පරණ PC එකට අලුත් Motherboard එකක් ! - MD COMPUTERS 6th/7th/8th/9th/10th GEN Motherboards Review

Ғылым және технология

ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා KZread Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
🔻KZread : • රු.62000ක Core i5 Gami...
🔻KZread 2 : • KENA REVIEW - පුංචි කෙ...
My specs
Intel core i7 10700 (8c/16t)
Darkflash 360mm Liquid cooler
Asus Tuf B560 Gaming Motherboard
G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
Corsair 750W 80+ Bronze Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
Lexar 256gb M.2. NVME
Lexar 250gb Sata SSD
Asus TUF Gaming GT501 White Casing
Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
Lenovo 24 inch Monitor (secondary)
Armaggeddon Kalashinikov Gaming Keybaord
Asus Cerberus Gaming Mouse
Fantech Fusion HG22 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !
Track: NEFFEX - Desperate [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: ncs.lnk.to/DesperateAT/youtube
Free Download / Stream: ncs.io/Desperate

Пікірлер: 125

  • @Craygamer0601
    @Craygamer06016 ай бұрын

    අසරණ අපි වගේ කොල්ලොන්ගේ සිහින සැබැ කරන දෙවියා . Pc එක්ක නැතත් video බලන කට්ටිය ඇති නේ මං වගේ 😢

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

  • @TUTU-ns5sc

    @TUTU-ns5sc

    6 ай бұрын

    Aniwa😔

  • @gamingshazam4564

    @gamingshazam4564

    6 ай бұрын

  • @Thusitha-kavinda

    @Thusitha-kavinda

    4 ай бұрын

    💔

  • @hero-us5fg

    @hero-us5fg

    Ай бұрын

    Math

  • @Gasta1326
    @Gasta13266 ай бұрын

    Ayiye used keli okkoma dala heduwoth aurudhu kiyak vitara pavichchi karanma puluwanda..❤

  • @isuruthiwanka2595
    @isuruthiwanka25952 ай бұрын

    Skip 2:03

  • @AVMRSHALI
    @AVMRSHALI6 ай бұрын

    i5 9th gen එක පවර් සප්ලයි එකට හරියන මදර් බෝඩ් එක කෙසින් එකක් හොක්කොම RAM මම ගාවු තියෙනව DDR4 මම ගාව i5 9th gen එකක් තියෙනව මම ගාව තියන එව කියක් වගෙ වෙයි ද බෝඩ් එක RGB කෙසින් එක සප්ලයි එක

  • @mathee_BOY_YT
    @mathee_BOY_YT6 ай бұрын

    Ayiye 350w power suplay ekata 2gen hari 3gen hari processre ekk gahanna puluwanda awlak nadda🥺🥺🥺

  • @avengersfans882
    @avengersfans8826 ай бұрын

    Ayye oya brand 1k. gammak 🔥🔥🔥

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

  • @Panda_fx_1
    @Panda_fx_16 ай бұрын

    අයියෙ gta5 play කරන්න 250 000 vithara ganna puluwan lap ekak kiyannko naththan review ekak krnne plz

  • @Panda_fx_1
    @Panda_fx_16 ай бұрын

    Ayiye gta 5 gahanna aulak nadda rtx 3050 4gb 8 gb ddr4 i5 11 ,U akuren ivaravenne processor eka

  • @SLC110
    @SLC1106 ай бұрын

    Ayye i5 8th gen rtx 2090 6 gb vga ekata set wen 20000-30000 wage yana hoda monitor thiyenawada

  • @hansanaAyash
    @hansanaAyash2 ай бұрын

    Mage palaweni gaming casing eka gaththe oken 2018 di ❤

  • @easytech1826
    @easytech18266 ай бұрын

    Aiye mungen man order ekak damma cash delivery damme 2023.12.24 eth thama ave na. ( order kere 8gb ram ekak) delivery pattatama avul mokada man inne kottave. Egollanta lagaine 😢

  • @UdAya123.
    @UdAya123.6 ай бұрын

    i3 2 gen hoda i5 3 gen da hoda gtx 550 ti ekda gtx 650 kokda hodam

  • @KeShanX_
    @KeShanX_6 ай бұрын

    b250h එකක් මගේ ලගත් තියෙන්නෙ😍👽

  • @zoomEDITZ.
    @zoomEDITZ.6 ай бұрын

    බජට් එක 120000 වගේ සෙට් වෙන pc build එකක් ඔනී 😢😢

  • @user-dg7ck5mt6z
    @user-dg7ck5mt6z6 ай бұрын

    ayiye i3 4130 pc build ekak dennako

  • @manujamax5289
    @manujamax52896 ай бұрын

    den live enne neththe ai gaiyoo😒,avatar game eke ithuru tika live oni

  • @dulajashen2959
    @dulajashen29596 ай бұрын

    2024 මම වෙන් කරේ කොහොමහරි 4ක් හොයාගෙන pc එකක් හදන්ඩ

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake91816 ай бұрын

    intelල gen එකක් රිලීස් කරන වේගෙනන් හොදටම වැඩියි. අවුරුදු 3-5 කින් වගෙ release කරනවනම් තමයි හොද

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    ow bro. 9th 10th 11th 12th 13th 14th patta ikmanata awa.

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    6 ай бұрын

    හා උබ කියන විදියට කොරය්😂

  • @gamingsanuwa164

    @gamingsanuwa164

    6 ай бұрын

    ඔව් අපි පව් නැද්ද

  • @theekshanapremasinghe9367
    @theekshanapremasinghe93676 ай бұрын

    ඇත්තටම pc එක්ක් හැදුවොත් හදන්නෙ ඔයලගෙ ශෝප් එකෙන් ⚡ එච්චරයි

  • @osiya8384
    @osiya83842 ай бұрын

    B250h aye gennadda aiye

  • @virangachanaka
    @virangachanaka6 ай бұрын

    Ado ekanam ela bn.hitha ganna beri una ganan dekkama.mona unath supiri bn.

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    Used ඒවත් දැන් 20ක් විතර වෙනවා බ්‍රෝ වැට් නිසා.ඒකයි අවුල

  • @virangachanaka

    @virangachanaka

    6 ай бұрын

    Gewanna pc ekak hada ganna vidihak ne neda?😔😔😔😔😔

  • @user-bo5ne3fn8t
    @user-bo5ne3fn8t6 ай бұрын

    Rx 580 8gb graphic card stok thiyenwd

  • @user-pi5ll3jw5c
    @user-pi5ll3jw5c6 ай бұрын

    Aiye use build karata awulk nadda

  • @IsuruUdayangawic
    @IsuruUdayangawic6 ай бұрын

    මම පලවෙනියා ❤❤❤❤

  • @sarathkulasooriya4017

    @sarathkulasooriya4017

    6 ай бұрын

    අවධානය ඔනිද?

  • @pavirulishara5534

    @pavirulishara5534

    6 ай бұрын

    Monwd hambune itin

  • @IsuruUdayangawic

    @IsuruUdayangawic

    6 ай бұрын

    @@sarathkulasooriya4017 ඔව් අනේ ..

  • @IsuruUdayangawic

    @IsuruUdayangawic

    6 ай бұрын

    @@pavirulishara5534 🙄

  • @hasithaprabath9113

    @hasithaprabath9113

    6 ай бұрын

    Ehmda ithin

  • @Mrfakeyt687
    @Mrfakeyt6876 ай бұрын

    ayye oyawa contact kra gnna puluwnd mata pc build ekakata

  • @shahannethchamalka-cy7nu
    @shahannethchamalka-cy7nu19 күн бұрын

    ryzen 3 gahanne berida

  • @tharangamadushan6424
    @tharangamadushan6424Ай бұрын

    10th gen price please

  • @lasantharathanayaka5959
    @lasantharathanayaka59596 ай бұрын

    Gammak

  • @vimugaming7567
    @vimugaming75676 ай бұрын

    ❤🔥

  • @gamingpandayt7434
    @gamingpandayt74346 ай бұрын

    Core 2 duo 4gb ram free fire play karanna puluwan da Danna ona vga එක මොකක්ද

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    ram 8gb karaganna vga eka gtx 550ti ati

  • @janithnawodya4303
    @janithnawodya43036 ай бұрын

    අයියේ.. අපි හිතමු එකම requirements තියෙන ලැප් එකකුයි පීසී එකකුයි තියෙනවා කියලා. එතකොට පීසි එකේ ගහන සමරක් ගේන් ලැප් එකේ ගහන්න බෑද.. එක වර්ගේ උනාට ලැප් එකට යද්දි. පොෆොමන්සි අඩු වෙනවද.. සරලව අහන්නේ pc එකේ ගහන ගේම් ඕක්කම ලැප් එකෙත් ගහන්න පුලුවන්ද.. කිසිම අවුලක් නැතුව. අර pc එකේ තියෙන පොෆොමන්ම ගන්න පුලුවන්ද.. ,ගේමින් වලට හොදම ලැප් එකක්ද pc එකක්ද..

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    Lapwala gaming set na malli 15inch display ekak enne. anek eka godak ewa heat wenawa.PC thamai gaming Best

  • @gaminghiruva
    @gaminghiruva6 ай бұрын

    mewa order krnna barida

  • @rayanlara8453
    @rayanlara84536 ай бұрын

    👌❤️

  • @SLKingofGaming9939
    @SLKingofGaming99396 ай бұрын

    Aiye mage channel ekata supported ekak

  • @AGS.DILSHAN
    @AGS.DILSHAN6 ай бұрын

    Mage nvidia control panel eka open ven nane aiye Gtx660 ekak thiyenne Refresh krna thana pennanawa Eth eka open venna

  • @AGS.DILSHAN

    @AGS.DILSHAN

    6 ай бұрын

    Plz reply

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    parana driver ekak dala balanna @@AGS.DILSHAN

  • @pathumdivyanga9547
    @pathumdivyanga95476 ай бұрын

    monitors gana video ekak one

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    sure

  • @ttosl3938
    @ttosl39386 ай бұрын

    ❤❤

  • @user-iz4dm3df6t
    @user-iz4dm3df6t6 ай бұрын

    Pentium processor ekak thina lap ekakt i3 processor ekakui motherboard ekakui hadaganna kiyak vitara yawid😢

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    BA MALLI. EHEMA LAPWALA CHANGE KARANNA BA

  • @user-iz4dm3df6t

    @user-iz4dm3df6t

    6 ай бұрын

    ​@@SLPCLKlap eka lag ,slow

  • @zoomEDITZ.
    @zoomEDITZ.6 ай бұрын

    December 30 MD Computers එකට අවිස්සාවේල්ලෙ ඉදල ඇවිත් i5 6th gen Gaming pc build එකක් හදාගත්ත මල්ලිලගෙ video එකට මොකද උනේ upload කරන්නෙ නැද්ද

  • @zoomEDITZ.

    @zoomEDITZ.

    6 ай бұрын

    Reply එකක් ඕනි

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    ROG casing ekada ?@@zoomEDITZ.

  • @zoomEDITZ.

    @zoomEDITZ.

    6 ай бұрын

    Gamdias casing eka 8gb graphic card ekak gahuwe

  • @zoomEDITZ.

    @zoomEDITZ.

    6 ай бұрын

    ඇයි අයියට මතක නැද්ද මහත අයියා කෙනෙකුයි කෙට්ටු මල්ලි කෙනෙකුයි උදේ 10.30 ඇවිත් රෑ 7.30 විතර ගියා

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    he he mathakai bn . dala dennam malli.@@zoomEDITZ.

  • @buddidarshi1731
    @buddidarshi17316 ай бұрын

    10 gen motherboard akak one kohomada ganne aiye

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    oya video eke thiyenawa malli. shop ekata call ekak denna mn comment ekak pin karala ati. mn kiwwa kiyanna podi discount ekak dei

  • @snwithff7108
    @snwithff71086 ай бұрын

    ddr 4 2400mhz 16 gb ram thiyed shop eke

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    used ewa thamai atthe

  • @OshadhaJAYASUNDARA2008
    @OshadhaJAYASUNDARA20086 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kavie7451
    @kavie74516 ай бұрын

    අයියේ මගෙ pc එක i3 10100 8gb ram 1tb storage 128gb m.2 gtx 1060 6gb asus ,use 525 power supply එකක් ගේම් ගහද්දි screen එක off වෙලා fan වේගෙන කැරකෙනවනෙ 🥺🥺🥺🥺අනේ power Supply එක මදි හින්දද එහෙම වෙන්නෙ කියන්නකෝ 🙏🙏🙏🙏🙏😢😢

  • @X-GhostPc

    @X-GhostPc

    6 ай бұрын

    processor hit eka wadi unahamath wenawa cpu thermal paste replacement ekak karala balanna

  • @kavie7451

    @kavie7451

    6 ай бұрын

    @@X-GhostPc ගේම් ගහද්දිත් 45c ට අඩුවෙන්නෙ යන්නෙ අනේ මම 750w power supply එකක් දාල බැලුව යාලුවෙක්ගෙ එතකොටනම් අවුලක් නෑ අනේ මට හිතාගන්න බෑ මොකද්ද කියල 🥺🥺🥺

  • @kingrashmika3952

    @kingrashmika3952

    6 ай бұрын

    600 w power suply ekak danna❤

  • @kavie7451

    @kavie7451

    6 ай бұрын

    @@kingrashmika3952 🥰🥰🥰

  • @sachithmaduvanthatechgaming

    @sachithmaduvanthatechgaming

    6 ай бұрын

    600w power supply ekak danna ❤

  • @ThanushaOfficial
    @ThanushaOfficial6 ай бұрын

    Ayye oyage intro video eka diga wadi adu karannako😢

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    ahhhh na malli. me md shop eken mata deela thiyena intro eka bn .

  • @kaveeshanathisera9069
    @kaveeshanathisera90696 ай бұрын

    Brand new unbox krnwa nadde 😑

  • @Tharindu111.
    @Tharindu111.6 ай бұрын

    Ayye rtx3050 vga ekata hoda power supply ekak kiyannako

  • @malakadesilva4170

    @malakadesilva4170

    6 ай бұрын

    Corsair Rm750e psu ekk gnna nanotek eken

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    okata corsair 550w hodatama ati bro.oke TDP eka 130 W

  • @Tharindu111.

    @Tharindu111.

    6 ай бұрын

    @@SLPCLK thanks eka 80+bronze unoth thawath hodhai ne

  • @elsamanthaa4366
    @elsamanthaa43666 ай бұрын

    1st coment ❤❤❤❤❤❤😂

  • @indusarapathirage6278
    @indusarapathirage62786 ай бұрын

    Md computers computer shop karana ayata processor vage ava holes sale price valata denavada

  • @Mr.ccreative
    @Mr.ccreative6 ай бұрын

    Graphic card video ekakuth onee❤❤

  • @pathumdivyanga9547
    @pathumdivyanga95476 ай бұрын

    ayye i5 12400f thiyanavada

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    thaw asathiyakin wage aluth stocks ei malli

  • @gmingdagayaff5334
    @gmingdagayaff53346 ай бұрын

    Dn gnnda badu

  • @dileka669
    @dileka6696 ай бұрын

    Aiya GTX 1660 SUPER ekatda GTX 1080 TI 8GB ekada hoda

  • @k.a.pasindunethsara4985

    @k.a.pasindunethsara4985

    6 ай бұрын

    1080 ti 11gb bn👌👌😁😁

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    1080 ti 8gb enne na 11gb enne . 1080 8gb walata wada 1660ti ekak try karanna. current bill ekatath hodai

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    ow bro @@k.a.pasindunethsara4985

  • @dileka669

    @dileka669

    6 ай бұрын

    ​@@SLPCLKThank you aiya❤

  • @gamingwenu2822
    @gamingwenu28226 ай бұрын

    පලවෙනි view එක මගෙන් ❤

  • @therunistudio3465
    @therunistudio34656 ай бұрын

    Ayiye Salli ekathu karagena Aniwaren enm oyalage shop ekat i5 6th ekak hadagnna🙂🙂

  • @oscastreaming8415
    @oscastreaming84156 ай бұрын

    🥰

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    bro

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana38576 ай бұрын

    FB එකෙ ඔයාට බැනලා තිබ්බ එක දැක්කද .. අර seasonic air cooler එක ප්‍රමොට් කරා කියලා ....ඒක හෙන ජරාවක් කියලා උන් කියලා උන් කියනව..😅😅 ඒක original seasonic company ත් නෙමෙයි ලු chinese ලු

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    ඒක චයිනීස් එකක් මල්ලි. මං ඔරිජිනල් සී සොනික් කියලා කතාවක් ඇදලා ගත්තෙවත් නෑ ඔය වගේ චයිනීස් ඒවා කොච්චර තියෙනව ද ? ඒත් වොරන්ටි තියෙනවා.ඕකෙ කතාව මෙහෙමයි. ඕක දාපු ෆේක් එකවුන්ට් එක අයිති පොර කම්පියුටර් ෂොප් එකක් කරන එකෙක්. පොර ඕක ගෙන්වන එක්කෙනා එක්ක තරහයි,මොකද පොරට බදු දෙන්නෙ නෑලු පොල්ලක් තියලා. ඉතින් එදා ඉදන් එහෙමයි. අම්බලන්ගොඩ ඉන්න පොරක්. මං ඒක නිසා මුකුත් කියන්න ගියෙ නෑ😅

  • @dilshanjayadarshana3857

    @dilshanjayadarshana3857

    6 ай бұрын

    @@SLPCLK අම්මෝ😹😂😂

  • @warworld1508
    @warworld15086 ай бұрын

    Used evth ohom dnnko

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    used ewa web eke ati bro. meeta wada rs 5000k 6000 k wage adu serama

  • @MAHESHCHANUKA-qb1uy
    @MAHESHCHANUKA-qb1uy6 ай бұрын

    වීඩියෝ එක පරක්කුයි 😢 මන් පෙරේදා ගත්ත බෝඩ් එකක්

  • @RR1kavinda
    @RR1kavinda6 ай бұрын

    රජය පඩි වැඩි කර නැත.

  • @diyasenpuramedhanandahimi3862
    @diyasenpuramedhanandahimi38626 ай бұрын

    1st comment...🙏🙏🙏

  • @jakeboy8722
    @jakeboy87226 ай бұрын

    ගයාන් අයියෙ මගෙ pc eka Ryzen 5 4600G b450 128Nvme 8GB 3200mhz Gtx 1060 3GB msi Gamedias Kratos 500W supply මම blender test එකට දැම්ම ම pc එක Restart වෙනවනෙ ඇයි ඒ 🤧💔

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    Benchmark da blender da

  • @jakeboy8722

    @jakeboy8722

    6 ай бұрын

    @@SLPCLK Benchmark BMW....

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    ​@@jakeboy8722power supply or vga awulak wenna ona Msi kombuster software eka dala check karala balanna

  • @jakeboy8722

    @jakeboy8722

    6 ай бұрын

    @@SLPCLK Hri aiye man balannm 😀❤️🤟

  • @VeNuKA.M
    @VeNuKA.M6 ай бұрын

    Brandnew ✖️ Recondition ✔️

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    Recondition ewa meeta wada rs 5000k 6000 k wage adui bro

  • @VeNuKA.M

    @VeNuKA.M

    6 ай бұрын

    Brandnew board 🤔 Condition supirinam awulak na

  • @minidusampath5144
    @minidusampath51446 ай бұрын

    😂😂😂 8years old rs30000,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, lol

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    හැමෝටම 14 Gen හදන්න බෑ ලංකාවෙ 😂.ඔයා කෝමා එකක ද හිටියෙ .? මේවයෙ used ඒවත් Vat එකෙන් පස්සෙ යන්නෙ 20-22 යි. 3 Month Warranty . Brand new 30 1 year warranty.

  • @rdshanuboy7094
    @rdshanuboy70946 ай бұрын

    Aiye mata oyage contact number ekk denna puluwn dh

  • @SLPCLK

    @SLPCLK

    6 ай бұрын

    077 5342947 whatsapp

Келесі