පුහුදුන් අන්ධ ලෝකයේ යන තැන පමණක් දුටු පේෂකාර දියණිය | People walking out of the blind world

පේෂකාර දියණිය
#dharma #bana #koralayagamasaranathissathero #dharmadeshana #බුදු_දහම #බුදුරදුන් #jathakakatha

Пікірлер: 16

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67614 ай бұрын

    ශීලයක් තියෙන කොට ඒ බලෙන් අවස්‍ය දෙයක් කිවුවම හරියනව අපේ ස්වාමින් වහන්ස බුදුපුත්‍ර යන් වහන්සේට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මතු බුදුවේවා ♦️බුදුවේවා ♦️බුදූ වේවා ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️ සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67614 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MinoliBasnayake-kb1ep
    @MinoliBasnayake-kb1ep4 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @indranipushpa1438
    @indranipushpa14384 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka4 ай бұрын

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r4 ай бұрын

    🙏 Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @Darmagaweshaka
    @Darmagaweshaka13 күн бұрын

    🙏🙏🙏❤

  • @uduljayarathne1510
    @uduljayarathne1510Ай бұрын

    🙏🙏🙏

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri90334 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67614 ай бұрын

    සාධු සාධු සාධු

  • @ajithrohan6785
    @ajithrohan67854 ай бұрын

    ගොඩක් bana කියලා හැමෝම පින්වත් වීමට බුද්ධ sasuna මතු ආත්මය බුදු බවය උරුමය වේවා

  • @somalathaliyanage6350
    @somalathaliyanage63504 ай бұрын

    🙏🙏🙏🙏🙏(7.3.2024)

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67614 ай бұрын

    අන්දබුතෝ අයං ලෝකො තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝ ච අප්පොස් සග්ගාය ගජ්ජාති පුහුදුන් ලො වැසියො නුවණැස නැති අන්ධයො නුවණැස ඇතී ටික දෙනෙක් ලොවෙහි ඇතී තතු හදුනා ගනී දැලෙන් මිදුණු කුරුල්ලෙක් මෙන් ටික දෙනෙක් ලොවුතුරු සැප ලබා ගනී බුදුන් වැදලා මට‍ බණ අහන්න ළබා දෙන්න මාගේ බුදුපියාණන් වහන්ස කියලා මන් කොහොම හ‍රි ෆෝන් ඒක චාච් කර ගත්ත අපේ ස්වාමින් වහන්ස සොළොස් වියේ පසුවෙන ඇය පෙසකාරි දියණිය තේවාසරක් සිට මරණ සතිය වැඩු ඇය එය දැක බණ ඇසීමට සැදී පැහැදි එකත් පසගව සිටිය කුමරියෙනි ඔබ කොහේ යන්නෙහිද කියලා ඇහුවා ස්වාමීනි නොදනිමියි ඇය කිහ බුදුරජාණන් වහන්සේට ඇය පැවසුවා නොදනීමියි කියලා නැවතත් කොහි යනවද කියලා ඇහුවා බාග්‍ය වතුන් වහන්සේට කිවුවා නැවත බුදුහිමි නොදන්නෙහිද කියලා ඇහුවා කොහි යැවුද කියලා ඇහුවා නොදනිමි ස්වාමීනි නැවත නොදන්නෙහිද කියලා ඇහුවා දනිමි ස්වාමින් වහන්ස උදාර ලෙස උත්තර දුන්න මන් නිවසේහී එසේනම් දන්නෙහිද කියලා ඇහුවා නොදනීමියි සවාමිනි වහන්ස මේ නුල් ටිකක් ඔතාගෙන මන් යනබව ඔබ වහන්සේ හොදටම දන්නවා සියලුම දෙනා කලබල වුණා පසුව පැමිණි සිටි සියලුම දෙනාටම කියන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා දුන්න කවදකොහි සිට මන් උපත ලැබුවාද මන් නොදනිමි මින් චුතව ගිහින් කොහේ ම ඉපදීද මන් දන්නේ නැහැ තුන් වසර තුල මරණ සතිය වැඩු හෙයින් මන් මැරෙන බව දන්නවා නමුත් මන් මැරෙන වෙලාව මන් නොදනිමි මෙසේ අවබෝදයෙන් උත්තර දුන්න ඉතාමත් ශ්‍රේෂ්ට දේශනාවක් වගේම මට‍ හිතෙනවා ඇය මන් වගෙ වෙන්න ඇතී කියලා ඉපදුනොත් මැරෙනවාමයි නමුත් මොන වෙලාවට කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ මැරුනොත් ඉපදෙන බවත් ඉපදෙන තැන කොතනද අපි දන්නේ නැහැ ඒ පෙෂ්කාරී දියණිය මරණ සතිය මාස තුනක් වැඩු නිසා හොද අවබෝදයක් ඇයට තිබුන අති පුජනිය වන්දනීය ගෞරවනීය සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ සදාකල් නිදුක් නිරෝගී සුවපත් වි සුවෙන් සැපෙන් සතුටින් චිරාත් කාලයක් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේ උතුම් පාර්ථනා ඒ විදියටම ඉස්ට සිද්ද කර ගැනීමට හේතු වේවා වාසනා වේවා මා දෑත දෝත නළලේ තබා උතුමාණන්ගේ දෙපා ළග වැද වැටී වදිමි 🌸වදිමි 🌸වදිමි සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67614 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anuruddhaudeshika1865
    @anuruddhaudeshika18654 ай бұрын

    🙏🙏🙏

Келесі