නුඹට ඉන්නෙ මං විතරද? ජනප්‍රිය සම්මානය ලබන්න කලින් දවසෙම ඇය මියගියා | Nuwan Liyanage | pattara malli

පත්තර මල්ලි හෙවත් නුවන් ලියනගේIමිත්‍ර සමාගම
#pattaramalli#radiobreakfastshow#

Пікірлер: 358

  • @Athapaththu88
    @Athapaththu88 Жыл бұрын

    ලොවක් වටින මිනිස්සු එකට එකතු උනාම...., ඒ කතා කරන ඒව හරි රහයි...❤❤❤

  • @user-xs6gp2xb4r

    @user-xs6gp2xb4r

    Жыл бұрын

    ඔයාගෙ කමන්ට් එක හරි ලස්සනයි

  • @nishanthakumara2192

    @nishanthakumara2192

    Жыл бұрын

    Comment eka 👌👌👌

  • @dayapathirathna8946

    @dayapathirathna8946

    Жыл бұрын

    වගේ අය නෙමේ අගේ වැඩි උන අය නිසා කතාබහ රසයි

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    11 ай бұрын

    Harima lassanai ahagena inna aasai god bless

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    11 ай бұрын

    හරීන්ද්‍ර‍යට වඩා නං නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.

  • @jana4150
    @jana415011 ай бұрын

    සුපිරිම බුලට් දෙකක් ❤❤ආදරෙයි අපි හැමෝම නුවන්ට සහ හරේන්ද්‍ර ට........නුවන්ව හුඟක් දැන් ජනප්‍රිය වෙලා තියෙන්නේ අන්ලිමිටඩ් history රාජ් සෝමදේව මහතා සමග program එක හරහා.....සුබ පැතුම්!!!!🌷🌷🌷🌷

  • @airanganigamlath4071
    @airanganigamlath4071 Жыл бұрын

    හරින්ද්‍ර ජයලාල් මහතාගේ අද වැඩසටහන ගැන කියන්න වචන නැහැ මාරම මාරම ලස්සනයි තෙරුවන් සරණයි

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 Жыл бұрын

    සහෝදරත්වයෙන් නුවන් හා හරේන්ද්‍ර දෙදෙනාට සුබ පතන්නේ හෘදයාංගමව අපූරුයි ....

  • @madhuathauda
    @madhuathauda Жыл бұрын

    A Legend Nuwan Liyanage! 🙏💫♥️ හරිම ආදරණීය මනුස්සයෙක්! ලොවක රසික ආදරය දිනාගත් දෙපළකගේ හරබර රසවත් කතාබහක්! ♥️♥️

  • @malipriyangika6216
    @malipriyangika6216 Жыл бұрын

    දක්ෂ නිහතමානී නිවේදකයන් දෙන්නෙක්. ජූඩ් නුවන් කැලණියේ අපිට ආඩම්බරයි ඔබ ගැන.

  • @bandula256
    @bandula25611 ай бұрын

    රටක මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න මොන තරම් සුදුසුකම් තියන මිනිස්සු ඕනෙද කියල අද තමයි හොදටම තේරුනේ. මෙවන් සොඳුරු මිනිසුන් වැඩි වැඩියෙන් මේ රටට ඕනෑ කර තිබේ...! ❤💖

  • @gangakumari2253
    @gangakumari2253 Жыл бұрын

    පුවීණ නිවේදකයන් දෙදෙනෙකුගේ අර්ථවත්ව රසවත්ම කතා බහක් හරිම නිහතමානී චරිත දෙකක් මෙවන් නිවේදකයන් අගය කල යුතුයි දෙනාටමත් ගායිකාවත් ලස්සනට ගායනා කලා හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimaldissanayake3304

    @nimaldissanayake3304

    Жыл бұрын

    😮

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    11 ай бұрын

    හරීන්ද්‍ර‍යට වඩා නං නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Жыл бұрын

    හොද මිනිස්සු එකට එක් උනහම කොච්චර ලස්සන ද පත්තර මල්ලි බලන්න ආසයි ❤

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Жыл бұрын

    නිවෙදන කලාවේ සහෝදරත්වය උතුරායන් වැඩසටනක් හරවත් .රසවත්. හෝරාවක් දෙදෙනාගෙ ම කුසලතාවන් වැඩි දියුණු වෙවා !! ස්තුති යි

  • @lankakidskitchen
    @lankakidskitchen Жыл бұрын

    අපේ unlimited History නිවේදක නුවන් මහතා සමග වැඩසටහන කරපු හරීන්ද්‍රට බෙහෙන්ම ස්තුතිවන්ත වෙමි.

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 Жыл бұрын

    සබැවින්ම මේ නිවේදකයින් දෙදෙනෙක් ..රසවත් කතාවක්...❤❤❤

  • @sooryakandy921
    @sooryakandy921 Жыл бұрын

    ❤❤මං ප්‍රියකරන ආසම කරන චරිතය පත්තර මල්ලී නොකඩවාම අවු 15 ව්තර අහනවා ..ඔබ දෙපලට නිදුක් නීරෝගි සුවය පතනවා ❤ ස්තුති හරින්ද්‍ර.

  • @nilminikrishanthi9027
    @nilminikrishanthi9027 Жыл бұрын

    ප්‍රියතම නිවේදකයන් දෙදෙනෙකුගේ සොඳුරු හමුවීම් ඉතා සතුටින් රස වින්දෙමි.

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    11 ай бұрын

    හරීන්ද්‍ර‍යට වඩා නං නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Жыл бұрын

    හැමදාමත් හදවතේ රැඳෙන විෂිශ්ඨ මිනිසුන් දෙදෙනෙකුගේ එකතුවෙන් රහට කියැවුනු අරුත්බර ‍රස කතා...හා මානුෂවාදී හැඟීම්බර කතා එකතුවට ප්‍රණාමය ....🙏🌻❤️

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    11 ай бұрын

    හරීන්ද්‍ර‍යට වඩා නං නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.

  • @ireshakumari777
    @ireshakumari777 Жыл бұрын

    මට නුඹ විතරක් උනාට , නුඹට ඉන්නේ මන් විතරද , තේරුම් ගත්තේ නුවන් නුඹෙන් ! හරිම ලස්සනයි ඒ අදහස ❤හුගාක් අය නොදකින පැත්තක් . ඔබ විශිෂ්ටයි❤️

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe904011 ай бұрын

    තමන්ගේ රටට ණය නැති උදාර වු පුතෙක් නුවන් මල්ලි ආඩම්බරයි ඔයා ගැන .ඒවගේම තමන්ගේ තරම දැනගෙන යන ගමනට මගේ හදවතින්ම සුබ පැතුම්

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    තොරන් නොපෙන්වන නිරහංකාර මිනිසුන් පත්තර මල්ලි❤ හරේන්ද්‍ර ජයලාල්මහතා ආදරෙයි ඔබ දෙපලට😂

  • @RAVANAONE
    @RAVANAONE Жыл бұрын

    සුහ පතනව මාධ්‍යවේදී නුවන් මහතාට අඛණ්ඩ වසර 25 ක සේවයට. 🎉 ඒ වගේම මෙම පිලිසඳර පැවැත්වූ හරේන්ද්‍ර ජයලාල් මහතාට. ⏩️ 10:40 තම අදහස් ලෝකයටම ඇහෙන්න ප්‍රකාශ කරන්න ලැබීමම ඔහු ලබපු වාසනාවක් .❤

  • @gayanidayarathna7231
    @gayanidayarathna7231 Жыл бұрын

    නුවන් ,හරීන්ද්‍ර,මෙනුක...ඔක්කොටම ආදරෙයි ...මෙනුක ,නවන් කට්ටියත් අලුත් දක්ශ කොල්ලො ටිකක්❤❤❤(මැංගුස්)

  • @rashidahadeeshan5408
    @rashidahadeeshan5408 Жыл бұрын

    නෙත් එක පටන් ගන්න කලින් පරීක්ෂණ කාලයේ එක දිගට සිිංදු යන කාලේ ඉඳන් අහන කෙනෙක් විදියට මාර සතුටුයි.ඇත්තටම පත්තර මල්ලි (මටනම් පත්තර අයියා තමා) තව දිගු කාලයක් මේ වැඩසටහන හොඳින් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...බුදුසරණයි.❤

  • @Ruwin25
    @Ruwin2510 ай бұрын

    එම ගීතය ජපුරෙ කියපු දවසෙ කස ගස් සෙවණේ සොදුරු මතක , මතකයට නැගේ.... ස්තූතියි , ඔබ දෙදෙනාට ම ජය..

  • @dharshanidissanayake9037
    @dharshanidissanayake9037 Жыл бұрын

    නුවන් මහත්තයා,සුභ පතනවා ඔබට.පත්තර මල්ලි හැමදාම අහනවා.unlimited history හරිම වටිනවා.

  • @shiromichandani8370
    @shiromichandani8370 Жыл бұрын

    ආදරණීය දෙදෙනෙක් .නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා තෙරුවන් සරණයි දෙදෙනාම 🙏

  • @wsumedha1823
    @wsumedha182311 ай бұрын

    මරු කතා බහක්....ඇයි මෙච්චර කල් ගියේ හරියෝ සෙට් වෙන්න....🎉❤

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd Жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම නිවේදකයන්.... ❤❤❤❤❤❤❤

  • @sumedhawijerathna
    @sumedhawijerathna Жыл бұрын

    ටීවි එකක් ගෙදර නැති කාලෙ ඉඳන් රේඩියෝවෙ අමතක නොවන හඬ හිමි ගීත රචකයා. ❤දැන් unlimited history u tube එකේ❤❤❤

  • @namalimihirani9525

    @namalimihirani9525

    Жыл бұрын

    Ow. Math ehemai, anuu gananwala , API podi kale ohu "paththara Malli " Karana Kota eka ahala school giye. Kawadawth amatka wenne ne. ❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Жыл бұрын

    මේවා තමයි බලන්න ඕනෙම වැඩසටහන් ❤❤❤ විශිෂ්ටයන් දෙදෙනෙක් ❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam783211 ай бұрын

    තවත් පැය දෙකක් තිබුනත් අහගෙන හිටිය හැකිය. ඉතා වැදගත් කතා බහක්.හරෙන්ද්‍ර , නුවන් ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබා සාර්ථක ලෙස ජීවත් වේවා!!! 🙏💝🙏💝🙏

  • @champjanlyn8740
    @champjanlyn8740 Жыл бұрын

    නුවන්ගේ රැකියා ආකල්පය හරිම වටිනවා. ඔහුගෙ වැඩසටහන් වලට මම හරිම ආසයි.

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 Жыл бұрын

    සොඳුරු කථාබහක් කැළණියේ කොල්ලෙක්. ආඩම්බරයි හරේන්ද්‍ර ගේ කතා බහා කොහොමත් ආකර්ශනීයයි

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Жыл бұрын

    ස්තුතියි හරිම ලස්සනයි, පත්තර මල්ලි ආසම චරිතයක් ජයවේවා ස්තුතියි 🌹🌹🌹🌹

  • @NilusDiary-Canada
    @NilusDiary-Canada11 ай бұрын

    හරිම ලස්සනයි වැඩසටහන, කසුනි නංගි ගෙ voice එක හරියට භාවනාවක් වගේ 💜😘🥳.. සින්දුවක් කරමු නේ ඉක්මනට... නුවන් අයිය ඇතුළු නෙත් හැමෝටම ජයවේවා 🎉💜🎉

  • @sandunsampath6985
    @sandunsampath6985 Жыл бұрын

    තොරන් නොපෙනෙන නිරහංකාර මිනිස්සු ...💙

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 Жыл бұрын

    බලපු ඉන්ටවීවු වලින් සුපිරිම එකක් 👌👌👌👌 ජය වේවා

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Жыл бұрын

    අසම දෙන්නෙක් අවනක නිවෙදකයො දෙන්නෙක් දළදා සමිඳුන් පිහිටයි ❤

  • @SDN89503
    @SDN89503 Жыл бұрын

    ආසම චරිත දෙකක්

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Жыл бұрын

    ලියනගේ රාජ්සෝමදේවමහතත් එක්ක කරන වැඩසටහන.❤

  • @NalinAbeygunawardhana
    @NalinAbeygunawardhana Жыл бұрын

    ලස්සන වැඩසටහනක්. හිත හොද මිනිස්සු දෙදෙනෙකුගෙ සම්මුඛ විම. Unlimited histry වැඩසටහන මගින් ඔබතුමන්ගෙ දැනුම කොතරම්ද යන්න වැටහෙ. ඔබගෙ අවුරුදු විසිපහක සෙවයට සුභපතමි. ❤🎉❤

  • @wasanthagunatilaka8184
    @wasanthagunatilaka818411 ай бұрын

    මම හැමදාම නෙත් එකේ පත්තර විස්තරේ අහනවා. එතරම්ම රසවත් ඒ ඉදිරිපත් කිරීම. ඒ වගේම ඔබ දෙදෙනාටම සුභ පතනවා මේ කරනු ලබන සමාජ මෙහෙවරට

  • @neviltec4687
    @neviltec468711 ай бұрын

    සැබෑ මාධ්‍යවේදීන් දෙපලක් ඔබලා..නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි තුලින් තමයි මම නුවන් දැක්කෙ . උපරිම සාධාරණයක් කරනවා ඔබ එම වැඩසටහනට..ගොඩක් ස්තූතියි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    වටිනා දැයේ""සම්පත්""👍👍❤️❤️🌹🌹

  • @rosy6476
    @rosy6476 Жыл бұрын

    රටක් වටිනා නිවේදක දෙපලක් 👍👍👍👍👍

  • @ranjanirajakaruna3917
    @ranjanirajakaruna391710 ай бұрын

    ඉතාම සිත්ගන්නා සුළුයි කණට සංවේදියි ඇහැට ප්‍රියයි ප්‍රශන්ශංනීය ඉදිරිපත් කිරීමක්

  • @dilanpramoth4710
    @dilanpramoth471011 ай бұрын

    නිවේදනයේ අවසාන පරම්පරාව.ඔබතුමාලාට ජයම වේවා .

  • @Blackashadow4378

    @Blackashadow4378

    8 ай бұрын

    ඇත්ත . ඒත් අද කාලෙත් ඉදිරි මාධ්‍ය ක්ශේත්‍රයට සුපිරි නිවේදකයින් බිහි කරන පාසලක් තියෙනවා ගාල්ල මහින්දෙ ❤

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    සුන්දර කතා බහක් ❤❤ කසුනිවයි මෙනුකවත් දැකගත්තා මම කොහොමත් නෙත් fm ශ්‍රාවකයෙක් ස්තුති හරේන්ද්‍ර

  • @kumudusenevirathne9828
    @kumudusenevirathne9828 Жыл бұрын

    ප්‍රේමය වෑහෙන මතක අවුස්සන පද.සන්තාන සුසුම් ප්‍රියතම ගීතයක්.ඔබේ හඬත් හරිම හැඟුම්බරයි කසුනි අක්කි .සොදුරු කතාබහක්.සැමට ජය💜️💜️

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo Жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක් මුලු හෘදයාංගම ආශිර්වාද කරනවා ❤❤❤❤❤❤

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl Жыл бұрын

    මම ආදරය කරන පොළවේ පය ගහලා ඉන්න සොදුරු මිනිසා ජයවේවා 🎉🎉🎉🎉❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    පත්තර මල්ලි අපූරු මනුස්සයෙක් ලොකුදැනුමක් තියෙන🙏🙏බුසු සරනයි

  • @warunasenanayaka324
    @warunasenanayaka32411 ай бұрын

    නුවන් නොහිතපු හැකියාවක් ඇති කෙනෙක්, ස්තුතියි හරේන්ද්‍ර ලෝකයට පෙන්නුවට

  • @user-co4do1uh5y
    @user-co4do1uh5y Жыл бұрын

    ඉතා මිහිරි හඩින් ගී ගයන කසුනි නානායක්කාර, ඔබගේ හැකියාවනම් අනර්ගයි❤❤❤

  • @dammigetamurutha
    @dammigetamurutha Жыл бұрын

    වෙලාව ගියා දැනුනේ නෑ හරිම සුන්දර හමුවීමක් ..😊❤️

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- Жыл бұрын

    Wooow ❤❤ හරෙන්ද්‍ර් මහත්තයා ගෙ වෙලාව කියපු වොයිස් එක මාව පිස්සෙක් කලා❤

  • @priyanthafonseka469
    @priyanthafonseka46910 ай бұрын

    වැඩසටහන අසාවෙන් බැලුව. කලාකරුවන් ඇත්තටම ජීවිතය විඳිනවා. හැම ජීවිතයක් තුලම කලාවක් තියනවා. ජීවිතය කියන්නෙම කලාවක්. තේරුම් ගන්න බැරිවුන අය විඳවනවා.කලාකරුවෝ ඒ අයට විඳින්න සලස්සනවා. මේ මොහොතටත් අපේ ජීවිතයට ඔබේ ජීවිතෙන් රසයක් එක්කල ඔබ සියලුදෙනාට ස්තුතියි ❤🙏

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- Жыл бұрын

    අම්මො නුවන් ලියනගේ නම ඇහුවට අද තමා දැක්කෙ ❤❤

  • @mrcrazy6046
    @mrcrazy6046 Жыл бұрын

    අරුම පුදුම රෝද හතර ❤

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 Жыл бұрын

    වැඩසටහනේ හොදම කෑල්ල හරේන්ද්‍ර සාර් වෙලාව කියපු එක... අපි අපේ පොඩි කාලෙ ආසවෙන් සවර්නවාහිනිය බලන්න හරේන්ද්‍ර සාර් ලොකු හේතුවක් උනා .... ඒ අතීතයට ගියා ඒ පොඩි වෙලාවට ....❤❤❤

  • @kitchentour4243

    @kitchentour4243

    Жыл бұрын

    Ow eka nm aththa❤😢

  • @sasinduathukorala3008
    @sasinduathukorala3008 Жыл бұрын

    ඔබ නම් ඇත්තටම දක්ෂයෙක් නුවන් අයියේ ❤

  • @user-co4do1uh5y
    @user-co4do1uh5y Жыл бұрын

    ඉතා මිහිරි හඩින් ගී ගයන කසුනි නානායක්කාර, ඔබගේ හැකියාවනම් අනර්ගයි

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 Жыл бұрын

    ඉතාමත් වටිනා ලස්සන වැඩසටහනක්.රටක් වටින චරිත දෙකක්. තෙරුවන් සරණයි🙏💐💐

  • @happyhope123
    @happyhope123 Жыл бұрын

    කසුනි මිස් 🥺❤ Lec කරද්දි අහන් ඉන්න ආසයි වගේම sing කරද්දිත් අහන් ඉන්න ආසයි🥰🥺

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 Жыл бұрын

    🌟🌟🌟 තොමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගෙන කරපු විප්ලවය වගේ නුවන් අයියේ ඔයා බෙල් එකෙන් කරන විප්ලවය ජයවේවා

  • @user-hansi45370
    @user-hansi4537011 ай бұрын

    මමත් ඉස්සර ඉදල නෙත් FM අහපු , අහන කෙනෙක්. හොද redio channel එකක්. කසුනි නැන්දා කරන කලබල පැංචා වගේ program වගේ ම පත්තර program එකත් අහනවා. ගැලපෙන හදවතට දැනෙන voice තියෙන අය ඉන්න redio channel එකක්. සුබ පැතුම් නුවන් මාමේ..

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Жыл бұрын

    මමත් ආසම චරිත දෙකක්❤❤

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 Жыл бұрын

    හොදම වැඩසටහනක් .👍👍👍❤️❤️🌷

  • @Dhanushka_siriwardana
    @Dhanushka_siriwardana4 ай бұрын

    නුවන් අයියේ ඔයාගෙ කටහඩට මම කිංස්ලි රත්නායක මහත්තයට වගේම ආසයි...❤

  • @chanakahettige6021
    @chanakahettige6021 Жыл бұрын

    අතිවිශිෂ්ටයි, හැමෝටම ස්තුතියි,,

  • @naliherath7261
    @naliherath726110 ай бұрын

    රස සාගරයක්❤️❤️ හැබැයි ඒ අතරෙ ⁣" ඒ මාම මම"කියපු එක හරිම සංවේදියි.

  • @bertramdesilva7500
    @bertramdesilva750011 ай бұрын

    නුවන් මෙච්චර වැඩ කාරයෙක් කියලා අදයි දන්නේ. මෙපමණ කලක් හිතා හිටියේ මහාචාර්ය රාජ් සෝමදේව සමග Unlimited History කරන එක විතරයි. ස්තුතියි හරේන්ද්‍ර.

  • @user-ff1gh6px3u
    @user-ff1gh6px3u Жыл бұрын

    සුන්දාර චරිත දෙකක් .ආදරනීය කතාබහක්.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa673511 ай бұрын

    කතා නොකරාට ජාතික රූපවාහිනියෙන් විකාශය වූ " සුදු ඇදගෙන කළු ඇවිදින් " නාට්‍යයේ තේමා ගීය රචනා කළේ නුවන්...ඒ දවස්වල හැමෝම මුමුණපු වචන පෙළක්... හරිම ආසාවෙන් බැලුවා.බොහොම ස්තුතියි ... kzread.info/dash/bejne/lK5n2s-citCwl6w.html

  • @gayuamarasinghe9116
    @gayuamarasinghe9116 Жыл бұрын

    හරින්ද්‍ර අයියා කළොත් කතා දෙකක් නෑ.... ♥️♥️ ප්‍රවීණයෝ 2ක් එක ළඟ.. හරිම රසවත්.... ♥️

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Жыл бұрын

    Suba pathum ,oyala දැකීම සතුටක් පත්තර මල්ලි හැමදාම අහනවා ,ගායන ,wadanath harima agei . Harindra putha ,nuwan putha ,kasuni duwa hamatama api ආදරය කරමි.

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi813911 ай бұрын

    මගේ සුභ පැතුම් වසර 25 පත්තර මල්ලි සේවයට. ඔය 25 අඩුම ගන්නෙ මමත් 20ක් වත් අහලා ඇති

  • @dammikaliyanage3336
    @dammikaliyanage333611 ай бұрын

    අපේ හිත් වලට ගොඩක් අයිතිවාසිකම් තියෙන මිනිස්සු . සමහර දේවලින් අපි නොදන්නා අය එක්ක Current වැදුනා වගේ සම්බන්ධ වෙනවා. හැගීම් අවදි කිරීම සතුටක්.සතුටු කිරීම තව සතුටක්.

  • @yumcupi1639
    @yumcupi163911 ай бұрын

    ලස්සන මිනිස්සු එකතු උනාම අහගෙන ඉන්න කොට වෙලාව යනවා තෙරෙන්නෙ නැහැ 💐හරිම රසවත් කතා

  • @IshaniNisansala-ul1km
    @IshaniNisansala-ul1km Жыл бұрын

    මේ වගේ වටිනා හැම artist කෙනෙක්ටම පුංචි වෙලාවකින් කියලා ඉවර කරගන්න බැරි අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඔවුන්ට අනිත් අයගේ ජීවිත වලට කියන්න දෙයක් තියෙනවා. ඒ හින්දම ඔවුන් විශිෂ්ටයන්. අද episode එකනම් ගොඩාක් වටිනවා. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @buddikasanjiwamaddumage1148
    @buddikasanjiwamaddumage1148 Жыл бұрын

    මම කැමතිම නිවේදිකායා සුබ පැතුම් දේන්නාටම

  • @amilaperera466
    @amilaperera466 Жыл бұрын

    හරිම ලස්සන වැඩක් ගොඩාක් පින් ඔයාල දෙන්නටම තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @samithasamitha7340
    @samithasamitha7340 Жыл бұрын

    🎉❤ අම්මෝ ලියන්න කියන්න වචන නැති තරම් ඔයාට එකතු උනාම නිකන් කතා සාගරයක් වගේ අදරෙයි හැමෝටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාමත් ..❤🙏

  • @deepthiwijekoon27
    @deepthiwijekoon27 Жыл бұрын

    Paththra malli oya apita ape ratata adambarayak. Jayawewa

  • @ravindrabandara4128
    @ravindrabandara4128 Жыл бұрын

    Harindra අයියෙ ඔයාගෙ videos ,දෙතුන් පාරකට බලන්න හිතෙනවා ,,තව කෙනෙකුට කියන්න හිතෙනවා ,එච්චර සුපිරි ,,❤❤❤

  • @warunasenanayaka324
    @warunasenanayaka32411 ай бұрын

    හරේන්ද්‍ර බොහොම ගරු කරන චරිතයක්, නුවන් ඔබ මගේ හිත ගත්තේ, රාජ් සෝමදේව මහතාත් සමග කරන වැඩසටහන නිසා, බුදුසරණයි දෙදෙනාටම

  • @guwani01
    @guwani01 Жыл бұрын

    මරු ඩබල ! හරීන්ද්‍ර, ඹබ සහ කැලුම් පමනමය් ඉතා ආදරනීය ලෙස යූ ටිය්බ් නාලිකා හසුරවන්නෙ. අනිකුත් බොහෝ නිවේදකයන්ට ඹබෙන් ඉගෙන ගන්න දේ තියනවා පත්තර මල්ලි කව්ද කියල දැනගත්තෙ අද. ඉතිහාස පන්තියෙ, මහාචාර්ය තුමාගෙ ගෝලය නේ 😊

  • @LEMONADE-5000
    @LEMONADE-500011 ай бұрын

    12:06 'මාධ්‍ය සගයෝ' කියන්න මෙයාලට... ආදරණීයම චරිත දෙකක්...

  • @malikkarunananda3002
    @malikkarunananda30027 ай бұрын

    මේක හරිම ලස්සනයි...රහයි... වැඩ්ඩො දෙන්නෙක් එකතු උනාම පැණි රසයි...කසුනි කියන්නෙත් එයින් එකියක්...❤❤❤❤❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu958311 ай бұрын

    හරිම රසවත් ... දෙදෙනාම අති දක්ෂයෝ..ප්‍රවීන නිවේදක මහත්වරුන් ...දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා ... තෙරුවන් සරණයි ....

  • @deepthipiyasekara116

    @deepthipiyasekara116

    10 ай бұрын

    හරිම ආදරණීය යි.....

  • @hasithwijesingheeducation7202
    @hasithwijesingheeducation720211 ай бұрын

    Adarei dennatama .නුවන් ❤️❤️ හරීන්ද්‍ර 🎉🎉ජය වේවා ✌

  • @user-bv8eo4jz6x
    @user-bv8eo4jz6x10 ай бұрын

    මතක සියලු සගවා මහවැලි ඔහේ ගැලුවා ❤ ජීවිතේ ආපස්සට යන්න පුලුවන් වුනානම් !!!

  • @wickramagea5878
    @wickramagea587811 ай бұрын

    තෙරුවන් සරණයි දෙන්නාටම ❤️❤️❤️❤️❤️✍️✍️✍️ සන්තාන සුසුම් දවටා ❤️

  • @senuridananjana2600
    @senuridananjana260010 ай бұрын

    සොඳුරු ම මිනිසකු සමග සොදුරුම මිනිසෙක්👍🥰❤️💐

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 Жыл бұрын

    සොදුරු මිනිසෙකගේ හමු වීම❤

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 Жыл бұрын

    හරි සොදුරු හෝරාවක් හරිම රසවත්

  • @samithasamitha7340
    @samithasamitha7340 Жыл бұрын

    ගොඩක් ආදරෙ කරන දෙන්නෙක් 🌟🌎❤🙏

  • @troncykadana1117
    @troncykadana1117 Жыл бұрын

    ලස්සනයි හරේන්ද්‍ර දෙයක් කරොත් 👍👍👍🌟🌟🌟. හොඳම යාලුවො 👍👍👍🙏🙏

  • @emaricksri5237
    @emaricksri523711 ай бұрын

    නුවන් අයියා පට්ට පොරක් ජයවේවා

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 Жыл бұрын

    net fm hemotama adare.harendra obatath ahemi.marama watinawa.thanks..

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka Жыл бұрын

    දෙන්නම එකතු වුනා ම රස ,,,ආකරයක් බොහෝ ම ස්තූතියි

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- Жыл бұрын

    විඩියො එක දෙගමනක් බැලුව ඒ තරම් රසවත් ❤❤

Келесі