NPP කෙටි කාලින සැලැස්ම | චතුරංග අබේසිංහ | HARD FOCUS | EP 40

Пікірлер: 95

  • @lalithamarasekara5981
    @lalithamarasekara598129 күн бұрын

    චතුරංග අබේසිංහ සහෝදරයා ගේ සුපිරි පැහැදිලි කිරීමක් මාලිමාවට ජයවේවා නියතයි ජය

  • @buddhikaprasannakumara9828

    @buddhikaprasannakumara9828

    25 күн бұрын

    @@lalithamarasekara5981 මොනවාද බන් ඌ පැහැදිලි කලේ. රටේ තියෙන සැබෑ ප්‍රශ්නය මොකක්ද කියලවත් මූ දන්නවද 😅😅😅

  • @user-fx8ct4xv5o

    @user-fx8ct4xv5o

    23 күн бұрын

    ​​@@buddhikaprasannakumara9828උඩින් බලල කියවන්නෙ නැතුව හොදින් ඇහුවොත් තේරෙයි ඒ ප්‍රශ්නයට තමයි කවුරු කරත් කරන්න ඕන වැඩපිළිවෙලක් කියලා...පොඩ්ඩක් වහල් මානසිකත්වයෙන් ඉවත් වෙලා මලිමාව හොද නැත්තන් ඔබේ කැමති නායකයට මේ වගේ වැඩපිළිවෙලක් කියන්න.

  • @arunalokuge1595
    @arunalokuge159529 күн бұрын

    පැහැදිලියි පිරිසිදුයි විනීතයි !! මේවතාවේ විප්ලවය ජනතාව සතුයි ❤!!

  • @buddhikaprasannakumara9828

    @buddhikaprasannakumara9828

    25 күн бұрын

    ane umba wage gonek

  • @arunalokuge1595

    @arunalokuge1595

    25 күн бұрын

    @@buddhikaprasannakumara9828 බුද්ධිකත් නැති ප්‍රසන්නත් නැති කැත කතාවක් !!

  • @SolitaCreative

    @SolitaCreative

    24 күн бұрын

    ​@@buddhikaprasannakumara9828අනෙ පගෝ

  • @therelaxationgoddess4743

    @therelaxationgoddess4743

    16 күн бұрын

    @@buddhikaprasannakumara9828 uba thamy gona, buddimath minissunta gonaa kiyanne. mEE haRaka

  • @isuruweerarathne242
    @isuruweerarathne24225 күн бұрын

    ඔක්කොම එකතු වෙලා මේක ගොඩ දාමු. මාලිමාවට චන්දෙ දෙන්න

  • @MrSleeping
    @MrSleeping29 күн бұрын

    කාංචන හරීන් මනූශ එක්ක චතුරංගව තියල බැලුවහම අමුතු guilty feeling එකක් තීන්නේ.. රටට වැඩක් කරන්න MC. NPP

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala29 күн бұрын

    අගනා ප්‍රශ්න සහ පැහැදිලි පිළිතුරු..✌️

  • @priyankaragamage165
    @priyankaragamage16529 күн бұрын

    මාලිමාවට ජයවේවා !

  • @dentoelectricals9338
    @dentoelectricals933815 күн бұрын

    පැහැදිලි වැඩසටහනක් NPP එක ගේන්න ඕනි

  • @chamudithajayan9010
    @chamudithajayan901024 күн бұрын

    චතුරංග අබෙසිංහ සහොදරය පට්ට දැනුමක් දැක්මක් ඇති පට්ට චරිතයක් ❤️

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa209028 күн бұрын

    ජයවේවා මාලිමාව !❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isuruweerarathne242
    @isuruweerarathne24225 күн бұрын

    ගමන සුබයි. ජය නියතයි.

  • @Monkey.D.Shorts56
    @Monkey.D.Shorts5626 күн бұрын

    Jvp එක ගත්ත සමුපකාර දියුණු වෙලා tiyena හැටි බලන්න.❤

  • @gnanadhaja5848
    @gnanadhaja584820 күн бұрын

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @dayapathmini6834
    @dayapathmini683429 күн бұрын

    malimawata.jaya ❤❤❤🎉🎉🎉jaya

  • @uthpalasenevirathnesenevir530
    @uthpalasenevirathnesenevir53025 күн бұрын

    හැමෝම රට හදන හැටි NPP එකෙන් විතරයි අහන්නේ.රට බංකොලොත් කරපු උන් නැවත හදන්න ඉල්ලනවා.රට කාපු උන් ගෙන් අහන්නේ නෑ ආයෙත් කොහොමද හදන්නේ කියලා.අවුරුදු ගානක් මාරුවෙන් මාරුවට රට ණය කරපු උන් විශ්වාස කරනවා.,NPP විශ්වාස කරන්න බෑලු.😅 අලුත්ම පාලනයක් යටතේ රට අපි සැවොම එකතුව හදමු.මාලිමාවට රටට ජනතාවට ජය වේවා 🙏🙏💪💪

  • @user-sy9xz9wd2p
    @user-sy9xz9wd2p25 күн бұрын

    ඇත්තටම වටිනා කියන වැඩහටහනක්.

  • @dayanisamranayka2975
    @dayanisamranayka297520 күн бұрын

    ජයම වේවා

  • @nandanapushpakumara9919
    @nandanapushpakumara991926 күн бұрын

    ජය වේවා!!!!

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok29 күн бұрын

    Suba dawasak chathuranga. Ma dashaka 03 eha Europe. Eda jvp ada npp. Api eyalata mudal kementhen Donet karanne.

  • @wnoyel4481

    @wnoyel4481

    24 күн бұрын

    ❤❤❤❤❤❤

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi626425 күн бұрын

    සුපිරි මොලකාරයෝ නම් චේතනාව පිරිසිදු නම් මොනවද මහත්තයො මේ ලංකාවෙ කරන්න බැරි.ඒ සියල්ල npp එක ඇතුලෙ තියෙනව

  • @gaminiherath9927
    @gaminiherath992724 күн бұрын

    පාර්ලිමෙින්තුවක,පාලනයක සිටිය යුතුම තරුණ නායකයෙකි.

  • @chamodperera7331
    @chamodperera733125 күн бұрын

    ජයවේවා මාලිමාවට ❤

  • @techcontent564
    @techcontent56429 күн бұрын

    Good discussion ❤❤

  • @chamudithajayan9010
    @chamudithajayan901024 күн бұрын

    මාලිමාවට ජය

  • @isuruweerarathne242
    @isuruweerarathne24225 күн бұрын

    ජය වේවා

  • @aniljayawardena3249
    @aniljayawardena324926 күн бұрын

    Well explained 🎉🎉

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe103422 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉 from Korea

  • @_Dilshan_
    @_Dilshan_20 күн бұрын

    Respect Mr. Chathuranga ❤

  • @PATHUMSURANJANA
    @PATHUMSURANJANA25 күн бұрын

    Jaya wewa

  • @user-uk3ed3yu6c
    @user-uk3ed3yu6c18 күн бұрын

    Very nice ❤❤❤❤❤

  • @priyath8152
    @priyath815229 күн бұрын

    Mr chathuranga❤❤❤

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d15 күн бұрын

    Malimawata jayen jayama wewa kadawatha ape pranamaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chanuniranjan1347
    @chanuniranjan134725 күн бұрын

    චතුරන්ග අමති උනොත් නෙමෙයි අනිවර්‍යන්ම අමති වෙනවඩ

  • @purawasiyo1392
    @purawasiyo139226 күн бұрын

    Excellent

  • @rathnayaka4627
    @rathnayaka462714 күн бұрын

    npp jayawewa thanks ❤❤❤❤❤

  • @user-jf8tw9xu5f
    @user-jf8tw9xu5f24 күн бұрын

    සුපිරි යි මල්ලි,මුලු පාරිභෝගික සේවාවම සමූපකාර ක්‍රමයක් තුලට ඇතුල් කරන්න ඕනෑ, එතුලින් පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය ද ඛනිජතෙල් පවා කල යුතුයි.අකුරුස්ස සමුපකාර සමිතිය වගෙ ඩිජිටල් තාක්ෂණය අනුව පාරදෘශ්‍ය භාවයෙන් කටයුතු කළොත් 25% පමණ බඩුමිල අඩු කරගත හැකියි තවද රු.5000 .00 මුදල් නෝට්ටු ව තහනම් කර එම අගය ඩිජිටල් ඊකෑෂ් තුලට ඇතුල් කර ගත්තේ නම් චොරයන්තුල තියෙන කළු සල්ලි අල්ලාගත හැකියාව ඇත එසෙ කලොත් රුපියල 250 තරම් ශක්තිමත් වෙයි.

  • @alexcooray3235
    @alexcooray323525 күн бұрын

    " මැරෙන්න කැමති කට්ටිය " ගැලපෙන්නෙ නෑ

  • @harshaabeyrathne3387
    @harshaabeyrathne338721 күн бұрын

    ලොකු බලාපොරොත්තුක් තියනවා ඔබලා ගැන ජනතාව මේ අපා දුකින් මුදවා ගනී කියලා. NPP ❤ ජය වෙවා !!!

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz21 күн бұрын

    25000/= දෙන ක්‍රමය පැහැදිලි කරන්න.

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa811923 күн бұрын

    NPP ජයෙන් ජය!!!!!!!!!!!!

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala183422 күн бұрын

    Malemawata jayawawa

  • @drrap1259
    @drrap125922 күн бұрын

    මේ පාර අපි වෙනස් නොවුනොත් ආයේ චාන්ස් නෑ පුතෝ

  • @hasithathiwanka973
    @hasithathiwanka97322 күн бұрын

    ❤❤❤❤❤

  • @roshannonis483
    @roshannonis48315 күн бұрын

    ❤❤

  • @SureshPrasanna-gk7nh
    @SureshPrasanna-gk7nh23 күн бұрын

    👏👏👏

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena658120 күн бұрын

    මාලිමාවට ජයවේවා

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri329720 күн бұрын

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

  • @awimala24apura71
    @awimala24apura7128 күн бұрын

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ISIS,LTTආදී අන්තවාදීන්ට වැඩෙන්නට ඉඩකඩ සලසමින් බෞද්ධයන් ඉපැරැණි වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි. ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද.................

  • @user-fx8ct4xv5o

    @user-fx8ct4xv5o

    23 күн бұрын

    2019 දි බිහිවුණානෙ😂😂.....ඔයා කොහෙද හිටියෙ එතකොට....පැරකුම් යුගයකට කිට්ටුවකටම ගියා...තෙල් නැතුව කරත්තෙන් යන්න,ගෑස් නැතුව දර ලිපේ උයන්න,ලයිට් නැතුව ලාම්පු එළියෙන් ඉන්න,තව etc.....ඒ දියසෙන් කරේ නැත්තෙ දුටුගැමුණු,පරාක්‍රමබාහු වගේ රජවරු රටට කරපු කෘෂිකර්මාන්තය නගා සිටුවීම හා රට ස්වංපෝෂිත කිරීම විතරයි...කොහෙද ඉතින් එයා නගා සිටුවන්න ගිහින් ගූ නැව් ලංකාවට ගෙනල්ල තව ඒවට වන්දි ගෙවන්නත් වුනා😂....ආයෙනම් රජවරු ගේන්න ඕන නෑ...සාමන්‍ය මනුස්සයෙක් ආවොත් ඇති හොද වැඩපිළිවෙලක් එක්ක😊

  • @lalfernando5724
    @lalfernando572429 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @PJ-xk7sy
    @PJ-xk7sy29 күн бұрын

    👍

  • @rpsrajapaksha788
    @rpsrajapaksha78818 күн бұрын

    මේ හාමුදුරැවෙක්ද චතුරංගට කුනුහරැ කියල බැනල තියෙන්නෙ අනේ අපේ සාසනයට ගිය කල

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana164529 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wnoyel4481
    @wnoyel448124 күн бұрын

    ❤❤❤❤Chaturanga. Respect you

  • @prasannaperera9681
    @prasannaperera968126 күн бұрын

    🌷🌷🌷👍👍👍

  • @editorfacts4131
    @editorfacts413122 күн бұрын

    Npp❤

  • @user-zc2he7yv7t
    @user-zc2he7yv7t26 күн бұрын

    How clear is his explanation. Anyone still cannot understand?

  • @user-my1jt7ud3w
    @user-my1jt7ud3w28 күн бұрын

    🎉

  • @sukitheakalanka6183
    @sukitheakalanka618324 күн бұрын

    මාලිමාවට ජය වේවා

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze26 күн бұрын

    🙋‍♂️🙋🙋‍♂️🙋‍♂️🙋🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe103422 күн бұрын

    Mewa ahanna ape harak danne ne

  • @avinduTLGun
    @avinduTLGun29 күн бұрын

    12:50 ලාභය සහ ලොජික් එක

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey23 күн бұрын

    MALIMAWA HADENGENALLA DENNAM KIYANNE NATA, Samata aaradanakaranne Hamatama ekwwe rata hadanna ekwana lesa,

  • @sampathgunaratne
    @sampathgunaratne24 күн бұрын

    මමත් NPP ට ඡන්දෙ දෙන්නෙ. මහක්වරැ කියන දේ ගොඩාක් හොඳයි. මම ගෙදර අය වැය බේරගන්න අදායමට සරිලන්න වියදම ලැස්සිකරගන්නව වගේ මහත්වරැ ඔය කියන අව වැය නොම්මර ගලපල බැලුවද ?

  • @user-fx8ct4xv5o

    @user-fx8ct4xv5o

    23 күн бұрын

    බදු වලින් පැනල යන,පොලු තියෙන,තවමත් එකතු කර නොගන්න බදු රජයට ක්‍රමවත් ආකාරයට එකතු කර ගත්තොත් සාමාන්‍ය මිනිස්සු මත පටවලා තියෙන බදු බර ටිකක්වත් අඩු කළ හැකි වේවි..

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq22 күн бұрын

    ❤️💪👍🧭

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no20 күн бұрын

    චම්පික රණවක අමුවේ කොපි කරන කොපි මැශින් මුන්

  • @isurusenevirathne
    @isurusenevirathne25 күн бұрын

    Talk dana nathuwa MR and other politicians hora karan Kara salli restore karana, natham homben Yana wena

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium521914 күн бұрын

    පල පල යන්ඩ තොපි හදන රට පිස්සු

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no20 күн бұрын

    මේ ගොං වෙසිගෙ පුතා දැන්නෙ මොනවාද මුගෙන් අහලද බංකොලොත් භාවය ප්‍රකාශ කරන්න මුගෙන් අවසර ගන්න ඕනද

  • @user-cx7te7yx2v
    @user-cx7te7yx2v20 күн бұрын

    Ko salasma

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc25 күн бұрын

    Npp permit gattha neda

  • @chandupaabisheka5930

    @chandupaabisheka5930

    19 күн бұрын

    නැහැ

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc25 күн бұрын

    Pasugiya dewal wadak naha oyalage prathipaththiya kiyanna

  • @Hsbshxuwjsnzbasj

    @Hsbshxuwjsnzbasj

    25 күн бұрын

    Ane Kary ponnayo , gihilla NPP website eke balahan eke athi wenna policy athi , ammata hukana katha kiyannethuwa , hutthige putha

  • @user-fx8ct4xv5o

    @user-fx8ct4xv5o

    23 күн бұрын

    එයාල ක්ෂේත්‍ර හනාවක් ඔස්සේ ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒවා එකිනෙකට සම්බන්ධ කරලා තමයි සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නෙ.දැනට එයාල වෙන වෙනම හදපු ප්‍රතිපත්ති එයාලගෙ වෙබ් පිටුවට ගිහින් බලන්න.නැති නම් ඔවුන්ගෙ මේ වගේ වැඩසටහන් වලත් කියන්නේ එයාලගෙ ප්‍රතිපත්තිමය කරුණු තමයි...

  • @roshanfernando2264

    @roshanfernando2264

    23 күн бұрын

    සහෝදරයා ඔච්චර දරුනු වෙන්න එපා ..මැටි මෝල්ලු ඉන්නව තාමත් ❤

  • @niranjankumara7167

    @niranjankumara7167

    22 күн бұрын

    Wahalluuuu

  • @user-vj1mv4yu7h
    @user-vj1mv4yu7h15 күн бұрын

    Dear friends, 💞 Life isn't about finding your self 😎 then life is about creating your self 💐 that's the way to be MALIMAWa 🧭 is only hope make better future ✌️

  • @roshannonis483
    @roshannonis48315 күн бұрын

    ❤❤

  • @user-iy4hr8hj4c
    @user-iy4hr8hj4c26 күн бұрын

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @deshapriya2575
    @deshapriya257529 күн бұрын

    ❤❤

Келесі