රැජිනට ඇන්දා - මම නන්දා | Rajinata Anda Live Cover | Amandya Uthpalie | Chat & Music | ITN

Ойын-сауық

රැජිනට ඇන්දා - මම නන්දා | Rajinata Anda Live Cover | Amandya Uthpalie | Chat & Music | ITN
#RajinataAnda #AmandyaUthpalie #mamananda
#ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
© 2023 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 459

  • @songmusicprabash1856
    @songmusicprabash18567 ай бұрын

    වැඩිය රැගිලි නෑ වචිචුරැන නෑ social media රගන්නෙ නැ ඒ උනාට කොහොමද ගායනය රංගනය සුපිරි ...ගිිරිරාජ් කෞශල්‍යය ..කෞශල්‍යය දිල තියෙන්නේ දුවට ❤

  • @palikariyawasam1762

    @palikariyawasam1762

    7 ай бұрын

    ඒ රැගුමත් එක්ක ඒ ගීතය අහන්න අහන්න ආසයි

  • @user-eb3ni4xb6i

    @user-eb3ni4xb6i

    7 ай бұрын

    එහෙම තමයි උගත් අය. නූගත් අය තමා රඟන්නෙ බොරුවට...

  • @NkCdemax

    @NkCdemax

    7 ай бұрын

    නියම වැඩ්ඩොනට social media රගක්න වෙලාවක් නැ එච්චරයි

  • @laledirisinghe1555

    @laledirisinghe1555

    7 ай бұрын

    පට්ටයි ලස්සනයි ,,ගහේ කටු උල්කරන්න ඕනැ නෑ කියන්නේ ඒකයි,චාම් ,ලස්සනයි,,,ගීතය අලංකාර කලේ හඬින්ම විතරයි,,

  • @dilinirajapaksha8160

    @dilinirajapaksha8160

    7 ай бұрын

    Ammo ou ekanm aththa. Mn hri asa kenek.hri lassanai

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp3222 ай бұрын

    කොච්චර කාලයක් ගියත් දෙවෙනි තුන් වෙනි වතාවටත් ආසාවෙන් බලන්නේ... බොහොම පින් ගිරිරාජ් මාමේ අපිට මෙහෙම හඩක් එක්ක තරුවක් දුන්නට ❤️❤️❤️

  • @thilinithanuja2998
    @thilinithanuja29987 ай бұрын

    තාත්තා රටක් රංගනයෙන් හිනස්සවනවා....දුව ගයනයෙන් ලස්සන හිනාවෙන් වසග කරනවා අපිව ....❤❤

  • @bandarebandare6130

    @bandarebandare6130

    7 ай бұрын

    Beeg

  • @user-rt8zn5xd5f

    @user-rt8zn5xd5f

    2 ай бұрын

    කාගෙ දුවද මේ

  • @Champamanohari-ro3gd

    @Champamanohari-ro3gd

    Ай бұрын

    ගිරිරාජ්ගෙ දුව

  • @neilneela1234
    @neilneela12344 ай бұрын

    ඔබ මේ තත්වෙට ගෙනාපු ඔබගේ තාත්තට.ඒ අසහාය කලාකරුවාට හැමදාම මගේ ප්‍රණාමය සහ ගෞරවය

  • @seethawakatv--4375
    @seethawakatv--43757 ай бұрын

    ඒ හැකියාව 😍 ඇග පෙන්නලා විවුස් ගන්න උන්ට වඩා සුපිරි....❤

  • @LasaniSubodanee

    @LasaniSubodanee

    7 ай бұрын

    Aththamai❤️

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    7 ай бұрын

    අනිවා♥️❄️

  • @sarojikajayamini227

    @sarojikajayamini227

    7 ай бұрын

    💯💯

  • @Pubu_Dil_2003

    @Pubu_Dil_2003

    7 ай бұрын

    SANSKRUTHIKA COMMENTS😂😂

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    7 ай бұрын

    @@Pubu_Dil_2003 බඩුවක් නේ උබ ඇඟ පෙන්නන 😹😁

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa7 ай бұрын

    ලාලිත්‍ය උපරිමයී....භාව ප්‍රකාශනය විශිෂ්ඨයී.... ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maleekasubasani8794

    @maleekasubasani8794

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini2277 ай бұрын

    තවම හැට පිරෙන්න තියා එයින් භාගයක් වත් නැහැ නේද ? හරිම ලස්සනයි ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරැවන්සරණයි ❤❤🙏🙏👍👍🎶🎶🎶🎶😘😘😘😘😘

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy55957 ай бұрын

    තාත්ත වගේ නැතෑ.අපේ රටේ ඉන්න සමහරක් නිලියො වගේ බාගෙට ඇදගෙන ප්‍රසිද්ධ වෙන්න දගලන්නෙ නෑ.අම්මගෙ නම්බුවයි,තාත්තගෙ කාඩ් එකයි තියාගෙන ඉන්න අති විශිෂ්ඨ දක්ෂ නිලියක්.❤️❤️❤️🌹🌹🌹

  • @padmagalkotuwe
    @padmagalkotuwe7 ай бұрын

    හරිම ලස්සනයි.. ඒ චාම් කමත් එක්ක ඒ ගායනය...

  • @hmr26
    @hmr267 ай бұрын

    මෙන්න ඉදිරිපත් කිරිම් 🤗 සුපිරි 🤩

  • @ritakotikawatta1969
    @ritakotikawatta19697 ай бұрын

    අනේ හරිම මිහිරි ගායනයක්❤....ඒ වගේමයි රංගනයත්...ශුභ පැතුම් පතනවා❤ 🎉

  • @virajduminda8564
    @virajduminda85647 ай бұрын

    ඇස ඉවතට ගන්න පවා නොහැකි තරන්ම මගෙ හිත ඔබ ළඟ නැවති මටත් හොරෙන්ම....❤😊

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana58307 ай бұрын

    හරිම වැදගත් විදිය ට සිංදුව කිව්වා . වෙන අය වගෙ බොරු සෝබන රග්න්නෙ නැ. බොහොම විශිෂ්ඨයි.❤

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw7 ай бұрын

    ගහේ කටු උල් කරන්න ඕනේ නෑ ඔප දාන්න විතරයි තියෙන්නේ❤❤❤

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi78205 ай бұрын

    කිසිම ලැජ්ජා බයක් තැතිගැතීමක් නැතිව ගායනා කරන අපූරුව..මූනෙන් දෙන හැගීම..මම ආසම කෙල්ලෙක්..සුපිරි..ජයෙන් ජය ඔයාට ❤

  • @ar1920
    @ar19202 ай бұрын

    ඔය චාම් බව ඔය විදියටම තියා ගන්න. ඒක ඔබට අබරණයක්

  • @Gamlath920
    @Gamlath9207 ай бұрын

    ඉදිරිපත් කිරීම සුපිරි පුතේ ඔයා තාත්තා ට ආඩම්බරයක් තාත්තා ලන්කාවේ දක්ෂ රන්ගන සිල්පියෙක්

  • @upekagimhani4446
    @upekagimhani44467 ай бұрын

    අනේ බලාගෙන ඉන්න හිතෙනවා එච්චරටම ලස්සනයි ❤❤❤❤

  • @KumariKumari-uu3iu
    @KumariKumari-uu3iu7 ай бұрын

    කීප සැරයක් බැලුවා මම .ඒත් එපා වෙන්නේ නෑනේ .ආසා හිතෙනවා බලන්න.

  • @Skwsamanthi
    @Skwsamanthi7 ай бұрын

    සිරියාවන්ත...නන්දා..👌❤❤❤❤👌..හරිම..ලස්සනයි ..රංග කෞශල්‍යය ,ගායන කෞශල්‍යය අපූරුයිනේ.....💫💫💫💫

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs7 ай бұрын

    පලමුව ගිරිරාජ් ට දෙවනුව දුවට ආදරෙයි නියමයි නුබට දුවේ මගක් ඇතේ

  • @chandikajayasena5297
    @chandikajayasena52977 ай бұрын

    ඔයා හරියටම නියම තැනින් අල්ලගෙන තියෙනවා. දිගටම ඔහොම යන්න. හොඳ අනාගතයක් තියෙනව. බුදු සරණයි. 🎉🎉

  • @indukumari1159
    @indukumari11597 ай бұрын

    හරිම ආදරණීයyi ආදරේ හිතෙන ලස්සණ දියණියක් ආදරෙයි ගොඩාක් ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @dinushasandamali9294
    @dinushasandamali92947 ай бұрын

    ඒ හිනාව හරි ලස්සනයි ❤❤❤❤

  • @chandraratnasubasingha8155
    @chandraratnasubasingha81557 ай бұрын

    ගායනය රංගනය අති සුන්දරයි සුබ පැතුම්

  • @Munasinghe-S
    @Munasinghe-S7 ай бұрын

    දයාබර බබා, සුපිරි වැඩක්. ඔයාගෙ අනාගතය ජයවේවා! තුණුරුවන් සරණයි!

  • @user-ze5rh6lt5m
    @user-ze5rh6lt5m7 ай бұрын

    හරිම ලස්සනයි..හරිම සිරියාවන්තයි..හරිම දක්ෂයි

  • @sanduninisansala6596
    @sanduninisansala65967 ай бұрын

    මෙන්න නියම නිලියෝ.නාට්‍යයක් දෙකක් රගපාලා නිකන් කට උල් කර කර tiktok එකේ රගන උන්ට පෙන්වන්න ඕනි මේවා..

  • @user-kl5xu9ir7f

    @user-kl5xu9ir7f

    7 ай бұрын

    Ane sirawatama a 😂😂😂

  • @lakmaligajanayake948
    @lakmaligajanayake9487 ай бұрын

    රටටම ආඩම්බරයක් .

  • @priyantakumara1652
    @priyantakumara16527 ай бұрын

    ඇත්තමයි කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ .ඒ තරම් ලස්සනයි

  • @chandrikasoysa
    @chandrikasoysa7 ай бұрын

    සුපිරියි දුව බුදු සරනයි ❤️❤️❤️

  • @hemawijewardena1386
    @hemawijewardena13865 ай бұрын

    ගායනය, ඉදිරිපත් කිරිම අපූරුයි දියණිය..පියාගෙ අඩිපාරේ සංවරව පියනගන ඔබට සුභම සුභ අනාගතයක් පතමි.. තෙරුවන් සරණයි!!!!!❤❤❤❤️

  • @pryanthapopy6002
    @pryanthapopy60027 ай бұрын

    මම. මේ. සින්දුව. අහල. තියනවා. නමුත්. රංගනය. සමග. නියමෙටම. අැහුවෙ. අද. තමා. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @lankacool9116
    @lankacool91167 ай бұрын

    ඔබගේ ගායනය රංගනය බොහොමත්ම ලස්සනයි ..❤❤❤❤❤❤

  • @chinthakaherath7856
    @chinthakaherath78567 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige17037 ай бұрын

    ජනතාවට මෙ ගිතියෙන් මහත්දෙයක් කියා දෙනවා මාරම ලස්සනට ගායනක් කරනවා ❤

  • @niroshadamayanthi2794
    @niroshadamayanthi27943 ай бұрын

    මෑත කාලයේදී නිර්මාණය වුණු අග්‍රගනයේ නිර්මාණයක් ❤අමන්ද්‍යා උත්පලී ලස්සනයි මැණික 😊

  • @umeshisharmila7711
    @umeshisharmila77117 ай бұрын

    අනේ හරිම ශෝයි❤️😍 වෙන උන්නම් තාත්තගෙ නම නිසා උඩින් ඉන්නෙ ඒත් හරිම ලස්සන මහකමක් නැති සුපිරි කෙල්ලෙක්😍🌏❤️ වොයිස් එකනම් මරු❤️දින ඇදුමෙ ඉදන්ම පිලිවෙලයි ගොඩාක්ම💗 😍❤️

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt7 ай бұрын

    තාත්තාගේම දුව ජය වෙිවා දුවෙිි බුදු සරනයි ❤❤😊

  • @user-ts6ce5sd6w
    @user-ts6ce5sd6w5 ай бұрын

    අනේ ඇත්තටම හරිම ලස්සනයි ....චාම්බව සරල බවත් සමග ලස්සන හිනාව...❤❤❤

  • @KasuniNavodya
    @KasuniNavodya7 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ගායනය .❤❤❤

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani98507 ай бұрын

    ලස්සනයි අනේ හිනාව.පිස්සුවක් ❤

  • @padmakanthi2833
    @padmakanthi2833Ай бұрын

    කොච්චර බැලුවාත් එපා වෙන්නේ නැහැ ❤❤❤

  • @chandimalakmali4281
    @chandimalakmali42817 ай бұрын

    හරිම ලස්සනයි ගායනය❤❤

  • @wijesekarashantha7601
    @wijesekarashantha76017 ай бұрын

    ගායනයට ව⁣ගේම රංගනයටත් පුදුම දක්ෂතාවයක් තියෙන්නේ, මොකක්ද වැඩිය හොඳ කියල හිතා ගන්න බැහැ.

  • @KuwenisFather
    @KuwenisFather7 ай бұрын

    ඇස් පිය නොසෙල්වා බැලුව,ගායනය රසවින්ද.❤❤❤

  • @sisiranandana95
    @sisiranandana957 ай бұрын

    හරි අපුරැ ගායනයක් ඉදිරිපත් කිරිම හරිම තාත්විකයි ස්තුතියි දුව ඔයාට....

  • @KingKandy-bf3om
    @KingKandy-bf3om7 ай бұрын

    රටට හොද අනාගතයක් තියනව මෙයාල රැකගමු නට්‍යකලාව විනාශ නොවි තියෙවි

  • @aroshanakumari3416
    @aroshanakumari34167 ай бұрын

    මාරම ලස්සනයි...හරිම චාම් ... සුභ පතනව ඔයාට...

  • @Thenukiapsara
    @Thenukiapsara7 ай бұрын

    හිනාව තමයි ලස්සනම😂❤

  • @randipoornima3646
    @randipoornima36467 ай бұрын

    වාව් ඒක හරිම ලස්සනයි අනේ ❤❤

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j7 ай бұрын

    මැය මාර ලස්සන්සයි. එ වගෙම කටහඩත්

  • @madhavibandara6516
    @madhavibandara65166 ай бұрын

    රන්වල බලකාය එක්ක එක්කහු උනාකියන්නෙ ඉතිං ආයේ කතා දෙකක් නෑ දක්ශතාවය ඉදිරියට ම ගෙනියනවා ❤

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n4 ай бұрын

    ගිරා මාමාගේ දෝණියැන්දා නේද මේ නියම චරිතයක් තාත්තා වගේම දුවත් රටක් වටින චරිතයක් තෙරුවන් සරණයි ❤❤❤

  • @vibhuthiimbuldeniya7821
    @vibhuthiimbuldeniya78217 ай бұрын

    Lassana sinduwak! Expressions tamai niyama ❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika64597 ай бұрын

    හරි ෂෝයී ගෑනු ලමයෙක්..❤

  • @user-ks4js7pc6o
    @user-ks4js7pc6o3 ай бұрын

    භාව ප්‍රකාශනය අනර්ඝයි🥹❤️ මාරම ලස්සනයි අක්කෙ❤

  • @slkollo505
    @slkollo5057 ай бұрын

    කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ ලස්සනයි

  • @user-oj2gf1qf1f
    @user-oj2gf1qf1f7 ай бұрын

    හරි ලස්සනයි මැණික 🥰🥰🥰🥰

  • @sunacreations4054
    @sunacreations40545 ай бұрын

    Super සින්දුව වගේම නැටුමත් ලස්සනයි මම හරි ආසයි ❤

  • @chmindakumara1990
    @chmindakumara19906 ай бұрын

    අක්කෙ හරිම ලස්සනයි දහ පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @user-hz6cu2ti7w
    @user-hz6cu2ti7w7 ай бұрын

    හැම දෙයකින්ම ⁣ලස්සනයි... 😍😍😍🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️

  • @mjayasundara2421
    @mjayasundara24215 ай бұрын

    ගායනය ඉතා මිහිරි තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා

  • @dinushikekulandara3040
    @dinushikekulandara30405 ай бұрын

    හරිම ලස්සනයි. අපේ වටිනා සම්පතක්..

  • @nnocaccounting5458
    @nnocaccounting54587 ай бұрын

    දක්ෂතාවය පාරම්පරිකයි

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj2 ай бұрын

    wow verybeautiful sinhala song thanks

  • @sheshankaushin4785
    @sheshankaushin47857 ай бұрын

    මෙන්න ඉදිරිපත් කිරිම් සුපිරි ...

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara93256 ай бұрын

    හරිම ලස්සනයි දුවේ ❤️❤️❤️❤️

  • @chamilagayani8726
    @chamilagayani87266 ай бұрын

    සම්පූර්ණ ගායනයක්.මාරම ලස්සනයි

  • @chandikarunarathne4847
    @chandikarunarathne48475 ай бұрын

    Harima. Lassanai. Puthe. Kochchara. Baluwath. Epawenna. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KSSilva-kh7qv
    @KSSilva-kh7qv7 ай бұрын

    ඉදිරිපත් කිරිම විශිෂ්ටයි සුබ අනාගතයක් .

  • @sajeewajayakodi3151
    @sajeewajayakodi31515 ай бұрын

    ඇබ්බැහි වෙන සුලුම තමයි ඒකටනම්..congratulations ❤

  • @user-hw9fu5lu2y
    @user-hw9fu5lu2y6 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @wasanthipussella3036
    @wasanthipussella30367 ай бұрын

    සුබ පැතුම් ....අදයි මන් ඇහුවේ මේ ගීතය...

  • @user-gf8fz6hs7q
    @user-gf8fz6hs7q7 ай бұрын

    සුපිරියි කියන්න වචන නැහැ සුබ අනාගතයක් නන්ගි ඔයාට ❤🎉

  • @SamsungA14-eh3om
    @SamsungA14-eh3om6 ай бұрын

    Harima lassanai hodahakiyawaktiyanaw budusaranai❤❤❤❤❤❤❤❤

  • @dulanihettiarachchi
    @dulanihettiarachchi26 күн бұрын

    කී පාරක් නම් ඇහුවද... හරිම ලස්සනයි❤

  • @user-xn1ed4eb3f
    @user-xn1ed4eb3f7 ай бұрын

    Thaththa vagema hinava ekayi e muhune ❤❤❤❤

  • @kumararodrigo672
    @kumararodrigo6727 ай бұрын

    සුපිරි ..තෙරුවන් සරණයි ❤❤

  • @anurasenakumara3435
    @anurasenakumara34357 ай бұрын

    හරි ලස්සනයි නංගී ❤❤❤

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi49593 ай бұрын

    Asama kenek 😊

  • @KasunRupasingha
    @KasunRupasingha5 ай бұрын

    Thathathagema du. Istharam duwe.❤

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq7 ай бұрын

    Ane ගොඩක් ලස්සනයි

  • @DilipPiyathissa
    @DilipPiyathissa5 ай бұрын

    මරු එපා වෙන්නේ නැති සින්දුවක්

  • @neilneela1234
    @neilneela12346 ай бұрын

    අනේ මන්ද කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ👋👋👋👋👍

  • @cpchinthaka3473
    @cpchinthaka34737 ай бұрын

    හරිම ලස්සනයි කෙල්ලෙ තෝ.කොච්චර බැලුවත් මදි

  • @yasinthalakmal8403
    @yasinthalakmal84035 ай бұрын

    සුපිරි ❤❤

  • @karunathilakek.a7881
    @karunathilakek.a78816 ай бұрын

    theruwan sarani.

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis26 күн бұрын

    හැගීම් ප්‍රකාශනය විශිෂ්ටයි❤❤❤

  • @user-oy7tg9dc8t
    @user-oy7tg9dc8t6 ай бұрын

    maru ekah

  • @menakamadushan5934
    @menakamadushan59347 ай бұрын

    නියමයි.... සුබ අනාගතයක් වේවා...

  • @dinithinethsarani5836
    @dinithinethsarani58367 ай бұрын

    oyageneda me song eka....❤❤❤❤ lassanai akke...❤❤❤❤❤

  • @jayasekaraaw972
    @jayasekaraaw9725 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැනේ ❤❤

  • @janakifenando1837
    @janakifenando18377 ай бұрын

    Puduma lassanai harima nihatamani dhoniyek teruwan saranai ❤

  • @dulanjalalakshani7560
    @dulanjalalakshani75607 ай бұрын

    ලස්සනට කියනවා😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinukamihiran2908
    @dinukamihiran29087 ай бұрын

    මාරම ලස්සනයි

  • @ukkumenika7307
    @ukkumenika73077 ай бұрын

    Harima lassanai puthe budusaranai 💯💯💯💯💐💐💐💐💐

  • @user-zt7sq3kw1d
    @user-zt7sq3kw1d5 ай бұрын

    Harima lassanaiii

  • @sujeewajayakody5901
    @sujeewajayakody59017 ай бұрын

    නියමයි.❤❤❤

  • @andrew87773
    @andrew87773Ай бұрын

    Wow. Brilliant performance, stunning voice and very down to earth girl. What else to stay . All the best.

Келесі