Noena Duraka (slowed+reverb)

Музыка

Noena Duraka (නොඑනා දුරක) slow version
‪@sasankarajasekara9537‬
Slowed and reverb by ‪@kovizzaudio‬
- Chat with me -
• Insta -
/ con .
- Streamed -
• Spotify -
open.spotify.com/playlist/0O9...
• SoundCloud -
soundcloud.app.goo.gl/93RqU
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
#kovizz #noenaduraka #slowedandreverbsinhala

Пікірлер: 338

  • @tiffy_xx
    @tiffy_xx Жыл бұрын

    මනසේ දෝරගුළු කඩලා ආදරේ කල ඔයා මිරිගුවක් වෙයි කියලා නැ දැනන් හිටියේ මා.... තරහාක් නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ.... නොඑහෙනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ ඉදිමි මා.... තවමත් රුපේ ඔබගේ රහසේ මා තියා මොහොතක් ගානේ දැනුනේ නොබලා බැරි නිසා ජිවිතෙට ආදරේ හිනයේතියා වාසනවා මා වෙතින් පාවෙලා ගියා... නොයෙනා දුරක සිටියත් මාගේ දැසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ ඉදිමී මා... මිහිදන් වෙච්ච අපගේ ඇසුරේ අග සොයා අදටත් එදා වගේ මම දුක් විදිනවා.... සාගරෙක වෙදනා රන්චුවක් මෙදා.. හි සැරෙක වේගයෙන් ආවා මා කරා.... නොඑහෙනා දුරක සිටියත් දැසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ ඉදිමි මා.. මනසේ දොරගුලු කඩලා ආදරේ කල ඔයා මිරිගුවක් වෙයි කියලා නැ දැනන් හිටියේ මා.. නොඑහෙනා දුරක සිටියත් දැසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තෙ ඉදිමි මා.. 🥺❤️ : |

  • @shiromipriyanka2524

    @shiromipriyanka2524

    Жыл бұрын

    ♥️🙂

  • @rumeshshahan6706

    @rumeshshahan6706

    Жыл бұрын

    මිහිදන් වෙච්ච අපගේ ඇසුරේ අග සොයා.. අදටත් එදා වගේ බව දුක් විදිනවා..

  • @tagshok6216

    @tagshok6216

    Жыл бұрын

    😩💞

  • @lakshinimadushika1638

    @lakshinimadushika1638

    Жыл бұрын

    🤯❤️

  • @nithyadeduni951
    @nithyadeduni951 Жыл бұрын

    මං හිතන්නෙ නෑ මේ සින්දුවලට කිසිම හැඟීමක් දැනෙන්නෙ නැති කෙනෙක් ඇති කියලා....ඇත්තමයි මේක නම් භාවනාවක් ❤️😓

  • @akimifernando

    @akimifernando

    Жыл бұрын

    Lesbi asad

  • @anjalinuwanthika6278

    @anjalinuwanthika6278

    6 ай бұрын

    Aththama ❤

  • @WoofyGIRL9090

    @WoofyGIRL9090

    6 ай бұрын

    ඔව් ඒක ඇත්ත 😔☺️

  • @user-on8bm7tj6r

    @user-on8bm7tj6r

    6 ай бұрын

    ඇත්ත මන් හැම වෙලාවෙම දුක හිතුන වෙලාවට මෙක අහන්නෙ 🥺🥀

  • @IreshKumara-wz5gq

    @IreshKumara-wz5gq

    4 ай бұрын

    @@akimifernando 🤣🤣

  • @abgstatus7556
    @abgstatus7556 Жыл бұрын

    පපුව අස්සටම රින්ගවනව උබ මේ සින්දූ.. ඇතුලේ තියන තුවල වලට උබ්ස් මිරිසුත් එක්ක ලුනු දානවා 🥺❤️

  • @dilkijayathilaka1371

    @dilkijayathilaka1371

    Жыл бұрын

    ♥️

  • @abgstatus7556

    @abgstatus7556

    Жыл бұрын

    @@dilkijayathilaka1371 🥺

  • @avindudulakshana6179

    @avindudulakshana6179

    Жыл бұрын

    😌😶

  • @sadundewinda9165

    @sadundewinda9165

    Жыл бұрын

    👽💊Visakwath gahalada ubath inne 🪐🌙

  • @piumikaushalya7164

    @piumikaushalya7164

    8 ай бұрын

    😢😢

  • @kavishkadeshan8079
    @kavishkadeshan8079 Жыл бұрын

    ජිවිතේ අන්තිම අඩියට වැටිලා ඉන්නේ කොහෙන් හරි කවුරු හරි ඇවිල්ලා ජිවිතේ හරි ගස්සයි කියලා මන් තාමත් හිතනෙවා🤕💔

  • @avee_san_0
    @avee_san_0 Жыл бұрын

    මනසේ දොරගුලු කඩාලා... ආදරේ කල ඔයා... මිරිගුවක් වෙයි කියාලා... නෑ දැනන් හිටියේ මා... තරහක් නෑ මගේ හිතේ අදටත් ඔබ කෙරේ... 💔🥺🕊️ Avi..

  • @neelpriyanga6522

    @neelpriyanga6522

    8 ай бұрын

    🥺❤️

  • @Himsara-zr6gu

    @Himsara-zr6gu

    6 ай бұрын

    P😩

  • @gimotv2825
    @gimotv28258 ай бұрын

    අපි හිතනවටත් වැඩිය අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙලා මේ වගෙ සින්දුවකින් පුලුවන් හිතනවටත් වැඩිය රිද්ද ගන්න 🙂

  • @sudumadu6309
    @sudumadu6309 Жыл бұрын

    මෙ සින්දු අහද්දි එක දුක නිකන් පපුවත් එක්ක මොකද්දො වෙනවා 😓❤

  • @DhanuskaLakshan-sb9rq
    @DhanuskaLakshan-sb9rq11 ай бұрын

    අහන්න අහන්න වේදනාවක් දැනෙනවා උනත් ඒක කොච්චර ලොකු වේදනාවක් උනත් හිත යන්නෙම වේදනාවක් දේන දේයකටමයි.මේ සින්දුවටත් ඒ වගෙ 😔 💔😖

  • @nimeshjacob6238
    @nimeshjacob62388 ай бұрын

    මනසේ දොරගුලු කඩාලා... ආදරේ කල ඔයා... මිරිගුවක් වෙයි කියාලා... නෑ දැනන් හිටියේ මා... තරහා නැතේ..මගේ හිතේ අදටත් ඔබ කෙරේ.. 💔🥺🕊️ 𝙎𝙖𝙙𝙖💎.

  • @matheeshapabodani17
    @matheeshapabodani17 Жыл бұрын

    තවමත් රූපේ ඔබගේ රහසේ මම තියා...මොහොතක් ගානේ බැලුවේ නොබලා බැරි නිසා😊❤️🌍

  • @liyochinthaka4175
    @liyochinthaka4175 Жыл бұрын

    දුකෙන් ඉන්න වෙලේ හම්බුන සුපිරි චැනල් එක ..ටැන්ක්.. මොකද දුක තියන් හිනා වෙනවට වඩා හොදයි මේ සින්දූ අහ අහ අඩනවා 🥺😔

  • @hashankawinda4256

    @hashankawinda4256

    7 ай бұрын

    අනිවා බන්😩😫

  • @ashenvihara323
    @ashenvihara323 Жыл бұрын

    මරයි බන්.❤🥺මගෙ අසම සින් දුව.සහොදරයා 🥺❤💫

  • @ravimalli8442
    @ravimalli8442 Жыл бұрын

    මනසේ දොරගුලු කඩාලා.. ආදරේ කළ ඔයා... මිරිගුවක් වෙයි කියාලා... නෑ දැනන් හිටියේ මා... තරහක් නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ.... නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා... හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා.....😢💨 I felt It😢💨☺❤✨️

  • @user-js7uw6wn4e
    @user-js7uw6wn4e9 ай бұрын

    තවමත් රුපෙ උබගෙ රහසේ මම තියා මොහොතක් ගානෙ බැලුනෙ නොබලා බැරි නිසා ජිවිතෙට ආදරෙ හිනයේ තියා වාසනාව මා වෙතින් පාවෙලා ගියා...❤️🥺💐

  • @thathsari_dehigahawaththa
    @thathsari_dehigahawaththa Жыл бұрын

    තවමත් රූපෙ ඔබගේ,රහසේ මම තියා මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිසා 🥺❤️🌎

  • @Levon_music
    @Levon_music Жыл бұрын

    හදවතේ ගැබුරටම ගියා🥺❤️

  • @sasindunethsara1332
    @sasindunethsara1332 Жыл бұрын

    ඇයි කියන්න දන් නෑ ..අනිත් සින්දු අහන කොට දැනෙන හැඟිම වගේ නෙමේ...මට මේ සින්දුව කොතනක ඇහුනත් අමුතු ..හැඟීමක් දැනෙනවා.........Good job machn...supiri wadak digatama karan palayan 🎙️❤🙂👏

  • @sandaminikumari3085
    @sandaminikumari3085 Жыл бұрын

    තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ..🙂✨️💔

  • @piumikaushalya7164
    @piumikaushalya71648 ай бұрын

    අනේ මන්දා මේ සින්දුව අහද්දී එයාව ගොඩක් මතක් වෙනවා ! මනසෙ දොරගුළු කඩලා ආදරෙ කර ඔයා මිරිගුවක් වෙයි කියලා නෑ දැනන් හිටියේ මා❤❤❤❤

  • @sudeshjayasekara8158

    @sudeshjayasekara8158

    8 ай бұрын

    මෙරෙන්න 😂😂

  • @apsharasewwandi2006
    @apsharasewwandi20068 ай бұрын

    තවමත් රූපේ ඔබගේ රහසේ මම තියා.... මොහොතක් ගානේ බැලුවේ නොබලා බැරි නිසා.....🙂💔 මොකක්දෝ මහා අමූතූම දුකක් දැනෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා 🙂

  • @kaviboy7024
    @kaviboy7024 Жыл бұрын

    ඇඩෙනවා යකෝ 🥺💔

  • @Vihangi-pi2zo
    @Vihangi-pi2zo Жыл бұрын

    එක පාරයි අහන්න ඕනි අවුරුදු ගානක් පස්සට යනෝ😳

  • @sanjanasehan5016
    @sanjanasehan5016 Жыл бұрын

    Man aurudu 8 kellekta adre karanwa adath dekka .patta dukai mawa adurane nedda dane .Podi kale idan ekata hitiye 🥺💔 yaluwo adurnwa mawa danne ne wage .dukai .kohomhri eyata pentta man lasana wela thenakata enwa .me samaje mona kiuwath rupeta thama thena man eka danwa.man eyata pentta hemotama pentta. Enwa mai 2023/1 /3 .idan.dukai me song 1 ahadii .innwa mai .piumiii 🥺

  • @saipallavi3420
    @saipallavi34209 ай бұрын

    සාගරේක වේදනා......රන් රුවක් මෙදා....🥺❤️‍🩹⚡

  • @DanukaDanuka-uv6bq
    @DanukaDanuka-uv6bq8 ай бұрын

    භාවනාවක් whtto voice eknm ✨😖❤️

  • @vidulahiru8328
    @vidulahiru8328 Жыл бұрын

    මනසේ දොරගුලු කඩලා......❤️ ආදරේ කල ඔයා......☺️😘 මිරිගුවක් වෙයි කියලා....🥺 නැහැ දැනන් හිටියේ මා..🌼❤️

  • @pasinduviduranga8283

    @pasinduviduranga8283

    Жыл бұрын

    😊💔.

  • @ishann420
    @ishann4205 ай бұрын

    Original ekata wada meka maru❤

  • @vishwafernando42
    @vishwafernando42 Жыл бұрын

    පපුව පිච්චිලා යනවා😢

  • @w.djayasundara8912
    @w.djayasundara89125 ай бұрын

    ඉතින් අපි අපිට නැති උනා❤

  • @donyyyy_grul
    @donyyyy_grul Жыл бұрын

    ♡~ නොයෙනා දුරක සිටියත් මගේ දැසින් සැගවිලා...🥺🌍 ♡~ හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා ....🥺🌍

  • @hashenliyanaarachchi5749
    @hashenliyanaarachchi5749 Жыл бұрын

    හිතට වදින සින්දුවක් 🥺💕 ඇබ්බැහි වෙන සුළුයි

  • @blockmusicstatus
    @blockmusicstatus Жыл бұрын

    නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා.🤕 හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිඳිමි මා...💔😔.🥀

  • @Sadeesha1-yk8ul
    @Sadeesha1-yk8ulАй бұрын

    මේක වෙනම level ekak වෙනම filling එකක් 😫💘👀

  • @ViduUmaya
    @ViduUmaya16 күн бұрын

    මනසේ දොරගුළු කඩාලා ආදරේ කල ඔයා මිරිගුවක් වෙයි කියාලා නෑ දැනන් හිටියෙ මා ✨️....!!!

  • @Chirath_
    @Chirath_7 ай бұрын

    මනසෙ දොරගුලු කඩාලා ආදරේ කල ඔයා මිරිගුවක් වෙයි කියාලා නෑ දැනන් හිටියෙ මා තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ.. නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා..

  • @thisumudantha526
    @thisumudantha526 Жыл бұрын

    උබ නම් පිස්සුවක් උට්ටො🥺❤️👑

  • @user-hz6do4fq5s
    @user-hz6do4fq5s6 ай бұрын

    තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ..❤🥺💐

  • @DasunRanasingha
    @DasunRanasingha7 ай бұрын

    තාමත් රුපේ ඔබගෙ රහසෙ මම තියා මොහොතක් ගානෙ බැලුවෙ නොබලා බැරි නිසා ❤️🥺

  • @ashenrashmika760
    @ashenrashmika760 Жыл бұрын

    මත්ද්‍රව්‍යයක් 😙💞

  • @ShehanGunarathna
    @ShehanGunarathna Жыл бұрын

    ආසම එකක් මචං...කාලෙකට පස්සෙ රහට එකක් අහනවා🤍

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 Жыл бұрын

    Kovizz😿 ඔයා නං piccuvak 🥺😵‍💫💔 Best of luck ❤️. ඉස්සරහටම යන්න ශක්තිය ලැබේවා🫠🫶🏻. How to describe this feelings ? No words🔥. But I have one words. It is " masterpiece one"🤯💔

  • @user-ch7wo4fb8k
    @user-ch7wo4fb8k Жыл бұрын

    මෙන්න ජාත්‍යන්තරේට යන්න ඕන් උන් 🙂♥️✨

  • @SanjayaPrabath-cu9qz
    @SanjayaPrabath-cu9qz Жыл бұрын

    බාවනාවක් වගෙ🥺♥️ හිතෙ ගොඩක් දුක් නැති වෙනවා මෙ සින්දුව ඇහුවම

  • @samithasamitha6728
    @samithasamitha6728 Жыл бұрын

    මොහොතක් ගනෙ බැලුවෙ නොබලා.බැරි නිසා 😓💔

  • @__binju__
    @__binju__6 ай бұрын

    නොයෙන දුරක සිටියත් ,මාගේ දෑසින් සැගවිලා... හැරිලා නැවත එනකම් ,ඔබගෙ මත්තේ හිදිමි මා... (Miss You too Sutam) 🥺❤️‍🩹 _Binju_

  • @geeththathsara5057
    @geeththathsara5057 Жыл бұрын

    Best feeling in the world💞🙂

  • @bhagyamadubashini2518
    @bhagyamadubashini25188 ай бұрын

    හදවතේ ගැබුරටම ගියා 💔💔

  • @naveenmethujaya6341
    @naveenmethujaya6341 Жыл бұрын

    බාවනාවක්😩

  • @shiromipriyangani9287
    @shiromipriyangani92876 ай бұрын

    සමහර දවස් ගෙව්නෙම සිංදු එක්කමයි ❤❤❤

  • @user-Amandi-AA1612
    @user-Amandi-AA16122 ай бұрын

    තවමත් රුපෙ ඔබගෙ රහසෙ මන් තියා 😢 😣🥀 ❤A❤

  • @Snehadisanayaka
    @Snehadisanayaka4 ай бұрын

    කියන්න කිසි දෙයක් නැහැ මට මේ song එක මාර විදිහට දැනුනා. සමහර මතක මේ song එක අහන කොට හරි ලස්සනට මතක් වෙනවා💖🌺🥰🥰🥰🥺

  • @Sandushigithmi
    @Sandushigithmi5 ай бұрын

    මනසෙ දොරගුලු කඩාලා ආදරේ කර ඔයා මිරිගුවක් වෙයි කියාල නැහැ දැනන් හිටියෙ මා තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ නෝනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිදිමි මා❤😫🥺

  • @user-sn5yu9st6s
    @user-sn5yu9st6s22 күн бұрын

    Oyanam maru thaththeeeee😢

  • @Noname-yw5jd
    @Noname-yw5jd Жыл бұрын

    නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා....🥺♡ හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා....!😫😣❤🎧💔

  • @sameerabuddhika4572
    @sameerabuddhika45722 ай бұрын

    Mama kenekta godak adare Kara,eyath mata godaaaaaak adarei 😘 gedarin podi awlk thibuna thamai eth Eka lokuwatama thibune na, Kohoma unath Dan paya dekakata kalin ape sambande nawathuna kiyala hithanawa nawathuna kiyala hitha hadaganna Amaru nisa,man mokakda karanna oni kiyala hithanna amarui mata godak awl ,man eyata adarei, 😘❤️ Me sinduwa aheddi aga hiri watenawa

  • @suloxshanzz
    @suloxshanzz Жыл бұрын

    මනසේ දොරගුළු කඩාලා ආදරේ කල ඔයා 🤍🌻 මිරිගුවක් වෙයි කියාලා නැහැ දැනන් හිටියේ මා 😊🖤

  • @mlith
    @mlith Жыл бұрын

    ඇඩෙනවා බන්....🥲💔

  • @lakshinimadushika1638

    @lakshinimadushika1638

    Жыл бұрын

    ❤️

  • @oshadibandara6803
    @oshadibandara68036 ай бұрын

    අපි ආදරේ කරලා තියෙන්නේ අපිව දැනෙන්නේ නැති මිනිස්සුන්ට ☺️

  • @Nimuu_off
    @Nimuu_off7 ай бұрын

    තවමත් රූපේ ඔබගේ රහසේ මම තියා මොහොතක් ගානේ බැලුවේ නොබලා බැරි නිසා.. 🙂❤️

  • @TashiMalsha-sp7we
    @TashiMalsha-sp7we6 ай бұрын

    හැමදාම රෑට අහල නිදාගන්නෙ ඒ පරණ මතක් කරගෙන..ඒ තරම් ඒ මතක හරිම ලස්සනයි හරියටම අවුරුද්දක් කවදාවත් දැකලා නෑ ආදරේ කලේ මාස 6යි හැබැයි ඒ මාස 6 එයා පුදුම විදියට දැනුනා කවුරුවත් දැනුනේ ඒ වගේ අමතක කරගන්න බෑ මාස 6ක් තිස්සෙ බලන් ඉන්නවා ඒත් එයාට දැන් ලස්සන ආදරයක් තියනවා එයා වෙනුවෙන් බලන් ඉදපු මට තියෙන්න එයාගේ අපේ මතක විතරයි හැබැයි මං ඒ මතක හරි ලස්සනට අපේ හීන එක්ක දකිනවා මං තාමත් ඔයාට හරිම ආදරෙයි දරුවෝ ජීවත කාලේම ඔයා වෙනුවෙන් බලන් ඉදීවී කවදහරි දවසක mrry කරන්න වුණොත් මං වෙන කෙනෙක් බදීවී හැබැයි මගේ ආදරේ ඔයා ළග තියේවී

  • @Vihangi-pi2zo
    @Vihangi-pi2zo11 ай бұрын

    Me sinduwata gahanna song ekak nh 2021 ahuwa para thamath ahanawa💖👍

  • @e_zio.o
    @e_zio.o Жыл бұрын

    Adoo Sehenna kalekin ahamben ayeth ahnn hmbune ✨❤️ Godk parana mathakayakata giy 😥 Jiwithe gdk wens wela

  • @kanthiperera6218
    @kanthiperera6218 Жыл бұрын

    hitte waduna harime lassnai😘🤗😣😢

  • @deeshaniasha5085
    @deeshaniasha50859 ай бұрын

    නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැඟවිලා හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිඳිමි මා❤️..

  • @dulikamalkanthi5894
    @dulikamalkanthi5894 Жыл бұрын

    Favourite🤤💓✨️

  • @ruwanmahesh3092

    @ruwanmahesh3092

    Жыл бұрын

    Mageth ade

  • @Sandesh_T
    @Sandesh_T9 ай бұрын

    තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ . ❤😕

  • @gamingbotyt2599
    @gamingbotyt2599 Жыл бұрын

    Ado eka hithatama waduna bn 😇🥀

  • @tharushivimanga7829
    @tharushivimanga7829 Жыл бұрын

    තවමත් රූපේ ඔබගේ රහසේ මං තියා මොහොතක් ගානේ මැව්වේ නොබලා බැරි නිසා 🥺💔 |•••|

  • @oshinishasheema1848
    @oshinishasheema1848 Жыл бұрын

    නොඑනා දුරක සිටියත්.....🥺💔

  • @kavindudilshan8197
    @kavindudilshan81975 ай бұрын

    මනසෙ දොරගුලු කඩාලා.....ආදරේ කල ඔයා....😫🎧

  • @janithadilshan1859
    @janithadilshan1859 Жыл бұрын

    ආසම 🥺

  • @gamingerror9492
    @gamingerror9492 Жыл бұрын

    Night Shift 😩🔋

  • @Nethuuu00000
    @Nethuuu000005 ай бұрын

    හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා 🥺💕

  • @user-ec8lg5hg1o
    @user-ec8lg5hg1o7 ай бұрын

    ලබා ගන්නත් බැරි දාල යන්නත් බැරි බැදීම් අස්සෙ දුරින් ඉදල බලන තරමට මිනිස්සු පුදුමාකර විදියට අසරණ වෙලා 😫💔

  • @sugathkumara6296
    @sugathkumara62966 ай бұрын

    kiparak ahuwada kiyala mathaka nethi ahinsaka mama 😉❣

  • @kavindimanjitha9370
    @kavindimanjitha9370 Жыл бұрын

    අධි මාත්‍රා 🥺💔

  • @hasithamalith8520
    @hasithamalith8520 Жыл бұрын

    This is a different feeling. 😗🎧❤️

  • @KasunBandara_
    @KasunBandara_ Жыл бұрын

    තවමත් රූපෙ ඔබගෙ..🧚👤 රහසෙ මම තියා.. 🤫🫀 මොහොතක් ගානෙ බැලුවෙ..👩‍🦳❤ නොබලා බැරි නිසා..🍃😵‍💫

  • @krishanthimecry9363
    @krishanthimecry9363 Жыл бұрын

    Me song eka Maru... Ki serayk ehuwada kiyla mathakane... E tharamatama ehuwa.. wediyenm hitheta denuna Duka amathaka kargnna.. 👍👌❤️

  • @chamidudilshan4491
    @chamidudilshan4491 Жыл бұрын

    මරු බන්.💕..

  • @niroshadamayanthi3585
    @niroshadamayanthi35853 ай бұрын

    තරහක් නැ මගෙ හිතේ අදටත් ඔබ කෙරේ___🥺🥺💔

  • @malithranasinha5179
    @malithranasinha5179 Жыл бұрын

    ජොයින්ට් පොඩ්ඩක් ගහලා මේක අහන මම..💔

  • @sandunichathurika1
    @sandunichathurika1 Жыл бұрын

    Fav 🥺

  • @vidumalsh4137
    @vidumalsh4137 Жыл бұрын

    තවමත් රූපෙ ඔබගේ රහසේ මම තියා.මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිසා.🦦🍃🦁💔

  • @kaiyasjourney
    @kaiyasjourney Жыл бұрын

    Nice broh♥️

  • @Mr.kanna_di
    @Mr.kanna_di8 ай бұрын

    සමහර විට එයා වැරදි නැතුව ඇති 💔

  • @shiromipriyangani9287
    @shiromipriyangani92876 ай бұрын

    එයා වෙනකෙනෙක් ලග ඉන්නවා සතුටින්❤

  • @pasindutharaka3914
    @pasindutharaka39147 ай бұрын

    පිස්සුවක් ඒක❤

  • @senurivindya2933
    @senurivindya2933 Жыл бұрын

    🥺❤️

  • @kaizen_x3
    @kaizen_x3 Жыл бұрын

    Broh පමාවූ අතීතෙ (thieksha anurada) song eka slowed & reverb denna puluwanda

  • @modeeshaparami4244
    @modeeshaparami42447 ай бұрын

    Best feeling🥺💔

  • @danidupramodya7807
    @danidupramodya78078 ай бұрын

    මතකයන් හැරිගෙන එන්නෙ 🥺

  • @Mrsn_official
    @Mrsn_official7 ай бұрын

    Addict ❤

  • @dilarasinethmi3150
    @dilarasinethmi3150 Жыл бұрын

    Lonliness is better than romance

  • @delta6945

    @delta6945

    Жыл бұрын

    But 🥺

  • @whooopsiy

    @whooopsiy

    Жыл бұрын

    Agree 💯

  • @Boiskitchen

    @Boiskitchen

    7 ай бұрын

    Yes

  • @islam_makhachev_00

    @islam_makhachev_00

    7 ай бұрын

    ​@@delta6945why but? you can press ur fingers in ur dick👍

  • @er_wizard9942

    @er_wizard9942

    7 ай бұрын

    Hena gahana attha🫥

  • @SansalaSewmini-gb8tv
    @SansalaSewmini-gb8tv9 ай бұрын

    This song will never be old. ❤

  • @malithiaththanayake9673
    @malithiaththanayake9673 Жыл бұрын

    Harila nawatha enakan obage maththe hidimi ma ........🤫🙁😞😣

  • @thilinalakmal2196
    @thilinalakmal2196 Жыл бұрын

    Best filing my ❤️.

  • @user-wg3uq3fi5m
    @user-wg3uq3fi5m7 ай бұрын

    😢A වචන

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew6 ай бұрын

    දැනුමක් පවතින ගීතයයි

  • @user-on6Melaniyaa
    @user-on6Melaniyaa7 ай бұрын

    මාව දාලා යනකන් මන්වත් දැනන් ඉදියෙ නෑ එයාට මන් මෙච්චර ආදරෙයි කියලා 😢

Келесі