰❤️

  • @slgenerators2453
    @slgenerators24534 жыл бұрын

    Love you soo much marians ❤️❤️

  • @niroshwms
    @niroshwms Жыл бұрын

    ආසයි රෝසා....😍😍😍

  • @sujithpriyanga1007
    @sujithpriyanga10075 жыл бұрын

    superbbbb....marians.....love you....

  • @ishanchathuranga1343
    @ishanchathuranga13436 жыл бұрын

    WOW...Superb Marians...

  • @Valeria-Kr
    @Valeria-Kr3 жыл бұрын

    Marathondi iri allee.. rekaa andalaa.. hada balannata aasai maa.. aasai laila.. marathondi iri allee.. rekaa andalaa.. hada balannata aasai maa.. aasai laila.. ....... ira mudun saharaawe... ira ginna nobalaaa.. daatha daathee weleela.. awida yamu laila.. ira mudun saharaawe... ira ginna nobalaaa.. daatha daathee weleela.. awida yamu laila.. enna aasai lailaa.. paara kiyapan lailaa.. aadarei man lailaa.. lassanai numbaalaa.... marathondi iri allee.. rekaa andalaa.. hada balannata aasai maa.. aasai laila.. ....... pani pirena indi yaaye.. kumariye lailaa.. hurathale hisa howaapan... aadarei kiyaala... pani pirena indi yaaye.. kumariye lailaa.. hurathale hisa howaapan... aadarei kiyaala... enna aasai lailaa.. paara kiyapan lailaa.. lassanai mage lailaa.. aadarei lailaa.... marathondi iri allee.. rekaa andalaa.. hada balannata aasai maa.. aasai laila.. marathondi iri allee.. rekaa andalaa.. hada balannata aasai maa.. ........ aasai laila

  • @AnukFernando1
    @AnukFernando13 жыл бұрын

    Love you marians !! 😘 Superb👍🏻😻

  • @ernestcorea5650
    @ernestcorea5650 Жыл бұрын

    Fantastic.Brilliant.Congrats all the way.

  • @Pearlybayy
    @Pearlybayy3 жыл бұрын

    Realy ..u present ur talent ..... love u sooooo much rosa and nalin

  • @azamizmy5817
    @azamizmy5817 Жыл бұрын

    Masterpiece daww!!🥵♥️

  • @walnera123
    @walnera12311 ай бұрын

    Love it even now or tomorrow ❤

  • @Esh20Zue
    @Esh20Zue Жыл бұрын

    Such a Masterpiece ❤

  • @lahirupradeep25
    @lahirupradeep25 Жыл бұрын

    එක නම් වෙනම එකක් පිස්සුවක්❤️😍

  • @oshwithluck
    @oshwithluck3 жыл бұрын

    පට්ට ඇරේන්ජ්මන්ට් එකක්‍

  • @piyalchamara2409
    @piyalchamara24092 жыл бұрын

    Good luck mariance . Jayanatha aiya ලංකාවේ inna සැබෑ dakshayek . God bless all ❤️🙏

  • @dhammikebandaraherath3424

    @dhammikebandaraherath3424

    2 жыл бұрын

    Pqlllwll2sllwwloowwll2l

  • @universalknowledge4486
    @universalknowledge44863 жыл бұрын

    Love it

  • @productsofus4144
    @productsofus4144 Жыл бұрын

    Love this song😍😍😍

  • @pulasthiakalnaka2147
    @pulasthiakalnaka21472 жыл бұрын

    Just brilliant

  • @mherath3797
    @mherath37973 жыл бұрын

    Seriously.. speechless 😮😮😶

  • @ralphbuddhika
    @ralphbuddhika8 жыл бұрын

    superb!

  • @tmproductionmusic517
    @tmproductionmusic5174 жыл бұрын

    Adoo patta bn sinduva supiri jathi.

  • @dineshprasanga123
    @dineshprasanga1232 жыл бұрын

    මේරියන්ස් 💙

  • @chamilasuranga6601
    @chamilasuranga6601 Жыл бұрын

    Wow adarei Rosa...... Thanks Marians, patta 🔥👍🔥👍🔥👍🔥

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 Жыл бұрын

    Its fantastic ROSa...

  • @gunathilakang5534
    @gunathilakang5534 Жыл бұрын

    Very beautiful song. Thanks

  • @ravintharindu232
    @ravintharindu2322 жыл бұрын

    Love you marians❤️❤️

  • @himamadu2704
    @himamadu2704 Жыл бұрын

    Favorite song favorite band ever❤❤

  • @ranmadura
    @ranmadura6 жыл бұрын

    Prasanna Rosa is an all rounder.wating to c ya'll in houston again..

  • @nimeshsrajapaksha9254
    @nimeshsrajapaksha92542 жыл бұрын

    Much loving guitarist

  • @hansamalifernando4087
    @hansamalifernando40873 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත song එකක්

  • @systems6849
    @systems6849 Жыл бұрын

    Wow Amazing and humorous performance 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @chedsjourney6522
    @chedsjourney65222 жыл бұрын

    ආසම සිංදුවක් ❤️‍🔥

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 Жыл бұрын

    This is classical pop music. It seems we are good at exploiting music from all over the world. Great. Very very very entertaining. Thanks marians, thanks Mr. Nalin...

  • @sonadhiniveka7356
    @sonadhiniveka73564 жыл бұрын

    Wow... Oyalage okkoma sindu lassanai. Oyala ge sindu nam maru...

  • @namal7799
    @namal7799 Жыл бұрын

    Master piece❤

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana73683 жыл бұрын

    Amazing very nice 👍 song and voice 🇺🇸

  • @sonadhiniveka7356
    @sonadhiniveka73564 жыл бұрын

    You guys are wow. I love all the songs best musics ever.

  • @kmbcharsha843
    @kmbcharsha8435 жыл бұрын

    Superb Rosa.. Superb..

  • @user-ne7vh9rz2h
    @user-ne7vh9rz2h5 ай бұрын

    මරු රොසා අයියෙ ❤❤

  • @shehansteve299
    @shehansteve2994 ай бұрын

    Old is Gold ❤️‍🔥✅

  • @shaunjayalath2001
    @shaunjayalath20014 жыл бұрын

    Love you Marian's .. Superb song 👍👍👍👍

  • @nishanthasumith9410
    @nishanthasumith94103 жыл бұрын

    එකනම් .පට්ටමයි මාරම ලස්සනයි

  • @malindashanuka9652
    @malindashanuka96522 жыл бұрын

    Favourite 💕

  • @shanakaudara1908
    @shanakaudara19085 жыл бұрын

    You guys are awesome Marians, Hats off

  • @nilankalakmal5259
    @nilankalakmal52595 жыл бұрын

    එක නම් සුපිරිම 👍👍

  • @shanifernando7080
    @shanifernando7080 Жыл бұрын

    නලින් අයියා ගොඩාක් ලස්සනයි 🤩💜️ ආසම ගායකයෙක් ..සින් කරන අයියා ත් පට්ට ගෘප් එකෙ සියලූ දෙනා එලකිරී ආදරෙයී ගොඩාක් ඩාන්ස් ගර්ල් 🔥 ගින්දර❤️❤️❤️❤️

  • @user-gs1jr4ew6g
    @user-gs1jr4ew6g2 жыл бұрын

    Superbly ❤️❤️❤️❤️

  • @marieuep1422
    @marieuep1422 Жыл бұрын

    My most favourite band in Sri Lanka. Iove it ❤👍

  • @panikkasserishaji2573
    @panikkasserishaji25733 жыл бұрын

    Great song and music timing. Cheers 🍻🍻

  • @peterdias7705
    @peterdias77057 жыл бұрын

    Proud be Sri Lankan. Thank you

  • @rashanihettiarachchi8058
    @rashanihettiarachchi8058 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. දවසට කී පාරක් අහනවාද කියලත් මතක නෑ. ❤️❤️

  • @shashi_monarawila
    @shashi_monarawila2 жыл бұрын

    😍❤ amazing

  • @tekman6696
    @tekman66962 жыл бұрын

    can't believe ,,, is this the most attractive song in the world .....

  • @shamanthiwalimuni8853

    @shamanthiwalimuni8853

    Жыл бұрын

    really !!!!

  • @Kavishgomez._
    @Kavishgomez._3 жыл бұрын

    Woow so beautiful

  • @mfernando9567
    @mfernando95674 жыл бұрын

    Woooow excellent 💐🌏👍Rossa

  • @rabiperera3457
    @rabiperera34579 ай бұрын

    Wow i love this song so much 🤩

  • @isurusadaruwanisurusadaruw6990
    @isurusadaruwanisurusadaruw69904 жыл бұрын

    ලයිලා ලස්සනම සිංදුවක් පට්ටම ලස්සනයි 👍👍😆

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs Жыл бұрын

    අම්මෝ සුපිරියක් මේරියනස්❤️🤚👌🙏👍👍👍👍👍

  • @hasithmadusanka5784
    @hasithmadusanka57844 жыл бұрын

    පිස්සු හැදෙනවා.පට්ට සින්දුවක්.කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ❤

  • @tharakawedasinghe5595

    @tharakawedasinghe5595

    4 жыл бұрын

    දවසට පාරක් අහන්නවමයි බං..music ..පද ටිකයි..සුපිරි...

  • @user-gs1jr4ew6g

    @user-gs1jr4ew6g

    Жыл бұрын

    අම්මපා💖❤️💖❤️💖❤️💖

  • @asanthamilroy2869

    @asanthamilroy2869

    Жыл бұрын

    @@tharakawedasinghe5595 ĺ

  • @asanthamilroy2869

    @asanthamilroy2869

    Жыл бұрын

    Hxhfux

  • @charithjayasinghe71

    @charithjayasinghe71

    Жыл бұрын

    @@tharakawedasinghe5595 lpmmmm..

  • @kumudumali06
    @kumudumali06 Жыл бұрын

    I love this song so much.I don't know why addict me this song so much? sir u ar the best.

  • @samithchamara-yu9dr

    @samithchamara-yu9dr

    Жыл бұрын

    Mee too..❤️

  • @udithasanka98
    @udithasanka982 жыл бұрын

    Love from polonnaruwa ❤

  • @kasunviduranga5018
    @kasunviduranga50186 жыл бұрын

    Lankawe inna best musian issella okkoma inna eka niyamai

  • @ridmirangika4991
    @ridmirangika49915 ай бұрын

    Excellent ❤

  • @knightmpw
    @knightmpw4 жыл бұрын

    Rosa... Bravo 👍

  • @lakshiniwanthi3105
    @lakshiniwanthi31052 жыл бұрын

    Patta song eka.marama asa song ekak😘😍

  • @gayanishashika3876
    @gayanishashika38762 жыл бұрын

    Harima shoi ...adrei man lailaaa...Love you lilaaaaa...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diandrajudith
    @diandrajudith4 жыл бұрын

    One of the best songs 💃😍

  • @chandiperera3691
    @chandiperera36912 жыл бұрын

    සුපර් සිංදුවක් .....❤️❤️

  • @m.d.nkumudiniweeraratne6719
    @m.d.nkumudiniweeraratne67192 жыл бұрын

    Sirasa voice එකෙන් පස්සෙ ආයෙත් අහන්න ආස හිතුණා ..wooow...music 👍👍👍

  • @kamalpeeris2894
    @kamalpeeris28942 жыл бұрын

    Wow. One of my favourite songs 🎵. Superb voice and the music.

  • @nipunamadhu9599
    @nipunamadhu95994 жыл бұрын

    තවත් සුපිරි legend කෙනෙක් තමා...😍😍😍

  • @sankagivantha2748
    @sankagivantha27483 жыл бұрын

    පිස්සු හැදෙනවා...❤️❤️

  • @pathumsulakshana1413
    @pathumsulakshana14133 жыл бұрын

    My favorite song laila❤️❤️

  • @thanushadilhani8717
    @thanushadilhani8717Ай бұрын

    Beautiful song

  • @chamilakumara9101
    @chamilakumara91014 ай бұрын

    Good luck.meriyans

  • @harshapriyakumarasinghe7931
    @harshapriyakumarasinghe79317 жыл бұрын

    නියමයි.....සුපර්

  • @dumindasaumya2576
    @dumindasaumya25762 жыл бұрын

    අමරදේව මාස්ටර් රස විඳිනවා කියන්නේ ඉතින් ආයේ සංගීතේ රසය උපරිම තියනවා නලින් අයියේ..

  • @slrouters2724
    @slrouters27246 жыл бұрын

    Superb singer and best players. .. Good luck

Келесі