සත්‍යවා​දී කෙනාට පමණයි විශ්වයේ සත්‍යයය වූ ධර්මය මුණගැහෙන්නෙ… | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 33

  • @user-gn4tr1on8d
    @user-gn4tr1on8d6 ай бұрын

    😢ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් දෙන ගැ‍ඹුරුම සත්‍ය තේරුම් ගැනීමට හැකිවීම මා ලද කුසලයක්

  • @manelsurangani6777
    @manelsurangani677729 күн бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට පුාර්ථනා බෝදිය ශාක්ෂාත් වෙත්වා ! සාදු! සාදු! සාදු! මෙම නාලිකාව හරහා අපට ධර්ම ය ඇසීම සලසා දෙන ඒ උත්තමයත් පතන බෝදිය කින් නිවන් දකිත්වා! මේ අසන ධර්ම යෙන් මගේ බාවනා සමාධිය වඩවා ගෙන නිර්වාන ධර්ම ය අවබෝද කරගන්න ලැබේවා !

  • @anushaudayangani4542
    @anushaudayangani45426 ай бұрын

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g5 ай бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k6 ай бұрын

    වැටහුණා ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු.නමස්කාර වේවා

  • @user-ze5pz9rd2o
    @user-ze5pz9rd2o6 ай бұрын

    🌸🙏🌸🙏🌸🙏🌸 දීඝායුබල ලැබේවා සුපින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏

  • @user-dd8sv1ue2j
    @user-dd8sv1ue2j2 ай бұрын

    සදු සදු අපේ හාමුදුරුවනේ අපේ වරදක් නේමේ හරි දේ අදයි අැහුනේ

  • @bonnymendis3592
    @bonnymendis35927 ай бұрын

    ආර්ය න් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා !🙏🙏🙏

  • @sudharmaranjinee7988
    @sudharmaranjinee79885 ай бұрын

    සාදු සාදු සාදු

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx6 ай бұрын

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @malidesilva7504
    @malidesilva75046 ай бұрын

    OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA .PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!

  • @sanju0202able
    @sanju0202able7 ай бұрын

    මෙය අපටත් ඇසිමට සැලැස්විම ලොකුම පිනක්. මෙවැනි සත්‍ය ධර්මය ම ඇසිමම. ඔබතුමාගෙ ප්‍රාර්ථනය එආකාරයෙන්ම ස්ටවෙවා. තෙරැවන් සරණයි!!!

  • @manikbridal1747
    @manikbridal17474 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ireshnamal2253
    @ireshnamal22536 ай бұрын

    Sathyakmai hamuduruwane

  • @channelat7309
    @channelat73094 ай бұрын

    Me swamiin wahanse koheda wada inne kiyannako godak pin 🙏🙏🙏

  • @user-bw7ms8qw8s
    @user-bw7ms8qw8s7 ай бұрын

    Sadu ..sadu ..sadu..

  • @sudathrohana2655
    @sudathrohana26557 ай бұрын

    Sadu sadu sadu

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha87107 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela10796 ай бұрын

    🙏🙏🙏

  • @dammikadamayanthi3517
    @dammikadamayanthi35176 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nilukaathukorala8575
    @nilukaathukorala85757 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt7 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa7 ай бұрын

    ❤❤🙏🙏🙏

  • @mallikakabral2562
    @mallikakabral25624 ай бұрын

    Mata. Mun. Vahansa. Munagassanna. Ana. Oba. A. Pinata ma. Nivan. Dakivi

  • @sanju0202able
    @sanju0202able7 ай бұрын

    පානාති පතා වෙරමණි සික පදය හරියට රැකලා නැතිව ඇති. සත්‍ය මෙතෙක් නොවැටහුනෙ එක වන්න ඇති.මෙය ඇහුවහම හරිබයහිතෙනව සංසාරෙ තව කොපමන යන්න වෙවිද කියලා. ටික ටික හො වැටහෙවි දවසක.

  • @NoorNoor-ip2zl
    @NoorNoor-ip2zl7 ай бұрын

    🙏🙏🙏🙏🤍

  • @amala1187
    @amala1187Ай бұрын

    Pinsidda wenawa mata danagann puluwanda ape pinwath suwamin wahansa wada inna koheda kiyanna puluwanda pawadi wenna apita wasanawa thiyanawada me suwamin wahansa laga dirgayousama labewa oba wahanseta

  • @niwan-dakimu

    @niwan-dakimu

    Ай бұрын

    මේ දේශනාවේ comment බලන්න පිලිතුරක් ලැබෙයි. kzread.info/dash/bejne/oGR6lsuykpSZlM4.html

  • @sangeethanjalee209
    @sangeethanjalee2097 ай бұрын

    ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා තියන වෙබ් සයිට් එකට යන්න ට්‍රයි කරලා බැරි නිසා මෙහෙම කමෙන්ට් එකකින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ . සමාවෙන්න ඒකට. මට තියන ගැටළුව තමයි බොහෝවිට අපි ඕනකමින් හිතන්නේ නැතුව නොයෙක් සිතිවිලි මකුළු දැලක් වගේ හැමපැත්තටම විහිදිලා යනවා වගේ එකකින් තව එකක් විදිහට ගලා යනවා. මුල අග හොයා ගන්නත් බෑ , එහෙම වෙලාවට කර්මයං සකස් වෙනවාද , කාරුණිකව පහදා දෙනු මැනවි , තෙරුවන් සරණයි .

  • @niwan-dakimu

    @niwan-dakimu

    7 ай бұрын

    මම ස්වාමීන් වහන්සේ නමක් න​ම් නෙමෙයි. නමුත් මට දැන​ට තේරෙන දැනුමට අනුව සහ ස්වාමීන් වහන්සේලාගෙ දේශනා අනුව ඒ දේවල් වලටත් කර්මයක් රැස් වෙනවා. නමුත් ඒක මෙහෙම සුලුවෙන් කියන්න අමාරු දෙයක්, කර්ම විශය කිය​න දෙය ​ලොව්තු​රා බුදුන් වහන්​සේ නමක්​ට විතරයි නිවැරදිව දේශනා කරන්න පුලුවන්. අනිත් කවුරු කර්මය ගැන දේශනා කලත් ඒවායේ අඩු පාඩු තියෙනවා. "චේතානහං භිඛ්ඛවේ කම්මං වදාමි" යනුවෙන් දේශනා කරලා තියෙන නිසා ඔබ ඒ දේවල් ඕනෑකමින් නොකරන නිසා ඒ දේවල් වලට රැස් වෙන කර්ම බොහෝ දුරට අහෝසි කර්ම වෙන්න පුලුව​න්. ඉතා වැදගත් කාරණය න​ම් පරණ වුන සිදුවීම් ගැන පසුතැවෙන්නෙ නැතුව සිහිය පුරුදු කරන්න හුරු වෙන්න. එතකොට සිත විසිරෙන්න යද්දිම අදුරගෙන එය නිවැරදි කරන්න පුලුවන් වේවි. තව තවත් මේ ස්වාමීන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න දිනපතා​ම. සෑම මොහොතකම සිහියෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න පුලුවන් වෙයි එතකො​ට. බොජ්ජංග සූත්‍රය තේරුමත් සමග කියවා මතක තියාගන්න. දවසින් දවස අලුත් ධර්ම කාරණා ඉගෙන ගෙන භාවිතයට ගන්න. නොදැනීම ඔබත් නිවන කරා ගමන් කරයි. ඔබට තෙරුවන් සරණයි!

  • @sangeethanjalee209

    @sangeethanjalee209

    5 ай бұрын

    @@niwan-dakimu සාදු සාදු සාදු ,අප්‍රමාණ පින්. නිවනම නාථයි නිවනම වෙත්වා .

  • @mallikakabral2562

    @mallikakabral2562

    4 ай бұрын

    Visvaya. Maniyani. Mun. Vahansa. Mata. Munagassanna

  • @amala1187

    @amala1187

    Ай бұрын

    ​@@niwan-dakimutheruwan saranai mahathmaya matath ahanna deyak thiyanawa oba thumagen mama me niwana soyamin yanawa mahathmaya mata bahira rupayak balana kota kanata sabdaya asena kotath mata mage sithama peenawa bahira dekata sitha gatenna kalin mage sitha mata danenawa mama thawa idiriyata monawada karanna ona kiyanna oba thumata pin godak niwanama laga wewa dirgayou wewa .