ඔහිය සිට හෝටන් තැන්න හරහා යකාගේ පඩිපෙල | Ohiya Sri Lanka | Ohiya to Devils Staircase | sinhala vlog
Ohiya is a most beautiful calm area in Sri Lanka. This vlog is about our trip that we did to Hortain plains via Ohiya from Boralanda
For Bookings - Range Forest Office , Welimada ( +9455-2080255 )
Care Taker Mr.Sampath ( +9471-6368684 )
(Details from Travel with Dimiya youtube channel)
#Ohiya #Hortainplains #Haputale
Please keep the environment clean
❤️🍃
About me - :
Hi, friends I am Gaya Walker from Welimada - Sri Lanka. Mainly I bring travel vlogs of nonpopular beautiful places in Sri Lanka.. subscribe to my channel if you like my vlogs.
If you would like to support my adventures, buy me a coffee, feel free use the link below.
www.buymeacoffee.com/gayanwalker
Find me on
Facebook -: / gayawalkersl
Instagm-:
/ gaya_walker
Tik Tok -:
/ gaya_walker
If you enjoy this video
subscribe 🙌 Like ❤️ comment 🔥 share 🙏
Equipment used in this vlog
- GoPro Hero 07 black
- Edited with adobe premiere pro
Background music - :
KZread audio library music
'Solace' by Scott Buckley - released under CC-BY 4.0. www.scottbuckley.com.au
Пікірлер: 211
මේ වීඩියෝ එකේ උයන ගෑස් ලිප ගැන සම්පූර්ණ විස්තරේ -: kzread.info/dash/bejne/q4eK1dWhnZmsoZs.htmlsi=RmHs2U7UqvTsP1wX ❤❤
@SachithaManusha
Күн бұрын
Mm marama vidiyata manasikawa watila inna welawaka ube me video eka baluwe bn hithata marama sahanayak danenawa Dan math dawasaka yanawa aniwa oya pare. Ube video Wala thiyena vibe ekata mm personal marama asai. Digatama Karan yaman godak pin wagema thanks mschan🙏 digatama wade Karan yaman wade Maru ...,...❤️ Dawasaka mawath ekathu karaganin ube vlog ekakata..😇 adarei brother ❤️
Wow si beautiful Dear Thank U so much for ur lovely video 👍👌🤩🤗
@GayaWalker
2 ай бұрын
Thank you dear☺
Adath mru travel vlog eka❤anyway keep it up!!
@GayaWalker
5 ай бұрын
Thanks brother 😍
VERY NICE ....TAKE CARE ....GOD BLESS YOU.....
@GayaWalker
16 күн бұрын
Thank you! You too!😊❤️
පුතා ඔයා ගෙ ගමන් අති විශිෂ්ට යි❤❤❤❤මමකැකිරාවෙ
@GayaWalker
Ай бұрын
Thank you 😊❤️❤️
Harima lassanai gaya thank you very much kollo.
@GayaWalker
Ай бұрын
Thank you too😊❤️
Video ekanam පට්ටම ලස්සනයි මල්ලි ... ගොඩක් මහන්සි vela.. ela ela
@GayaWalker
2 ай бұрын
Thanks ayya 😊❤❤
Supiri supiri supiri .. ❤.. Mara lassanai .. Anika Malli oya vlog eka Karana widiya niyamai.. koi weleth hinawela niyameta lassanata vlog eka karanawa... Marama lassanai Wade.
@GayaWalker
Ай бұрын
Thanks ayya 😍❤️
Supiri Brother..........nice video.........💯
@GayaWalker
5 ай бұрын
Thanks brother 😍
I'm so happy with your vedio .what a miracle my motherland .❤
@GayaWalker
Ай бұрын
Thank you 😊❤️🇱🇰
පට්ට ආසාවෙන් බැලුවා විඩියෝ එක ♥️♥️
@GayaWalker
Ай бұрын
Thank you 🥰
මල්ලි , මේ travel video එකේ style එක මරු👌 👌👌👌
@GayaWalker
2 ай бұрын
Thanks ayya❤
නියමයි bro. Congratulations
@GayaWalker
Ай бұрын
Thanks brother 😊❤️
අඩෝ සුපිරි bro මාත් මාරම ආසාවෙන් ඉන්නෙ ඔය පාරෙ යන්න.. මාර මහන්සියක් වෙලා තියේ වීඩියෝ එක හදන්න සුපිරි brother.. Good Luck 😇🤟
@GayaWalker
Ай бұрын
Thank you very much brother 😊❤️
අම්මෝ මල්ලී ගොඩක් දවසකින්... අදත් සුපිරියක්..සුංදර ඔහිය
@GayaWalker
5 ай бұрын
Thank you ayya ❤❤
2017 මම ඔය පාරේ ඒ කියන්නේ ඩෙවල්ස් ස්ටේයාකෙස් එකේ ගිය xr 250 එකක. යට ඉඳන් උඩට. සැහෙන වැස්සකුත් එක්ක... ට්‍රේල් ටයර් වෙලත්, ටෝර්ක් එක එහෙම හොඳටම තිබ්බත් ඒක මාර දුෂ්කර ගමනක් මගේ යාලුවෙක් බයික් එකෙන් 11ස් පාරක් වැටුන ගල් උඩ ලිස්සලා.. අපි අරන් ගිය ක්ලච් ලීවර් දෙකම දාන්න උනා මිනිහගේ බයික් එකට වැටිලා කැඩිලා. එයාගේ ටයර් ගෙවිලා තිබ්බේ සහ අපි අතරින් මෝටක්රෝස් පැදපු නැති එකම කෙනා මිනිහා... ඇදුම් තෙමිලා, පට්ට සීතලේ හවස හෝර්ටන් තැන්න හරහා යන්න එනකොට පාර වහලා... තිබ්බ අන්තිම පෙට්‍රල් ටිකත් එක්ක අපි කළුපහන හරහා තිත්ත කරුවලේ, වැස්සේ පැද්දා නුවර එලියට අද වෙනකන් ගියපු බයික් ට්‍රිප් වලින් ත්‍රාසජනකම ට්‍රිප් ඒකක් :) මේ පාර දැන් දකිනකොට මතක් වෙනවා අපේ ඒ ගමන :)
@GayaWalker
Ай бұрын
වැස්සකනම් යන්නම හොඳ නෑ
Wow❤❤❤
@GayaWalker
Ай бұрын
😊❤️❤️
මරු මරු අදත් සුපිරි ❤😍❤️💚💭
@GayaWalker
5 ай бұрын
Thanks brother ❤️
Patta bn 😍🥺 Thanks brother 🙏
@GayaWalker
2 ай бұрын
Thank you too🥰
Ahamben hambune supiri meka❤❤
@GayaWalker
Ай бұрын
Thanks brother 🥰
Niyamai malli.thaniyama yanna epa..thawa kenek ekka yanna.
@GayaWalker
Ай бұрын
Thank you so much 😊❤️
👍 අදයි ඔයාගෙ වීඩියෝ දැක්කේ මල්ලී හරිම ලස්සනයි
@GayaWalker
20 күн бұрын
Thank you so much 😇❤️
❤️❤️❤️ supiriyak bro
@GayaWalker
5 ай бұрын
Thanks bokka 🥰
අම්මෝ මේ පාරෙන් ලගදි දවසක ගියා . ඒ feeling එක ආයෙත් දැනුනා මේක බලද්දි ❤
@GayaWalker
5 ай бұрын
😍😍❤❤🤗
😮.... 😮😮..... 😮😮😮...... Wow kiyanna wachana ne sa.....ho........ Eachchara ta ma lassana...... i ....... !
@GayaWalker
Ай бұрын
Thanks brother 😊❤️
supiri bokka😍😍😍😍😍😍
@GayaWalker
5 ай бұрын
Thanks bokka ❤❤
❤ Elama boza 😊
@GayaWalker
5 ай бұрын
Thanks machn ❤
👍🏻👍🏻
Complete kare nathi unata patta malli. Well done..🎉 maru.
@GayaWalker
Ай бұрын
Thanks ayya 😊❤️
Thaniyama travel karana eka thamai fatta. niyamai bro
@GayaWalker
15 күн бұрын
Thank you so much 😊❤️
❤super
@GayaWalker
Ай бұрын
Thank you 😊❤️
ගයා අදත් සුපිරියක් තමයි ඉතින්❤️ ආදරේයි බන් ❣️🌿
@GayaWalker
5 ай бұрын
Thanks you very much brother 😍
සුපිරි ඔයි. 🍃👣❤️
@GayaWalker
5 ай бұрын
Thanks ade😍
ජයවේවා
@GayaWalker
28 күн бұрын
Thank you brother 😍
නියමයි.
@GayaWalker
Ай бұрын
Thank you 🥰
lassanai traveleka . asa hithenawa yanna. eth denger wage neda.
@GayaWalker
Ай бұрын
Echchara dangerous nah..poddak parissmnin giyanam hari
Very nice
@GayaWalker
2 ай бұрын
Thank you 🥰
Vibe ❤🍃
@GayaWalker
5 ай бұрын
🥰❤❤
❤ ප්‍රශ්නයක් අහපුවාම reply කරන අපුරු මනුස්සයෙක් , ගැරඩිගිනි ඇල්ල ගැන අහපු වෙලාවේම reply කරලා තිබුනා ❤ ජයවේවා නියමයි❤
@GayaWalker
5 ай бұрын
Thank you very much ❤❤
❤❤
සුපිරි කොල්ලෙක් ❤
@GayaWalker
Ай бұрын
Thank you 😊❤️
patta oi
@GayaWalker
2 ай бұрын
Thank you 😊❤
Supiri ❤🔥🥰
@GayaWalker
7 күн бұрын
Thank you so much 😊❤️
Uba Maru ❤❤❤❤
@GayaWalker
2 ай бұрын
Thanks brother 😍
supiri bro💖
@GayaWalker
2 ай бұрын
Thanks brother ❤️
Giya parath ohiya hortanplains solo tour ekak yanna motivate une oyagei dinesh aiyagei video ekak balala meda parth solo tour ekak yanawa 😍😍 ඔය අම්බො පල්ලම කියපු තැන මම තව පොඩ්ඩෙන් බල්ටිය ගහනවා එදා bike එකෙ oil seal ගිහිල්ලා තිබ්බෙ ඒක හින්දා disc එක ලිස්සුවා ඒත් වෙලාවට බේරුනා 😮😁
@GayaWalker
5 ай бұрын
Thanks brother 😍 solo yaddi parissmnin .. amaturak unot kaurut na
වෙනමම ලෝකයක්❤🌿❤️🩹
@GayaWalker
5 ай бұрын
Aniwa🥰❤❤
aiyage video nam patta e wagema unic digatama karagena yanna aiya api aniwa balanawa😍.thawa ekak aiyage helmat eka gaththe kohendha eka kiyak unadha eka gana wisthara tikak kiyanna puluwandha
@GayaWalker
5 ай бұрын
Thanks malli.. bandarawela tanitiriye helmet kadekin gatte.. rupiyal 9000k una . Dan awurudu tunak vage aran
wow 😘😍
@GayaWalker
5 ай бұрын
🥰❤❤
❤
Wow
@GayaWalker
19 сағат бұрын
😊❤️❤️
❤❤❤
Kari suddo ape raksithayata kala aparadaya dakkahama duka hithenawa.
Super
@GayaWalker
5 ай бұрын
Thank you 🥰
රෝද දෙකෙන් රෝන්දෙ ගහපු කාලෙ මතක් උනා.
@GayaWalker
5 ай бұрын
Gura 😍❤🥰
Spiriyak ❤
@GayaWalker
5 ай бұрын
Thanks ayya❤
💗❤️🍃
👍👍👍👍👍
Suddanta eha ape palaka kariyo. Owwa kochchara dan diyunu karanda puluwan da.
@GayaWalker
Ай бұрын
Ow habai
පරිස්සමෙන්.රිස්ක් තැන්වල යන්න එපා.වීඩියෝ කරා වගේ නෙවේ මල්ලි ❤
@GayaWalker
4 ай бұрын
Thanks akka ❤❤🥰
❤❤❤❤
Elma apith giya ptta ❤️😍
@GayaWalker
5 ай бұрын
🥰❤❤
4:05 චිත්‍රයක් වගේ❤
@GayaWalker
5 ай бұрын
🥰❤❤❤
💗
Kaada hri supri traveller youtuber kenek wena ekek 👍😊
@GayaWalker
5 ай бұрын
Thanks brother 😍
🥰🥰🥰❤️❤️❤️❤️
💚💚💚💚
Tika dwskt kalin giya❤ mara lassani 🥹❤️
@GayaWalker
5 ай бұрын
Elakiri 😍
මීදුමත් එක්කම ඔහියෙ පාරෙ යන්න සෙට් උනාම : ආධ්‍යාත්මික සුවය Ultra pro max ❤️😁 (අපිටත් යන්න පුලුවන් උනා)
@GayaWalker
5 ай бұрын
Aniwaa 🥰❤❤
koitarm giyath epa wanna nena matah ehami ❤
@GayaWalker
5 ай бұрын
Aniwaaa🥰🥰
👍👍🙏🙏👍👍💐💐💐
Ayye ohiya railway station eka laga idala hortan plains walata hire eka kiyk wage gannawada?
@GayaWalker
2 ай бұрын
3k vage ganii
Wrong turn film එක මතක් උනා ඒ පාර දැක්කාම
@GayaWalker
13 күн бұрын
😊😊❤️❤️🇱🇰🇱🇰
ඔහිය පාරේ හවස 5 න් පස්සේ යද්දී ඒ ගුප්ත ෆිලින් එක තවත් වැඩයි
@GayaWalker
Ай бұрын
Aniwa 😊❤️🇱🇰
Bro gas cooker eka gaththe kohenda?
@GayaWalker
2 ай бұрын
Daraz eken
Machn Mata dena ganna puluwn da walimadin bus Yana welawa ohiya ta
@GayaWalker
2 ай бұрын
Hariyatama dn na mnnm
ඔහිය ස්ටේශන් එකේ ඉඳන් හෝටන් ප්ලේස් වලට පයින්ම ගියා ගොඩ කාලෙකට කලින්
@GayaWalker
Ай бұрын
Maru 😊❤️👏
❤ me tike matara lassanai neda paara 😍
@GayaWalker
5 ай бұрын
ඔව් වැස්ස නිසා ලස්සන වෙලා ගොඩක් 🥰
ඔය පාරෙන් යනවනම් උදෙ 10 වගෙ වෙද්දි යන්න
Bro,how the fu**k do you have less views? ,man you should be in trending list. these videos are superb. Keep it up.
@GayaWalker
2 ай бұрын
Thanks brother 😍 these kind of comments encourage me lot ❤
අර කෑම්ප්සයිට් එකට කාර් එකකින් යන්න පුලුවන්ද
@GayaWalker
5 ай бұрын
පුළුවන් වෙයි
රෑ වෙද්දී ඔය වගේ ගමන් යන්න හිතන්න එපා, අනික කොටි, අපේ ඇස් වලට කදුළු එන ඒවා කරගන්න එපා, පරිස්සමින් දෙවි පිහිටයි
@GayaWalker
5 ай бұрын
Thank you very much ❤❤
මේ පාර කොච්චර වගේ දුරක් තියෙනවද
@GayaWalker
5 ай бұрын
12km vage
🦸 super❤
@GayaWalker
5 ай бұрын
Thank you 🥰🥰
,පුතා ඔයාගෙ විභාගෙ ප්‍රතිඵල කොහොමද
@GayaWalker
5 ай бұрын
A,B,B
Bike eka mokkd machn?
@GayaWalker
Ай бұрын
Ns160
ara sinduwath dammanm hodai 13:57
@GayaWalker
5 ай бұрын
Ape hadakam?
Danakan balagena idiye balanna
@GayaWalker
5 ай бұрын
Thanks brother 😍
කපල් එකකට තනියෙන් මේ පාරේ යන එක අවුලක් නැද්ද
@GayaWalker
5 ай бұрын
Awulak na❤
Malli negombo idan anawa nam Para tikak kiyannako plz
@GayaWalker
5 ай бұрын
Rathnapura - Balangoda - Haputale - Boralanda - Ohiya - Hortain plains
Ohoyya kiyanne ai bole ?
@GayaWalker
4 ай бұрын
Kiyawenne ema 😪
🫡❤️🔥
Volty eke yanna baida😢
@GayaWalker
5 ай бұрын
Volty eka yaluwage..volty eka vikunuwa pora🥺
අයියේ,කොලබ ඉදන් එන කෙනෙකුට ඔහියට එන්න හරිම පාර මොකක්ද? හපුතලේ ට ඇවිල්ලා ඊට පස්සේ එන්නේ කොහොමද?
@GayaWalker
5 ай бұрын
Haputale - boralanda - ohiya
@wasanthabulathsinghala6208
5 ай бұрын
රත්නපුර බෙරගල හපුතලේ හරහා බොරලන්දට යන්න එතනින් ඔහියට යන්න පුලුවන්
ලගදිද ගියේ ❤
@GayaWalker
5 ай бұрын
Ow machn
ගෑස් එකයි ලිපයි කීයක් වුනාද?
@GayaWalker
5 ай бұрын
5000ක් වගේ උනා. හෙට රෑට සම්පූර්ණ විස්තර එක්ක රිවීව් එකක් දාන්නම්❤
5:7 edi kawuruhari sudu adagena hitagena balgena inwa kiyana eka mata hiticha mano vikarayakda 😂😂😂😂😂
@GayaWalker
5 ай бұрын
Na na ema holman na 😁
හෝර්ටන් තැන්නට යන්න ඕනා නම් උදේම යන්න ඕනාද
@GayaWalker
2 ай бұрын
Havasa 2ta kalin giyanam ati
Anith yaddi math ekka yanna😂
@GayaWalker
Ай бұрын
😌❤️❤️