Dawasaka Oyata (අවසානේ ) - Prabodh Kodithuwakku | Aluth Sindu || New Sinhala Song | @ Masitha Music
Музыка
Dawasaka Oyata ( අවසානේ ) - Prabodh Kodithuwakku ||Aluth Sindu || New Sinhala Songs 2021 || @ Masitha Music
______________________________
Welcome To Masitha Music.....
Masitha Music presenting the " Dawasaka Oyata ( අවසානේ ) " this song sung by Prabodh Kodithuwakku. The music by Hashan Thilina and the lyrics written by Prabodh Kodithuwakku.
Hope you guys love this.....
____________________
Enjoy and stay connected with us !
• Subscribe_Now: / @masithamusic1016
• [Masitha Music] for get more interesting new lyrics song & music updates.....
____________________
AUDIO CREDIT
Title : Dawasaka Oyata ( අවසානේ )
Artist : Prabodh Kodithuwakku
Music : Hashan Thilina
Lyrics : Prabodh Kodithuwakku
Video Created By : Masitha Music (T Nuwan)
____________________
Song Lyrics:
අවසානේ ලං වුනා වාගෙයි මගේ ජීවිතේ
ඔබ ආයේ ලං වෙලා දුකමයි ඉතිරී වුනේ
මං වාගේ ආයෙ කවුරුත්
හමු වෙන්නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න
ඔබ ඇයි ලංවුනේ
දවසක ඔයාට මගේ ආදරේ
අඩූව තේරේවී.....
එදාට නුඹ හට මගේ මරණෙවත්
දකින්න නැති වේවී.....//
සංසාරේ කෙලවරට - ඔබෙ අත අරන් යන්න
මට හුගක් පින් මදි වුනා.....
වෙන්වෙලා යන තැනට - ඔබගේ වෙනස් වීම
දරාගන්නට බැරිවුණා.....
මං වාගේ ආයෙ කවුරුත්
හමු වෙන්නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න
ඔබ ඇයි ලංවුනේ
දවසක ඔයාට මගේ ආදරේ
අඩූව තේරේවී.....
එදාට නුඹ හට මගේ මරණෙවත්
දකින්න නැති වේවී.....
උඩ ඉන්න දෙවියන්ට - බාරයි මගේ සතුට
මියැදෙන්න කලියෙන් මෙමා.....
යන්නම් ඔබෙන් දුරට - සුබ පතමි මා ඔබට
සතුටින්ම ඉන්නට කියා.....
මං වාගේ ආයෙ කවුරුත්
හමු වෙන්නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න
ඔබ ඇයි ලංවුනේ
අවසානේ ලං වුනා වාගෙයි මගේ ජීවිතේ
ඔබ ආයේ ලං වෙලා දුකමයි ඉතිරී වුනේ
මං වාගේ ආයෙ කවුරුත්
හමු වෙන්නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න
ඔබ ඇයි ලංවුනේ
දවසක ඔයාට මගේ ආදරේ
අඩූව තේරේවී.....
එදාට නුඹ හට මගේ මරණෙවත්
දකින්න නැති වේවී.....//
Thanks For Watching.....
____________________
• MASITHA MUSIC is a you tube platform dedicated that creates the most creative lyrics song videos
• We hope to bring the most creative lyrics video song to you tube audiences intereste to lyrics video songs
• Also If Any Question About Created Us Lyrics Song Video, Feel Free to Contact With the Founder & CE0 of Masitha Music - (Tharaka Nuwan)
➡️Leave a request on our FB Page
📧Email : masithamusic@gmail.com
____________________
If the Producer/Photographer/Artwork Artist has an issue with the song picture we've used in the video Please Contact us at (masithamusic@gmail.com) and the video will be taken down immediately.
____________________
Follow us on our social media....
• Facebook_Page: / masithamusic
• Twitter: / masithamusic
• Telegram: t.me/MasithaMusic
____________________
Tags:
dawasaka oyata
new sinhala songs
aluth sindu
awasane lan una wagei
dawasaka oyata lyrics
prabodh kodithuwakku
masitha music
poruwaka
2021 new sinhala songs
new sinhala songs 2021
aluth sindu
aluthma sinhala sindu
new sinhala songs 2021
sinhala songs
new sinhala songs 2021
2021 sinhala songs
2021 new songs
aluth sindu
new music videos 2021
2021 new sinhala songs
2021 sinhala new songs mp3
sinhala sindu 2021
aluth sundu 2021
aluth sindu
new lyrics video song
new music video
new sinhala songs
masitha music you tube channel
#DawasakaOyata
#NewSinhalaSongs
#AluthSindu
#MasithaMusic
#PrabodhKodithuwakku
#DawasakaOyataMageAdare
#DawasakaOyataMageAdareLyrics
#DawasakaOyataLyrics
#AwasaneLanunaWagei
#Awasane
#SansareKelawarataObeAthaAranYanna
#Dhaduwam
#PrabodhKodithuwakkuNewSong
#MilindaSandaruwan
#NewSinhalaSongs2021
#දවසක_ඔයාට
#අවසානේ
#YamDineka
#SinhalaAluthSindu
#SinhalaSongs
#SinhalaLyricsVideoSongs
#NewSong2021
#RanduKekka
#Maduwithaka
#BoruwenDinagaththa
#MawaAmathakathAthi
#Top10Hits
#SinhalaNewNonstop
#Poronduwak
#PanataNamak
#AluthSindu
#TrendingNewSongs
#Daduwam
#DhaduwamLyrics
#MasithaMusic
____________________
new sinhala songs 2021
sinhala New Songs
aluth sindu
aluthma sinhala sindu
obata man hoda madinam
sinhala songs
2021 sinhala songs
2021 new songs
aluth sindu
trending song
sinhala aluth sindu
trending sinhala songs
sinhala songs
new music videos 2021
2021 new sinhala songs
2021 sinhala new songs mp3
sinhala sindu 2021
sinhala new lyrics song
sinhala song
sinhala song 2021
top 10 hits
new nonstop
aluth sundu 2021
aluth sindu
new music video
masitha music
new sinhala songs
sindhu
aluth sindu
randu kekka
diwranna
maduwithaka thaniwenna
mawa amathakath athi
soya baluwe
panata namak
poronduwak meka mage
panata namak 2
new sinhala nonstop
new hit sinhala songs
best sinhala songs
new music video
masitha music
#DawasakaOyata
#ObataHodaMadinam
#MasithaMusic
#TrendingMusicVideo
#PanataNamak
#RanduKekka
#Maduwithaka
#MawaAmathakathAthi
#SoyaBaluwe
#NewSinhalaNonstop
#Naada
#MusicUpdate
#MusicVibrations
#Desawana
#MasithaMusic
____________________
dawasaka oyata, prabodh kodithuwakku new music video, milinda sandaruwan new song, boruwen dinagaththa new song, awantha nirup new song, rahase ma poronduwak meka mage full song, #udarakaushalyanewsong, new sinhala songs, Masitha Music,
Пікірлер: 580
ආදරේ වැඩිපුරම තිබ්බේ අල්ල ගත්ත තැන්වල නෙමේ.අත ඇරපු තැන් වල
@harshanikumari2909
Жыл бұрын
Boru 😀
@gemingsudu2006
Жыл бұрын
Anivaryen 😍
@kavindyasaththarani3150
Жыл бұрын
අදරේවැඩිපුරමතිඛිඛේඅල්ලගත්ත
@tharindu265
Жыл бұрын
අනිවාරෙං😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😪😪😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😪😭😪😭😪😭😭😭😪😭😭😭😪😪😪😭😭😭😪😪😪😪😭😭😭😪😪😪😪😪😪😭😭😭😭😪😪😪😪😪😪😪😭😭😭😭😭😭😭😪😪😪😪😭😭😭😭😪😪😪😪😭😭😭😭😪😪😪😭😭😭😭😭
@tharindu265
Жыл бұрын
මමත් කරන්නේ අවුරැදූ ගනනාවක දුකක් හිතේ තියාගෙන හැමෝටම පේන්න හිනාවෙලා ඉන්න එක😭😭😭😭😪
මාර ලස්සනයි වචන ටික තෑන්ස් දුන්නාට මෙවගෙ සිංදු තව ඔනා 😍😍😍😍😍😍😍😔😔😔😔😔😔😔😔😔😘😍😍😍
@user-no7xx7tu7n
2 ай бұрын
ඔව් ❤
සංසාරේ කෙලවරට ඔබේ අත අරන් යන්න පිං මදි උනා 🥺😞කොච්චර මේ සිංදුව අැහුවත් එපා වෙන්නේ නැ 😢එ් තරම්ම හිතට දැනෙනවා 😢😢 හිතට දුකක් දැනුනු හැම වෙලාවෙම මේ සිංදුව අහනවා 😔😔💔💔💔🥀🥀
සංසාරේ කෙලවරට ඔබේ අත අරන් යන්න මට හුඟක් පිං මදි උනා 😔💔✋ වෙන් වෙලා යන තැනට ඔබගේ වෙනස් වීම දරාගන්නට බැරි උනා 🥺😓💔
@taridhurajapaksh1225
Жыл бұрын
hi akkiyu
@thissakumara1091
Жыл бұрын
It was not enough for me to take you hand to the end of the worl😔💔 couldn't bear you change to the point of selaration
@dineshpriyadarshana5760
Жыл бұрын
😢😢
@user-wb4ui8gk8k
8 ай бұрын
E tiks lassany
@user-vj9dg6lu1n
7 ай бұрын
Sinduwe a tika harima lassanai
සංසාරේ කෙලවරට ඔබෙ අත අරන් යන්න මට හුගක් පින් මදි වුනා 🥺💔😊
@tarukhataruka4599
Жыл бұрын
Hi
@niroshanharsha8888
Жыл бұрын
Hmmmm😥😥
@malishamalisha2156
Жыл бұрын
AHNUOMFIMBSJMRあ
@arunamadushanka9776
Жыл бұрын
❤
@ilushamadhurangi3141
Жыл бұрын
`
මේ මගේ කතාව හොදට අහන්න.... ඇත්තටම මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි මොකද මේ සිංදුව අහන හැමවෙලාවකම මට මගේ ආදරණිය බිරිද මතක් වෙනවා...මගේ ජිවිතේ මට දෙවෙනි අම්මා ඇය දැන් මාස දෙකක් වෙනවා අපි වෙන් වෙලා හරියටම මාස 1යි දවස් 23යි මම මේ කාලේදී මගේ දරු පැටව් දෙන්නවත් මම දැකලා නැහැ නැන්දම්මයි මගෙයි උන රණ්ඩුවක් වෙලා නැන්දම්මා මාවයි මගේ බිරිදයි ළමයි දෙන්නවයි ඈත් කරා මිනිස්සු කියන විදිහට ගුරුකම් කරලා ... ඇත්තටම මම එයා එක්ක යාළු වෙනකොට මට දැවැද්ද විදිහට මට හම්බවුනේ මගේ ළමයි දෙන්නා මම එයාට ආදරේ කරපු තරමට මම ළමයි දෙන්නෙක් එක්ක එයාව බාර ගත්තා හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මගේ වැරදි තියෙද්දිත් එයා මාව කවදාවත් දාල ගියේ නැහැ එයා මගේ හැම වැරද්දක්ම වහගෙන අන්තිම තප්පරෙත් මම එක්ක ඉන්න එකම එක හේතුවක් හරි එයා හොයාගෙන ජිවත් උනා.මගේ ලේ නොවුන දරු පැටව් දෙන්නට මගේ උන එයාට මම ගොඩක් ආදරෙයි.ජිවත් වෙන්න තියෙන එකම හයිය තවම එයා මම ගෙන විස්තර හොයනවා ඒක විතරයි....හැමෝගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නම් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තරම් ඉක්මනට මට එයාලව හම්බවෙලා ජිවිතේ ඉතුරු කාලෙ මගේ දරු පැටව් දෙන්නා එක්ක අන්තිම වෙනකල් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මොකද මම මේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ එයාලා නැතුව ගොඩක් පිං හැමෝටම... admin Arosh
@ruvanthikapriyadarshani8615
Жыл бұрын
ane oyage pratanawa ikmanata ishta wewa.
@ayeshahansani2163
4 ай бұрын
Oyage age therei koima mohothaka hari eyalata.ikmaninma oyage hema balaporoththuwakma eshta wenna oni
@sugandikakumari6681
4 ай бұрын
Oya wage pirimi hari adui aiye.oyage adare nisama oyage wifui daruwoi oya lagata anawa.
@thusharipriyangika9462
3 ай бұрын
Oyage prarthanava ishta venna oni
@user-dv7sw5iq1n
3 ай бұрын
ඔව් ඇත්තටම ඉශ්ට වෙන්න ඕනෙ❤❤
යන්නම් ඔබෙන් දුරට..සුබ පතමි මා ඔබට..සතුටින්ම ඉන්නට කියා...🥺❤😚🌎
දවසක ඔයාට මගේ ආදරේ අඩූව තේරේවී...එදාට නුබහට මගේ මරණෙවත් දකින්න නැති වේවී...💔😔🙏
@nisansalakumari1271
10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි
@nisansalakumari1271
10 ай бұрын
🥺🥺😭😭😭😭😭😭😭😭🥺🥺😭🥺🥺🥺😭🥺😭🥺😭🥺😭😭😭🥺🥺😭🥺😭😭🥺😭🥺😭🥺😭😭🥺😭🥺🥺😭
@Mala090-sz5fh
7 ай бұрын
එ්හැමදෙමබොරැමමනැුතුවජිවත්වෙනවාලස්සනටමටතමාදුකඋරැමවෙලාතියනනේමගේඅතඅරන්යන්නඉටියේකොයදඅපයටද
@Mala090-sz5fh
7 ай бұрын
අැයිමගේපොන්එකටඔයසිංදුදහන්නෙදහපන්කොඋබෙිඅනිත්ගැනුන්ටමටඔවාදහන්නඑපාමටජිවත්වෙන්ඩබැරැවනෙමෙයිඉන්නෙතනියමදැන්පුරැදයි
@ashanharshana2399
Ай бұрын
Katada me kiuwee 😢
ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අය තමයි අද ගොඩාක් ඉන්නේ විදව විදව ජිවත් වෙනවා
මගෙ හිතේ තියෙන වේදනාව මතක් වුනා 🥺💔
@shanalyashanalya9300
Жыл бұрын
මටත්
@IsuruPerra-bw2gu
Жыл бұрын
මටත්
@akshaabesinghe2961
9 ай бұрын
මටත් 🥺😞
මම අසම ගයකයා මෙයා කිවුවොත් වැරදි නෑ ❤
සන්සාරෙ කෙලවරට ඔබෙ අත අරන් යන්න මට හුගක් පින් මදි උනා 🙏✨🙂 වෙන් වෙලා යන තැනට ඔබගේ වෙනස් වීම දරා ගන්නට බැරි උනා 🙂😔
පට්ට ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤❤❤❤❤❤
වෙන් වෙල යන තැනට ඔබගෙ වෙනස් වීම දරාගන්නට බැරි උනා මෙ වගෙ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලන් උනෙ
හිතටම වැදුනා අයියේ වචාන ටික නම් 🥺
ලස්සන වචන ටිකක් තියෙන්නේ මේ සිංදුවේ හිතට වදිනවා හොදට
@nadina4056
2 жыл бұрын
Lassani hithata godak wadina sinduwak
@ireshaddd1360
2 жыл бұрын
🐜🐜🐜🐜🐜🐜🐜🐜🐟🐟🐟🐟🐟🐟🐙🐙🐙
@user-lp8nf2ww9z
Жыл бұрын
M
මාර ලස්සනයි සිංදුව 🥰🥰
දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවි 🥺🥺 එදාට නුබ හට මගේ මරනෙවත් දකින්න මැති වේවි 😭😭
@almasajjenalmasajjen8306
Жыл бұрын
Eka Mara sinduwak kiyanna wachana ne supiri
@thissakumara1091
Жыл бұрын
One day you will understand my lack of love..😶😔 By then you will have to see my death too🌼😕
@tharushinavodya5472
Жыл бұрын
Tharusha
@nirmalakumuduninirmala5166
Жыл бұрын
@@tharushinavodya5472 hi
ලස්සනයි ❤❤❤❤❤❤❤❤😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාර ලස්සනයි වචන ටික 😔😔😔♥️♥️
@sadunihettiarachci7763
2 жыл бұрын
Mara lassanai ♥️♥️♥️♥️
@imashiwathsala3411
Жыл бұрын
ඔව් ❤️❤️
@hasindusandaruwan3422
Жыл бұрын
Hmm elm
Lassanam lassanai ayye...oyage hema song akakm..maram lassanaii ayeth akk me vidihat karamuu...😘
මාරම ලස්සනයි song ek💗පට්ට විදියට හිතටම වදෙනො⚡gool luck ayiaya💫💗
මතක් වෙලා ආයෙ පාරක් අහන්න හිතුනා🙂💖
@tarukhataruka4599
Жыл бұрын
ලස්සන i.like
@tarukhataruka4599
Жыл бұрын
ලස්සනයි ailua Love you ouar😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
💖💖Patta 💖💖ලස්සනයි ❤️❤️😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වාව් ලස්සනයි ඔයාගෙ සිංදුව 💕💕💕💕💕💕💕💕😙😙😙😙😙😙😙
@nisansalakumari1271
Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️
දවසක ඔයාට මගේ ආදරේ 💕💕අඩුව තේරේවි 💕💕💕
අපි දෙන්නා ටිකක් දුර උනාට අපි දෙන්නා අපි දෙන්නට ආදරේන් හැමදාම ඉමු මැණික ❤️❤️😘M ❤️
@THALAPATHY39289
Жыл бұрын
E adareta apith suba pathanava
Super song aiye👍👍
පට්ට 👍👍👍
හදන ඇප් එකනම් සුපිරි
Duka hithuna aha mohothakama hitha hadagathta ayye oyage sindu walin . Lassanama lassanaii💓💞💓
දවසක ඔයාට .. මගෙ ආදරෙ අඩුව තෙරෙවී.. ❤️
නම්බරයක් තමයි 👌👌
වෙන් වෙලා යන තැනට ඔබගේ වෙනස් වීම දරා ගන්නට බැරි වුනා.. මං වාගේ ආයෙ කවුරුත් හමුවෙන් නෑ වස්තුවේ.. මේ වාගේ ගින්දරක් දෙන්න *ඔබ* ඇයි ලං වුනේ.. 🥀
@tharindulakshan868
2 жыл бұрын
🤣
@ireshadilhani761
2 жыл бұрын
🤪🤪🤣🤣
@dineshpriyadarshana5760
Жыл бұрын
😢😢
@VipulSiri
6 ай бұрын
Hm
සංසාරේ කෙලවරට - ඔබෙ අත අරන් යන්න මට හුගක් පින් මදි වුනා..... වෙන්වෙලා යන තැනට - ඔබගේ වෙනස් වීම දරාගන්නට බැරිවුණා.....🥺❤
ලස්සනයි❤❤❤❤❤❤❤😀😀😀😍😍
ගැම්මක් තමයි 🙏🙏🙏
@ireshadilhani761
2 жыл бұрын
Ou ithin gammak thamai aththama wachana harima lssana sinduk ane 💚💚
@user-fs2pr9dc5t
2 жыл бұрын
Thank you
@ireshadilhani761
Жыл бұрын
@@user-fs2pr9dc5t😘❤️
@tarukhataruka4599
Жыл бұрын
Hi
Aththama mara lssana sinduk wachana harima lssanai ❣️
ලස්සනයි... 👌👌♥️♥️👍👍
😔🥀 ඔබගෙ වෙනස්වීම දරාගන්නට බැරි උනා😢
@akshaabesinghe2961
9 ай бұрын
😞
Lassanaai oyage sindu walata hemadama adareai❤❤❤❤👌👌👌👌❤❤❤😋😋✌✌
❤️❤️❤️❤️❤️❤️lassana sinduwak...
@tharushihimasha1674
2 жыл бұрын
marai bn
ගොඩක් ලස්සනයි 😍 ඔයාගේ සිංදුව අයියේ 😍
@dewminisachini2785
2 жыл бұрын
Dewmini
සංසාරේ කෙළවරට ඔබේ අත අරන් යන්න මත හුගක් පින් මදි උනා..වෙන් වෙලා යන තැනට ඔබගේ වෙනස් වීම දරාගන්නට බැරි උනා....(අනේ🥺🥺🥺)
Man asama sinduwa ලස්සනයි ලස්සනයි
සුපිරී මාරම ලස්සන සිංදුවක්. ❤️❤️❤️❤️ මන් ආසම කටහඬක්💖
ලස්සනයි❤❤❤❤❤❤
@banukathiron5570
2 жыл бұрын
Fsdhdfhdddfeehjdhfhjdjjxbkcbnbmkhk
@sasankamenuka4950
Жыл бұрын
patta
ලස්සනයි.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😋😋😘💥💥💯👏🏻
මලූ 🥰
හිතට ගොඩක් දැනෙනවා 😢ඒ දුක දරාගන්න බෑ
හිතටම වදිනෝ😇💔
💙 dawasaka oyt mage adare aduwa theriwi edata oba hata mage maranewath dakinn nathi wewi.....💖😔
@madushaniireshs4088
Жыл бұрын
lasani goodk❤❤❤
Mara lassanai budu saranai 🙂🙂
මාර ලස්සනයි සිංදුව😘😘
ලස්සනයි 🙂
Dawasaka oyata mage Adare aduwa therewi edata oba hata mage maranewath dakinna nathi wewi❤❤❤
Lassanai.❤❤❤
Godak lassanay oyage sinduwa ayye 👍❤️
ලස්සනයි අයියා සින්දුව ❤
@susanthaariyarathna8917
2 жыл бұрын
ලස්සනයි 👍
@vignesheoppo4204
Жыл бұрын
Like
@vignesheoppo4204
Жыл бұрын
😘😘😘😘😘😘
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai😍❤️❤️❤️❤️
🥺🥺දවසකට ඔයාට මගේ ආදේ
Aththa wasayenmA ithamath lassana song ekak hadawatha athulatama kawadinawa.praboth ayye obata good luck. Api hamadamath oyalage fansla.hode.adarei,Adarei hamadamath hode.triple jem bliss you.❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassana songs ekak 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤ ela
පත්ත තින්දුව 🥰
@ireshaddd1360
2 жыл бұрын
🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈
පට්ට ❤❤
ලස්සනයි ❤❤❤❤❤❤
@oshadanirodth1359
2 жыл бұрын
ලස්සන යි බං
@mathishasampath9999
2 жыл бұрын
සුපර්
@ireshadilhani761
2 жыл бұрын
Aththama lssanai sinduk wachana harima lssanai neda
Supiri nice ✌️❤️
පට්ට song ekk
Lassanai 💓
Lassanai thava sindu
දවසක ඔයාට මගේ ආදරෙයි තෙරෙයි....🥺❤️
@nisansalakumari1271
8 ай бұрын
මං හමුවෙන්න 😢😢😢😢
Niyamai❤️🔥
💖💖💖💖💖💖💖
මර ලස්සනයි සිදුව❣️
එලම,🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔
ලස්සනයි 😍😍😍
පට්ට 💔💔💔
හරිම ලස්සනයි song එක..🎸🎸🎶 මේ විදියට වීඩියෝ creat කරන්නේ කොහොමද..🥺🤔🤔🙄
@masithamusic1016
3 жыл бұрын
💞
@nadeelakmali2222
2 жыл бұрын
🤩🤩
සිංදුව ලස්සනයි❤❤❤❤
💕💕💕💕💕💕💕💕💕💕💕❤ lassanai
ලස්සනයි සොන් එක
Godak ලස්සනයි ❤️❤️
ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක් ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
ලස්සනයි අයියේ 😍😍
@tharushihimasha1674
2 жыл бұрын
aupire aiye lassanai
@dushanthaa6532
2 жыл бұрын
@@tharushihimasha1674 5
නියමයි
Lassanai 💕💓💕
Lassnai ane mn asai me song ekat ❤❤❤❤දවසක ඔයට 🤗🤗
Wowwwwww!😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
ආදරයේ තෙරුමවත් තේරුම් ගන්න බැරි කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න එපා කවදාවත් 😢අනිවාර් යෙන් ඔයාට කවදහරි පසුතැවිලි වෙන්න වෙනවා😢😢
@sadunimaheshika2883
10 ай бұрын
Ehema kollek hambennath epa 😔
@MeganaSamindi
7 ай бұрын
@@sadunimaheshika2883😮
@MeganaSamindi
7 ай бұрын
🫲
@MeganaSamindi
7 ай бұрын
හා ද🫲
@UpulSumanrathna
24 күн бұрын
❤❤
Lassanai
I love this song
දවසක ඔයාට මගේ අදරෙ අඩුව තේරෙවියි 💔💟❤️💕💕💖💖
Wow brilliant friend Keep it up love it
ලස්සන යි අයියා සිංදු ඔයා ටතව ලස්සන සිංදු කරන්න පුළුවන් වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා සුදු😢😢❤❤❤❤❤❤❤❤❤❤
දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී 😔🥺....... එදාට නුබහට මගේ මරනේවත් දකින්න නෑති වේවී......... 😭😭😭😭🥺🥺🥺🥺😔😔😔😔😔😔
Godak lassanai Aiye ❤️😁❤️
❤️❤️❤️
Good luck brdh.😍