වයසක හිත් විදින වේදනාව| පීඩාව part 2 | Niwathapa Thero | Niwana Soya

#niwathapathero#buddhist#gautambuddha
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 68

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi55596 ай бұрын

    හැදෙන කෙනෙකුට මේ ස්වාමීන් වහන්සේගේ බණ ටික ඇති ඉතිරි ජීවිතේ ජය ගන්න ..

  • @padminigkm
    @padminigkmКүн бұрын

    සියල්ලන්ටම යතාර්ථය අවබොධ වේවා මට ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය මතක් වෙනවා ඔබ වහන්සේ ධර්මය දේශනා කරද්දී ඔබ චභන්සේ අපට පිහිට වෙන්න විශ්වයෙන් එවපු මිණිපහනක් ඔබවභන්සේට සදා සුන්දර නිවනම අවබෝච වේවා සාදූ සාදු සාදූ

  • @chandrikatharangani9522
    @chandrikatharangani95223 ай бұрын

    Sadu sadu sadu මම ඇතුලු සියලුම දෙනාට ද ඔබ වහන්සේට ද.මේ.පින් බලෙන්.නිර්වාණබෝධය ලැබේවා!!!!

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini59595 ай бұрын

    යුරෝපා රටවල තරුන කාලෙ අදික සැප විදිනවා,වයසට ගිය ගොඩාක් අයට පිස්සු,මේ ස්වාමීන් වහන්සෙ යතාර්තය හොදින් තේරුම් අරන්,අපිටත් ඉක්මනින් මෙය තේරුම් ගැනීමට ශක්තිය ලැබේවා!

  • @Nimnahimantha
    @Nimnahimantha5 ай бұрын

    සියළු ලෝ වැසියන් මෝහ අන්දකාරයෙන් මිදේවා🙏🙏🙏

  • @user-em4hm7ov1w
    @user-em4hm7ov1w2 күн бұрын

    🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏

  • @siyanykula2689
    @siyanykula26896 ай бұрын

    මම සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayalathkarunanayake513
    @jayalathkarunanayake5133 күн бұрын

    නිවනමයි......පරම සුවය....

  • @d.m.wmenike7301
    @d.m.wmenike73016 ай бұрын

    මටද හැමදෙනාටද නිවනම වෙත්වා සාදු සාදු සාදු

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake693 ай бұрын

    ඔබවහන්සෙට , චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @k.skothalawala2766
    @k.skothalawala27666 ай бұрын

    තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hishanthisamanmalie6284
    @hishanthisamanmalie62843 ай бұрын

    දර්මය දෙසනා කරමින් අපිව සංසාර කතරින් එතෙර කිරිමට ගන්නා උත්සහායට නමස්කාර වේවා.🙏🙏🙏. මේ පින් බලෙන් ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා .

  • @indunilrathnayake4753
    @indunilrathnayake47536 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. උතුමි නිවන් අවබෝධ කරගන්නට මේ පිං හේතු වේවා.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg6 ай бұрын

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ 😢 දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @dayapriyankara6408
    @dayapriyankara64086 ай бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට මෙවැනි දේශනා කිරීමේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @sadahamarana39
    @sadahamarana396 ай бұрын

    මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා..!!! මාගේ පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට පාද නම්ස්කාර කරමි.!!! සාධු සාධු සාධු.!!! මම ද මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන පිංවත් ශ්‍රාවක් ඔබ සැම ද මේ ශ්‍රී සද්ධර්මය අසා උතුම් වූ නිවනම අවබෝධ වෙත්වා.!!! සියලුම සත්වයෝ නිබ්භාන පරමසුඛයෙන් සුඛ්තථර වෙත්වා.!!! නිවනම වෙත්වා.!!! මෙය උතුම් ධර්ම දානයක්ම වේවා..!!! මේ ධර්ම දානයට දායක වන මෙම නාලිකාව අයත් ඔබටද උතුම් නිර්වාණයම අවබෝධ වෙත්වා.!!! සාධු සාධු සාධු.!!! 🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe11116 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ ❤❤ 🙏🙏

  • @gfvbnfhhh3755
    @gfvbnfhhh37554 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ib9eo7tu1q
    @user-ib9eo7tu1q6 ай бұрын

    නිවනම නාතයි නිවනම වෙත්වා

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi484117 күн бұрын

    🙏🙏🙏🙏💚💚💚💚

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma18196 ай бұрын

    සාදු සාදු නමස්කාර වේවා!!

  • @Sarungalbatta
    @Sarungalbatta4 ай бұрын

    Hedena kenekuta me awamin wahansege.bana tika ethi ithiri jiwithe jaya ganna

  • @sujithasanka7384
    @sujithasanka73843 ай бұрын

    Sadu sadu saadu

  • @LalaniSuwarnasili-xr8tu
    @LalaniSuwarnasili-xr8tu4 ай бұрын

    Sadu sadu sadu

  • @udayamalirajapaksha7938
    @udayamalirajapaksha793810 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva834722 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @silvakalinganishantha3194
    @silvakalinganishantha31945 ай бұрын

    🙏🙏🙏

  • @mallika1948
    @mallika19485 ай бұрын

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @thusharaprabath1556
    @thusharaprabath15566 ай бұрын

    sadu...!!! Sadu...!!!sadu...!!!

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @ecofriendly2439
    @ecofriendly24396 ай бұрын

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @priankakuwait62
    @priankakuwait626 ай бұрын

    Sadu.sadu sadu niwanama nathai niwanama wethwa 🙏

  • @ecofriendly2439
    @ecofriendly24396 ай бұрын

    Guru himiyanta namaskaara wewa 🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!!

  • @ruparohini733
    @ruparohini7336 ай бұрын

    🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @Pathmasiri-cz5cv
    @Pathmasiri-cz5cv4 ай бұрын

    😊😊r

  • @musicisheart5079
    @musicisheart50795 ай бұрын

    Oba wahanseta niduk niroge dergausaha labeva teruwansarani 🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi484117 күн бұрын

    හාමුදුරුවන් වහන්ස මම නිතර බවනා කරනවා නමුත් මම පැය බාගයක් පමනක් විතර කරන්නෙ

  • @karuindu9806
    @karuindu980618 күн бұрын

    Garuswaminwahansa Evrything your preaching are correct and applicable for life What excape when brain death occur and what is the nature of it as it cannot be seen If a man dies and he is born as an ant it means what excape is so small and siimiler in evry body

  • @jushikitchen3526
    @jushikitchen35266 ай бұрын

    🙏🙏🙏💐💐💐

  • @malkanthiwickramaarachchi8273
    @malkanthiwickramaarachchi82735 ай бұрын

    Sadu....sadu...sadu...

  • @pramudithakushalayaperera3640
    @pramudithakushalayaperera36406 ай бұрын

    Bhoma pin me vedio daanavata❤❤❤❤

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi484117 күн бұрын

    පැය බගයකටම බාවනා හතරක් කරනවා නමුත් මට ඔනෙ එක බවනා නවක් පැය බාගයක් පමනක් විතර කරන්න එය කරනවිදිය බන කතාවක් විදියට දෙ සනාව කරන්න

  • @indunilrathnayake4753
    @indunilrathnayake47536 ай бұрын

    මොන දේශනාවක් ද හාමුදුරුවනේ......මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. වැඩ කරන ගමන් අහගෙන හිටියේ. අන්තිමේදි වැඩ නවත්තලා අහන්න සිද්ද උනා. මොන තරම් ඇත්තක් ද....ඔබ වහන්සේගේ දේශනා හොය හොයා අහනවා. යාළුවන්ට යවනවා....මහත්තයා ටත්, දරුවන් ටත් කියලා denawa.....pudume කියන්නේ ඒ කාටවත්ම මට වගේ mewage වටිනා කමක් නැති එකනේ. මම ඇසුරු කරන කිසිම කෙනෙකුට. මට mage ඔළුව thawama අවුල් නෑ කියලා විශ්වාස කරනවා. බොහොම නිර්මාණශීලී දේවල් කරනවා. මටත් පුදුමයි. ඇත්තටම අද karanawa බොහොම බරපතල එකක්. මොන තරම් වැඩ තිබුණත් මම දවසක තනියම හරි එනවා. ඔබ වහන්සේගේ දහම, ඔය පිරිස අතරේ ඉඳන් අහන්න. සමහර විට මටත් ඔය ආරාමයේ ඉඩක් ඇති.

  • @dammikarathnayaka959

    @dammikarathnayaka959

    6 ай бұрын

    සාදූ සාදු සාදු මමත් එහෙමයි

  • @priyankamalkanthi5559

    @priyankamalkanthi5559

    6 ай бұрын

    මටත් ආසයි ඔයා වගේම ගිහිල්ලා එහෙට වෙලා ජීවිතේ දහමින් දිනන්න

  • @user-zf1gd7zo5k

    @user-zf1gd7zo5k

    5 ай бұрын

    Aththa

  • @A.u.A.u

    @A.u.A.u

    5 ай бұрын

    සාදු සාදු සාදු.මටත් ඔිනි එහෙම.එ්ත් කෝ එ්කට ඉඩක්.

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5w5 ай бұрын

    🙏🏻 🙏🏻 🙏🏻

  • @kusumdisanayake5284
    @kusumdisanayake52845 ай бұрын

    Matath darma deessnaawak bara ganna puluwanda.bohoma pin🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka74665 ай бұрын

    Mee swameen wahansee wadawasana aramaya theyenne koheda kiyala kiyanna puluwanda.gihilla bana tikak ahanna hari asai

  • @niwanasoya94

    @niwanasoya94

    5 ай бұрын

    ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya57514 күн бұрын

    🙏🙏🙏

  • @inokamanori9890
    @inokamanori98906 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @patgmapathma925
    @patgmapathma9256 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @user-jc3hv2hg7j
    @user-jc3hv2hg7j25 күн бұрын

    🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani34415 ай бұрын

    🙏🙏🙏

  • @anisansala9353
    @anisansala93535 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalkabowatte2045
    @nimalkabowatte20456 ай бұрын

    🙏🙏🙏

Келесі