මේ ලෝකේ මාව තෙරුම් ගත්ත එකම කෙනා මගේ දුවයි | Nilmini Thennakoon | Nugasewana Best Clips | actress

Ойын-сауық

මේ ලෝකේ මාව තෙරුම් ගත්ත එකම කෙනා මගේ දුවයි | Nilmini Thennakoon | Nugasewana Best Clips | popularly actress | Rupavahini
Watch Full Programme : • Nugasewana | සොදුරු හෝ...
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZread Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 16

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 Жыл бұрын

    බහුතර හැම අම්මා කෙනෙක්ම ඔහොමයි හිතන්නෙ අක්කෙ. ඒකයි එයා අම්මා වෙන්නෙ. ඔයා ශක්තිමත් කාන්තාවක්. තෙරුවන් සරණයි අක්කෙ ඔයාට හා දුවට.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Жыл бұрын

    නිල්මිනි කියන්නේ හරිම ශක්තිමත් කාන්තාවක්,හරිම ආඩම්බරයි ඔයා ගැන,හදවතින්ම සුබ පතනවා ඔබේ ජීවිතයට.

  • @pubudusuranjala3680

    @pubudusuranjala3680

    Жыл бұрын

    ඔබ ජීවිතයෙ ඔබ මවක් හා පියෙක් ලෙසින් දියනියට ලබාදෙන අසීමිත සෙනෙහසේ පින් මහිමයම ඇති ඒ පින් මහිමයෙන් නිදුක් නිරෝගී සුවය දීඝායු වේවා..!! ☸️🙏🙏

  • @lalithkarunanayeke7531
    @lalithkarunanayeke7531 Жыл бұрын

    නිල්මිණි ඔයා ආදර්ශමත් කාන්තාවක් ඔයාවගෙ අය.රටට.වාසනාවක් කාන්තාවක්.වශයෙන් මම ආඩම්බර වෙනවා හොඳ.මවක්.ඒ දුව හරිම.වාසනාවන්.මම ආදරය.කරන රංගන ශිල්පිනියක් ඔයාගේ දූවගෙ සෑම බලාපොරොත්තුවක් ම.ඉටුවෙවා....මම.ස්වර්ණා,

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Жыл бұрын

    මේ රටේ ආසම ආදරය කරන එකම නිලිය

  • @jananichapa3718
    @jananichapa37186 ай бұрын

    Your a great mom Nilminii මහත්මිය ❤️❤️ මම ගොඩක් කැමති කෙනෙක්.

  • @kantikanti-gu2fx
    @kantikanti-gu2fx Жыл бұрын

    හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට ආදරෙයි මෙයා විතරක් newei

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 Жыл бұрын

    හොඳ අම්මා කෙනෙක් ❤❤❤

  • @kdes003
    @kdes00311 ай бұрын

    Aw Nilmini akki you are such an inspiration. Watching this at 5am coz my lil son woke me up but I can't wake now, otherwise everyone at home will wake. I bumped into this video as my mind was on such cross roads of wondering about me ageing, work life, my health, financial issues, ageing parents etc etc and that few lines you said about your daughter, how you run in the morning made me wanna give it my all. I can do it. I feel I can. I have done so much and yes I am just so so tired right now but I can and I must for my sake. I will face today with a new level of energy. Thank you. Much love to you and Nugasewana - thank you for sharing moments like these.

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 Жыл бұрын

    ❤❤❤We love u nilmini akka.. hamadama sathutin inna.. married life eke unath kauruth hadawathinma sathutu na....hitha sakthimsth kara gena idiriyatama yanna ...❤❤❤❤

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 Жыл бұрын

    Godak duki oya hoda kanek theruwan saraniii oyata dergayusa labawaaa

  • @pasagisudi4885
    @pasagisudi4885 Жыл бұрын

    ❤️❤️❤️

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 Жыл бұрын

    ❤❤❤❤

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 Жыл бұрын

    Wachana kiynna epa serama dnnawai kiyl hithanna epa eya paw kandulu awa matath mewa hema kenekma kiyala thamai ithin e wunata meyala popular aya danuwath wenna eka....baninna epa paw

  • @sewwandianuththaraulg7108
    @sewwandianuththaraulg7108 Жыл бұрын

    Boru Hila

  • @kantikanti-gu2fx
    @kantikanti-gu2fx Жыл бұрын

    මෙයත් ටිකක් over වගේ

Келесі