සැබෑ භාවනාව තමයි, '' භාවනා නොකර හිදීම…'' | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 66

  • @KasunSilva-kt8lh
    @KasunSilva-kt8lh6 ай бұрын

    මෙම චැනල් එක කරන කෙනාට ගොඩක් පින් මං පැවිදි වෙන්න ඉන්න කෙනෙක්. මට මෙම ස්වමින් වහන්සෙව මුනගස්සනවා නම්. එ පිනෙන්ම ඔබතුමාටත් නිර්වනවබොදය ලැබෙවා...... මං කිහිප සැරයක්ම මෙ අකාරයෙන් උත්සහ කලා. මට මෙ උපකාරය කර දෙන මෙන් ඉතා නිහතමානිව ඉල්ලා සිටිමි.

  • @chamilavithanage2104

    @chamilavithanage2104

    6 ай бұрын

    ඒක ඇත්ත. මටත් පැවිදි වෙන අදහස ඇතිවෙලා තියෙන්නේ. මමත් උත්සාහ කරා මේ ස්වාමීන් වහන්සේ මුණගැහෙන විදිහ සොයාගන්න. බොහොමත්ම පින් මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැනක් කියන්න පුළුවන් නම්. මං හිතනවා මේ ස්වාමීන් වහන්සෙගේ ධර්මය මේ විදිහට ප්‍රචාරය කරන එකේ අරමුණම මේ වගේ මිනිස්සුන්ට ධර්මාවබෝධය ලබාදෙන එකමයි කියලා. මේ කමෙන්ට්ස් වලින් තේරෙනවා ඇති ඒ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න පිරිසක් දැනටමත් ඇතිවෙලා කියලා. ඒක නිසා පින් සිදුවෙයි මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැනක් කියන්න. මුණගැහෙන්න පුළුවන් විදිහක් කියන්න.. 🙏🙏🙏🙏

  • @KasunSilva-kt8lh

    @KasunSilva-kt8lh

    6 ай бұрын

    උදව් කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිට්මි

  • @upulkumara535

    @upulkumara535

    6 ай бұрын

    දැනගත්ත කෙනෙක් හිටියොත් මටත් කියන්න

  • @romwij

    @romwij

    6 ай бұрын

    මේ දේශනා අහනකොට උන්වහන්සේව මුනගැහිලා කියලා මටනම් හිතෙන්නේ.

  • @niwan-dakimu

    @niwan-dakimu

    6 ай бұрын

    මමත් ස්වාමීන් වහන්සේව තවම මුන ගැසි නෑ. නමුත් බොහෝ දෙනෙක් උන් වහන්සේ වැඩ සිටින ස්ථානය සදහන් කරා. "" කුරුණෑගල ගිහින් වැල්ලව පාරේ යන්න එතනින් දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ වැඩ ඉන්නේ එහෙ "" ඔබලාට උන්වහන්සේ මුන ගැසුනොත් මෙහි සදහන් කරන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. නිවනින්ම සැනසෙත්වා!.

  • @samanlalani1766
    @samanlalani176615 күн бұрын

    උන්වහන්සේ හමුවී ම එකායන පැතුමය්. එහෙත් මිනිසුන් ට අවස්ථාව දුන්නොත් .memure ගියා වගේ විශාල බාධාවක් වේවි කියලා හිතෙනවා .මිනිසුන් ge සියලු ප්‍රශ්න විසදීමට ඉදිරිපත් කරාවි .මෙම උතුම් දහම අනිවාර්යයෙන් අහන්න සැලසීම නිසා උන්වහන්සේ ට අති උතුම් නිවන් සැනසුම ලැබේවා .....දායකත්වය දක්වන සියලු දෙනාට අති උතුම් නිවන් සුව ලැබේවා ...........

  • @ManelGodapitiya-po5et
    @ManelGodapitiya-po5et6 ай бұрын

    තෙරුවන් සරණයි මේ උත්තමයන් වහන්සේව මට සම්මුක වේවා මා මියයන්න පෙර සාදු, සාදු, සාදු, 🙏🙏🙏

  • @sanathwickramathilaka1994

    @sanathwickramathilaka1994

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @amala1187

    @amala1187

    27 күн бұрын

    Parthanawa ista wewa

  • @sujeewaniperera5219
    @sujeewaniperera52196 ай бұрын

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !

  • @nimmiherath899
    @nimmiherath8996 ай бұрын

    මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට

  • @sirimoratuwage3418
    @sirimoratuwage34189 күн бұрын

    මේ භවයේම ණිවුනු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.මම ඔබ වහන්සේගේ දේශනා නිතරම අහනව මට පුදුම සතුටක් දැනෙණව මම ලොකු අවබෝදයක් ලබා ගෙන තියෙනව. සාදු සාදු සාදු.!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleeshalakshani8200
    @maleeshalakshani82005 ай бұрын

    සාධූ .මේ ස්වාමීන් වහන්සේ මාගේ ජීවිතයට මුණ ගැසේවා දහම් අසා මග ඵල නිවන් අවබෝධ කරගැනීමට හැකි වේවා මෙම චැනලය කරන ඔබ තුමාටමාගේ ප්‍රනාමය උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට හැකි වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha87106 ай бұрын

    නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වේවා තෙරුවන් සරණ යි

  • @induwijesinghe5453
    @induwijesinghe54536 ай бұрын

    Obathumanlata godak pin

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe32946 ай бұрын

    තෙරුවන් සරනයි ගරු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සාඨු සාඨු සාඨු

  • @sathdharmayathulinparamasathya
    @sathdharmayathulinparamasathya6 ай бұрын

    කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ උත්තම කලන ගුණයට නමස්කාර වේවා!!! සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @user-wv4yp5vj4d
    @user-wv4yp5vj4d6 ай бұрын

    Sadu sadu sadu

  • @sepalipiyasena3079
    @sepalipiyasena30796 ай бұрын

    Swaminwahanse deka ganeemata pin pahalawewa. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️❤️

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye4 ай бұрын

    Ane mata kohoma hari me suwamin wahansa hamba wanna ona mat bawana karana nekak hamadama suwamin wahansage darma sacahca ahana kenak danna kenak kiyanna mata sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashanisumendra4040
    @rashanisumendra40406 ай бұрын

    🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva75046 ай бұрын

    OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!! THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE DARMA DESANA TO US. PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!

  • @anurakumara7790
    @anurakumara77906 ай бұрын

    Ane may chanel 1 karana mahathaya ho swamin wahanseta godak pin, matath sasungathwenna ona, me deshana ahala api mechharakal apiwama rawttagatha den hodatama athi, apita me gaurawaniya swaminwahanse mungassanna, yatahah pahathwa namskarapurka illeemata udaukaranna, namo budhdaya,

  • @niwan-dakimu

    @niwan-dakimu

    5 ай бұрын

    මම උන්වහන්සේව පෞද්ගලිකව මුණගැසී නෑ, නමුත් බොහෝ දෙනෙක් පහත ප්‍රදේශය සදහන් කරා, ඔබට උන්වහන්සේ මුණ ගැසුනොත් මෙහෙ සදහන් කරන්න. තෙරුවන් සරණයි . "කුරුණෑගල ගිහින් වැල්ලව පාරේ යන්න එතනින් දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ වැඩ ඉන්නේ එහෙ"

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g5 ай бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @matildadesilver6910
    @matildadesilver6910Ай бұрын

    පිංවත් ස්වාමින් වහන්සේ මාහට මුණ ගැසේවා.උතුම් නිවනින්ම සැනසේවා.🙏🙏🙏🙏

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd15 күн бұрын

    🙏❤️🙏💗🧡🙏💚🙏💙🙏💛🙏

  • @renukasumathipala7000
    @renukasumathipala70006 ай бұрын

    අපිට මුන් වහන්සේ ව හමුවෙන්න අවශ්‍ය යි ක්‍රමයක් සලසා දෙන්න

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama32992 ай бұрын

    Sadu.Sadu.Sadu.

  • @malanisriyalatha7601
    @malanisriyalatha76015 ай бұрын

    මේ චැනලය කරන ඔබතුමාට බොහෝ පින් සිදු වේවා .මේ ස්වාමීන් වහන්සේ මුණගැහෙන්න අවස්ථාවක් සලසලා දෙන්න .මගේ මරණය කොයි මොහොතේ හරි සිදු වෙන බව මම දන්නවා .මේ දහම නොවුනානම් මා මෙලහට ජීවිතය නැති කරගෙන .කෙසේ හෝ මේ ස්වාමීන් වහන්සේ මුණගැහෙන්න අවස්ථාව දෙන්න ඔබතුමාට බුදු අත්වෙයි .මම අවුරුදු හැට දෙකක අත්තම්මා කෙනෙක් .උන්වහන්සේ දෑසින් බලා අභිමුව සිට ධර්මය ඇසීම මාගේ එකම අරමුණයි .මා මිය යන්නට පෙර මේ අවස්ථාව සලසා දෙන්න පින් සිදුවෙයි .

  • @niwan-dakimu

    @niwan-dakimu

    5 ай бұрын

    මම උන්වහන්සේව පෞද්ගලිකව මුණගැසී නෑ, නමුත් බොහෝ දෙනෙක් පහත ප්‍රදේශය සදහන් කරා, ඔබට උන්වහන්සේ මුණ ගැසුනොත් මෙහෙ සදහන් කරන්න. තෙරුවන් සරණයි . "කුරුණෑගල ගිහින් වැල්ලව පාරේ යන්න එතනින් දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ වැඩ ඉන්නේ එහෙ"

  • @Myfreetime-
    @Myfreetime-6 ай бұрын

    Swaminwahansa oba wahansege darmadeshanawa alwathura men pirisidui, niwana soyannakuta pahadilii, oba wahansetq oba wahansege aramunath niwanath sakshath karagnna labewa.....budusaranai...🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt6 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @sudathrohana2655
    @sudathrohana26556 ай бұрын

    Unwanseta namaskarawewa

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k2 ай бұрын

    මෙම ධර්ම දේශනා ප්‍රචාරය කරන ඔබවහන්සේට නිවන් පූර්ණ වේවා.මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආරණ්‍ය සේනාසනයේ හෝ ඊට අනූබද්ධව හෝ ගැහැණු උපාසිකාවන් සදහා භාවනා වැඩසටහන් පැවැත්වීම සිදුකරන්නේ නැද්ද.පිලිතුරක් ලබාදෙන්නේ නම් බොහොම පින්.

  • @niwan-dakimu

    @niwan-dakimu

    2 ай бұрын

    නා උයන ආරණ්‍ය සේනාසනයට ගිහින් පොඩ්ඩක් හොයලා බලන්න, පිලිතුරක් හොයාගන්න පුලුවන් වෙයි. තෙරුවන් සරණයි!

  • @user-to2jb3fy3k

    @user-to2jb3fy3k

    2 ай бұрын

    @@niwan-dakimu එතන මේ ස්වාමීන් වහන්සේට සම්බන්ධයක් තියනවා ද.

  • @niwan-dakimu

    @niwan-dakimu

    2 ай бұрын

    සොයා බලන්න, පිලිතුරක් ලැබෙයි.

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa6 ай бұрын

    🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana26476 ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @nilukaathukorala8575
    @nilukaathukorala85756 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa6 ай бұрын

    🙏🙏🙏❤❤🌻🌻🙏🙏🙏

  • @lasanthaprabathkumara3475
    @lasanthaprabathkumara34756 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qh6zp8ls7d
    @user-qh6zp8ls7d6 ай бұрын

    🌷🌷🌷🌷🌷🛕🌷🌷🌷🌷🌷

  • @dunithasujani9494
    @dunithasujani949416 күн бұрын

    🙏🙏🙏

  • @user-tf4cs9hn3o
    @user-tf4cs9hn3o6 ай бұрын

    Sadu sadu sadu

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake617227 күн бұрын

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake61726 ай бұрын

    🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi6 ай бұрын

    🙏🙏🙏

  • @user-tf4cs9hn3o
    @user-tf4cs9hn3o6 ай бұрын

    Sadu sadu sadu

  • @malidesilva7504
    @malidesilva75046 ай бұрын

    🙏🙏🙏

Келесі