චිංචි මානවිකාව නිරයේ අදටත් ගින්නෙන් දවන බොරු කීමේ විපාකය | The reward of lying is burning with fire

මුසාවේ ආදීනව
#bana #koralayagamasaranathissathero #dharmadeshana #බුදු_දහම #බුදුරදුන් #koralayagamasaranathissatherobana #jathakakatha #dharma

Пікірлер: 27

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710113 күн бұрын

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka17 күн бұрын

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා.. ..🙏🙏🙏

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r17 күн бұрын

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c16 күн бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676115 күн бұрын

    අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේ රාත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වී ද්ර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු උතුම් කොරලයගම සරණ තිස්ස ස්වාමි පදයන් වහන්සේට පැතු පැතුමන් එලෙසින්ම බුද්ධාරාජ්ජ්‍ය අත් වේවා සාධු ♦️සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹හරියට රත් වෙනවා ෆෝන් එක අපේ ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676116 күн бұрын

    තාම තමන් තමන්ට වංචා කර ගැනීම ක්‌ ඒක ගෙදර හිටියට හිත් එකිනෙකට කැමැත්තක් නැහැ මොන තරම් දේවල් තව කොච්චර ඇත්ද අද සමාජයේ මේ විදියට අති උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676115 күн бұрын

    ඇතී තරම් බොරු කියලා පවුල් අහුල් කරන අය ඕන තරම් ඉන්නවා අවුලලා අයින්කට වෙලා බලාගෙන ඉන්නවා ගිනි තියලා ඇවිලෙන කල් ඉන්නවා හිනා වෙන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v14 күн бұрын

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🌸🙏🌸🌸🌸

  • @user-xg4kh5zl7r
    @user-xg4kh5zl7r17 күн бұрын

    බෝසතාණන් වහන්සේ පෙර භවයක නාට්‍ය අංගනාවකට රාගයෙන් බැදී සිටින කතාව දාන්න.

  • @akilakumarasinhe2268
    @akilakumarasinhe226817 күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට නමස්කාර වෙවා

  • @wasanakodithuwakku8278
    @wasanakodithuwakku827817 күн бұрын

    ❤❤❤ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ArjunaIshan-jq1uf
    @ArjunaIshan-jq1uf17 күн бұрын

    🙏🙏🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka987217 күн бұрын

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @crush4969
    @crush496917 күн бұрын

    ❤❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @XtrmeXtreme
    @XtrmeXtreme16 күн бұрын

    🙏🙏🙏🙏🌺

  • @user-eo4dv1nj4r
    @user-eo4dv1nj4r16 күн бұрын

    🙏🙏🙏🙏

  • @SubashiniAbewikrama-ui3dw
    @SubashiniAbewikrama-ui3dw16 күн бұрын

    🙏

  • @kamkasthuriarachchi709
    @kamkasthuriarachchi70913 күн бұрын

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @udayanicool3095
    @udayanicool309516 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nisharamaduwantha
    @nisharamaduwantha17 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676115 күн бұрын

    එය මං හිස් මුදුනින් පිළිගන්න බව‍ සත්‍යයි මම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676115 күн бұрын

    දානය වලදමින් ඇයි මොනවද කලේ පනස් පහක් වෙන එක මොනවද කලේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676115 күн бұрын

    කාගේ කාගේත් කුණු දැන් ඔක්කොම ඇහු වෙනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676116 күн бұрын

    මිනිස්සු මේ විදියට සෙල්ලම් කරන්න මේ උතුම් තුන් ලෝකාග්‍ර වූ උතුම් බුදුරජාණන් වහන්සේට කරපු අගෞරව්‍ය සුළුපටු නොවේ එවෙලේ විපාකය නොලැබුවා නම් තමයි නරක මේ ශ්‍රේෂ්ට උතුමාණන් වහන්සේට ඔය වගේ අපහාස කරන අය ඉන්නවා නමුත් තාම මොනවත් වුනේ එයාට දොරවල් ඇරෙනවනම් ඇයි අපට දොරවල් ඇරෙන්නේ නැත්තේ කියල බනිනව සමහර සිවුරදගත් සමහර අය ඔය වගේ යම් දිනක ඔහුටත් අපායේ දොර විවර වෙනවා නොඅනුමානයි අපේ ගෞරවනීය අපේ ස්වාමින් වහන්ස දර මිටියක් බැදගෙන ඇවිත් රැවටුනේ චිංචි මිසක් අපේ බුදුරජාණන් වහන්සේ තාමත් බැබලෙමින් වැඩ ඉන්නවා එය තේරුම් අරගෙන වදින පුදන අයට පමනයි බුදුපියාණන් වහන්සේ බලන්න ණේ අපේ බුදුපියාණන් වහන්ස අති උතුම් පින්වත් සත්පුරුෂ බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේ ශාවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් වි සිට රත්නත්‍ර යෙ අනන්ත ගුණ බලයෙන් වැඩ සිට මතු බුදුබවම අත් වේවායි මංපාර්ථනා කරම් එය එසේම වේවා වේවා වේවා සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻🌺🌺

  • @dhamikadum5066
    @dhamikadum506617 күн бұрын

    🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne151017 күн бұрын

    🙏🙏🙏

Келесі