Obata Ma Epalu | ඔබට මා එපාලු | Asanka Senarathne | Official Audio-2021 sinhala song aluth sindu

Ойын-сауық

Obata Ma Epalu - ඔබට මා එපාලු - Lyrics Video | Asanka Senarathne | Official Audio
#New​ #Sinhala​ #Song​ #2021​
Artist : Asanka Senarathna
Music : Amila Muthugala
Lyrics : Danushka Karunarathna
Production of Athaa Creations - Milinda Harshana Jayamanne
📱 Dialog 8758664
📱 Mobitel 74741391
📱 Hutch 369876047
📱 Airtel 8880091560
Lyrics​
ඔබට මා එපාලූ වෙන කෙනෙක් ඔබට ඕනැලූ
දුකක් ඔබට නෑලූ හිත ගලක් වගේ දරුණුයිලූ
ආදරෙ කියා මං ලං කරන් මා රැවටුවා ඔය ඇති තරම්
හඬලා වැඩක් නෑ රත්තරං මම යන්නම යන්නම් සමු අරන්..
ඔබට පෙම් කරපු විශ්වාස කරපු මටම බොරු කරපු ආදරී
පණ කියලා රැකපු මට මෙහෙම කරපු පතන් නෑ ලබන ආත්මයේ...//
හිතට ඔබගේ දුකක් නැතිනම් මං නෑ කියා මේ ආත්මයේ
මටම පුදුමයි නුඹ වගෙ ඉතිං ඉන්න බැරි හැටි නුඹ නැති ලොවේ
ආදරෙ කියා මං ලං කරන් මා රැවටුවා ඔය ඇති තරම්
හඬලා වැඩක් නෑ රත්තරං මම යන්නම යන්නම් සමු අරන්
ඔබට පෙම් කරපු විශ්වාස කරපු මටම බොරු කරපු ආදරී
පණ කියලා රැකපු මට මෙහෙම කරපු පතන් නෑ ලබන ආත්මයේ...//
මතක නැතිවෙයි ඔබට කලකින් හිටියද කියා මං වගේ කෙනෙක්
ඔයා මටනම් කවදාකවත් අමතක නොවෙයි මගේ රත්තරං
ආදරෙ කියා මං ලං කරන් මා රැවටුවා ඔය ඇති තරම්
හඬලා වැඩක් නෑ රත්තරං මම යන්නම යන්නම් සමු අරන්
©Athaa Creations
♫ Subscribe To Official Channel: / athaacreations
♫ Like and Follow Us On Facebook: / athaacreations​​
♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/​​
♫ Follow Us On Instagram : / athaacreati​​. .
Song URL for sharing : • Obata Ma Epalu | ඔබට ම... ​​

Пікірлер: 58

  • @kalpaniswarnamali5982
    @kalpaniswarnamali59823 жыл бұрын

    Jaya vawa.matama una oyatika

  • @darshanalindara4857
    @darshanalindara48573 жыл бұрын

    මේ සිංදුවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😊😘😘❤🎼 මේකනම් හිට් එකක් තමයි ❤️

  • @chamithlakmal2047
    @chamithlakmal20473 жыл бұрын

    Super bor

  • @darshanalindara4857
    @darshanalindara48573 жыл бұрын

    හිතට ඔබගේ දුකක් නැතිනම් මං නෑ කියා මේ ආත්මයේ 🤩❤️❤🎼

  • @MeghanadaLifeMusic
    @MeghanadaLifeMusic3 жыл бұрын

    මා වෙනුවෙන් නුඹලාගේ වටිනා කාලයෙන් බිඳක් වෙන් කර ගීතය රස විදි ආදරණීයයන් සියළු දෙනාගේ හදවත් වලට හදවතින්ම ස්තූතියි..! 💙😍🙏🙏🙏

  • @aism369
    @aism3693 жыл бұрын

    Ela

  • @estudio3544
    @estudio35443 жыл бұрын

    අම්මෝ පට්ට පහර සිංදුව. තව එකක් ඕන❤️❤️❤️❤️

  • @subashinigunarathne371
    @subashinigunarathne3713 жыл бұрын

    අසංක ගොඩක් ලස්සනයි. ජය වේවා..

  • @airtellifemusic8625
    @airtellifemusic86253 жыл бұрын

    සින්දුවට ආස කරන කට්ටිය මේ කොනට

  • @thakshilanayomi3907

    @thakshilanayomi3907

    Жыл бұрын

    මං ආස සිංදුවක් 😘😘

  • @r.ppasinducharuka4712

    @r.ppasinducharuka4712

    Жыл бұрын

    ලස්සනයි

  • @fernandok.a.r.6982
    @fernandok.a.r.69823 жыл бұрын

    ලස්සයි song එක🥺❤️all the best❤️

  • @user-nt3rs1bz6s
    @user-nt3rs1bz6s3 жыл бұрын

    Supiri

  • @sachithmadushanka9470
    @sachithmadushanka94703 жыл бұрын

    ලස්සනයි සහොදරයා...විඩියෝ එකත් ඉක්මනට ගේන්න..ජය වේවා....❤️

  • @asankarathnayaka5982
    @asankarathnayaka59823 жыл бұрын

    Congratulations

  • @darshanalindara4857
    @darshanalindara48573 жыл бұрын

    සුපිරිනේ.... මේකනම් හිට් එකක් තමයි ❤️ 😊😘😘❤🎼

  • @kavindakalhara510
    @kavindakalhara5103 жыл бұрын

    සුපිරි bro ❤️❤️

  • @nayanadarshi9389
    @nayanadarshi93893 жыл бұрын

    ලස්සනයි අනේ මල්ලි ..congratulations

  • @heshinilendrika1716
    @heshinilendrika17163 жыл бұрын

    Congratzz asanka

  • @dhanushkakarunarathna393
    @dhanushkakarunarathna3933 жыл бұрын

    Congratulations brother jaya wewa

  • @tharindugimhan8179
    @tharindugimhan81793 жыл бұрын

    Niyamaiii👌👌🔥🔥🔥

  • @nadeeshamadumali7050
    @nadeeshamadumali7050 Жыл бұрын

    Me sinduwa kochchra ahauwath epa wennr naha aneee😘😘❤️

  • @humeshigamage5686
    @humeshigamage56863 жыл бұрын

    නියමයිනේ ❤️❤️💞💞

  • @garajgedara7653
    @garajgedara76533 жыл бұрын

    Apen subapethum

  • @Ronal2005
    @Ronal20053 жыл бұрын

    Adee lassai ♥🤍

  • @malkanthisubasingha629
    @malkanthisubasingha6293 жыл бұрын

    ලස්සනයි ගොඩක්

  • @darkgamin7337
    @darkgamin73373 жыл бұрын

    Ft

  • @user-nt3rs1bz6s
    @user-nt3rs1bz6s3 жыл бұрын

    Anakammai balanhitiya

  • @manikadilshani3332
    @manikadilshani33323 жыл бұрын

    ❤❤❤

  • @lyricshashi5583
    @lyricshashi55833 жыл бұрын

    වාව් ඒක ලස්සනයි 🥰🥰🥰

  • @brayanrose8361
    @brayanrose83613 жыл бұрын

    ඔබට මා එපාලු

  • @LiyasewanaInstitute
    @LiyasewanaInstitute3 жыл бұрын

    Godak Lassani malli😊❤️ congratulations !!!

  • @1stlightmusic150
    @1stlightmusic1503 жыл бұрын

    ඔබට පෙම් කරපු විශ්වාස කරපු මටම බොරු කරපු ආදරේ...❤️❤️❤️ ලස්සන ශබ්ද රසයක් එක අමුතුම හැගීමක් ආවා..... මෙහෙම හිතේන්නෙ මට විතරද

  • @user-bg8ee3pg9f
    @user-bg8ee3pg9f7 ай бұрын

    Malli wowwwww❤❤

  • @pavithra_bandara
    @pavithra_bandara3 жыл бұрын

    Supiri🔥🔥♥♥

  • @sandarulakmini2481
    @sandarulakmini24813 жыл бұрын

    සින්දුව රිලීස් වෙනකම් බලන් හිටිය අය ඉන්නවද🥰🥰❤️

  • @dewminiminsara3370

    @dewminiminsara3370

    Жыл бұрын

    Ow

  • @nipunitharakakaluarachchi6280
    @nipunitharakakaluarachchi62803 жыл бұрын

    Shaaa😍😍😍 harima lassanaiiii Asanka ayyee!!! Suba pathum!

  • @MusicLankaCovers
    @MusicLankaCovers3 жыл бұрын

    🤩❤️

  • @dushanthasampath4405
    @dushanthasampath44053 жыл бұрын

    1 view

  • @bonifaceperera4894
    @bonifaceperera48943 жыл бұрын

    💕

  • @kavindaGamage.
    @kavindaGamage.3 жыл бұрын

    ❤️❤️❤️🤟

  • @prasannathilakarathna5341
    @prasannathilakarathna53412 жыл бұрын

    Good

  • @Notisachini
    @Notisachini6 ай бұрын

    Meka matama liyapu sinduwak wage godak denuna 🥲🥲🥲😒❤️🧸

  • @chamodisanka3768
    @chamodisanka37682 жыл бұрын

    Obata maa epaluu

  • @shirangiperera
    @shirangiperera3 жыл бұрын

    😘

  • @surangamalaka4487
    @surangamalaka44873 жыл бұрын

    🤩🤩🤩🤩🤩🌹😘

  • @chamilasandanayaka1565
    @chamilasandanayaka15653 жыл бұрын

    ❤️❤️❤️🤘🤘🤘💪💪

  • @indikantv2786
    @indikantv2786 Жыл бұрын

    අවංකව ආදරේ කරපු අය මේ පැත්තට ..

  • @priyankamadubashini
    @priyankamadubashini5 ай бұрын

    ඔවට වඩා මට ලස්සන වෙල්දෙනි මැද්දෙන්..අප්පච්චි සිංදුව

  • @yashodakasuni1909
    @yashodakasuni1909 Жыл бұрын

    Lasaanii

  • @sujeewalakmal7514
    @sujeewalakmal75143 жыл бұрын

    නොදකින් පොන්න සිංදු. 🤮🤮🤮

  • @asithadilshan3519

    @asithadilshan3519

    3 жыл бұрын

    Uba keriyda😂

  • @sunethmadushi3107

    @sunethmadushi3107

    3 жыл бұрын

    Obata ma epalu

  • @sachiya5979
    @sachiya59793 жыл бұрын

    Ela

  • @nisansala2498
    @nisansala24983 жыл бұрын

    ❤️❤️

  • @1stlightmusic150
    @1stlightmusic1503 жыл бұрын

    ඔබට පෙම් කරපු විශ්වාස කරපු මටම බොරු කරපු ආදරේ...❤️❤️❤️ ලස්සන ශබ්ද රසයක් එක අමුතුම හැගීමක් ආවා..... මෙහෙම හිතේන්නෙ මට විතරද

Келесі