සල්ලි ඔබේ සේවකයා කරගන්න | Niwana Soya | Niwathapa Thero

#buddhist #gautambuddha #niwathapathero #sinhala #trending
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 14

  • @EshanDemina-so1fi
    @EshanDemina-so1fi15 күн бұрын

    ඒ උතුම් බුදරජාණන් වහන්සේගේ ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka9599 күн бұрын

    සාදු සාදු සාදු

  • @NilminiNugera
    @NilminiNugera15 күн бұрын

    Saadhu saadhu saadhu

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya57513 күн бұрын

    🙏🙏🙏

  • @user-ce7hf2ix7i
    @user-ce7hf2ix7i15 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @vijesikalakmali8771
    @vijesikalakmali877115 күн бұрын

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga399115 күн бұрын

    Shadhu......shadhu...shadhu

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi50219 күн бұрын

    Tharaha awasara 🙏🏻 lipinaya dana gatha haki weida 🙏🏻

  • @niwanasoya94

    @niwanasoya94

    9 күн бұрын

    ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129

  • @LoveForNature_PoojaAmani
    @LoveForNature_PoojaAmani10 күн бұрын

    මේ ස්වමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සහභාගී වෙන විදිය කියන්නකො දන්න කෙනෙක් මට 🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    10 күн бұрын

    ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129

  • @lakshanperera3807
    @lakshanperera380715 күн бұрын

    🙏🙏🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi328214 күн бұрын

    🙏🙏🙏

  • @GayanKumara-mx9jh

    @GayanKumara-mx9jh

    13 күн бұрын

    E

Келесі