ගාලු රටේ එක දවසක් 🌅🏟️ Night walk in Galle fort 💖🍃
Ойын-сауық
Thank you so much for watching 💖
My socials,
Thilini's Instagram: / thilininimeshiofficial
Kethaka's Instagram: / kethakayasiru
Tiktok: / thilininimeshi
Facebook: / thilininimeshiofficial
Kethaka අයියා: / @kethakayasiru
For business inquiries : business.thilininimeshi@gmail.com
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZreadrs) - bit.ly/3NYqUqU
#downsouth #luxuryvilla #galletour
Пікірлер: 791
අනේ මං මාරම ආස විඩිඔ එක හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ඕනි.ජිවිතේ සතුටින් විදින්න ලැබෙන්න ඕනී❤
කෝ බලන්න ගාල්ලේ සෙට් එක ❤
@chamilakumarasingha8241
Ай бұрын
අපි අපි .❤❤😊
@kanikani5761
Ай бұрын
❤❤❤❤
@BikeLover__744
Ай бұрын
✊💗😌
@chandimasubasinghe4926
Ай бұрын
❤
@gamingisara76766
Ай бұрын
Api
තිලිනි අක්කිගේ වීඩියෝ ඔක්කොම බැලුවා හැමදාම හිටපු කෙනාමයි ඔයා වෙනස් වෙලා තියෙන්නෙ අක්කගේ ස්ටයිල් එක විතරයි අක්කගෙ හිතයි හිනාවයි හැමදාම එදා වගේ ❤
@thilininimeshi
Ай бұрын
ඔයාලට ගොඩක් ආදරෙයි මාව තේරුම් ගන්නවට🥰🥰😍😍
@user-jm3fj5dd8w
Ай бұрын
@@thilininimeshi ❤😘
හොද ලස්සන කපල් එකක්! Video ලස්සනයි !
Niyamai akke ..lassanai video eka . Ape paththe aye enna 😇💖😁
Adai man oyage channel eka dakke ❤️ anee harima asa hithuna Thilini kata karana vidihata , digatama videos tika balanawa ❤
@thilininimeshi
12 күн бұрын
Thank you 😍🥰
හැමදාම ඔය විදියටම සතුටින් ආදරයෙන් ඉන්න අයියා අක්කා 😍❤️
ඔයා ඉස්සර හිටපු විදියට මමනම් ආසයි. හරිම චාම් හරිම නෝමල් හරිම ලස්සනයි.
ඔය Galle පාරවල්වල කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නැහැ අක්කී 🥺🧚💫
@thilininimeshi
Ай бұрын
මේ පාර මටත් ඒකම හිතුනා ❤
ඔන්න අපිත් අවා. අදත් මරු ❤️🥰
Beragala wind chill cottage ekath maru Epaththeth balanna dewal godak thiye.. Gihin balanna asa hithei
අනේ මේ විඩීයෝ එකත් මරු අක්කියෝ ❤😊
ඔයා use කරන bakgound music නම් මාරයි
maru fun ake inna kellek neyamai ape gamta avilla good luke❤❤
Harima lassanai akki hemadama sathutin parissamin inna Galle කන්නේලියත‍් ලස්සනයි. Math galle akki❤❤❤❤❤❤😊
ගාලු ඇවිල්ලනෙ 😒💗 අපේ ගම...😽🩵⛈
@nimeshrandika6576
Ай бұрын
අප්පෝ ඔයා දකුනෙද🦊🦊🦊
@thilininimeshi
Ай бұрын
මම මාර ආසයි ගාල්ලට😍❤
@Rosee180
Ай бұрын
ඇයි
@randunuytrandunu
Ай бұрын
ඔව් දකුනෙ 💗☄
මේක නම් සුපිරියක් තමා❤
Galle Fort Gana Hoya Hoya Iddi Oyage Video Eke Notification Eka Awama Adyathmika Suwaya 😌❤️
This kinda vlog ❤❤❤ wooww
Thilini akka car ekata wada godak beautiful
ශාරද් එක්ක Vlog එකක් කරමු .සුපිරියක්❤😊
@thilininimeshi
Ай бұрын
කරමු ❤❤❤
ඉස්සරහටත් life එක enjoy කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... 😁
Vlog eka supiriii
luvi’s villa eka niyama clam place ekak couple ekakata nawathinna. lassanai video eka next level
හරිම ලස්සනයි අක්කි ..හිතේ හැටියට සතුටු වෙන මිනිස්සු ❤❤🥰
@thilininimeshi
Ай бұрын
❤🥰
ඔය දෙන්නා මාර ලස්සන කපල් එකක් අක්කි. ඔයා ටිකක් මහත් වෙලා ❤❤❤❤
රූමස්සල කියන්නෙ හිමාල කන්දෙං කොටසක් 😼 එකට ලස්සන කතාවක් තියෙනවා හනුමා සම්බන්ද හොයලා බලන්න ටිකක් ❤️
@kaviya763
Ай бұрын
Ow boru huttho 😂
ඔයාලාගෙ ඇතුලේ ඉන්න සරල සුන්දර මනුස්සයෝ දෙන්නා කවදාවත් කිසිම හේතුවක් නිසා මරන්න නම් එපා 🥺❤️
@thilininimeshi
Ай бұрын
❤️❤️
අනිවාර්‍යෙන්ම.. හිත හිත හිටියොත් යන්න වෙන්නෙත් නෑ.අහම්බෙන් යන ගමන් සුන්දරයි ❤
video ekanm supiri❤
@thilininimeshi
Ай бұрын
Anee thank you 😍💖
අක්කා දැන් හරි ලස්සනයී 😇🥰
video ekanm harima lassanai😍
@thilininimeshi
Ай бұрын
❤❤
Ane තරහ yi . Me පැත්තට ඇවිල්ල dannema නැහැ ne. Video එක ලස්සනයි ❤❤
Adath video eka lassanyi ❤
තල්පේ bichut giyanmm maru akke ❤
ඔයාව දැක්කම ස්කෝලෙ කාලෙ මතක් උනා නංගි. මම ගිය ස්කෝලෙමයි ඔයාත්. මේ ලඟදි ත්‍රිකුණාමලේ ගිහින් ආවා.ස්කෝලෙ දිහා ඈත ඉඳන් බලල ආවා..හැබැයි මං දැන් ඉන්නෙ දකුණු රටේ😅 අම්බලන්ගොඩ.
@Sandu_K_Kurukulasooriya-UOP
Ай бұрын
Scl name?
@thilininimeshi
Ай бұрын
අනේ ❤❤
@LakminiDissanayake-sm8jh
Ай бұрын
Thilini akkage school eka koheda?
අපි ගාල්ලේ 🌧😍
wow akee❤
අපේ ඉස්සරහ ගෙදරට ඇවිත් තීන්නෙ...Gangarama rd ekeh❤
ada video eka patta niyamai😍😍😍
@thilininimeshi
Ай бұрын
Anee thank you ❤️💕
ගාල්ලට ඇවිත් ❤😊 ..
Ape paththata Avilla akka❤❤ video eka godak lassanai.
ඡංගල් බීච් යන්න ලස්සනයි .❤🎉
Dan video next level 😊❤️👌
යකෝ මේකී කොහොමද හිටියේ දැන් බලපල්ලකෝ ආරලා තියෙන විදිහ😅❤.මරු මරු.❤
ඔයාලගෙ vedeo එකක් නෑර බලලා තියෙන්නෙ ❤❤
Haw saadd පිටිවැල්ලෙ beach awoth balanna thaniyama ennepaa sharadlath ekkama enna ethana wenama feel ekk cricket gahanna unath ahaki sunset eka patta awith balanna enadawasata live hari enna mn awith pennannam seerama tika 😊❤
සුපිරි අක්කි
Akki mahath wela wage.. ehema lassanai.. mona unath akki lassanaine❤❤
Lassanai ❤❤oya enna enna mahat wenawa
එන්න එන්නම වීඩියෝස් සුපිරි❤❤❤
අක්කා ඇතුළෙ ඉන්න inner childta තමයි මන් ආදරේම 🥺🤍
@thilininimeshi
Ай бұрын
🤭🤭😁😁
Fav vloger🥰
Oya enna ennama lassna venva❤
iphone eken record karannakota resolution kohomada and raw da record karanne
Ane e vlog ek lassanyi
උනවටුන,හික්කඩුව,තල්පේ හරිය වගේ ඇවිදින්න ලස්සනයි ❤️
@thilininimeshi
Ай бұрын
ඊළඟ පාර අනිවාර්යෙන්ම යනවමයි😍
Thilini akka enna enna mahath wenawa kiyala penne mt withrd❤️
මම හැමදාම බලන්න ආසයි ❤❤❤❤ හැමදාම වීඩියෝ දාන්න ❤❤❤❤
@thilininimeshi
Ай бұрын
Anee thank you ❤️😍
මරු අක්කෙ😍❤️💫 දකින්නත් ආසයි ඉතිම් දැන් වැඩිය නෑනෙ ඔයාලා
@thilininimeshi
Ай бұрын
අයියගෙ වැඩත් එක්ක වීඩියෝ කරන්න එළියට යන්න වෙලාවක් හදාගන්න බොහොම අමාරුවෙන් මල්ලි❤
@gangulvlogs549
Ай бұрын
@@thilininimeshi ඒකනෙ අක්කෙ.. කොහොම උනත් අපි ඉන්නවා හැමදාම ඔයාලා එක්ක ❤️
තිලිණි අක්කේ, අපේ නැන්දාගේ නමත් තිලිණි. ❤❤❤😊😊❤❤❤
nice akka well done 💯
130k 🎉congratulations
@thilininimeshi
Ай бұрын
Thank you so much 😍❤️
අනේ ගාල්ලේ ඇවිත්නෙ.❤😊😊❤🎉
අපේ ගමෙ නේ ඔයාලා ගාල්ල 😘😘😘
Akka oyalage video Balanw Hari Lassani ❤
Anee akkiii pink frock eka gtte kohenda please reply ❤
මරුම කපල් එකක්
❤❤❤❤ lassanayi aneee❤❤❤❤
Adalaiiii akkiyoooooo ❤❤❤
Car eka lassanai akke
Car eka ලස්සනයි
ඇත්තටම ගාල්ලට ඇවිත් බලන්න පිස්සු හැදේවි 😩😩🫂💝✊🥺🥺
@thilininimeshi
Ай бұрын
🥰🥰😍😍
අපරාදෙ ඔයාල pizza hut ගියේ galle fort එකේම තියනව aqua pizza කියල resturent එකක්.ඒකෙ මරු.authentic Italian pizzeria 👌
Ane akke lassani video ekh ❤
කාර් එක ලස්සනයි ❤
ආදරෙයි ඔය දෙන්නට ❤
🇰🇷wow කාලෙකින් Bike එකෙ සවාරියක්නෙ ❤❤
Very nice akki ❤️❤️✨️🍓
@thilininimeshi
Ай бұрын
Thank you 😊💕
කේතක හිත හිත ඉන්නෙ නැතිව ආයේ ඇලජික් කෑම ටික කාල බලන්න ගාල්ලෙ කොට්ටව කැලේ බලන්න යන්න ඒක කුරුණෑගල පාරේ තියෙන කොස් කැලේ වගේ ලස්සනයි තව තවලම පැත්තට එහෙම යන්න එහේ තේ වතු දිය ඇලි එහෙම තියෙනවා මාතර අපේ දිස්ත්‍රික්කයටත් ඇවිත් බලන්න දකුණ කොහෙත් ලස්සනයි කොළඹ ජෝඩුව 😁🤭
රෑ ගාලු කොටුවෙ ඇවිදලා ගෙදර ඇවිත් බැලුවම, ගාල්ලෙ vlog එකක්ම දාලා.🤭 ❤❤❤❤
ලස්සන couple එකක්.ආදරේ හිතෙනවා..ගොඩාක් vlogs ඕනේ.. 🥰🥰
@thilininimeshi
Ай бұрын
අපිත් ගොඩාක් ආදරෙයි🥰😊
ගාල්ල ❤
Konde wawagaththe කොහොමද akke
Akki ilagata thanamalvila paththata enndoo
Car eka lassanaaii 😁
ඩයට් plan ekak karanwada.mahath wela ane...ekath kiyannako mahath wenna asawen inna ayata❤ Video eka super❤
ඔයාට මම හරිම අසයි.ගොඩක් ආදරෙයි
Danu's wofiie and odiie 😂❤️ Arura's cafe ... 12:30
කාර් එක නේමේ ලස්සන අක්කා තාමා ලස්සන 😍
සුපිරි ❤😊😊😊😊😊😊😊😊😊
Ape paththatath awa ehenam ❤❤❤
තිලිනි අක්කට හෙල්මට් එකක් අරන් දෙමුද ❤
@SYCO649
Ай бұрын
One na
@gamingsakubro7276
Ай бұрын
මාත් 100 දෙන්නම්
@GunadasaDissanayaka-hi2xr
Ай бұрын
Baa
@thilininimeshi
Ай бұрын
Owu anee ..aiyata kiyann mata lassana rosapata ekak aran denn kiyala🥹
@yTAnuththara
Ай бұрын
වැඩක් නැ . කොච්චර ගත්තත් ඕකම තමා දාන්නෙ . ඒකත් ගති ඉබ්බ 😅හෙල්මට් එක
අක්කා ලස්සනයි ❤❤❤❤
ලංකාවේන් පිට Vlog එකක් දෙන්න කාලෙ හරි දැං ❤
රෑ එළි වෙනකං කොටුවේ ඇවිදිනවා අපි යාළුවෝ එක්ක 😊❤
Shoi akki 🥰❤️
Villa eka lassnai ❤
Lassanai ❤️
Wow, Lamborghini Aventador SV 🧡