අලිමංකඩ රැකගන්නට මහමුහුදෙන් පැමිණ දියත්කළ වික්‍රමය | Operation Balavegaya 1991 (සජීවී දසුන් සමඟින්)

අලිමංකඩ රැකගන්නට මහමුහුදෙන් පැමිණ දියත්කළ වික්‍රමය | Operation Balavegaya 1991 (සජීවී දසුන් සමඟින්)
ත්‍රස්තවාදීන් විසින් 1991දී අලිමංකඩ කඳවුර වටකර යටත් කරගන්නට බරපතල ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ සහායක සේනා එනතුරු කඳවුර රැකගන්නට මේජර් සනත් කරුණාරත්න ප්‍රමුඛ 6වැනි සිංහ බළඇණියේ සෙබළුන්ට හැකිවුණා. ලංකා හමුදා ඉතිහාසයේ සිදුකරන ලද දැවැන්තම සමුදුරු ක්‍රියාන්විතය වූ බලවේගය මෙහෙයුමෙන් 10,000ක දැවැන්ත බලසේනා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා මඟින් වෙත්තලයිකර්නි වෙරළට ගොඩබැස්සුවා. දෙසතියකට වඩා වැඩි කාලයක් කරන ලද දරුණු සටන් වලින් අනතුරුව අලිමංකඩ කඳවුර වටකොට සිටි ත්‍රස්තවාදීන් පළවා හැර කඳවුර ආරක්ෂා කරගන්නට අප හමුදාවන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයට හැකිවුණා.
මේ එම අද්විතීය ජයග්‍රහණයේ මෙතෙක් නොපළ කතාවයි.
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-

Пікірлер: 113

  • @seevaliwanigasekera2291
    @seevaliwanigasekera22912 жыл бұрын

    Your video clip and comments were very comprehensive and true except in one occasion. Landing at Vettalikerny was done by 3SLI Regiment under Lt Col Gamini Jayasundara and 3rd Bn Gajaba Battalion under Lt Col Seevali Wanigasekara. Whole Operation was planned and led by then Brigadier Kobbakaduwa and Brigadier Vijaya Wimalarathna.

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    Dear sir, thank you very much for the comment and recognition. It's an honour to have a comment from a veteran like you. We are truly blessed upon your presence to our channel. Salute to your bravery and great service rendered for the motherland.

  • @ranminijayasooriya4816

    @ranminijayasooriya4816

    Жыл бұрын

    Yes. Correct.

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    Жыл бұрын

    Thank you for your service sir ❤ long live…!

  • @FgjjxxcGvvvbbbn-th5ug

    @FgjjxxcGvvvbbbn-th5ug

    10 ай бұрын

    Zzz

  • @andyprem

    @andyprem

    10 ай бұрын

    Respect. for your bravery and service

  • @sudathvideo2308
    @sudathvideo23082 жыл бұрын

    ආඩම්බරයි මමත් සෙබලෙක් හින්දා අපිට ගරු සැලකිලි නැතිවුනාට කමක්නැ අපි දිනාදුන් දේශය මුදලට විකුනන්නේ නැත්තම් එක තමයි රණවිරුවෙකුට කරන ලොකුම ගෞරවය.රණවිරුවන් හිටියද කියලත් අමතක අයට මේ video එක ඇත්තටම වටිනවා ආදරෙයි හැමදාමත් මගේ මව්බිමට

  • @maduwanthaprabash3698

    @maduwanthaprabash3698

    2 жыл бұрын

    ❤️

  • @sandarupathirana2116

    @sandarupathirana2116

    2 жыл бұрын

    හැමදාමත් ඔබලාට ගරු කරන පිරිසක් තාම මේ රටේ ඉන්නවා ❤💯

  • @iamnimdisa

    @iamnimdisa

    Жыл бұрын

    ජය වේවා!!

  • @kesaranalin9753

    @kesaranalin9753

    11 ай бұрын

    ❤️

  • @piyalchandrasiri848

    @piyalchandrasiri848

    10 ай бұрын

    ,එහෙනම් මාලිමාවට එකතුවෙලා මේ හොර දේශපාලන හැතිකරය පන්නමු මාලිමාව රජයක් පිහිට⁣වමු,,ජයවේවා

  • @dilusha6172
    @dilusha6172 Жыл бұрын

    මමත් ගිහින් තියෙනවා මේ ස්ථානයට... අපේ හදවත්වල සදා අමරණීය වෙන්න ඕන වීරයෝ තමයි මේ... හසලක ගාමිණි විරුව ඔබට නිවන් සුව ලැබේවා💐🙏💐

  • @sandunigunasekara8974
    @sandunigunasekara89742 жыл бұрын

    දිවි පිදූ සියලු දෙනාටම උපහාර වේවා.වීර හසලක ගාමිණී මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු සියලු දෙනාට උපහාර වේවා.මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ උතුම් ගතිගුණ,රණකාමීත්වය දන්නෝ දනිති.මගේ වීරයා එතුමා සදා අමරණීයයි.❤️🔥

  • @donjoe5940
    @donjoe59402 жыл бұрын

    හසලක ගාමිණීගේ පිළිරුවක් ශ්‍රී ජයවර්ධනපුරත් තියන්න ඕනා.

  • @lakshmichandrawijesinghe6893

    @lakshmichandrawijesinghe6893

    2 жыл бұрын

    Hasalaka gaminie is a brave soldger

  • @iamnimdisa

    @iamnimdisa

    Жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @senarathipalogama8987
    @senarathipalogama89872 жыл бұрын

    රට වෙනුවෙන් දිව්දුන් සොහොයුරු නේ..අමාමහා නිවන්ම ලැබේවා ...🙏🙏🙏👌👌👌🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹

  • @MaheshNawaratne
    @MaheshNawaratne Жыл бұрын

    රණවිරුවනි...අප ඔබට සදා ණයගැතිය ❤️❤️🙏💐

  • @roosranjani2154
    @roosranjani215410 ай бұрын

    හසලක ගාමිනි රන් විරැවානනි සැබැම සිංහලයා🙏❤❤❤❤

  • @chalithasaminda5369
    @chalithasaminda53692 жыл бұрын

    අපේ රණවිරුවන් ❤️🇱🇰💪

  • @sumudusanjaya6609
    @sumudusanjaya66092 жыл бұрын

    මේ වගේ මතක් කරනවා ඇති මචං ඉන්ඩියන් කාරයෝ ඉන්ඩියන් අර්මි එකේ පකිස්තාන බොඩර් වල ගහපු වාට ෆිල්ම් හද නවා අපෙ කොල්ලො කරපුවාට ගරහන කලකන්නි ඉන්නෙ මේ රටේ

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v3 ай бұрын

    මගේ තාත්තත් බලවේගය මෙහෙයුමට සම්බන්ධ වුණා. ඔහු හිටපු යුද හමුදා පොලිස් හේවා සාමාජිකයෙක්! 👍😎🇱🇰🎖️

  • @chalana11
    @chalana112 жыл бұрын

    විරැවන් සදා අමරණියයි😍❤

  • @asidisi4147
    @asidisi41472 жыл бұрын

    හොඳ වැඩක් අයියෙ... වැළලෙන අතීතය නැවත මතක් කරනවට. අවීඩියෝ තව ටිකක් දිග වෙනවනම් තවත් හොඳයි...

  • @prasanaprasana5754
    @prasanaprasana57542 жыл бұрын

    බලනවනම් ඔන්න පිල්ම්.පිටරට පඩසෝ වගේද අපේ වැඩ .

  • @anuruddhachamika5918
    @anuruddhachamika59182 жыл бұрын

    ස්තූතියි🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරණයි ඔබට

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 Жыл бұрын

    අසමසමයි 👊👊👊 වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සිංහ පවුලේ යකෙක් ☠️☠️☠️🦁🦁🦁 අජරාමර අමාමහා නිවන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏 මතු උපදින හැම ආත්මේකම මේ දරණි තලයේම උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @PraDeeYa_
    @PraDeeYa_2 жыл бұрын

    ඇග කිලිපොලාර් යනවා මෙිවා දකිද්දී 🖤🇱🇰...ජයවේවා අපේ විරයන්ට

  • @nilanthikamanike1186
    @nilanthikamanike11862 жыл бұрын

    අපේ රණවිරුවෝ හැමෝටම බුදුසරණයි ❤️

  • @bebikade4108
    @bebikade41082 жыл бұрын

    වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුතියි ඔබට....ආසාවෙන් බලන්නේ දුර්ලභ වීඩියෝ දර්ශන අඩන්ගුයි..

  • @chandimalm
    @chandimalm2 жыл бұрын

    Well done! Proud of the Tri forces

  • @virajsuranga1005
    @virajsuranga10052 жыл бұрын

    Hasalaka hero you're great man I love you

  • @Mrattanayake
    @Mrattanayake5 ай бұрын

    සදා සමරමු සොහොයුරෝ.

  • @iresheranda1234
    @iresheranda1234 Жыл бұрын

    ගුල් ඩොසරය ඉස්සර බලන්න දුන්නා දැන් එක තින්නෙ කොහෙද බලන්න පුලුවන් ද

  • @sadeekaseneviratne7037
    @sadeekaseneviratne70372 жыл бұрын

    Respect our heroes ♥♥♥♥

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 Жыл бұрын

    🙏🙏🙏

  • @piushanpatabandige5730
    @piushanpatabandige57302 жыл бұрын

    Divipidu siyaluma ranaviruwanta upahara wewa

  • @sumerowe13
    @sumerowe132 жыл бұрын

    එතකොට මේ operation එක කලේ SLSR එකයි GR එකයි විතරද? ගැමුණු රෙජිමේන්තුව බලාගෙන හිටියද? මේකෙ තියන විස්තර 10% operation ගැන තියෙන්නෙ . මේවගේ video එකක් කරනකොට මීට වඩා කරුණු හොයාගෙන වගකීමකින් කරන එක තමයි හොද. උඩින් පල්ලෙන් විස්තර හොයාගෙන ඉදිරිපත් කරන එකෙන් වෙන්නෙ අනික් අයට ලොකු අසාධාරණයක් . මම ගැමුණු රෙජිමේන්තුව එක්ක ඔය operation එකට සහභාගි උන කෙනෙක්. ලංකාවෙ පළමුවෙන්ම කරපු ලොකුම operation එක. ගාමිණීගෙ ඔය සිද්ධිය වෙනකොට අපි හිටියෙ අයියකච්චි පැත්තට වෙන්න. උත්සාහට හොදයි.තව විස්තර හරියට හොයාගෙන මේ වීඩියෝ එකේ දිගුවක් කරන්න. ස්තූතියි.

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    ඔබතුමා සතු තොරතුරු අපට ලබාදෙන්නට හැකි නම් ස්තූතිවන්ත වෙමු

  • @nuwankumara5567
    @nuwankumara55672 ай бұрын

    Ape game veeraya ❤❤❤❤

  • @debehapuwadebehapuwa3254
    @debehapuwadebehapuwa32542 жыл бұрын

    Supiri

  • @krishnagayashan1907
    @krishnagayashan190711 ай бұрын

    👌

  • @srinathsenavirathna7342
    @srinathsenavirathna73422 жыл бұрын

    Patta

  • @chamodsasanka9912
    @chamodsasanka99122 жыл бұрын

    Heros♥

  • @harisdharmasiri2819
    @harisdharmasiri28192 жыл бұрын

    Respect

  • @chanakabandara2358
    @chanakabandara23582 жыл бұрын

    වීර කතාවක්

  • @anjananirodha7238
    @anjananirodha72382 жыл бұрын

    ♥️

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 Жыл бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @samidinimnadi4520
    @samidinimnadi4520 Жыл бұрын

    ❤❤❤❤❤

  • @apsjkmods5475
    @apsjkmods54752 жыл бұрын

    අඩේ මේවගේ වීඩියෝ වලටත් unlike දාලා තීන්නෙ ඇයි බන්.😲

  • @chanuvlogs4167

    @chanuvlogs4167

    2 жыл бұрын

    කොටි බන්

  • @migoyt5682

    @migoyt5682

    Жыл бұрын

    @@chanuvlogs4167 sirwtma ou

  • @maheshamaraweera3486
    @maheshamaraweera348618 күн бұрын

    Largest Amphibians landing in Sri Lankan Military history, sadly no campaign medal was warded for the Operation Balavegaya.

  • @gamingsanu6617
    @gamingsanu66172 жыл бұрын

    ❤❤❤❤

  • @thebooklover6635
    @thebooklover66352 жыл бұрын

    kamal gunarathne sirwa dekka set eka ko

  • @thommadurakusum1647
    @thommadurakusum1647 Жыл бұрын

    මමත් 6සිංහ මගේ beji යෙක් තමය් ගාමිනි කුලරත්න

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w10 ай бұрын

    ❤🎉

  • @sandunigunasekara8974
    @sandunigunasekara89742 жыл бұрын

    balavegaya operation eke original video clips balanna pulywan link denna puluwanda

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    වීඩියෝවට ඇතුළත් කර ඇත්තේ, බලවේගය මෙහෙයුමේ සැබෑම වීඩියෝමයි.

  • @sandunigunasekara8974

    @sandunigunasekara8974

    2 жыл бұрын

    @@insight-nenasa මට දැනගන්න අවශ්‍ය බලවේගය මෙහෙයුමේ සම්පූර්ණ වීඩියෝ දර්ශන නැරඹිය හැකි ක්‍රමයක් ගැන.ඔබට මාව ඒ ගැන දැනුවත් කරන්න හැකි නම් ස්තුතිවන්ත වෙනවා.

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    Жыл бұрын

    @@sandunigunasekara8974 LTTE record karapu ewa thiyenawa

  • @sooryamadurange2884
    @sooryamadurange28842 жыл бұрын

    මේ මෙහෙයමුට කමාන්ඩෝස් ලයි sf ලයි සහභාගි වුනේ නැත්තේ ඇයි 🤔🤔🤔

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya8782 жыл бұрын

    බලවේගය මෙහෙයුමට විශේෂ සේවා බලකාය (SF) එකතු වුනා ද?

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    විස්තර නැහැ

  • @devinpaka321
    @devinpaka3212 жыл бұрын

    5 weni wijayaba eka ekala Kala mehumak sadahan karanna

  • @isusriyarathna8318
    @isusriyarathna83182 жыл бұрын

    Me video kohenda

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    අපේම එකක්

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya8782 жыл бұрын

    දැන් අලිමංකඩ හමුදා කඳවුරුක් තියෙනවාද?

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    තියෙනව කුඩා ප්‍රමාණයේ එකක්

  • @samanthabandara305
    @samanthabandara3052 жыл бұрын

    Labunu nedahasa rese SA bukate wedenna apa kuhubuwakuta wata waradaka karanna

  • @N_A_5_T_I
    @N_A_5_T_I Жыл бұрын

    කෝටි ගණනක් වටිනා ගුවන් යානා නෙමෙයි කෝටි ගණනින් කොමිස් ගැසූ ගුවන් යානා ලෙස නිවැරදි යුතුය 😅

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx2 ай бұрын

    දැන් කාලෙ tik tok පොන්නයො වගේද එ් කාලෙ සිංහයො

  • @dinukamadhushanka8960
    @dinukamadhushanka8960 Жыл бұрын

    මේකෙන් පස්සෙ අලිමංකඩ 2009 වෙනකන් ආමී කොන්ට්‍රෝල් එකේද තිබ්බේ

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    නෑ. 2000 අප්‍රේල් ඉඳල 2009 ජනවාරි වෙනකල් කොටි අතේ තිබුණෙ

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda42402 жыл бұрын

    sath jaya meheuma gana thorathuru danna 1997

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    අනිවාර්‍යයෙන්ම. දැන් අප සිටින්නේ 1991 වසර පසුකරමින්. නුදුරේදිම ඔබේ ඉල්ලීම ඉටුකරන්නම්. ස්තුතියි ප්‍රතිචාරයට.

  • @thuhinalourdes

    @thuhinalourdes

    2 жыл бұрын

    @@insight-nenasa මට කියනවද මුලින්ම බලන්න ඕනි වීඩියෝ එක මොකද්ද කියලා, මම හිතන්නේ ප්‍රභාගේ මුල්ම මෙහෙයුම නේද? කලු ජූලිය වීඩියෝ එකද?

  • @siloonfighter3004
    @siloonfighter300411 ай бұрын

    Menna Werayo Nsmutha Modabimana Ma Namin karanna Modayek Ennwa

  • @nelukachandranath7183
    @nelukachandranath71832 жыл бұрын

    හසලක ගාමිණී විරුව මැරුනෙ ඩෝසරේ පුපුරල නෙවෙයි.වෙඩි හුවමාරුවෙදී අපේ අය අතින්ම අත්වැරදීමෙන් වෙඩි වැදීමෙන්.

  • @achinthalakmal9898

    @achinthalakmal9898

    2 жыл бұрын

    ඔව්

  • @samudrikamaduwanthi7911
    @samudrikamaduwanthi7911 Жыл бұрын

    අවුරුදු තිහක් යුද්ධය ඇදිලා වට්නා ජීව්තෙ වගේම රටේ සල්ලිත් ව්ශාල මුදලක් ව්නාශ උනා..අවුරුදු තිහක් රජ කරේ රණවිරුවන්ගෙ දුර්වලකම නිසා නෙමෙයි රජයෙ ක්‍රියාකලාපය නිසා

  • @podii2625
    @podii262510 ай бұрын

    9:01 9:01

  • @nohalbandara4731
    @nohalbandara473111 ай бұрын

    DIVIHIMIYEN RATA BEERAGATH VIRUVANI OBA SADA AMARANIYAI

  • @user-hx6be8uy2u
    @user-hx6be8uy2uАй бұрын

    Make tikak boruth kiyanawa makata sf unit tribunal athakota rdf mama s /33848 cpl dissanayake

  • @SarathVijitha-tk1ct
    @SarathVijitha-tk1ct11 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪😘😘😘😙😙😙😙😚😚😚😚😘😘😘

  • @bandaralagehemalatha9621
    @bandaralagehemalatha96212 жыл бұрын

    Miya giya siyallatana maw dima deruvata pin

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    අපි ඔබට සදා නය ගැතීයි විරුවනි !

  • @romanojansz9642
    @romanojansz96422 жыл бұрын

    German made movosa war vahecal LTT soldiers had war in 1992 killed Sri Lanka army soldiers 13

  • @susajeegamini3803
    @susajeegamini38032 жыл бұрын

    Aththa oba karunu hariyata kiuwa ME kriyanwithaya gen kobbekaduwa Kal damma gen wimalarathne a awasthawe ohu ge thani theeranayata Giya ama nisa alimankada BERUNA

  • @335-wvxz44
    @335-wvxz445 ай бұрын

    Muwa meruwe sl army eken aththa danne kipa denayi😢😢😢😢

  • @insight-nenasa

    @insight-nenasa

    5 ай бұрын

    ඔබ බලාගෙන හිටියද?

  • @335-wvxz44

    @335-wvxz44

    5 ай бұрын

    @@insight-nenasa ai aththa thiththai neda ..... Danna un dnnw ubl Boru show pennuwt 🙂 u RPG ek ghl duwgena Eddie ape ewun tera kiyl hithala tibbe ... Tibbe pakirla nisa un gana eliyat Danne na 🙂

  • @insight-nenasa

    @insight-nenasa

    5 ай бұрын

    @@335-wvxz44 ඇත්ත කියන මිනිස්සුන්ට ඇත්ත තිත්ත නෑ. දැක්කද ඇහුවම ඒක කියන්නැතුව වෙන බයිල ගහල වැඩක් නෑ. අපි ඔය සිදුවීම ගැන ඇසිය යුතුම කෙනාගෙන් අහල දැනගෙන තියෙන්නෙ.

  • @335-wvxz44

    @335-wvxz44

    5 ай бұрын

    @@insight-nenasa hari BM ela ehema hithamu nttm mada parane army ekt 🙂👍

  • @KumaraKuma-bv7el
    @KumaraKuma-bv7el Жыл бұрын

    Oba kiyana de weradi

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    නිවැරදි තොරතුරු දෙන්න පුළුවන්ද ඔබ තුමාට

  • @KumaraKuma-bv7el

    @KumaraKuma-bv7el

    Жыл бұрын

    @@insight-nenasa puluwan

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    @@KumaraKuma-bv7el 0718285894 අමතන්න

  • @hemalatharanawaka5908
    @hemalatharanawaka59089 ай бұрын

    PREMAĎASÀYA THAMAÝI KÒÞÌ LAWWA GÈNÀŔAĹ KÒBBEKÀDÙWA ÀTHULU WIJAYA WIMALARATHNA ATHLĹÙ PÌRÌSA MÀŔEWWÈ

  • @podii2625
    @podii262510 ай бұрын

    මෙ ඉන්නෙ අපෙ කොල්ලො ගොඩක

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag23132 жыл бұрын

    ලලිත් බුද්ධදාසට දිට්ඨධම්ම වේදනීය කර්මය පලදුන්න.වලස්මුල්ලෙ කදවුරේ දරුණු විදියට මිනීමරපු කෙනෙක් .

  • @bailydamro1691

    @bailydamro1691

    2 жыл бұрын

    You are wrong my friend. He is not the person who killed people in Walasmulla camp. He is a brave soldier who worked in North and East not in Wallsmulla.

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Жыл бұрын

    🙏🙏🙏

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w4 ай бұрын

Келесі