හැමෝම හොයපු පට්ටිපොළ ලස්සනම තැනක් 😍 | Pattipola Sri Lanka | Hidden beautiful place | Sinhala vlog
මේ දවස්වල පට්ටිපොළ තියන ලස්සන තැනක් travellersල අතර ප්‍රසිද්ධ වෙලා තියනව.අපි ඒ ලස්සන තැන හොයාගෙන පට්ටිපොළට ගිය චාරිකාව මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් ❤️
These days, a beautiful place situated in Pattipola,Sri Lanka is famous among travelers. You can see our trip to that beautiful place in this video ❤️
#pattipola #ambewela #srilanka
Please Keep the environment clean
❤️🍃
About me - :
Hi friends I am Gaya Walker from Welimada - Sri Lanka.Mainly I bring travel vlogs of non popular beautiful places Sri Lanka.. subscribe my channel if you like my vlogs..
If you would like to support my adventures, buy me a coffee, feel free to use the link below.Your supports really help me to create new vlogs..❤️👇
www.buymeacoffee.com/gayanwalker
Find me on
Facebook -: / gayawalkersl
Instagm-:
/ gaya_walker
If you enjoy this video
subscribe 🙌 Like ❤️ comment 🔥 share 🙏
Euipments used in this vlog
- Gopro Hero 07 black
- Iphone 13
- Edited with adobe premiere pro
Пікірлер: 85
Ekanm supiri gaiya tanx kunu dana aun nathara karanna beri wei eth yana 1k hari e kunu aran demmoth e thena lassanata thiyei thirisan minissu 100 athara 1 hoda manussayek bihi unoth e soba dahama rekaganna apita puluwan wei puluwan vidihata meka balana hemoma camping yaddi garbej beg 1k aran yanna amathaka nokaranna theruwan saranai !!
@GayaWalker
11 ай бұрын
ඒක ඇත්ත brother ❤️
@ArumugamRjeewganthyRajee-cj9qk
4 ай бұрын
Very nice
ගමේ මිනිස්සු වතුර බොන්නෙත් ඔය ඇලෙන්.. උදේට හැමදාම ඇවිල්ල වතුර පුරවගන්නවාලු. එක නිසා කුනු දාන්න නම් එපා එ ඇලට 😢
@GayaWalker
11 ай бұрын
අනිවාර්යයෙන්ම
@user-ii9sl8hq8o
3 ай бұрын
Ow
මම ආව දවසක කෙනෙක් එක්ක.ඒත් එයා හේතුවක් නැතුවම නොකියම යන්න ගියා.මම ආයේත් දවසක එනවා හැබැයි තනියම.ඇත්තම මාර ලස්සනයි❤️
@GayaWalker
Ай бұрын
🥺🥺❤🇱🇰
@pavithralakmali7753
Ай бұрын
Jivithe vidinn wenne klathurkin ita wda api vidwnwa🌹eky jivithe @@GayaWalker
ලස්සන තැනක් ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම යනවා
@GayaWalker
9 ай бұрын
❤️❤️❤️❤️
විෂේසිත ස්ථානයක්. ගස් ගොඩ ක් ඔහොම දැක්කා මයි . 😮
@GayaWalker
Ай бұрын
Eknee😊❤️
පට්ට ප්ලේස් එක❤️✌️
@GayaWalker
11 ай бұрын
🥰❤️❤️❤️
Lassanai malli...maru👍👌💐❤️
@GayaWalker
11 ай бұрын
Thanks ayya🥰
One of the best vlog by gaya walker 🍃🍃
@GayaWalker
11 ай бұрын
Thanks brother 😍
යන කෙනෙක් දාලා තියෙන කුනු අරන් එන්න ඔයාට ගොඩක් පින් ❤
Wow nice vlog ❤❤
@GayaWalker
2 ай бұрын
Thank you
මේවගේ තැන් මිනිස්සු නොදැන ඉන්න තරමටම හොඳයි
@isawwa1159
Күн бұрын
athatama
Adooo supiri bn ❤❤❤❤❤❤
@GayaWalker
11 ай бұрын
Thanks bokkh 😘😘
පට්ට ලස්සනයි 👌👌👌👌
@GayaWalker
9 ай бұрын
Thanks brother ❤️
ලස්සනයි ❤️
@GayaWalker
11 ай бұрын
Thank you 🥰
❤good job,❤
@GayaWalker
6 ай бұрын
Thank you 😍
💚🍃💭
🌾❤️😍
gammak
@GayaWalker
11 ай бұрын
Thank you ❤️❤️
❤️❤️❤️
❤❤
Nice places son
@GayaWalker
11 ай бұрын
🥰❤️❤️❤️
Gaya 🎉❤
@GayaWalker
11 ай бұрын
Bro ❤️❤️
kellawa dakke mn vitharada
Woow
@GayaWalker
11 ай бұрын
❤️❤️
nice🥰
@GayaWalker
11 ай бұрын
Thanks brother 🥰
Super ❤
@GayaWalker
11 ай бұрын
Thanks brother ❤️❤️
❤❤❤කොහොමද පුතා ඔයාගැන විස්තර ටිකක් අහන්න ආසයි
@GayaWalker
11 ай бұрын
Hodin innawa 🥰 vistara gennam issarahata ❤️
@tharindusandun4454
11 ай бұрын
Parisara hithakami supirima supiri charithayak thama ithin ,gaya walker kiyanne ❤❤❤❤
Lassanai
@GayaWalker
Ай бұрын
Thank you 😊❤️
Lagdi idal set une bokk cupitiyk aal❤
@GayaWalker
17 күн бұрын
Thank you so much 😊❤️
fast comment "lassanama para"
@GayaWalker
11 ай бұрын
Thank you ❤️
My village❤
@GayaWalker
4 ай бұрын
😍😍😍
ඔම ඇලේ ගොඩක් අය අවිදිනකොට එතන එකෝ සිස්ටම් එකට හානි වෙන්න පුලුවන්
Bro video edit krnne mona softwear ekenda ? :)
@GayaWalker
11 ай бұрын
Adobe premiere pro
@about_kaku
11 ай бұрын
@GayaWalker Thanks bro 🙏🏽
Malli gamana lassanai mokenda wathura athula vedio kale kiyannako
@GayaWalker
10 ай бұрын
Gopro hero 7 eken .. thank you ayya❤️
Potos wala tharama mahaloku deyak na kiwa eknm wrdie
පට්ටිපොල නවාතැන් පහසුකම් ගැනනත් කියන්නකො
@GayaWalker
11 ай бұрын
පට්ටිපොළ ටවුන් එකේ නවාතැන් දෙන තැන් ගොඩක් තියනව.booking . Com එකෙන් බලන්න ❤️
යකෝ...කුණු ගොඩ... කුණු දාපු උන්ගේ අත් කඩන්න ඕනී😮
@GayaWalker
11 ай бұрын
කියල වැඩක් නෑ ඒ ගැන 💔
අම්මෝ කුනු ගොඩ.. ඇයි මිනිස්සු එතන උයලා ගමේ මිනිස්සුන්ටත් කරදරයක්ලු නේද..
@GayaWalker
11 ай бұрын
යන තැන හැසිරෙන්න දන් නැති උනුත් ඉන්නවනි
Bohoma agei podi kolu gataya karala thiyana wade.yana paratha pennala thiyenne
@GayaWalker
11 ай бұрын
යන පාර පෙන්නපු එක විතරයි ද දැක්කෙ 😛
@kasunsilvaz5667
11 ай бұрын
@@GayaWalkerMalli owa pennanna epa oyata man upadesak denne.lankawe inne yana thana winasa karana aya ne oyala owa dammanama owa balala parawal hoyagena yanawa.oka ain karanna oyala monawa hari alssana deka dakka nam balala eka thama widinna yana parawal pennana epa.75%k bawddayo inna Rakata Sri pade tiyana kunu Kanda dakala athi ne.oyata upadesak kiwwe oya waraddak karala thiyana nisa oya math ekka kiyawanna enna epa.kiyana de terumak aran gattama Athi
@kasunsilvaz5667
11 ай бұрын
. Me thana lassanai nam eka hamogen ma hangala thiyanna.lankawe lassana than apie un gihin nasthi karala enne.owa danna epa.yana widiyata pennuwama oka balan nuwara Eli pattipola yana okoma oka asse ringanawa
මේ විදියට කුණු දාලා තියන උන්ට මිනිස්සු කියන්න එපා..පරිසරය විනාශ කරන උන්ට කියන්න ඕනේ අවජාතක කල්ලතෝනි කියලා🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮 ලස්සන වීඩියෝ එකක් thank you 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@GayaWalker
Ай бұрын
❤️❤️🇱🇰
Mewwa public danda epa huttha malli' wanasai
Pitipasse apu kena ko 😂
@GayaWalker
5 ай бұрын
Holman 🌚
❤❤
❤️❤️
@GayaWalker
10 ай бұрын
😘😘