Obe Atha Digu Karala (ඔබේ අත දිගු කරලා) | Anton Charles Thomas | Clarice Lindsay | Fr. Paul

Ойын-сауық

Download/Stream now - hyperurl.co/AdarayakaMahime
'Obe Atha Digu Karala' - from the album 'Adarayaka Mahime'
Vocals - Clarice Lindsay, Anton Charles Thomas
Music - Anton Charles Thomas
Lyrics - Fr. Paul
#sinhalagospel #antoncharlesthomas #brothercharles
(C) 2017 Maharaja Entertainments Pvt. Ltd.
Enjoy and stay connected!
Subscribe our KZread channel :
bit.ly/SUBSCRIBE-MEntertainmen...
Visit our Website :
me.lk/
Like us on Facebook :
/ mentertainments
Follow us on Instagram :
/ m_entertainments
Follow us on Twitter :
/ mentertainments
#gospelmusic
#gospelsong
#gospelsongs
#hymns
#hymnsongs
#hymnsong
#sinhalasindu
#mepl
#sinhalagospel
#sinhalahymns
#catholicsongs
#catholicgospel

Пікірлер: 291

  • @ayodi4226
    @ayodi42262 жыл бұрын

    හිතට තදින්ම දැනුනු ගීතිකාවක්😔ජේසුනි අප සැම දෙනාටම ඔබ වහන්සෙගෙ පිහිට නිරතුරුවම ලබා දෙන්න අපිට තියන ලෙඩ දුක් කම්කටොළු කරදර බාදක සියල්ල ඔබ වහන්සේගේ දෑතට බාරයි ජේසුනි අප සැමට ඔබේ පිහිට ලබා දෙන්න ආමේන් 😔🙏🙏

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසු පිහිටයි ! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @TUTU-lo7dk
    @TUTU-lo7dk3 жыл бұрын

    ජේසුනී ඔබගෙ කැමැත්ත මගේ ජීවිතය තුල සිදු කරන්න. ඔබට බාරයි ස්වාමිනි මගෙ ජීවිතය. 🤲

  • @DmLall-pf1ru

    @DmLall-pf1ru

    2 жыл бұрын

    Ow

  • @gh-fc4gc
    @gh-fc4gc2 жыл бұрын

    හරිම මිහිරි හඩක් ඔබතුමන්ට දෙවියන් වහන්සේ දීලා තියෙනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @sasibuddhika4442
    @sasibuddhika44424 жыл бұрын

    ජේසුනී මගේ හුස්ම ඔබේ සේවෙට ගන්න ...

  • @piyalsanjeewa373
    @piyalsanjeewa3732 жыл бұрын

    ඔබෙ අත දිගු කරල මගෙ පපුවට තියලා ජේසුනි මගෙ හුස්ම,ජේසුනි මගෙ දෙනෙත, ජේසුනි මගෙ වචන ,ජේසුනි මගෙ නුවණ ඔබෙ සේවෙට ගන්න .

  • @gamingsahanputha2084
    @gamingsahanputha20842 жыл бұрын

    ජේසු තාත්තෙ. ♥️🌏💌

  • @ntv8655
    @ntv86553 жыл бұрын

    I love you Jesus ❤️🙏

  • @nalinshaminda6628
    @nalinshaminda66283 жыл бұрын

    අබ්බා පියාණනි අප දිරිමත් කරන්න මිතුරානනේ .....🙏✝️❤️

  • @gh-fc4gc
    @gh-fc4gc3 жыл бұрын

    ආදරෙයි මගෙ ජේසු තාත්තේ....අනේ මාව බලාගන්න මගෙ අබ්බා පියානෙනී

  • @rishanfernando589
    @rishanfernando5893 жыл бұрын

    ඔබ වහන්සේගේ මෙහෙකරුවන් වන පිණිස අප ස්පර්ශ කල මැනව සමිඳුනි!!!!

  • @oshadisewmi9876

    @oshadisewmi9876

    9 ай бұрын

    ❤❤❤❤❤❤

  • @oshadisewmi9876

    @oshadisewmi9876

    9 ай бұрын

    Maga adarA jasu

  • @akilamadhushan1874
    @akilamadhushan18742 жыл бұрын

    අදරෙයි ජෙසු ගොඩාක්...

  • @gh-fc4gc
    @gh-fc4gc2 жыл бұрын

    ආදරෙයි ජේසු තාත්තේ 💜️💜️💜️💜️💜️

  • @b.m.tiroshanpriyashan287
    @b.m.tiroshanpriyashan2872 жыл бұрын

    ඔබ වහන්සේට ස්තූති වේවා...ප්‍රසංසා මහිමය වේවා

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 Жыл бұрын

    මට දැනෙනවා තාත්තේ ඔයාව.. තාත්තේ ඔබේ දයාව කරුනාව මේ ලෝකෙට උවමනායි තාත්තේ...ජේසුපිහිටයි සියල්ලන්ටම.

  • @imashasandu1036
    @imashasandu10366 жыл бұрын

    Obe atha digu karala mage papuwata teyala jesuni mage husma oba wethatama ganna 🙏

  • @sahannethmika5907
    @sahannethmika59072 жыл бұрын

    ජේසු පිහිටයි 😌

  • @donadona7831
    @donadona78313 жыл бұрын

    ඔබේ අත දිගු කරලා මගේහිස මත තියලා ✝️✝️✝️✝️✝️🙏🙏

  • @chathuminiliyanage5805
    @chathuminiliyanage58052 жыл бұрын

    Your my king 👑 Jesus 💞 I love you so much 💗🌹🌹🌹

  • @tharushikanawodani901
    @tharushikanawodani9013 жыл бұрын

    Adarei mg jesu හැමදාමත් ❤❤❤❤❤❤❤❤

  • @sachinithakshila5613
    @sachinithakshila56133 жыл бұрын

    ඔබෙ අත දිගු කරලා මගෙ දෙන⁣නෙත ඔබෙ සෙවෙට ගන්න ❤️🙏

  • @susumpehesara1507
    @susumpehesara15073 жыл бұрын

    Amen ♥️

  • @12kkas

    @12kkas

    Жыл бұрын

    ❤️❤️ දුකයි නේද

  • @madusankaudawattha6261
    @madusankaudawattha62614 жыл бұрын

    Amen Amen Amen Amen love you too Jesus

  • @danushinipunikabogahawatta5547
    @danushinipunikabogahawatta55473 жыл бұрын

    Love you so much my Saviour to take me out of all my sins.... ❤️❤️❤️

  • @The_kokis
    @The_kokis3 жыл бұрын

    The music after the hymn is very relaxing....❤️❤️❤️

  • @irushiperera7678
    @irushiperera76782 жыл бұрын

    👏👏 Come holy spirit 👏👏

  • @piyalsanjeewa373
    @piyalsanjeewa3732 жыл бұрын

    Love you Jesus 💖

  • @nishshankachinthaka6853
    @nishshankachinthaka68532 жыл бұрын

    Jesus love!..❤❤

  • @erannadeesh7903
    @erannadeesh79032 жыл бұрын

    ජේසුනි මගේ දැත ඔබෙ සේවෙට ගන්න

  • @buddhikodagoda775
    @buddhikodagoda7752 жыл бұрын

    Absolutely god's creation ♥️ Amen

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p5 ай бұрын

    ජෙසුනී මගේ වචන ඔබේ සේවෙට ගන්න.. ඔබේ අත විගුකරලා මගේ පපුවට තියලා.. ජේසුනි මගේ හුස්මමමමම ඔබේ සේවයට ගන්න.. ජිවමාණ ස්වාමිනි, ආදරණිය තාත්තේ ඔයාට මේ වචනවල හැගිම් දැනෙනවා... ඒ හැගිම ඔබමය.. මට දැනෙනවා මා ලගින් ඔබ ඉන්නවා..

  • @sanjeewaruwan2199

    @sanjeewaruwan2199

    Ай бұрын

    ජේසුනි මගේ හුස්ම ඔබේ සේවෙට ගන්න ...

  • @ridmashashini3010
    @ridmashashini30102 жыл бұрын

    Amen jasu daviyan wahanseta frasansa wewa

  • @disanayakad.bp.b.9485

    @disanayakad.bp.b.9485

    2 жыл бұрын

    Hi army

  • @amashadevindi4376
    @amashadevindi43763 жыл бұрын

    අසම ගීතිකාව

  • @upekasewmini2355
    @upekasewmini23552 жыл бұрын

    Jesuni nomagata giya mage putha yapath mawathakata yomu karawanna màta udaw karanna piyanenee

  • @samudrasandyani5058
    @samudrasandyani50583 жыл бұрын

    ආමෙන්. ආමෙන්.. ආමෙන්.... 🙏🙏🙏

  • @madurithomas3395
    @madurithomas33952 жыл бұрын

    AMEN Jesus your my everything

  • @lakmalinirosha5773
    @lakmalinirosha57733 жыл бұрын

    Adarai maga jesu 🙏

  • @shainimadushika1731
    @shainimadushika17314 жыл бұрын

    i rearly like this song god bless pastor

  • @thilinimadushani1979
    @thilinimadushani19792 жыл бұрын

    adareii jesu❤❤❤

  • @neetukwt559
    @neetukwt5593 жыл бұрын

    ඔබතුමා ජේඝුගෙන් ඉල්ලා මට ලබා දුන්දේවල් වලට ඔබතුමාට ඝවර්ගරාජ්ය තුල ඉඩකක් ලබාදෙන්න කියලා මම ජේඝුගෙන් ඉල්ලනවා ජේඝුපිහිටයි

  • @annshamli4607
    @annshamli46073 жыл бұрын

    Adarei jesu❤️

  • @erangafernando745
    @erangafernando7455 жыл бұрын

    Adarei mage jesu hamadamathma

  • @pasindupabasara4876
    @pasindupabasara48762 жыл бұрын

    ජෙසු පිහිටයි🙏

  • @lakshikadisanayaka2038
    @lakshikadisanayaka20382 жыл бұрын

    Amen 🌺🌺🌺

  • @thusithaweerasinghe902
    @thusithaweerasinghe9024 жыл бұрын

    It's a very nice song It calms my mind

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    Thank you! Keep Watching & Subscribe Us😍❤

  • @Fiona_karen
    @Fiona_karen2 жыл бұрын

    Jesus i trust in you.✝️💗💞💕💓💝💖✝️

  • @oshinihapuarachchi1003
    @oshinihapuarachchi10032 жыл бұрын

    God bless you all pray for jesus because he never give up you 🙏

  • @nadinadi6786
    @nadinadi67863 жыл бұрын

    Amen Jesus 🙏🙏🙏

  • @aruniupeksha
    @aruniupeksha Жыл бұрын

    සදා නොවෙනස් එකම ආදරය ජේසු තාත්තේ ඔබ🙏🙏

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT

  • @nipunakodituwakku187
    @nipunakodituwakku1874 жыл бұрын

    jesuni mage husma obe seweta ganna❤️

  • @diliniprasadika7262
    @diliniprasadika72623 жыл бұрын

    Adarei jesu❤️❣️❤️

  • @thiransoris5587
    @thiransoris55873 жыл бұрын

    Jesu samide mage jeewithayama obata barai.💙❤️💙

  • @renudisanayaka5983
    @renudisanayaka59832 жыл бұрын

    ඔබෙ අත දිගු කරලා මගෙ පපුවට තියලා ජේසුනී මගේ හුස්ම ඔබෙ සේවෙට ගන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rusirucharuka7363
    @rusirucharuka73633 жыл бұрын

    Jeesu pihitai 🙏🙏🙏

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    ජේසු පිහිටයි

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne35444 жыл бұрын

    Dear lord jesus i trust in you. ❤

  • @feliciamary6843
    @feliciamary68432 жыл бұрын

    My lord my heart ❤ for my jesus 🙏...

  • @user-kj6in7uz5x
    @user-kj6in7uz5x Жыл бұрын

    මගේ පව්ලයි මන් ආදරෙ කරන කෙනයි එයාගෙ පව්ලෙ අයයි හැමදෙනාවම ආරක්ශා කරන්න පිහිටවන්න ❤

  • @user-ji5rx7bq3u
    @user-ji5rx7bq3u3 ай бұрын

    මාරම ලස්සනයි .....❤️ මගෙ ජේසුනී ඔබට පැසසුම් වේවා ස්තූතී වේවා ස්වාමීනි ..❤️❤️✝️

  • @Shonsimone
    @Shonsimone3 жыл бұрын

    Amen❤️

  • @madusankaudawattha6261
    @madusankaudawattha62614 жыл бұрын

    Amen Amen Amen

  • @ayshugurl

    @ayshugurl

    Жыл бұрын

    Amen

  • @anuththarasamadhi5126
    @anuththarasamadhi51264 жыл бұрын

    Jesus i trust you

  • @shyamalmadhushanka3973
    @shyamalmadhushanka39732 жыл бұрын

    ඔබෙ අත දිගු කරලා... මගෙ පපුවට තියලා ... ජේසුනි මගෙ හුස්ම ඔබෙ සේවෙට ගන්න...❤️❤️🙏

  • @isuruanuranga7889
    @isuruanuranga78897 ай бұрын

    හරිම ලස්සනයි පියතුමණි ඔබ වහන්සේගෙ කටහඩ.........❤

  • @chenukamanagamage359
    @chenukamanagamage3592 ай бұрын

    Oba atha දිගු කරලා ❤❤❤❤

  • @lakkipabara
    @lakkipabara Жыл бұрын

    ජේසුනී♥️ මාව සේවෙට ගන්න ♥️♥️♥️♥️

  • @HiranAvishka.
    @HiranAvishka. Жыл бұрын

    ජෙසු තාත්තෙ..😔❤️❤️❤️❤️ මගෙ මැනියන්වයි මගෙ පවුලෙ සියලු දෙනවයි මා ආදරය කරන කෙනාවයි සියලු ලෙඩ රොග වලින් සුව කර මැනවි.. ආමෙන්!!.... 🙏🙏

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 Жыл бұрын

    ආදරනිය තාත්තේ ..ඔයාට ප්‍රශංසා වේවා මගේ තාත්තේ.

  • @nirmalisevwandi8131
    @nirmalisevwandi8131 Жыл бұрын

    හදවතට තදින් ම දැනුණු ගීතිකාවක්.... ජේසු පිහිටයි....

  • @kalpanikalpi9220
    @kalpanikalpi92202 жыл бұрын

    ජේසු පිහිටයි...

  • @lanka5555
    @lanka5555 Жыл бұрын

    සෑම නපුරකින්ම මා මුදාගනු මැන ජේසුනි ♥️🙏✝️

  • @shenalhimash2833
    @shenalhimash28332 жыл бұрын

    💟❣️🙏ආමෙන් ආමෙන් ආමෙන් 🙏❣️💟

  • @madupriyangika2960
    @madupriyangika29603 жыл бұрын

    Love you jesus 💙💙💙💙

  • @shivanthafdo8673
    @shivanthafdo86734 жыл бұрын

    ජේසුනි මගෙ දෙනෙත. මගේ වචන. මගේ හුස්ම ඔබෙ සේවෙට ගන්න. . .

  • @CC-kn7ji
    @CC-kn7ji Жыл бұрын

    I everyday listen. As I think it’s very good blessing in my life. May god bless you. ✝️🙏🏻

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    Definitely. Thank you for being with us and please continue to do so. God bless you.....

  • @YuanaFonseka
    @YuanaFonseka18 күн бұрын

    හිත නිවන හරිම ලස්සන , අර්තවත් ගීතිකාවක් ආමේන්

  • @tmax_yt5512
    @tmax_yt55123 жыл бұрын

    Amen 🥰🥰🥰🥰

  • @sadubbh8582
    @sadubbh85822 жыл бұрын

    අමේන් අමේන් අමේන් ජේසු

  • @user-pr9em6yx8l
    @user-pr9em6yx8l8 ай бұрын

    Mage jewethe wenas kale Jesus.......mage pau Hoda Ganna me githaya mata shakthiyak una...thanks god

  • @NimiyahYT
    @NimiyahYT5 ай бұрын

    ජේසු 🥺💗🌍

  • @learningwithentertain1184
    @learningwithentertain11843 жыл бұрын

    Jesus is my life ❤️💓

  • @himashijayapanage6873
    @himashijayapanage68733 жыл бұрын

    I love you Jesus

  • @nikinisamadara7649
    @nikinisamadara76492 жыл бұрын

    Love you jesus

  • @sadubbh8582
    @sadubbh85822 жыл бұрын

    ජේසුනි මා සමග රැදෙන්න ස්වාමිනි.ආදරෙයි ජේසු

  • @user-yh9pm4oy5b
    @user-yh9pm4oy5b Жыл бұрын

    Jesuni obage phita nowaduwa ape punchi paulata nitharama labenawa.mama watuna hama walawakama mage pasupasin sita mawa nakittawa mawa shakthimath kala.❤❤❤mama adarey jesu thaththata❤❤❤❤jesu phitai🤚👨‍👩‍👦‍👦❤️❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT

  • @roshandaniel9220
    @roshandaniel92202 жыл бұрын

    අප සියලුම ජනතාව වෙනුවෙන් යාවිඤා කළ මැනව ආමෙන්......

  • @sanjayamadhusanka7235
    @sanjayamadhusanka72352 жыл бұрын

    Adarei mage jasu ni

  • @user-ho4gr7bq8c
    @user-ho4gr7bq8cАй бұрын

    I love jesus😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤

  • @sjnrespect808
    @sjnrespect8082 жыл бұрын

    Ane mata hoda wenna ikmnta ❤️

  • @sulochanagamage4455
    @sulochanagamage44552 жыл бұрын

    හිතට ලොකු සහනයක් දැනෙනවා අහනකොට...❤🙏🙏

  • @user-qh8dm3kl5s
    @user-qh8dm3kl5s5 ай бұрын

    Wachana na mage jesuni obe adareta.❤❤❤❤❤ isthuthi jesuni laba dunnu dewal walata saha nodun dewal walata

  • @user-dq9xz3xn4j
    @user-dq9xz3xn4j3 ай бұрын

    I love you jesu ❤

  • @anuththarasamadhi5126
    @anuththarasamadhi51264 жыл бұрын

    Jesus i trust you.

  • @avparera228
    @avparera2282 жыл бұрын

    Jesuni mage husma obe seweta gonna !

  • @krishmali3310
    @krishmali33103 жыл бұрын

    Love u jesus

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa47822 жыл бұрын

    ජේසු පිහිටයි

  • @achinthafernando4073
    @achinthafernando40734 жыл бұрын

    AMEN ✝️✝️✝️❤❤✝️✝️✝️AMEN

  • @kawindyalakshani6867
    @kawindyalakshani68673 ай бұрын

    මන් අහන්න ආසම ගීතිකාව ♥️💗

  • @sadhuniamaya9767
    @sadhuniamaya976711 ай бұрын

    Papuwa pichchenwa wge danenawa me geethikawa ahanakota. Adarei jesu

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    11 ай бұрын

    ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT

  • @user-ut2ut7nr3x
    @user-ut2ut7nr3x Жыл бұрын

    Jesuni obawahanse mage atha digukarala mage daruwan ashirwada karanna.

  • @user-ut2ut7nr3x

    @user-ut2ut7nr3x

    Жыл бұрын

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ ආදරනීය ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT

  • @chathu8803
    @chathu88032 жыл бұрын

    අනේ මගේ ජේසුනි ඔබ වහන්සේට හැමදාමත් ආදරෙයි

Келесі