Me Anantha Rathriye ( මෙි අනන්ත රාත්‍රියේ) Damith Asanka & Shashika Nisansala Live With Flashback

Ойын-сауық

Me Anantha Rathriye ( මෙි අනන්ත රාත්‍රියේ) Damith Asanka & Shashika Nisansala Live With Flashback
Spotify - bit.ly/48Ba3D2
Apple Music- apple.co/3ZyLQta

Пікірлер: 103

  • @MediaLifeSL
    @MediaLifeSL10 ай бұрын

    වෙනත් විශ්වයකින් මිනිස් ලොවට ආපු අසාමාන්‍ය චරිතයක් දමිත් ❤️

  • @kavionline2004
    @kavionline200410 ай бұрын

    අනේ සෂිකා නිසංසලා මිස් හරිම අපූරුවට ගීතය ගායනා කරනවා ..අනේ දමිත් සර් සෂිකා මිස් එක්ක යුග ගීයක් කරන්නකෝ ...අපි හරිම ආසාවෙන් බලන් ඉන්නවා ..❤❤❤❤

  • @dilushamalkanthi7789
    @dilushamalkanthi778910 ай бұрын

    අනේ ශශිකා නිසන්සලාත් එක්ක යුග ගීයක් ගයන්නකො..මාර voice දෙක....❤❤❤❤❤

  • @hashanchathurangamudunkoth5894

    @hashanchathurangamudunkoth5894

    9 ай бұрын

    ඔවු එහෙම සින්දුවක්.අහන්න ආසයි දෙන්නගෙන් ..වශී කරන හඩවල් දෙකක්.තියෙන්නේ දෙන්නටම 🥺🌎🤍

  • @chamithprasanna5521
    @chamithprasanna552110 ай бұрын

    චාමර දමිත් ශසික සුපිරි හඩවල් තුනක්

  • @harshanibandara8296
    @harshanibandara829610 ай бұрын

    අනේ සශිකා මිස් එක්ක සින්දුවක් කරන්න කෝ 🥺❤️

  • @Ayshu2018
    @Ayshu201810 ай бұрын

    ඇග හිරිවැටිලා යන කටහඩක් වගේම සිංදුවක්’❤තාමත් ගොඩාක් ආදරේ කරන සිංදුවක්’’

  • @suda261
    @suda26110 ай бұрын

    මේක ලයිව් බලන්න පිං කරලා තිබුන මම😍❤️ අලව්ව

  • @kumara-l5r
    @kumara-l5r10 ай бұрын

    නිහතමානී හදවතේ ගායකයා දමිත් අසංක ❤❤❤

  • @diyawijerathna1815
    @diyawijerathna181510 ай бұрын

    අනේ දමිත් මේ මුල් ගීතය නම් භාවනාවක් . පුදුම විදිහට හිතට දැනෙන නිතර නිතර අහන ගීතයක් . ඔයා ගැන ඔයාගෙ හිතේ තියෙන වටිනාකමට වැඩිය විශාල ගුණයකින් ඔයාගෙ ප්‍රේක්ෂකයින්ට ඔයාව වටින බව හොඳින් හිතට ගන්න .

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch10 ай бұрын

    පට්ටම පට්ට දමිත් ශෂිකා ලස්සණයි අාදරෙයි❤❤

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa505310 ай бұрын

    මේවා අසාමාන්‍ය හඩවල් අපේ හිත් අස්සටම රිංගපු 😌❤️

  • @tshana-
    @tshana-10 ай бұрын

    මෙක ඔතනම ඉදන් live අහපු අපි 🤩🤩😍😍🎤🎤🎹🎹

  • @ashanivimesha6651
    @ashanivimesha665110 ай бұрын

    ආසම හඬවල් දෙකක් 🎶🎵🎶 සශිකා මිස් ❤️

  • @Srilankavaninformation57
    @Srilankavaninformation5710 ай бұрын

    යුග ගීයක් බලාපොරොත්තු වෙනවා ❤

  • @upulindika5481
    @upulindika548110 ай бұрын

    Damith kiyanne Hodata Anik kenata Respect karana kenek. Superb Damith

  • @maneljayarathna4534
    @maneljayarathna453410 ай бұрын

    දෙන්නාම ලස්සනට කිව්වා ❤❤❤

  • @shamikasuresh9673
    @shamikasuresh967310 ай бұрын

    හදවත අඩවනවා ඉතින්..... ආදරේ ආදරේ.... ආදරේ......

  • @sagarasadaruwan784
    @sagarasadaruwan78410 ай бұрын

    මාර ලස්සනයි

  • @padmalrathnaweera
    @padmalrathnaweera6 ай бұрын

    Supiri❤❤yak thama ithin

  • @SL-gg9nd
    @SL-gg9nd10 ай бұрын

    duwat ekak one dennage.Damith aiya kiyanne itm aye monawada❤❤

  • @priyantakumara1652
    @priyantakumara165210 ай бұрын

    හදවත් දෙකක් එකට..❤❤❤❤❤❤

  • @nadeercharu7342
    @nadeercharu73428 ай бұрын

    Nice combination

  • @lahirusamanjeewa7292
    @lahirusamanjeewa729210 ай бұрын

    සුපිරියක් එකනම්.flash back ekk backing ekk ආවන්ම් නියමය්

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv10 ай бұрын

    Meka nam Aniwarayen bawanawak jayawewa dedenatama adereye❤❤❤❤❤🎸🎸🎹🎹🎼🎼🎼✅✅✅💯✅💯🇱🇰🇱🇰🇱🇰🇱🇰💕🇰🇼🇰🇼🇰🇼💯✅💯🤔

  • @lassanadewal8918
    @lassanadewal891810 ай бұрын

    දමිත් අයියාගෙ voice එක high pich.දමිත් අයියාගෙ song sing කරන්න අමාරුයි.ජයවෙවා වෙවා ❤️

  • @nalinrathnayake9338

    @nalinrathnayake9338

    10 ай бұрын

    Aniwarenma high pitchma thma❤

  • @nipunrangana4739

    @nipunrangana4739

    10 ай бұрын

    Ow as wlin kadulu enw welwkt.. echchr udin eyge voice range ek thiynne

  • @nipunrangana4739

    @nipunrangana4739

    10 ай бұрын

    Ow as wlin kadulu enw welwkt.. echchr udin eyge voice range ek thiynne

  • @nandakumara1719
    @nandakumara17199 ай бұрын

    පට්ටම ලස්සනයි අයියේ ...

  • @anojarodrigu1680
    @anojarodrigu16809 ай бұрын

    ❤️❤️👍👍👍Supiri❤❤❤

  • @rajithasandaruwan4323
    @rajithasandaruwan432310 ай бұрын

    Thawath hinaya heba una...adarei damith...sasika💓💓👍👌. Yuga giyak onee

  • @rajapakshathushara6038
    @rajapakshathushara603810 ай бұрын

    Hadawathe inna kalakaruwo❤❤ Hadawathe

  • @neviljayarathna751
    @neviljayarathna75110 ай бұрын

    Mage raththaran hadawath deka❤❤❤❤❤❤❤❤❤

  • @maheshranjan5892
    @maheshranjan589210 ай бұрын

    Sasika missge voice ekath a sinduwatama set wenawa. Lassanai..

  • @desilva302
    @desilva30210 ай бұрын

    අනේ ඒක මරු❤❤

  • @tippermania5665
    @tippermania566510 ай бұрын

    දෙන්නගෙන් duet එකක් ඕනෙ ..❤❤❤

  • @malki1236
    @malki123610 ай бұрын

    Harima ලස්සනයි ❤️❤️❤️

  • @annesrimathi3431
    @annesrimathi343110 ай бұрын

    ❤❤❤❤ හරිම ලස්සනයි💐💐💐💐💐

  • @harshinisarathchandra4550
    @harshinisarathchandra455010 ай бұрын

    very beautiful..!

  • @srimalmadusanka4464
    @srimalmadusanka446410 ай бұрын

    සුපිරියක් 💕❤❤💕👏👏👏

  • @surangapremachandra2828
    @surangapremachandra282810 ай бұрын

    ❤lassanai❤

  • @ArjunaMemories
    @ArjunaMemories10 ай бұрын

    Very nice combination. 💖

  • @dtecmusic8653
    @dtecmusic865310 ай бұрын

    මරු ❤

  • @isurika6808
    @isurika68086 ай бұрын

    ❤❤❤

  • @samanfernando4482
    @samanfernando448210 ай бұрын

    Awesome ❤

  • @manochfernando874
    @manochfernando87410 ай бұрын

    මගේ හදවත ❤️❤️🌍🌍

  • @maheshkumara4683
    @maheshkumara468310 ай бұрын

    Ekanam supiri ane denna ekka yuga gitgayak eli dakvannako aluth sinduvak

  • @dilshansrivinda8382
    @dilshansrivinda838210 ай бұрын

    Pissuwak eka ❤❤❤

  • @yasirugayanga
    @yasirugayanga10 ай бұрын

    අඩ්ඩෙ රෝස් ❤

  • @SL-gg9nd
    @SL-gg9nd10 ай бұрын

    woow woow wooow❤❤❤

  • @thakshanapriyankara2626
    @thakshanapriyankara262610 ай бұрын

    Best one

  • @akalankaprabath6898
    @akalankaprabath689810 ай бұрын

    ඩුවට් එකක් කරන්න කෝ

  • @SithminaSandamal-no5pp
    @SithminaSandamal-no5pp8 ай бұрын

    shashikanmmm piasu voice ekak aa ❣️✨️

  • @hasitheranda6854
    @hasitheranda685410 ай бұрын

    Ammoh❤❤❤❤

  • @krishanthamadhusanka6404
    @krishanthamadhusanka640410 ай бұрын

    Ane 🤒💙

  • @NimnaKodagoda-tu5bn
    @NimnaKodagoda-tu5bn10 ай бұрын

    ලස්සනයි 😊💓

  • @NimnaKodagoda-tu5bn

    @NimnaKodagoda-tu5bn

    10 ай бұрын

    🎉

  • @chamithprasanna5521
    @chamithprasanna552110 ай бұрын

    Supiri

  • @nandajayakodi5803
    @nandajayakodi580310 ай бұрын

    Aluth singduwak thawa karanna damitn godaak wiraha gena dena ekak ❤

  • @madushanrodrigo9488
    @madushanrodrigo948810 ай бұрын

    ❤❤..

  • @manikebandara878
    @manikebandara87810 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @leenafernando7276
    @leenafernando727610 ай бұрын

    👌❤❤😘😘

  • @cutygirldilshisneha4404
    @cutygirldilshisneha44049 ай бұрын

    💓💓💓💓💓💓❤️❤️❤️❤️

  • @kusalravika6483
    @kusalravika648310 ай бұрын

    දිනේශ් ගෙ කීබෝර්ඩ් පාර්ට්ස් ටිකෙන්ම සිංදුවෙ ලස්සන තවත් වැඩියි.❤️

  • @NavodWeerasinghe

    @NavodWeerasinghe

    6 ай бұрын

    😂😂😂

  • @NalinAsanga
    @NalinAsanga10 ай бұрын

    ❤️❤️❤️❤️

  • @erangapathirana6415
    @erangapathirana641510 ай бұрын

    ❤❤

  • @chamindapushpakumara784
    @chamindapushpakumara78410 ай бұрын

    ❤❤❤❤❤

  • @BasnayekaPerera-fj2lr
    @BasnayekaPerera-fj2lr10 ай бұрын

    🎉🎉🎉

  • @mtnation7916
    @mtnation791610 ай бұрын

    💖💖💖💖💖

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w10 ай бұрын

  • @deepthimadhushani3381
    @deepthimadhushani338110 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl10 ай бұрын

    ❤❤❤💎💎💎💎

  • @janirox29
    @janirox2910 ай бұрын

    ❤❤❤❤

  • @ishangihan-sz2gr
    @ishangihan-sz2gr10 ай бұрын

    💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-zo2sv5mb3k
    @user-zo2sv5mb3k10 ай бұрын

    💗💗💓💓💞

  • @thusharalakmal3916
    @thusharalakmal391610 ай бұрын

    👍👍🙏🙏❤️

  • @tippermania5665
    @tippermania566510 ай бұрын

    ❤️🥺

  • @pradeepediriweera9823
    @pradeepediriweera982310 ай бұрын

    ❤❤❤🎉🎉🎉

  • @redhummer8166
    @redhummer816610 ай бұрын

    duet එකක් කරන්නකො අයියෙ අක්කේ

  • @prasannakeerthi2591
    @prasannakeerthi259110 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉😢

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage483610 ай бұрын

    💕💕💕 🌹🌹 💕💕💕💕💕💕💕💕

  • @maheshdilshan8602
    @maheshdilshan860210 ай бұрын

    මහවැව නේද

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage483610 ай бұрын

    💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💕

  • @anuruddikaanuruddika2514
    @anuruddikaanuruddika251410 ай бұрын

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @maheshkumara4683
    @maheshkumara468310 ай бұрын

    Matanam pissu wage ane

  • @Asanka.Herath
    @Asanka.Herath10 ай бұрын

    ඒ වේරියේසන්වලට, පිච් එකට ෂශිකට ලංවෙන්නවත් බෑ.

  • @kavionline2004

    @kavionline2004

    10 ай бұрын

    දමිත් අසංකගේ ගීත ගායනා කරන්න අමාරුයි තමා..හැබැයි හැම දෙයකම වැරදි හොයන්න එපා..සෂිකා මිස් වගේ කෙනෙක් ඔහුගේ ගීයක් ගායනා කිරීමම ඔහුට කරන කොතරම් ගෞරවයක් ද...ඉතින් අඩුපාඩු හොයන්නේ නැතුව ගීතය රසවිඳින්න පුරුදු වෙමු...

  • @Asanka.Herath

    @Asanka.Herath

    10 ай бұрын

    @@kavionline2004 දමිත්ගෙ සිංදුව අපි අහලා පුරුදු වෙලා තියෙන්නෙ. වෙන හඬකින් අහන කොට අපි බලාපොරොත්තු වෙච්ච තරම නැතිවෙද්දි එතන අඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව හොයන්න දෙයක් නෑ නිකංම තේරෙනවා. තමන්ගෙ සිංදු තමන්ට උපරිම Perform කරන්න පුළුවන් උනාට තව කෙනෙක්ගෙ එකක් බෑ. සමහර වෙලාවට අනුන්ගෙ සිංදු කියන එක ගෞරවයක් වගේම සිංදුවට හානියක් වෙන එක ලොකු පාඩුවක්.

  • @Creative_vedios01
    @Creative_vedios0110 ай бұрын

    😍❤

  • @sanduneranga9282
    @sanduneranga928210 ай бұрын

    ❤️❤️

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka215510 ай бұрын

    ❤❤❤❤❤

  • @mnawaratna174
    @mnawaratna17410 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @rumeshnilantha7440
    @rumeshnilantha744010 ай бұрын

  • @sisirapriyantha6569
    @sisirapriyantha656910 ай бұрын

    ❤❤❤❤

  • @Theogamingsl
    @Theogamingsl10 ай бұрын

    🎉🎉

  • @Hasiyasandaruwan2004
    @Hasiyasandaruwan200410 ай бұрын

    ❤❤

  • @AMK191.
    @AMK191.10 ай бұрын

    ❤️❤️❤️

  • @a.liyanage7340
    @a.liyanage734010 ай бұрын

    ❤❤❤

  • @achalasenanayake2558
    @achalasenanayake255810 ай бұрын

    ❤❤❤❤

  • @sumithperera2964
    @sumithperera296410 ай бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉

Келесі