ඔබ දුක් විදින්නේ සල්ලි නිසාද? | පින part 1 |niwathapa thero | niwana soya

#niwathapathero#buddhist#gautambuddha
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 105

  • @rasirasi3532
    @rasirasi35325 сағат бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි! 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060Ай бұрын

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @user-rk7ec1vq3v
    @user-rk7ec1vq3v2 ай бұрын

    මොනවා කරන්නද අපෙ හාමුදුරුවනේ දැන් අපි බැදිම් ඇති කරන් ඉවරයි. අත අරින්න පුලුවන් එහෙම කලොත් මෙ ලමයි බඩ ගින්නෙ දුක් විදිනවා අම්මා තාත්තා නැති උනොත් එයලට කවුරුත් නැහැ . අපි බැදිම් ඇති කරන් ඉවරයි , අපෙ හාමුදුරුවෝ කියන බන ගොඩක් හොදට වැටහෙනවා .

  • @user-kp2io2mj2r
    @user-kp2io2mj2r5 ай бұрын

    මන් රට දැනට ඉන්නේ.හැමදම පුලුවන් වෙලාවක් බනක් අහනවා.ඇත්තටම මේ ජිවිතෙ කල කිරෙනවා.මන් දැන් හිතන් ඉන්නේ.මේ සල්ලි වලින් මන් දේවල් කරගන්නෑ.පවුලේ අයට උදව් කරලා.දුප්පත් අයට උදව් කරලා.පින් ගන්න.මටත් මහන වෙන්න ඉඩ සැලසෙන්න කියලා.

  • @chandralathajayatilaka7214

    @chandralathajayatilaka7214

    5 ай бұрын

    මගේ පැතුම එසේ මයි අපේ පැතුම් ඉටුවේ වා. බහරේන් සිට

  • @user-sj6gb8ou9n

    @user-sj6gb8ou9n

    3 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @nandanipallewela2791
    @nandanipallewela2791Ай бұрын

    ආර්‍ය මහා සංඝ රත්නයේ රැකවරණය ලැබේවා! මනා ලෙස පහදා දෙන දහම් කාරණා මනා ලෙසම වැටහේවා! සද්ධර්මයම පිළිසරණ වේවා! ධර්ම දානය බෙදාදෙන මහාසංඝ රත්නයට පින්සිදු වේවා! නමස්කාර වේවා! සසර දුකින් සදහටම නිවේවා!

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe34576 ай бұрын

    පින් වත් ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා තෙරුවන් සරණයි අපෙ රනවිරුවො න්ට ගොඩක් පින් අනුමොදන් වෙවා තෙරුවන් සරනින් ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබෙවා තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @singappulikarunasena5535

    @singappulikarunasena5535

    4 ай бұрын

    P

  • @fire1666
    @fire16662 ай бұрын

    ඔබවහන්සේගේ බණ පරම සතය හෙලිකරනවා .තෙරුවන් සරණයි ඔබවහන්සේට.

  • @harisrathnayaka3741
    @harisrathnayaka3741Ай бұрын

    මේ හිමිදිරි උදැසන ඔබවහන්සේගේ මේ මධූ පන් වැනි උතුම් බුදු බණ දේශනාව මනාව වැටහෙනවා දීර්ඝායු වේවා මහා සංඝරත්නයට...

  • @rangana.1999
    @rangana.19993 ай бұрын

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!!

  • @ranilankalanka5506
    @ranilankalanka55066 ай бұрын

    පින්වත් ස්වමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් ඔබ වහන්සේටත් හේතුවක් වේවා වාසනාවක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-sb3wy1ei2y

    @user-sb3wy1ei2y

    5 ай бұрын

    ඔබ වහන්සේට ඉක්මන් බවයක නිවන් අවබොද කර ගැනීමට ලැබේවා 🙏🙏🙏

  • @HenegamageRamyalatha

    @HenegamageRamyalatha

    4 ай бұрын

    ​@@user-sb3wy1ei2ylu😂

  • @KPNJanaka-hl1ip
    @KPNJanaka-hl1ipАй бұрын

    Matath mahana wenna one ape hamuduruwane

  • @w.sajeewani3441
    @w.sajeewani34416 ай бұрын

    අද කාලෙට උචිත බණක්. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!

  • @dayapriyankara6408
    @dayapriyankara64086 ай бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා අපිට මෙවැනි දේශනා කිරීමේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @user-fq9ki3zc5h
    @user-fq9ki3zc5h6 ай бұрын

    නිවනම නාතයි නිවනම වෙත්වා ,නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා ,

  • @user-ew1wl6uv6k
    @user-ew1wl6uv6k4 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිර්වාණය ඔබ වහන්සේට අනිවාර්යයෙන් ලැබෙත්වා

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka72145 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @anushagunawardana1187
    @anushagunawardana11872 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @malithrasanjana9894
    @malithrasanjana98946 ай бұрын

    අපේ ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏 ආරමය පිහිටා තියෙන්නෙ කොහෙද අපේ ස්වාමින් වහන්සේ

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129

  • @harshakumara2404

    @harshakumara2404

    4 ай бұрын

    @@niwanasoya94 කාලයක් හොයපු දේ අද හම්බුනා හිතේ පෙලිමෙන් නිදහස් උනා මම එනව පැවිදි වෙන්න අපේ හාමුදුරුවනේ

  • @sunilkanthi4167
    @sunilkanthi41676 ай бұрын

    Siyalu Loka Siyalu Sathvayo Nibbana Parama Sukayen sukitha Thara Vethva 🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka9596 ай бұрын

    සාදු සාදු සාදු

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu31895 ай бұрын

    Oba whansege bana ahana kota mage hethata maha sahanayak lebenawa.oba whanaseta theruwan saranai.Sadu Sadu Sadu.🙏🙏🙏

  • @user-kp2io2mj2r
    @user-kp2io2mj2r5 ай бұрын

    මන් දැන් දෙයක් කරාලන් ඒ පිනෙන්.මගේ දෙමාපියන්ටයි,මට මේ බයෙන් මිදෙන්න.හිත සෑදෙන්න කියලා ඉල්ලනවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @Surprice-kx3xw
    @Surprice-kx3xw2 ай бұрын

    මෙවැනි වූ උතුම් දුක් ගිනි නිවන දහමක් අප වෙත දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය වෙනුවෙන් සැලසේවා සැලසේවා! වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා.පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට මත්තෙන් මම අනිත්‍ය සංඥාව හොඳින් වැඩූ කෙනෙක් යැයි සිතා උන්නෙමි.එක ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කර විට මට වැටහූ දෙය නම් මා අනිත්‍ය වඩනවා යැයි කර ඇත්තේ නිත්‍ය සංඥාව වැඩීමමයි.මන්ද හැම විටම රූපය ඇතිවී පැවති නැතිවී යන ලෙස දුටුවද .යක් සංඥාවට ගෝචර කරනවා.නමුත් දැන් රූපය කියන විටම අනිත්‍ය සංඥාව වැඩි අවසානයි.අමුතුවෙන් වෙහෙසලා හිතන්න දෙයක් නැහැ.ඒක පුදුමාකාර හිතට සහනයක්.ඇත්තටම මට දැන් තේරෙනවා සබ්බේ පෘතග්ජනා උන්මත්තකා කියලා කියන්නේ ඇයි කියලා.බාහිර යම් දෙයක් පවතිනවා නම් ඒ කිසිසේත් හිතේ හට නොගන්නා බවත් , කිසිසේත්ම නැති බවත් , රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් යන දේවල් කලින් අරමුණු කරපු විදිය සම්පූර්ණම වැරදි බවත් ,ක්‍රියාවක් ඇත ක්‍රියාවක් කරන්නෙක් නැත යන්න හොඳින්ම අවබෝධ වුණා,මම කියන කෙනා ඉන්නවද නැද්ද කියන එකත් හොඳින්ම පැහැදිලි උනා,මම කියන්නේ ඒ වෙලාවට සිතන හැඟීමක් බව හොඳින්ම අවබෝධ වුණා. ස්වාමියා දරුවා මව නිත්‍ය වශයෙන් ගැනීම නිසා ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇතිවූ පීඩාකාරී තත්ත්වයන් මුළුමනින්ම නැති වුණා.මේ දහම දිව්‍ය ඖෂධයක් වගේ.මම ගැන කියාපානවා නොවෙයි,විද්‍යාවේදී උපාධියක් ලබාගත් මා හට මෙම ධර්මය අවබෝධ කිරීමට එම විද්‍යා දැනුම බොහෝ සේ උපකාරී වුණා.ගුරුවරයෙකුගේ කාර්යභාරය හරියටම ඉෂ්ට සිද්ධ කරන උත්තමයන් වහන්සේ නමක්.බුදුපියාණන් වහන්සේට කළගුණ සලකන උත්තරීතර යතිවරයාණන් වහන්සේ නමක්.ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අසන විට මේ හම ප්‍රශ්නයක්ම මට තිබ්බ ප්‍රශ්න.ඒත් ඒ ප්‍රශ්නෙ මොකක්ද කියන්නවත් මම දැනගෙන ඉඳලා නැහැ.ඒත් උන්වහන්සේ කොහොම මේ ප්‍රශ්න හොයාගෙන ඒවා මටම දේශනා කරලා විසඳලා දුන්නේ කොහොමද කියන්නේ ඒක ආශ්චර්යක් අද්භූතයි.පැවිදි වුණොත් නැවතත් ගිහිගෙට එන්න හිතේවිද ,යන දෙගිඩියාවෙන් හිටපු මට උන්වහන්සේගේ ඒ උත්තරීතර ධර්මය ඇසීමෙන් පසුව මේ ජීවිතය ලැබිල තියෙන්නෙ පැවිදි වීමටම බව පසක් වුණා.දෙවරක් හිතන්න දෙයක් නැති බව වැටහුණා.මට දැන් අවුරුදු තිස් හතරයි.ස්වාමීන් වහන්සේගේ බණ ශ්‍රවණය කිරීමට පෙර සිටම මගේ අවුරුදු පහක් වයසෙදි පිරිමි දරුවා පැවිදි කිරීමට කැමැත්තෙන් සිටියෙමි.එහෙත් ධර්මය ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට තරම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් පිරිසක් මා නිවස තුළ නොමැත. නිවස තුළින් සමාජයෙන් කෙතරම් විවේචන බාධක එල්ල වුණත් මගේ ගමන මම යනවා යන අධිෂ්ඨානය තුළ මම නොසැලී සිටියා.ඒත් හිත ඇතුලෙ නිතරම දෙගිඩියාවක් තිබුණා.මම මේ යන මාර්ගය හරිද වැරදිද අනාගතයේදී මොනවා වෙයිද. නිත් අයට මොන වගේ ප්‍රශ්න ඇති වේවිද.ඔබවහන්සේ සූර්යයා මෙන් පායා ඇවිදින් පිනිබිදු නැමැති ප්‍රශ්නවලින් හැදුණු මවාගත් ලෝකය අතුරුදහන් කරා. ඇත්තටම මේ ලෝකයේ නිච්චයි කියන්න දෙයක් නැති එක පුදුමාකාර සතුටක්.සොබාදහම නිර්මාණය වෙලා තියෙන්නෙම අනිච්චභාවය අවබෝධ කරවීමටමයි.එතරම් විද්‍යාමාන වන අනිච්චභාවය සිතක් විසින් නිච්ච ලෙස ගන්නට ,හිත කෙතරම් රැවටිලි සහගතද.අවුරුදු අසංඛ්‍යයකුත් තව අවුරුදු 34 ත් සිද්ධ වෙලා තියෙන්නේ රැවටීමම පමණයි.ඒ රැවටීමෙන් මා ගලවා ගත්තේ මගේ බුදුපියාණන් වහන්සේමයි.ශ්‍රී සද්ධර්මයමයි.මහා සංඝරත්නයමයි.ඔබ වහන්සේමයි.ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!

  • @Surprice-kx3xw

    @Surprice-kx3xw

    2 ай бұрын

    මාගේ සතුරෝ ද මේ ධර්මය අසත්වා.මටත් කලින් ඔවුන් මේ ධර්මය අවබෝධ කරත්වා.මා හට චතුරාර්ය සත්‍ය අවබෝධය මේ මොහොතේම සිදුවෙත්වා.

  • @TharinduKelum-lx1cl
    @TharinduKelum-lx1cl3 ай бұрын

    Saadu.. Saadu.. Saadu..

  • @user-sm5go5hu2r
    @user-sm5go5hu2r5 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ දර්මය නිසා මම ගොඩක් සන්තෝසයි ,,තෙරුවන් සරනයි ,,

  • @NimalaWathi
    @NimalaWathi6 ай бұрын

    අපෙහාමුදුරzවනෙ,ඔබවහන්සේලාහිගන,කතාවක් ,කිව්වා ,මගෙඅzස්දෙකට,කදුලු,,වzටුනා,ඔබවහන්සේලා,පින්වන්තයි,සාදු,සාදු,සාදු

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @manjusri8212
    @manjusri82126 ай бұрын

    මහ ථෙර පරම්පරාවට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🎉🎉🎉🎉

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @gfvbnfhhh3755
    @gfvbnfhhh37555 ай бұрын

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @upulhemantha820
    @upulhemantha8204 ай бұрын

    ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 මමත් කැමතියි මහන වෙන්න ඒත් බයයි ආපසු ගෙදර යන්න හිතෙයි කියා

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha20606 ай бұрын

    සාදු .සාදු .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා .ඔබවහන්සේට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @thusharaprabath1556
    @thusharaprabath15566 ай бұрын

    sadu...!!!sadu...!!!sadu...!!!

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!!

  • @DINETHMAMIHISARA
    @DINETHMAMIHISARA6 ай бұрын

    🙏🙏🙏

  • @sheelavathikwt4068
    @sheelavathikwt40685 ай бұрын

    දීර්ඝායුෂම වෙිවා.. අපේ පින්වත් සුවාමින් වහන්සේ....

  • @piriniwanmaga
    @piriniwanmaga5 ай бұрын

    මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!! මාගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4076 ай бұрын

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!

  • @hirushangunasekara447
    @hirushangunasekara4475 ай бұрын

    ගරුතර ගුරු ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය ....

  • @Vithanage-qw4cy
    @Vithanage-qw4cy6 ай бұрын

    Namaskara wewa swamin wahanseta

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @EshanDemina
    @EshanDemina2 ай бұрын

    සාධූ සාධූ සාධූ

  • @thilininayana2021
    @thilininayana2021Ай бұрын

    🙏🙏

  • @anusen9898
    @anusen9898Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @priyanthiparakramawansha1255
    @priyanthiparakramawansha12554 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-kp2io2mj2r
    @user-kp2io2mj2r5 ай бұрын

    සාදු සාදු නමෝ බුද්දාය

  • @Slcodm-z9u
    @Slcodm-z9u4 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @dasanayakadasanayaka4578
    @dasanayakadasanayaka45784 ай бұрын

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ඔබවහන්සේ වැඩ සිටින පුණ්‍ය බූමිය කොහෙද දන්න කෙනෙක් කියන්න. බුදු සරණයි

  • @niwanasoya94

    @niwanasoya94

    4 ай бұрын

    ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129

  • @rohanadhietty7182
    @rohanadhietty71826 ай бұрын

    🌺🌺🙏🙏💐🌷

  • @imemedia1528
    @imemedia15286 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u5 ай бұрын

    Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @salikasandaruwani6354
    @salikasandaruwani63546 ай бұрын

    Sadu. Sadu. Saaduu

  • @dulipdikkubura7533
    @dulipdikkubura75332 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @pramudithakushalayaperera3640
    @pramudithakushalayaperera36406 ай бұрын

    Sadu🙏

  • @harshakumara2404
    @harshakumara24044 ай бұрын

    හිතේ සිතුවිලි උපදින්නේ කෝහේමද අපේ හාමුදුරුවනේ

  • @indhranikwt6367
    @indhranikwt63676 ай бұрын

    ❤🙏🌼🙏🌼🙏🌼❤

  • @iroshadesilva4632
    @iroshadesilva46326 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @shirandesilva3716
    @shirandesilva37164 ай бұрын

    Obawahansege Aramaya thiyenne koheda. Obawahansewa bahedakinna.

  • @niwanasoya94

    @niwanasoya94

    4 ай бұрын

    ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129

  • @wasalasriyarathnanalaka5369
    @wasalasriyarathnanalaka53696 ай бұрын

    ඔබ වහන්සේ කිවුව ගෙදර අයට කන්න බොන්න දුන්නාට වැඩක් නැහැ කියලා. ඒත් මම අහලා තියෙනවා සැමියාට සලකලා දිව්‍යලෝකෙ ගිය ස්ත්‍රීන් ගැන. ඒවා බොරු ද එතකොට

  • @Gulubwayo
    @Gulubwayo6 ай бұрын

    Oba wahanse muna gasenna oba wahane wada sitinne kohed?

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129

  • @maheshmadusanka7257
    @maheshmadusanka72576 ай бұрын

    මට ප්‍රශ්නයක් පැන නැග්ගා. ලොකු ස්වාමීන් වහන්සේ පවසා සිටියා ගෙදර බල්ලට කන්න දුන්නට පිනක් සිදුවෙන්නේ නැහැ කියලා. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දැනගන්නට කැමතියි. එතන තියෙන වෙනස මොකක්ද?

  • @kavindulakshan9333

    @kavindulakshan9333

    6 ай бұрын

    ගෙදර බල්ලා කියන්නේ අපිට අරක්ශව හෝ අපිට හුරතල් ක්‍රන්න ඉන්න කෙන අපි උගෙන් ඒ දේ බලපොරොත්තු වෙනව ඒ නිස අපි ඌට කන්න දෙන එක උතුකමක් පිනක් සිද්ද නොවෙන්නෙ ඒ නිස අපි ඌට දෙන දේට පෙරලා ඌ උතුකමක් කරන නිසා.

  • @malindiprasadika7774

    @malindiprasadika7774

    6 ай бұрын

    පිනක් වෙනවා.සාපේක්ෂව පොඩි පිනක්. Man den thamayi video eka balanna hadanne👀

  • @maheshmadusanka7257

    @maheshmadusanka7257

    6 ай бұрын

    ගොඩාක් පින් සහෝදරයා. නමුත් එතන එහෙම ගත්තොත්, අපි යහළුවෙක්ට උදව් කරන්නෙත් සාමාන්‍යයෙන් යම් උපකාරයක් බලාපොරොත්තුවෙන් නේද. සහෝදරයෙක්ට සහෝදරියක්ටත් සාමාන්‍යයෙන් උදව් උපකාරයක් කරන්න යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේද, එහෙම උදව්වක් උපකාරයක් නොකරන කෙනෙක් නම් අපි ඒ අයට උදව් උපකාර කරන්න යන්නේ නැහැ නේද. සාමාන්‍යයෙන් අපි වාසියක් නැතුව දෙයක් කරන්නේ නැහැ වගේ. එවිට ඒ අයගෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන් අපි යමක් දෙන නිසා අපිට පිනක් සිදුවෙනවාද. මම ඔය ගෙදර බල්ලගේ කතාව ඌට කලිනුත් අහලා තියෙනවා ඒක හරියටම නිරාකරණය කරගන්නයි මෙහෙම ප්‍රශ්න කරන්නේ.

  • @maheshmadusanka7257

    @maheshmadusanka7257

    6 ай бұрын

    ගෙදර බල්ලට කන්න දුන්නහම පිනක් සිදු වෙන්නේ නැහැ කියලා කොහෙද සටහන් වෙලා තියෙන්නේ. එය බුද්ධ දේශනාවේ ඇතුළත් වෙලා තියෙනවද.

  • @lahiruyasas7333

    @lahiruyasas7333

    5 ай бұрын

    උදාහරණයක් කුකුල් ෆම් හා සුරතල් ෆම් තියෙනවා , සත්තු කී දෙනොක් ඉන්නවද උන්ට කැම බොහෙත් දුන්නා කියලා පිනක් ඇති වෙන්නේ නැහෑ , ඒ වගේ තව කාරනවක් රොගින්ට උප්ස්තාන කිරිම පිනක් උනාට Doctor and නොස්ලට පින් අයිති වෙන්නේ නැහැ

  • @chandimak4115
    @chandimak41156 ай бұрын

    Ane me aramaya koheda thiyenne.

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129

  • @AjithSamthna
    @AjithSamthna31 минут бұрын

    Podi lami iddi eyalat ekkama mhna wenna pluwnda .paulatama mhna wenna asi

  • @donapiyaseeli2435
    @donapiyaseeli24356 ай бұрын

    සාදු සාදු සාදු

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @udaramadusanka1908
    @udaramadusanka190815 күн бұрын

    🙏🙏🙏

  • @ishakaviratne3567
    @ishakaviratne35674 ай бұрын

    🙏🙏

  • @priankakuwait62
    @priankakuwait626 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @imemedia1528
    @imemedia15286 ай бұрын

    🙏🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @thilininayana2021
    @thilininayana2021Ай бұрын

    🙏🙏🙏

  • @tushji676
    @tushji6762 ай бұрын

    🙏🙏🙏

  • @piyaladikari3280
    @piyaladikari32805 ай бұрын

    🙏🙏🙏

  • @lochanalaksiriliyanage284
    @lochanalaksiriliyanage2845 ай бұрын

    🙏🙏🙏

  • @user-bu2mx4ds8p
    @user-bu2mx4ds8p6 ай бұрын

    🙏🙏🙏

  • @days-of-tj
    @days-of-tj4 ай бұрын

    🙏🙏🙏

  • @user-mc8yu4pr8g
    @user-mc8yu4pr8g6 ай бұрын

    🙏🙏🙏

  • @sewwandiekanayaka4289
    @sewwandiekanayaka42896 ай бұрын

    🙏🙏🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq6 ай бұрын

    🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka2456 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @niwanasoya94

    @niwanasoya94

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @KPNJanaka-hl1ip

    @KPNJanaka-hl1ip

    Ай бұрын

    Mata sathpurusa asura thiyena niwanmagata yamata karunu kiyala dena thenak one.man kanthawak me laga ehema aramayak nehe.

Келесі