Pihatuwak Se (slowed+reverb)

Музыка

"Don't go to infinity of anything, it will lose your mental freedom and you will start spending your life in vain."
‪@Ramidu‬ Pihatuwak Se (slowed version)
Support me :)
www.buymeacoffee.com/kovizz
Let's get it to 50K soon guys.
SUBSCRIBE NOW!!!
• Follow Kovizz
/ kovida_rathnasekara
/ kovida.rathnasekara.5
/ kovizzaudio
/ p2p5i
‪@kovizzaudio‬ (youtube)
Playlist make you at 2am - • Playlist make you at 2am.
For business enquires (paid songs, promote your playlist, etc) contact me : DM for Instagram / kovizzaudio@gmail.com
©Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
#kovizz #pihatuwakse #slowed
𝙃𝙖𝙫𝙚 𝙖 𝙜𝙤𝙤𝙙 𝙙𝙖𝙮.

Пікірлер: 359

  • @kovizzaudio
    @kovizzaudio9 ай бұрын

    Let's get it to 50K soon guys. SUBSCRIBE NOW!!!🧋

  • @MadushaniWathsala-ky8xl

    @MadushaniWathsala-ky8xl

    9 ай бұрын

    🥺😫🖤 wow

  • @Akee8010

    @Akee8010

    8 ай бұрын

  • @MandakiniRathnayaka

    @MandakiniRathnayaka

    5 ай бұрын

    50K? 300k+ ?

  • @fathimaishara5159

    @fathimaishara5159

    Ай бұрын

  • @chathunipramodya88
    @chathunipramodya887 ай бұрын

    Lyrics............. නුඹ නොඑනවා නම් - මට කියනවා නම් විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම් හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම් කඳුළක් වූ මගේ මතකේ යලි පාරන්නෙ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් ! මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන් අඳුරුයි මා ගෙවූ අතීතේ යලි පාරනු එපා ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා...... Thank me later. 🥲

  • @Kaveeshaarunodi

    @Kaveeshaarunodi

    7 ай бұрын

    Thank youu~❤

  • @user-uh3pr8sn5x

    @user-uh3pr8sn5x

    7 ай бұрын

    ❤😊

  • @darksamuraifffromsl5018

    @darksamuraifffromsl5018

    6 ай бұрын

    Tnaks bn ❤️‍🩹🖤

  • @amarakon-py6hb

    @amarakon-py6hb

    5 ай бұрын

    ❤❤❤❤

  • @user-yv6bx3ik6e

    @user-yv6bx3ik6e

    5 ай бұрын

    Thank you

  • @user-qs5vw5oh7u
    @user-qs5vw5oh7u6 ай бұрын

    මෙ සින්දුව තනිකරම බාවනාවක් 🥺🖤

  • @Mashi367
    @Mashi3679 ай бұрын

    *මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන්වී යන්නම් මා* 🥺🥺🌻

  • @dumindaramanayakaramanayak7704

    @dumindaramanayakaramanayak7704

    3 ай бұрын

    🥺💗💐

  • @LaknaSemini
    @LaknaSemini9 ай бұрын

    *"නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට* *මගෙන් මිදී දුර යාවී වෙනතක* *බලා හිදිනු හැර* *කුමක් කරන්නද මා....☺️💔🍃"*

  • @Niyumipereraa
    @Niyumipereraa9 ай бұрын

    නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඈතට.. මගෙන් මිදි දුර යාවි ඈතක.. බලා හිදිනු හැර කුමක් කරන්නද මා... හැබැයි තාමත් මගේ හිත කියන්නේ ඔයා කවදහරිම ආයේ මං ගාවට එයි කියලමයි ලමයෝ.. ඔයා එනකන් මං බලන් ඉන්නවා..ඒ දුන්නු ආදරේ තාමත් එහෙම්මමයි...💗 ආසම සින්දුවක්..💆‍♂‍👀🩷

  • @Slrokeys72

    @Slrokeys72

    9 ай бұрын

    Anee😢🥺🥀

  • @Niyumipereraa

    @Niyumipereraa

    9 ай бұрын

    ​@@Slrokeys72 🥺❤

  • @manjulachathurani4455

    @manjulachathurani4455

    8 ай бұрын

    Math😊❤

  • @NirwanUdayanga-ok5lk
    @NirwanUdayanga-ok5lk9 ай бұрын

    Addicted 👤💞

  • @DopeSeon

    @DopeSeon

    9 ай бұрын

    Yes 🥺

  • @kimnethara

    @kimnethara

    8 ай бұрын

    Truly 🥺❤️

  • @virangasakila237

    @virangasakila237

    7 ай бұрын

    ​@@kimnetharap❤❤❤ppp P ❤❤

  • @Apexboy-bu7zu

    @Apexboy-bu7zu

    7 ай бұрын

    Me too 🥺💕

  • @user-kz1qz7qc9x

    @user-kz1qz7qc9x

    7 ай бұрын

    Me too❤🥺

  • @sasankaharshi450
    @sasankaharshi4509 ай бұрын

    නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්🥺💗🌻 නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට🥺♥️🌈

  • @user-su5hq6to8u
    @user-su5hq6to8u7 ай бұрын

    ඇත්තම ප්‍රේමය හොයන් ගියපු ගොඩක් අය මතට ඇබ්බැහි උනා....🙂🥀 ඒ කෙල්ලන්ගෙ අපූරු නිර්මාන්විත ආදරයට බන්.... 🙂🥀🍃✨

  • @user-vo4nn6hp3l

    @user-vo4nn6hp3l

    5 ай бұрын

    hamadaam bonw 😔💔

  • @pramodgihan5468

    @pramodgihan5468

    2 ай бұрын

    Sirawata bn..❤😢

  • @mohomednawshad8145
    @mohomednawshad81457 ай бұрын

    නුඹ නොඑනවා නම් - මට කියනවා නම් විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම් හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම් කඳුළක් වූ මගේ මතකේ යලි පාරන්නෙ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්! මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන් අඳුරුයි මා ගෙවූ අතීතේ යලි පාරනු එපා ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා

  • @M_e_t_h_u770
    @M_e_t_h_u7706 ай бұрын

    නුබේ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක "බලා හිදිනු හැර කුමක් කරන්නද මා" Felt it 🥺❤️‍🩹 1:11 1:12 1:13 1:15 1:16

  • @ranganapradeep7126

    @ranganapradeep7126

    17 күн бұрын

  • @nadunpriyadarshana5726
    @nadunpriyadarshana57268 ай бұрын

    මෙච්චර දවසක් කොහෙද මේ සින්දුව තිබුනේ ❤

  • @user-mv3oh6qm5z

    @user-mv3oh6qm5z

    4 ай бұрын

    sinduwa thibbe bn yt eke🤣🤣

  • @zydoneshorts

    @zydoneshorts

    2 ай бұрын

    boge redda asse wtt

  • @dewminasuwindu2132
    @dewminasuwindu21328 ай бұрын

    The verse 'මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන්වී යන්නම් මා '

  • @Kaveeshaarunodi
    @Kaveeshaarunodi7 ай бұрын

    මං තාම කාටවත් ආදරේ කරලා නෑ...ඒත් ඉතිං බොරු සීන් එකක් මවාගෙන තනියෙන් අඩන්න ආදරේ කරන්නම ඕන්නෑනෙ නේද 💗💔

  • @dhanutharu6387

    @dhanutharu6387

    7 ай бұрын

    💗

  • @HansanaSandharu787

    @HansanaSandharu787

    6 ай бұрын

    Mata nm me sinduwa aheddi mathak wenna issara yaluwoth ekka athal eke hitapu hati...E memories...aye E kale enne nane😢

  • @Kaveeshaarunodi

    @Kaveeshaarunodi

    6 ай бұрын

    @@HansanaSandharu787 ඔව්මයී....එක එක්කෙනාට දැනෙන විධි...

  • @Jausbfizmaodnxiajaosk12

    @Jausbfizmaodnxiajaosk12

    5 ай бұрын

    U need to feel that feeling of ur broken heart bro

  • @sasindukusal5974
    @sasindukusal59749 ай бұрын

    නෙතු මුතු කැට වැටෙන තරම් song eka one ❤️‍🩹🥺

  • @user-md5bh7lf2p
    @user-md5bh7lf2p5 ай бұрын

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්.....🥺❤️

  • @chathu_ekanayaka_
    @chathu_ekanayaka_5 ай бұрын

    කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ. හිතට තදින්ම දැනේන සින්දු ටිකක් ඹයාට ගොඩක් thanks මේ වාගේ සින්දු ‌දේනවට 🤍🤍GOOD LUCK TO YOU 🥺😞💜💜

  • @shakyageethmi4429
    @shakyageethmi44298 ай бұрын

    I enjoyed this song many times for many days🥺❤️

  • @AjithKumara-tj5jv
    @AjithKumara-tj5jv3 ай бұрын

    🌹_සමහර තැන් වලට යනකොට මතක අස්සේ තනි වෙනවා අපිටත් නොදැනීම ...!🙂 😊~කඳුලක් වූ මගේ මතකේ යළි පාරන්නේ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින්...🥀 ~නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා....😓 මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා...!!! 😊🥀 _I addicted G_🙂 ~A one sided love ~😊💖

  • @user-jm6or1im9l
    @user-jm6or1im9l5 ай бұрын

    අමාරුවෙන් හිත හදාගන්නවා .. දැක්කම ආය අහනවා.. අය හිත අව්ල් කරගන්නව .. මතක හොයනවා.. පුන්චි කොල කෑල්ලෙ පවා.. අදටත් මම ලග තියෙන්නෙ එයා එක්කන් ගහපු එකම එක 4to එකයි .. Kovid wlin පස්සෙ එයාව දකින්න ලැබුනේ නෑ . අන්තිමට 2020 දෙසැම්බර් දැක්කේ ... අපි ආදරෙන් හිටියා.. ඒත් එයා තාම මට ආදරෙ ඇති.. මට ඒක දැනෙනවා .. 21 මාර්තු මාසෙ එයා මාව දාලා සදහටම ගියා .. එකත් මන් දැනගද්දි පරක්කු වැඩි උනා.. මට එයාව මගැරුනා.. ඒත් මන් තාම ආදරෙයි.. හැමදාටම මෙහෙම ඉන්නවා .. මන් ඔයාට ගොඩක් ආදරෙයි ..🤍 sudu

  • @navo___
    @navo___9 ай бұрын

    😌❤️ that vibe. "Kovizz & kenuz" You are the best 🥺

  • @user-jb7gt8zc9z
    @user-jb7gt8zc9z8 ай бұрын

    ඇබ්බැහි උන ඒ වචන ❤

  • @anushkaherathmudiyanselage8563
    @anushkaherathmudiyanselage85636 ай бұрын

    I'm addicted this song... i don't know why .. but thizz is the best 📌️ .

  • @semithaudavin6750
    @semithaudavin67508 ай бұрын

    ඔක්කොම අමතක වෙනවා 🥺❤️

  • @v_02k
    @v_02k4 ай бұрын

    "නුඹේ හිත පිහිහාටුවක් සේ පාවී ඈතට මගේන් මිදී දුර යාවී ඈතට බලා හිදිනු හැර කුමක් කරන්නද මා.......❤‍🩹🥀" I felt it in my heart 👀☄️

  • @k.kpasindulakshan7079
    @k.kpasindulakshan70797 ай бұрын

    නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මන්...😔🥺❤🥀 2:36

  • @sachinijayawickrama3882
    @sachinijayawickrama38828 ай бұрын

    ඔයාගෙ edit නම් මාරයි මල්ලි,මේව අහද්දි දැනෙන feeling එක explain කරන්න තේරෙන්නෙ නෑ...මාරම ලස්සනයි🤍💐

  • @raveendrafernando4527

    @raveendrafernando4527

    7 ай бұрын

    1:02 🥺❤

  • @HiruShanika-in3nt
    @HiruShanika-in3ntАй бұрын

    එයා ඉන්නකාලෙ රැයක් දවාලක් නැතුව අහපු එයාට සමානව ඇබ්බැහි උන සින්දුවක්... අද මන් ඒ සින්දුවම රස විදිනවා එයා නැතුව එයාගෙ මතක ගොඩාක් එක්ක තනියම...🙂🌼

  • @H.M.S.N
    @H.M.S.N5 ай бұрын

    හිත රිදෙනවා නම් විමසන්නෙ නෑ මන් 🥺❤.........

  • @chamutharu
    @chamutharu9 ай бұрын

    නුඹේ හිත පිහාටුවක් සේ පාවී🥺💗 @kovizz❤️

  • @hijack6503
    @hijack65039 ай бұрын

    රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයන්... තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්😫💔

  • @groovezonemusic01
    @groovezonemusic012 ай бұрын

    නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට 🥺❤️

  • @thinzofficial
    @thinzofficial9 ай бұрын

    සීරුවෙන් බලාන හිඳ ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයක් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් මලට පර නොදී බැසගන්න නුඹ පමාවෙයන් 🥀 අඳුරුයි මාගේ වූ අතීතේ යලී පාරනු එපා ලංවී මා වින්ද ආදරේ මියදි ගිහින් 🖤 නුඹෙ හිත පිහාටුවක් සේ පාවි ඈතට මගෙන් මිදි දුර යාවි වෙනතක බලාහිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හබා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට ඉතින් සමුඅරන් වෙන් වී ඉන්නම් මා 😣💝💐

  • @UpulViraj-tq4wv

    @UpulViraj-tq4wv

    8 ай бұрын

    😢

  • @daminduhiroshana1745
    @daminduhiroshana17459 ай бұрын

    ආදරේ තියෙන්නෙම රිදෙන තැන්වල ඕනේ ❤️❤️❤️

  • @shenuofficial2292
    @shenuofficial22928 ай бұрын

    Original ekata wada dan hoyanne slowed reverb ewa uba thamai eka genawe ❤️ dan list eke pirila tiyenne ube sindu machan...විසාල කරදරයක් වෙලා දැන් මේක ❤️😎 ආදරෙයි keep it up bro

  • @Racheelz
    @Racheelz9 ай бұрын

    🙂💐 "මා වින්ද ආදරෙ මියැදි ගිහින්"

  • @user_xHiru_ff
    @user_xHiru_ff8 ай бұрын

    පිහාටුවක් සේ පාව ඈතට😩💕

  • @mangalikajayawikrama51
    @mangalikajayawikrama512 ай бұрын

    Extraordinary addicted💔

  • @surajnilanga3262
    @surajnilanga32629 ай бұрын

    Masterpiece .. love this so much... True love never ends in tomb but in songs ❤

  • @Shaisha-wq2fo
    @Shaisha-wq2fo5 ай бұрын

    This song kills me😔💔I love the pain that comes from the song❤️☀️

  • @pasindujayalath7672
    @pasindujayalath76729 ай бұрын

    Addicted 🔥❤️😌

  • @tishanpramodya9994
    @tishanpramodya99949 ай бұрын

    Mihiran kiyanawa wage meka ❤️

  • @Shaisha-wq2fo
    @Shaisha-wq2fo8 ай бұрын

    I'm addicted.This song got my ❤💐

  • @sagarapradeep6955
    @sagarapradeep69559 ай бұрын

    Heart touching songs ❤😭

  • @nadunonline20
    @nadunonline206 ай бұрын

    නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඇතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිදිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී යන්නම් මා♥️🙂 Miss You Dewmini😖💔

  • @LnsSilva-eh4wd
    @LnsSilva-eh4wd3 ай бұрын

    ආදරෙන් පැරදිච්ච හැම හිතක් ම දවසක හිනැහෙන්න ඕනෙ හරි ලස්සනට…🙂

  • @amasharathnasinghe5811
    @amasharathnasinghe58116 ай бұрын

    I felt it "

  • @kavybeatz4547
    @kavybeatz45479 ай бұрын

    Adarei kovizz 👀🥹

  • @user-md5bh7lf2p
    @user-md5bh7lf2p5 ай бұрын

    අදුරුයී මා ගෙවු අතීතේ... යලි පාරනු එපා ලං වී... මා වින්ද ආදරේ මියැදී ගිහින්....❤️😓🥺

  • @MaleeshaDilshani-wm5ki
    @MaleeshaDilshani-wm5ki8 ай бұрын

    මා වින්ද ආදරේ මියැදී ගිහින්......නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවි වෙනතක......... *බලාහිදිනු හැර කුමක් කරන්නද ම‍ං*😯💔💭

  • @tharushaslayy
    @tharushaslayy6 ай бұрын

    2:36 😌❤

  • @aakash8537
    @aakash85378 ай бұрын

    Best song ever❤✌️

  • @kavi4687
    @kavi46878 ай бұрын

    Lassanai aththtma meka ahddi amuthu dukak hithta enwa ♥️

  • @user-ry5gq1su8u
    @user-ry5gq1su8u6 ай бұрын

    නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඇතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිදිනු හැර කුමක් කරන්නද මා 😔🥺🥺 I feel it..............

  • @HansiKavindya-pr8sn
    @HansiKavindya-pr8sn9 ай бұрын

    මෙපමන කලක් නුඹගේ පසුපස හබා ඇවිත් බොහො වෙහෙසයි මට.......💔

  • @chathunkaperera6224
    @chathunkaperera62246 ай бұрын

    Heartfelt song..❤ Love it..

  • @senithvilochana-dj4dt
    @senithvilochana-dj4dtАй бұрын

    supiri😊😊👊

  • @Rashadboy
    @Rashadboy7 ай бұрын

    Why when I listen to kovizz songs am get addicted everyday❤🥺

  • @user-lw5oy7zg7f
    @user-lw5oy7zg7f5 ай бұрын

    ඇබ්බැහියක් තනිකරම ♥️

  • @Malmi_____
    @Malmi_____6 ай бұрын

    Vibe 😫❤️🥀

  • @hansanalonindu3230
    @hansanalonindu32309 ай бұрын

    Addict wei wage ekata nm 💆❤✨

  • @user-gc7rm1qb5f
    @user-gc7rm1qb5f5 күн бұрын

    Mama me song eka hoyagaththe tiktok ehekin❤

  • @sugathperera6468
    @sugathperera64687 ай бұрын

    Pissuwak eka nm 🍂❤️✨️

  • @sumithpeiris2658

    @sumithpeiris2658

    3 ай бұрын

    Aththa ❤

  • @yonkimin44
    @yonkimin449 ай бұрын

    Thank you for this kovizz❤

  • @MATCHDAY365
    @MATCHDAY3659 ай бұрын

    one of my fav ones thmks Kovizz

  • @amyvv0102
    @amyvv01028 ай бұрын

    Obsessed with this version ❤

  • @user-rh6id9dy6q
    @user-rh6id9dy6q2 ай бұрын

    Very beautiful ❤❤❤

  • @tharushihimasha68
    @tharushihimasha688 ай бұрын

    Oh my god!❤It's very beautiful 😍

  • @younuxzmxz6394
    @younuxzmxz63944 ай бұрын

    Fav 💓

  • @samanthidisanayaka4069
    @samanthidisanayaka40699 ай бұрын

    Addicted.... 🤤🖤🖤

  • @swethasamarasinha5585
    @swethasamarasinha55859 ай бұрын

    Addicted ❤️🍃

  • @DiliniHeshika-mu7cd
    @DiliniHeshika-mu7cd9 ай бұрын

    Addicted❤️

  • @sahanyadivyanjali5004
    @sahanyadivyanjali50049 ай бұрын

    Addicted 🥺❤️

  • @user-en8jc9yy4c
    @user-en8jc9yy4c9 ай бұрын

    Addicted 🥺💗

  • @SAIKOZER3
    @SAIKOZER39 ай бұрын

    Addicted ❤️🌼

  • @Raazz_Dinu
    @Raazz_Dinu3 ай бұрын

    2:37 😩🤍

  • @Kyaputenmyuu
    @Kyaputenmyuu3 ай бұрын

    ඇබ්බැහි වෙලා 🫂❤❤

  • @user-zx2un2no5b
    @user-zx2un2no5b6 ай бұрын

    That vibe ❤ amazing bro😊

  • @user-ce1hj8ef6o
    @user-ce1hj8ef6o9 ай бұрын

    Addicted with thiz song 😮‍💨💘✨️

  • @disnasanjeewani1663
    @disnasanjeewani1663Ай бұрын

    Wow 💗😇

  • @dileepalakshan5632
    @dileepalakshan56329 ай бұрын

    Machan ❤

  • @pramodgihan5468
    @pramodgihan54682 ай бұрын

    ❤__Echcharayi

  • @user-wk2qh3gt8l
    @user-wk2qh3gt8l7 ай бұрын

    Thizzzz❤😩

  • @Artistry128
    @Artistry1283 ай бұрын

    Masterpiece ❤

  • @Sapni-xo7vj
    @Sapni-xo7vj8 ай бұрын

    Aaaa love this 🥺❤

  • @user-ig5gg8ok9m
    @user-ig5gg8ok9m16 күн бұрын

    Me song eka ahaddi mata witharada adenne 🥺

  • @AmadhiThakshaniAmadhiThakshani
    @AmadhiThakshaniAmadhiThakshani3 ай бұрын

    This Vibe is PISSUWK🥺💗

  • @chanuLinod.
    @chanuLinod.8 ай бұрын

    Addicted ❤️🙂💆‍♂‍

  • @hettiarachchi8850
    @hettiarachchi88503 ай бұрын

    Wow😮❤

  • @PruthuviSandeepa-fx8iw
    @PruthuviSandeepa-fx8iw6 ай бұрын

    Addicted💝

  • @diha_s06
    @diha_s067 ай бұрын

    Soo much addicted ❤

  • @DiwangiMathagasinghe-fv7fo
    @DiwangiMathagasinghe-fv7fo5 ай бұрын

    such a freakin masterpiece ❤️

  • @ruwanigamage3334
    @ruwanigamage33345 ай бұрын

    luv this channel

  • @sathsaraniathukorala2419
    @sathsaraniathukorala24198 ай бұрын

    Addicted 🥺🥀🥂

  • @SubhadraManora-ri4qx
    @SubhadraManora-ri4qx6 ай бұрын

    This vibe is best❤

  • @SelinaRahman-lv5rl
    @SelinaRahman-lv5rl2 ай бұрын

    I like this song🥰🖤

  • @user-gf5se1iz8e
    @user-gf5se1iz8e9 ай бұрын

    Superb

  • @isharamadhushani8870
    @isharamadhushani88709 ай бұрын

    Subscribed 😌🖤

  • @vizzyy_
    @vizzyy_7 ай бұрын

    _awww im addicted_😭🎧💜

  • @kaushalyadissanayake726
    @kaushalyadissanayake7269 ай бұрын

    Feeling best 😌 🥺❤

Келесі