O/L විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු ලබා දෙයි - ජුනි මාස 4 වැනිදායින් ආරම්භ වෙන උසස් පෙළ කඩඉම

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
O/L විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු ලබා දෙයි - ජුනි මාස 4 වැනිදායින් ආරම්භ වෙන උසස් පෙළ කඩඉම - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 171

  • @user-ij7tx1zq4n
    @user-ij7tx1zq4n16 күн бұрын

    නාකියෝ ඉස්සෙල්ලා රිසාල්ට් දීපන් 23 A/l

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    16 күн бұрын

    👍🌹.. රිසාල්ට් හොඳ වුනත් .. ජරා යක්කුන්ගෙන් වැඩක් නෑ ..

  • @sahanpriyankara8485

    @sahanpriyankara8485

    16 күн бұрын

    අනිවාර්යයෙන්

  • @Mickayel

    @Mickayel

    16 күн бұрын

    කියලා වැඩක් නෑ බන් ශික්

  • @kkkkk4404raveen

    @kkkkk4404raveen

    14 күн бұрын

    Kiyl wadak nh naki haththa

  • @successgain3737
    @successgain373716 күн бұрын

    රිසාල්ට් ආවාම සියදිවි නසා ගැනීම් වැඩි වීමට නියමිතයි. විශය තෝරගෙන රිසාල්ට් ආවාම කරන්න බෑ කියලා කිව්වොත් ගමට මූණ දීලත් ඉවරයි ළමයි. මාසෙකින් රිසාල්ට් දෙන්න පුළුවන් ක්‍රමයක් හදලා රිසාල්ට් ආවාම පස්සේ පටන් ගන්නේ නැතුව ගොන් වැඩක් කරන්න යන්නේ

  • @deepikagangani3810

    @deepikagangani3810

    16 күн бұрын

    ඔව්.මාත් විද්‍යාව විෂය ඒලේවෙල් කරන්න හිතන් ඉන්නේ.ඒත් ඕලේවෙල් රිසාල්ට් එනකම් ඉන්නවා.මොකද නිකම් හරි විද්‍යාව ඒලේවෙල් කරලා අන්තිමට ඒක කරන්න බැරි උනොත් එහෙම ලැජ්ජාවත් එක්ක.අනික ආසම විෂය නිසා මනසිම් කඩාගෙන වැටෙනවා

  • @ChanukaOne

    @ChanukaOne

    16 күн бұрын

    සියදිවි නසාගන්න තරම් දේවල් නෙවෙයි විබාග කියන්නේ.ඕව කමෙන්ට් වල දාන්න එපා.

  • @Imatom01010

    @Imatom01010

    16 күн бұрын

    ​@@ChanukaOneඔව් විභාග හින්දා සියදිවි නසාගන්න ටැක්ද

  • @Specxcer_gaming

    @Specxcer_gaming

    16 күн бұрын

    මොකද බං ගමට මූන දෙන්න ලැජ්ජා වෙන්නෙ.ගමේ උන්ද උට කන්න දෙන්නෙ?

  • @Imatom01010

    @Imatom01010

    16 күн бұрын

    @@Specxcer_gaming ඒක තමා ගමේ උන් කන්න දෙනවා වගේ මුංගෙ විකාර

  • @ViduminiBhagya-yj7lq
    @ViduminiBhagya-yj7lq16 күн бұрын

    ලකුණු 2ක් දීලා හරි සතුටුය් ස්තූතිය් ඔබතුමාලට 😂

  • @dmdcricket95

    @dmdcricket95

    15 күн бұрын

    Ow පේපරේ 1 kotasema 5k witara පිස්සු ප්‍රශ්න 2 nd eket en na kiyapuwa dala 😂 satutui lakunu 2t apit 😂

  • @PoorniLakshitha2007

    @PoorniLakshitha2007

    13 күн бұрын

    😂

  • @user-bt1xt1kx5y

    @user-bt1xt1kx5y

    13 күн бұрын

    😂

  • @Dilrukshi245

    @Dilrukshi245

    12 күн бұрын

    😅

  • @ravindudenuwan8965
    @ravindudenuwan896516 күн бұрын

    අම්මෝ බලන්නකෝ ලකුනු 2ක්ම දීලා🙂😂😪

  • @user-pp8fh8zg7g

    @user-pp8fh8zg7g

    16 күн бұрын

    😂😅

  • @MarisaFernando-xb3sr

    @MarisaFernando-xb3sr

    16 күн бұрын

    😂😂😂

  • @chandrikajayakanthi

    @chandrikajayakanthi

    16 күн бұрын

    😂😂😂

  • @123.kokila

    @123.kokila

    16 күн бұрын

    Dan kiyanne uba okkma lakunu denna kiyalada

  • @chandrikajayakanthi

    @chandrikajayakanthi

    15 күн бұрын

    @@123.kokila නෑ සිලබස් එකෙන් පිට ලකුනු 12 ප්‍රශ්න ආවා ඒවට ලකුනුකෝ ඉගැන්නුවේ නැත්තේ අපේ වැරැද්දද පාඩම් කරන්න එප කිව්වේ අපිද ගැසට් ගැහුවේ අපිද

  • @slmicro3857
    @slmicro385716 күн бұрын

    ජනතා වරමින් මුඩු කල දූපත😢😢

  • @shadowofficial913
    @shadowofficial91316 күн бұрын

    Kwh ජාන තාක්ෂණය ඒ ප්‍රශ්නවලට මොනාද දන්නෑ මූ කියන්නෑ 💔😒

  • @mineithishanadithya5799

    @mineithishanadithya5799

    16 күн бұрын

    ඇයි බන් ඉලෙක්ට්‍රොනික්

  • @mr______ad7

    @mr______ad7

    16 күн бұрын

    @@mineithishanadithya5799 electronic koheda yakoo aave😂

  • @sasindu_
    @sasindu_16 күн бұрын

    රටක් පාලනය කරන්නේ කොහොමද මුන්ට විභාගයක් තියාගන්න බැරැව 😂

  • @EduacademySL
    @EduacademySL16 күн бұрын

    වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති උන් අධ්‍යාපන අමාත්‍යාංශයට ගියාම ඔහොම වෙනවා තමයි ඉතින් ... වැඩිය ගනන් ගන්න එපා , මේ ලංකාව නෙ....😂😂😂

  • @Arkam67
    @Arkam6716 күн бұрын

    හරි ලකුණු වැඩි ගානක් දුන්නා. ස්තුති

  • @KAIZER48499
    @KAIZER4849916 күн бұрын

    දෙකක් දෙන්න එපා ,දෙකක් තියෙනවා 😂😂😂

  • @slmicro3857

    @slmicro3857

    16 күн бұрын

    😅සුසිල් ට එපා ලු😂

  • @d.d.eranga4067
    @d.d.eranga406716 күн бұрын

    මුන්ගෙ කතා අහනකොට කටට එන වචන පිට කරන්න බැ 🥲

  • @user-uh2dy2rl9q
    @user-uh2dy2rl9q16 күн бұрын

    අමිත් ජයසුන්දර දෙක ගහගනින් බොගේ දෙකේ🙂.😊

  • @user-pg4qt2ox6o
    @user-pg4qt2ox6o16 күн бұрын

    යකෝ එතකොට 2 ෙවනි කොටසට ආපු ඒවා

  • @oshangimhana9644

    @oshangimhana9644

    16 күн бұрын

    Ekane bn 2 weni kotase rachana prashna

  • @user-pg4qt2ox6o

    @user-pg4qt2ox6o

    16 күн бұрын

    @@oshangimhana9644 මුන්ට ඇස් නැ, හැම ලමයෙකුටම සාධාරණයක් කරනව කිවුව, යකෝ මේකද සාධාරණේ 😒 මුන්ගෙ පරම්පරාවම භංග වෙලාම යන්න ඕනි

  • @VishmiVihanga-mq8oq

    @VishmiVihanga-mq8oq

    16 күн бұрын

    ow bn

  • @savidikithmini

    @savidikithmini

    16 күн бұрын

    Ekane

  • @sajithdinuka4169
    @sajithdinuka416916 күн бұрын

    පුලුවන් දෙයක් කරපන් ඉස්කොලෙ යන්නෙ නෑ

  • @hasaranga8501

    @hasaranga8501

    15 күн бұрын

    Ado paw bn ubl 🤣🤣

  • @ximon4846

    @ximon4846

    15 күн бұрын

    යකෝ මුන් කැමැතියි එහෙම වෙනවනම් 😂

  • @sajithdinuka4169

    @sajithdinuka4169

    15 күн бұрын

    @@hasaranga8501 ehm mrnn ep paw ne

  • @BandarawelaBandarawela-db7le
    @BandarawelaBandarawela-db7le16 күн бұрын

    මොකක්හරි හොඳ‍‍‍ දෙයක් කරන්ඩ ගියාම ජොසප් ස්ටලින් කියන ලන්දේසි කාරයා කොහෙන් හරි පැනලා කඩාකප්පල් කරන්ඩ යන්නේ

  • @ChanchalaPathum

    @ChanchalaPathum

    16 күн бұрын

    මොකක්ද හොද හරියටකට ස්කොලෙ ඉඩක් තියෙනවද අඩුම ගුරුවරයෙක් ඉන්නවද එ මදිවට මුන් හිතන් ඉන්න් ලමයි කියන්නෙ රොබොලා කියලා

  • @ChanchalaPathum

    @ChanchalaPathum

    16 күн бұрын

    පොඩ්ඩක් දෙයක් කියන්න කලින් ලමයින්ගෙ පැත්තෙන් හිතලා බලන්න bio maths කරන ලමයි results අඩු උනාම එකෙන් අයින් වෙන්න ඔනි මාස ගානක් ඉගෙනගෙන දෙයක් කරන්න කලින් පොඩ්ඩක් practical හිතන් ඔනි මෙ හුත්තිගෙ පුතලාට කියන්න විතරයි පුලුවන්

  • @rialifestyle2003

    @rialifestyle2003

    14 күн бұрын

    ඌ ලන්සියෙකුත් නෙවේ බන් , වතු දෙමල කෙනෙක් , අපෙ ගෙවල් පැත්තේ තියන තියන තේ වතු යායෙ තම මිනිහගෙ ගම. ස්ටාලින් කියලා ඔය බොරුවට දාගන ඉන්නෙ ,

  • @SadamaliSadamali-nf2cp

    @SadamaliSadamali-nf2cp

    11 күн бұрын

    ​@@ChanchalaPathum🎉

  • @THARINDU282
    @THARINDU28216 күн бұрын

    ඔව් මේක අසාධාරණයි. අඩුගානේ මාස 2වත් කල් ඕනේ. අපි එක විභාගයක් කරලා ආපහු විභාගේ කරන්න ඕන😡

  • @mr______ad7

    @mr______ad7

    16 күн бұрын

    Umbata berinam indapan yakoo mamama Dan thamai meke bahela weda karanna inne😂

  • @nisansalajayamali-xl9bq

    @nisansalajayamali-xl9bq

    16 күн бұрын

    Vishal krdryk una 🥲🙄

  • @jeewanlanka4682

    @jeewanlanka4682

    16 күн бұрын

    ​@@mr______ad7 ❤ හිතක් නම් ඔහොමයි තියෙන්න ඕනේ.සුභපැතුම් දරුවෝ ඔයාට

  • @Your_Technician.

    @Your_Technician.

    16 күн бұрын

    Perahera giyata passe behela karala ethi vedak ne...ekata adala kaledi behela karapu aya rest ekak ඉල්ලුවා kiyala එයාලා pali ne

  • @user-ls2qk8gq9u

    @user-ls2qk8gq9u

    16 күн бұрын

    අනෙ ඉතින්..😂ඔන්න වැලලෙන්න ගත්තා..😂😂

  • @EduacademySL
    @EduacademySL16 күн бұрын

    අගෝස්තු පටන් ගත්තා නම් හරි නේද ??? මොකද මෙයාලට 2026 අගෝස්තු නෙ හරි නම් විභාගෙ තියන්න ඕන .....එතකොට 2024 අගෝස්තු ඉඳන් 2026 අගෝස්තු දුන්නා නම් හරි ... පොඩි විවේකයක් දීලා ... මම මේ සැරේ ලිව්ව කෙනෙක් නෙවෙයි ... ඒත් ළමයින්ට පොඩි විවේකයක් ඕන කියන එක හැමෝම පිළිගන්නවා නෙ...

  • @mr______ad7

    @mr______ad7

    16 күн бұрын

    Maths bio karana un kohomath class yanawane

  • @oshdaimihidum2562
    @oshdaimihidum256216 күн бұрын

    එතකොට 2 පත්‍රයෙ තිබ්බ ඒවට

  • @AnushimaSubasinha-vo6ds
    @AnushimaSubasinha-vo6ds16 күн бұрын

    එතකොට 9w ගන්න ලමයින්ට මොකද වෙන්නෙ. එයාලා උසස් පෙල පන්ති වලට ආවට පස්සෙ රිසල්ට් ආවම ෆේල් වෙලා තිබ්බොත්.

  • @achira-222.

    @achira-222.

    16 күн бұрын

    එයාල ආපහු ol කරන්න ඕනෙ 🙃

  • @RATSARAN

    @RATSARAN

    16 күн бұрын

    9 w gannada hutto tika aurudu 11 school gye vaha beela meriyan ratata bara nowi😂 thava thama thamanta podi guess ekak tye thamange plus or minus areas gena, uneducated fellows

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih16 күн бұрын

    අනේ මන්දා මේ සැරේ පෙපර් 2 k දීලා මොනා කොරන්නද හරිනම් සම්පූර්න ලකුන දෙන්න ඕන

  • @AdmiringBear-oq4vb
    @AdmiringBear-oq4vb16 күн бұрын

    25 al kawad

  • @user-os7ob4gn6j
    @user-os7ob4gn6j16 күн бұрын

    එතකොට 2 shy කරපු aya

  • @thadishyaherath2640

    @thadishyaherath2640

    16 күн бұрын

    විෂයන් 9 දැම්මා නම් ගනි නැත්නම් බැරි වෙයි

  • @RathnayakaRath-ht5sc
    @RathnayakaRath-ht5sc10 күн бұрын

    විද්‍යාව 2023(2024)o/ L, II part එකේ 09 වන ප්‍රශ්නය තෝරා නොගත් සිසුන් සදහා ද සම්පූර්ණ ලකුණු ලබා දිය යුතුය,මන්ද මෙම ප්‍රශ්නයට මුහුණ දීමට අපහසු බැවින් එය තෝරා නොගත්,ඒ සදහා වෙනත් ප්‍රශ්නයක් තෝරාගත් සිසුන් සදහා අසාධාරණයක් සිදු නොවෙද මේ සදහා බලධාරීන් ගෙ අවදානය යොමුකල යුතු නොවෙද,මෙවර මෙම විභාගය සදහා මුහුණ දුන් සිසුවෙක් වශයෙන් මෙම ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් මාගේ යෝජනාවක් නම් තෝරාගත් ප්‍රශ්න අතුරින් අඩුම ලකුණු සහිත ප්‍රශ්නය ලංකාවේ සියලු සිසුන්ගෙන් ඉවත් කර ඒ සදහා 09 වන ප්‍රශ්නය සදහා වූ සියලු ලකුණු ලබා දිය යුතුය

  • @NilanthiWijesundara
    @NilanthiWijesundara16 күн бұрын

    කොයි විදිහට කරකලා හරි ප්රතිඵල ටික එවා ගත්තනම් ගොඩ නේද? ළමයින්ගේ පැත්තෙන් මොන අසාධාරණය වුණත් කමක් නෑ.... ප්‍රශ්න පත්‍රය කලින් දැකලා නොතිබුණ ළමයිනුයි එදා දවසෙ විභාග ශාලාවෙ ගුරුවරුන්ගෙන් උදව්වක් නොලද ළමයිනුයි පිරිසක් තමන්ගේ උත්සාහයෙන් විභාගයට මුහුණ දුන්නා.අන්න ඒ ළමයින්ට තමා ලොකුම අසාධාරණය වුණේ.විභාගයක් ලියන්න ගියත් රස්සාවක් ගන්න ගියත් හයිය තල්ලුව හොර පාරවල් තියෙන එකාට තියෙනවා.නැති එකාට නෑ..ඕක තමා ලංකාවේ සම්ප්‍රදාය.මුළු සේසතම වියදම් කරලා හරි දෙමව්පියො දරුවො පිටරට යවන එක පුදුමයක් නෙවෙයි.

  • @rathnayake3724
    @rathnayake372416 күн бұрын

    4:44 4:44

  • @tharunethdissanayake2517
    @tharunethdissanayake251716 күн бұрын

    2006 api ol liyl masa 9kt passe aye ඉස්කෝලේ giye RIP2007😂

  • @Kavee_smz
    @Kavee_smz13 күн бұрын

    මුං විභාගෙ දෙසැම්බර් තියන් නැතුව දැං අපිටම කෙලවනව කාලකන්නි ටික.කාලෙ පහුවෙනවනම් ගිය සැරේ සෙට් එකටත් ඒමමයිනෙ.අපිටම අැරල දාපං🤬🤬

  • @sitthimusammila8407
    @sitthimusammila840716 күн бұрын

    Ethakota Dan mcq ekt witharad nidahas lakunu denneh... 2nd part ekt apu ewt mokakd megollo krnna ynnehhh....😢😢😢

  • @rathnayake3724
    @rathnayake372416 күн бұрын

    මේක ප්‍රායෝගික බව නොදන්නා කණ්ඩායමක් මේ ගන්න තීරණ ගෙන

  • @chamiruthinoda2429
    @chamiruthinoda242915 күн бұрын

    මගේ නම් මතය සති 2කින් පටන් ගන් නැතුව ඉක්මනට ප්‍රතිඵලය එවලා සැප්තැම්බර් වෙනකොට ඉස්කෝලේ පටන් ගන්න. එකක් නිවාඩුවක් හරියට ලැබෙන්නෙත් නෑ .අනික town වල ඉස්කෝලේ ඉන්න දක්ශ අයට ඊට වඩා හොද town ඉස්කෝලෙකට යන්නත් නෑ ,ගමේ ඉස්කෝලවල ඉන්න මෝඩයන්ව වැටෙන නිසා .මගේ නම් මතය මේක ගැලපෙන් නෑ.

  • @roopasinghe3431
    @roopasinghe343116 күн бұрын

    විභාගයත් කාල කාල ඉවර කරහල්ලකෝ..ඒ කොරල විභාග නවත්තලා කොල්ලෝ කෙල්ලොත් කාහල්ලා.

  • @Shenali..
    @Shenali..16 күн бұрын

    අම්මෝ ලකුනු දෙකක්ම දීලා..😂😂

  • @talkwithme6118
    @talkwithme611816 күн бұрын

    ලකුණු 2ක්‌ ම දීලා 🫡

  • @pradepkumara2208
    @pradepkumara220816 күн бұрын

    ලකුනු 2 ක් වැඩි නැද්ද..?..😂😂😂😂😂

  • @earnwithbtc9548

    @earnwithbtc9548

    16 күн бұрын

    😂oya lakunu dekath thiyaganin

  • @gaminigamagedara125
    @gaminigamagedara12516 күн бұрын

    True, there must be justice to the students, but when this kind of thing happens, the international recognition of our exams will be lowered.

  • @pldart3942
    @pldart394216 күн бұрын

    1st paper eke question 3k 2nd paper eketh thiyenaw.ewat mokd karanne?😮

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr16 күн бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️🤴❤️🤴⚔️ බුදුසරණයි ..! ☸️🙏🌹🌈️❤️🙏🌹🌈️🌋🦄🌋🦄🌋🦄🌋⛵🌅💢⛵🌅💢⛵🌅💢⛵🌅💢

  • @Prabodha256
    @Prabodha25616 күн бұрын

    රිසාල්ට් ආවම පටන් ගන්න ඔන නැත්තම් අපිට ඔන subject එක කරලා එක ෆෙල් වෙලා තිබ්බොත් අයෙත් subject මාරු කරන්න ඔන

  • @nudeepagamage

    @nudeepagamage

    16 күн бұрын

    Thmange resaltveka gana thamt visawsyk nadda 🤌

  • @user-lx5ll7qu9j
    @user-lx5ll7qu9j13 күн бұрын

    ඔක්කෝම හරි මට තියෙන්නේ එක ප්‍රශ්නයයි දැන් ඔක්කෝම උසස් පෙළට පාස් කරනවානේ එතකොට ලකුණු අවාම පාස් නැති අයට මොකද කරන්නේ එ්ගොල්ලොන්ව අයින් කරනවාද නැත්තමි එහෙමිම උගන්නලා උසස් පෙළත් ලියන්න දෙනවාද?අනේ කරැණාකරලා දන්න කෙනෙක් මගේ මෙි ප්‍රශ්නේට උත්තර දෙනවාද?

  • @ChanchalaPathum
    @ChanchalaPathum16 күн бұрын

    කවුද කැමැති අද්‍යාපන ඇමතියව පන්නන්න😅 නාකියා ගහලා පන්නන්න ඔනි එ මදිවට ලකුනු දෙකක් දිලා මොනාද දන්නෙ නැ බලාපොරොත්තු වෙන්මෙ😅

  • @lakshima5068
    @lakshima506816 күн бұрын

    ලකුනු 2 තියාගෙන ඉදගනිම්.තොපි නෙමෙනෙ පේපරෙ ලිව්වෙ😡.තොපි හොරට දේශපාලනෙ කලාට යකො අපි ඉගෙනගෙන එන්න ඕන තැනකට.පේපර් හදද්දි පොඩ්ඩක් ලමයි ගැන හිතපං.

  • @HESHAN_k
    @HESHAN_k16 күн бұрын

    එහෙම කරන්න එපා ලකුණු දීලා a/lපටන් ගන්න

  • @anuhassilva1148
    @anuhassilva114816 күн бұрын

    2 gahaganin rolls krla

  • @funnypunk3899
    @funnypunk389913 күн бұрын

    ලකුණු 2 මොනා කරන්න ද

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr16 күн бұрын

    Paper eka amarui hodhatama. Lakunu 2 gahaganin roll karala passa paththe.

  • @user-eq6ge4pb7e
    @user-eq6ge4pb7e16 күн бұрын

    Ee lakunu dekath thiyaa ganna thibbe

  • @funnypunk3899
    @funnypunk389913 күн бұрын

    දෙවනි කොටසෙ 15 පුුශ්නදයක්ම ආවා

  • @udanikottege
    @udanikottege16 күн бұрын

    2 kotasata apuwata mokada karanne

  • @Taski2012
    @Taski201215 күн бұрын

    ලකුනු 2ක් මදී බලන making eka adu karapalla

  • @siyanganijayasundara8728
    @siyanganijayasundara872816 күн бұрын

    nakiya 2k ubama thiya ganin blla

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka16 күн бұрын

    ඇයි භල්ලෝ 2 දුන්නෙ වැඩි භාගයක් දීපං

  • @anuwax3336
    @anuwax333615 күн бұрын

    අම්මෝ යකො ලකුණු දෙකක් හොදට ම වැඩි නේ ඕකත් ගහගනිම් 😂😂

  • @SadamaliSadamali-nf2cp
    @SadamaliSadamali-nf2cp11 күн бұрын

    විභාගය ද පටන් ගන්නේ උසස් පෙළ පන්ති ද😢

  • @funnypunk3899
    @funnypunk389913 күн бұрын

    ලකුණු 15 ක්යත් දෙන්න ඔන

  • @namjoonkim7720
    @namjoonkim772014 күн бұрын

    Thamunla monawada karanne ohela nisa apita school ekak thoragannath nee hariyata subject ekak thoraganna widihak nee man nam kawadawath chande pawichchi karanne nee hambunata munta chande denawata wada hoda...

  • @EducationPlusLK
    @EducationPlusLK16 күн бұрын

    Advance Level වලට ස්කොලේ මාරු කරන ළමයිට අසාධාරණයි..

  • @sithuminithivyangani6499
    @sithuminithivyangani649915 күн бұрын

    2 thiyagena gahaganin...😡

  • @user-mk3vs9pb4h
    @user-mk3vs9pb4h16 күн бұрын

    Wayasa yanawa nam.. koriyan exam eka karala rata yanna ugannapanla.. lankawe job ne... 😂😂

  • @minushachethiya5008

    @minushachethiya5008

    16 күн бұрын

    හෙන ගොනෙක් ඈ ඔයා එකෙන්ම ස්තූති 🙂

  • @achira-222.

    @achira-222.

    16 күн бұрын

    රටේ අහින්සක මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් උබලට අද්‍යාපනය දෙන්නෙ පිටරට ගිහින් ඒහෙ උන්ගෙ කුනු බැනුම් අහ අහ ඒ රටවල් වලට කබුරන්න ද ? පව්ලෙ අයගෙන් වෙන් වෙලා අවුරුදු ගනම් දවසට පැය 14 /15 වැඩ කරන්න උබට පිස්සුද මල්ලි 🙃

  • @minushachethiya5008

    @minushachethiya5008

    16 күн бұрын

    @@achira-222. ඒව්......එහෙමනන් එකක් නෑ නේ 😂 මන් නම් කිව්වෙ ඉගෙනගන්නෙ නැතුව රට පල කිව්ව එකට .නැතුව ඉගෙනගෙන තමන් කැමති රටකට ගිහාම මොකෝ අනික එ රටවල ගිහින් වැඩ කරන එකා අපිට වඩා සේවයක් කරනව ඔය කියන අහිංසක ම්නිස්සුන්ගෙ බදු සල්ලි වලට

  • @kghjjay4360

    @kghjjay4360

    16 күн бұрын

    ඉගෙන ගත්ත එකාට Job නැත්තේ කොහෙද බන් ගම වටේ රස්තියාදු ගගහ ඉන්න කාලකන්නින්ට නම් ඉඩම් උකස් තියලා හරි කොරියාවේ ගිහින් කොරියාවේ උන්වත් කරන්නේ නැති Job දෙයි

  • @sandeshthiwanka5448
    @sandeshthiwanka544815 күн бұрын

    හුකන වේසෝ දෙවෙනි එකටත් හුකලා තිබුනා විදයාව පලවෙනි එකට විතරක් ලකුනු දෙකක් දීලා තොගේ මහ එකීට ඇට ගහන්නද . පතිසාදන සැලැස්ම ඇරන් ඇරගනින් තොගේ මහ වේසික පුතාට මෝඩ පක්කු .

  • @dasan-9369
    @dasan-936916 күн бұрын

    😊😢😢😢😢😅😅😅😅😅😅😅😅

  • @shipmenttosrilanka6824
    @shipmenttosrilanka682414 күн бұрын

    English medium karana lamayi moko karanne

  • @Mickayel
    @Mickayel16 күн бұрын

    bio maths කරන උන් ඉතින් කොහොමත් class යන්න එපැයි. උන් results ආවම යන්න හිටියොත් ඉතින් කෙලවෙනවා.

  • @yasasith5970

    @yasasith5970

    15 күн бұрын

    😂 pissuda ehema kela venne na

  • @sas20021

    @sas20021

    14 күн бұрын

    Godakt kela wenawa mul tika kr gn na samhara aya.

  • @user-kf4ff4bp4d
    @user-kf4ff4bp4d16 күн бұрын

    lakunu deken mona wennd😒lejjai😒kwh pdm awe nethuwa aduma bio prt ekk ethanata dunna nam lakunu 5...8 wth gnn thibba

  • @user-sv1kt6qz8z
    @user-sv1kt6qz8z15 күн бұрын

    2k oni na ok thiyaganta

  • @chandrikasamaranayaka8472
    @chandrikasamaranayaka84726 күн бұрын

    ane gono thopilage paper eke okkoma waradi. okkotama lakunu deepan

  • @FeelMusic753
    @FeelMusic75316 күн бұрын

    Puca sududa danna..

  • @kkkkk4404raveen
    @kkkkk4404raveen14 күн бұрын

    2023 second shy 😢 alevel result nh thawama thm hukpm amathiya uba

  • @nandanaariyasingha874
    @nandanaariyasingha87416 күн бұрын

    2k athida yakoo

  • @focusondream....
    @focusondream....16 күн бұрын

    Kohomath A/L Bio Maths karana lamai dan idanma class yanna epai🙂

  • @brokenangel4391
    @brokenangel439116 күн бұрын

    ලකුණු 2 😂 2 part eke ew

  • @NisalPrabodha-qt3ny
    @NisalPrabodha-qt3ny16 күн бұрын

    Okunta pissu kisima sartaka nati wadak laminwa maranna hadanne Mun june 4 patan gena

  • @Your_Technician.
    @Your_Technician.16 күн бұрын

    Pora hari athal එකේ kiyanne sathi dekak nivadui kiyla...hri lokui vge sthi deka

  • @user-jg1th4yf4f
    @user-jg1th4yf4f16 күн бұрын

    2 vadi nadda😂

  • @ChenuriUdalagama
    @ChenuriUdalagama16 күн бұрын

    Lkunu 2k dila wedk thynwd.mcq witrk nmyne

  • @roshankumara4807
    @roshankumara480716 күн бұрын

    Ethakota deweni kotasata apu kwh ganan ewath enna kiuwane😈

  • @gamingwrong1994
    @gamingwrong199414 күн бұрын

    2 gahaganin 😂

  • @virajmaduranga2028
    @virajmaduranga202816 күн бұрын

    පාසල් ගැන කිසිම ප්‍රායෝගික අත්දැකීම් නැති උන් ගන්න තීරණ. අඩු ගානෙ ගෙදර ගෑණිගෙන්වත් අහපන්. ඒත් වැඩක් නැතිවෙයි උගන්වනව ඇත්තෙ කොළඹ ලොකු ඉස්කෝලෙකනෙ. උන්ටත් තේරුමක් නෑ. ඔය සාමාන්‍ය පෙළ ළමයි සේරම ඉදිය ඉස්කෝලෙට උසස් පෙළ කරන්න ආවම කොහෙද ඉඩ තියෙන්නෙ. ගොඩක් ඉස්කෝල වල උසස් පෙළ පන්ති කීපයයි තියෙන්නෙ ළමයි ඉස්කෝලෙන් යන නිසා. දැනට ඉන්න 10,11 එක්ක තව ඒ වගෙම සෙට් එකක් කොහෙ දාන්නද. ඉස්කෝල ඕක ක්‍රියාත්මක කරයි කොහොම හරි අහුමුලු වල ළමයිව දාලා. ඩෙස්ක් පුටු ළමයිට හදන් එන්න කියලා

  • @Olaya1xx_Yt
    @Olaya1xx_Yt16 күн бұрын

    Ane hutt nikan inna dipan

  • @kingdevill-nm7tc
    @kingdevill-nm7tc12 күн бұрын

    ammo nakiya lakunu 2k deela eakath onna ubama thiyaganin🤣🤣

  • @user-rv5gu1uo3s
    @user-rv5gu1uo3s16 күн бұрын

    Ol peparayak hada ganna beri anduwak

  • @kkkkk4404raveen
    @kkkkk4404raveen14 күн бұрын

    Bllo result dipam 2023 Al

  • @SeniBabe-uz8co
    @SeniBabe-uz8co14 күн бұрын

    😹 මට දැනටම එපා වෙලා

  • @user-vs7cm7ju4f
    @user-vs7cm7ju4f16 күн бұрын

    Issella results dila inna anika lakunu 2ida denna thinne aye baluwanam hari

  • @sandeshthiwanka5448
    @sandeshthiwanka544815 күн бұрын

    මෙච්චර මෝඩද බං උබලා .😂😂 හදන වෙලාවේ මහ උන් ගංජා ගැහුවා ම ඕම තමා

  • @isharadilu
    @isharadilu16 күн бұрын

    Wes bellek mu 😂😂🤣

  • @orielshamasi-rj3qd
    @orielshamasi-rj3qd9 күн бұрын

    Ykdo deweni pathraye bageta bagayak tibbe enne na kiwwa ewa. As penne nadda...??ජාන තාක්ෂණය, වර්තනය.. පුළුවන් ප්‍රශ්නයක් කරොත් eken bagayak enne na kiwwa ewa awith tibbe.. 😂 E madiwata ilaga mase scolet patan gannwa

  • @user-he7mp3rk1g
    @user-he7mp3rk1g16 күн бұрын

    Ethakota yako rachana prashna valata sadaranayak nadda

  • @KW-if2fx
    @KW-if2fx16 күн бұрын

    අනේ මෙහෙමත් මෝඩ දේශපාලුවන් සාමාන්‍ය පෙළ ලියූ සෑම දරුවෙකුටම උසස් පෙළ ලියන්න කෝ පන්ති කාමර කෝ ගුරුවරු ගණන් වලට සම්මානයක් නැත්නම් මොකද වෙන්නෙ හිරු නාලිකාව ඉහළ මට්ටමක පාසලක ළමයින්ගෙන් ප්‍රශ්න අහන්නෙ . මේ පසුගියදා ටියුෂන් මාස්ටයර් ලා කැඳවලා රැස්වීමක් තිවුවනේ. ඒකෙ ප්‍රතිපලදැනගෙ වෙන්න ඇති .

  • @dampadawiwarana
    @dampadawiwarana16 күн бұрын

    ආයේ මොන ස්කොලේ ද බං කොස් එකක් කරලා job එකක් කරලා ගොඩ පලයන් අනාගතේ හදා ගනිම් 😁👍

  • @achira-222.

    @achira-222.

    16 күн бұрын

    ගොං ආතල් ගන් නැතුව AL කරලා මොකක් හරි degree එකක් අරන් ජීවිතේට වටිනාකමක් හදා ගනිම්. ඊලගට සල්ලි හොයහම් 🌻

  • @anju8221

    @anju8221

    16 күн бұрын

    ❤​@@achira-222.

  • @AlphaP395

    @AlphaP395

    16 күн бұрын

    ​@@achira-222. 🧠

  • @kghjjay4360

    @kghjjay4360

    16 күн бұрын

    කෝස් උගන්න අයියල නම් ගොඩ ඉගෙන ගන්න උන්නම් මඩ

  • @EduacademySL

    @EduacademySL

    16 күн бұрын

    එහෙම නෑ බන්...... කෝස් කරන්න හැමෝටම සල්ලි නෑ ....

  • @user-qg6fd7xx9t
    @user-qg6fd7xx9t16 күн бұрын

    Kariyo munta lamainge manasika thathve therum ganna ba🤬

  • @chandimamalshani7756
    @chandimamalshani775613 күн бұрын

    මී හරක් ටිකක් ඉන්නේ

  • @user-iw8ke8us8m
    @user-iw8ke8us8m16 күн бұрын

    A/L Patan ganna eka hodai.

  • @KiyushiOnara
    @KiyushiOnara16 күн бұрын

    Munt pissu... School wala ida kohenda..😂

  • @mineithishanadithya5799
    @mineithishanadithya579916 күн бұрын

    මොන පකක් ද මේ😂

  • @orielshamasi-rj3qd
    @orielshamasi-rj3qd9 күн бұрын

    😂 ලකුණු 2 th tiyaganna aparade ekath dunne nattam lakunu 100 kei mona😏😏😏👎🏻👎🏻👎🏻

  • @user-vj5ow3ce4i
    @user-vj5ow3ce4i15 күн бұрын

    ඉස්කෝලේ පටන් ගත්තත් නැතත් ළමයි ක්ලාස් යනවනේ. ඒ නිසා ඉස්කෝල පටන් ගත්තත් අවුලක් නෑ....

Келесі