Nuhuru Nupurudu Golu Hadawatha

If you like this video .Pls comment

Пікірлер: 143

  • @janakaparanamana2368
    @janakaparanamana2368Ай бұрын

    සිසිර සේනාරත්න ගේ පුදුම ලස්සන කටහඬ . මාරයි ❤❤❤

  • @garvinwattuhewa9525
    @garvinwattuhewa95255 ай бұрын

    GW (USA): I currently live in USA (43 years). I went to Dharmapala Vidyalaya, Pannipitiya until I completed O.L and then to Ananda and to Peradeniya Campus. Every time when I hear this song, it reminds me my beautiful school Dharmapala because some parts of the movie "Goluhadawatha" was filmed at Dharmapala. Goluhadawatha was Mr. Karunasena Jayalath's first novel. He wrote it with his personal experiences. I am sure that lots of us also experienced this pain during school/college lives. Even though Dharmapala is a mixed school for girls and boys, and Mr. Jayalath lived close to that area, he never attended there. Life goes on.

  • @krcolombage

    @krcolombage

    3 ай бұрын

    He was from Horana. He lived at පොකුණුවිට

  • @user-bc1il4wn9w

    @user-bc1il4wn9w

    3 ай бұрын

    Yes ,you are correct .every body has some experience in this song. Still, I am in Srii lanka and seen what is the life going on with many experiences .

  • @bandulasen
    @bandulasen3 ай бұрын

    දම්මි , සුගත් .... තවමත් ආදරෙයි .... මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ගොළු උනා ...... ආදරණීය , මිහිරි .... ලස්සන නිර්මාණයක් ගොළු හදවත නවකතාව එක්ක සමීප උන .... 💕💎💕....

  • @Ethigebernard
    @Ethigebernard2 жыл бұрын

    Golu Hadawatha (Dumb Heart) first became popular among us during our school days. We were in such isolation at school then. Those of us who have read the novel have a great desire to see it after it is made into a movie. Since we were in school, we did not have a deep knowledge of cinema and music. But I was very happy to see the film. But in the end there was a strong sympathy for Sugath. I remember my friends later telling to the girls that none of us would give Weralu. I still remember that some boys asking the Weralu from the girls. This song sung by Indrani and Sisira were not in the movie. But a build after the story. School-age love is often limited to memory. today I am living abroad, my first love also the same and ended with so sadly same way. When you hear this song, the past comes to mind. But I was not shaken by past experiences and became success. May the Triple Gem bless you all.

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    2 жыл бұрын

    Thank you Mr. Silva I love This Movie And Song But It 's Not In the Movie. God Bless

  • @nalanirajapaksha806

    @nalanirajapaksha806

    Жыл бұрын

    Good morning .excellent idea.me too watch this movie in tv.i was born 1965 .but this feeel is excellent. Stay safe budusaranai

  • @nalanirajapaksha806

    @nalanirajapaksha806

    Жыл бұрын

    Good morning mr silva.obe adahasa ithama anargai.i was worked at international school. Mix school .eth mewage adaarayak mama dekke ne.harima sundarai obage agaima.Stay safe budusaranai

  • @kamalk7090

    @kamalk7090

    Жыл бұрын

    Mr, silva Obage comments deka ma beluwa , athithaya mihiri, first time mama golu hadawatha beluwe 1967 O/l liyala, mata Dammi ekenek hamba wenne pasel kalaya awasanaye, mage demapiyan ta wathkam thibunath, eya godak pohosath, Ege piya miyagihin amma samaga hitiye, api godak dewalin kittu una, nodeka inna beri tharamata, namuth yam dinaka me gena Amma godak duk wei kiyala , kremayen api eth una , masa kipayak ethulatha mama ratin pitauna, adatath lankawen pita wela aurudu 35 k ,mamainne lokaye ihalama rataka, niwaduwak lebunama mama eya balanna yanawa.

  • @ABAPRIYANKARA

    @ABAPRIYANKARA

    Жыл бұрын

    Beautiful thoughts ❤

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Жыл бұрын

    ගුවන් විදුලියේ වෙලද සේවයෙන් නිතර ඇසුනු රසබර ගීතයකි.මෙවැනි ගීත මෙසේ හෝ අසන්නට ලැබීම සතුටට හේතුවක්

  • @tharakaruwan9122
    @tharakaruwan91223 жыл бұрын

    මම ඉපදුනේ 1988 .මෙම නවකතාව දෙස බලද්දී අපුරු සිද්ධි ගැලපිමක් මෙන්ම චිත්‍රපටයට ගැනිමෙිදි රසිකයා එහි රදවා තබා ගැනිමට මෙහි නළු නිලියන් දරන විශිෂ්ඨ රංගනය හා තනු නිර්මාණය කේමදාස සර්ගෙ තනු ඇතුලත් ගීතත් මෙහි තියනවා.අද කාලේ දෙවෙනි ඉනිමයි ඉන්දියන් කතයි බලන අයට රසවිදිම කියන ⁣එක මෙිවා බලලවත් අත් විදිය යුතුය.නමුත් අවාසනාවකට අපේ රටෙි චිත්‍රපට කර්මාන්තය බිද වැටිලා.නළු නිළියො මෙන්ම මාධ්‍යත් එහි වග උත්තරකරුවන් විය යුතුය

  • @nissankarajapaksha2016

    @nissankarajapaksha2016

    2 жыл бұрын

    මේ සින්දුව ගොලු හදවත චිත්‍රපටයෙ නෑ....

  • @tharakaruwan9122

    @tharakaruwan9122

    2 жыл бұрын

    @@nissankarajapaksha2016 අයෙත් බලන්න තියනවා

  • @sandaru2700

    @sandaru2700

    2 жыл бұрын

    මට කියන්නකෝ ගොලු හදවත චිත්‍රාගාර වල පෙන්නනකොටත් මේ තේමා සංගීත, ගීත ඒවා තිබුනද නැත්නම් ඒවා කේමදාස මාස්ටර් පසු කාලීනව එක් කරපු ඒවද? 😶

  • @maheshweththasighe3943

    @maheshweththasighe3943

    11 ай бұрын

    ​@@sandaru2700 මේ ගීතය එම චිත්‍රපයට ඇතුලත් එකක් නෙමේ . එම චිත්‍රපටයේ තේමා සංගීතයක් පමණයි ඇත්තේ ..එය කේමදාසයන්ගේ අපූරුතම සංගීතයක් හදවතට දැනෙන . මේහි රූපරාමුවලට ඔබ්බවා ඇති ගීය චිත්‍රපටයේ නෑ ..නමුත් ඒ ගීයත් අපූරු ගීයක් ..ඇසූ පමනින් ගොළු හදවත කතාව මතක්වෙන ..

  • @ssk-1965

    @ssk-1965

    9 ай бұрын

    @@tharakaruwan9122 The song was written by Karunasena Jayalath, the very author of the novel and composed by Sisira Senaratne, after the film was screened. What you see here is an excellent adoption of excerpts from the movie to complement the song.

  • @gangaanjaleearambegedara5437
    @gangaanjaleearambegedara54375 жыл бұрын

    ජානක,ඔබට ගොඩාක් පිං. රූප රාමු සමගම එම ගීතය ඵල කරාට.

  • @chandanaperera9513
    @chandanaperera95132 ай бұрын

    කරුනාසේන ජයලත් මහතාගේ ගොලුහදවත නවකතාව සහ ලස්සන අැස් නව කතාව මාකියුවෙමි දෙකම අවසන් වෙන්නෙ විරහා වෙදනාවෙනි හරිම දුක හිතන කතාදෙක.කි

  • @ajithsilva1548
    @ajithsilva15483 жыл бұрын

    මගේ කුලදුල් ආදරයට ලියලා එවලා තිබුනා ..මෙිම..ගිතය..මේ ගිතය දකින අසන හැමවෙිලේම මගේ පලමු ආදරය සිහිවේනවා...

  • @gunarathnagunarathna6210

    @gunarathnagunarathna6210

    Жыл бұрын

    Matah pasal kaleta yanna sankawak danenawa gayanayay rachanaya Apuuru galapumak. Ahinsaka Adara kathawak gayanaya , rachanaya,ragapama hamotama mahangu pinak wewa.😍😍😍😍😍😍😍

  • @veebee3969

    @veebee3969

    5 ай бұрын

    Even after so many decades, this masterpiece still touches hearts of men and women of all ages.

  • @osaneth

    @osaneth

    5 ай бұрын

    koi kaleda kiyanna pluwanda

  • @sellapperumagesunanda773

    @sellapperumagesunanda773

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @chameeramadushan2893
    @chameeramadushan28933 жыл бұрын

    The most endearing young love story of Sri lankan cinema😍

  • @prasangiauwardt346
    @prasangiauwardt3463 жыл бұрын

    නුහුරු නුපුරුදු රහස පිළිබඳ - මිහිර ආදරයයි කියා... පවුරු බැදගෙන ‍සිතක වැජබුනු -රසවතී නැ කොයි ගියා.. ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආ..දරෙයි. ........ මවා පියකරු සිහින සිතුවම් මතුකලා රසබර හැගුම් දයාවන්තය යොවුන් සිතුවිලි රසකලා ඔබෙ නෙත් කැළුම්.. ආදරෙයි මම ආදරෙයි -සුගත් තවමත් ආ..දරෙයි... අසිමත් ලෙස වැඩුනු දේදුනු - කළුවලා පෙම් යට වුනා මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ‍ගොළුවුනා.. ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආ..දරෙයි.. ආදරය එක අතක ප්‍රේමය තව අතක මා නැති වුනා සාගරය වැනි වේදනාවක අ‍හෝ හිතවත තනිවුනා.. ආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආ..දරෙයි ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආ..දරෙයි

  • @tharakaruwan9122

    @tharakaruwan9122

    3 жыл бұрын

    මම කොපි කරා ඔය ටික හොදද

  • @sldeniyayayakadahina7719

    @sldeniyayayakadahina7719

    Жыл бұрын

    ❤️‍🩹❤️❤️‍🔥💗💜️💖💘💕

  • @udeesharanasinghe5394

    @udeesharanasinghe5394

    10 ай бұрын

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    6 ай бұрын

    👍

  • @ubhayarthasadanayaubhayart5255
    @ubhayarthasadanayaubhayart5255 Жыл бұрын

    මෙවැනි ගීත මෙවැනි චිත්‍රපට නැවත දකින්නට නැති වීම බලවත් පාඩුවක් ..

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara88211 күн бұрын

    හරිම ලස්සනයි. මනාව ගැලපෙන කට හඬ යුගලයක්.දෙදෙනාටම ඉදිරියට එක්ව යාමට අවස්ථාව ලැබේවා.

  • @AyomalPeiris

    @AyomalPeiris

    3 күн бұрын

    අනේ මැනික මේක ගායනා කරපු සිසිර සේනාරත්න මහත්තයා වයසට ගිහින් මැරිලත් අවුරුදු ගාණක් වෙනවා.

  • @wasanthalalweerakoon9301
    @wasanthalalweerakoon930124 күн бұрын

    අාදරණිය තක්ෂිලාව💗

  • @ssk-1965
    @ssk-19659 ай бұрын

    Golu Hadawatha, the legendary story of romance between Dammi and Sugath, is an eternal imagery engraved in the hearts and minds of the Sri Lankans. The synergetic trio, the book, the movie and the song is a social and cultural portrayal, capturing the essence of this iconic tale with reminiscences of a bygone era of the latter half of the 20th century.

  • @chathusamaranayaka2978
    @chathusamaranayaka29784 жыл бұрын

    පවුරු බැදගෙන සිතක වැජඹුණු රසවතී නෑ කොයි ගියා...😢😢

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    6 ай бұрын

    👍

  • @mnalaka5068
    @mnalaka50684 жыл бұрын

    නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා...// පවුරු බැදගෙන ‍සිතක වැජබුනු රසවතී නැ කොයි ගියා../ ආදරෙයි මම ආදරෙයි../ දම්මි තවමත් ආ..දරෙයි මවා පියකරු සිහින සිතුවම් මතුකලා රසබර හැගුම් දයාවන්තය යොවුන් සිතුවිලි රසකලා ඔබෙ නෙත් කැළුම්..// ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආ..දරෙයි...// අසිමත් ලෙස වැඩුනු දේදුනු කළුවලා පෙම් යට වුනා මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ‍ගොළුවුනා.. ආදරය එක අතක ප්‍රේමය තව අතක මා නැති වුනා සාගරය වැනි වේදනාවක අ‍හෝ හිතවත තනිවුනා..

  • @thushw

    @thushw

    Жыл бұрын

    ඔතන "නැති" උනාද , "මැදි" උනාද කියල මට පොඩි ගැටළුවක්

  • @sumithdeshapriya945

    @sumithdeshapriya945

    Жыл бұрын

    ❤❤

  • @mayuradayarathna5521

    @mayuradayarathna5521

    6 ай бұрын

  • @muheedabdeen2814
    @muheedabdeen2814 Жыл бұрын

    One of the finest Sinhala novel I have read and the movie too was so nice in our school days in the early 70’s.

  • @mohamedhameed5660
    @mohamedhameed5660 Жыл бұрын

    I listen to this song almost everyda y.Its my MOST fav song.I still love it tho I am 84!!I 4:46 i am from Srilanka(Matale). I have met Wickrama several tmes

  • @ranjithsamaraweera1790
    @ranjithsamaraweera17902 жыл бұрын

    ගොලු හදවත නව කතාවෙ සුන්දර ගිතයක් ...

  • @lyricsofficial33

    @lyricsofficial33

    2 жыл бұрын

    🎶🎶🎶🎤

  • @davemahadewa1807
    @davemahadewa18072 жыл бұрын

    I absolutely love this song because it is one of my favourites and that it means a lot to me.

  • @shanthifonseka6347

    @shanthifonseka6347

    Жыл бұрын

    What a great personality. Karunasena Jayalath. Fell like hugging him. !

  • @kumarasirifernando5074
    @kumarasirifernando50742 жыл бұрын

    One of Sri Lanka's best movies. An unforgettable love story.

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara59462 жыл бұрын

    මුළු කතාව කෙටියෙන් me ගීතය තුළින් මතු වෙනවා ලස්සනයි හරිම

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    6 ай бұрын

    👍

  • @sumithprasanna56
    @sumithprasanna56 Жыл бұрын

    Nice film ගොළු හදවත vikkrama bogoda anula karunathilaka

  • @onlineemoneytrade2270
    @onlineemoneytrade22702 жыл бұрын

    ආදරයත් මාරම නවාතැනක් නේද අක්කෙ අය්යෙ

  • @lyricsofficial33

    @lyricsofficial33

    2 жыл бұрын

    Yes , Malli

  • @hemanth3828
    @hemanth38282 жыл бұрын

    If I wish to rewind the clock, I’d stop right here when they were showing this film in cinema. 😢🌹

  • @chandanapathirage206
    @chandanapathirage2068 ай бұрын

    මිහිරි යා විය අනේ දවසක ඔබේ හදවත ගොළු. උනා. ❤ආදරෙයි මම ආදරෙයි❤

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    6 ай бұрын

    👍

  • @chandanapathirage206

    @chandanapathirage206

    6 ай бұрын

    කෙතරම් සුන්දර ආදර කතාවක් ද@@chandramallawarachchi1122

  • @mahindakelegama8901
    @mahindakelegama89015 жыл бұрын

    See the facial expressions of Dammi what a splendid performance

  • @drniroshanvidanage5295
    @drniroshanvidanage52953 жыл бұрын

    Only song written by Karunasena Jayalath .

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani50324 ай бұрын

    Aduna..........hodatama aduw.....❤❤❤❤❤❤

  • @sangeethchathuranga1824
    @sangeethchathuranga18245 жыл бұрын

    mara lassanai

  • @socialsocial2059
    @socialsocial2059 Жыл бұрын

    Why. Not. I. Like. This. Viedio. Very. Much. Thank. You👍👍👍👍👍👍👍🌹🌹🌹🌹

  • @nihalrathnayake9327
    @nihalrathnayake9327 Жыл бұрын

    මේ ගීතය "ගොළු හදවත" චිත්‍රපටයේ නොවේ. සංගීතය සැපයීම ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට ගීත නොවූවත් එහි සංගීතය ගීතයක් ම විය. මේ ගීතය චිත්‍රපටයේ නොවූවත් පසුව එහි කර්තෘ කරුණාරසේන ජයාලත් විසින් ම රචනා කර සුසිල් ප්‍රේමරත්න සහ ඉන්ද්‍රානි යුවළ විසින් ගායනා කර ඇත්තේ. ගීතයේ සංගීතය සුසිල් නිමැවූවා වන්ට ඇති.

  • @ProfessorNimal

    @ProfessorNimal

    Жыл бұрын

    Not Susil Premaratne. It is Sisira and Indrani Senaratne.

  • @nawaginhm

    @nawaginhm

    Жыл бұрын

    සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර තමයි ගායනය පද කරුණාසේන ජයලත්

  • @netgalactic
    @netgalactic6 жыл бұрын

    Really a nice song, indeed! Thanks.

  • @thiranjayagamlath7024
    @thiranjayagamlath7024 Жыл бұрын

    කවුරු හරි කියන්නකො පුලුවන්නං පුළුවන්නං මේ සිංදුව ගොළු හදවත ිත්‍රපටිය කොතනද තියෙන්නෙ කියලා .මේ ගීතය ගොළු හදවත නෙමෙයි.ගොලු හදවත film එකේ සින්දු නැහැ .පසුකාලීනව මේ ගීතය කරුණාසේන ජයලත් විසින් පසුකාලීනව ලියන ලද එකක්.ගීතය සංරක්ෂණය කර ගත්තාට බොහොම ස්තූතියි.එහෙත් මේ වැරදි මතය නිවැරදි කරන්නේ නම් ඒක ඊටත් වඩා වටී.

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    6 ай бұрын

    ගීතය ලීවෙත් කරණාසේන ජ්යලත්මද.?

  • @Shenaraya
    @Shenaraya Жыл бұрын

    මටත් මේ වගේ පාසල් ප්‍රේමයක් තිබුනා

  • @Englishforkidskidskids6814
    @Englishforkidskidskids68144 жыл бұрын

    So sensitive nice song awesome

  • @rohanaliyanapathirana1111
    @rohanaliyanapathirana11114 жыл бұрын

    Adari man Adari

  • @dinakarawijesooriaarachchi8708
    @dinakarawijesooriaarachchi87084 жыл бұрын

    සර්ව කාලීන ගීත.කොච්චර ගොළු හදවත් තියෙනවා ද.ඇති වෙනවාද..

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    4 жыл бұрын

    yes, it's true thanks

  • @keerthisamararatna5915

    @keerthisamararatna5915

    3 жыл бұрын

    Adarai mama adari mama

  • @shalikadilani9319
    @shalikadilani93194 жыл бұрын

    Tanks me wage Gita akau kirima pilibada

  • @deshanikarunarathna6725
    @deshanikarunarathna67254 жыл бұрын

    Who else think 96 movie and silent heart is same to same

  • @namalfernando319
    @namalfernando3193 жыл бұрын

    Love this song .Great one Thank you for sharing Janaka

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    3 жыл бұрын

    I'm glad you like it

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    3 жыл бұрын

    Thanks

  • @dinushajayathilaka805
    @dinushajayathilaka8055 жыл бұрын

    golu hadawatha. ....

  • @deepikanilnthi386
    @deepikanilnthi386 Жыл бұрын

    ආදරෙයි මම ආදරෙයි දම්මි තවමත් ආදරෙයි

  • @muheedabdeen2814

    @muheedabdeen2814

    Жыл бұрын

    The song was dedicated to the film

  • @Englishforkidskidskids6814
    @Englishforkidskidskids68144 жыл бұрын

    Vidinna vidinna asai thanks

  • @lahirumadushan3943
    @lahirumadushan3943Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 Жыл бұрын

    Wow harima lassanai

  • @chandrikamendis1783
    @chandrikamendis1783 Жыл бұрын

    Nice song.

  • @chamilasamarajeewa7925
    @chamilasamarajeewa7925 Жыл бұрын

    Ammo merila ipadenawa

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Жыл бұрын

    Adarei mma adarei......❤️

  • @princessseneviratne9663

    @princessseneviratne9663

    Жыл бұрын

    මමත් ඔය ගීතය ට ධම්මි වෙනුවට වෙන නමක් දමා sinduwa කීවා . 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ravindradesilva91
    @ravindradesilva91 Жыл бұрын

    NUHURU NUPURUDU RAHASA PILIBNDA MIHIRA - ADARAYA WAY . ADARAYA PILBANDA MANA ARTHANIRUPANAYAKI

  • @nayanadarshani8028
    @nayanadarshani80282 ай бұрын

    Film eka dennako

  • @hemanth3828
    @hemanth38282 жыл бұрын

    Please do part two of this film.

  • @lyricsofficial33

    @lyricsofficial33

    2 жыл бұрын

    You Can See The Part 2, It Was " Baba Ketu Heti"

  • @WasanthaPathmini-fh8fk
    @WasanthaPathmini-fh8fk Жыл бұрын

    Dammi wage sehalluwata adaraya generally mama ekala hituwe,den egena hitala dukwenawa.

  • @nihalepa8174
    @nihalepa81742 жыл бұрын

    මෙම රූප රාමු වලින් වැරදි අවබෝධයක් එනවා මෙම ගීතය ගොලු හදවත චිත්‍රපට යෙ කියලා. මෙම ගීතයයි චිත්‍රපට යයි සම්බන්ධ කමක් නෑ. ගොලු හදවත චිත්‍රපටයේ ගීත නෑ

  • @jayakodyperera4889

    @jayakodyperera4889

    2 жыл бұрын

    Which year you were bone

  • @anilnishantha95

    @anilnishantha95

    2 жыл бұрын

    මොකක්ද ඒ කොහොමද ඔය කොහොමද කියන්නේ මේක ගොළු හදවතේ නෙමෙයි කියලා

  • @chamindaperera815

    @chamindaperera815

    2 жыл бұрын

    Oba hari mage mitharaya..mema geethaya samaga golu hadawatha nirmanaye sambandayak naha...Ma hithanawa me geethayata galapena nisa ehi ruupa raamu ekata galapannata athi kiyala..

  • @priyaniamarasekara5946

    @priyaniamarasekara5946

    2 жыл бұрын

    නමුත් film එකෙ saranshaya තමයි githaye අඩංගු වෙන්නේ ගීතය රචනා කාලෙත් film එකට ගත්තු පොතේ රචකයා යන දෙදෙනා ම කරුණාසේන කොඩිතුවක්කු

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    2 жыл бұрын

    @@priyaniamarasekara5946 this song written by KARUNASENA JAYALATH

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Жыл бұрын

    Kanthawanta wena deyak me.adare karana kena nevi marry karanne.wadadena ridawana kena samaga jeewitheema widawanawa.🙏🙏🙏

  • @sandunisithumini778
    @sandunisithumini7784 жыл бұрын

    ❤️❤️

  • @kanthidias3234
    @kanthidias32342 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @vagiya2588
    @vagiya25882 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 Жыл бұрын

    Nice

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera2 жыл бұрын

    11.05.2022...👍👍👍

  • @sldeniyayayakadahina7719
    @sldeniyayayakadahina7719 Жыл бұрын

    සුපිරි ආ ❤️❤️‍🔥❤️‍🔥💜️💜️💓❤️‍🩹💗

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69322 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krisanthaweerakkody4818
    @krisanthaweerakkody48182 жыл бұрын

    මාමා ගොළු හදවත ෆිල්ම් එක බලලා තියෙනවා ඔය සින්දුව තිබුනේ නැ

  • @lyricsofficial33

    @lyricsofficial33

    2 жыл бұрын

    Na meke song eka dala hadapu viedeo ekk

  • @ayshalowe401
    @ayshalowe4012 жыл бұрын

    Adari mama ❤️❤️

  • @sandunvithanage8491
    @sandunvithanage8491 Жыл бұрын

    😘😘😘😘

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara594610 ай бұрын

    Original song

  • @muaviyamuzammil8004
    @muaviyamuzammil80045 жыл бұрын

    thanks

  • @gaminiasoka2555
    @gaminiasoka25555 жыл бұрын

    gem

  • @indrapalasilwa9168

    @indrapalasilwa9168

    3 жыл бұрын

    Excellent acting we cant foget this film

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd9 ай бұрын

    🎻👋🎻👋🎻👋

  • @rajith7737
    @rajith77373 жыл бұрын

    Better if you add the singing artists. I guess it's sisira senarathna

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    3 жыл бұрын

    Yes

  • @ranmalvijithananda8246
    @ranmalvijithananda8246 Жыл бұрын

    Kanaka........

  • @sudathchandana6279
    @sudathchandana627910 ай бұрын

    කියා ගන්න බැරි උන අදෙරේ....

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    6 ай бұрын

    කියාගන්න බැරි උන..ඒ වගේම තේරුම් ගන්න බැරිවුන ආදරේ...අපි කාගෙත් ජීවිත අද්දැකීමක්...ඒ උනාට අපිට දැනෙන්නෙ ඒක "මට විතරක්" වුනා වගේ.......

  • @dilrukshijayalath877

    @dilrukshijayalath877

    4 ай бұрын

    Na ohu kamatththen parajitha wuna

  • @pooji9
    @pooji94 жыл бұрын

    This song is not from the film "Golu Hadawatha". It is a totally separate song Sisira and Indrani sang.

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    4 жыл бұрын

    yes,but i like this song thank for your comment

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    3 жыл бұрын

    Yes but i like this song , thats i was edited.....

  • @pooji9

    @pooji9

    3 жыл бұрын

    Janaka, I never agreed with casting for this film. One time Lester goofed up (IMO) . I also checked with my friends who like me have seen a lot of sinhala films. I can never imagine Anula K as Dhammi or Wickrema Bogoda as Sugath. When Anula acted in "Chandiya" (very young) she would have been a better fit. But this is many yrs later (too old for the role) Lester should have casted some fresh faces. The song by Sisira-Indrani is very good.

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    3 жыл бұрын

    @@pooji9 Today I seen your comment. Sorry for that.... I have some videos "Chandiya" movie one day i will enter small clip on youtube... Thank you

  • @indranirajapaksha1457
    @indranirajapaksha1457 Жыл бұрын

    Golu hadawatha film eke sindu nehe.

  • @janakawanigasekara6218

    @janakawanigasekara6218

    Жыл бұрын

    yes, me sinduwa dala hadapu film video ekak

  • @batapola8405
    @batapola8405 Жыл бұрын

    The casting of this film was not good. I think Lester made a mistake. Vickrema Bogoda and Anula K. doesn't fit Sugatha and Dammil. Anula would have been a fit a few years prior.

Келесі