විශ්වයේ රිද්මය තුල ජීවත් වෙන්නට ඔබ ශ්රවණය කළ යුතුම දේශනාව | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 57

  • @dayawathimenike408
    @dayawathimenike4087 ай бұрын

    ප්‍රායෝගිකව වඩන විට ඔබ වහන්සේ දේසනා කරන දේසනා කොපමණ සත්‍ය දැයි පැවසීම ට වචන වලින් .අපොහොසත් වෙමි එතරම් ම දේසනා සත්‍ය වේ..ඔබ වහන්සේ ට .දීර්ඝ ආයුෂ ලබමින් නිදුක් නිරෝගි සුවපත්තාවය ලැබේවා .තව තවත් අපවැනි.අසරණයන් .ඇතුළු .චැනල් එක කරවන.මහත්තයා ඇතුළු මේ දේසනා අපගෙ සවනත .යොමු . කීරීමට .සහය වු සියලුම සත්වයෝ මේ.සත්‍ය අවබෝධ කර .ගතිත්වා..තෙරැවන් සරනයි සාදු සාදු සාදු සාදු

  • @akyala6381
    @akyala638116 күн бұрын

    ඔබ වහන්සේ කිවුව විදියට මගේ සසර පිනකට අද මේ ගැඹුරු අවබෝධය ලැබුණා. 🙏🙏🙏

  • @nikshalakmali
    @nikshalakmali16 күн бұрын

    සාදු සාදු මාගේ. නමස් කාරය.වේවා. ඔබ වාන්සෙට නිදුක් නීරොගි සුවය ලැබේ වා

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe32946 ай бұрын

    සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @Nayana-wo1sn
    @Nayana-wo1sn7 ай бұрын

    සාදු .සාදු .සාදු . තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබෙිවා

  • @arunasrilanka1987
    @arunasrilanka19873 ай бұрын

    මේ දහම අහන්න පින් තිබුණා

  • @myredmi501
    @myredmi50121 күн бұрын

    Sadu.sadu..sadu...

  • @sudathrohana2655
    @sudathrohana2655Ай бұрын

    Sadu sadu sadu

  • @kavindyadissanayake5786
    @kavindyadissanayake57867 ай бұрын

    සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමින් වහන්සේට මාගේ පාදනමස්කාරය වේවා! ! !

  • @dayapanawala
    @dayapanawala20 күн бұрын

    Athi ghambeera Buddha dharshanaya pinwath obawahanse saralawa apata deshana karanawa api kusal karala thiyena savanaya karanna. obawahanseta mage namaskaraya weva sadu sadu sadu

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g3 ай бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාධු!🙏සාධු!🙏සාධු!🙏මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @sunandaliyanage8547
    @sunandaliyanage85477 ай бұрын

    නමස්කාරය වේවා පින්වත් ආර්‍යන් වහන්සේට, ඔබ වහන්සේ නිදුක් වේව! නීරෝගි වේව! දීර්ගයු වේවා! ඔබ වහන්සේ බැහැ දැකීමට පෙර පින් මතු වේවා

  • @GeethanganiHewawasam-je4st
    @GeethanganiHewawasam-je4st4 ай бұрын

    Theruwan saranai aryan wahansa

  • @janakanilantha1034
    @janakanilantha10345 ай бұрын

    නමස්කාරය වේවා ...

  • @tharaka840
    @tharaka8407 ай бұрын

    සදු සදු සදු ..🙏🙏🙏.මා හටද ඔබට මේ.ධර්මය අවබෝධය වෙත්වා ..🙏🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena30795 ай бұрын

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏⚘️⚘️⚘️❤

  • @Rojith-vs1qs
    @Rojith-vs1qs26 күн бұрын

    🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @randikadayan2112
    @randikadayan21126 ай бұрын

    තෙරුවන් සරණයි ,,, 🙏💛

  • @ChandhiGoonetilleke-tr4bi
    @ChandhiGoonetilleke-tr4bi5 ай бұрын

    Mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏

  • @clean158
    @clean15821 күн бұрын

    🙏🙏🙏🙏💐💐💐💐💐👍👍👍

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe32946 ай бұрын

    සාඨු සාඨු සාඨු 🙏🙏🙏

  • @kumarikeerthisingha6310
    @kumarikeerthisingha63106 ай бұрын

    Sadu sadu, oba wahanseta mage namaskaraya wewa.

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra45557 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thulharijayalath3693
    @thulharijayalath36936 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kamalawanasingha7598
    @kamalawanasingha75985 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @padmaseeliranaweera
    @padmaseeliranaweera6 ай бұрын

    ඔබ වහන්සේට පාද නමස්කාරකර වන්දනා

  • @AnojaMadumali-id8pr
    @AnojaMadumali-id8prАй бұрын

    Saadu saadu saadu

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe25654 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindrakulatunga8738
    @dumindrakulatunga87385 ай бұрын

    🙏🙏🙏

  • @ChandhiGoonetilleke-tr4bi
    @ChandhiGoonetilleke-tr4bi5 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nayanigayanthi
    @nayanigayanthi5 ай бұрын

    ❤❤❤

  • @ranjaniambaruppa6107
    @ranjaniambaruppa61077 ай бұрын

    Sadu Sadu oba wahanseta mage namaskaraya wewa

  • @anushaudayangani4542
    @anushaudayangani45427 ай бұрын

    සාදු සාදු සාදු

  • @niwieeeishere5737
    @niwieeeishere57372 ай бұрын

    Sadu sadu🪻🪻

  • @lrliljay
    @lrliljay7 ай бұрын

    I heard this as an effect. I did not listen. I heard this may be due to good karmic effect. So clear and simple. Accept everything in life as part of nature. With maturity I can see we don't do things. It just happens. Sadhu Sadhu Sadhu.

  • @dishanthi5030
    @dishanthi50307 ай бұрын

    Nivan avabodaya kandegama hethuwewa!!!

  • @kumaripremachandra4933
    @kumaripremachandra49336 ай бұрын

    Me swaminwahanse wadawasana sthanaya gana pawasanna, pinsiduwewa,,,

  • @SathyaDharmaya
    @SathyaDharmaya7 ай бұрын

    ❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa6 ай бұрын

    ❤❤🙏🙏🌻🌻

  • @sudathrohana2655
    @sudathrohana26557 ай бұрын

    Aryanwanseta mage namaskaraya😊

  • @lrliljay
    @lrliljay7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake43347 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sarojinidassanayake4334

    @sarojinidassanayake4334

    7 ай бұрын

    ඔබවහන්සේගේ “ජිවිතය දෙස අලුතෙන් බලන්න” පිලිබද දර්ම සාකච්චා අසා මගේ ජිවිතයෙ දුර්වල කොටස් සදා ගන්න උපකාර කර ගනිමි. 🙏🏼🙏🏼🙏🏼

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha14427 ай бұрын

    🙏🙏 ☸🇱🇰👑️💜️

  • @renukadamayathi6758
    @renukadamayathi67587 ай бұрын

    Swamin wahansege deshana srawanaya karanawa nithara.unwahanseta danhandak bedanna puduma kamaththak thiyenne.unwahanse wada sitina aramaya koheda.pilithurak bala poroththu wemi.🙏🙏

  • @kattadigewasantha6769
    @kattadigewasantha67694 ай бұрын

    ඔබ වාසේ .මුන ගැහෙන්න ඕනී මට මාන වෙන්න ඔනී ඔබ වාසේ මාව මාන කරන්න පුලුවන්ද

  • @tirankumara6477
    @tirankumara64777 ай бұрын

    Ahagana ennakoata pahasudeyak wage hitenawa kriyakaranakota hitagannaba mm me taram duruwalaida kiyala hitenawa

  • @royanthony4646
    @royanthony46463 ай бұрын

    මම මිනිහෙක් මරණවා නෙවෙයි . මගේ අතින් මිනිහෙක් මැරෙනවා ..

  • @royanthony4646
    @royanthony46463 ай бұрын

    අපිට දීපු script එකට ‍, රඟපානවා .. එච්චරා...යි

  • @nayanigayanthi
    @nayanigayanthi5 ай бұрын

    Sadu sadu sadu

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana57586 ай бұрын

    🙏🙏🙏

  • @nayanigayanthi
    @nayanigayanthi5 ай бұрын

    ❤❤❤

  • @nayanigayanthi
    @nayanigayanthi5 ай бұрын

    ❤❤❤

  • @sandyad.6129
    @sandyad.61297 ай бұрын

    🙏🙏🙏

  • @NimmiPathirana-dl4pv
    @NimmiPathirana-dl4pv7 ай бұрын

    🙏🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe11147 ай бұрын

    🙏🙏🙏

Келесі