අසුර ඝාතකයා😱- අන්තිම තත්පරය වෙනකම් හිතාගන්න බැරි සුපිරිම Crime Thriller චිත්‍රපටය| Inside Cinemax

Фильм және анимация

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
⭕මිහින් ලියනාරච්චි;
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
⭕ COMBINED MATHS - රුවන් දර්ශන
Subscribe Ruwan Darshana KZread Channel -
/ @ruwan_darshana
2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සෑම වසරකම දිවයිනේ ප්‍රථමස්ථාන දෙවනස්ථාන මුල් ස්ථාන රාශියක්ද ඇතුළු ලංකාවේ වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කරන පන්තිය..
2026 නව පන්ති අරඹයි.....
සෙයිලින්පෙන් - නුගේගොඩ ( ගම්සභා හන්දිය අසල) - බදාදා පෙ.ව8.00-12.00
සුසිප්වන් - ගම්පහ ( ගුවන් පාලම අසල) - අගහරුවාදා පෙ.ව 8.00-12.00
ලංකාවටම Online පන්තිය - අගහරුවාදා රාත්‍රී 8.00 ට.
වැඩිදුර විස්තර දැනගැනීමට සහ පන්තියට සම්බන්ධ වීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න.
2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
වැඩිදුර විස්තර සදහා අමතන්න.
070 6 81 81 10
070 6 81 81 11
070 6 81 81 12
අසුර ඝාතකයා😱- අන්තිම තත්පරය වෙනකම් හිතාගන්න බැරි සුපිරිම Crime Thriller චිත්‍රපටය| Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 5 100

  • @InsideCinemax
    @InsideCinemax22 күн бұрын

    ⭕️Advertisement Details : (වෙළඳ දැන්වීම් සඳහා අමතන්න 077 90 25193 - නෙහාරා Inside Cinemax) පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @shiromanifernando3069

    @shiromanifernando3069

    22 күн бұрын

    Yes

  • @-p-o-d-i-y-a-7790

    @-p-o-d-i-y-a-7790

    22 күн бұрын

    Hit 2 one hetama danna.❤

  • @samithmaduranga8452

    @samithmaduranga8452

    21 күн бұрын

    ඔයාගෙ කට හඩින්ම වීඩියෝ කරන්න ඒක ඔයාලට වාසියක් වෙයි

  • @HasankaKumara-qx1bq

    @HasankaKumara-qx1bq

    21 күн бұрын

    අයියාමටඹෙින

  • @mayurarogers

    @mayurarogers

    21 күн бұрын

    ❤😢😢

  • @UthumImesh
    @UthumImesh22 күн бұрын

    HIT දෙකත් අනිවාරෙන්ම ඕනෙ...❤❤🎉

  • @user-uy8yj2lp5z

    @user-uy8yj2lp5z

    20 күн бұрын

    ❤❤❤❤❤

  • @senurarandika5917

    @senurarandika5917

    20 күн бұрын

    hit 2 one

  • @user-vz4bb1dz8x

    @user-vz4bb1dz8x

    20 күн бұрын

    ඔව් ඔව් ඔනි ❤❤❤

  • @user-zh2se4gr9n

    @user-zh2se4gr9n

    20 күн бұрын

    ඕනේ❣️👍

  • @ruchiranirmal5281
    @ruchiranirmal528122 күн бұрын

    හොදින් මතක තබා ගත යුතුයි රොෂාන් අයියේ HIT 2 හෙට ඕන 😉

  • @LochanaAdithya-by8fk

    @LochanaAdithya-by8fk

    22 күн бұрын

    හෝ ම ත ග යු

  • @dasundilshan447

    @dasundilshan447

    20 күн бұрын

    තමුන් පැහෙන්න එපා 🤭😂

  • @tharushibagya5680

    @tharushibagya5680

    17 күн бұрын

    Saaassssss​@@LochanaAdithya-by8fk

  • @Geeshaninadeemali-rq3tj
    @Geeshaninadeemali-rq3tj20 күн бұрын

    නියම කටහඬ.. අසාවෙන් අහනවා ෆිල්ම් එකක් දැම්මාම.. බුදුසරණයි. ඔයාලගේ team එකටම..

  • @asithawijemanne450
    @asithawijemanne45020 күн бұрын

    මෙච්චර දවසක් මේ චැනල් එකේ වගේම තව ඒවා වලත් බලලා තිබුනත් මේක සුපිරිම මූවී එකක්. HIT 2 ඉතිං ඕනි... ජයම වේවා ඔබේ චැනලයට....

  • @user-lp3hy9wz8x
    @user-lp3hy9wz8x22 күн бұрын

    Hit 2ත් අනිවාර්යයෙන් ඕන..කට හඩ නම් පිස්සුවක් ..කටහඩ නිසාමයි අනිවාර්යයෙන් බලන්නෙ ❤...

  • @Hirunikawshalya-tu2od

    @Hirunikawshalya-tu2od

    22 күн бұрын

    යකෝ අස් වහා කට වහ වද්දන්නද හදන්නේ ❤❤❤ එමනම් වෙන්නෙ එපා..❤❤

  • @djkskanu4551

    @djkskanu4551

    22 күн бұрын

    Kali baluw maru❤

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf21 күн бұрын

    අනිවාර්යයෙන්ම HIT-2 එක ඔනී ඔනිද අහන්න එපා අයියේ ඔයාලා ගෙන ඔන මගුලක් බලනවා.ඒ තරම් සුපිරි ඔයාලගේ ෆිල්ම් රිවීව්.මුල ඉදන් අගටම ෆිල්ම් එක ලස්සනට පැහැදිලිව කියනවා.ඇත්තටම ඔයාලා දෙන්න මාරම දක්ශයි මෙච්චර දවසකට බලපු එක ෆිල්ම් එකක නොතෙරුන තැනක් නෑ.කියලා වැඩක් නෑ ආදරේ.ඉක්මනින part 2 එකත් ඔනී.දානකන් ඉවසිල්ලක් නෑ ඉතින් දැන්.😌❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-zi6qd6em1f

    @user-zi6qd6em1f

    21 күн бұрын

    Aniwarayenma HIT-2 eka one.🎉🎉🎉❤❤❤

  • @user-cw7bl8lr4z

    @user-cw7bl8lr4z

    21 күн бұрын

    HIT-2 oneeee❤✨

  • @wethecrazy2
    @wethecrazy220 күн бұрын

    නිදහසේ බලන්නම් කියල ඉදල අන්තිමට නිදහස හම්බුනෙ මේක දාලා දවසකට පස්සෙ 😂 අනිවාරෙන් කතා දෙකක් ඕනෙ නෑ හිට් දෙවනි එක ඕනෙමයි . Woww detective tips ටිකක් ඉගෙනගත්තා . දැන් movies බලලම අයියා කියන්න කලින් වෙන දේ කියන්න පුලුවන් හැකියාවක් පොඩ්ඩක් තියෙනවා 😂❤️

  • @user-xf8dv7pr5i
    @user-xf8dv7pr5i22 күн бұрын

    Hit 2අනිවාර්යෙන්ම ඕනේ 😊මම සව්දි වලින් වැඩ කරලා ගොඩක් මහන්සියෙන් තමයි video එක බැලුවේ ගොඩක් ලස්සනයි ඔයාගේ voice එක ❤💖💖බුදුසරණයි

  • @Fenzyyy____2000
    @Fenzyyy____200022 күн бұрын

    අයියගේ කටහඬ නිසාම film බලන්න එන මන් වගේ තව අය ඉන්නවාද 😗❤ මොනවා උනත් අක්කයි අයියායි දෙන්නම සුපිරී ❤

  • @Anushalakmali-og5ub

    @Anushalakmali-og5ub

    22 күн бұрын

    Comment eka akka dakkoth iwarai 😢

  • @Fenzyyy____2000

    @Fenzyyy____2000

    22 күн бұрын

    @@Anushalakmali-og5ub Ayyo ema ekkta neme ane kiwwe akktth kmthi mn 😌

  • @user-el1ts7ry3v

    @user-el1ts7ry3v

    22 күн бұрын

    ඉන්නවා❤❤❤

  • @Anushalakmali-og5ub

    @Anushalakmali-og5ub

    22 күн бұрын

    @@Fenzyyy____2000 hmm

  • @warunarathnayaka9612

    @warunarathnayaka9612

    22 күн бұрын

    එකෙන්ම ආයේ දෙකක් නැ ඔන්න

  • @dilushipeiris7319
    @dilushipeiris731920 күн бұрын

    සුපිරි ෆිල්ම් එකක්....ඔයා හැමදාම ගෙන ෆිල්ම් ගැන කියන්න වචන නැහැ ...ඔව් ඔව්.....ඉක්මනට hit 2 දෙන්න.... අපි බලන් ඉන්නවා..

  • @trudy5387
    @trudy538720 күн бұрын

    සුපිරි කතාවක් අයියේ. Hit දෙවැනි ෆිල්ම් එකත් ඕනේ.💜️💜️💜️

  • @nipunnawoda4629
    @nipunnawoda462922 күн бұрын

    අදත් එකෙන්ම සුපිරියක් තමයි රොෂාන් අයියා..Hit Session 2 ත් ඉක්මනටම දාමු..Cinemaxers 😍❤️

  • @vinodhnipun9061
    @vinodhnipun906121 күн бұрын

    කන ගමන් හැමදාම බලන්නෙ අයියගෙ විඩියෝ..තුන් වේලට තුනක් ඕනෙ.ඒ හින්දා හැමදාම දවසට තුනක් දාන්න 😌

  • @user-ie6qj8le3r

    @user-ie6qj8le3r

    20 күн бұрын

    Ou. Ou. Ethakota pol tikak gagena, lunu ekka hari bath tikak kanna puluwan...😊

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    14 күн бұрын

    ​@@user-ie6qj8le3rAI bn ubata kanna nedda polui bathuii kanne😢

  • @sithushawin1867
    @sithushawin186720 күн бұрын

    Hit 2 kawadadooooooooo ජයවේවා inside cinemax❤❤❤❤

  • @rajithabuddhika2411
    @rajithabuddhika241120 күн бұрын

    HIT 2 ඉක්මනට ඕනී.. ❤ කුතුහලේ යන්න කලින් දෙන්නෝ...

  • @AravindaDilshan-ol2qo
    @AravindaDilshan-ol2qo21 күн бұрын

    අයියෙ මං මේ ඔයාට දාන පලවෙනි මැසේජ් එක මේක ඔයා බලයිද කියන්න මං දන්නෙ නෑ,ඒත් මං දැන් ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ ,මං ලන්කාවෙ ඉද්දිත් ඔයාගෙ මේ ෆිල්ම් බැලුව,රට ආවට පස්සෙත් බලන එක අමතක කලේ නෑ.වැඩ කලර ආවම මේ දාන ඔයාගෙ කටහඩිත් තියෙන ෆිල්ම් එකක් බැලුවම ඇත්තටම හිත නිදහස් වෙනව,ඒක ඔයා මම,අපි හැමොම වෙනුවෙන් කරන ලොකු උදව්වක්. Hit 2 film aka ikmanata danna.

  • @TharukaMadhuwanthi-oz9ko
    @TharukaMadhuwanthi-oz9ko17 күн бұрын

    Comment නොකළත් මම ඔයාගෙ ගොඩක් films හරිම ආසාවෙන් කුතුහලයෙන් බලනව හැමදාම. ඉතින් "inside cinamax" හැමදාමත් මගේ එදිනෙදා ජීවිතයේ ඒකාකාරීත්වය මඟහරවා ගැනීමට විශාල පිටුවහලක්. ඒ වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තූතියි.😊

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il20 күн бұрын

    මෙච්චර දවසකට බලපු හොදම ෆිල්ම් එක..hit 2 ඉක්මනටම ඕනෙ.

  • @IsuruNemoda
    @IsuruNemoda20 күн бұрын

    දෙවනි ඉපිසොඩ් එකත් ඉක්මනට ඔනි අයියා 😍🫣

  • @AlokaPramojanie
    @AlokaPramojanie20 күн бұрын

    ඔයාගේ මූවි මොන වැඩ තිබුණත් පරක්කු වෙලා හරි කොහොමහරි බලනවා..ඒ නිසා අනිවාර්යයෙන් hit 2 මූවි එකත් අනිවාර්යයෙන් දාන්න..දැන් ඔයාගේ රිවිව් වලට හුරු වෙලා ෆිල්ම් බලන්නෙම නෑ..ගොඩක් ස්තූතියි cinemax ❤❤❤

  • @kavindawanigathunga8053
    @kavindawanigathunga805322 күн бұрын

    ඔයාගෙ වොයිස් එකත් එක්ක බලද්දි ෆිල්ම් එකෙ ත්‍රිල් එක බොක්කටම වදිනවා.. සුපිරි ෆිල්ම් එකක්.. Part 2 එකත් ඕන 🙏❤️✌️

  • @ChanuliSenarathna-rh7yw
    @ChanuliSenarathna-rh7yw22 күн бұрын

    මම ඉස්සෙල්ලාම අයියගේ විඩියෝ බලන්න කැමති උනේ නෑ අපේ මල්ලි තමයි අයියගෙ ලොකුම ෆෑන් එකෙනෙ වෙල අපි බැලුවේ . මම නම් කැමති උනේ නෑ . එත් මන පස්සෙ ටික ටික බලනකොට මට අවසට 1කක් වත් නොබල ඉන්න බැරී උනා. ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ කටහඩ . බුදු සරණයී අයියෙ ඔයාට. ❤️

  • @TharushaPakaya-wm8sg

    @TharushaPakaya-wm8sg

    18 күн бұрын

    😢ආ අක්කෙ

  • @malaperera5105
    @malaperera510520 күн бұрын

    හරිම ලස්සනයි හොඳ කතාවක් සුභ පැතුම් එක්කම දෙවන චිත්‍රපටය. බලන්න ආසාවෙන් ඉන්නවා සුභ පැතුම් එක්කම

  • @mithiraraknath1373
    @mithiraraknath137320 күн бұрын

    දැනට තියන හොදම review channel eka ❤

  • @manikudagedara4938
    @manikudagedara493821 күн бұрын

    ලොකු වෙහෙසක් අරන් මේ තරම් පැහැදිලිව film එක විස්තර කරන ඔයාට ස්තුතිය 💚

  • @Nimesh-xg8gk
    @Nimesh-xg8gk22 күн бұрын

    අයියා දෙවෙනී ෆිල්ම් එකත් ඕනී ඕනී ඕනී...😘😘😘😘 අම්මෝ අද එක ගැම්මක් සුපිලියක් පහරක් පදිරියක් 😮😮😮

  • @yennna
    @yennna20 күн бұрын

    සුපිරියක් තමා වෙනදා වගේම ❤🍀

  • @user-hr8vq6do7l
    @user-hr8vq6do7l14 күн бұрын

    හොදින් මතක තබා ගත යුතුයි 😅.....සුපර් again ❤

  • @dananjapriyalal1299
    @dananjapriyalal129921 күн бұрын

    ගොඩක් හොඳයි ...HIT දෙවැනි කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා..👍

  • @shiru7315
    @shiru731520 күн бұрын

    අයියගෙ review නිසා film බැලෙන්නෙම නෑ දැන්. අනේ මෙකේ 2 ත් ඉක්මනටම දෙන්නකො

  • @irankahewavitharana7772
    @irankahewavitharana777218 күн бұрын

    ඇත්තටම ෆිල්ම් එක බලනවා වගේ ,feeling එකක් එනවා කතාව ඔයා කියන විදිහට. සුපිරි. ඔබට ජය‌ 👍👍👍

  • @user-fg7yd3ej4k
    @user-fg7yd3ej4k20 күн бұрын

    Hit 2 අනිවාර්යයෙන් ඕන මොකද ඔයා හැමදේම හොදට පැහැදිලි කරල තියෙනව ඉදිරියටම යන්න සුබ පතනව 🙏🙏🙏🙏🙏

  • @user-op8sv1pf1q
    @user-op8sv1pf1q21 күн бұрын

    මන් මුලින්ම බලපු ෆිල්ම් එක තමයි Moues එතනින් තමයි Inside Cinemax බලන්න ඇබ්බහැයි උනේ දැන් මේක ඇබ්බැහියක් වෙලා ආසයි ආයෙ අපේ ආදරනීය දාමඝාතකයා බාරම් ඉන්න ෆිල්ම් එකක් ආයෙ බලන්න ❤🥺✨🌹

  • @MadhushaShamali-rk9or
    @MadhushaShamali-rk9or22 күн бұрын

    Hit 2 ඕන...ඉක්මනින් ම😊

  • @anuradhadias2578
    @anuradhadias257820 күн бұрын

    අහන්නත් දෙයක්ද, අනිවාර්යයෙන්ම ඕනී...❤❤❤❤ අද ෆිල්ම් එකට ස්තූතියි 💐

  • @user-kh6dl5co8f
    @user-kh6dl5co8f19 күн бұрын

    නියමයි aiye,ඔයාගෙ katha man අහන්නෙ හරිම ආසාවෙන් oyata man සුභ pathanawa

  • @priyangiwickrama7333
    @priyangiwickrama733322 күн бұрын

    අම්මෝ ඒක....... 😱 😯මන් ආසම ටයිප් එකේ ෆිල්ම් එකක්. අනිවාර්යයෙන්ම Hit 2 ඕනෙ 👍❤🥰

  • @semarangpathirangeewasanth7489
    @semarangpathirangeewasanth748922 күн бұрын

    Hit 2 ඕනෙ ඉක්මන්ටම.සුපිරියක් තමයි ඉතින් ❤️😊

  • @Induwariiupekkha
    @Induwariiupekkha20 күн бұрын

    අනිවාරෙන්ම 2 කොටසත් ඕනි අයියා

  • @user-ou4bj8zd7y
    @user-ou4bj8zd7y20 күн бұрын

    Hit දෙකත් අනිවාර්යයෙන් ම ඕනා ❤❤

  • @rashmidhananjana3172
    @rashmidhananjana317222 күн бұрын

    ෆිල්ම් නම් රොශාන් අයියා රොශාන් අයියනම් ෆිල්ම්❤️ අඩෙහ් අදත් මරු ආ... මේ දැන් ඔයාගෙ රිවීව් එකක් බලලා ඉවර උනා විතරයි 🙃❤️

  • @prasadiniwi
    @prasadiniwi22 күн бұрын

    අයියගෙ කටහඩ නිසාම තමයි inside cinemax වලට ආස❤❤❤

  • @lahirumaheshgalgamuwa-1003
    @lahirumaheshgalgamuwa-100320 күн бұрын

    මොන වැඩ තිබ්බත් අයියා දාන ෆිල්ම් එක නම් බලනවාමයි❤❤❤❤අනිවාර්යෙන් දෙවෙනි එකත් ඕනේ

  • @Dhanushkasanjeewa_2000
    @Dhanushkasanjeewa_200020 күн бұрын

    අනිවාර්යයෙන් ම ඕනී අයියේ episode 2 ඔයාගේ voice එක ඇහෙන්නම ඕනී දවල්ට කනකොට නැත්තම් නොකෑවා වගේ

  • @salgadodanesh
    @salgadodanesh22 күн бұрын

    අ ආ ඇ ඈ ඉ ඊ අකුරු කිහිපක comment එකක් 😂 Joke එකක් කළේ comment නොකළට හැමදාම බලනවා ❤ අදත් නියමයි 👍

  • @charithbalasinghe7351
    @charithbalasinghe735121 күн бұрын

    ඔයා වැඩක් කලොත්,ඔයා ෆිල්ම් එකක් දැම්මොත්, ඒක බලන්න දෙපාරක් හිතන්න දෙයක් නෑ සහෝදරයා....ඒක සුපිරියක්ම තමා

  • @lalmunasinghe6515
    @lalmunasinghe651520 күн бұрын

    ඇත්තටම හොද ඉදිරිපත් කිරීමක් ,ස්තුතියි ඔබට.

  • @ajithabyesekara3248
    @ajithabyesekara324820 күн бұрын

    අනේ අයියේ මේ සීතල. වැස්සේ ගුලි වෙලා බලන්න සුපිරිම horror movie එකක් ගේන්න කෝ...😢😢❤❤

  • @NethuLavany
    @NethuLavany22 күн бұрын

    Horror මුවි එකක් ඉක්මනටම ඔන කියන අය කො👀🌀

  • @freefour9415

    @freefour9415

    18 күн бұрын

    ඔනේ නෑ whutto

  • @dilanjanamadhusanka3534
    @dilanjanamadhusanka353422 күн бұрын

    එක දිගට බලන 11 වෙනි එක මේ කටහඩ නම් මරූ වෙනමම ආතල් එකක් එක fim එකේ තියෙන කොලිටිය තව තව වැඩි කරනවා බලදි තියෙන කම්මැලි කම නිදි මතක් දැනෙන්නේ නෑ වැඩේ කොලිටියට කරනවා Inside Cinemax ලට මේ මාස 5 ඇතුලත 1M ගහන්න ලැබේවා හැමෝම සපෝට් එකක් දෙමූ සහෝදර වරුනි ආදරෙයි Inside Cinemax❤

  • @tharivlogs1755
    @tharivlogs175520 күн бұрын

    මේ film එක නම් කරකලා අත ඇරියා වගේ 😱👌 මරු 👌 ඔව් අයියේ අනිවාරෙන්ම Hit 2 Film එකත් අරන් එන්න කියලා කියනව 🙏🥰❤️ ඒක දානකන් මග බලන් ඉන්නවා ...🥰❤️👍

  • @chamindakamalanath1053
    @chamindakamalanath105316 күн бұрын

    එක දිගටම බැලුවා...❤❤❤

  • @MihangaManamperi
    @MihangaManamperi21 күн бұрын

    අදනම් සුපිරිම ෆිල්ම් එකක් අය්යේ 😮❤ අනේ Hit දෙවනි ෆිල්ම් එකත් අනිවාර්යයෙන් ඕනෙ ❤😊

  • @Sithu00499
    @Sithu0049921 күн бұрын

    මෙ ෆිල්ම් එකත් සුපිරි ❤❤❤ HIT 2 film එකත් අනිවාර්යයෙන්ම ගේන්න ❤❤❤

  • @shanon101
    @shanon10120 күн бұрын

    මට විතරද මතක් උනේ HIT 2 ෆිල්ම් එකේ රිවිව් එක අයියා කරා කියන එක?❤

  • @karshanamadirani9349
    @karshanamadirani934920 күн бұрын

    Meka patta supiri eka digatama baluva ee oyage katahada patta nisa ❤️ hit 2th ikamanata oneee 😊

  • @shyamiweerakkody1306
    @shyamiweerakkody130621 күн бұрын

    Hit 2 ඉක්මනින්ම ඕන. සුභ පතනවා ඔයාලා දෙන්නටම❤

  • @YasiruMatheesha
    @YasiruMatheesha21 күн бұрын

    මේ දවස්වල වැස්ස හින්දා සිග්නල් අඩුයි.😢 හැබැයි ඉතින් නැවති නැවති පැය ගානක් හරි අයියගේ ෆිල්ම් බලන මම වගේ අය තවත් සිටීද😊😊😊

  • @user-bg5mv9jh3j
    @user-bg5mv9jh3j17 күн бұрын

    ඉක්මනටම ඔනී...

  • @BrokeNgurl4484
    @BrokeNgurl448410 күн бұрын

    නියමයි ❤️‍🔥

  • @PrashaniMaheshika
    @PrashaniMaheshika22 күн бұрын

    අයියගේ කටහඬ නිසාම film බලන්න ගොඩක් ආසයි❤ ඉක්මනට Hit 2 එක ඉක්මනට එවන්න 😊

  • @asankaweerasinghe.2761
    @asankaweerasinghe.276122 күн бұрын

    හොදටම රිවීවු එකකරන්නෙ,ඔබ තමයි මල්ලි,කිසිම අඩුපාඩුවක් නැතුවමම ගොඩක් දෙනෙක් ගෙ රිවීවු බලනවා.මේක තමයි හොදම රිවීවු.දෙවෙනි කොටසත් ඕනිමයි.

  • @dilkimadushani193
    @dilkimadushani19310 күн бұрын

    ලස්සනයි ගොඩක්

  • @kanchana11925
    @kanchana1192516 күн бұрын

    සුපිරි ❤

  • @thilinakalhara.
    @thilinakalhara.22 күн бұрын

    Inside Cinemax ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @nisansaladilshani-yx7zu

    @nisansaladilshani-yx7zu

    21 күн бұрын

    man😊😊😊😊

  • @sulochananawarathna2803
    @sulochananawarathna280322 күн бұрын

    අහන්න දෙයක් නෑ දෙවනි කොටසත් ඕනී.වීඩියෝ දැම්ම ගමන් බලන්න වෙලාවක් නෑ.පුලුවන් උන ගමන්ම බලනවා.inside cinemax❤️❤️❤️❤️❤️

  • @amiladil1680
    @amiladil168015 күн бұрын

    සුපිරියක් ✌️

  • @charakapiumal6143
    @charakapiumal614320 күн бұрын

    සුපිරි...

  • @deshanihewage7775
    @deshanihewage777521 күн бұрын

    අනිවාර්යයෙන්ම හිට් 2 ඕනෙමයි.❤

  • @peramunalifestyle-nm2wf
    @peramunalifestyle-nm2wf22 күн бұрын

    දැන් නම් ඉතින්......දවසක් ඇර දවසක් දාන්නෙ නැතුව..බැරිද දවස ගානෙම දාන්න❤❤😮

  • @user-hw9cw9jo7e
    @user-hw9cw9jo7e18 күн бұрын

    සුපිරි ❤❤❤

  • @INF-PODDA
    @INF-PODDA20 күн бұрын

    ❤😊 ගැම්මක් අයියේ

  • @nayo566
    @nayo56622 күн бұрын

    මෙහෙම පැයක් විතර දාන ඒක හොදය් අය්යෙ විනාඩි තිහෙ දන්නෙපා.. අනික සිරියල් කිලර් අබිරහස් ගාතන ගැන දාන්නකෝ ගොඩක්

  • @Sanusanu519
    @Sanusanu51922 күн бұрын

    දැක්ක ගමන් ආවෝ....❤❤❤❤❤Hit 2th onaa❤

  • @yourfashionworlds
    @yourfashionworlds19 күн бұрын

    ජයම වේවා !

  • @MRAchala-sx4td
    @MRAchala-sx4td19 күн бұрын

    අද video එකත් සුපිරි

  • @hasithadissanayaka1285
    @hasithadissanayaka128521 күн бұрын

    HIT 2 film ekath අනිවාරෙන් ම ඕනේ....කට හඩ නම් නියමයි...ෆිල්ම් එක හොදටම පැහැදිලි ව ඉදිරිපත් කරනවා....❤️👍

  • @nathashakavindi7999
    @nathashakavindi799922 күн бұрын

    Romance films වලට වඩා මං නං ගොඩක් කැමති serial killer, crime mystery films වලට. ඒවට කැමති වෙන්න ප්‍රධාන හේතුවත් inside cinemax ම තමයි. ❤❤

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic20 күн бұрын

    ලස්සනයි ❤

  • @chandaninawarathna182
    @chandaninawarathna18219 күн бұрын

    සුපිරිම සුපිරියි

  • @gayanishashikala2633
    @gayanishashikala263322 күн бұрын

    අනිවාර්යෙන් දෙවනි කොටසත් ඕනී. ඔයාගේ කට හඩට ඇබ්බැහි වෙලා ඉන්නේ. පිල්ම් එකක් දාපු ගමන් බලනවා. ආදරෙයි ගොඩයි හැමදාමත් අපිට මේ විදිහට පිල්ම් ගේනවට ❤❤❤❤❤

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka90022 күн бұрын

    පාලුවෙන් හිටියේ වැහි වෙලාවේ කරන්න දේකුත් නෑ මූව් එකක් ගේනකම් මග බලන් හිටියේ😊❤

  • @thilininadeera4372
    @thilininadeera437221 күн бұрын

    Film ලස්සනයි .වෙනදා වගේම තමයි අදත් explanation එක පට්ට ..... Hit 02 film එකෙත් explanation එක ඕනේ ❤❤❤

  • @nishannishagee9785
    @nishannishagee978522 күн бұрын

    සිනමැක්ස් ප්‍රයිම් එකේ ඉක්මනටම සුපිරි සීරීස් එකක් ඕනෙ කියලත් හොඳින් මතක තබා ගත යුතුයි😒❤️❤️❤️❤️

  • @dilukapriyadarshani7518
    @dilukapriyadarshani751822 күн бұрын

    Hit 2 ත් ඉක්මණට ඕනි .. film review නම් ඉතිං inside cinemax විතරයි නෙ.. ❤❤❤

  • @dehemidewmini1094
    @dehemidewmini109422 күн бұрын

    Super ❤❤❤ දෙවනි එකත් ඕනේ 🥺❤

  • @shanakasampathramanayake5989
    @shanakasampathramanayake598922 күн бұрын

    මමත් මේ ෆිල්ම් ඒක බැලුවා.... සුපිරීයක්........ විස්තර කිරම නම් නියමයි.... ජයවේවා...

  • @user-kg1dc2kl9g
    @user-kg1dc2kl9g21 күн бұрын

    මන් මේක කලින් බලල තියේ ඔයාගෙ voice එකෙන් explain කරන එක වෙනමම එකක් film එකේ අපහැදිලි තැනුත් හොදට පැහැදිලි උනා ආදරෙයි cinemax

  • @malashriyapa4375
    @malashriyapa437520 күн бұрын

    Great... very clearly described. Keep it up, guys... 👏 👏 👏 👏 👏 👏 👏

  • @user-ep1fi2ug7f
    @user-ep1fi2ug7f20 күн бұрын

    ඔයාගෙ කටහඩ නියමයි සුභ ගමන්

  • @nilakshikasevwandi7578
    @nilakshikasevwandi757822 күн бұрын

    Superb , ඊළඟ කතාව ඉක්මනින් ගේන්න 🔥🔥🔥

  • @Vishuakarsha560
    @Vishuakarsha56022 күн бұрын

    Notification දැක්ක ගමන් ආවේ

  • @rajitha_bandara.
    @rajitha_bandara.3 күн бұрын

    හොදින් මතක තබාගත යුතුයි.. මේක මරු ❤

  • @prdeepaphg5748
    @prdeepaphg574820 күн бұрын

    ඒ කටහඬ නිසා තමා ෆිල්ම් බලන්න හිතෙන්නේ ❤

  • @Panda_Music97
    @Panda_Music9721 күн бұрын

    රොෂාන් අයියේ....HIT 2 වැනි කොටස අනිවා ඉක්මණට ඕන.....✌️😁

  • @kasunmadushanka2492
    @kasunmadushanka249222 күн бұрын

    අනිවාරෙන් Hit 2 ඕනෙ බලන්න ඉක්මනටම. හෙටම දෙන්න පුලුවන්නම් මරු. Hit 1 නම් මරු.

  • @kavingaSrisanka
    @kavingaSrisanka19 күн бұрын

    සුපිරි 😊😊

  • @Jayani-ex8vb
    @Jayani-ex8vb19 күн бұрын

    ඇත්තටම niyamai❤

  • @radeeshashamila1990
    @radeeshashamila199020 күн бұрын

    Hit 2 apita onee අනිවාර්යෙන්ම ❤️

Келесі