ලෙළුම් රත්නායකගේ සුවිශේෂී හෙලිදරව්ව (PART TWO) | TALK WITH SUDATHTHA

"වික්ටර් රත්නායකගේ ඇත්ත පුතා මම.. මේක එයාගේ නීත්‍යානුකූල සැමියත් එක්ක ගහන ගෙමක්... " - ලෙළුම් රත්නායක

Пікірлер: 535

  • @arunaperera6339
    @arunaperera63394 жыл бұрын

    ලෙළුම් අපි උඹට හරි කැමතියි. උඹ හරි ජෙනුයින්. හැබැයි මින් පස්සෙවත් මේ වගෙ ගොන් ඩිස්කශන්ස් වලට එන්න එපා. ආදරේට කියන්නෙ.

  • @britanniait9456

    @britanniait9456

    4 жыл бұрын

    සිරාවට, මුට ඔනි කුනු අවුස්සලා views ganna

  • @mayasekara3685

    @mayasekara3685

    4 жыл бұрын

    අනිවාර්යෙන්. අනුන්ගේ පවුල් ප්‍රශ්න දාගෙන දගලන්න ඕනි නැහැ.

  • @s.caldera8400

    @s.caldera8400

    3 жыл бұрын

    J

  • @mayasekara3685
    @mayasekara36854 жыл бұрын

    මොන කුණුහරපයක්ද මේ. අනුන්ගේ පවුල් ප්‍රශ්න මේ channel එකේ දාන්න තරම්, මේ channel එක කරන එක්කෙනාගේ මොළේ තරම හිතා ගන්න පුළුවන්.

  • @susilpremathilaka9679

    @susilpremathilaka9679

    4 жыл бұрын

    හරියටම හරි. වික්ටර් වැදගත් උනත් ඒකත් එයාගෙ කටහඩ නිසා. එයාගෙ ලමයි පවුලෙ විස්තර ලංකාවේ රසිකයන්ට වැදගත් නැහැ.මේක මෝඩ වීඩියෝ හදන පුස්සන්ගෙ පුස් වැඩක්.වීඩියෝව ඉවර වෙනකං බලන්න හිතුන්නැත්තෙ මහා කුණුහරපයක් වගේ හිතුන නිසා.

  • @tharaka8124

    @tharaka8124

    4 жыл бұрын

    සිරාම

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Жыл бұрын

    හරිම හොඳ සොඳුරු මිනිසෙක් බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @jayanichandima2690
    @jayanichandima26902 жыл бұрын

    ජයන්ත අය්යා ගැන ඇයි ඔහොම කියන්නේ.. එයා හරිම හොද කෙනෙක්... ❤❤

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag89994 жыл бұрын

    අනේ සුදත් මහත්තයෝ මොනවද මේ අසන ප්‍රශ්න වලලපු මිනි ගොඩ ගන්න එපා දරුවන්ගේ සිත් වල තියෙන දුක වැඩ් කරන්න

  • @chamarachathuranga370

    @chamarachathuranga370

    4 жыл бұрын

    @@georgevinitia1502 k

  • @samansuranga8677
    @samansuranga86774 жыл бұрын

    ආයෙත් වැඩේ පටන් අරන් වගේ⁣ ලෙළුම්..

  • @nishawickrama9129
    @nishawickrama91294 жыл бұрын

    මේ වීඩියෝ එක ඉවරවෙනකල්ම බලලා..අන්තිමේ කමෙන්ට් කරනවා අනුන්ගෙ කුනු අවුස්සන්න එපා කියල ..අනුන්ගෙ කුනු නොබල හිලපල්ලකො එහෙනම් .

  • @Don-jm9qm

    @Don-jm9qm

    4 жыл бұрын

    baduma thama

  • @STAR_SL_RADIO

    @STAR_SL_RADIO

    4 жыл бұрын

    පෙන්නපු දේ බලනව කියන්නෙයි,අනුන්ගෙ දේවල් හොයනව කියන්නෙයි දෙකක් යකෝ.මම බැල්වෙ බාගයයි.

  • @pathumweerasinha8847

    @pathumweerasinha8847

    3 жыл бұрын

    @@STAR_SL_RADIO ,rohx

  • @dpks6057
    @dpks60574 жыл бұрын

    හරිම දුකයි ලෙලුම් අයියා .

  • @supunamarakoone2607
    @supunamarakoone26074 жыл бұрын

    මේ මුලු ලංකාවටම තියෙන්නේ තොපේ පවුල විතරක් නෙවේ ... මිනිස්සුන්ට වෙන ප්‍රශ්න තියෙනවා ...මුන් හිතන් ඉන්න විදිය මුන් ගැන කොහොමද මන්දා... මාන්නක්කාර මිනිස්සු ...

  • @harshananhs5766
    @harshananhs57664 жыл бұрын

    අපිට වැදගත් එතුමගෙ ගීත විතරයි. අැයි සංගීතයට සිදුකළ සේවය කතා නොකරන්නෙ? දෙගොල්ලම අැයි මඩ ගාගන්නෙ?

  • @myrnaperera1597
    @myrnaperera15974 жыл бұрын

    Straight talk Weldon....

  • @risaraautohouse3846
    @risaraautohouse38464 жыл бұрын

    අපි හිතාගෙන හිටියෙ කලාකරුවා කියන්නේ ඇතුලතින් සංවේදි මෘදු හදවතක් ඇති අයෙක් කියලයි.බලනකොට ගීතයේ තිබෙන මෘදු බව සංවේදි බව ඔවුන් තුළ නෑ.ඔවුන් ඇතුලතින් කෲරයි, දුෂ්ටයි කියලා අපට වටහාගන්නට ඉඩ සැලැස් වු ඔබට ස්තූතියි

  • @sriyanir1861

    @sriyanir1861

    7 ай бұрын

    Daruwanta asaadaranakam unahama lelum niweradiyi.

  • @harinirathnayakayaka9129
    @harinirathnayakayaka91294 жыл бұрын

    සහතික ඇත්ත මල්ලි ඔයාගේ කතාව පට්ට ගෑනි රවට්ට ගත්තේ නැත්නම් තවත් වික්ටර් මහතය ඔයාලත් එක්ක ඒකිට හරියන්නේ නෑ මිනිස්සු මොනා කිවත් අපිත් තරහින් ඉන්නේ වික්ටර් mahathayath එක්ක අපිට රටක් වටිනා ජයන්ත මහතයා නැතිඋනා එයාට අජරාමර නිවන් සුව

  • @sarathupalinandasena6791
    @sarathupalinandasena67914 жыл бұрын

    ලෙළුම් ඔබේ තාත්තා තව පරම්පරා 1000 කටවත් කාටවත් මකන්න බැහැ ඔය ඔලමොට්ටලයන් එක්ක හැගීම් ප්‍රකාශ කරන්න එපා.

  • @petbirds417
    @petbirds4174 жыл бұрын

    uru mas / ros pan business eka gana karapu vrdio eke link eka nadda

  • @shanperera2458
    @shanperera24584 жыл бұрын

    මේක කැමති උන් බලපල්ලා ඕනි නැති උන් පලයල්ලා මේක ජාතික රූපවාහිණිය නෙමෙයි. නිකං බොරුවට බන කියලා පොරවල් වෙන්න හදන්නේ නැතුව

  • @sahangunawardana4859
    @sahangunawardana48594 жыл бұрын

    කේළං ඇසීමට කවුරුත් කැමතියි, ඒකනෙ අපි news අහන්නෙ, හැබැයි තාත්තාත් පුද්ගලයෙක් ඔහු බුදුගුණ ගීත කිව්වට නිවන් දැකලා නැත, මේ channel එක subscribe නොකරමි.

  • @yajeewalasantha5364
    @yajeewalasantha53644 жыл бұрын

    ලෙලුම්.....තරැණ දරුවා...හරි පැහැදිලිව කෙලින් කථා කරනවා...රසවත් අහගෙන ඉන්න ..කථාවේ ගොඩක් සාර්ථක ධර්ම තියෙනවා...මා තවමත් වික්ටර් මහතාගේ ගීත ...ඉතා රස විදිනවා...වැඩිකල් නොගොස් මේ දෙපල එකට එක වේදිකාවක අප රසවත් කල යුතුමයි

  • @aamsungphone4614

    @aamsungphone4614

    Жыл бұрын

    .😊

  • @aamsungphone4614

    @aamsungphone4614

    Жыл бұрын

    😊 . ‌‌‌

  • @anushyasundaresan6674
    @anushyasundaresan66744 жыл бұрын

    Please can you put subtitles in English too.

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 Жыл бұрын

    පුතේ අපට තේරෙනව ඔයාගෙ වේදනාව මම නම් කියන්නෙ ඔයා හරියටම හරී මරෙනටවත් එපා කිව්වනම් තවත් නමී මොකටද

  • @shermilapuwakpitiya661
    @shermilapuwakpitiya6614 жыл бұрын

    Daruwek widihata leluwage wedanawa sadaranai.thaththata druwath ekka thiyana le bemma bindinna puluwan wela thiyenne wanchakariyakge mayam delakata hasuweema nisa wenna athi.leluwa obata jaya!!!

  • @SLTechphotographer9368
    @SLTechphotographer93684 жыл бұрын

    වහපු කුනුගොඩවල් අව්ස්සනකොට කුනුගද ගහනව සුදත්ත

  • @pasanalagiyawanna

    @pasanalagiyawanna

    4 жыл бұрын

    ඒව තමා බ්‍රෝ මිනිස්සු බලන්න කැමති. 😁😁

  • @SLTechphotographer9368

    @SLTechphotographer9368

    4 жыл бұрын

    @@pasanalagiyawanna අවාසනාවකට

  • @housemohuse8058

    @housemohuse8058

    4 жыл бұрын

    @@kinkinirandeni9323 ඕකගෙ බිජ්ජ හෙනම චූටියි 😁😁

  • @sheronnipun8838

    @sheronnipun8838

    4 жыл бұрын

    Pathurawala tyana katakatha hodaida ethakota? Ewata katha karanne kauda?

  • @markdev9136

    @markdev9136

    3 жыл бұрын

    Supurudu wada satahanlu 🤣🤣🤣

  • @andrewnick7249
    @andrewnick72494 жыл бұрын

    ලෙලුම් දැන් අයියා මැරුනට පස්සේ සුදනා වෙන්න හදනවා..පරන ඉන්ටර්විව් එකක ලෙලුමුයි ජයන්තයි දෙන්නම එකතු වෙලා තාත්තට මඩ ගහනව

  • @sinhasinha6706

    @sinhasinha6706

    4 жыл бұрын

    @ Andrew Nick..හරියට හරි .. ලැජ්ජයි මේ කතාව ගැන..ජයන්ත ජීවතුන් අතර ඉන්නකල් මේ ලෙලුමා කට ඇරියේ නෑ ජයන්ත ට විරුද්ධව . මාර පොරක් කියල හිතාගෙන වෙන්ඩ ඇති ජයන්ත ගැන මෙහෙම කතා කරන්නෙ. 🤮

  • @ranilnissanka9338

    @ranilnissanka9338

    4 жыл бұрын

    C’è

  • @talkwithpubudu3313

    @talkwithpubudu3313

    4 жыл бұрын

    සුදත්ත ඔබතුමාගේ දුරකථන අංකයක් මට දෙන්න කතා කරන්න අවශ්‍යයි මට0714306666 මගේ දුරකථන අංකය

  • @upulkrishantha5438

    @upulkrishantha5438

    3 жыл бұрын

    Nallum oba hariyata hari ban ayiya oyata api innawa bayawenna apa

  • @ShamaKumari-ni8hj

    @ShamaKumari-ni8hj

    7 ай бұрын

    ​@@sinhasinha6706.

  • @ChanuxBro
    @ChanuxBro4 жыл бұрын

    කලා කාරයෝ මේ තත්වෙට වැටෙයි කියලා කවුද හිතුවේ.. දුකයි

  • @anushkajayaweera7538

    @anushkajayaweera7538

    3 жыл бұрын

    @@georgevinitia1502 Ane h:)&to uba waradi deta waradi kiyanna kondak tiya ganin! Eka eka wahalek wenne natuwa! Gobba wahala

  • @sriyanir1861

    @sriyanir1861

    7 ай бұрын

    Wal mahalla.

  • @dilshandushmantha1335
    @dilshandushmantha13354 жыл бұрын

    සුදා සිරා චීත්තයක් නේද..

  • @harshajay6671
    @harshajay66714 жыл бұрын

    බුද්ධියෙන් අඩු පුද්ගලයා උඩ බලා කෙල ගසාගනිති.

  • @naliniellepola1269
    @naliniellepola12694 жыл бұрын

    Lelom is a good son. Aderoable.

  • @dilanweerathunga8725
    @dilanweerathunga87254 жыл бұрын

    මේක පවුල් ප්‍රශ්නයක් .අපිට වැඩක් නෑ..ඕන නම් ලෙලුම් රත්නායක ගැන කතා කරන්න තිබුන නේද

  • @phnuwan4785
    @phnuwan47854 жыл бұрын

    ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියපු නිසා සබ්කරයිබ් කරා හොදෙ යාලු හික්කඩු යන්නම වෙවි හොදේ ❤🙈 ජයවේවා 🇱🇰

  • @pbbasnayake2609
    @pbbasnayake26094 жыл бұрын

    Nodath de godak dena gaththa.Thank you.

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 Жыл бұрын

    පර ගෑණියෙක් නිසා වැදගත් ජනප්‍රිය ලස්සන පවුලක් කඩා ඉහිරිලා.මේ ගෑනි දේපල ගන්න කපටි කමක් කරනව ඇත්තෙ.

  • @roshanpradeep374
    @roshanpradeep3742 жыл бұрын

    Niyama kollek..kelin katha karanawa

  • @athulalakmal2107
    @athulalakmal21074 жыл бұрын

    Harima arthmartha kame ..aiyata thamiy duk vinda amath akka .oyata thatha waga aiyaa

  • @wasalajavindra7963
    @wasalajavindra79634 жыл бұрын

    Really this guy talking, that’s the reality n life, no fake,true, 100% right, no objections at all

  • @ninadoon9996

    @ninadoon9996

    4 жыл бұрын

    99999999999999999989998989999ù9i9999999999899is 9for 9is 9minutes in cheek to cheek to 9minutes you can 99uu91234789865v in aa 9world of an issue with the 9Ohio and a a 989minutes 9in on is is 999minutes or so I have a ELK 77677PM 9iu999uy999uu7

  • @jana92360
    @jana923604 жыл бұрын

    මරැ මරැ මරැ ඇත්ත.

  • @fareeshaadjie7671
    @fareeshaadjie76714 жыл бұрын

    See about your father kindly he is lonely😢 leave him with his love don't think about this age he is human🙏 don't compire love care and age your father is lucky. God bless him

  • @sandrafse3048
    @sandrafse30484 жыл бұрын

    ඇයි මේ සුදත්ත අනුන්ගේ කුණු හොයන්නේ.හරි කැතයි

  • @susanthamapagunaratne5051

    @susanthamapagunaratne5051

    4 жыл бұрын

    maya piritha Boston temple

  • @shandelgoda1231
    @shandelgoda12314 жыл бұрын

    සුදන්තගෙ නාලිකාව මම sub කරා.මෙ සාකච්ඡාව හොදට අහලා.හේතුව අහන්න ඕන හරි දෙ හරියට ඇහුවා.මම වික්ටර් සර්ගෙ ගෝලයෙක්.පුද්ගලිකව දන්න දෙ තියෙනවා.එක එක තැන්තැන්වල කුප්ප විදිහට මතුරලා දොඩවලා රස විදින ඒවා එලිපිට කතා කිරීම හොදයි.කලාකරුවො ජාතික සම්පත්...කීවත් වගෙ උන් හෙලුවෙන් පාරේ යද්දී අපෙ දරුවො අනාගතෙ කොහෙ යයිද?සිහින සතක් මම දුටුවෙමි...දෙව්රම් වෙහෙර කියද්දී අපි ආකල්ප හදාගත්තා..එතකොට දැන් අපිත් අපෙ ගෑනු හලලා බාල වයස්කාරියක් ගන්නද?..ඕකි ඇත්තටම ආදරයක් හින්දනම් ඕක කෙරෙ හැමොටම සමාව ලැබෙන්න ඕන.එහෙම නෙවෙනම් ගෑවානු එවුන්ටයි ඒ ගෑනිටයි පනුවො ගහන්න ඕන.මේකේ ඉන්න සමහර උන් හිතපල්ලා උඹලගෙ අප්පලා ගැනියෙකුට අහුවෙලා ඔක්කොටම කෙලවලා ඌත් කෙලවා ගන්නවනම් උඹලා බලා ඉන්නවද?ලෙලුම් හරී..රත්තරන් කෙන්ඩියෙ සිංහ තෙල් නෙවෙ දැන් අසුචි.

  • @maheshindika4415
    @maheshindika44154 жыл бұрын

    මම අහල තියෙන්නේ කලා කාරයෝ කියන්නේ ගොඩක් සොවේදී පුද්ගලයන් කියලා ඒ වගේම වික්ටර්රත්නායක කියන්නේ ගායන ක්ෂේත්‍රයේ මහා දැවැන්තයෙක් ඒ තරම් මහා පුරුෂයෙක් ගේ කිමද උණු නොවනේ තමන්ගේම පුතාගේ මළගම දවසේ 😥😥😥😥😥

  • @maheshindika4415

    @maheshindika4415

    4 жыл бұрын

    සoවේදි 😥

  • @wijithapiyanthi6066

    @wijithapiyanthi6066

    2 жыл бұрын

    අනේ පුතේ මෙතනිදෙ ඔයාහරි මොකද ආදරෙට වයස බාදාවක් නැ කියල කීවට මෙතන එව ගැලපෙන්නෙ නැ අනිවාරෙන් පුතේ ඔයාට කේන්තියනඑකත් වෙදනාවත් හරි බුදුසරනයි පුතේ ඔයාට

  • @SRRajapaksha

    @SRRajapaksha

    6 ай бұрын

    5p

  • @sasikaabeysingha5159
    @sasikaabeysingha5159 Жыл бұрын

    Oyanam patta kollek malli

  • @aasiridiasz516
    @aasiridiasz5164 жыл бұрын

    These guys have no respect on their personal lives, just a basic rule when you live in a society. Such A SHAME.

  • @mandela349
    @mandela3494 жыл бұрын

    ඒයි සුදත්ත සහ ලෙලුම් තඩි ගූ තලියක් හොඳට අඹරලා දෙන්නා එක්ක කෑවනම් මීට වඩා හොඳයි

  • @weerasinghe3762

    @weerasinghe3762

    4 жыл бұрын

    Api ogollotun denatama api adarei viktor jayanta lelum

  • @arunashantha2189

    @arunashantha2189

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම macho

  • @arunashantha2189

    @arunashantha2189

    4 жыл бұрын

    Guu නෙමෙයි guu honda wadi

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara4 жыл бұрын

    I think mr.sudaa you can do more thing through this chenal.bt dont use it for some private life or politics extremists.i think you can best morethan this.මෝඩ ආතල් සමාජගත නොකර.මේ කාලකණ්ණි සමාජය දේශපාලනයෙන් තොරව සමාජයට හොඳක් කරන්න සහොදරය.

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi22282 жыл бұрын

    Ape thaththa nisath ape gedarath oya thathvema thama. Obathumata theruwan saranay 👈🙏

  • @gksudath2550
    @gksudath25504 жыл бұрын

    කාලකණ්ණි channel කාලකණ්ණි minissu ekka karala hamba karana salli යාදෙන්නේ නැ කවදාවත්

  • @dinusinali4291
    @dinusinali42914 жыл бұрын

    මේක අනවශ්‍ය කතාවක්

  • @shiranthi116
    @shiranthi1164 жыл бұрын

    මෝඩ සුදන්තයෝ උඹ නම් මහ unprofessional එකෙක්. පුතාව මෙහෙයවනවා තාත්තට එරෙහිව. තොපි මොනතරං වික්ටර් රත්නායකයන්ට මඩ ගහන්න හැදුවත්, අපිට එතුමා එපා වෙන්නේ නෑ.නෑ.නෑමයි

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama93444 жыл бұрын

    Lelum , oyagey kathawa ahala api godak sanwedee una . Daruwo hatiyata oyagollange duka apita hondin therenawa. Victor Rath ayaka kawada ho pasuthawili wei . Oya oyagey gamana hondin yanda . Jayantha Aiya dan jeewathun athara nathi nisa ohuwa critisize karanda epa . Obata apen suba pathum ❤. Siyalumdewal winda dara gena obey gamana yanda . Theruwan saranai .. !

  • @binuri633
    @binuri6333 ай бұрын

    Grate person

  • @pali516
    @pali516 Жыл бұрын

    පුත්තූ දේපළ තන්හාවෙන් පියාට නිදහසේ ඡීවත් වෙන්නට ඉඩ නොදී බලපෑම් කරනවා. උඹලා සියලු දෙනා විවාහ වී වෙන්වෙලා තාත්තගේ අවසන් කාලේ තාත්තට නිදහසේ එයාගේ වියදමින් ඡීවත් වෙන්න නොදී බලපෑම් කිරීමට කිසිම නීතත්‍යනුකූල අයිතිවාසිකමක් නැහැ. පුතාලට තාත්තගේ දේපළ වලට විදින ප්‍රෂ්න. ප්‍රේක්ෂකයන්ට ලිංගික ඉර්ෂියාව. ඔය දෙකටම වික්ටර් මැදිවෙලා. එම කාන්තාව තම ප්‍රථම විවාහයේ දරැවන්ට අසාධාරණ කිරීමට පොළඹ වනවනම් වික්ටර් තම නුවනින් තීරණ ගත යුතුය.

  • @dinukaudan9578
    @dinukaudan95784 жыл бұрын

    සුදත්ත වැරදි ඇදුමක් ඇදන් ඇවිත් තියෙන්නේ, ලොකු මල් තියෙන චීත්තයක් මෙ යකා අදින්න ඕන, අප්පිරියයි

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    2 жыл бұрын

    Yes it's naked truth.

  • @yasanthashenal8687
    @yasanthashenal86874 жыл бұрын

    Ubalata wada victor rathnayake godak issarahin bn.ubala cheeththa andina pirimi.

  • @kumudunehobbs5239
    @kumudunehobbs52394 жыл бұрын

    වික්ට රත්නායෙක තාත්තේ ඔබ ඔබගේ හදවතට තට්ටු කියලා අහන්න මේ අහින්සක දරුවන්ගේ ආත්ම ගෞරවය ගැන ඒ වගේම ඔබේ බියකරු අනාගතය ගැන ඔබ පියානනි ඔබෙට මේ දේ නොතේරෙන්නේ ඇයි කරුනාකර හදවත් පසෙකලා බුද්දිමත්ව සිත්න්න

  • @wasanthawimalaweera876

    @wasanthawimalaweera876

    4 жыл бұрын

    Puttunta lajja nadda depola illagena passen yanna. Ewa labenna ona. Habai budala untama kiyala Koi lokewath neetiiyak.na

  • @sriyanir1861

    @sriyanir1861

    7 ай бұрын

    Sindu bana walin pirila.weda ajuuthayi.kupaadi piya

  • @sriyanir1861

    @sriyanir1861

    7 ай бұрын

    Puththu .misak budal illanne.wena mokkuda

  • @sriyanir1861

    @sriyanir1861

    7 ай бұрын

    Raagaya.kaamaya.hrthuwayi

  • @patriciyarodrigo5889

    @patriciyarodrigo5889

    7 ай бұрын

    Wikrar rathenayakawa rawata gathe genita hodaknam sidda වෙන්න epa

  • @user-qq4hj1jv4j
    @user-qq4hj1jv4jАй бұрын

    වික්ටර් යනු ලස්සන , ලයාන්විත කට හඩක් තිබු , සංගිතය ගැන සැහෙන දැනුමක් හැකියාවක් තිබු තවම පණ තිබෙන පුද්ගලයෙකි. නමුත් නොයෙක් හේතු මත ජිවිත සංයමය හින විමෙන් කෙමෙන් කෙමෙන් ආත්මය විනාශ කර ගත් ප්‍රාණියෙකි. ඔහුගේ අතිතය මිස දැන් කථා කිරිමට තරම් දෙයක් නැත.

  • @kumuduniperera
    @kumuduniperera7 ай бұрын

    Kathawe aththak thiyenawa.

  • @anuradhajayasekara9692
    @anuradhajayasekara96924 жыл бұрын

    අනුන්ගේ කුණු අවුස්සන පරයෙක්නේ මේ සුදන්ත කියන එකා.

  • @namalbandara3085
    @namalbandara30853 жыл бұрын

    Thannahawa

  • @anushaferi1942
    @anushaferi1942 Жыл бұрын

    ලෙලුම් රත්නායක සැබෑ සොදුරු මිනිසෙකි.අපි ආදරෙයි ඔබට .

  • @CT-vl3iu
    @CT-vl3iu4 жыл бұрын

    ....a very sad situ for a legend....but that's life

  • @-littlestories7162
    @-littlestories71624 жыл бұрын

    පුංචි අයට කතන්දර අහන්න අලුත් Channel එකක් . "පුංචි කතන්දර -Little Stories ". පහත Link එක Click කරන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා.ස්තුතියි -kzread.info/dron/qGGUyJe2QLDllKPCIZDQQw.html?view_as=subscriber

  • @sumudurandima7613
    @sumudurandima76134 жыл бұрын

    එ වෙදනාව 😢😢😢😢

  • @manojmanjulagalbokkehewala6309
    @manojmanjulagalbokkehewala63094 жыл бұрын

    Me panchaupadanaskanday upadanaya kala siyalu satwayata meweni vivida wu dukkayan atvidinna siduwe..maargaya soya duka sadahata nimakaranna utsukawenna..Jayawewaa..

  • @thilininisansala8302
    @thilininisansala83024 жыл бұрын

    paw ana jayanatha uncle ana

  • @asokarajapaksa2018
    @asokarajapaksa20184 жыл бұрын

    Machooo you’re great

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz4 жыл бұрын

    Minihek pirihena maga buduhimi deshana karala thiyenne mehemai surawa,sthreen ,suduwa victr rathnayakata waradune sthreedurtha (ganupasse yama thama) pirihena lakunu

  • @pulinafernando7825
    @pulinafernando78254 жыл бұрын

    Sudaththa thamun mara dial ekakne halo.. Yashodara kiyala duwata nama thibba kiwwa neda.. hebei adinne anunge kunu.. niyama bauddayek mchn.. adambarai

  • @kasungp3644
    @kasungp36444 жыл бұрын

    anunge kunu hoyana higana KZread karayo.nodakin.gaani vekunala salli hoyapan meeta wada hodai.vedeo eka baluwewath na appiriyai headline 1 dakala comment kare

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe66684 жыл бұрын

    අනුන්ගෙ කුනු ඇදල ඒව සුවඳයි කියල මාර්කට් කරන. පහත්පෙලේ සංවාද.

  • @indraniranathunga4332
    @indraniranathunga43324 жыл бұрын

    Sudaththa , Are u angry with Victor? Don't interfere with his family problems.Sudaththa,u make Lelum to talk carelessly. It is a great sin.Victor is not the only person who 's married to a young woman. But Victor's songs and classic creations are throughly admired by majority of people in srilanka. Long life to him!!!.

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 Жыл бұрын

    Jayantha aiya thamai hodama manussaya

  • @surajpradeeppradeep9533
    @surajpradeeppradeep95334 жыл бұрын

    අපි හිතපු මිනිස්සු නෙවෙයි මුන් බලන් ගියාම

  • @ruwanikarunarathna3977
    @ruwanikarunarathna39772 ай бұрын

    ලමයි මේකට තමයි කියන්නේ උඩ බලන් කෙල ගහගන්නවා කියන්නේ

  • @sudathjanaka1609
    @sudathjanaka16094 жыл бұрын

    Thaththa kenek wenas vime duke Lelum kiyanne...lelum sadaranai..thaththa kenek metharam asadarane wenne hode neha..mage adahasanam victer rathnayake varadi..lankawe minissu kiyanne victer rathanayake monawa karath kamath nehe..api oyage sindu walate kamathi kiyala..MINISUNE....oneme minihekge hodak "HODAK" vidiyatak , waradak " WARADAK " vidiyatak dakinne igene ganilla..

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12614 жыл бұрын

    අනවශ්‍ය ඕපාදූප හොයා බලන්න එපා මුදල් අවශ්‍ය බව ඇත්ත නමුත් මේ මොනවා ද හරිම හිරිකිතය ඉදිරියට මෙවැනි දේවල් කරන්න එපා

  • @crystal8277
    @crystal82774 жыл бұрын

    Ow , aththa lelum , oya kawadawathma otage birindata, daruwanta sada amaraniya seamiyek wenna, mokada api hamoma marenawane, marunath mathakayan sundara wennai awashya

  • @parambaramsomali9679
    @parambaramsomali96794 жыл бұрын

    OKA MONAWA HELIKARANNADA.......HELUWA VITHARAI ITURU WELA THIYENNA.....AMMA APPA ADUNANNE NETHI EKA....

  • @sanfernando9
    @sanfernando94 жыл бұрын

    වික්ටර් රත්නායක ගැන ඕන දෙයක් කියන්න මොකද අවශ්‍ය නම් ඒවාට ඔහුගේ පැත්තෙන් කරුණු කියන්න ඔහු තාමත් ජිවතුන් අතර ඉන්නවා. නමුත් ජයන්ත ගැන කියන මේ දේවල් වල ඇත්ත නැත්ත ගැන දැනගන්න මේවට උත්තර දෙන්න දැන් ජයන්ත අපි අතර නෑ. ඒ ගැන මීටවඩා හිතන්න තිබුනා.

  • @naturetravels8787
    @naturetravels87874 жыл бұрын

    Apoi therun ganna ba me jiwithe

  • @aselakandewatta7376
    @aselakandewatta73764 жыл бұрын

    ඕනම බූරුවෙක් තේරුම් ගතයුතු කාරනයනං. වික්ට ලොකූ රැවටීමක ඉන්නෙ. කෝටිපති නාකියෙකුට පට්ට බඩුවක් සෙම හැලෙන්න දෙන රොබරියක් ගැන ෆිල්ම්එකක් හදන්න පුලුවන්.

  • @happychannel9344

    @happychannel9344

    4 жыл бұрын

    සේරම කතාව

  • @madhurangawickramasinghe8716

    @madhurangawickramasinghe8716

    4 жыл бұрын

    සෙම හැලෙන්න දෙන රොබරියේ කෙල්ලගේ ජිවිත කතාව ලියන්නේ කවුද දැන් ? ඇත්තටම කෙල්ල කොල්ලා මියෙන තුරාවටම ආදරේ කරානම් කොල්ලට ප්‍රශ්නයක් අසාදාරනයක් වෙන්නේ නෑනේද? කොල්ල බොලදත් නෑනෙ මචන්..අපි බලන් හිටියොත් හොදයි නේද මැදින් ඇඩ්. නොදා..

  • @aselakandewatta7376

    @aselakandewatta7376

    4 жыл бұрын

    @@madhurangawickramasinghe8716 අනේ නෑ මට මේක අදාලම නෑ. නමුත් යතාර්තය මේකයි. කෙල්ලෙක් මෙතන හිටියට කොල්ලෙක් නෑ. සල්ලි තියන ටොමියෙක් ඉන්නෙ. ආදරය කියන සබ්ජට්එකේ ප්‍රදානම කොටස සෙක්ස්. නමුත් වික්ටගෙ සෙක්ස් දත් නැතිදා උක්දඩු ගිනි තපින්නද තමයි කියන්න තියෙන්නෙ. දත් නැති වික්ටගෙ උක්දන්ඩනං වික්ටට ලංඋනේ ආදරේ හෝ සෙක්ස් නිසා නෙවෙයි. සසසසල්ලිනිසා. ඒක අපිට දකින්නත් පුලුවන්වෙයි සමහරවිට නොදකින්නත් පුලුවන් වෙයි. මොකද ගෑනිගෙ පැටිකිරියත් බොහොම හොද එකක්නෙ. වික්ට සංගීතයෙන් පන්ඩිතයෙක් උනාට. මේ සබ්ජට් එකේදි අදබාලයෙක්.

  • @harshirichard6110

    @harshirichard6110

    4 жыл бұрын

    Kiyana aka oya kiuwa ara nakiyage papuwatama wadinna

  • @sandayapriyangani9213

    @sandayapriyangani9213

    4 жыл бұрын

    මොකද මෙි වචනදෙකක් අයිය මැරැනට පස්සෙ තාත්තගෙ පැත්තට කතාකරන්නෙ තව මාෙනවහරි ගන්නද මෙයාඉස්සර තාත්තට බැන්න දැන් ඒපැත්ත

  • @nilminisalecenter2629
    @nilminisalecenter26294 жыл бұрын

    Nodakin munge bashawa athall......victer මහත්මයා akka parana areyas akakda...?

  • @antanetliyanage.7247
    @antanetliyanage.72474 жыл бұрын

    ලෝකයා නොදත් බොහෝ දේ ජයන්ත ගැනත් වික්ටර් රත්නායක දැනගත්තා,අපි පිටින් දකිනදේ වැරදි බව වටහාගතයුතුයි..ලෙලුම් බොක්කෙන්ම විවෘතව කතා කලා...පුද්ගලික ජීවිතේ කෙසේ වෙතත් මගේ තවමත් ප්‍රියතම ගායකයා ඔහුයි...අවසානයට ඉසුරැ දුන්න msg එක මරැ අප්පා,ඉසුරැවත් දවසක ගේන්න..

  • @myfarmlk4165
    @myfarmlk41654 жыл бұрын

    සාමාන්‍ය පවුලේ අවුලක්

  • @kaushikahawitage6914
    @kaushikahawitage69144 жыл бұрын

    මෙයා මේ කියන විදියට වික්ටර් රත්නායක කියන්නෙ සින්හ ලීලාවෙන් හිටපු කෙනෙක් නම් කොහොමද මෙ තරම් ලස්සන නිර්මාන කරේ කොහොමද?

  • @lakinduyahampath

    @lakinduyahampath

    Жыл бұрын

    ඔව් මම නම් දන්නා තරමින් වික්ටර් රත්නායකයන් ඉතාම මෘදු මොලොක් හදවතක් ඇති නිහතමානී පුද්ගලයෙක්. මම පසුගිය 24 වෙනිදා තිබුනු සංඛේත ප්‍රසංගය වෙලාවේදී වික්ටර් රත්නායකයන්ව මුණගැසී කතා කරා. ඔහු මා සමග ඉතා කුළුපගව කතා කරා. මම එතුමාට වැන්ද විට හොදයි පුතා, වෙලාවක අපි මුණගැහෙමු. පුතා හොදට ඉගෙනගන්න කියලා මට ආශිර්වාද කරා.

  • @nimeshajayaweera3409
    @nimeshajayaweera34092 жыл бұрын

    Iwasagena inna malli Dan Mona Karannada oyala ekathu enna❤️❤️

  • @cjfernando82
    @cjfernando824 жыл бұрын

    Mewage dewal apita wenna one mewaye raha terenna. Ehema wenakam kattiya ahanne "ai mewa danne ?" kiyala. Minissu pahalata watena hati, ai ehema wenne kiyana eka dana gena niwaradhi wenna utsaha kala yutui.

  • @SonaliFernndo-pp1lj
    @SonaliFernndo-pp1ljАй бұрын

    Mu patta sakkiliyek jayantha victor rathnayake family eka hada minissu

  • @renukasilva4474
    @renukasilva44744 жыл бұрын

    Niyamai... Malli... Ohoma thamai inna ooni...dan thamai mole paadune... 👍

  • @udayaniamarakoon8223
    @udayaniamarakoon82237 ай бұрын

    Presenter nisa video eka balanna appiriyai. Presenter, Rajapaksha pawulata apahaasa karana vidiya kalakirenawa.

  • @jayanthiranasinghe8055
    @jayanthiranasinghe80554 жыл бұрын

    තාත්ත මැරුනත් යන්නෙ නෑ කිව්වට අන්න දැන් ඔබත් ආදරය කරන මමත් ආදරය කරන වික්ටර් රත්නායක මහා ගායකයට සනීප නැහැ කියල post දානවා

  • @senadhipathijanith634
    @senadhipathijanith6344 жыл бұрын

    සුදත්ත අයියේ මම හිතනවා මේක ඔයාගේ channel එකට නොගැලපෙන ඕපදූප කතා කිරීමක් ලෙලුම් සහා ජයන්තත් ඒ වගේම වික්ටර් රත්නායක මහතාගේ අපිට ගත යුත්තේ කලාව සහ සංගීතය ගැන ඇති අපිරිමිත දැනුමයි සංගීතයෙන් මොවුන් දක්ශයෝ පෞද්ගලික ජීවිතය ඔවුන්ගේ අයිතියක් බව මගේ හැගීම සුදත්ත අයියේ උබට පට්ට ආස නිසා මේක කිව්වේ මේවගේ Gossip ඔයාගේ පෞර්ෂයට නොගැලපෙනවා අයියේ.

  • @damiprasa5290
    @damiprasa52904 жыл бұрын

    එක ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් බං .....🙈🙈🙈 හැම දේකම දෙපැත්තක් තියෙනවා ......🙄 අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන එක පැත්තකින් පමණක් බලලා තීරණය කරන්න .....👍

  • @anusha4879
    @anusha48794 жыл бұрын

    අපිට හිටපු තාත්තා ලා එක්ක බලද්දී ඔයාලට හිටියේ දෙවියෙක්. හැම කෙනෙක්ගෙම ජිවිත වල මොනවා හරි දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා ලැබුණු දේ ගැන සතුටු වෙන්න. මේ ජිවිතේ අංගසම්පූර්ණ මිනිස්සු නැහැ. අවසානයේ සිදුවුණේ වරදක් බව නම් තේරෙනවා. ඒකට වගකිව යුත්තේ කවුද කියලා අපි කිසි වෙකුටත් හරියටම කියන්න බැහැ. ගැහැණිය ක් විදියට ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ බැදීම් ඇති කර ගැනීමේදී යම් යම් රීති මාලාවක් තිබෙනවා. ඇය මට අනුව නම් එම රීති මාලාව බිඳ දමා නොගැලපෙන සම්බන්ධතාවයක් ඇතිකරගැනීමේ වැරදිකාරියක් ලෙස මාද දකිමි.

  • @thusharasampath4517

    @thusharasampath4517

    4 жыл бұрын

    Eka etta sudu...

  • @rohiniowithigala6921

    @rohiniowithigala6921

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @venmuruddeniyesujathathero5646
    @venmuruddeniyesujathathero56464 жыл бұрын

    aththa prashnaya thamange wanathuru pilithura dharshanikai

  • @samansuranga8677

    @samansuranga8677

    4 жыл бұрын

    ven sujatha හාමුදුරුවෝ prashnaya thamange nowanathuru pilithura darshanikai..

  • @ritasrilanka7802
    @ritasrilanka78024 жыл бұрын

    මූ......අද තාත්ත ගැන කියන කතාව කොහොමද දැනට වසර දෙකකට විතර කලින් කතාකලේ කොහොමද........ .

  • @ramaninalika6266

    @ramaninalika6266

    4 жыл бұрын

    අනෙ ද කියන්නේ

  • @andrewnick7249

    @andrewnick7249

    4 жыл бұрын

    සිරාවට අයියා එක්ක එකතු වෙලා හොදට මඩ ගහලා දැන් අයියා මැරුනට පස්සේ මූ සුදන වෙන්න හදනව නොදකින්

  • @sandhyakumari4509

    @sandhyakumari4509

    4 жыл бұрын

    Munge diwa deke katha walin therenne wikter rathnayaka nikamm nirdoshi wela.uda balagena kelagahagena den okkoma hodai

  • @senithmalabage7789

    @senithmalabage7789

    4 жыл бұрын

    Ehema thama bn uge thaththa uta thawath na kiyala danunama ena tharahata dukata thama bn ehema kiyanna aththe eeka api hamotama podu deyak thama bn... api hamoma minissu

  • @shanti9992
    @shanti99924 жыл бұрын

    👍👍👍👍👍

  • @shiromigunathilaka8462
    @shiromigunathilaka84624 жыл бұрын

    අනේ මන්දා කෙනෙක් ගේ පුද්ගලික ජිව්තේ හාර හාර එලියට දාල පොරවල් වෙන්න හදන එක නම් හරි නැ කියල හිතෙනවා ..ලෙලුම් උනත් හිත යටින් දුක්වෙනවා ඇති ...

  • @gayanpathirana1272
    @gayanpathirana12724 жыл бұрын

    Sudda Oyage meeta wada hoda lassana wada thibuna .. Lelum ayya porak karanna ona ohoma nemey. oyata penunda danne na eyata hoda gatak thiyenewa ekata meka use karanne nathiwa rate podu gataluwak aran direct wimarashanaya karala hoda wadak karanna .. mna dennam iDEAs

  • @abubaker2847
    @abubaker28474 жыл бұрын

    Woow super Mr Sudantha.good luck

  • @rashithara5743
    @rashithara57434 жыл бұрын

    ඔනාම තාත්තා කෙනෙක් 100%ක් හරි ත් නැ වැරදිත් නැ එක අපෙ පවුල් එක්ක ගත්තත් එච්ච්‍ර්‍ය්

  • @wasanthawimalaweera876

    @wasanthawimalaweera876

    4 жыл бұрын

    Oyage tatta victor wage une uth

  • @thashika80
    @thashika804 жыл бұрын

    We still respect Sri Lankan Legend Victory Rathnayake. No matter who tried to talk bad about him or his life. Also, we respect his families, including elder children. Victor Rathnayake is a national treasure. Unfortunately, he was born in Sri Lanka if he was born in India or USA, history would have been changed. I dislike this video because of the presenter, but not because of Victor Ratnayake. He is most renounced legend who sang Buddhist songs. He is our "Sinhala" voice.

  • @nalakasanjeewa8012

    @nalakasanjeewa8012

    Жыл бұрын

    Lĺlllĺlĺllllllplllllllpp

Келесі