Pera Athmayaka (පෙර ආත්මයක) | Erandi Heshani | Chat & Music | ITN | @erandiheshani

Ойын-сауық

Pera Athmayaka (පෙර ආත්මයක) | Erandi Heshani | Chat & Music | ITN
#ErandiHeshani #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
© 2023 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 316

  • @spm8427
    @spm8427 Жыл бұрын

    හෙලුවෙන් ප්‍රසිද්ධ වෙන්ඩ දගලන ගොඩකට,,මේ දරුවා ආදර්ශයක්.රටට එරන්දි මිනි පහනක්මයි..ආදරෙයි මැනික ...❤️❤

  • @pradeepudayarathna4007

    @pradeepudayarathna4007

    10 ай бұрын

    ❤❤

  • @sanjeewanisilva9445

    @sanjeewanisilva9445

    8 ай бұрын

    @@pradeepudayarathna4007 please Ll L P Lllp

  • @wasanthiabeywickrama4290

    @wasanthiabeywickrama4290

    4 ай бұрын

    ඒක නම් ඇත්ත.මුලින් එන අය නෙවෙයි අන්තිමට ඉන්නෙ ..රෙදිත් නැතුව😂😂

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Жыл бұрын

    අපෙ රටේ වටිනා සම්පතක්,,❤❤දක්ෂතාවය හැදියාව ,නිහතමානකම හැම අතින්ම අංක එකෙ ඉන්න අපේ එරන්දි මැනික ,❤❤

  • @shashichamara3328

    @shashichamara3328

    11 ай бұрын

    meya koheda nihathamani

  • @niroshmadushan8791
    @niroshmadushan8791 Жыл бұрын

    හඬ පාලනය සුපිරියි... young generation එකේ දැනට ඉන්න හොඳම ගායිකාවක්

  • @ranjanikariyawasam4814

    @ranjanikariyawasam4814

    Жыл бұрын

    ❤❤

  • @musicsudda

    @musicsudda

    Жыл бұрын

    😂😂😂

  • @wijesekarashantha7601

    @wijesekarashantha7601

    5 ай бұрын

    කියල වැඩක් නැහැ, Best sigin

  • @user-iz2kt6gr3o
    @user-iz2kt6gr3o11 ай бұрын

    ගීත ගායනය,වගේම ඔබගේ හැසිරීම,චාම් බව,සරල බව, කරුනාවන්ත බව,ලස්සන සිනාව ,මේ හැම දෙයක් ම ඉහලින් කැපී පෙනෙනවා.සිත් ඇද ගන්නා පෙනුම.හරිම වටී.ඉදිරියටම යන්න ලබේවා !🙏🙏🙏සියලු දෙවියන් ගේ රැකවරණය ලබේවා !🙏 ඔබට ජය !♥️

  • @KASUN_Z
    @KASUN_Z Жыл бұрын

    ලක් අම්බරේ පෑයූ දිදුලන තරුවක් ...❤️ අපිට හරි ආඩම්බරයි පුතේ ඔයා ගැන ....බුදුසරණයි..

  • @spriyadhershani9743
    @spriyadhershani9743 Жыл бұрын

    💞💞හරිම.චාමි ..කොචිචර බැලුවත්එපානොවන...ගිතයට..ගැලපේන..හඩ..රැව..සිනහව ..හැගුමිබර යි...බුදුසරණ යි ❤❤❤

  • @videosalad8769
    @videosalad8769 Жыл бұрын

    හරිම ලස්සනයි. සිංදුව වගේම ඔයත් ඔයාගෙ හැදියාවත්.දෙමාපියන්ට සතුටුවෙන්න පුලුවන් දුවෙක් ඔයා

  • @KumariJayawardena-sl3if
    @KumariJayawardena-sl3if Жыл бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ පුතේ බුදු සරණයි

  • @user-jd5xw6sd1j
    @user-jd5xw6sd1j Жыл бұрын

    ඔයාගෙ ඔය හිනාව , නිහතමානීකම හදවතින්ම කියල මූණෙන් පේනව . ඔය හැකියාවට ඒක ආභරණයක් කරගන්න හැමදාටම දුවේ . බුදු සරණයි !

  • @agnesflora7793

    @agnesflora7793

    Жыл бұрын

    ගගගඛ😊 ඝඝඣ ණ ඝ

  • @Munasinghe-S

    @Munasinghe-S

    10 ай бұрын

    Excellent.

  • @Munasinghe-S

    @Munasinghe-S

    10 ай бұрын

    ෂෙල්ටන් ප්‍රේමරත්න සූරින් ගේ අනර්ගතම නිර්මාණයක්. අති දක්ෂ ගායනයක්. ඔයාට ජයෙන් ජය පතමි!

  • @asangahaputhantri8107
    @asangahaputhantri8107 Жыл бұрын

    ඉතාමත්ම හොඳින් ගායනා කරනවා.ට්‍රැක් එක පනින් නැතුව ඉස්සරහට ගියොත් ඉතාමත්ම ඉතාමත් දීප්තිමත් අනාගතයක් තියෙනවා

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    මේත් සිරස වොයිස් ආපු ළමයී....හැබැයි වැදගත්කම රැකගෙන දක්ෂතා තුළින් ඉදිරියට යනවා....

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 Жыл бұрын

    හරිම ලස්සනයි දුව මම ආසම කෙනෙක් ඔයාගේ සින්දු අහන්න

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan797411 ай бұрын

    හරිම ලස්සනයි දුව ඔයා ගේ ගායනයන් සියල්ලම ලස්සන හඩක් තියනව ඔයාට ඉතින් ඔයාට ජය පතනව මමත් ගීත ගායනයට හරිම කැමතියි ස්තූතියි පැට්‍ යෝ ❤️❤️❤️💑💑💑👄👄👄👍✈

  • @inokakusumsiridikpitiya
    @inokakusumsiridikpitiya Жыл бұрын

    හරිම ලස්සනයි එරන්දි

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 Жыл бұрын

    අපිට සිරස සොයා දුන්නු මැනිකක් මේ.

  • @chandimalchandimal486
    @chandimalchandimal486 Жыл бұрын

    voice eken apu හරිම නිහතමානී ශීලාචාර ලමයෙක් මෙයා

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 Жыл бұрын

    හරිම සුන්දරයි බූදු සරනයි

  • @somabpower5341
    @somabpower5341 Жыл бұрын

    Harima ලස්සනයි නිහතමානී චරිතයක් .siylu dewinge pihitai .piliweylakata ගීය කියනවා

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Жыл бұрын

    ඕනෑම සින්දුවක් ලස්සනට කියන්න පුළුවන් මගේ දුවට ජේසු පිහිටයි

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 Жыл бұрын

    මාරම ලස්සනයි 👍👍👍👍👍👍👍👍

  • @concurrentgeek2106
    @concurrentgeek2106 Жыл бұрын

    What a wonderful voice and a beautiful young girl.

  • @nandanirathnayaka3116

    @nandanirathnayaka3116

    Жыл бұрын

    🎉

  • @indikamanike3106

    @indikamanike3106

    11 ай бұрын

  • @indikamanike3106

    @indikamanike3106

    11 ай бұрын

  • @madusanjana7855

    @madusanjana7855

    6 ай бұрын

    Actually you'r right

  • @jayanthashashikumara4736

    @jayanthashashikumara4736

    2 ай бұрын

    Your voice is sweet to our ear, It will surely one day make you very popular as a singress.your voice and beauty are a gift of nature.

  • @ranilkumara565
    @ranilkumara565 Жыл бұрын

    අර ජාත්‍යන්තර ය දිනුව කියපු යොහානිල වගේද, පට්ට ලස්සන යි

  • @anomasamanlatha4091
    @anomasamanlatha4091 Жыл бұрын

    හරිම ලස්සනයි ආදරෙයි පුතේ බුදුසරණයි !!!

  • @kanthinadi1535
    @kanthinadi1535 Жыл бұрын

    අම්මෝ ඒක 👌 මරු ජයවේවා ජයවේවා තෙරුවන් සරනයි

  • @sunethkarunarathna9246
    @sunethkarunarathna924611 ай бұрын

    දවසට හතර පස් වතාවක් අහනවා ඒත් ඇතිවෙන්නේ නෑ ඒ තරම් මදුරයි මනෝහරයි. සුබ අනාගතයක් වේවා.

  • @victorpremachandra8031
    @victorpremachandra80316 ай бұрын

    Gifted by God .enchanting voice .

  • @KrishaniKumari-sq2bq
    @KrishaniKumari-sq2bqАй бұрын

    ඔයා ගොඩා.......ක් ලස්සන වගේම සිංදු කියනවත් ගොඩාක් ලස්සනයි.හරිම නිහතමානියි.චාම් චරිතයක්.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-uu6qx7tv8w
    @user-uu6qx7tv8w3 ай бұрын

    Niyamai supiri gayanayak

  • @hhgdilrukshi9447
    @hhgdilrukshi9447 Жыл бұрын

    හරිම ලස්සනයි .... නිහතමානීව ඉදිරියට ම යන්න සුභ පතනවා ... ඔයාගේ ඇදුම් ත් අපි අගයනවා.. හරිම සංවර යි.. පිලිවෙලයි... ඔයත් එක්ක ආපු සමහරු අදින විදිය දැක්කාම 😢. කොහොම වුනත් ඔබට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා...❤❤❤

  • @mahindasirimanna619

    @mahindasirimanna619

    Жыл бұрын

    Voice Eka HarimA lassanai

  • @ireshaherath5635
    @ireshaherath5635 Жыл бұрын

    පුදුම ලස්සනයි නංගෝ❤❤❤❤.ඔයත් හරි සංවර දක්ශ අපේ අනාගත තරුවක්

  • @neeladannsooriya3205

    @neeladannsooriya3205

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @berifaia9401
    @berifaia9401 Жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @ElsyDeSilva
    @ElsyDeSilvaАй бұрын

    ගායනයත් හරිම ලස්සනයි . ඔයත් හරිම ලස්සනයි .

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 Жыл бұрын

    සිරසෙන් හොයාගත් තවත් තරුවක්..

  • @anulakariyawasam7901
    @anulakariyawasam790129 күн бұрын

    So beautiful voice and nice presantaion ili like very much

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6qАй бұрын

    එරන්දි මැනික ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️👌🇦🇪

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre745411 ай бұрын

    හොඳට හැදුණ යහගුණ ඇති දෙමව්පියන් යුවලකගේ නිහතමානී දරුවෙක් කියල මා දකිනව.මට හිතෙනවා ඔබේ ගමනට මගේ සුබ ප්‍රාර්ථනා!.

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani503211 ай бұрын

    Dawasata keeparak balanawada kiyala mamawath danne na ❤❤❤❤❤

  • @hemlrama1910
    @hemlrama191020 күн бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ 🙏🙏🙏❤️

  • @komaripathirana8221
    @komaripathirana8221 Жыл бұрын

    එයා එක්ක බලපුවහම එතන ඉන්න නිලියො කැලේ

  • @andyandy7194
    @andyandy7194 Жыл бұрын

    හරිම ලස්සනයි දුවේ.වාසනාවන්ත දිවියක්.

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578Ай бұрын

    Very nice 👍 Singing Beautiful.

  • @azlanbucker4847
    @azlanbucker4847 Жыл бұрын

    Manoj ට කොච්චර thrilling ද කිව්වොත් තබ්ලාව පලනව පුළුවන් නම්, ඒ තරම් ලස්සන ගායනයක්.. marvelous. no better words to say ❤❤❤

  • @hasininimalka3185
    @hasininimalka3185 Жыл бұрын

    ලස්සනයි දුව ජයවෙවා❤❤❤❤

  • @wasanthabellamesthrege9614
    @wasanthabellamesthrege961410 ай бұрын

    She is amazing ❤ love you erandi🎉

  • @user-gy2mu1oq6i
    @user-gy2mu1oq6i3 ай бұрын

    Ane puthe oyata thiyana adhare thawath e widhihamai ❤❤❤❤❤❤❤❤❤❤❤meka bhawanawak.

  • @nilathimallika1788
    @nilathimallika1788 Жыл бұрын

    කියන්න වචන හරිම ලස්සනයි....සුභ අනාගතයක්

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm4 ай бұрын

    Harima cham harima lassana kellek...adarei gdak oyata hemadama❤❤❤❤

  • @shiromaniperera3859
    @shiromaniperera3859 Жыл бұрын

    මෙන්න සිංදු

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani503211 ай бұрын

    Wow.........❤❤❤❤harima lassanai.

  • @Priyanthi-jd6yp
    @Priyanthi-jd6yp Жыл бұрын

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @malkanthidon1808
    @malkanthidon1808Ай бұрын

    72 years and still enjoy, great

  • @rohanakumara2020
    @rohanakumara2020 Жыл бұрын

    Godak.lassanai.nangiyo.oyage.hinawa.hemdama.oyawage.hinawela.inna.budu.saranai.

  • @udenivijebandara9797
    @udenivijebandara97977 ай бұрын

    Harima mihiri puthee suba anaagathayak

  • @user-ck2nq4yq3r
    @user-ck2nq4yq3r9 ай бұрын

    Very nice song daughter ..obata saraswathi dewi pihita lebewa , 3:38 3:38 3:38

  • @user-iz2kt6gr3o
    @user-iz2kt6gr3o3 ай бұрын

    You are one of the BEST girl 🎈🎈🎈🎈 in the voice team. And Best Singer ❤

  • @Tharu..690
    @Tharu..690 Жыл бұрын

    හරිම වැදගත් හැද්චිච රත්තරන් දරුවෙක්.දක්ෂතාවයත් එමටයි.ඔයාට බුදුසරනයි.

  • @piyasooriyapatabandi9436
    @piyasooriyapatabandi9436Күн бұрын

    Definitely she is so beautiful and had a nice voice. Look what she is wearing dress. Really very good girl. Nice 👌

  • @munassamsudeen5340
    @munassamsudeen53403 ай бұрын

    Beautiful rendition.

  • @srimaarambawatta4793
    @srimaarambawatta479311 ай бұрын

    Wow....සුපිරිම තමයි ...❤💐👌💃

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Жыл бұрын

    Very beautiful ❤

  • @dilrukmunasinghe3022
    @dilrukmunasinghe302211 ай бұрын

    Lassanai nangiyooo❤❤❤❤

  • @mallikamallika4895
    @mallikamallika4895 Жыл бұрын

    ලස්සනයි manika...ඔයා ..hadawatinma ..ආදරෙයි හැමදාමත් හොඳින් වැඩ katautu කරගෙන යමු issarahata

  • @user-ex9zi6uz9p
    @user-ex9zi6uz9p5 ай бұрын

    Excelent

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 Жыл бұрын

    හේෂානිව දකින්න, සිංදුවක් අහන්න ආසාවෙන් හිටියේ..

  • @cedrickern6556
    @cedrickern6556 Жыл бұрын

    Lovely voice super rhythm with a excellent performance ❤🎉

  • @indiganesh8954
    @indiganesh89546 ай бұрын

    A pleasure to watch

  • @nirojikamarshall8592
    @nirojikamarshall859211 ай бұрын

    Beautiful voice god bless

  • @arunaaruna6675
    @arunaaruna6675Ай бұрын

    Erandhi your talent in peak level ,keep it our heartful blessing for your future.❤️

  • @dk4386
    @dk4386 Жыл бұрын

    එරන්දි සුපිරි.

  • @takebrosl780
    @takebrosl78010 ай бұрын

    Patta katahada

  • @MacShanthi-pg2uk
    @MacShanthi-pg2uk Жыл бұрын

    Ahanna ahanna harima aesai puthse watina hadak man godak aedarai oyata puthse Jesu pihitai subapathum

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Жыл бұрын

    Such a beautiful singing❤

  • @kasthurisrimalee3324
    @kasthurisrimalee3324 Жыл бұрын

    ලස්සනයි දුව

  • @sunithaperera902
    @sunithaperera902 Жыл бұрын

    ලස්සනයි එරන්දි ඔයා වගේම ගායනය ඉහළින්ම 👍❤️💐

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna690211 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @nayanipiyumali2770
    @nayanipiyumali27709 ай бұрын

    lassaniii nanga...oyge songs...thawath oni.. .api .hamadama adreiii...oyata...❤❤❤❤❤❤🎉👏🏻👏🏻👏🏻💪🏻💪🏻👍🏻👌🏻💐💕

  • @shanthapriyasiri2921
    @shanthapriyasiri292110 ай бұрын

    ලස්සන යි ඒවාගෙම පැරණි ගීත

  • @kaashward3727
    @kaashward372711 ай бұрын

    Erandi One of the best Most talented and beautiful

  • @damai4603
    @damai46034 ай бұрын

    ආදරනිය යි කෙල්ලෙ බලපු වාර ගනනමතක නැහැ ආදරෙයි ❤️🌹🌹👍💐

  • @AriyadadsaRandira-pp8xt
    @AriyadadsaRandira-pp8xt7 ай бұрын

    ආදිත්යා ඔබගේ සින්දුු හරි අගෙයි රැගුම් හරි අගෙයි ඔබට සුභ අනාගතයක් උදාවේවා

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 Жыл бұрын

    Welldone Heshani duwa heart touching song , hi Dhanu nice to see u on screen

  • @user-pf1st5if2z
    @user-pf1st5if2z11 ай бұрын

    Weary good

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Жыл бұрын

    ජය

  • @sunandarathnasri3976
    @sunandarathnasri3976 Жыл бұрын

    supiri kiuwwa lssnai. oyth lssanai .konde digat thbunanm godak lssana wei oya

  • @user-nd2ve3lh7n
    @user-nd2ve3lh7n11 ай бұрын

    Wooou adareii hamadamath.❤️

  • @cricketbrother-cd1hi
    @cricketbrother-cd1hiАй бұрын

    ඒක comment එකකින්වත් වචනයකින්වත් වැරැද්දක් අහලා නැහැ. ඒ තරම්ම ඒ ගායනය, චරිතය විශිෂ්ටයි.

  • @nethmini9521
    @nethmini952111 ай бұрын

    ❤️

  • @dnpdias149
    @dnpdias1495 ай бұрын

    ලස්සනයි බුදුසරණයි..

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw Жыл бұрын

    හරිම.ලස්සනයි .දුව.ඔයා

  • @AbcDef-mv9gh
    @AbcDef-mv9gh2 ай бұрын

    සිත ධාන්‍යගත කරාට. බොහොපින් ස්තුතිවෙවා

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 Жыл бұрын

    Beautiful singing

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 Жыл бұрын

    Wow

  • @nishanthakangara7255
    @nishanthakangara72559 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක්... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති රුවක්...

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578Ай бұрын

    Excellent 👌 Sweet Singing.Beautiful.🎧🎸🎻🪕❤️

  • @user-lo3dj9mh8w
    @user-lo3dj9mh8w Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @siriyalathasiriyalarathnayaka
    @siriyalathasiriyalarathnayaka Жыл бұрын

    හරිම ලස්සනයි දෝනි

  • @prabathmadhusanka6460
    @prabathmadhusanka6460 Жыл бұрын

    Superb ❤

  • @thilakapuwakpitiya9116
    @thilakapuwakpitiya911611 ай бұрын

    Harima lassanai

  • @ranilkumara565
    @ranilkumara565 Жыл бұрын

    කොන්ඩෙ වැව්වනම් තවත් ලස්සන යි

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 Жыл бұрын

    ❤❤ very beautiful 😊

Келесі