No video

මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne

Des.
Title - "මේ ඉරයි හඳයි"
vocals- Uddika Premarathne
Original Artist - Amarasiri peiris
Lyrics- Narada Wijesooriya
Melody and Music -Kapila Aparakka

Пікірлер: 1 200

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 Жыл бұрын

    2000න් පස්සෙ ඉපඳුණු ළමයි අහන්නෙ මල් සිංදු කිව්වට මමනම් හැමදාමත් ඇහුවෙ මේ වගේ ගීත.ඒ කඩහඬනම් භාවනාවක්.තෙරුවන් සරණයි .හැමදාමත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..❤🌺

  • @geshujesy9878

    @geshujesy9878

    Жыл бұрын

    2000න් පස්සෙ කියල වෙන් කරල කතාකරන්නෙ හැම එකටම 2000ට දශමෙකට කලින් ඉපදුන කිසිදෙයක් කරගන්න බැරි උන අය. 😌

  • @shehanindunil8796

    @shehanindunil8796

    Жыл бұрын

    ඒක ඇත්ත..♥️

  • @madushashi9627

    @madushashi9627

    Жыл бұрын

    එකගයි...එවගෙ තේරුම් දැන් ඉන්න සිගිති පාතාලෙ පොඩි උන් දන්නෑ..මාරම ලස්සනයි උද්දික අයියේ 😍

  • @angelvishuu6460

    @angelvishuu6460

    Жыл бұрын

    මෙව්වට හිනාත් යනවා.එකෙක් දෙන්නෙක් එහෙම් උනා කියලා හැම 2000න් පස්සේ ඉපදුනු ලමයෙක්ම මල් සින්දු අහන්නේ නෑ😊

  • @user-hx6gf3tt4e

    @user-hx6gf3tt4e

    Жыл бұрын

    Mamath

  • @kalumrocky2482
    @kalumrocky2482 Жыл бұрын

    දේශපාලනයට නොගැලපෙන 'රංගනයට,ගායනයට ගැලපෙන දැවැන්ත චරිතයක් උද්දික ප්‍රේමරත්න ❤️🔥🙏

  • @nethminibandara2383

    @nethminibandara2383

    Жыл бұрын

    Kawda kiyanne desha palaneta galapenne na kiyala man dakka buddimathma kena eya

  • @AshaSriyani

    @AshaSriyani

    Жыл бұрын

    Eka attha parliment eke hari de katha karanne methuma vitharai

  • @imankabhagya1367

    @imankabhagya1367

    Жыл бұрын

    Bayyont හොඳයි 😂😂

  • @navanjanadissanayake3302

    @navanjanadissanayake3302

    Жыл бұрын

    @@imankabhagya1367 hoda naluwek ratata watina.politics witarai avul.

  • @imankabhagya1367

    @imankabhagya1367

    Жыл бұрын

    @@navanjanadissanayake3302 ow hoda දක්ෂ naluwek.එච්චර tm

  • @laksahanweerasinghe7575
    @laksahanweerasinghe7575 Жыл бұрын

    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමුවන්නට සුන්දර සවසක හීන මවනවද හිර වී හිමි නැති පපුවක රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල❤

  • @malichaya2611

    @malichaya2611

    Жыл бұрын

    ස්තුතියි 🙏

  • @nipuniperera8152

    @nipuniperera8152

    Жыл бұрын

    Thanks ❤

  • @nandakumara1719

    @nandakumara1719

    11 ай бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne Жыл бұрын

    එකපාරක් ඇහුවොත් වෙන්නෙ මහා විනාසයක්.. මේකනම් පිස්සුවක්.. ඇබ්බැහියක්.. මාරයි..❤️❤️❤️

  • @nadithmendis3088

    @nadithmendis3088

    Жыл бұрын

    Agreed 👍

  • @mayagunaseekara2154

    @mayagunaseekara2154

    6 ай бұрын

    ඇත්තටම ඇත්ත භාවනාවක්...ගායනයට රංගනයට උපන් හපනෙක්....

  • @AsankaSadamal-vq7nu

    @AsankaSadamal-vq7nu

    2 ай бұрын

    ඔව් බන්

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 Жыл бұрын

    කොච්චර අැහුවත් එපා වෙන්නේ නැති කටහඬක් ❤ කොච්චර දැක්කත් එපාවෙන්නේ නැති රූපයක් ❤❤ ඉතිං... අාදරෙයි හැමදාම ❤❤❤

  • @asankasanjeewa5629

    @asankasanjeewa5629

    Жыл бұрын

    Aththama thamaa 💟💟💟💟💟

  • @sunandaliyanage8547

    @sunandaliyanage8547

    Жыл бұрын

    Eka nam aththa mayh ha adarei uddika puthata

  • @kasunisathsarani5134

    @kasunisathsarani5134

    Жыл бұрын

    Eka.attaaaaaaa

  • @koshir

    @koshir

    Жыл бұрын

    Yes true❤❤❤

  • @MRPRAZA2

    @MRPRAZA2

    Жыл бұрын

    ඇත්ත

  • @sudeshfernando6260
    @sudeshfernando6260 Жыл бұрын

    හෙළ සිනමාවේ කිරුළු පලන් රජු "උද්දික" ..... ඒ නමම රාජකීයයි

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara761311 ай бұрын

    උද්ධික කියන්නෙ විසල් පෞර්ෂයක් තියෙන පුද්ගලයෙක් ...ලස්සන රුවක්...හරිම ලස්සන හඬක්.

  • @dulaminipura9814

    @dulaminipura9814

    2 ай бұрын

    සහතිකවම ❤❤

  • @nuwansastro7720
    @nuwansastro772011 ай бұрын

    මේ ගීතයේ පද රචනය කල කෙනාද.සංගීත නිර්නාණය කරපු කෙනාද.මුල් ගායනය කල අමරසිරි පීරිස් මහතාද නව ගායනය කරන උද්දික අයියාද මෙම ගීතයට මොන තරම් සාදරයක් කරනවාද...රසවිදින අපට දැනෙන හැගීම් වචනෙන් කියා ගන්න බැරි තරම්...කවදාවත් නොමැරෙන මෙවැනි ගීත තව තවත් නිර්මානය කරන්නට. හැකියාව ලැබේවා❤❤

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 Жыл бұрын

    💐,,,,,,,,,,,,පමා වෙලා හරි ලස්සන ම ගීතයක් කරල තියෙන්නෙ ,,,,,,,,,,,,,, දිවුල්ගනේ මහත්තයාගෙ ගීත හා සමානයි,,,,,,,,,,,,💐

  • @various4552

    @various4552

    Жыл бұрын

    Meka amarasiri peris mahaththayage song ekk

  • @camindakumara6652

    @camindakumara6652

    Жыл бұрын

    Meka cover ekak.meka original eka amarasiri peris mahaththayage.e unaata uddika saadaranaywak karanawa song ekata

  • @indikaroshan3541

    @indikaroshan3541

    Жыл бұрын

    අමරසිරි පීරිස්ගේ

  • @surajnilanga3262
    @surajnilanga3262 Жыл бұрын

    දේශපාලනයට නොගැලපෙන ,ගායනයට,රංගනයට පමනක්ම ගැලපෙන ඔබේ හඩ,රුව අතිවිශිෂ්ඨයි!!!❤❤

  • @nimalnishantha8728

    @nimalnishantha8728

    Жыл бұрын

    Aniwa

  • @Deshaa_R

    @Deshaa_R

    11 ай бұрын

    දේශපාලන යට ගැලපෙන්නෙ මෙහෙම මිනිස්සු බං ,වැරැද්ද තියෙන්නෙ මේ මනුස්සයගෙ වටිනාකම් නොදන්න මිනිස්සුන්ගෙයි 😊

  • @mawbaw14
    @mawbaw14 Жыл бұрын

    මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක.. එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක.. එදා වගේ හමුවන්නට සුන්දර හවසක.. හීන මවනවද හිර වී හිමි නැති පපුවක..... රුදු වදන් කටු ඇනි හීරුනු සමනල තටුවල... මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක... සුර ගගක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටිහිත පිනිබිදක් වෙලා තිබුනත් ඇති ආදර පවසට.... අකුරු වලට පෙරලෙන්නැති දරදඩු සුසුමට... මිතුරු ඇස් වලින් සගවන උනුසුම් කදුලට... ඔහේ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලේට.. ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල... 16/03/2023 - 23.45 p.m 🤍

  • @hasithadeshan8988

    @hasithadeshan8988

    Жыл бұрын

    ❤❤❤

  • @savi8471
    @savi8471 Жыл бұрын

    මේ song එක 100 වතාවකට වැඩියෙන් ඇහුවා. එත් තාමත් හැමදාම අහනවා. ඒ තරමට හිත කොහෙහරි නතර වෙනවා වගේ දැනෙනවා. ඔබේ හඩ ඒ තරම් ලස්සනයි Uddika ayya.❤

  • @shanudenuki7228
    @shanudenuki7228 Жыл бұрын

    හදවතේ නළුවා.......සිහින කුමාරයා ......ඒක මාරම ලස්සනයි .....❤️❤️❤️😘😘😘

  • @chanchalanishadi2217

    @chanchalanishadi2217

    Жыл бұрын

    හීන මවනවද හිර වී..... ..... හිමි නැති පපුවක.....🥺❤❤

  • @shanudenuki7228

    @shanudenuki7228

    Жыл бұрын

    @@chanchalanishadi2217 💔💔

  • @JourneyWithDasun

    @JourneyWithDasun

    Жыл бұрын

    Oya Koheda

  • @madumisirinandanilanga9793

    @madumisirinandanilanga9793

    Жыл бұрын

    මගෙත්

  • @nethmimahesha8343

    @nethmimahesha8343

    Жыл бұрын

    විජේ .. ගාමිණී පොන්සේකා සර් ලාගෙන් පස්සේ සුපිරි බුලට් ඒක උද්දික ආදරෙයි පැලෙන්න

  • @slfish4065
    @slfish4065 Жыл бұрын

    සිනමාවේ විජය ලකුණ ඔයාගේ ම සිංදුවක් ,ඔයා ට ආදරය කරන රසිකයන්ට දෙන්න තව කල් ගන්න එපා සියළු යහපත් පැතුම් ඉටු වේවා!

  • @sanjayalyd9330
    @sanjayalyd93305 ай бұрын

    කතාවක් කියන්නම් තාම කුනු ගැවුනු නැති සුන්දර හිනාවක් තියන ආදරණීය කඩවසම් චරිතය දේශපාලනෙන් අයින් වෙන්න, අපි තාමත් ආදරෙ අසහාය විදිහට පිපුණු උද්දිකට තිබුන තැන තාම තියනවා ❤

  • @dinesha1239

    @dinesha1239

    5 ай бұрын

    ඔයා හරි ❤

  • @nilaniroyal6567
    @nilaniroyal6567 Жыл бұрын

    හැම අතින්ම අති දක්ෂයෙක්,ගායනය,රංගනය,නිවේදනය ,පෞරුෂය ,නිහතමානිකම,විස්තර කරන්න බැරි තරම් දක්ෂයෙක් .❤️🌸💐❤️❤️❤️❤️

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @maleesharayni5032
    @maleesharayni5032 Жыл бұрын

    උද්දික....තේරෙන දවසෙ ඉදන් ආසම නළු පෞරුෂය ...ඉකිගසා හඩන ගීතය ගැයූ දා ඉදලා දැනෙනම පිරිමි හඩ අමරසිරි පීරිස් සර් ට පස්සෙ ...ඔහුගේ ම මේ ගීය, ඔයා ගෙ හඩින් මං ආයෙ ආයෙම විදවමින් අහන්න ගත්තා ...ඔබ පුදුමාකාර පිරිමියෙක් ..

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Жыл бұрын

    හරිම ලස්සනයි.. හරිම සංවේදීයි ඒ ආදරණීය හඬ ❤️❤️❤️❤️ ඒ පෞර්ෂත්වය ❤️❤️❤️ ඒ කඩවසම් බව ❤️❤️❤️ හදවතේ ගැඹුරුම හුස්මකින් ආදරෙයි කලාකරුවාණනි... රටට ජාතියට පිං ඇති.

  • @jayanthihettipathirana7754

    @jayanthihettipathirana7754

    Жыл бұрын

    ඔබට aswahak katawahak නොවේවා

  • @swarnaekanayaka8266

    @swarnaekanayaka8266

    Жыл бұрын

    Hi very nice song i love it thank you so much 💓

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @lankarecipe

    @lankarecipe

    Жыл бұрын

    @@swarnaekanayaka8266 Hi

  • @crimeinfo688

    @crimeinfo688

    Жыл бұрын

    @@sampathk1212 Kawda bn uba gal moosalaya

  • @weerasinghesujitha
    @weerasinghesujitha Жыл бұрын

    ඔහේ ගලා යන්න ඉඩදි හිත ඉල්ලන තාලේට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු නෙත්වල .. සිය වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ පද.. හඩ .. නද .. අති විශිෂ්ඨයි ..❤️❤️

  • @randikachamal6376

    @randikachamal6376

    11 ай бұрын

    Desapalaneta awata thank man lagadi thamay ahuwe sir ge desapalana dakma supiri mehema kenekta eka parak rata dennama one .hama wachanekama awanka bawayak thiyenawa

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 Жыл бұрын

    බිමල් ජයකොඩි රන්ගනශිල්පියාගෙන් පස්සෙ දැකපු තාත්විකවම රන්ගනයට සාධාරණයක් කරන සහ ආසම.. ආදරණීයම,.....ආදරණීයයා...💞 ඒ ගීතයත් හරිම රහට හදවතට දැනෙන්නම ගයනව.. වොයිෂ් එකත් ලස්සනයි ,...

  • @vimukthiamaraweera8447

    @vimukthiamaraweera8447

    Жыл бұрын

    හරිම ඇත්ත බිමල් උද්දික කියන්නෙ වෙනම මාවතක් ❤️❤️❤️❤️

  • @thusharipriyanka9152

    @thusharipriyanka9152

    Жыл бұрын

    Ow math ekagayi e kathawata

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @samadisahasya6514
    @samadisahasya6514 Жыл бұрын

    සරණි, මහත්තයගෙ රැව්ල කුචු කුචු ගලා කපල වගේනෙ.😁😁😁 හරිම ලස්සනයි සින්දුව.

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 Жыл бұрын

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි කටහඬ බවනවක් වගෙ හිත් නිවන බවනාවක් ඔබ

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 Жыл бұрын

    ඔබේ ,මුහුණේ ඉරියව් බලමින් මම මේ සිංදුව රස වින්දේ. අවසානයේ ඇස්වලට කදුථත් උනලා.ඒ තරම් හැගීම්බරව ඔබ ගායනා කරනවා .උද්දික සර්, ඔබේම සිංදුවකුත් අප වෙනුවෙන් ගායනා කරන්න . සදා ජය !

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @umayanganiakalanka7050
    @umayanganiakalanka705011 ай бұрын

    කලාතුරකින් කෙනෙකුට ලැබෙන දක්ෂතාවක් ඔබට පිහිටලා තිබුණේ .මෙ කැත දේශපාලනය ඔබට නොගැලපේ.❤❤❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Жыл бұрын

    ඇත්තමයි... කොතෙක් ඇසුවද, කොතෙක් දුටුවද එපා නොවන, පෞර්ෂය... ආදරෙයි හැමදාමත්...ජය වේවා...!!

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @mdmuhammad5092
    @mdmuhammad5092 Жыл бұрын

    නිහඩ චරිතයක්, දේශපාලනය එපා . තෙරුවන් සරණයි අයියේ.

  • @thanojanuradha4617
    @thanojanuradha46172 ай бұрын

    100% සාධාරණයක් මුල් ගීතයට. හදවතින්ම ගරු කරමි ඔබට ඔබට

  • @nandana1100
    @nandana1100 Жыл бұрын

    අමරසිරි පීරිස් මහත්මයාගේ ගීය වෙනමම රහකින්.... උද්දික.... හරිම ලස්සනයි....💕💕💕 මෙවැනි නිර්මාණයක් කල මුල් නිර්මාණකරුවන්ට හා ප්‍රථි නිර්මාණයට දායක වූ හැම දෙනාටමත් ස්තූතියි.

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 Жыл бұрын

    හීන මවනවද හිරවී හිමි නැති පපුවක,, උත්තරේ ඔව්,, මාරම ලස්සන voice modulation,,, ඒ ගැඹුරු කටහඬට පට්ට ආදරෙයි,,,

  • @kanthisirisena9880

    @kanthisirisena9880

    Жыл бұрын

    Adariyi

  • @ashendimalka4664
    @ashendimalka466411 ай бұрын

    රජ වරුන්ගේ චරිත වලට ගෑපෙනම චරිතයක් සිටිනවනම් එ ඔබයි..මන් දැක නිහතමානී තේජවන්ත චරිතයක්..🙏☸️😊....හඩත් කියන්න වචන නැ..🙏☸️☸️☸️

  • @allcategories_
    @allcategories_ Жыл бұрын

    භාවනාවක් වගේ ... සමාධියකට සම වැදුණා වගේ අහගෙන හිටියා. හීනියට කඳුළක් උනව්වා අයියේ කාටවත් නොපෙනෙන්න පිහදාගත්තා. ඔයාට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sathushi
    @sathushi Жыл бұрын

    හදවතේ නලුවා සහා හදවතේ ගායකයා හදවත්ට දැනේන සින්දුවක් අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️✌️

  • @sns-ow9rj
    @sns-ow9rj Жыл бұрын

    💖හදවතේ ගායකය. නළුවා.. නිවේදක. හරිම නිහතමානී හරි දේ හරි කියන. බුද්දිමත්.. මනුසත් මනුස්සයෙක්.ආදරෙයි. 💖💖💖💖

  • @isharasewmini5561
    @isharasewmini5561 Жыл бұрын

    හීන මවනවද හිරවී හිමි නැති පපුවක❤🥺 කාලෙකින් අහපු අපූර්වම cover song ❤

  • @yenulinanayakkara9374
    @yenulinanayakkara9374 Жыл бұрын

    තෙරැවන් සරනයි පවුලේ හැමදෙනාටම. දුකින් ඉන්න මොහොත අමතක කර සතුට ගෙන දෙන කෙනෙක් ඔබතුමා. අැත්තටම හඩත් රැපයත් පෙර පිනට ලැබිලා තියෙන්නේ. හැම බලාපොරෝතුවක්ම ඉටුවෙිවා...

  • @kaveendraranjakasirisena6339
    @kaveendraranjakasirisena6339 Жыл бұрын

    ආදරය හොයමු අපි ඉස්සර හන්ගපු තැන්වල.... සිංදුවේ ලස්සනම තැන... නියමයි ....

  • @tharugamage9635
    @tharugamage9635 Жыл бұрын

    ඔබ තුමාගේ අසහාය රංගනයට ආදරෙයි ගොඩාක් .❤️මේ රටේ කාලකන්නි දේශපාලුවොන්ගෙ list එකට වැටෙන්නෙපා..

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 Жыл бұрын

    හීන මවනවද හිර වී ..... හිමි නැති පපුවක...😔❤ උද්ධික....❤❤

  • @malithrathnayake249
    @malithrathnayake249 Жыл бұрын

    සිංදු අහන්ඩ යූ ටියුබ් එක තිබ්බට හිතට වදින සින්දු දාගන්නෙ playlist එකට.ඉස්සර ඉඳලම ලිස්ට් එකේ උඩින්ම තියන අමරසිරි පීරිස් මහත්තයා ගෙ ලස්සන සින්දුවක්.ආසම කෙනෙක්ගෙ හඬින්...පට්ට උද්දික අයියෙ.

  • @pubudhikaratnasekara2265
    @pubudhikaratnasekara2265 Жыл бұрын

    මේ කටහඩ ඇහෙනකොට , මේ රූපය දකින කොට හිත නිවෙනවා කොතැනක හිටියත්..😊..උද්දික අයියා ඔබට ජය !!

  • @dinesha1239

    @dinesha1239

    Жыл бұрын

    💯true

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @gayanikumari7126
    @gayanikumari7126 Жыл бұрын

    Wow ඒක නම් පට්ට 😍❤️ හදවතේ නලුවා 🥰❤️ හදවතේ ගායකයා 🥰❤️ ආදරෙයි හැමදාමත් 🥺❤️❤️

  • @jagathchandana888
    @jagathchandana888 Жыл бұрын

    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල… අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතයක් උද්දිකගෙ හඬින් ඇහෙද්දි ඒ හඬ ඇතුලේ දයාන් විතාරණ + කරුණාරත්න දිවුල්ගනේත් ඉන්නවා වගේ දැනෙනවා. නියමයි සහෝදරයා....

  • @user-ro6yq5ok9g
    @user-ro6yq5ok9g22 күн бұрын

    වාව් හරිම ලස්සනයි උද්දීක මන් ආසම sinduwak තෙරුවන් සරනයි ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    දෑස පියාගෙන මේ ගීතයට ඇහුම්කම් දෙද්දී හරියට භාවනාවක් වගේ ඈත ඈත ඈත් අවකාසේ නැහෙන හඬක් වගේ ස්තුතියි උද්දික උද්දික ප්‍රේමරත්න මහත්මයා

  • @himaligunarathna908
    @himaligunarathna908 Жыл бұрын

    ඇත්තටම මොන තරම් ලස්සනද හඬ... භාවනාවක් වගේ... හෙමිහිට අහන්කොට හරියට දැනෙනවා... සුබ පැතුම් ආදරෙන් ආදරණීය රෙහාන් මල්ලී ඔයාට... එහෙම ලියන්න කැමතියි...හැමදාමත් ආදරෙයි ඔයාගෙ හඬට..රඟපෑම් වලට...💖 තෙරුවණ් සරණයි...💖💖💖🙏🙏🙏🌹🌹🌹🌹

  • @renukaaluthge2224
    @renukaaluthge22244 ай бұрын

    උද්දික කියන නම කවදාවත් අපිට ලේසියෙන් මතකයෙන්ගිලිහි නොයන කටහඩක් ඔබට ජයන් ජයම වෙවා❤❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 Жыл бұрын

    Voice 1 👌👍👍👍🌹🌹🌹 ewagema Daksha Naluvek.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse Жыл бұрын

    මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක...... ❤❤❤. ආදරෙයි උද්දික අයියේ හැමදාමත්...

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 Жыл бұрын

    ඒ කටහඬ භාවනාවකි..හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම trending high..good luck and best wishes Uddika

  • @samindihimalsha1735
    @samindihimalsha1735 Жыл бұрын

    පුදුම ලස්සනක් ඒ කටහඬ භාවනාවක් ❤️🤝

  • @KasunMaduka-ut5qr
    @KasunMaduka-ut5qr Жыл бұрын

    Uddikai bimalui thama asama naluwan,one charithayak oni widiyakata,ewagema patta wadagath,

  • @alokasadamini1562
    @alokasadamini156211 ай бұрын

    ❤❤❤ උද්දික .... මන් කැමතිම නලුවෙක්... මන් කැමතිම පිරිමි රුපයක් කිසිම අඩුවක් නැති..thani karama brand ekak... ❤❤❤

  • @sandagiribandara7752
    @sandagiribandara7752 Жыл бұрын

    හීන මවනවද හිරවී ... හිමිනැති පපුවක...❤❤❤️

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha Жыл бұрын

    සුපිරි වොයිස් අයියා ❤ ආදරණීය නළු කුමාරයා ,ආදරණීය ගායකයා..🌹❤

  • @rohinipolwatta7256
    @rohinipolwatta7256 Жыл бұрын

    Ada issaralama .ahuve..Harima lassanai.Chamara weerasinghage sindu arunama deparak ahapu sinduvak.lassanai..Budu Saranai..

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani50326 ай бұрын

    Ruupeta samana pourshayak thiyena katahadak.ratata hoda sampathak....adarei kalakaruwaneni........❤❤❤❤

  • @niusethu9358
    @niusethu9358 Жыл бұрын

    Congratulations අය්යෙ . ඔයා හරිම attractive . Handsome . Good vocalist .but අය්යෙ, කවුරු මොනව කිව්වත් ඔයගෙ වටිනකම තියෙන අක්කිය් දරැවය් එක්ක හමදම සතුටින් අදරෙන් හිටියොත්. හැමදාමත් එ සතුට ඔයගෙ පවුල තුල රැදෙවා. අදරෙය් අය්යෙ. බුදුසරනය්.❤❤

  • @samadiaruni9359
    @samadiaruni935911 ай бұрын

    ලස්සනයි .ඔයා උද්දික හැමදාමත් මගේ cruch එක.මන් ආසම ඔය ආදරණීය ඇස් දෙකට.අයිති කර හන්න බැරි හරි පිරිසිදු ප්‍රේමයක් ඒක❤️❤️❤️

  • @sudharma4313
    @sudharma4313 Жыл бұрын

    ඔබට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @user-ec3ke5pl3t
    @user-ec3ke5pl3t8 ай бұрын

    සුන්දර ගීතයක්.තිසාවැවේ සුන්දර පරිසරය සමග තවත් සුන්දරයි.

  • @diya10397
    @diya10397 Жыл бұрын

    ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ. කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති රූපයක්. ❤️ ආසම චරිතයක් . ආදරෙයි උද්දික අයියා. ❤️❤️

  • @nandanisilva8986
    @nandanisilva8986 Жыл бұрын

    අර්ථවත් ,සුමිහිරි ගීතයක්... අහන්න ආසාවෙන් සිටියෙ ඔබේම ගීතයක්

  • @iroshalakma571
    @iroshalakma5715 ай бұрын

    Harima Lassanai රගපෑම ගායනය

  • @nisaweerasingha4836
    @nisaweerasingha4836 Жыл бұрын

    අමරසිරි පීරිස් සර්ගේ මං ආසම ගීතයක් ආසම හඬකින් හරිම ලස්සනයි .නියමයි උද්දික අයියා.❤️👌ජය වේවා .. ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල🎶🎶♥️♥

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 Жыл бұрын

    හරිම සංවේදීයි,ලස්සනයි.ගැඹුරු කටහඬට,ඔබේ සිනහවට,උද්දික අයියේ ආදරෙයි හැමදාමත් ❤😘❤‍🩹❤😘,තෙරුවන් සරණයි🙏

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 Жыл бұрын

    ලස්සන කටහඬ,ඒ Handsome පෙනුම,,කියලා වැඩක් නැහැ ඉතින්,ආදරෙයි හැමදාම ත්,❤️❤️❤️❤️

  • @user-un8nc8mr1b
    @user-un8nc8mr1b3 ай бұрын

    පපුවටම දැනුන සින්දුවක්...... කියන්න වචන නෑ ❤❤❤❤❤

  • @user-rs5pi1pd1m
    @user-rs5pi1pd1m Жыл бұрын

    adaraneeya handak.geethayata uparima sadaranayak kala oba.golgahawela horaizen sita ada dakwa adaraya eka se dinagath a pourushaya....apa senahuwata obata pin..

  • @suchithraperera2452
    @suchithraperera2452 Жыл бұрын

    නූතන විජය කුමාරතුංගයන්... ඔබට සුභ ආනාගතයක් 🪔

  • @chenenkakodagoda2651
    @chenenkakodagoda2651 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...හඩ වගේම රූපෙත්....උද්දික සහෝදරයා 😘😘😘😘😘

  • @sanju-bq1df
    @sanju-bq1df Жыл бұрын

    "හීන මවනවද හිරවී හිමි නැති පපුවක...." ආදරය කියන්නේ මට නම් හීනයක්...ඒ හීනෙන් අවදිවෙන්න එපා කවදාවත්ම.... ඔබේ ගැඹුරු ලයන්විත හඩ මේ ගීතය ට ගෙන දෙන්නේ පුදුමාකාර අලංකාරයක්....දෑසට කදුලක් එක්කරන්න තරම් ඔබේ හැඩ හැගිම් බර වුනා කිව්වොත් මා නිවැරැදියි. හදවතින්ම සුභ පතනවා උද්දික මල්ලි ඔබට.පරිස්සමෙන් ඔබේ ගමන යන්න.🙏🌷🌹🎉️✨️❤️❤️❤️❤️

  • @erangagunasinghe6262
    @erangagunasinghe6262 Жыл бұрын

    කාලෙකින් අහපු අපුර්ව cover song එකක් ❤ අතිශය භාවාත්මක ගැයුමක් මේක බලද්දී සමනල සංධ්වනිය මනසේ නිතැතින්ම මැවෙනවා ❤ ලාංකීය කලාවට සම්පතක් ඔබ

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb Жыл бұрын

    හැමදාමත් අහන්න ආසයි . භාවනාවක් වගේ .... හිතට ගොඩාක් දැනෙන ගීතයක් වුණා, උද්දිකගේ හඩින් අහද්දි.....හදවතේ නළුවා පමණක් නොව , හදවතේ ගායකයා ද ඔබමයි.

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 Жыл бұрын

    හරිම ලස්සනයි Uddika ..suba පැතුම් ..

  • @fiyonamandara1273
    @fiyonamandara1273 Жыл бұрын

    Asama sinduwak....asama kenekge hadin

  • @rasanganiprasnayak7598
    @rasanganiprasnayak7598 Жыл бұрын

    Lassanai mahathtayoooo..b.s oyata

  • @chathgamage7596
    @chathgamage7596 Жыл бұрын

    මාරම සින්දුවක් ආසම නලුවගෙ ආසම හඩින්😘😘😘

  • @tharushilakruwani7919
    @tharushilakruwani7919 Жыл бұрын

    ලස්සනයි උද්දික අයියේ ❤️❤️❤️❤️

  • @sarathekanayake2995
    @sarathekanayake2995 Жыл бұрын

    මෙච්චර සුන්දර හැකියාවක් තියාගෙන මේ කුණු ගඳ ගහන දේශපාලනයෙන් දුරස් වෙලා කලාව ජීවිතය කරගෙන ගියොත් කලාකාමී හදවත් බෙහෙවින් ඔබට ආදරය කරාවි..සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔබට...

  • @ManeeshaDhananji
    @ManeeshaDhananji Жыл бұрын

    asama sinduwak..aiyage hadin aheddi thawath asa hithenawa..harima lassanai

  • @renukapushpakanthi7644
    @renukapushpakanthi7644 Жыл бұрын

    භාවනාවකට සම වැදුනා වගේ. මාරම ලස්සනයි මල්ලි ....ඒ වගේම අපේ අසල්වැසි කොල්ලා ගැන ආඩම්බරයි ..❤️❤️❤️

  • @chacha8703
    @chacha8703 Жыл бұрын

    ඔයා වගේ පුතෙක් හදපු අම්මා ගොඩක් වාසනාවන්තය්... ඔබ ට තෙරුවන් සරන වෙවා !

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @navanjanadissanayake3302

    @navanjanadissanayake3302

    Жыл бұрын

    @@sampathk1212 ewa wadak na ne kalawa

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    @@navanjanadissanayake3302 මොන කලාවද ? මේකා ජනතා බදු මුදලින් යැපෙන , මහ හොරුන්ට මුක්කු ගහන පොඩි හොරෙක්.

  • @navanjanadissanayake3302

    @navanjanadissanayake3302

    Жыл бұрын

    @@sampathk1212 danna deyak kiyanna.eka meka kiyanne.uddika kiyanne hoda naluwek minissu adarei eccarai.horek newei.deshapalaneth loku waradak penna na.anuradhapure daksha kollek.❤.eccrai.

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    @@navanjanadissanayake3302 මැදමුලන මහ හොරාට අවශ්‍ය සියලු පනත් සහ සංශෝධන සඳහා කවදාවත් බෑ නොකියා අත උස්සපු පරයෙක් මූ. 2022 අරගලයෙන් පසු ඇති වූ ජන අප්‍රසාදය නිසා මිස මුන් පාර්ලිමේන්තු ආවේ මෙහෙම කතා කියන්න බලාගෙන නෙවේ , හැමදාම හොඳට කන්න බලාගෙන මිස.

  • @user-cb2gs3vb4p
    @user-cb2gs3vb4p2 ай бұрын

    අනේ මමත් කැමතිම චරිතයක් කටහඩයි රුපයයි දෙකම ඵකහාසමානව පිහිටපු දැවැන්තචරිතයක් රෑස්ස ගසක් වගේ❤❤❤❤

  • @dinesha1239

    @dinesha1239

    2 ай бұрын

    ඔයා ඇත්තම කියලා තියෙනවා ❤️

  • @HasankaTrikawala-us2se
    @HasankaTrikawala-us2se Жыл бұрын

    Api oyata godak adarei uddika ayye.. harima lassanai sinduwa. Mama hamadama 1 wathawak hari ahanawa. Kadahada hithata bawanavak wage... theruwansaranai !!!!

  • @shyamalie2000
    @shyamalie2000 Жыл бұрын

    උද්දික මම ඔයාට මාරම ආදරෙයි ,,, කටහඬ භාවනාවක් ,, හිත නිවනවා,, ඒ වගේම අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඬට පුදුම ආසයි,,,,

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi Жыл бұрын

    මේ සුන්දර චරිතය දේශපාලනය නිසා විනාශ වෙන්නනම් දෙන්න එපා.අපි හැමදාම ආදරේ කරන්නෙ මේ සුන්දර මනුස්සයට.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaridinu7369
    @kumaridinu7369 Жыл бұрын

    harima adaraniya adaraya karana lassana minisek oba😍😍😍😍😍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ruwanpathirana8691
    @ruwanpathirana8691 Жыл бұрын

    Puduma lassanai...ayye.budu sarai

  • @vindyakumari432
    @vindyakumari4329 ай бұрын

    මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නැහැ මගේ වෙලා මගෙ ලගට වෙලා සිංදුවෙ අයිතිකාරයා ඔයා කියලා හරිම ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤

  • @achinihettiarachchi5427
    @achinihettiarachchi5427 Жыл бұрын

    හරිම ලස්සනයි මල්ලී දැහැනකට සම වැදුනහා සමානයි අතීතයටත් නො දැනීම ගියා තව තවත් මෙවැනි නිර්මාන වලින් අප අතරෙහි රැදෙන්න ❤️❤️❤️

  • @ruveena5385
    @ruveena5385 Жыл бұрын

    Dahasarayak wethara baluwa harima lassanaei aiye usdika aiye oya man asama charithayak hithata marama wedihata ee githaya danenawa suba pathum oyata

  • @shakilamadhushani4218
    @shakilamadhushani4218 Жыл бұрын

    එහෙම ප්‍රාර්ථනා කරන හිත් කොච්චර මේ ලෝකේ තියනවද? සංවේදී ගායනයක් උද්දික අයියේ ❤️

  • @himalisathsarani2391
    @himalisathsarani2391 Жыл бұрын

    කියන්න වචන නොමැත...ඔබව මිනිස්සුන්ට ඇබ්බැහි වීමක්❤ ආදරේයි හැමදාමත් 🥰

  • @nadeeudage6946
    @nadeeudage6946 Жыл бұрын

    හීන මවනවද හිරවී.... හිමි නැති පපුවක.... 💔ආදරේ හොයමු අපි... ඉස්සර හඟවපු තැන් වල......... ♥️♥️♥️

  • @shalaekanayake7449
    @shalaekanayake74492 ай бұрын

    මෙක හෙනම ඇබ්බැහි විමක් අයියේ නියමයි කියන්න මට වචන නැහැ සුපිරි ❤

  • @Renukapawani
    @Renukapawani9 ай бұрын

    "කාරි නෑ සද" සිංදුව ඔයාගෙ කට හඩින් අහන්න ආසයි

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 Жыл бұрын

    Love, this Superb, කියන්න වචන නැ... අපි රසවිදිනවා, ඇත්තටම, Thank you භාවනාවක්....

  • @malikanugawela8319
    @malikanugawela8319 Жыл бұрын

    ITN එකෙන් කරපු band of the year එකේ first place ආපු horizon band එක ITN එකට ගෙන්වපු දවසෙ උද්දික fanaa හින්දි ගීතය කියපු දවස මට අද වගේ මතකයි.එදා හිත ගත් කටහඬ,රූපය තවමත් ඒ වගේමයි.උද්දික රඟපාන නිසාම විතරක් නරඹන නාට්‍ය,චිත්‍රපට තිබුණා.අදටත් එහෙමයි.මේ ගීතයත් හරිම ලස්සනයි.හිත නිවෙන කටහඬක් උද්දිකට තියෙන්නේ.දිවිමගේ ඉදිරි ගමනට උණුසුම් සුභ පැතුම්..! 💖💖💖

  • @sudharmaperera2289
    @sudharmaperera2289 Жыл бұрын

    Lassanai putha oyage sinduwa.Rajaratin bihiwunu athi dhakshayek. polonnaruwe api oyata deerga gamanakata subapathanawa dalada hamuduruwange pihitai. Budusaranai.

  • @malkidayarathne4586
    @malkidayarathne4586 Жыл бұрын

    මන් ආසම චරිතයක් ,නලුවෙක් ගායකයෙක්.හිත නිවෙම කටහඩ කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ

Келесі