ශ්‍රද්ධාවන්ත අයට මෙලොවදීම ලැබෙන ආනිසංස 5 | The 5 blessings that the devotees receive in this world

සැදැහැවතුන් ට ලැබෙන ආනිසංස
#dharma #jathakakatha #බුදුරදුන් #bana #බුදු_දහම #koralayagamasaranathissatherobana

Пікірлер: 7

  • @minolibasnayake6885
    @minolibasnayake68856 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r6 ай бұрын

    🙏 Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @chamindachamainda2006
    @chamindachamainda20066 ай бұрын

    Saadu,,,Saadu,,,Saadu

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c6 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-oq1hm8nn5z
    @user-oq1hm8nn5z6 ай бұрын

    Sadu sadu sadu,මාගේ නමස්කාරය වේවා ,🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    දහම් දේශනා කාරන්නෙත් සද්ධවන්තයාන්ටමයි ලෝක සත්වයාට පිහිට වෙන්නෙත් ස්ද්ධාවන්තන්තයින්ටමයි කැවිලි පෙවිලි බාග්‍ය වතුන්වහන්සේ බලන්න ගියා නමුත් මළ මුත්‍රා වෙන දේවල් වලදානවට වඩා මට‍ මගේ විවේකය වටිනවා කියලා බාග්‍ය වතුන් වහන්සේ දේශනා කලා මෙන්ඩක සිටුතුමා සංඛ බ්‍රාහ්මණය ගියා කුසල් කරන්න මුදල් හම්බ කරගෙන එන්න මුදුනටම පැන්න මුණ කට‍ හොදා ගන්න මනිමේඛලා කියලා දෙවි කෙනෙක් ඉන්නවා කරදරයක් වුණාම බේරගන්න පන්සිල් හො අටසිල් සමාදන් වෙලා ඉන්නෙ පලතුරු ගොඩක් ගෙනත් දුන්න මම විතරද ගන්නේ මාගේ ආරක්ෂා කය ගන්නේ නැත්ද ඇහුවා ඔහුත් ගත්ත නමුත් නැවට දමාගෙන එක්කන් ගියා බණ අහන්න බැරි වුනොත් මට‍ එදා දවසට හ‍රි අමාරුයි හිතට හ‍රි වැදගත් බණක් වගේම හ‍රි වැදගත් ධර්ම දේශනාව කරද්දී දාහක් ඉන්න තැන හත්සියක් අහනවා අනිත් අය අහන්න කම්මැලි වගේ පේනවා ඒ නිසා දේශනාව නතර කරනවා අනිත් අයට පාඩු වක් නමුත් එහෙම පාඩු කරන්නේ නැහැ සත්පුරුෂයන් වහන්සේලා බොහොම සනුකම්පිකයි ඒ නිසා ඇවිත් උදවු කරන්නේ නැහැ ආගමත් අත්හැරලා යයිද දන්නේ නැහැ දෙවියන් නමුත් අපි අමතක කරනවා නම් දෙවියන් ඔවුන්ට පින් දෙන්න ඕන නැත්නම් දෙවියෝ අපි ගැන බලන්නේ නැතුව යනවා නමුත් මන් පින් දෙනවා සම්‍යක් දෙවියන්ට පින් දෙනවා නමුත් මන් හැමදාම පින් දෙනවා මන් බුදුපියාණන් වහන්සේට ගෞරව කරනව හැම කරුණාක්ම පිළිගන්නව මාගේ හිතේ ලොකු සද්ධාවක් ඇති වෙනවා මට‍ ආගම තරම් උතුම් වස්තුවක් මට‍ නැහැ කොහේ වැඩ සිටියත් මගේ බුදුපියාණන් වහන්සේට හැර වෙන කාටද මේ ලෝකේ අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේ සදාකල් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව උදා වේවා මා රැස් කර සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා අඩු නැතිව උතුම් පාරමිතාවක් වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

Келесі