මරියසිලෝ | Mariayasilo - MARIANS Unplugged (DVD Video)

Музыка

#MARIANS #Unplugged #NalinPerera #Mariyasilo
Subscribe Marians - / marianssl
Band - #Marians
Song - #මරියසිලෝ
Artist - #NalinPerera
Lyrics - #Ranjithwarnakula
Music - #PradeepGovinnage
Venue - #BMICH
Apple Music- apple.co/2XIb9LC
Spotify- spoti.fi/2RIXM8N
Deezer-bit.ly/2J25Q1P
Gaana -bit.ly/2FFVAdq
Web - www.marians.lk/
Face book - / marianslive
You Tube - / marianssl
Twitter - / marianssl
Instagram - / marians_sl

Пікірлер: 249

  • @dineshfernando5327
    @dineshfernando53273 жыл бұрын

    අපි පොඩි කාලෙත් ඇහුවා, 2006ත් ඇහුවා, දැන් 2021ත් අහනවා. නොමලොත් 2050 අහන්නෙත් මේවා තමා. ආදරෙයි මේරියන්ස් ❤❤❤

  • @maheshmadusanka8200

    @maheshmadusanka8200

    2 жыл бұрын

    අනිවරෙන්ම...👍👍👍👍

  • @isururanga3204

    @isururanga3204

    Жыл бұрын

    @@maheshmadusanka8200 bibbnnnbwwwaa

  • @gayanibatuwangala2503

    @gayanibatuwangala2503

    Жыл бұрын

    @@maheshmadusanka8200 ppppl0p1pp

  • @sarangasandeepa3382

    @sarangasandeepa3382

    Жыл бұрын

    @@maheshmadusanka8200 8

  • @samuddrikageorge7686

    @samuddrikageorge7686

    11 ай бұрын

    2023 ත් අහනවා

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp2 жыл бұрын

    ලංකාවේ බිහිවූ විශිෂ්ඨම ගායන ශිල්පියෙක්,

  • @sanjayalyd9330
    @sanjayalyd93304 жыл бұрын

    නලින් එ කටහඩ අමුතුම ලස්සනක්....

  • @African_Fashion_Girls
    @African_Fashion_Girls Жыл бұрын

    පොඩි කාලෙත් ඇහුවා...2023 දැනුත් අහනවා......ඒකෙ රහ කවදාවත් නැතිවෙන්නෙ නෑ.....ස්තූතියි මෙරියන්ස්

  • @samsam-kg7zc

    @samsam-kg7zc

    Жыл бұрын

    Aa❤Qq1qq q😊😊😊+😊😊+

  • @kalindunipun6873
    @kalindunipun68734 жыл бұрын

    මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ // අඹකඳවිල ඔරු තොටුපොළ මේ මම උන් කල දැල් එල එල උඹ දුන් බර කැඳ ගොටුකොල පිනවයි බොල මගේ මන දොළ මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ // නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ ඒයි මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ අඹකදවිල ඔරුතොටුපොළ මේ මම උන් කල දැල් එල එල උඹ දුන් බර කැඳ ගොටුකොල පිනවයි බොල මගේ මන දොළ මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු ඇනියට නැගලා වරෙන් යන්න හුඩප්පු මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ // අඹකදවිල ඔරුතොටුපොළ මේ මම උන් කල දැල් එල එල උඹ දුන් බර කැඳ ගොටුකොල පිනවයි බොල මගේ මන දොළ මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ ///

  • @brianrod5129

    @brianrod5129

    4 жыл бұрын

    Kalindu Nipun

  • @janithfernando1591

    @janithfernando1591

    4 жыл бұрын

    Nice

  • @dskkumara6139

    @dskkumara6139

    4 жыл бұрын

    Patta nalin aiya.👍

  • @erangasubasinghe8052

    @erangasubasinghe8052

    4 жыл бұрын

    පට්ට

  • @dulithanuwan3728

    @dulithanuwan3728

    4 жыл бұрын

    Tnx

  • @SB_drums
    @SB_drums3 ай бұрын

    2024 anyone ❤️👇

  • @kushanvimanka8323

    @kushanvimanka8323

    3 ай бұрын

    Yes !!❤😊

  • @savinduranasinghe8416

    @savinduranasinghe8416

    2 ай бұрын

    Yeah..!

  • @GadgetsshopLK
    @GadgetsshopLK Жыл бұрын

    මේරියන්ස් එදා වගේම පිස්සුවෙන් බලපු අහපු සංගීත කන්ඩායම නලින් අයියා ඔබට දීර්ඝායුස ලැබේවා.. ඒ වගේම කන්ඩායමේ අනිත් අයටත්

  • @amazingvideosrilanka3748
    @amazingvideosrilanka37484 жыл бұрын

    නලින් අයියා පිං අප්පා මේ වගේ සිංදු ලීවට කීවට 😍😍😍

  • @t4dminura949

    @t4dminura949

    Жыл бұрын

    Meka liwwe meya neme mage papa

  • @Bashkay94

    @Bashkay94

    Жыл бұрын

    Written by Ranjith warnakula

  • @lionkolla6798
    @lionkolla67983 жыл бұрын

    Really Superb voice and music නලින් අයියේ

  • @savindubandarigoda
    @savindubandarigoda3 жыл бұрын

    කවදාවත් එපා නොවෙන ගී😍❤ 2021 අහන අය like කරන් යන්න

  • @jithmaxp

    @jithmaxp

    3 жыл бұрын

    2021/06/19

  • @nerushansmith8355

    @nerushansmith8355

    3 жыл бұрын

    O

  • @hussainazharsainoon6642

    @hussainazharsainoon6642

    2 жыл бұрын

    Yes

  • @gamingpro1237

    @gamingpro1237

    2 жыл бұрын

    Nohhhh 2022🤨

  • @thusithsamarasingha7188
    @thusithsamarasingha7188 Жыл бұрын

    ඔඔිව කන්නෙ නැති සිංදු මේවා ❤️❤️❤️🖤😘

  • @sajeevibes
    @sajeevibes Жыл бұрын

    2023 Who Here?

  • @aviation1959
    @aviation19592 жыл бұрын

    Nalin has an amazing voice, this song is lovely

  • @blnff7464
    @blnff74642 жыл бұрын

    ඔබ තුමාලා මුල්ම ප්‍රසන්ගය පවත්වල තියන්නේ අපේ ගමේ

  • @Chathukanike
    @Chathukanike4 жыл бұрын

    ගම හලාවත බර කලාවට ❤

  • @samithdewshitha8321

    @samithdewshitha8321

    2 жыл бұрын

    Ek

  • @shaminijayasundara9083

    @shaminijayasundara9083

    2 жыл бұрын

    ohohh mariyasilo wonder full 🎅🎅🎅🎄🎅🎅🎅🎅🎅🎅

  • @eranvihara288

    @eranvihara288

    2 жыл бұрын

    හලාවත ගැම්ම 😄🐬🐟🦈🐠

  • @dinushadinusha1239

    @dinushadinusha1239

    2 жыл бұрын

    AMMO ekh

  • @malindadilshan7596

    @malindadilshan7596

    Жыл бұрын

    Aniwa හලාවත kiyanne ehemai

  • @Dilshan1989
    @Dilshan1989 Жыл бұрын

    "මරියසිලෝ" සලාපුරය ගැන සුන්දරව ලියවුණු ගීතයක්. ❤️‍🔥👌💪

  • @samare7009
    @samare70092 жыл бұрын

    Marians Gypsies Wayo The News Infinity Line one I think these are the best ❤️❤️

  • @shiranthamichael8272
    @shiranthamichael82723 жыл бұрын

    Nalin Aiya you guys are Legends... 🙏🙏👍

  • @user-sy2vz5zp8b
    @user-sy2vz5zp8b Жыл бұрын

    mariyans.. one of the top three bands in all ceylon...hhh...hha...thumbs up..

  • @youtraverlerjb7321
    @youtraverlerjb73214 жыл бұрын

    අාදරෙයි පැලෙන්න මේ සිනදවට😘

  • @roshanmadushanka4237
    @roshanmadushanka42373 жыл бұрын

    My Favorite Band, You Are My Favorite Singer 👍👍👍

  • @nmahendraraja
    @nmahendraraja3 жыл бұрын

    Dear Mr.Nalin,I'm listening only your Sinhala songs,it's all very clear lyrics in music,it's wonderful feeling. My humble request to you,can you creat a song for upcountry tea plucking women.

  • @Stone_House_Records
    @Stone_House_Records4 жыл бұрын

    Amazing Performance Nalin Ayya Good Luck 👍👍👍👍

  • @MyShaviya
    @MyShaviya3 жыл бұрын

    2020-11-13 Still love this song.

  • @jithmaxp

    @jithmaxp

    3 жыл бұрын

    2020-12-30

  • @vijeyviba6980
    @vijeyviba69804 жыл бұрын

    One of my favorite singer 👨‍🎤

  • @malcomthomas4479
    @malcomthomas44794 жыл бұрын

    Wow. Amazing singing. I enjoy it and I love it.

  • @g.ramawickrama8520
    @g.ramawickrama85204 жыл бұрын

    My favorite band ❤️

  • @dahamsoysa
    @dahamsoysa9 жыл бұрын

    Sri Lanka best music band ever..

  • @sansaraaranya2185
    @sansaraaranya21852 жыл бұрын

    මේරියන්ස් නම් ඉතින් සුපිරියක් තමයි ආ 🤗🤗🤗🤗🤗🤗

  • @dafunkdi
    @dafunkdi10 жыл бұрын

    One of my favorite songs by the fantabulous Marians. Well done & all the best. God bless

  • @elroyfernendo3329
    @elroyfernendo33295 жыл бұрын

    Nice music ,Nice lyrics and good performance. All the best.

  • @dhanukadilshan9828
    @dhanukadilshan98282 жыл бұрын

    it's been many years but still love this ❤️❤️

  • @chathu-rt5dj
    @chathu-rt5dj4 жыл бұрын

    Kocchara ahuwath epawenne na adarai nalin aiya❤️❤️❤️❤️

  • @Akash-pt6pj
    @Akash-pt6pj Жыл бұрын

    Halawatha gena kiyawena lassana song akak 😍😍😍

  • @Dilshan1989

    @Dilshan1989

    Жыл бұрын

    Chilaw 💪❤️‍🔥

  • @ErandiJayasinghe
    @ErandiJayasinghe4 жыл бұрын

    I listened to this beautiful song when I was a child. Really I didn't understand what was the meaning of the song 😊 So happy to listen to the song after ages as an adult

  • @TheIsuruSL
    @TheIsuruSL8 жыл бұрын

    one of my favourite band in sri lanka..

  • @thushanmanjula7204
    @thushanmanjula72044 жыл бұрын

    Thawamath api meriens lata godak adarei deviyan oba rakadeva

  • @madushankakankanamge7344
    @madushankakankanamge73444 жыл бұрын

    Man petna gihin thami me song eka 1st ahuwe

  • @123456boomloop
    @123456boomloop Жыл бұрын

    So entertaining Marians one of my favourite bands

  • @rangalla7804
    @rangalla78044 жыл бұрын

    Kawadawath EPA wenne nathi song ekak..love u all marians ....

  • @geesaraalterseverboy3438
    @geesaraalterseverboy3438 Жыл бұрын

    It's beautiful and colour full song Really wow😃

  • @chandrananayakkara4789
    @chandrananayakkara47894 жыл бұрын

    Superb & well done great work ----- god bless u -------

  • @maneeshadodawatta1950
    @maneeshadodawatta19502 жыл бұрын

    Much love this song😍😍😘😘😘

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari29522 жыл бұрын

    නලින් අයියා එතන පට්ට ලස්සනයි මගේ පොඩි අයියත් නලින් අයියා වාගේමයි එකයි මම නලින් අයියාට මාර කැමති 😍😍

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 Жыл бұрын

    Beautiful song 👍❤️❤️❤️❤️❤️

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara496611 ай бұрын

    Not had enough of listening to this song. I believe it's an original.

  • @pavijayawardhana8287
    @pavijayawardhana82874 жыл бұрын

    Mage thathta dan na et eya merianslata pana arala me song aka ahana waarayak warayak gaane mage thattawa mathakwenawa amezing song...

  • @mfernando9567
    @mfernando95675 жыл бұрын

    MY AMAZING AMAZING SONG. OOOOO VERY WELL NO WORDS. . GOD BLESS YOU NALIN AIYYA 🎸🎺🎷🎹🎻🎶🎵💕❤💐🎤

  • @dilhanioutschoorn2756
    @dilhanioutschoorn27566 жыл бұрын

    Real living legends

  • @hashandanuddhara266
    @hashandanuddhara266 Жыл бұрын

    My favorite life time ❤ Marians

  • @thisarani8704
    @thisarani87047 ай бұрын

    One of my favourite songs. 💌

  • @nadiyatissera482
    @nadiyatissera4824 жыл бұрын

    Beautiful song

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi15433 жыл бұрын

    Superb lovely voice ❤❤❤❤💐

  • @anushperera6030
    @anushperera60304 жыл бұрын

    Beautiful.. ❤❤❤

  • @maheshjayaweera9594
    @maheshjayaweera95942 жыл бұрын

    Lankawe jeewaya obai nalin ayya. Lassanai.

  • @sweetfoods8782
    @sweetfoods8782 Жыл бұрын

    Asama set eka ammboo meka nam bawanawak ah wooooh no word's

  • @GeethMalalasekara
    @GeethMalalasekara Жыл бұрын

    He sung well. Respect ❤️🔥

  • @almightydila4912
    @almightydila49122 жыл бұрын

    වැදී රැල්ල උබ තෙමේවී මරියසිලෝ❤ ස්තූතියි මේරියන්ස්

  • @charithbandara4606
    @charithbandara46064 жыл бұрын

    Ammooo sumith ayya ❤❤❤❤

  • @dolby3339
    @dolby33392 жыл бұрын

    Super song ever ❤

  • @kavinduakash2608
    @kavinduakash26083 жыл бұрын

    Wow it's so beautiful

  • @krishanperera5319
    @krishanperera53192 жыл бұрын

    සැමදා රැදෙන ගීත

  • @samwice2175
    @samwice21753 жыл бұрын

    Fantastic

  • @stereocatmotovlogs4249
    @stereocatmotovlogs42493 жыл бұрын

    The intro 💯❤

  • @snsdias8398
    @snsdias83982 жыл бұрын

    සුපිරි මචන් නලින් 👍🤟

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 Жыл бұрын

    පට්ට ❤️❤️❤️❤️

  • @kavindudeshan1957
    @kavindudeshan1957 Жыл бұрын

    Nalin aiyh meriyns❤✌

  • @kumararohan6087
    @kumararohan60872 жыл бұрын

    සුබ නත්තලක් වේවා නලින් සහෝදරයා ඇතුළු මේරියන්ස් කන්ඩායමට

  • @dilanmalinda4092
    @dilanmalinda40924 жыл бұрын

    adareii marians....

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara49667 ай бұрын

    Mesmerized by Mariasylo.

  • @phssampath6517
    @phssampath65173 жыл бұрын

    great song

  • @sampathperera5991
    @sampathperera59912 жыл бұрын

    ගැම්ම ගැමම

  • @myfarmlk4165
    @myfarmlk41654 жыл бұрын

    great job

  • @ranjithgamage6971
    @ranjithgamage69712 ай бұрын

    Excellent

  • @Footballflash7vs10
    @Footballflash7vs103 жыл бұрын

    Wow amazing

  • @ran60k
    @ran60k11 ай бұрын

    Mulu හලාවත Methana! 😊 Chilaw Api❤

  • @Englishbyjayy1
    @Englishbyjayy14 ай бұрын

    2024 anyone ❤😊

  • @danushkarandeni
    @danushkarandeni4 жыл бұрын

    ආදරෙයි...

  • @nihalgunasena5169

    @nihalgunasena5169

    3 жыл бұрын

    super

  • @thilinadarshana6277
    @thilinadarshana62774 жыл бұрын

    Superb

  • @thilankabogamuwa889
    @thilankabogamuwa88912 күн бұрын

    Nice niliyaaa ❤❤❤❤

  • @sadanikaushalya3403
    @sadanikaushalya34033 жыл бұрын

    👍👍 super

  • @samithasandaruwan1767
    @samithasandaruwan17674 жыл бұрын

    Aasama එක

  • @user-gd2ct6ez5s
    @user-gd2ct6ez5s2 жыл бұрын

    Welldone marihazel beauti ful voice

  • @sameerarathnayake7093
    @sameerarathnayake7093 Жыл бұрын

    Great

  • @silvssilvs306
    @silvssilvs3062 жыл бұрын

    Beautiful

  • @kesharagangabodaarachchi967
    @kesharagangabodaarachchi9673 жыл бұрын

    Superi elakuri

  • @suneraumendra6277
    @suneraumendra62772 жыл бұрын

    Lovely ❤️❤️❤️❤️

  • @tharangafernando2985
    @tharangafernando29854 жыл бұрын

    Super

  • @lokkadgr8
    @lokkadgr84 жыл бұрын

    2020 and still listening

  • @sihinavishan9084

    @sihinavishan9084

    4 жыл бұрын

    ❤️

  • @thiranjab1234

    @thiranjab1234

    3 жыл бұрын

    Same

  • @SLRugbymania

    @SLRugbymania

    Жыл бұрын

    2023 still listning ❤

  • @dhananjayamunasinghe1893
    @dhananjayamunasinghe18933 жыл бұрын

    Ela

  • @wishmaweerasooriya7741
    @wishmaweerasooriya77414 жыл бұрын

    ❤️❤️❤️❤️🔥🔥

  • @punsaralakshan4647
    @punsaralakshan46473 жыл бұрын

    Superb 2021

  • @shehandananjaya8497
    @shehandananjaya84972 жыл бұрын

    මෙන්න සින්දු 🤟

  • @sampathperera5991
    @sampathperera59912 жыл бұрын

    මන් ආසම සිංදුව නියමයි බො

  • @minonkanita7734
    @minonkanita77343 жыл бұрын

    Mage mariya sillo 😉😉😉😉

  • @nimalnandana593
    @nimalnandana59321 күн бұрын

    ❤❤❤

  • @lalthushara9888
    @lalthushara98883 жыл бұрын

    Maru ban

  • @vipulpiyadarshana5180
    @vipulpiyadarshana51803 жыл бұрын

    Suppr 👍👍👍👍

  • @annemadhushani2264
    @annemadhushani22642 жыл бұрын

    My like song 👍 chilaw

  • @nimalkanthikuttapitiya6521
    @nimalkanthikuttapitiya6521 Жыл бұрын

    Very nice song

Келесі