ඕන වැඩකට සෙට් වෙන බජට් Gaming PC එකක් ! - MD COMPUTERS

ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා KZread Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻SPG MASTER YT CHANNEL - • Horizon Forbidden West...
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
My specs
♦ AMD RYZEN™ 9 7900X PROCESSOR (12c/24t)
♦ CORSAIR H150 RGB 360MM LIQUID CPU COOLER
♦ MSI PRO B650M P DDR5 MOTHERBOARD
♦ CORSAIR VENGEANCE RGB 32GBDDR5 5600MHZ
♦ Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
♦ Corsair 850W 80+ Gold Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
MSI 1TB M.2. NVME x 2
Addlink 1TB SATA SSD 1
♦ ANTEC PERFORMANCE 1 FT FULL TOWER CASE
♦ Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
♦ Lenovo 24 inch Monitor (secondary)
♦ MSI VIGOR GK30 GAMING KEYBOARD
♦ MSI GM08 GAMING MOUSE
Fantech Alto 7.1 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !
starting track
Track: Zack Merci - Kadak (feat. Nieko & Blxk Trey) [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Zack Merci - Kadak (feat. Nieko & Blx...
Free Download / Stream: ncs.io/Kadak
ending track
Track: Max Brhon - Cyberpunk [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Max Brhon - Cyberpunk | Bass | NCS - ...
Free Download / Stream: ncs.io/Cyberpunk
Song: Dosi & Aisake - Cruising [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/Cruising
Watch: ncs.lnk.to/CruisingAT/youtube
Song: Clarx & Shiah Maisel - Round n' Round [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/RoundNRound
Watch: ncs.lnk.to/RoundNRoundAT/youtube
Usage Policy
Song: Clarx & Shiah Maisel - Give Up [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/giveup
Watch: ncs.lnk.to/giveupAT/youtube

Пікірлер: 284

  • @SLPCLK
    @SLPCLK

    සියලු මිල ගණන් 2024 වසරේ මැයි මාසයට අදාල වේ.

  • @arunanishantha977
    @arunanishantha977

    මට දැනට වයස 28යි pc එකකට ආසාවෙන් හිටියේ ඉස්කෝලේ යන කාලේ ඉදලම.ඒත් ඒක හැබෑ කරගත්තේ 2023 අවුරුද්දේ..i5 6th gen එකකින්..ඒක විකුණලා දාලා ගිය මාසේ මං පාට්ස් ගෙන්වලා මම ම බිල්ඩ් එක කරලා 12th gen එකකට අප්ඩේට් කර ගත්තා..😍 මං කියන්නේ කවදාහරි හීන හැබෑ වෙන්න ඕන මේ කමෙන්ට් කරලා තියෙන කොල්ලන්ට හැකි ඉක්මනටම..

  • @user-ld5qe8tm7h
    @user-ld5qe8tm7h

    දැනුම නම් තියෙනවා සල්ලිනෙ නැත්තෙ 😒

  • @yudulakawishka
    @yudulakawishka

    මුලින්ම කියපු කතාව 100% ඇත්ත අයියේ. ඔයාගෙ video බලලම මගේ pc build එක මන් තනියෙන් හොයලබලල හදාගත්තා 😍🔥

  • @devappiyamahanama8197
    @devappiyamahanama8197

    ❤❤❤md එකෙම්ම තමා හදන්නෙ මම pc eka❤

  • @SmoliOfficial
    @SmoliOfficial

    මගෙ i5 9th gen

  • @Nuwansenavirathne
    @Nuwansenavirathne

    අයියේ පිටරට PC build වල Liquid Coolers වල තියන Fans 3ට අමතරව තව වෙනම තුනක් අරන් උඩින් සෙට් කරනවා දැකලා තියනවා, එතකොට Cooling Effect එක වැඩි වෙනවද.?

  • @bashithakasthuriarachchi5995
    @bashithakasthuriarachchi5995

    අයියේ මගේ pc එක upgrade කරගන්න ඕනේ මැශින් එක විතරක් 40ක වගේ බජට් එක්කට gaming & vedeo editing වලට සාමාන්‍යයෙන් හොද build එකක් කියන්නකෝ........🥺💖 csing ,rgb නැතුව පිට ලස්සන නැතුව ඇතුල සුපිරියට ඒ බජට් එකට හොද එකක් කියන්නකෝ...... මැශින් එක විතරයි. අනිත් ටික තියේ.....💖💖💖

  • @champadamayanthi3824
    @champadamayanthi3824

    Thankyou so much ayye ❤❤❤❤❤ එදා නම් පිස්සුවක්❤

  • @sanurachamathka6269
    @sanurachamathka6269

    අයියෙ 3200 use කරාට ඔක speed එක ගන්නෙ නෑනෙද board එකට

  • @PabasaraUmayanga
    @PabasaraUmayanga

    අයියෙ asus tuf gaming b660m ddr5

  • @SupunEranga-un4tm
    @SupunEranga-un4tm21 күн бұрын

    නියමයි අයියෙ තවත් ලස්සන වැඩක් සුපිරි PC build එකක් ❤

  • @nisalkarunaratne9592
    @nisalkarunaratne9592

    addehh patta aiyee. hamadama innawa channel ekata♥♥♥

  • @TechwithDineth
    @TechwithDineth

    මට තාම 16 i මම 7 වසරේ ඉඳන් sl pc මේ අයියාගේ pc build video , pcguid lk එකේ builds බලපු නැති එකක් නැතුව ඇති. මම ලොකු කාලයක් pc ගැන හොයලා හොයලා ඒ ගත්තු දැනුමෙන් shop එකකට යන්නේ නැතුව ගොඩක් කල් සල්ලි එකතුකරලා ගෙදරම pc එකක් build කරා ඒකත් මට උපරිම හොඳ එකක් ryzen 5 5600, gtx 1660 super, දාලා ❤😊

  • @lakmalimanamendra6999
    @lakmalimanamendra6999

    Thank you ayye.hoda video ekak

  • @SoldierboyUDL
    @SoldierboyUDL

    The detail involved in putting it together is really good to see

  • @nisalkarunaratne9592
    @nisalkarunaratne9592

    supiriyak thama aiye 💝💝

  • @user-oo8yy2ee3i
    @user-oo8yy2ee3i

    ❤Henayak thama ayye kavada haba veidoo Dan na❤

  • @SupunRandika-fw5vx
    @SupunRandika-fw5vx

    Jaya weewaa...!!! Gemmak tamai... ❤❤❤❤❤❤❤

  • @SlkaviboyGaming-bd2qs
    @SlkaviboyGaming-bd2qs

    Supiri ♥️♥️♥️

Келесі