ක්‍රිස්තුස්වහන්සේගේ දර්ශනවාදය සහ කඩුව සිපගත් ප්‍රපර්චුවා -Philosophy of Jesus & the Tale of Perpetua

Ғылым және технология

මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ දර්ශනය සහ ඒ ක්‍රිස්තුස්ධර්මයේ මූලික හරය ගැන. කොහොමද මුළු ශිෂ්ඨාචාර පිටින් බහුතර මිනිසුන් ක්‍රිස්තුස් ධර්මය වෙත යොමු උනේ? ඒ සඳහා බලපෑ මූලික දර්ශනවාදී සංකල්පය මොකක්ද? එහි පෙරළිකාර බව මොකක්ද? මේ කරුණ මම ලස්සන කතා දෙකක් ඇසුරින් අද කියලා දෙනවා. The Passion of Saints Perpetua and Felicity: www.ssfp.org/pdf/The_Martyrdo...

Пікірлер: 587

  • @thimirachamod5302
    @thimirachamod53022 жыл бұрын

    අපි බුදු දහම ඇදෙහෙව්වාට අපිත් ආසයි අනිත් ආගම්වල ඉගැන්වීම් හා රස කතා අහන්න. මේවා කියනවට සර්ට ස්තුතියි

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    බොහොම ස්තුත්යි ඔබට

  • @lakshan3

    @lakshan3

    2 жыл бұрын

    අනිවා❤❤🤘

  • @trueman5100

    @trueman5100

    2 жыл бұрын

    ඔව් novel වගේ ඒකත් මරු හැබැයි ❄️❄️❄️💞💞

  • @minefunnyvideo8325

    @minefunnyvideo8325

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම 👍👍👍😁😁👍👍

  • @sanjanabandarigoda6794

    @sanjanabandarigoda6794

    2 жыл бұрын

    True story

  • @kasunbandara5022
    @kasunbandara50222 жыл бұрын

    ජීවිතේ පලවෙනි වතාවට ක්‍රිස්තු ධර්මය පොඩ්ඩක් හරි ඉගෙන ගත්තේ . Thank you sir❤❤ මෙච්චර කල් නත්තලට කලා බීලා නටන ඒවා විතරයි tv එකේ දැක්කේ.. මේක බලපුවම තේරුනා විදිමත් මාද්‍යට වඩා.. සමාජ මද්‍යට ස්මාජයේ හරපද්දතියට කතා කරන්න පුලුවන් , වෙනස් කරන්න පුලුවන් කියලා.. ❤🔥 බෞද්ධ මම. 🙏

  • @kavindafernando150

    @kavindafernando150

    2 жыл бұрын

    "පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක." - (යොහන් 1:1 ) . "උන්වහන්සේ තුළ ජීවනය තිබුණේය; ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය." - (යොහන් 1:4 ) . සියලු මනුෂ්‍යයන් ජේසුස් වහන්සේට අයිති ය ආගම් භේදයකින් රහිතව . උන් වහන්සේව කරුණු කොට ගෙන තමයි ජීවනය නිර්මාණය කර තිබෙන්නේ . එනම් පන හුස්ම . ජේසුස් වහන්සේ එන්න කලියෙන් එනම් ලොව ආරම්භයේදී උන්වහන්සේ මැවුම්කරුවා නං සමග එකට සිටපු බව බයිබලය ප්‍රකාශ කරයි . ඉන්පසු මනුෂ්‍යයා කියන සතාව දේව සුව රූපයෙන් එන්ම් දේවත්වය තුළ නැවත නිර්මාණය කරනවා දේව ජීවිතයක් දීලා . පාපය කර්මයෙන් තොර ජීවිතයකටයි මනුෂ්‍යයාව මැව්වේ . නමුත් යක්ෂයා වනාහි ස්වර්ගයෙන් නෙරපන ලද ප්‍රබල වූ දේවදූතයෙක් යි . අපාය නිර්මාණය කලේ එම දූත යව ඒ ගිනි විලෙහි සදාකාලයටම බැඳ දමන පිණිසයි . නමුත් ඔහු දේව ජීවිතයක් දුන් මනුෂ්‍යයාව ග්‍රහණය කළා . එනම් දේව ජීවිතයට මරණය එකතු කිරීමයි මෙතනින් පසු තමයි මිය යාම කියන චක්‍රය පටන් ගන්නේ ඒ කියන්නේ මරණය රජ කිරීමයි . මේකෙන් මනුෂ්‍යයාට බේරී යාමට නොහැකි විය . පළමු මනුෂ්‍යයාට මරණය ඇතුළු වුණු බැවින් දේව මන්දිරය විනාශ විය. බුද්ධිමතා තේරුම් ගනිත්වා . දේව මන්දිරය කියන්නේ මනුශ්‍ය ශරීරය යි .

  • @kavindafernando150

    @kavindafernando150

    2 жыл бұрын

    කෙටියෙන් පවසමි . ඉහත පැවසුවා වූ මරණය රාජ්‍යයෙන් එනම් ගැලවීමක් නැති සංසාර පාපයෙන් සියලු මනුෂ්‍යයන් ව එතෙර කරවීම පිණිසයි ජේසුස් නැමැති ගැලවීම ස්වර්ගයෙන් පොළොවට එන්නේ . "සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව." - (යෙසායා 53:4 ) . "නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ." - (යෙසායා 53:5 ) . ඔබට කතා කරන මමත් ජේසුගේ ලේ වලින් සහ උන්වහන්සේගේ දඩුවම තුළින් කර්මයෙන් නිදොස් වී සිටිමි .මේ ජීවිතයේම ජේසුස් ගේ නැවත නැගිටීම තුළින් මම නැවත ඉපදී සිටිමි . මම දැන් දේව ජීවිතයක සිටිමි එනම් ජීවිතය මාගේ ය එය මරණයට අයිති නැත මක්නිසාද මම දෙවියන් වහන්සේගේ වංශයේ සිටිමි . ජීවිතය වැඩි වෙනවා පමණක් ය දිව්‍යමය නිරෝගි කම තුළ පවතිනවා එනම් නිවීම තුළ සමාදානය තුළ සහ මරණය බල ප්‍රදේශයට වඩා ඉන් බොහෝ ඈත පිහිටා තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය තලය තුළ මගේ ආත්මය පිහිටා තිබෙනවා . මේ ජීවිතයම මම නිවන අත් දකිමි . මෙයයි පරම සත්‍ය . කරුමය මට අයිති නැත මක්නිසාද ජේසුස් වහන්සේ මාගෙ පාපය ගෙවා දමා තිබේ දැන් ශුද්ධ ජීවිතයක එනම් ශුද්ධ වූ ආත්මයෙන් ඉපදී සිටිමි මගේ මරණයෙන් පසු නැවත ඉපදීමක් ද මට නැත .ජේසුස් ලේ සමඟ මැරුණා නමුත් ලේ නැතිව නැගිට්ටා .එලෙසම මා ද නැවත නැගිමි ඒ දේව තලය ටයි . ජේසු රෝග සුව කලී වචනයෙන් යක්ෂයන් දුරු කළේ වචනයෙන් මළවුන් නැගිටුවෙ වචනයෙන් . නැවත ඉපදී සිටින මමත් එලෙසම කරමි.

  • @thusharamartin6524

    @thusharamartin6524

    2 жыл бұрын

    Tv eke dena eka balanawata wada Christiiyani minussusu diha balala wenaskama wataha ganna

  • @jgala8950
    @jgala89502 жыл бұрын

    පලමු ගල ගහන්න කිසිම පාපයක් නොකරපු තැනැත්තා , ඔබ වැනි බහු ආගමික සංකල්ප තේරුම් ගත් ගුරුවරුන් සිටීම රටකට කාලෝචිතයි. ස්තූතියි ඔබේ දැණුම බෙදාගත්තට.

  • @mizranhassan6286

    @mizranhassan6286

    2 жыл бұрын

    Ai thawa agam thiyenawa.ewa gana danaganna asa nadda? Ema agam vivechayata lak wanawa pamanai.ema agama madya karayo waradi karunu samaga keemen eya thamai sathya kiya piligana iwarai.ema agamaehi poojaka thumala sathya kiyaddee eya no piliganeema kanagatu dayakaya. eyata nihandawa sawan dee ehi niyama awabodaya laba noganna ekath asadraranaya

  • @samanpriyantha7240
    @samanpriyantha72402 жыл бұрын

    ❤"ඔබ අතරින් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගහන්නයි" වදාරා නැවතත් නැමි සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. ඔවුහු ඒ වචන ඇසූ විට වැඩිහිටියාගේන් පටන් ගෙන එකිනෙකා බැගින් යන්නට ගියේ ය.... ජේසුස් වහන්සේ ඇයට කතා කොට ස්ත්‍රිය ඔහු කොහෙද කිසිවකු ඔබට වරද තැබුවෙ නැද්දැයි ඇසූ සේක.ස්වාමීනි "නැතයි" කිවාය. "මමත් ඔබට වරද නොතබමි යන්න මින්පසු තවත් පව් නොකරන්නැයි" උන් වහන්සේ ඇයට වදාළ සේක.❤

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ගොඩක් ස්තුත්යි මේ කරුණ කිව්වාට

  • @samanpriyantha7240

    @samanpriyantha7240

    2 жыл бұрын

    @@ScienceWithRuchira ok sir

  • @d.vrathnasiri1886

    @d.vrathnasiri1886

    Жыл бұрын

    හොද කතාවක් දැනුම තවත් පුළුල්වෙන්න.

  • @selmarakela

    @selmarakela

    Жыл бұрын

    ජනප්‍රවාද වල එනවා ජේසුස් වහන්සේ පොළොව මත ඇඟිල්ලෙන් ලීවේ,ඒ ස්ත්‍රිය හා සන්වාසය කල අයගේ නම් ,කියලා

  • @l.m.sriransapradeep.4253
    @l.m.sriransapradeep.42532 жыл бұрын

    කිතුනුවෙක් ලෙසට මම දැකපු හොදම අර්ථ දැක්වීම... සර් ස්තුතියි 🎅⛪👍

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    බොහොම ස්තුත්යි ඔබට

  • @blackarmour3050

    @blackarmour3050

    2 жыл бұрын

    සුබ නත්තලක් ❤️

  • @chathuramihiranabeysekara4510

    @chathuramihiranabeysekara4510

    2 жыл бұрын

  • @l.m.sriransapradeep.4253

    @l.m.sriransapradeep.4253

    2 жыл бұрын

    @@blackarmour3050 ❤❤❤

  • @mizranhassan6286

    @mizranhassan6286

    2 жыл бұрын

    Namuth jesus deshana kala they biblaye rathu akuru walin sandahan wela thibe.ithuru siyallama vikuthiyata pathra wunu eva.thanata thiyena piligatha haki ekama biblaya Hebrew bibalaya pamanai.ehi sathya adangu wee atha kata wunath an kenekta nodanna they sathya wage kiyanna puluwan. Namuth ehi sathya adangu nomatha.sinhala sahodarayanta mehi kiyapu they attha kiya sitha gena katha karanne.namuth attha eya newei

  • @meghanada8922
    @meghanada89222 жыл бұрын

    බොහොම ස්තුතියි සර් බෞද්ධ අපි හදවතින්ම ගරු කරන අධ්‍යාත්මික චරිතයක් ජිසස් වහන්සෙ🙏🙏🙏🙏🙏🙏❤️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    හොඳ අදහසක්

  • @ihsirisena2021

    @ihsirisena2021

    2 жыл бұрын

    මෝඩකම,සහ එන ආගමක්වත් හරියට නොදත්කම

  • @ihsirisena2021

    @ihsirisena2021

    2 жыл бұрын

    මෝඩකම සහ එක ආගමක්වත් හරියට නොදත්කම

  • @utedirisinghe3946
    @utedirisinghe39462 жыл бұрын

    තමා නොකරන වරදෙන් ඇතිකරගත් මානයෙන් ඉදිමෙන්න එපා. සුන්දර අදහසක්.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    මම නෙමේ කිව්වේ. :-)

  • @human-rights379
    @human-rights3792 жыл бұрын

    එදා එච්චර වද හිංසා කරපු රෝමන් වරු අද කතෝලික දහම සෙවණේ ජීවත් වනවා රෝමයේ වතිකානුව ඊට හොඳම නිදසුන...

  • @AvishkaRanaweera
    @AvishkaRanaweera2 жыл бұрын

    බුද්ධ දර්ශනය තරම් ගැඹුරු දහමක් නොවුනත් අවිහින්සාවාදී ආගමක් විදියට මම හරි ආස ආගමක්

  • @k.cudayanga439

    @k.cudayanga439

    2 жыл бұрын

    👍

  • @akilajeewantha1779
    @akilajeewantha17792 жыл бұрын

    මේ කරන සේවයට ගොඩාක් ස්තූතියි ගුරැතුමනී.. මම කතෝලික උනත් මේ කතාව දැනගත්තේ ඔබ තුමාගෙන්. ..දිගටම මේ වගේ වටිනා දැනුම් සමාජ ගත කරන්න...ඔබ තුමාට ජයවේවා !! සුභ නත්තලක්..🙏🏻

  • @lonelyman970
    @lonelyman9702 жыл бұрын

    වැඩකාරයාට බොරු බෑ කියලා කතාවක් තියෙනවනෙ.ඒකට හොඳම උදාහරණෙ සර් 😍 100K වලට සුබපැතුම් 😘🙏

  • @nimalsandunsiri4024

    @nimalsandunsiri4024

    2 жыл бұрын

    👍

  • @sachintharupasena1230
    @sachintharupasena12302 жыл бұрын

    මේ වගේ කිතුනු දහම පැහැදිලි කිරීමක් කලින් දැකලා නෑ.. බොහොම වටිනවා සර්🙏❤️

  • @sarathcdharmabandu5025
    @sarathcdharmabandu50252 жыл бұрын

    මහා ඇදුරුතුමනි අපට ලබා දෙන දැනූම සාගරේට ඹබට තුති පුදමි...

  • @anonymoususer6612
    @anonymoususer66122 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට.මේ කතාව මම පොඩි කාලේ අහලා අමතක වෙලා තිබුනේ.ඔබතුමාගේ කතාවට යමක් එකතු කරන්න කැමතියි.ක්‍රිස්තු ධර්මය සහ කතෝලික ධර්මය කියන්නේ දෙකක් නමුත් හරය එකයි.ක්‍රිස්තු ධර්මයට මූලික වෙන්නේ ජේසු තුමන්ගේ දර්ශණය.ඒක කතෝලික ධර්මයට වඩා රැඩිකල්වාදී දර්ශනයක්.කතෝලිකයන් මුලින්ම මුහුණ දෙන්නේ රෝම අධිරාජ්‍යයට.ඊට පස්සේ ඉස්ලාම් අධිරාජ්‍යයට.මේ දෙකෙන්ම බැට කලා තමයි කතෝලික ධර්මය වර්තමාන තත්වයට ආවේ.ඒකට මුලීක පදනම වුනේ රැඩිකල්වාදී ක්‍රිස්තු දර්ශණය.සමානාත්මතාවය, අන් අයට ගරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජීවත් වීමේ නිදහස කියන්නේ ක්‍රිස්තු දර්ශණයේ මූලික කරුණු.කතෝලික ධර්මය අනුව ඔබත් මමත් අපි හැමෝම එකයි.බොහෝම ස්තූතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට....

  • @anuradhahettibasnayaka1680
    @anuradhahettibasnayaka16802 жыл бұрын

    ජෙසු පිහිටයි ..Sir ට සුභ නත්තලක් ..

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40242 жыл бұрын

    ඒ කතාව අහගෙන හිටියේ කට ඇරගෙන. මිනිස්සුන්ට තියෙන ගොඩක් අවුල් නිරවුල් කරන්න පුළුවන් වේවි සර්ගෙ සුන්දර සිනහවට. අතිවිශිෂ්ට යි

  • @moon-xs5jn
    @moon-xs5jn2 жыл бұрын

    මම බලාපොරොත්තු උනා නත්තලටත් වීඩියෝ එකක් දායි කියල . 👏👏👏👏👍👍👍 මම ක්‍රිස්තියානි නෙවෙයි හැබැයි .

  • @indunilthushara2536
    @indunilthushara25362 жыл бұрын

    බොහොම ස්තූතියි.!!! බෞද්ධයෙක් විදිහට ක්‍රිස්තියානි දහමේ දාර්ශනික පැතිකඩ දකින්න ලොකු උදව්වක් මේ වීඩියෝ එක.

  • @dineshruwannammunidesoysa2576
    @dineshruwannammunidesoysa25762 жыл бұрын

    අපේ රටට අවශ්‍යයම, අපේ රටේ විසදුම ජේසුස් වහන්සේගේ ඉගැන්වීමයි. විද්‍යාව අවිද්‍යාවෙන් වසන්නේ නැති ඔබ වැනි අය සදාකාලිකත්වයට ඉතා ආසන්නයි.

  • @asuraasura7497
    @asuraasura74972 жыл бұрын

    දන්නවකියල හිතාගෙන හිටියට අදයි හරියටම තේරුම් ගත්තෙ..😊😊😊 ඔබතුමාට බොහොම පිං..🙏🙏

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    බොහොම ස්තුත්යි ඔබට

  • @prasaddarshana3650
    @prasaddarshana36502 жыл бұрын

    සර් ඉතමත් හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝම ස්තූතිය❤ ඔබ තුමාගේ ඉගැන්වීමේ රටාව හරිම ආකර්ෂණශීලී❤ ඇත්තෙන්ම මේ යේසුස් වහන්සේගේ පැමිනීමේ සැබෑ අර්තය නම් සදාකාලික ජීවිතයයි. "යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත," - (යොහන් 14:6 [CBS-ROV-1995]) පියානන් වහන්සේ වෙතට පැමිනීම නම් ස්වර්ගයට යාමයි. මා දන්නා තරමට අප සමාජයේ ඇත්තේ දර්ශනයන් සමූහයක්.නමුත් christianity යනු දර්ශනයක් නොවේ.❤😊අනෙක් කාරනාව යේවහන්සේ philosopher කෙනෙක් ලෙසද අපට අර්ත දක්වන්න පුලුවන් නමුත් උන්වහන්සේ තවත් එක මනුස්සයෙක් නොවේ.උන්වහන්සේ දෙවියන් වහන්සේයි.

  • @benadickfernando1802
    @benadickfernando18022 жыл бұрын

    තමාට මෙන් අසල් වැසියාට ප්‍රේම කරව උන්වහන්සේ කරලා පෙන්නූවා එමනිසා තමයි උන්වහන්සේ අන්තිම මොහොතේ කිව්වේ පියාණනි මොවුන් කරන්නේ නොදැනුවත්ව මොවුන්ට සමාව දුනමැනව උන්වහන්සේ ඡිවත් වෙලා පෙන්නුවා උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ වචනය අනුව ඡිවත් විමයි අපේ ඡිවත් වැරැදි හදාගෙන ඡිවත් වෙමු ස්තුතියි

  • @chathuramihiranabeysekara4510
    @chathuramihiranabeysekara45102 жыл бұрын

    ඔබ තුමා වචනේ පරිසාමාර්ථයෙන්ම පරමාදර්ශී මනුස්සයෙක්....ආගම,සංස්කෘතිය,ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් මානවයාගේ ඉදිරි ගමන පතන විද්‍යාව විතරක් ඔලුවෙ තියාගෙන ඉන්න අයට ඔබ හොද පාඩමක්..

  • @nalinjayasooriya8298
    @nalinjayasooriya82982 жыл бұрын

    ඉතාම සරලව යමක් කියාදිමට ඔබතුමාට ඇති හැකියාව ඉතා විශිෂ්ටයි ඔබතුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා ඉදිරියටම කරගෙන යන්ඩ අපේ සුභපැතුම් .

  • @user-nb5vg4ds6k
    @user-nb5vg4ds6k2 жыл бұрын

    හෑම ආගම දහමකම දාර්ශනික පැතිකඩ ඔබ තුමා ඉතා හොදින් පැහැදිලි කරනවා. විද්‍යාත්මක දේවලුත් කියලා දෙනවා. ගොඩක් ස්තුතියි සර්ට.

  • @nadeerashehanmalaka
    @nadeerashehanmalaka2 жыл бұрын

    🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍 ගොඩාක් ස්තුතියි ඔබතුමාට. ජේසු පිහිටයි ඔබටත් පව්ලේ සියලුම දෙනාටත් 🙏🙏🙏🙏🙏🙏

  • @pathummadushan2997
    @pathummadushan299710 ай бұрын

    මම උපතින් සහ දැනටත් බෞද්ධ දහම අදහන කෙනෙක්. ඒත් හරිම ආසාවෙන් ඇහුවා මේ කතාව. මම කිතුණු දහම ඇදහීමක් නොකරත් ඒ ඉගැන්වීම් බොහොම අගය කරන කෙනෙක්. ඔබතුමාට බොහොම පින් මේ වගේ ජාතික සමගිය ඇතිකරවන්න කරන උත්හසයන්ට.

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi55742 жыл бұрын

    පීඩිත වූත් ,අසරණ වුත්,ජනතාව එම දුකෙන් මුදා ගැනීමට එතුමන් තම ජීවිතය ම කැප කලා පමණක් නොව.මිනිසෙකුට දරාගත නොහැකි වධහිංසන විදදරාගත්තා.මෙලොව පහලවුනු සෑබෑ මානවහිතවාදියෙක් එතුමන් .ඒ නිසාම බෞද්ධාගමික මම එතුමන්ට ආදරෙය කරමි,ගරුකරමි.සියලුම සත්වයෝම නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබා නිවන්මග අවබෝධ කරගනීත්වා.🙏

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    බොහොම වටිනව මේ කරුනු පැහැදිලි කර දීම සම්බන්ධයෙන්. ක්‍රිස්තියානි ධර්මය නිසාත් මිනිස්සුන්ට ලොකූ යහපතක් උනා. මිනිස්සු සමානව හිතන්න පටන්ගත්ත.

  • @sajithariyawansha6606
    @sajithariyawansha66062 жыл бұрын

    හුදෙක් රසාස්වාදය පිණිස හෝ දැනුමක් ලෙස නෙවෙයි, ලොකු ගැඹුරු පණිවිඩයක් සරල විදිහට අවබෝධ කර ගත්තා. මනස සුවපත් කරණා යම් දර්ශනයක් වේද එයයි සත්‍ය. බොහෝම පිං. 🙏

  • @francysperera7203
    @francysperera72032 жыл бұрын

    සර් දර්සන වාදය ගැන කතාකරන වැඩ සටහන් තව තවත් කරෙගන යාමට සත්තිය ෙදදර්ය ලැෙබ්වෙ- - ෙදවි පිහිටයි

  • @PushpithaMadubashana
    @PushpithaMadubashana9 ай бұрын

    ජීවිතේ ගැන ඉගෙන ගන්න ඔබ තුමාගේ මේ ඉගැන්වීම අති විශිෂ්ඨ යි

  • @playtimegost5616
    @playtimegost56162 жыл бұрын

    සමාජයට ආදරය දායාද කරන්න පූලූවන් තනි හදවතකින් දරන්න බැරි විශාල බරක් තියෙන ආදරයකට විතරයි 😍😍 ඉතාම කාලොචිතම පණිවිඩය...

  • @malithperera2764
    @malithperera2764 Жыл бұрын

    බොහොම සරලයි. පැහැදිලියි. ස්තූතියි!

  • @newgamesshop21.70
    @newgamesshop21.705 ай бұрын

    සර් ඇත්‍තටම සතුටුයි. අපි හැම අගමක් දිහාම මැදිහත්ව බලන්න ඔන. හරි දෙ මොන දහමෙ තිබුනත් එක අපෙ ජිවිතයට එකතු කරගන්න තරන් අපි නිහතමානී නැත්තන් ඇත්තටම අපෙන් වැඩක් නැ. බොහොම පින් මෙදෙවල් සමාජ ගත කරනවට.

  • @magicstitchcanada
    @magicstitchcanada Жыл бұрын

    "ජීවිතේ කිසිම වරදක් නොකරපු කෙනෙක් පලමු ගල ගහන්න " මේ වාක්‍යය පමනක් මතක තියාගන්න සතිය පිහිටන්න.. අපට සමාජයක් විදිහට දියුනු මිනිසුන් වීමට ඒ මතකය පමනක් ම සෑහේ. අවශ්‍යම වෙලාවේ අවශ්‍යම කතාවක් මතක් කර දීම ගැන සර් ඔබට පිං.

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi2 жыл бұрын

    ඔබතුමා වැනි බුද්ධිමතුන් මෙවැනි මාතෘකා පිළිබඳව විස්තර කිරීම අතිශයින් ම අගයනවා. සුබ නව වසරක් ඔබතුමාට!🙏

  • @chathuramihiranabeysekara4510

    @chathuramihiranabeysekara4510

    2 жыл бұрын

    අනිවා

  • @janakapushpakumaragonalago2121
    @janakapushpakumaragonalago21212 жыл бұрын

    හරිම වැදගත් පණිවිඩයක්. මෙවැනි විශේෂ දවසක ලැබුන හොද තෑග්ගක්. බොහෝම ස්තුතියි.

  • @sanubathi2819
    @sanubathi28192 жыл бұрын

    100K වලට සුබපැතුම් 🥰🥰🥰

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    බොහොම ස්තුත්යි ඔබට

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake2 жыл бұрын

    ආයුබෝවන් සර්. අද අභ්‍යාවකාශයට දියත් කරපු ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක ගැන ඔබතුමා විස්තරයක් කරනවනම් ආසයි. සමහර අය විවිධ මත ඉදිරිපත් කරනවා. කොහොමනමුත් මම හිතන විදියට අද ලංකාවටත් ඒ රොකට් එකෙන් ගැලවිලා ඉවත් වෙන කොටසක් වෙන්න ඕනේ දර්ශනය උනේ. මමත් ඒක දැක්කා හොඳට පැහැදිලිව. ඒ ගැන පුංචි විඩීයෝවක් දෙන්න සර්.☺️

  • @manjuiseck2572
    @manjuiseck25727 ай бұрын

    Jessu pihitai oba thumata! Godak is thuthi me පණිවිඩය පැහැදිලි කිරීම ගැන. Vedi vediyen ඔබ තුමා ta බුද්ධිය ලැබේවා !

  • @athuladesilva2813
    @athuladesilva2813 Жыл бұрын

    ❤️🇱🇰👍🙏 ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක්..ස්තුතියි..❤

  • @aselaamaranath3812
    @aselaamaranath38127 ай бұрын

    ජීවත් වෙන්නේ සතුට වෙනුවෙන් පරම සතුට වෙනුවෙන් පරම සත්‍ය අවබෝධ කරගැනීම තුලින් පරම සතුට වෙනුවෙන් ජීවත් වෙනවා ඒක මට හොයා ගන්න බැරි වුණත් ඉදිරි පරම්පරාවට හරි හොයා ගන්න පුලුවන් වෙන්න වැඩ කරන්න ජීවිත් වෙන්න

  • @rajitharul5973
    @rajitharul59732 жыл бұрын

    "Love One Another as I Have Loved You " - The Golden Rule. Good Explanation Sir ❤

  • @kolithamendis2780
    @kolithamendis27802 жыл бұрын

    💐🌲🙏 ස්තුතියි ඔබතුමාට. සුබ නත්තල් සමයක් වේවා!

  • @nuwanpradeep7782
    @nuwanpradeep77822 жыл бұрын

    නත්තලේ නියම අර්ථය තමයි ඔබ පැහැදිලි කරේ. සුබ නත්තලක් ඔබතුමාට.

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi13392 жыл бұрын

    පාස්ටෙර් කෙනෙකුටත් වඩා හොදට තේරුම් කර දුන්නා....thank u sir....🌹🌹🌹🌹🌹🌹

  • @zhenzhen999

    @zhenzhen999

    2 жыл бұрын

    පාස්ටර්? කියන්නෙ සැබෑ කතොලික පියතුමෙක් නෙමෙ ඒ පාස්ටර් කියන්නෙ හොරු සල්ලි කන🤣

  • @piushangunasekara4917
    @piushangunasekara49172 жыл бұрын

    ඔබතුමාට හැමදෙයක් ගැනම තියෙන්නේ ඉහළ අවබෝධයක් . ස්තුති !

  • @saliyamendis6661
    @saliyamendis66612 жыл бұрын

    ඔබේ වෑයම ඉතා අගය කරමි.. ස්තුතියි..!

  • @trueman5100
    @trueman51002 жыл бұрын

    මූලික ගනිත සංකල්ප , නිව්ටන් , බර්නුලී ගැන එහෙම video එකක් කරන්න පුළුවන් ද සර්

  • @malithadias
    @malithadias2 жыл бұрын

    දන්නා කුඩා දේ වගේම නොදන්නා විශාල දේවල් පිළිබඳව වඩාත් අර්ථවත් ලෙස දකින්න දෙන අර්ථවත් තල්ලුවක් ...ස්තූතියි මහත්මයා..🙏

  • @imalshapathirana4899
    @imalshapathirana48992 жыл бұрын

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි

  • @zaimzaim7095
    @zaimzaim70952 жыл бұрын

    හරිම නිහතමානියි ඔබ තුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ඉතාම සාර්ථකයි

  • @SO-bp3mf
    @SO-bp3mf2 жыл бұрын

    ආගම් අල්ලන් ගහ ගත්තට හැම ආගමකම මුල හොදයි නමුත් ඒවා වර්තමානය වෙද්දි වෙනස් වීම් වලට ලක් වෙලාතියෙනවා,

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ඔව් ඔබ හරි

  • @Aeturnist
    @Aeturnist2 жыл бұрын

    අපි හැමෝම වැරදි කරලා තියනවා. තව කෙනෙක් මේ අවස්තාවේදී කරපු වැරැද්ද අපි අතින් සිදු උන වැරදි අතර නොවෙන්න පුළුවන්. අපි මේ වැරැද්ද කලින් කරලා නැහැ කියල උඩඟු විය යුතු නැහැ. වරදට සමාව දීමයි කලයුත්තේ...!! ❤

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne84332 жыл бұрын

    එකිනෙකාගේ සිතුම් පැතුම් අදහස් තේරුම් ගැනීමට අන් අයගේ දර්ශන අදහස් සිතුම් පැතුම් තේරුම් ගැනීමට මෙ video එක ඉතාමත් වටිනවා .... දියුණු ලොකයේ තම තමන් කැමති අදහස් දැරීමට කෙන කෙනාට අයිතියක් තියනවා . (නමුත් තමන්ගේ අදහස් අනුන් පිට බලෙන් නොපවරා) ඉතින් එක් එක් දර්ශන පිළිබඳව දැනුවත් කරන ඔබතුමාට බොහොම ස්තුතියි ....

  • @cassianperera2426
    @cassianperera24262 жыл бұрын

    Ruchira, thanks oyage eya wadagath naththal paniwudayata. God bless you.

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk6252 жыл бұрын

    ඔබ තුමාගෙ කතා අහන්න හරි ආසයි. මානව හිතවාදී බවක් දැනෙනවා. ඔබ තුමාට නිදුක් නීරෝගී දීඝායු වේවා....

  • @zenitadesilva4769
    @zenitadesilva47692 жыл бұрын

    Beautiful message, simply presented ..god honours you..

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris12362 жыл бұрын

    රුචිර ඔබඔබතුමාට බොහොම ස්ස්තුතියි .

  • @majuwanakkayasiri1417
    @majuwanakkayasiri14172 жыл бұрын

    I highly appreciate your effort to bring peace among the people in various religions.

  • @anurakithulagoda7462
    @anurakithulagoda74622 жыл бұрын

    Very beutifull msg.. thanks so much.

  • @samanthikahandakumbura3480
    @samanthikahandakumbura3480 Жыл бұрын

    Thank you sir sharing this great concept.

  • @charlesperera1625
    @charlesperera16252 жыл бұрын

    ගොඩක් ස්තුති මේ කරපු දැනුවත් කිරීම සහ ක්‍රිස්තියානි දර්මය ආරම්භය පිලිබදව යම් අදහසක් සමාජ ගත කිරීමට!

  • @yeshan007
    @yeshan0072 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමාට පැහැදිලිව මේ දේවල් ඉදිරිපත් කරනවාට ✊✊

  • @frankwarnakulasuriya1545
    @frankwarnakulasuriya15452 жыл бұрын

    Very good message and thanks for sharing

  • @scanurasiri1
    @scanurasiri12 жыл бұрын

    Merry Christmas to you and all..many thanks for another wonderful segment ...

  • @nuwanandra5153
    @nuwanandra51532 жыл бұрын

    අදත් දර්ශනවාදය මිනිස්සුන්ගේ, සමාජයේ යහපත වෙනුවෙන්...

  • @donalddayarathne4708
    @donalddayarathne47082 жыл бұрын

    වැදගත් පැහැදිලි කිරීමක් . ඔබට දෙවි රැකවරණය ලැබේවා !

  • @54jayarathnahm
    @54jayarathnahm2 жыл бұрын

    ඉතාමත් හරවත් අදහස් ලබාදුන් ඔබතුමාට බුදුසරණයි.

  • @manojayakody
    @manojayakody2 жыл бұрын

    ඔබතුමාට බොහොම පිං..🙏🙏

  • @mohanbuvan
    @mohanbuvan2 жыл бұрын

    Enjoyed the video.Thank you very much!

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt8 ай бұрын

    මමදැඩිව.බුදු දහම.පිලිගන්න වා.ජේසු.තුමාගේ.සාමකාමි.දැහැමි.පනිවිඩයටඅතිෂයින් ...ගරැ.කරමි ❤❤❤❤❤❤❤

  • @thamarachakshana981
    @thamarachakshana9812 жыл бұрын

    පැහැදිලි ඉදිරිපත් කිරීමක්.ශ්‍රේෂ්ඨ දර්ශනයක් සරලව ❤

  • @susanthafonseka6090
    @susanthafonseka60902 жыл бұрын

    Hari watina kathawak

  • @auradonotlie3962
    @auradonotlie39622 жыл бұрын

    Hi. Mr.Wijesena. A timely topic relevant today . Really nice episode.. I really like the way of your presentation. The way you slowly building up the story to convey the true message feel very relaxed and natural. Excellent work.

  • @chintakachintaka7583
    @chintakachintaka75832 жыл бұрын

    ආගමට වඩා දර්ශනය උතුම් ද ?කියා සිතුවා ඔබට දීර්ඝායුෂ ලැබේවා...

  • @rodneyalles9896
    @rodneyalles98962 жыл бұрын

    Nice video and nice explanation with Stores 💯💯💯💯💯💯

  • @mudithakumarapeli8154
    @mudithakumarapeli8154 Жыл бұрын

    Thanks for sharing this story!

  • @namaleefernando8259
    @namaleefernando8259 Жыл бұрын

    හරවත් පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබතුමාට. 🙏

  • @RLGOSTKING
    @RLGOSTKING2 жыл бұрын

    බොහොම ස්තූතී මගේ අනාගත බලාපොරොත්තු ව සාර්ථක කරගන්න උදව් කලාට.

  • @malith2002
    @malith20022 жыл бұрын

    ගොඩක් ලස්සන වගේම ජීවිතයට ආදර්ශවත් වෙන කතාවක් ❤ ගොඩාක් ස්තූතිය සර්.

  • @chaminda.wow6262
    @chaminda.wow62622 жыл бұрын

    ගොඩාක් ස්තුතියි......🙏🙏🙏 හරිම හරවත්....💕💕💕

  • @malinduperera8801
    @malinduperera88012 жыл бұрын

    හදවතින් ම සතුටුයි ඔබතුමා මේ කරන මෙහෙවර පිළිබඳව බොහොම ස්තූතියි 🙏 God bless you sir

  • @kelumakuratiya859
    @kelumakuratiya8592 жыл бұрын

    ඉතා හරවත් පැහැදිලි කිරීමක් ඔබතුමාට සහ සියලුම නරඹන්නන්ට සුභ නත්තලක් වේවා🎄🎄🎄🙏🙏🙏!

  • @sarathchandradissanayake4174
    @sarathchandradissanayake41742 жыл бұрын

    Excellent explanation sir. You have taught a nice lesson. Thanks.

  • @jana4150
    @jana41502 жыл бұрын

    නියමයි...මල්ලි ..ජයමවේවා ඔබේ සේවයට❤❤❤

  • @srisaram7945
    @srisaram79452 жыл бұрын

    සැබෑ නත්තලක් සඳහා හොඳ අඩිතාලමක්. වර්තමානයේ හැමෝම හොඳට හිතට ගතයුතු දෙයක් මුලු කතාව පුරාම තියෙනවා, එනිසා නැවත නැවතත් ඇසිය යුතුයි, අලුත් ග්ලැඩියේස්ලා ලඟ කඩු නැති නිසා. ස්තූති ඔබට

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs6 ай бұрын

    ඔබතුමා දානයට ස්තුතියී😊

  • @pathiranasandaruwan5482
    @pathiranasandaruwan54822 жыл бұрын

    ලස්සන පණිවිඩයක් ලස්සනට කිව්වා.... ❤️❤️❤️ස්තුතියි ඔබතුමාට 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @udithishara2895
    @udithishara28952 жыл бұрын

    ගොඩක් ස්තූති වෙනවා සර්, නොදන්නා බොහෝ දේ දැනගැනීමට ලැබුනා. ඉදිරියටත් මෙවැනි වටිනා දැනුම ලබාදෙන්න හැකියාව ලැබේවා!

  • @slreviewhub6222
    @slreviewhub62222 жыл бұрын

    බොහොම ස්තුතියි . හරිම ආශ්වාදනීයයි.... !!

  • @kavindukulathunga2406
    @kavindukulathunga24062 жыл бұрын

    වටිනා දර්ශනයක් ... රසවත් විදිහට ඇහුවාමයි....❤

  • @niroshanpriyanga2444
    @niroshanpriyanga2444 Жыл бұрын

    God bless you, sir !

  • @mariyanwelisarage8402
    @mariyanwelisarage84022 жыл бұрын

    ඉතාම නිහතමානි ලෙස කල ඉදිරිපත්කිරිමක් විසාල පිංකමක්

  • @nishanthiweerasinghe9902
    @nishanthiweerasinghe99022 жыл бұрын

    Great explanation sir, thank you so much 🙏👌❤🌷

  • @charithdesilva8682
    @charithdesilva86822 жыл бұрын

    "අත්තූපනායික ධර්ම පර්යාය" තමන් උපමාකර සිතා කටයුතු කිරීමට සමානයි කියලා හිතුනා. එහෙම සිතුවම හැම දහමකටම අනුකූලව ජීවත්වෙන්න හැකි නේද? හොඳ සරළ පැහැදිලි කිරීමක්. ස්තූතියි !

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ඔබ ඉතාමත් නිවරද්යි, බොහොම ස්තුත්යි

  • @dtakamalakirthidissanayake9770

    @dtakamalakirthidissanayake9770

    2 жыл бұрын

    හරියට හරි!

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe44822 жыл бұрын

    ස්තුති ඔබ තුමාට

  • @gaminirajapakse1773
    @gaminirajapakse17732 жыл бұрын

    ආගම් තුල සැගව වසා දමා ඇති දර්ශනය පැහැදිලිව කියා දීම අත්විශිෂ්ඨයි

  • @nimmijayawardana
    @nimmijayawardana2 жыл бұрын

    ඇත්තටම හරිම වැදගත් මේ වීඩියෝ එකනම් 😊 මනුස්සයෝ වුන අපි එකිනෙකාට ආදරෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න ඕන.ඔබ තුමන් මේ කතා වලින් සමාජයට දෙන පණිවිඩය හරිම වටිනවා ,ස්තූතියි බුදු සරණයි ඔබට 🙏🙏🙏

Келесі