Nohithunata Lyrics - Yuki Navaratne Ft. Chamath Sangeeth | Yashodha Adhikari

Ойын-сауық

♪ ⁠Vocals - Yuki Navarathne
♪ Music Produced By Chamath Sangeeth
♪ Lyrics By Yashodha Adhikari
♪ Mixing & Mastering - Chamath Sangeeth @ C Music
♪ Bass - Zack N @ C Music
හිත හිත නුඹ පිට ඇදුණාට
රහසෙම වෙනතක බැදුණාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්
ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුණු හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුණු හේතුවෙ රහස
හංගන් ඉන්නම්
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට
හිතවත්කම් හිත කඩලා තිබුණා
අපරාදේ අපි හමුවී තිබුණා
තුරුළේ සතපා
අඳුරේ සනසා
මදිවීද කියන් දැනුණා...
දවසක් වත් පෙම් කරලා තිබුණා
හිතුනේ නැතිදෝ වැරදී කියලා
හැමදේ සඟවා
පිට වී තිබුණා
හිත නැද්ද දරා...

Пікірлер: 38

  • @Kasthuri_2006
    @Kasthuri_20062 ай бұрын

    ඇයි තාම 1M ගැහුවෙි නැත්තේ...මෙිවා ඒ තරමි හිතටම වඳිනවා...❤ එක රැයකින් Viral වෙන්න One ඒවා ❤😢

  • @stellarbuddy

    @stellarbuddy

    2 ай бұрын

    Me lyrics video eka bn 😂

  • @malshaprabodhani1295

    @malshaprabodhani1295

    Ай бұрын

    @@stellarbuddy😂

  • @akilamadushan2492

    @akilamadushan2492

    11 күн бұрын

    උබ මේ වැරදි චැනල් එකේ ඉන්නේ😁 👍

  • @DinaraWanasundara
    @DinaraWanasundara24 күн бұрын

    Supiriyak eka

  • @ThusharaDilshan-hg1bs
    @ThusharaDilshan-hg1bsАй бұрын

    මැරෙයිද්❤😮🎉

  • @DinaraWanasundara
    @DinaraWanasundara24 күн бұрын

    Supiriyak eka 1:09

  • @DinaraWanasundara
    @DinaraWanasundara24 күн бұрын

    Supiriyak tama,😢😢😢😢😢😅😅😅😅😅

  • @LasithaPriyashantha
    @LasithaPriyashanthaАй бұрын

    1k ගැහුවො ❤

  • @user-hs4qd5dk7v
    @user-hs4qd5dk7v4 ай бұрын

    තවත් එකක්❤️💪

  • @ThidasDinujaya-jh5et

    @ThidasDinujaya-jh5et

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @AsangaKumara-vr8zc
    @AsangaKumara-vr8zcАй бұрын

    Love it❤

  • @ridmifernando5181
    @ridmifernando51813 ай бұрын

    Supiri hamoma wena sindu copy karala songs karaddi apita ahanna lassana sinduwak dunnata thank you ❤

  • @Thenulidinya2012
    @Thenulidinya2012Ай бұрын

    Hithatama waduna

  • @HappyArmadillo-ms5cf
    @HappyArmadillo-ms5cf2 ай бұрын

    ❤✌

  • @user-cj2wg9dc6v
    @user-cj2wg9dc6v23 күн бұрын

    ❤😢😢

  • @user-mb4go1ny8g
    @user-mb4go1ny8g3 ай бұрын

    maru

  • @user-jr4le4yc8w
    @user-jr4le4yc8w2 ай бұрын

    💔👌👌

  • @kaushalyadayananda2467
    @kaushalyadayananda24673 ай бұрын

    I love this voice and song 😘😘

  • @surangakodagoda
    @surangakodagoda2 ай бұрын

    ❤❤❤❤❤

  • @dhananjayasirimanna8526
    @dhananjayasirimanna85262 ай бұрын

    ❤️

  • @tharushinethmini418
    @tharushinethmini41824 күн бұрын

    ❤️❤

  • @user-tf8wz8sk9r
    @user-tf8wz8sk9r3 ай бұрын

    😌❤️❤️❤️

  • @user-dq5vz9sj4y
    @user-dq5vz9sj4y3 ай бұрын

    ❤❤❤❤

  • @rashmichamodya-rz3ky
    @rashmichamodya-rz3ky3 ай бұрын

    😔💔😔💔😔💔

  • @jayalathsubasinghe6253
    @jayalathsubasinghe6253Ай бұрын

    Lyricss😩

  • @oshadhasudara2925
    @oshadhasudara29254 ай бұрын

    😢😢

  • @nishasilva7632
    @nishasilva76322 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @sameeragamage1163
    @sameeragamage11632 ай бұрын

    😢😢😢❤❤❤😘😘😘😢😢😢

  • @chamoddilshan6673
    @chamoddilshan667327 күн бұрын

    ❤️‍🩹🥺

  • @SasadiTharupama
    @SasadiTharupama3 ай бұрын

    Mary❤

  • @ThusharaDilshan-hg1bs
    @ThusharaDilshan-hg1bsАй бұрын

    ඒකනි අෆ්ෆ කිසිම නැනි

  • @user-cv8lf9nf1n
    @user-cv8lf9nf1n3 ай бұрын

    ❤❤❤❤❤

  • @user-mf7go6lv5u
    @user-mf7go6lv5u4 ай бұрын

  • @shalfaerandi500
    @shalfaerandi5004 ай бұрын

  • @Jeewanthi-ku1ii
    @Jeewanthi-ku1ii3 ай бұрын

  • @user-mb8re1up2w
    @user-mb8re1up2w3 ай бұрын

  • @RukshanHerathe
    @RukshanHerathe2 ай бұрын

Келесі