පට්ඨාන ධර්ම සජ්ඣායනාව | පට්ඨාන වන්දනාව | Pattana Dhamma Chanting |

#Most_Powerfull_Chanting
සූවිසි පට්ඨාන ධර්ම සජ්ඣායනය
patthana sajjhayanaya
පට්ඨාන ධර්ම සජ්ඣායනාව | Pattana Dhamma Chanting | KINITHULAGALA | VEN UPASAMA THERO
_________________________________
සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣායනය
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
🔴 පාළි PDF Download සඳහා මෙම link ඒක භාවිත කරන්න.
drive.google.com/drive/folder...
මෙම ග්‍රන්ථය ධර්ම දානයක් ලෙස මුදා හරින්න.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🔴 පට්ඨාන සජ්ඣායනාව - සිංහල තේරුම සහිත PDF සඳහා මෙම LINK එක භාවිත කරන්න
drive.google.com/file/d/1-YUB...
________________________________________
[#_පරමඝම්භිර_සමන්ත_පට්ඨාන ධර්ම_සජ්ඣායනය.]
#චිරාගත_පෞරාණික_සම්ප්‍රදායානුකූලව සහ #පෞරාණික_උච්චාරණය_සහිතව #කිණිතුලාගල_අරණ්‍ය_සේනාසනයෙහිදී සජ්ඣායනය කර පටිගත කල..
පරම ගම්භීර #සමන්ත_පට්ඨාන_ධර්ම #සජ්ඣායනාව ...
රූප රාමු පෙළ.
pattana Sajjayanaya
___________________________________________
ඇසීමෙන් පවා ආනිසසංස ලඟාකරදෙන ප්‍රභලතම බුද්ධ භාෂිතය #pattana / #patthana
අභිධර්ම පිටකයේ පට්ඨාන ප්‍රකරණය තුල ප්‍ර‍ත්‍යය නිර්දේශයේ ගැබ්වී තියෙන මෙම පට්ඨාන patthana / pattana ධර්මය බුදුරජානන්වහනසේ බෝ මැඩදී මෙනෙහි කල සේක.
එකල්හි උන්වහන්සේ ගේ ශී දේහයෙන් රැස්මාලා විහදිනි.
මේ අති ගම්භීර ධර්ම පුංජය ශ්‍රවනය කිරීම භාවිත කිරීම මෙලොවදීම ආනිසංස ලබාගත හැකි වි⁣ශේශතම සජ්ජායනයකි.
බුරුමයේ සෑම නි⁣වෙසකම පාහේ මෙම පට්ඨාන ධර්මය නිතර ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුරුම වාසී මහා සංඝරත්නයද, ජනතාවද ශ්‍රවනය කරත්, සජ්ඣායනය කරත්.
ඔබේ අභිවෘද්ධිය බලාපොරොත්තු වෙනවනම්..
පිරිසිදු ස්ථානයක, එකම වෙලාවක මෙම අති ගම්භීර පට්ඨාන ධර්මය ශ්‍රවනය කරන්න. සජ්ඣායනය කරන්න. patthana #pattanayakeducation
බුදුරජානන්වහනසේ දේශනා කල වදාල
ගැඹුරුතම ධර්මය තුලින් ඔබත් උපනිශ්‍රය සකස් කරගන්න...
• පට්ඨාන ධර්ම සජ්ඣායනාව ...
ත්‍රීපිටක බුද්ධ වචනයේ අන්තර්ගත ගැඹුරුතම, හරවත්, දුරනුබ්බෝධ, වටිනා ධර්ම කොටස #පට්ඨාන_ධර්මය.( Pattana )
බුද්ධත්වයෙන් සිව්වන සතියෙහි රථනඝරයෙහි වැඩවාසය කරමින්, භාග්‍යවතුන් වහන්සේ ⁣මෙම උතුම් පට්ඨාන⁣ය ( pattanaya )මෙනහි කල සේක.
එකෙනෙහි බුද්ධ ශ්‍රී දේහයෙන් බුද්ධ රශ්මීහු නික්මුණාහුය.
එසේ බුදුරැස් විහිදීම ඇරඹුණේ පට්ඨාන ධර්මය මෙනහි කල මෙහොතේ පටන්ය.
මෙම විටිනා පට්ඨාන ධර්මය #බුරුමයේ සාර්ථකව අපේක්ෂා කරන , සාර්ථකත්වයේ හිනිපෙත්ත දක්වා ගිය බොහෝ බෞද්ධ පුරවැසියකු පාහෙම හොඳින් දන්නා,
ගිහි පැවිදි භේදයකින් තොරව,
කුඩා දරුවන් පවා මැණවින් කටපාඩමින් නිරන්තරයෙන් සජ්ඣායනය කරන ධර්ම කොටස #පට්ඨාන_ධර්මය... pattana
එම දීපයෙහි ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි.
මෙම ධර්ම කොටසට ගරුත්වයෙන්, යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සජ්ඣායනය කරනවානම් ඔහුට සජ්ඣායනය කරන මොහොතේ පටන් පට්ඨාන ධර්මයේ බලය වැටහෙන්නට ඒහැටි වෙලාවක් ගතනොවන්නේමය.
.. ඔබත් මෙම රූපරාමු පෙළ හා ඒකාත්මී වී හොඳින් ශ්‍රවනය කරන්න, සජ්ඣායනය කරන්න.
( කිණිතුලාගල අරණ්‍යය සේනාසනය මගින්
'#_සමන්ත_පට්ඨාන_ධර්ම_වන්දනා_# '
නමින් ධර්ම දානයක් ලෙස හුරුබුහුටි පොත්පිංචක් ලෙසින් මුද්‍රනය කර ඇත.)
ඔබත් දිනපතා සජ්ඣායනය කරන්න, ශ්‍රවනය කරන්න.
#ධර්ම_දානය_පිණිස_පටිගතකරන_කරන_ලදී..
ඔබත් මෙම වීඩියෝ පටය ධර්ම දානයක් ලෙස බෙදාහරින්න.
පරම ඝම්භීර පට්ඨාන ධර්මය චිරාත් කාලයක් නිර්මලව බැබලේවා!!!
Video_link
• පට්ඨාන ධර්ම සජ්ඣායනාව ...
#pattana #patthana_chanting pali
© 🙏 🙏 ☸ WELCOME•LK ☸ 🙏 🙏 ®
☸ #_The_Buddhist_KZread_Channel_# ☸
#KINITHULAGALA#
© 🙏 🙏 ☸ KINITHULAGALA☸ 🙏 🙏 ®
☸බෞද්ධ_නාලිකාව_Subscribe_කරන්න☸
රත්නත්‍රයේ අනන්ත සූවිසි ගුණ බලයෙන්,
සියළු සත්වයෝ සුවපත් වෙත්වා!!!

Пікірлер: 123

  • @h.l.malani.6278
    @h.l.malani.62785 ай бұрын

    සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 අපේ පිං වත් මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා පිං වත් සංගරත්ණය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲

  • @bggunawathie3702
    @bggunawathie37025 ай бұрын

    පින්වන්ත ස්වාමීන් වහන්සේලාට මම නමස්කාර කරමි. මෙම පට්ඨාන බුද්ධ දේශනාව අනුහස් මටත් පවුලේ සෑමටත් රටවාසී ලෝකවාසී සැමටත් ලැබේවා!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @maheeshasamaraweera6920
    @maheeshasamaraweera69204 жыл бұрын

    සාදු සාදු සදු, සමිමා සම්බුද්ද සාසනය බොහෝ කල් පවතීවා .

  • @user-ny8fs1kq7g

    @user-ny8fs1kq7g

    3 ай бұрын

    මාගේ නමස්කාරය වේ‍වා

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake94169 ай бұрын

    🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂 මහා බුද්ධ ඥාණයෙන් අවබෝධ කොට අපමණ සත්වයන්ගේ සසර දුක් නිවාලන උතුම් ධර්මය දේශනා කොට වදාළාවූ මහා කාරුණික සම්බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා...... 🙏🌷🙏🌹🙏🌹🙏🌷🙏 ඒ උතුම් ධර්ම රත්නයටද මාගේ උත්තමාංග නමස්කාරය වේවා..... 🙏🌷🙏🌹🙏🌹🙏🌷🙏 නිර්මල ශ්‍රී සද්ධර්මය හදවතින් දරා රැකගනිමින් ලෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නාවූ උතුම් මහා සංඝරත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා..... 🙏🌷🙏🌹🙏🌹🙏🌷🙏 🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂

  • @thilinakasun3084
    @thilinakasun30843 ай бұрын

    සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් පවතීවා 🙏🙏

  • @ChaGu-161BC
    @ChaGu-161BC2 жыл бұрын

    අප්‍රමාණ පින් සිද්ද වෙනවා මේ උතුම් ස්වාමින්වහන්සෙලාටත් මේ චැනල් එක කරන පින්වත් අයටත්. තෙරුවන් සරණයි

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt4 ай бұрын

    Sadu Sadu Sadu

  • @fernandonilani7869
    @fernandonilani78694 күн бұрын

    මේ දසුනමයි මේ ලෝකෙ වටිනාම දසුන 🙏🙏🙏

  • @shehankavinda3130
    @shehankavinda31303 жыл бұрын

    සාසනයෙහි ගැඹුරුම ධර්මය මෙ සමන්ත පට්ටාන ධර්මයයි ඒ නිසා පට්ටාන ධර්මය සජ්ජායනා කිරිම තියුනු නුවණ ලැබිමට හෙතු වන්නේය. තෙරුවන් සරණයි 🙏

  • @snooslee6508

    @snooslee6508

    3 жыл бұрын

    සජ්ජායනා කල පමණින්ම ඒ කාරණයෙහි පිපූරකාරී වීමක් නොවේ,....අර්ථ,විස්තර, විභාග වශයෙන් දැනගැනීම එමගින් ධර්ම දේසනා කිරීම අන් අයට උගැන්වීම ඉගෙනගන්නා අයට අවශ්‍ය පහසුකම් සැපයීම යන මේ කරුණු කිරීමෙන් පට්ඨාන ධර්මයන්හී තියුනු නුවන ලැබිමට හේතු වේ

  • @DHAMMAPADEEPA

    @DHAMMAPADEEPA

    3 жыл бұрын

    මෙවා කිරීමත් හොඳයි . නමුත් සජ්ජායනය කිරීමෙනුත් නුවණ දියුණු කිරීමට හැකිය . සුතං පඤ්ඤාය උපනිස්සය පච්චයේන පච්චයෝ.

  • @snooslee6508

    @snooslee6508

    3 жыл бұрын

    @@DHAMMAPADEEPA සුතං යනු ඇසීමයි,..ඇසීමෙන් ප්රක්ඤාව වැඩේ,... අසන ලද දේ අර්ථ සහිතව දරා ගැනීම සුතමයේඤාණයයි,... සුතං පඤ්ඤාය උනිස්සය පච්චයෝ යනු ඇසීම ප්රක්ඤාව වැඩීමට උපනිශ්‍රය වනවා හේතුවෙනවා යන්නයි,.. "සුස්සූසා සුතවඩ්ඪනි සුතං පඤ්ඤා වඩ්ඪනං පඤ්ඤාය අත්ථං ජානාති අත්ථො ජාතෝ සුඛාවහන්ති",..මේ තමයි ප්රක්ඤාව වර්ධනය වන ආකාරය බුදුරජාණණ් වහන්සේ වදාල ආකාරය,..

  • @DHAMMAPADEEPA

    @DHAMMAPADEEPA

    3 жыл бұрын

    මෙම ගාථාව හරියාකාරව ලියන්නේ මෙහෙමයි. සුස්සූසා ලභ⁣තේ පඤ්ඤං, සුතං පඤ්ඤාය වඩ්ඪනං,පඤ්ඤාය අත්ථං ජානාති, ඤාතෝ අත්ථෝ සුඛාවහෝ. යනුවෙනි.

  • @DHAMMAPADEEPA

    @DHAMMAPADEEPA

    3 жыл бұрын

    වචසා පරිචිතා යනුවෙන් දක්වා ඇත්තේ ධර්මය සජ්ඣායනා කලයුතු බවය. සජ්ඣායෝ මනසිකාරස්ස උපනිස්සය පච්චයේන පච්චයෝ. ධර්මය සජ්ඣායනා කිරීම පසුව එය මෙනෙහි කිරීමට පවා උපකාරක දෙයකි.

  • @Waththage
    @Waththage4 ай бұрын

    සාදු සාදු සාදු

  • @sooriyabandaramangoda
    @sooriyabandaramangoda5 ай бұрын

    Sadu ! Sadu ! Sadu !

  • @user-fk4di1tb3z
    @user-fk4di1tb3z10 ай бұрын

    සමන්ත පට්ටාන ශ්‍රී සද්ධර්මයේ පිහිට ඔබ සියලු දෙනාට ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunethraPinnagoda-zf5zv

    @SunethraPinnagoda-zf5zv

    10 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @w.m.kumaraw.m.wasantha9049
    @w.m.kumaraw.m.wasantha904911 ай бұрын

    සාදු ! සාදු !! සාදු !!! ලක්වාසි ලෝක වාසි සියලු දෙදෙනාටම තේරුවන් සරණයි!!!!!!!

  • @thilinakasun3084
    @thilinakasun3084 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe15692 ай бұрын

    සාදු සාදු සාදු බුදු සසුන චිරාත් කාලයක් පවතීවා.

  • @SanduniRangana
    @SanduniRangana11 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erangamadushanisiriwardhan2003
    @erangamadushanisiriwardhan20032 жыл бұрын

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam38542 ай бұрын

    Chiran jayathu mage sambuddha sasanaya,mage daru munuburan ethulu amge jeewithaya saha siyalu bauddhayan

  • @manikedissanayaka8276
    @manikedissanayaka82767 ай бұрын

    🙏🙏🙏 සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලොව බැබලේවා 🙏🙏🙏

  • @asankaasanka2235
    @asankaasanka223510 ай бұрын

    සාදු 🌻සාදු 🌻සාදු 🌻

  • @user-fk4di1tb3z
    @user-fk4di1tb3z10 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka82768 ай бұрын

    🙏🙏🙏 සම්බුදු සරණයි .සම්බුදු සරණින් ලොව සුවපත්වේවා 🙏🙏🙏

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-vo3qq1ke3u
    @user-vo3qq1ke3u5 ай бұрын

    Sadu sadu sadu!

  • @malaniwickramasinghe2824
    @malaniwickramasinghe28248 ай бұрын

    Sadu!!sadu!!sadubudda,sasanaya,bohokal,pawathiwa.

  • @naveen1992ishantha
    @naveen1992ishantha10 ай бұрын

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu32833 ай бұрын

    🙏🙏🙏

  • @indikaweerasinghe3694
    @indikaweerasinghe3694 Жыл бұрын

    සාදු .....සාදු ....සාදු

  • @kasunabey8954
    @kasunabey8954 Жыл бұрын

    සාදු..සාදු..සාදූ

  • @withoutname3403
    @withoutname34032 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @aniledirisinghe2767
    @aniledirisinghe27673 жыл бұрын

    Sasanaye mulinma athurudahan wanuye me Samantha pattana dharmayai.enisa api me dharmaya rekaganimu.! theruwan saranai.🙏🙏🙏

  • @dhammagaveshi7680
    @dhammagaveshi76804 жыл бұрын

    සාධු සාධු අනුමොදාමි ........

  • @podimenike1958
    @podimenike19583 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikagardi3149
    @mallikagardi31494 ай бұрын

    🌼🌼🌼🙏🏽🌼🌼🌼

  • @sahanaththanayaka1549
    @sahanaththanayaka15493 жыл бұрын

    සාධු සාධු සාධු🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 Жыл бұрын

    sadu sadu sadu

  • @janakaranasingha4402
    @janakaranasingha4402 Жыл бұрын

    Sadhu..! Sadhu..! Sadhu..!

  • @ranjanijayawardana3535
    @ranjanijayawardana3535 Жыл бұрын

    Sadhu sadhu saadhu

  • @malaniwickramasinghe2824
    @malaniwickramasinghe28248 ай бұрын

    Me,darmaya,sajjayana,karana,siyaluma,sangaya,wahansealata,niduk,nierogi,suwaya,labewa.

  • @dayalathaguruge6485
    @dayalathaguruge64859 ай бұрын

    Oba wahansetala niduk nirogi suwaya labewa theruwan saranai sadu sadu

  • @senavirathnamenike8927
    @senavirathnamenike89276 ай бұрын

    ,,sadu sadu sadu

  • @nuwankumara7800
    @nuwankumara7800 Жыл бұрын

    Saadhu saadhu saadhu

  • @mangalanawinna5495
    @mangalanawinna54953 жыл бұрын

    Sadu. , sadu. , Sadu. , anumodan. Wemi

  • @pradeepchandrakumara1627
    @pradeepchandrakumara16272 жыл бұрын

    Sadu sadu sadu

  • @malaniwickramasinghe2824
    @malaniwickramasinghe28248 ай бұрын

    Lakwasi,lokawasi,siyàluma,deanata,budusaranai.

  • @nelsondalimbe369
    @nelsondalimbe369 Жыл бұрын

    Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami Bhanteji 🌹🙏🌹

  • @Samathinsath.parami
    @Samathinsath.parami4 жыл бұрын

    සාදු සාදු..

  • @mallika8681
    @mallika86813 жыл бұрын

    🙏 🙏 🙏

  • @Aravindakarunarathne.
    @Aravindakarunarathne.9 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @nishadinipathirana8050
    @nishadinipathirana80503 жыл бұрын

    සාධූ....සාධූ....සාධූ.... බුද්ධ ශාසනං චිරං තිට්ඨතූ!!!...

  • @nishadinipathirana8050

    @nishadinipathirana8050

    3 жыл бұрын

    @@Kinithulagala සාධූ.....සාධූ....සාධූ.... තෙරුවන් සරණයි!

  • @vipassanavipassana7387
    @vipassanavipassana73872 жыл бұрын

    🙏💎🙏🙏🙏

  • @pathmathpriyawanniarachchi
    @pathmathpriyawanniarachchi Жыл бұрын

    🙏🙏

  • @ngshwijerathne6431
    @ngshwijerathne6431 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @ykcreation9790
    @ykcreation97902 жыл бұрын

    🌸🙏🙏🙏🌸

  • @namalsilva4186
    @namalsilva41863 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshamihirani8367
    @nadeeshamihirani83673 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌷

  • @radikasenadeera3927
    @radikasenadeera39276 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @chanakasudheera4435
    @chanakasudheera44353 жыл бұрын

    🙏🙏🙏💎💎💎

  • @sakunthlaranathunga174
    @sakunthlaranathunga1744 жыл бұрын

    Sadu sadu.api siripa maluwedi me desanawa desana kale.godak hita peheduna.heki sema vitama desanawa kiyanawa.e pinwat swamin wahanselatat wasana mistat godaak pin

  • @sarudaruma
    @sarudaruma2 жыл бұрын

    サードゥ、サードゥ、サードゥ🙏

  • @gpkandy
    @gpkandy4 жыл бұрын

    සාධු සාධු සාධු !

  • @gpkandy

    @gpkandy

    4 жыл бұрын

    එහෙමයි . මේ පට්ඨාන සජ්ඣායනය ලංකාව පුරාම ප්‍රචලිත කිරීමට වෑයම් කරමි. තෙරුවන් සරණයි !

  • @rkkasun1986
    @rkkasun19863 жыл бұрын

    සාධූ....සාධූ....සාධූ....ඒ භාග්‍යවත් වූ අරහත් වූ අනන්ත වූ බුදු ගුණයන්ගෙන් සමන්නාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!. වැඩිදුර අවබෝධය සදහා බලන්න 👉👉👉 kzread.info/dash/bejne/e4mEj5iOcqjOgNY.html kzread.info/dash/bejne/g3qfla-bm67QdqQ.html

  • @applebanana6057
    @applebanana60578 ай бұрын

    💐 Sadu sadu sadu.

  • @rosanona-ks8jh

    @rosanona-ks8jh

    8 ай бұрын

    සාදු

  • @anuradhaperera3802
    @anuradhaperera38023 жыл бұрын

    මේ භාවනා මද්‍යයස්තානයේ නැවති ගිහියන්ට(පුරුශ) විපස්සනා භාවනා පුරුදු විය හැකිද? කරුනා කර පවසන්න......හැකිනම් කොපමන කල් එසේ නැවතී පුරුදු විය හැකිද?

  • @therunibandara8278
    @therunibandara82782 жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @anjanakelum6401
    @anjanakelum64013 жыл бұрын

    Sadu Sadu hamuduruwant awasha ona software mn nomile laba dennm ❤️❤️

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko4 жыл бұрын

    Can i please have the words for this to chant? is there a source somewhere on the web that I can find these pali text ? Theruwan Sarani!

  • @SanditthikoAkaliko

    @SanditthikoAkaliko

    4 жыл бұрын

    @@Kinithulagala Sinhala please bhoma pin

  • @SanditthikoAkaliko

    @SanditthikoAkaliko

    4 жыл бұрын

    @@Kinithulagala any letters ok

  • @SanditthikoAkaliko

    @SanditthikoAkaliko

    4 жыл бұрын

    @@Kinithulagala Sadhu Sadhu Sadhu! Me Dharma Danaya Niwan pinisa wewaa ! We will get print of this. And do Chanting of this as well. May all merits be handed to you ! Theruwan Saranai! Please share this links on the Aranya FaceBook page as well for many others to gain merits.

  • @SanditthikoAkaliko

    @SanditthikoAkaliko

    4 жыл бұрын

    @@Kinithulagala We just now finished chanting this , using the PDF provided and this video running parallel. Ema pina anumodam mewa !

  • @AyeshaSandagiri
    @AyeshaSandagiri3 жыл бұрын

    969*

  • @aniledirisinghe2767
    @aniledirisinghe27673 жыл бұрын

    වැඩිදුර අවබෝධය සදහා බලන්න👉👉👉kzread.info/dash/bejne/n3is1NiwdarXn7g.html තෙරුවන් සරණයි🙏🙏🙏

  • @rkkasun1986

    @rkkasun1986

    3 жыл бұрын

    වැඩිදුර අවබෝධය සදහා බලන්න👉👉👉kzread.info/dash/bejne/g3qfla-bm67QdqQ.html 👉👉👉 kzread.info/dash/bejne/e4mEj5iOcqjOgA.html 👉👉👉 kzread.info/dash/bejne/dqx2sKSppKupp6w.html

  • @thanujasubashini3355
    @thanujasubashini33553 жыл бұрын

    සාදු සාදු සාදු සිංහල තේරුම් සහිත pdf තියෙනවනම් දාන්න.. බොහොම පින්

  • @thanujasubashini3355

    @thanujasubashini3355

    3 жыл бұрын

    @@Kinithulagala බොහොම පින් සැමටම තෙරුවන් සරණයි

  • @ranaweeralg1902

    @ranaweeralg1902

    2 жыл бұрын

    Thiyanawanam sinhala theruma matath denna

  • @withoutname3403

    @withoutname3403

    2 жыл бұрын

    @@Kinithulagala මටත් ඔතන මහන වෙන්න පුළුවන් ද

  • @sinhalalyrics98
    @sinhalalyrics989 ай бұрын

    මෙම සුත්‍ර දේශනාවේ pdf එකක් නැද්ද හොයගන්න

  • @Kinithulagala

    @Kinithulagala

    9 ай бұрын

    Link on description

  • @mbldissanayake2901
    @mbldissanayake29012 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-fk4di1tb3z
    @user-fk4di1tb3z9 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithasilva6897
    @hasithasilva68972 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NayanaVimarshani
    @NayanaVimarshani20 күн бұрын

    🙏🙏🙏

  • @user-to2hm2wh9e
    @user-to2hm2wh9e3 жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @jeewanijayawardhana8815
    @jeewanijayawardhana88153 жыл бұрын

    🙏🙏

  • @rosirosi5699
    @rosirosi56993 жыл бұрын

    Sadu Sadu Sadu

  • @sandamaliyasoda9841
    @sandamaliyasoda98414 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @deeshandulakshan2473
    @deeshandulakshan24733 жыл бұрын

    සාදු සාදු සාදු

  • @damindaranjan7920
    @damindaranjan79203 жыл бұрын

    සාදු සාදු සාදු

  • @kamanimendis1474
    @kamanimendis14743 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @rameshdilan2095
    @rameshdilan2095 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hirupamasamaranayaka3624
    @hirupamasamaranayaka36243 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827Ай бұрын

    🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige48072 жыл бұрын

    🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige48073 жыл бұрын

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera74362 жыл бұрын

    🙏🙏🙏

  • @gouri5866
    @gouri58663 жыл бұрын

    🙏🙏🙏

  • @noname-el5dl
    @noname-el5dl3 жыл бұрын

    🙏🙏🙏

  • @dimkahewavitharana160
    @dimkahewavitharana1602 жыл бұрын

    🙏🙏🙏

  • @ramanimalkanthi3247
    @ramanimalkanthi3247 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @dalsiperera5060
    @dalsiperera50603 жыл бұрын

    🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige48073 жыл бұрын

    🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage95418 ай бұрын

    🙏🙏🙏

Келесі