Dathin Allan (perfectly slowed)

Музыка

‪@lashan___herath‬ Dathin Allan (slowed version)
Let's get it to 50K soon guys.
SUBSCRIBE NOW!!!
Support me :)
www.buymeacoffee.com/kovizz
• Follow Kovizz
/ kovida_rathnasekara
/ kovida.rathnasekara.5
/ kovizzaudio
/ p2p5i
‪@kovizzaudio‬ (youtube)
Playlist make you at 2am - • Playlist make you at 2am.
For business enquires (paid songs, promote your playlist, etc) contact me : DM for Instagram / kovizzaudio@gmail.com
©Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
#kovizz #dathinallan #slowed
𝙃𝙖𝙫𝙚 𝙖 𝙜𝙤𝙤𝙙 𝙙𝙖𝙮.

Пікірлер: 79

  • @kovizzaudio
    @kovizzaudio10 ай бұрын

    "SUBSCRIBE GUY'S"🧋 youtube.com/@doodleme_?si=CB3F3yuJmig1Z7Fc

  • @shoba_0

    @shoba_0

    10 ай бұрын

    illapu song eka thama dunne nane 😒

  • @Yenuz

    @Yenuz

    10 ай бұрын

    ​@@shoba_0mokadda song eka

  • @shoba_0

    @shoba_0

    10 ай бұрын

    @@Yenuz *ahi daara pawa* song eka

  • @Yenuz

    @Yenuz

    10 ай бұрын

    @@shoba_0 hri hri

  • @shoba_0

    @shoba_0

    10 ай бұрын

    @@Yenuz mm

  • @navo___
    @navo___10 ай бұрын

    Kovizz.." you are my problem solver ❤🥺

  • @Yashii634

    @Yashii634

    10 ай бұрын

    Me tooo 😩💗

  • @navo___

    @navo___

    10 ай бұрын

    @@Yashii634 👀❤️

  • @PUBG-lm1gb

    @PUBG-lm1gb

    10 ай бұрын

    He’s our daddy

  • @navo___

    @navo___

    10 ай бұрын

    @@PUBG-lm1gb 😌❤️

  • @HiranAvishka.

    @HiranAvishka.

    5 ай бұрын

    ​@@navo___ ow 🥺🌍

  • @Rashlyy00
    @Rashlyy006 ай бұрын

    පපුවත් රිදෙනෝ වගේ affa 🥲❤️‍🔥

  • @sparkle7667
    @sparkle76679 ай бұрын

    ආදරේ දැනෙනා මානෙක ලං වෙන්න හේතූ හොයන්නද ඔබ එක්ක ගෙවනා මොහතක ආදරේ තනුව ලියන්නට දගකාරි පේනා ඉවසන්න බෑනේ ආදරේ ඔය ස්වරය ඕනා.... දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලං වී ඉන්නම් හැමදාමත් ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා තනුවක් වීලා පියඹන්නම් හවසක හමූවී අපගෙ මතකය මුමුනන්න පවනට ලං වී ඔබගේ උණුසුම විද ගන්න හදේ පතුලට දැනෙන දේවල් සාගරේටම කියන්නම් නෑසුනා සේ ඉන්න හැදුවොත් මග බලන් මන් හිදින්නම් මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා ඒ මල් කවදා හරි පරවෙන බව ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලං වී ඉන්නම් හැමදාමත් ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා තනුවක් වීලා පියඹන්නම් ආදරේ දැනෙනා මානෙක ලං වෙන්න හේතූ හොයන්නද ඔබ එක්ක ගෙවනා මොහතක ආදරේ තනුව ලියන්නට දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලං වී ඉන්නම් හැමදාමත් ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා තනුවක් වීලා පියඹන්නම් 🤍 #_😩💘🫶🏻_

  • @kavinduarushan768

    @kavinduarushan768

    9 ай бұрын

    Ohh my god ❤💍💗

  • @agustd258

    @agustd258

    Ай бұрын

    මේ සිංදුව අහන හැම වෙලාවකම මතක් වෙන්නෙ ඒ ලස්සන ඇස් දෙක විතරමයි. දවසක මේ සිංදුව අහනකොට හිතුනා අනේ මටත් ඒ ආදරය ලැබුනා කියලා. ඒත් දැන් මං මේ සිංදුව අහනකොට මතක ගොඩක අතරමං වෙලා ඒ ආදරය කෝ කියලා හොයනවා බන්. 😓😩💔💔💔

  • @Malmi_____
    @Malmi_____10 ай бұрын

    දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලං වී ඉන්නම් හැමදාමත් ඔබ එක්කන් මන් මගේ සංසාර ගීතය පුරා තනුවක් වීලා පියඹන්නම් 🥺💗

  • @agustd258
    @agustd258Ай бұрын

    මේ සිංදුව අහනකොට මතක් වෙන්නෙම ඒ ලස්සන ඇස් දෙක ...කාලයක් මේ සිංදුව අහනකොට මටත් හිතුනා අනේ මටත් එහෙනම් ඒ ආදරය ලැබුනා කියලා. ඒත් දැන් මං මේ සිංදුව අහනකොට අමතක කරගන්න බැරි මතක ගොඩක අතරමං වෙලා කෝ දැන් ඒ ආදරය කියලා හිතනවා බන් 😓..හිතට දැනුනු ඒ ආදරය ⁣කැමති උනත් අකමැති උනත් හිතින් අයින් කරගන්න බෑ 😩💔.....Miss uuh Sudda..🥺🙌

  • @agustd258
    @agustd258Ай бұрын

    මේ සිංදුව අහනකොට මතක් වෙන්නෙම ඒ ලස්සන ඇස් දෙකමයි. කාලයක් මේ සිංදුව අහනකොට අනේ මටත් එහෙනම් ඒ ආදරය ලැබුනා කියලා .ඒත් දැන් මං මේ සිංදුව අහනකොට අමතක කරගන්න බැරි මතක ගොඩක අතරමංවෙලා කෝ දැන් ඒ ආදරය කියලා හොයනවා බන්.😩😓💔..miss him a lot

  • @Sithuuu271
    @Sithuuu2716 ай бұрын

    Me voice eka lasanii ane 🥺❤️ feel weno heart touching 🥺🖤

  • @devinduchandula7749
    @devinduchandula77496 ай бұрын

    ඇහෙද්දි ගොඩක් දුකයි. එය එක්ක හිටිය විදිහ මතක් වෙනව 🥺💔 ඒත් මාව ඒ කාලයක් වෙනකන් රවට්ටල කියල අයෙ මතක් වෙද්දි තරහකුත් එනවා 😓💔 ඇයි එහෙම බොරුවක් කලේ

  • @akennanvidu
    @akennanvidu2 ай бұрын

    දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලං වී ඉන්නම් හැමදාමත් 😍

  • @reshonfernando5784
    @reshonfernando57847 ай бұрын

    My Heart - 😌😌💖💖

  • @HiranAvishka.
    @HiranAvishka.5 ай бұрын

    ඉතින් මං ආසම මල මං අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඔනද...! 🥺🌍❤️

  • @yasassriekanayake5058
    @yasassriekanayake5058Ай бұрын

    To Brothers that never had been in a relationship. "you're not alone".............

  • @PawanNimsara0901
    @PawanNimsara09013 ай бұрын

    ඔබ එක්ක ගෙවෙනා මොහොතක ආදරේ තනුව ලියන්නද❤️

  • @sheshannethsara6197
    @sheshannethsara619710 ай бұрын

    lanvi innam hamadamath......🥰😘

  • @user-ui7jp2qt8w
    @user-ui7jp2qt8w10 ай бұрын

    I felt it🥺❤️

  • @chamashajayasiri562
    @chamashajayasiri56210 ай бұрын

    Oynm pissuvk hlooo👏❤

  • @Nethmyyyyy
    @Nethmyyyyy10 ай бұрын

    🥺❤️ දෑතින් අල්ලන් මේ සන්සාර නිම්නෙ පුරා ලන්වී ඉන්නම් හැමදාමත් 👣🥰

  • @Sadee_Hanarasinghe
    @Sadee_Hanarasinghe8 ай бұрын

    Amazing kovizz ❤🤗

  • @imadhsheriff4142
    @imadhsheriff414210 ай бұрын

    Expecting more in future ❤

  • @user-ui7jp2qt8w
    @user-ui7jp2qt8w9 ай бұрын

    🥺❤️

  • @maheshikanuwanthi3824
    @maheshikanuwanthi38248 ай бұрын

    ඉතින්,මං අහන්නෙ මගෙ ආසම මල,ඔයාටත් පරවෙන්නම ඕනෙද ? 🥺🤍

  • @imasha_04
    @imasha_048 ай бұрын

    thisss! 🥺❤

  • @rashmivinusha
    @rashmivinusha7 ай бұрын

    I love it 😊❤

  • @TLDcreations
    @TLDcreations10 ай бұрын

    Supiriyi❣️

  • @NimmiDeepika-fu6dl
    @NimmiDeepika-fu6dl8 ай бұрын

    Kovizz😌♥️

  • @user-yq3mn2dc4r
    @user-yq3mn2dc4r9 ай бұрын

    මම අහන්නේ පරවෙන්නම ඕනෙද

  • @ThulaniNewanma
    @ThulaniNewanma10 ай бұрын

    Woah❤

  • @user-ug9wc1gf8g
    @user-ug9wc1gf8g6 ай бұрын

    supiri kollo thawa ona

  • @Buddhi2006
    @Buddhi200610 ай бұрын

    #Kovizz ❤ 50K Soon ❤🤗

  • @PUBG-lm1gb
    @PUBG-lm1gb10 ай бұрын

    Kamathi

  • @Avishka7082
    @Avishka70829 ай бұрын

    මං ආසම මල.. මං අහන්නේ ඔයාටත් පර වෙන්නම ඕනිද.. 💕🥺

  • @SrilankanKollo
    @SrilankanKollo10 ай бұрын

    Nice song

  • @MiyuruDeshan-yz2zj
    @MiyuruDeshan-yz2zj10 ай бұрын

    ❤️‍🔥

  • @dimathjayasinghe2003
    @dimathjayasinghe200310 ай бұрын

    🔥

  • @user-kk5zm9pi3z
    @user-kk5zm9pi3z9 ай бұрын

    Me sinduwanam bawanawk wage❤🥺

  • @RuM3thJaY
    @RuM3thJaY10 ай бұрын

    Cover the song "pihatuwak se" !❤

  • @Enuka.
    @Enuka.8 ай бұрын

    Painkiller🌖❤️‍🩹

  • @chethanaheenkenda
    @chethanaheenkenda9 ай бұрын

    Ekh❤😢

  • @senubhagya215
    @senubhagya2157 ай бұрын

    ❤ එච්චරයි

  • @slgaming1006
    @slgaming100610 ай бұрын

  • @samanthidisanayaka4069
    @samanthidisanayaka406910 ай бұрын

    🤤🎶🖤

  • @shashith3832
    @shashith38329 ай бұрын

    🥺🥺

  • @Nethmyyyyy
    @Nethmyyyyy10 ай бұрын

    🥰❤

  • @yeshunichamodya814
    @yeshunichamodya81410 ай бұрын

    ❤❤❤🎶🎻💕💕🌻

  • @chamudisasanka2716
    @chamudisasanka271610 ай бұрын

    🌈️❤️

  • @ramenfernando
    @ramenfernando10 ай бұрын

  • @user-yq3mn2dc4r
    @user-yq3mn2dc4r9 ай бұрын

    🥺

  • @ishan.udayanga
    @ishan.udayanga7 ай бұрын

    Oyage video wala thiyana photo ganne kohomada ? 💗👀

  • @kovizzaudio

    @kovizzaudio

    7 ай бұрын

    Pinterest mchn

  • @ishan.udayanga

    @ishan.udayanga

    7 ай бұрын

    @@kovizzaudio 😍😍

  • @DehamiMethusaree
    @DehamiMethusaree9 ай бұрын

    🥺🫀🤍

  • @ktsacreations3967
    @ktsacreations396710 ай бұрын

    ❤️‍🩹

  • @isindunethmika7270
    @isindunethmika727010 ай бұрын

    🥺❤️‍🩹

  • @Yenuz
    @Yenuz10 ай бұрын

  • @allinone.99916
    @allinone.9991610 ай бұрын

    🥺❤️

  • @PUBG-lm1gb
    @PUBG-lm1gb10 ай бұрын

    Kamathi

  • @nuwanjeewantha2733
    @nuwanjeewantha27339 ай бұрын

    🥺🫀

  • @DewminiNawarathna-pw5zx
    @DewminiNawarathna-pw5zx9 ай бұрын

    ❤️‍🩹

  • @nimeshasewwandi5360
    @nimeshasewwandi536010 ай бұрын

  • @Fknbstrd
    @Fknbstrd8 ай бұрын

    🫂

  • @kesharivk5472
    @kesharivk547210 ай бұрын

    🥺🥺🥺🥺🥺🤍

  • @rflx8968
    @rflx89689 ай бұрын

    🤍

Келесі