Nuhuru Nupurudu නුහුරු නුපුරුදු රහස - Indika Liyanage - Uresha Ravihari

Музыка

sihinayaki re 2021.2.7 live show....

Пікірлер: 57

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 Жыл бұрын

    උරේෂාගෙ කටහඩ... අම්මෝ.... ඔබත් අති දක්ෂයෙක්..

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    Жыл бұрын

    චැනලයේ නව නිර්මාණ බොහොමයක් තියෙනව සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තූතියි හදවතින්ම

  • @slsayyabro1511
    @slsayyabro15117 ай бұрын

    ආසම සින්දුවක් ලස්සනයි ලස්සනයි ඉන්දික මහත්තයෝ ලස්සනයි දෙදෙනාම ලස්සනයි මේ පරණ සින්දුවල නැවතත් රසවිදින්නනම් මේ පරණ සින්දු ටික ඔබතුමාට ලැබෙන්න ඕන එය එසේම වේවා හදවතේ ගායකයානෙනි ඔබතුමාට ජයෙන් ජයම වේවා තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ඉන්දික මහත්තයෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @wn4838
    @wn48383 жыл бұрын

    ඔබ දිනක අග්‍රගනයේ ගායකයෙකු ලෙස ශ්‍රීලංකාවේ සංගීත වංශකතාවේ ලියවේවා.❤❤️‍🔥

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    3 жыл бұрын

    ස්තුතියි දිරිමත් කිරීමට

  • @nadithakassapa
    @nadithakassapa2 жыл бұрын

    ඉනදික සහෝ ආයෙ ඉතිං කියන්න වචන නෑ ඒ තර්ම්ම මිහිරි යට ගැයුවා.... ආදරෙයි පැලෙන්න 🥰💐

  • @b.j719
    @b.j7192 жыл бұрын

    සුපිරි..............දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @junkdpr9721
    @junkdpr97212 жыл бұрын

    රස නොදන්නා අයට මෙන්න රස. ඉන්දික ජයෙන් ජයම වේවා

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    2 жыл бұрын

    බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @shyamaananda587
    @shyamaananda5872 жыл бұрын

    භාවනාවක් වගේ හිතට දැනුනු ඉතාම මිහිරි ගායනයක් ..... ලස්සනයි ... 🌻🌻🌻🌻

  • @harshanieharischandra1498
    @harshanieharischandra14989 күн бұрын

    හරිම ලස්සනයි සුගත්!😍 ඒ වගේම උරේෂාගේ ගායනය ,හඬ විශ්මිතයි,ඉන්ද්‍රානි විජේබණ්ඩාර මහත්මියගේ හඬ මතක් කරද්දි.

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 Жыл бұрын

    Indika,uresha oyalage gayanaya athiwisistai ❤❤❤

  • @nandaniwijesekara5393
    @nandaniwijesekara5393 Жыл бұрын

    Athi vishistai.❤ Theruwan saranai dedenatama.🙏

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Жыл бұрын

    Good morning indika. Sihinayaki re eketh beluwa.newatha u tube ahanawa.me tharan sundara ararei kiyana widiya harima apurui. 80 90 dashaka wela mage yauwana kaleta oba dedena aran giya.adarei mamath oba dedenatath.e tharam sundarai.♥️♥️♥️♥️♥️

  • @oldchannel8390
    @oldchannel83903 жыл бұрын

    හරිම මිහිරක් වින්දා. සමාධියකට වැදුනා වගේ උපරිම රසාස්වාදයක් ලැබුවා. කියන්න වචන නැහැ. මමත් මේ ගීත රහට ගයන කෙනෙක් වගෙම පැරණි ගීත රස විඳින්න හරිම ආසයි. ජය ශ්‍රී !

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    3 жыл бұрын

    ස්තුතියි මිස් එක රෑනෙ කුරුල්ලන් වෙමු එකමුතුව එකම අරමුණකට subscribe කරන්න මතක ඇතුව

  • @oldchannel8390

    @oldchannel8390

    3 жыл бұрын

    @@IndikaLiyanage කලා...

  • @renukasugandani4510

    @renukasugandani4510

    Жыл бұрын

    @@IndikaLiyanage 👍👍👍

  • @sumithhemantha2570
    @sumithhemantha25703 жыл бұрын

    ජය අයියේ හිතට පටටම සැහැඑවක් දැන්නුනා..❤️❤️❤️😍😍😍

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    3 жыл бұрын

    ස්තුතියි මල්ලි

  • @sujithpremachandra9344
    @sujithpremachandra93442 жыл бұрын

    Eala eala eala Indika,well done machooo.ureasha niyamai....thanks

  • @senekahewa8263
    @senekahewa82633 жыл бұрын

    My favourite singer!! Love from UAE..!!

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    3 жыл бұрын

    Thanks subscribe my channel please

  • @senekahewa8263

    @senekahewa8263

    3 жыл бұрын

    @@IndikaLiyanage I already did.. How can I contact you?

  • @kumuduwin6017
    @kumuduwin601711 ай бұрын

    Perfect singing.good luck !

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda29672 жыл бұрын

    ලස්සන කටහඬක් .....

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha23312 жыл бұрын

    nuhuru nupurudu rahasa pilibada mihira adarayai Kiya... Adarei mama adarei sugath thavamath adarei. ❤️❤️❤️ 👍👍👍 🌹🌹🌹...

  • @TunesTogether
    @TunesTogether2 жыл бұрын

    හරිම ලස්සනයි ❤️

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    2 жыл бұрын

    ස්තුතියි

  • @chinthapatti1
    @chinthapatti1 Жыл бұрын

    That’s the way boys n girls

  • @lesleythamel9751
    @lesleythamel97519 ай бұрын

    ගොළු හදවත විවර වුණා

  • @remijesmicle6789
    @remijesmicle6789 Жыл бұрын

    thanks

  • @HarshT-lv7uh
    @HarshT-lv7uh2 ай бұрын

    Uresha nam maru

  • @sampathsenevirthne9132
    @sampathsenevirthne91322 жыл бұрын

    ජයවේවා ඔබට

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Жыл бұрын

    Ithaama mihiri geethayk Harima lassanaiii gaayanaya...

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    Жыл бұрын

    ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @lesleythamel9751
    @lesleythamel97518 ай бұрын

    TOP CLASS

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Жыл бұрын

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd9 ай бұрын

    🎻👋🎻👋🎻👋

  • @nilanganikumari9981
    @nilanganikumari9981 Жыл бұрын

  • @renukasugandani4510
    @renukasugandani4510 Жыл бұрын

    Sugath dammi

  • @klyanik6698
    @klyanik66986 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama32203 жыл бұрын

    ලස්සනයි...

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    3 жыл бұрын

    ස්තුතියි

  • @ranifernando1858
    @ranifernando1858 Жыл бұрын

    Hrima lassanai kotharam ahuwat madi

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    Жыл бұрын

    ඇගයීමට ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා

  • @vineetharodrigo549
    @vineetharodrigo5493 жыл бұрын

    golu hadawath........................

  • @tennakoonpodinilame470
    @tennakoonpodinilame4703 жыл бұрын

    Tanksforyou.iamnilame.mawathagagama.

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    3 жыл бұрын

    ස්තුතියි මාමෙ

  • @lidiyasibil6696
    @lidiyasibil66962 жыл бұрын

    MihiriSinduwak

  • @rajithabandara7936
    @rajithabandara79363 жыл бұрын

    Lasanaiii

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    3 жыл бұрын

    Thanks

  • @himaliwijeratne127
    @himaliwijeratne1273 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️

  • @IndikaLiyanage

    @IndikaLiyanage

    3 жыл бұрын

    ස්තුතියි

  • @amalshakulasekara5935
    @amalshakulasekara59353 жыл бұрын

    ❤️

Келесі