No video

එයා මොට්ටු තියපු හැටි|On The Way To Trincomalee-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

#sangeethvlogs #sangeethsatharasinghe #Dinithiwalgamage #devnakaporage #hashiniwedanda

Пікірлер: 733

  • @user-vp4js3ds6m
    @user-vp4js3ds6m Жыл бұрын

    සංගීත් මල්ලි ඔයාගේ හිනාව හරිම පින් පාටයි. ඔයා වගේ දරුවෙක් ලබන්න ඔයාගේ දෙමව්පියන් ගොඩාක් පින් කරලා තියෙනවා. අනාගතයේ ඔයාගේ නෝනටයි දරුවන්ටයි ඔයා හොද සැමියෙක් වගේම හොද පියෙක් වෙයි. ඔය හැමෝටම ජේසූ පිහිටයි !

  • @damithanurudda195

    @damithanurudda195

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @dilminayanathara5585
    @dilminayanathara5585 Жыл бұрын

    දැන් නම් පුතේ පිස්සුවක් වෙලා..සංගීත් vlogs 😁♥️

  • @shiromipriyadarshani2681

    @shiromipriyadarshani2681

    Жыл бұрын

    Ou ane

  • @Anuwa242

    @Anuwa242

    Жыл бұрын

    Sirawata wara aiya innakota thawath athal denawa ❤️❤️❤️

  • @btsarmygirl565

    @btsarmygirl565

    Жыл бұрын

    Ane ow appa dan nm video ekak upload karanakan balan inne 😊😊😊

  • @ayeshakumari2825

    @ayeshakumari2825

    Жыл бұрын

    Math...

  • @dilinipriyadarshani1114

    @dilinipriyadarshani1114

    Жыл бұрын

    Aniwaren meka beluwe ne kiynne kewenwage.vedio ekak danakal bln enne

  • @ishu9590
    @ishu9590 Жыл бұрын

    පාඩම් කරලා කරලා ඇදට එන්නේ අක්කලා අයියලගේ වැඩ බලන්න මාර ආසයි.. ❤ ආදරෙයි ඔයාලට දිනී අක්කිගෙ History knowledge එක අගය කරනවා.. දැනුම බුද්ධිය මනුස්සකම හැමදේම තියෙන ලස්සන චරිතයක් දිනී අක්කී ❤

  • @kamneag9404
    @kamneag9404 Жыл бұрын

    දිනිති ඔයා මරු දුවෙ පිනට දහමට හරි ඒකතුයි සංගිත් පුතා බුදු සරනයි සතුටින් ඉන්න ජයවේවා ආදරේයි දෙන්නටම

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 Жыл бұрын

    වරා අයියා තමයි අප්පා මරු 😂❤️

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 Жыл бұрын

    ඔයාලා එක්ක අපිත් ට්‍රිප් එක ගියා වගේ දැනුනා .දිනී අක්කිගේ ඇත්ත ප්‍රතිරූපෙ අපි වගේමයි.සමහර කුහක මිනිස්සු නිසා එයාගේ කැරියර් එක විනාස කරා.ඒකයි උනේ.ඒත් එයාට තියෙන්නේ ලස්සනම ලස්සන හොදම හොද හදවතක්.ඒ කාලේ ඉදන්ම මගේ ආසම නිළියක්

  • @Anoud

    @Anoud

    Жыл бұрын

    අන්න ඒ නිසා තමයි දිනීට සංගීත් පුතා , වරා පුතා වගේ හොද අය එක්ක ඉන්න ලැබුනේ. සංගීත් පුතා දිනීව ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න.

  • @hansiahinsa9301
    @hansiahinsa9301 Жыл бұрын

    කවදාවත් ගිහින් නැති තැන් , කවදාවත් යන්නත් බැරි වෙයි කියලා හිතෙන තැන් වලට ඔයාලා යද්දි ආසාවෙන් බලන් ඉන්නවා.අපිත් ගියා වගේ දැනෙන තරමට අව්‍යාජයි.කට්ටියම සතුටින් ඉන්න පරිස්සමෙන් ❤️❤️❤️

  • @anyaperera2867
    @anyaperera2867 Жыл бұрын

    Dinithi අක්කා ලස්සනට වැදගත් විදියට අදිනවා..

  • @nimminathasha6983
    @nimminathasha698311 ай бұрын

    සන්ගීත් aiyh ,දිනී akka sweet couple ❤

  • @ashmisamarasingha952
    @ashmisamarasingha952 Жыл бұрын

    ඒ දෙන්නා ශෝක් අනේ මැචින් 😍 දිනී ශෝක් කියුට් 🥺 සංගීත් අයියට මැච් වෙන හොදම කෙනා 😍

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 Жыл бұрын

    මන් කවදාවත් ගිහින් නැති දැකලාත් නැති තැන් පෙන්නන කොට ගොඩක් පින් අයියේ මෙ දෙවාල් වලට අය්යේ හැමදාම දවසින් දවස මොනවහරි විඩියෝ එකක් ගෙන්න අද දවසෙම හිටියේ මුඩ්ඩෙක අවුලෙන් 😖 එත් මෙ විඩියෝ එක බැලුවා ම මර සතුටක් අවා වරා අයියා ඉන්න හින්දා හිනා වෙවි බලන්න පුලුවන් 👀 ❤️🥰🥰

  • @tharinduferndo8974
    @tharinduferndo8974 Жыл бұрын

    Traveling කරන video නම් ගොඩක් ආසාවෙන් බලනවා ...අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ වරා අයියා වගෙ ආතල් දෙන චරිතයක් ඉන්නම ඕනෙ❤

  • @ruvinisenanayaka770
    @ruvinisenanayaka770 Жыл бұрын

    මවාගත්ත ලොකුකම් නැතුව මිනිස්සු එක්කත් හොදට කතා කරනවා , හිතට ඇල්ලුවා ❤

  • @thiya1979
    @thiya1979 Жыл бұрын

    අයියා දැන් නම් ඔයාගෙ vlogs මරු අනේ...😍 travel with wife පරාදයි නෙ යකො මේවට 😂❤ ආ අයීයා අනේ අම්ම එක්ක කෑමක් හදන එකකුත් ඉක්මනට ඕනෙ 😒

  • @kumudusadamali9546
    @kumudusadamali9546 Жыл бұрын

    දාපු ගමන්ම බැලුවා 🤩

  • @shanuka2954

    @shanuka2954

    Жыл бұрын

    ස්කිප්ද කරෙ 😁

  • @danushikahasangani6347
    @danushikahasangani6347 Жыл бұрын

    කවුද අනේ ඒ වරා අයියා එයා නම් සුපිරි චරිතේ දැක්කත් හිනා යනවා.ශෝක් ඔයාල ..😍😍

  • @gihangarandeepani3735
    @gihangarandeepani3735 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි පරිස්සමින් යන්න බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම ඔයාලා.............🥰

  • @chanu2176
    @chanu2176 Жыл бұрын

    ඔයාලානම් පුදුම පින්වන්තයි හැමදාම ජොලියේ රට වටෙ ඇවිදිනවා 💕🥲🥺 අපිටත් එහෙම පුලුවන් උනානම් 🥺හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

  • @itsme-os6tu
    @itsme-os6tu Жыл бұрын

    Dini akki is alot of knowledge. She's such an adorable character❤ luv u all cuties✨♥️

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Жыл бұрын

    ඔයාගෙ ඉස්සර වීඩියෝ වගෙ නොවෙ දැන් වීඩියෝ එකක් දාන කම් බලන් ඉන්නෙ හිණා වෙන්න ම. සියලුම දෙනාට ආදරෙයි ජේසු පිහිටයි ❤️

  • @dorinbanes8167
    @dorinbanes8167 Жыл бұрын

    Anee Sangeeth oyalata godaak thxx ,ae batticaloa pennuwata .trinco koneswaram nam dakela tiynawa.arabike jurnior ekanam aadarehitenawa. Lassanai dennama.❤❤❤❤👍👍

  • @nuwanthijayarathna8049
    @nuwanthijayarathna8049 Жыл бұрын

    වරා අයියනං පිස්සුවක් අප්පාහ්...😍😍😍 වරා අයිය ඉන්නවා කියන්නෙ මරු අනේ.

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 Жыл бұрын

    අද තමයි sangeeth vlogs කියන්නෙ නැතිව පටන් ගත්ත එකම දවස😃

  • @cutebby4681
    @cutebby4681 Жыл бұрын

    රිලවාට දෙන ආතල් වරා අයියා අම්මෝ 😂😍😍😍❤️

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Жыл бұрын

    Dini Akki And Sangeeth Aiya God bless you all wara Aiyat niyami ❤️❤️😘

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 Жыл бұрын

    හරිම ආදරනීය කෙනෙක් සංගීත්. දිනී හරිම ශෝක්.උගත්, පොලොවෙ පය ගහල ඉන්න ...කෙනෙක්. වරා...හශිනි...දේව්...අදරෙයි ඔයලා හෙමෝටම..මන් ඩුබායි සිට ඔයාගෙ වීඩියෝ එකක් දානකම් ඉන්දල බලන්නවා.love you guys ❤❤❤❤❤ take care all

  • @shanujashehani5953
    @shanujashehani5953 Жыл бұрын

    ලංකාවේ ගොඩක් සුන්දරත්වය පිරිනු ස්ථාන බලන්න ගොඩක් අය ආසයි .ඒත් ගොඩක් අයට දන් ඒ දේවල් හිනයක් වෙලා .ඒත් අයියා ව්ලොග්ස් හරහා ඔයා ඒ දේවල් බෙදා ගන්න නිසා ගොඩක් දෙනෙක් දකිනවා .සංගීත් ව්ලොග්ස් වලට ගොඩක් ස්තුතියි .🙏🙏ඒ වගේම තමා වරා අයියාගෙ කතා ,දීනි අක්කිගෙ ව්ස්තර කිරිම්,හශිගෙ සිගින් අපි නම් හරිම ආදරෙයි ඔයාලට .අපේ මුහුණට හිනාවක් ගෙනවා මේ ව්ලොග්ස් වලින් .සතුට්න් ඉන්න .තෙරුවන් සරනයි .💖✨️💜️✨️💛✨️😘✨️😘✨️😘✨️👊

  • @Perera.123
    @Perera.123 Жыл бұрын

    වරා අයියා වගේ ආතල් දෙන කෙනක් ඉන්න එක වටිනවා නේ අයියේ මරු අනේ ඔයාලා පරිස්සමට යන්න ඕනේ හොදෙ හැම තැනම❤😍🇱🇰

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 Жыл бұрын

    හෂිනි හොඩක් ලස්සන වෙලා.❤️❤️😊 හැමදාම සතුටින් ඉන්න හැමෝම

  • @amilaranasingha3820
    @amilaranasingha3820 Жыл бұрын

    හැමදාම බලනවා....💚දිනි අක්කා හමිබුවෙන්න ආසයි

  • @madushanisamanthika6905
    @madushanisamanthika6905 Жыл бұрын

    හරි ලස්සනයි ඔයාලට බුදුසරණයි දිනි හරිම හොද කෙනෙක් ඔයාට හොදටම ගැලපෙනවා තෙරුවන් සරණයි ඔයාලා සැවොටම ❤

  • @priyanypriyany2377
    @priyanypriyany2377 Жыл бұрын

    අනේ අපි ලංකාවේ උනත් කවදාවත් දැකල නැති ලස්සන තැන් දැක්ක . ඔයාලගේ වීඩියෝ මම හරිම ආසාවෙන් බලනවා දුරු රටක වැඩ කරන අපට සතුටක් තියෙන්නේ ඔයාලගේ වීඩියෝ බලලා . ගොඩක් පින් මල්ලි නංගියෝ ඔයාලා දෙන්නට . හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට

  • @ranaswanu9449
    @ranaswanu9449 Жыл бұрын

    සංගීත් අයියා බයික් එකෙන් ගිහින් vlog ekak ඕනි😍😍😍

  • @sltharuwa9578
    @sltharuwa9578 Жыл бұрын

    මේක නම් පිස්සුවක් බන් .හැදිල්ලා කැස්සක් බන්,මට තාමත් දැනෙනවා මේක සංගීත් vlogs බන්😍😍🤩

  • @nipslofficial
    @nipslofficial Жыл бұрын

    දැන් කාලෙකට කලින් 2018 විතර ඉස්කොලෙන් එක්ක අවා හරි ආසවෙන් ඉන්නේ ආයෙත් යන්න මේ වීඩියෝ දැක්කාම පට්ටම ආසයි.කෝනෙශ්වරම් කෝවිලෙ අර පඩි පේලයෙන් බැහැලා පහලට යන ටිකෙන් ගියාම මුහුද පේන්නේ ඒ ටික්ට ගියාම එන්න හිතෙන්න්‍ර් නෑ ඒ තරම් ආසයි.දිනිති අක්කාට ඉතිහාසේ ඒ දේවල් එහෙමම මතකයි හරියටම කිව්වා.ආදරෙයි හැමෝටම ♥️🙈😘😘🥰

  • @user-nr3jx4uo6n
    @user-nr3jx4uo6n Жыл бұрын

    Harima lassanai puthala oyalata goodak pin budusaranai parisaman🙏🙏👍❤️❤️❤️❤️❤️💕💕💕💕💕🇸🇦

  • @rasikakumari9511
    @rasikakumari9511 Жыл бұрын

    Lassanai wara ayyage wessa darunu surathal gathiyak thyenawa neda..Deunaka sathutin inna Dini sangeeth adarei hemaotama suba gaman..

  • @saumya1350
    @saumya1350 Жыл бұрын

    ඔයාල නම් හරිම වාසනාවන්තයි ඒ වාසනාව 2 ගුන, තෙගුණ වෙන්ඩ ඕනෙ අපිට මේවා පෙන්වනවට thank u. දැන් නම් මේකට ඇබ්බැහි වෙලා.දිනි හරිම ලස්සනයි බෝලෙ වගේ

  • @AH-dr1zt

    @AH-dr1zt

    Жыл бұрын

    Oyalage hadawatha lassanai.ape minissunta salli tikak hambawena widiyata enjoy karana eka loku deyak.god bless you.

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 Жыл бұрын

    Dini akkita tiyenne ලස්සනම ලස්සන හොදම හොද හදවතක්.!!! budusaranai akki manika!!!

  • @lataagreg9562
    @lataagreg9562 Жыл бұрын

    Harima.lassanai.oyala.denna.wagema.yaluwo.tikath.budu.saranai.parissamen.gihin.anna

  • @TVlogs12347
    @TVlogs12347 Жыл бұрын

    අද නං හිනා යනවා අයියගේ කතා ටික අහලා වඳුරා ඉන්න තැන කියපු ඒවා

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    niyamai ලස්සනයි ආදරෙයි .wara harima සුන්දර මනුස්සයෙක් .budu saranai හැමෝටම

  • @tharushadananjani5785
    @tharushadananjani5785 Жыл бұрын

    අනේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි 💖

  • @chamodipoornima432
    @chamodipoornima432 Жыл бұрын

    දිනිති අක්කිට මාර දැනුමක් තියෙන්නේ හැමදේම ගැන වටිනවා ඒක පවුලකට ළමයිට හරි කියන්න

  • @chathurukma2700
    @chathurukma2700 Жыл бұрын

    Dini akki so cute.... I really love that scooter journey 👀💜

  • @mishelromeshika5961
    @mishelromeshika5961 Жыл бұрын

    Dini akki ඇත්තටම වටිනා දේවල් කියල දුන්නේ.. ඇත්තටම වටිනවා.. love you& God bless you ❤️

  • @madu6130
    @madu6130 Жыл бұрын

    දැන් නම් සංගිත් අයියාගේ videyo බලන එක පිස්සුවක් වෙලා.... දිනි. අක්කට තියෙන්නේ ලස්සන හදවතක් .....❤️ දෙව්නක & හශිනි ආදරෙයි ❤❤️❤ වරා අයියා මරැ 😍

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 Жыл бұрын

    අපිට යන්න බැරි තැන්වල අයියලා ගිහිං අපිට vlogs දෙන නිසා මාරම සතුටෙන් ඉන්නෙ.මොන ප්‍රශ්නෙ තිබ්බත් අමතක වෙනවා අනේ.🙂❤️

  • @thiliniwijesinghe9394
    @thiliniwijesinghe9394 Жыл бұрын

    අපි ට්‍රිප් යන විදියත් මතක් වෙනවා.. ෆුල් ජොලියේ යන්නේ හැමෝම .. දිනිතිට ආදරෙයි ...❤️ ඒ වගේම අපේ රටේ හතර කොනේ ඉන්න සුන්දර මිනිස්සුන්ටත් උත්තමාචාරය ..🙏

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Жыл бұрын

    ලස්සනයි ගොඩාරියක්. ඔයා ල පස්.දෙනා හොදේ.විහිළු. අයියේ. ඔයා නම් ෂෝක් අනේ. ඔයාලගේ පිහිටෙන් අපි ත්.ලස්සන තැන් බලනවා. බුදුසරනයී ආදරේ යි හැමදාමත් උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා

  • @renukasandamali5287
    @renukasandamali5287 Жыл бұрын

    Hari lassanai...hamadama balanawa.wara aiya nam maru...labor room aran yannada ahuwa ara wadura..hinawe ba...niyamai ane.apita nm heanayak ohama awidina eka...oyala harima lucky .ane eka dawasaka ennako oyala kuragala pansath balanna...බළන්ගොඩ.mehe godak famous eka

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 Жыл бұрын

    අපිත් බලනවා ඔයාලගේ video .ලස්සනයි .⁣.තෙරුවන්සරණයි සියලු දෙනාටම

  • @slgossip5954
    @slgossip5954 Жыл бұрын

    වීඩියෝ එකක් දාලද කියල දවස දෙතුන් පාරක් ඇවිත් බලනවා..🥰

  • @hirumathangadheera
    @hirumathangadheera Жыл бұрын

    wadipurama mn blnne sangeeth vlogs... Dinithi akka ekk videos dann gattu dws wala idl hama video ekkm blenw hamadama... Nindaynneth na video ekk baladdi... ❤️❤️ love you both...wara aiya superr... Jokes nm eya.. 😃hamadama hamoma sathutin inna...

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Жыл бұрын

    Marama lassanai parissamin gihin aenna hamoma teruwan saranai

  • @dinithisasanga8725
    @dinithisasanga8725 Жыл бұрын

    දැන්නම් සන්ගීත් අයියගේ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා 😍

  • @maduishara2511
    @maduishara2511 Жыл бұрын

    Vlog එක ගොඩාක් ලස්සනයි .සංගීත් අයියා දිනී අක්කී ඔය දෙන්න හරිම නිහතමානී දෙන්නෙක් හැමෝටම උදව් උපකාර කරනව අපේ හිත් වලටත් සතුටක් ලබා දෙනව හැමදාමත් මේවගේ සතුටින් අාදරෙන් ඉන්න ලැබෙන්න ඔිනෙ ඔයාල හැමදෙනාටම ගොඩක් අාදරෙයි❤❤❤❤❤

  • @subashani868
    @subashani868 Жыл бұрын

    දිනී ගොඩක් දේ අනික් අයටත් කියල දෙනව . අපිට දැනෙන්නෙ අපිත් ට්‍රිප් එක ගියා වගේ. බුදුසරනයි හැමෝටම

  • @dinukakavinda4238
    @dinukakavinda4238 Жыл бұрын

    වරා අයියා පට්ට ආතල් ඔක්කොටම ආදරෙයි හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි හැමෝටම ❤️

  • @Dil-tv8ju
    @Dil-tv8ju Жыл бұрын

    Devnakage gf harima lassanani ❤️😘

  • @bhagyadulanjale822
    @bhagyadulanjale822 Жыл бұрын

    හැමෝටම උදවු කරගෙන යන මෙි ගමන සාර්ථක වෙිවා

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 Жыл бұрын

    වරා අයියා ඉන්න තැන ආතල් ගොඩයි...මේ series එක ගොඩක් ආසාවෙන් බලන්නේ ...ආදරෙයි ඔයාලා ඔක්කොටම ....❤️❤️😍

  • @UoVTIM
    @UoVTIM Жыл бұрын

    absolutely superb vlog collection sangeeth ayya and friends!!!!.. the combination of sangeeth & Dini so beautiful.. keep it up and please do more vlogs...all the best

  • @ishanmadushanka9438
    @ishanmadushanka9438 Жыл бұрын

    Aththamai aiye .adarei oyala dennata.akkitai aiyatai suba pathanawa oyalage anagatheta.❤️

  • @amychannel689
    @amychannel689 Жыл бұрын

    Dini is an inteligent n generous..actress! She is 👸 "Queen" in this vedio. stay..blessed 🙌all of u 4ever!

  • @nilaandkavi4165
    @nilaandkavi4165 Жыл бұрын

    වරා අයියානම් පට්ට ආදරෙයි ඔයාලා ඔක්කොටම..

  • @Hirushiii
    @Hirushiii Жыл бұрын

    අනේ නියමයි අයියේ ඔයාලා.ඉස්සරහටත් මේ වගේ Vlog කරන්න .පට්ට ආ😍අපිත් Trip එකක් ගියා වගේ😍 දෙව්නක අයියා නම් ආඩම්බරයි වගේ🥲දිනි අක්කා නම් soi appa

  • @sunithafernando1933
    @sunithafernando1933 Жыл бұрын

    Dapu gaman baluwa tanks oyalata god bless you

  • @dilaniniroshika4264
    @dilaniniroshika4264 Жыл бұрын

    ආදරෙයි ඔයාලට godaaaak parissamin yanna අපිත් ආසයි mewa balanna api දැකපු nethi දේවල් godak oyala apita pennuwata godak pin ආදරෙයි budu saranai

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Oyala dennage adaren apith padamak igena gnnawa aththatama adare mokkd kiyl.. dini akki and aiya hamadama sathutin inna bs.. dini akki ada watina dewal godak kiyl dunna

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Жыл бұрын

    ඔයාලාට ගොඩක් පින් 🙏🙏🙏 අපි නොදන්න දේවල් කියල දෙනවට.මේ වීඩීයෝ එකෙන් ඉගෙන ගන්න දේවල් තිබ්බා.එ වගෙම ගොඩාක් සතුටුයිත් එක්ක.ඔයාලා එක්ක මාත් ගියා වගෙ දැනුනා.හැමදාමත් සතුටින් ඉන්න ඕනී. අපිවත් සතුටු කරනවට ගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranthanidisanayaka7917
    @shiranthanidisanayaka7917 Жыл бұрын

    Oyalage vediyo okkoma balanawa.apita yanna beri then oyalagen rasa wedinawa.eththatama godak pin.harima sathutuyi

  • @selaam9574
    @selaam9574 Жыл бұрын

    ඔයාලගේ වීඩියෝ නම් හරිම වැදගත්. මොකද ඔයාලා කරන දේවල් යන එන ගමන් කන බොන දේ ඒ හැමදේම ලංකාවේ සුන්දර තැන්. ඒ හැමදේකින්ම අපිත් රස විදිනවා හරිම අගෙයි හරිම සතුටුයි. ඔයාලට සුබ ගමන් පරිස්සමින් ගිහින් එන්න බුදු සරණයි දෙවිපිහිටයි ආදරෙයි ඔයාලා සියලු දෙනාටම ජයවේවා,,🙏🌹🙏🌹🌸🌺🌷💕💕💕🙏🙏🙏🙏💕💕💕💕🙏

  • @nishadinawodya6902
    @nishadinawodya6902 Жыл бұрын

    අනේ මරු අනේ වරා මාමා නම් මරු.දිනි අක්කට නම් මං මාර ආසයි ඔක්කොම මරු.

  • @user-no1ov3kc5w
    @user-no1ov3kc5wАй бұрын

    ඔයාලගෙ අයියගෙ කතාවලට හිනා නොවී ඉන්න පුලුවන්ද 😅😅😅😅😅😂😂😂❤

  • @user-rt7bn7qb2o
    @user-rt7bn7qb2o Жыл бұрын

    ඔයාල දාන හැම වීඩියෝ එකක් ම බලනව.ඒව හරිම ලස්සනයි .❤❤❤❤❤❤❤❤👍

  • @chathurakaushalya688
    @chathurakaushalya688 Жыл бұрын

    දැන්නම් පිස්සුවක් වෙලා තියෙන්නේ සංගීත් vlogs බලන එක ❤️

  • @joshudanil56
    @joshudanil56 Жыл бұрын

    Dinithi akkiiiiiiiiiiii oya nam සුපිරි.. educated.. e wagema lassanai... ❤

  • @kumudu1183
    @kumudu1183 Жыл бұрын

    Harima lassani wara ayya සුපිරි 💕💕💕

  • @patrickfamily1049
    @patrickfamily1049 Жыл бұрын

    අෙප් තාත්තාෙග ගම මඩකලපුව යුද්ෙද කාෙල කල්ලඩි පාලම , මඩකලපු ගියා හරිම ලස්සනයි thanks

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika Жыл бұрын

    1 st comment... 🥰🥰🥰.. sangeeth vlogs kiyanne adare sathuta pirunu thenak. hemadama hadawathinma subapathanawa adren hemotama inna lebenna kiyala

  • @Rapidcooking1
    @Rapidcooking1 Жыл бұрын

    Sangeeth dini vlogs ❤️ ඒක මරු 🍾👍

  • @nethmidivyanjali8871
    @nethmidivyanjali8871 Жыл бұрын

    I have to see sangeeth vlog at the you tube. Look at even 4 videos for the day.😍😍😍👍

  • @theworldofarmy4738
    @theworldofarmy4738 Жыл бұрын

    Dan nam sangeeth vlogs supiri . sangeeth Malli.❤️👍👍👍👍👍

  • @sa-qm6gx
    @sa-qm6gx Жыл бұрын

    Mage nagarata apu oyalata konaswaram pihita labaiwa sangeethe aiya deunaka aiya hasiniakki dinithe akki waraaiya

  • @srdillini7570
    @srdillini7570 Жыл бұрын

    ඇත්තටම මම කලින් ඔයාලගෙ වීඩියෝ බලන්නකැමති නැහැ .ඒත් දැන් බලාගෙනම ඉන්නෙ වීඩියෝ එකක් එනකන්.තව දෙයක් කියන්න ඕන දිනී ඔයා අවන්කව කියන්න තියෙන දේ කෙලින්ම කියන.හිත හොද කෙනෙක්

  • @pradeepasanjee2931
    @pradeepasanjee2931 Жыл бұрын

    Sangeeth aiyata galapenama kena dini akka .patta .apith adarei oyalata .පරිස්සමෙන්

  • @gihanprabod6156
    @gihanprabod6156 Жыл бұрын

    අක්කා පට්ට ග්‍රේට් ප්‍රසන්ට කෙනෙක්!

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Жыл бұрын

    ගොඩක් ලස්සනයි.තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම.❤

  • @vinodyaweerasinghe9056
    @vinodyaweerasinghe9056 Жыл бұрын

    ඇත්තටම methana harima lassanai .mat gihin tiyanawa

  • @wirajbandara9962
    @wirajbandara9962 Жыл бұрын

    Loke lamai hambuna palaweni amma wage da dini.... 🥰.. harima ugath. Eya hasirena widiya eka eyage widiha.. godak dewal igena gaththa.. hamadama sathutin inna dennatama suba pathnwa... ❤️🌼

  • @danuhashi1255
    @danuhashi1255 Жыл бұрын

    අනේ දැන්නම් සංගීත් වොල්ග්ස් පිස්සුවක් ❤ හැමදාම විඩියො එකක් දානකන් බලාන් ඉන්නෝ 😉

  • @navodachanchala6105
    @navodachanchala6105 Жыл бұрын

    මං ඉගෙන ගන්නෙත් ත්‍රීකුණාමල මණ්ඩපයේ... මේ ළගදිත් කැම්පස් එකේ යාළුවො එක්ක කෝනේෂ්වරම් ආවා. ඔයාල එන දවසෙම සෙට් වෙන්න තිබුන නම් වටිනව. Any way පරිස්සමට .තෙරුවන් සරණයි !!!❤️

  • @piuminisansala3066
    @piuminisansala3066 Жыл бұрын

    Jeewithaya widina minissu. Dakinnath aasai. ❤

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 Жыл бұрын

    Vlogs නම් vlogs සංගීත් vlogs තමා .ඒ තරම් සුපිරි තමා ඉතින් .ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි දෙවි රැකවරණයි !!!

  • @thusharaliyanage85
    @thusharaliyanage85 Жыл бұрын

    මම බැලුව ලස්සනම ලස්සන විඩියෝ එක බුදු සරණයි හැමොටම

  • @sammanigeekiyanagevlogs5329
    @sammanigeekiyanagevlogs5329 Жыл бұрын

    සංගීත් ව්ලොග්ස්.. කෙහස්නා දෝණිගෙ ආසම චැනල් එක

  • @anarkalijayathilake6059
    @anarkalijayathilake6059 Жыл бұрын

    Dini akkitai, wara aiyatai thama mn asama ❤, sangeeth aiyatath asai hode 😁❤

  • @shashini6731
    @shashini6731 Жыл бұрын

    ලස්සනයි අයියෙ විඩියො හැමදාම බලනො ආදරෙන් සතුටින් ඉන්න

  • @ckchannel4236
    @ckchannel4236 Жыл бұрын

    කට්ටියම ලස්සනයි පරිස්සමට ඉන්න බුදු සරනයි🙏🙏

Келесі