ශෂිකා නිසංසලා Pearlwoodland වේදිකාවේ | Pearlwoodland 2022 - | ගල්නෑව || ප්‍රසංග මාලාව || 02 - 10 - 2

Ойын-сауық

Shahika Nisansala || Live | Pearlwoodland 2022 - | ගල්නෑව || ප්‍රසංග මාලාව || 02 - 10 - 2022 || Purple Range Vs Feedback

Пікірлер: 47

  • @harshajayasinghe6524
    @harshajayasinghe6524 Жыл бұрын

    සශිකා ගේ මම දැක්ක ලස්සනම live performance ❤😘😍 එකක්. Upload කරනකම් බලාහිටියේ. 🔥❤️🧡

  • @pavanperera1125
    @pavanperera1125 Жыл бұрын

    Wooooooow Excellent 👌🎀👌 Superb 🎸🎶🎸🎶🎸🎶 Enjoyed . Very well 😎😍

  • @amalidinusha4408
    @amalidinusha4408 Жыл бұрын

    ✨️ චන්ද්‍රා පායන්න ✨️වින්දේ නුඹයි ✨️ නිසංසල සඳක් සශිකා අක්කිගේ ආසම සිංදු.🌺☘️

  • @nimnaweerasinghe7857
    @nimnaweerasinghe7857 Жыл бұрын

    ඔයා බලන්නම Mega blast ආව Vedio එකත් ගොඩක් බැලුවා.😍🎧 සශිකා අක්කා ♥️ ලස්සනයි මේ Show එකේ සිංදු ටිකත්.🔥🌹අපේ හදවතේ හැමදාම අංක එක ඒක කාටවත් ගන්න බෑ..😘🙂

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    ආදරෙයි ශෂිකා මිස් හැමදාමත් ඔයාට අපි ගොඩක් ගොඩක් ආදරෙයි

  • @rumeshkumara3091
    @rumeshkumara3091 Жыл бұрын

    ජීවිතේ gi රැජින

  • @nelumathapaththu1988
    @nelumathapaththu1988 Жыл бұрын

    Shashikaa හිත නිවන කටහඩක්

  • @rohandilina5727

    @rohandilina5727

    Жыл бұрын

    ඇත්තමයි

  • @sadeepasamarawera2202

    @sadeepasamarawera2202

    Жыл бұрын

    ඔව් ....💕 මමත් ගොඩක් ආදරේ කරන ගායිකාවක් ශෂිකා නිසංසලා .....💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @thimirajanith9710
    @thimirajanith9710 Жыл бұрын

    ඔයා perform කරපු මේදවස් වල තිබ්බ සේරම musical shows බැලුවා සශිකා ❤️😎 සුපිරි.👌🔥 හැමදාම ලංකාවේ ජනප්‍රියම දක්ෂම ගායිකාව වෙලා ඉන්න.

  • @Glowacki-Francis
    @Glowacki-Francis Жыл бұрын

    ආසම ගායිකාව ❤️🙏

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Жыл бұрын

    මෙතැනින්. මම. එදා. මෙදා. ආසම. ගායිකාව. ඔබ. තමා. මම සෞදියේ සිට

  • @rabuilders9095
    @rabuilders9095 Жыл бұрын

    නියමයි ❤️❤ ආසම ගායිකාව.හැමදාම Thank you so much Aura Lanka.😍😘❤️ ආදරෙයි.

  • @sasiprathimal3730

    @sasiprathimal3730

    Жыл бұрын

    ‍ය්

  • @chiranadinath1802
    @chiranadinath1802 Жыл бұрын

    ආසම බෑන්ඩ් එක 👌😎 ආසම කටහඬ 💚💖 Love it

  • @lahirulakshan118
    @lahirulakshan118 Жыл бұрын

    නිසංසල සඳක් sinduwe backing eka maru

  • @ganeshchamara4140
    @ganeshchamara4140 Жыл бұрын

    නිහතමානී ගායිකාවන් ආදරෙයි අක්කේ ❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 Жыл бұрын

    මිස් ❤ හැමදාමත් ආසම ගායිකාව ❤️

  • @nishuamarathunga1317
    @nishuamarathunga1317 Жыл бұрын

    සශිකා හදවතේ ගායිකාව.💕💕

  • @KpChandrangani
    @KpChandrangani13 күн бұрын

    මම ආසම කෙනා ඔයා තමයි ආදරෙයි හැම දාම ❤❤❤

  • @asankamax5585
    @asankamax5585 Жыл бұрын

    ඒ ගායිකාව හදවත් සොරා ගෙන ඇත

  • @slpotosbro3138
    @slpotosbro3138 Жыл бұрын

    woo pata bro

  • @kavionline2004
    @kavionline2004 Жыл бұрын

    Melody queen 👸 💙

  • @rohandilina5727
    @rohandilina5727 Жыл бұрын

    ආසම.ගායිකාව

  • @SNFC669
    @SNFC669 Жыл бұрын

    melody queen 🥰😃😃😇😇😇

  • @nilanka6312
    @nilanka6312 Жыл бұрын

    Kaurunda kauluwa wehuwe,,githaya wage giyak gayapu oba wage gayikawakata me loke ussama sangithakgayata himi gaurawa namayamayen pidiya uthumayi....maha puduma vidiyata hadawath suwapath karana githa gayana karana sanwaramashili edumin serasi gi gayana obe thena sitina me lowe kisiwek ne obata dirga ausha lebewa thawa thawath lassana nirmana karanna wasanawa Shakthiya lebewa.BUDUSARANAI.

  • @RoshanRoshan-tp3pn
    @RoshanRoshan-tp3pn Жыл бұрын

    Man asama ගායිකාවන් sasika nisansala

  • @sanjeewanithennakoon3126
    @sanjeewanithennakoon3126 Жыл бұрын

    Oba tumanlata gayakyek ennawa onnam hadunnaladennam ediri prasangawalata

  • @udarathiwanka866
    @udarathiwanka866 Жыл бұрын

    Asama gaikawa❤❤❤❤

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    ආදරෙයි කුවේට් බුදුසරණයි ❤️❤️👌

  • @nuwandhanushka1059
    @nuwandhanushka10595 ай бұрын

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Жыл бұрын

    හදවතේ ගායිකාව ❤️

  • @maithreepala1120
    @maithreepala1120 Жыл бұрын

    Super music 🎶🎶 great 👍

  • @nimmidinushika5759
    @nimmidinushika5759 Жыл бұрын

    01 sho aka danna හික්කඩුව saine siduwa brou

  • @dilshankarunarathne8086
    @dilshankarunarathne8086 Жыл бұрын

    මාත් නටනවා යකෝ🙈😁

  • @tharindudedunu4515
    @tharindudedunu4515 Жыл бұрын

    බලන්න ස්ටෙජ් එක ගාවට එන්න බැරි උනා නී යකො😔 බඩු වැඩිවෙලා බුදි නෙ පිට්ටනියේ

  • @erangadunuwila4857
    @erangadunuwila4857 Жыл бұрын

    Moksha prasad niyamai

  • @sugandikarathnayake7102
    @sugandikarathnayake7102 Жыл бұрын

    😘😍😍😍

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 Жыл бұрын

    ❤️❤️

  • @priyadarsani5377
    @priyadarsani5377 Жыл бұрын

    🥰🥰🥰🥰❤❤❤

  • @nuwandhanushka1059
    @nuwandhanushka10593 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanchamika9085
    @gayanchamika9085 Жыл бұрын

    key bord eka aruna aiyyata denna..

  • @isankasewwandi7112
    @isankasewwandi7112 Жыл бұрын

    ❤❤❤🎤❤❤❤💃😘😘😘

  • @teshandilanka8431
    @teshandilanka8431 Жыл бұрын

    Full show ekama me wage edit karala dannako

  • @akalankaprabath6898
    @akalankaprabath6898 Жыл бұрын

    ❤️

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753Ай бұрын

    මෙලෝ රහක් නෑ බෑන්ඩ් එක😂ප්ලෑෂ් බෑක්ල බැස්සනම් පට්ටම තමයි.ඕක බලනවටවඩා හොදයි ගෙදරට වෙලා නිදා ගන්නව 😂😅😅😂

  • @isurukalunayaka3736
    @isurukalunayaka3736 Жыл бұрын

    ❤❤

Келесі