මට උයන්න පුළුවන්ද? Home cooked food 🍽️

මට උයන්න පුළුවන්ද? Home cooked food 🍽️
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
Kethaka Ayya's channel: / @kethakayasiru
Chamara Ayya: / @chamarayashod8335
Kavishka ayya: / @kavishkasamaraweera
17/365
#365vlogschallenge #srilankanvlogs #homecooked

Пікірлер: 440

  • @adamandvishu
    @adamandvishu10 ай бұрын

    7:59 හැම හස්බන්ඩෙකුටම අත්වන ඉරනම . 😁😁❤❤ Love You guys !

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    අනේ Love you too ❤🥰

  • @thirangalakshan

    @thirangalakshan

    10 ай бұрын

    Akke oya padukkeda

  • @user-bf6hh9qt8b

    @user-bf6hh9qt8b

    5 ай бұрын

    ❤❤❤

  • @user-bf6hh9qt8b

    @user-bf6hh9qt8b

    5 ай бұрын

    La

  • @user-ph2ed4so4m

    @user-ph2ed4so4m

    5 ай бұрын

    2:59 dffj Djybdhdjfhfjfjdj999dk❤😊😊😊😊😊😊😊

  • @Nisansala681
    @Nisansala68110 ай бұрын

    අනේ අක්කි හරිම ලස්සනයි,බොරැ ෂොස් පඩ ෂෝ නෑ...වෙන අය වගේ විඩියෝස් වලටම කියලා මේකප් නාලා නෑ...ඒ හිහතමානි කමට,සරල කමට,කියවිල්ලට ආ❤ආදරෙයි

  • @buddhiwijemanna5821

    @buddhiwijemanna5821

    10 ай бұрын

    ඇත්ත ❤❤❤

  • @danujaamali6776

    @danujaamali6776

    10 ай бұрын

    ඒක ඇත්ත..❤❤

  • @GVerseYT

    @GVerseYT

    10 ай бұрын

    Eththa 🎉

  • @anushadilrukshi2801

    @anushadilrukshi2801

    10 ай бұрын

    Sirama

  • @user-sy8mu3jm6i

    @user-sy8mu3jm6i

    10 ай бұрын

    Ow anith samahara aya wage newei hari cham lassanai ❤

  • @nuwankumara2157
    @nuwankumara215710 ай бұрын

    ලස්සනයි.ලංකාවේ මම දැකපු creative වගේම නිහතමානී vlog කරන කෙනා ඔයාලා දෙන්නා තමයි. සුබ පතනවා. මම ඔයාලගේ ඔක්කෝම ඒවා බලනවා... ❤ ආදරෙයි දෙන්නටම

  • @zahara5405
    @zahara54058 ай бұрын

    මෙච්චර කල් හිතන් හිටියේ අය්යා කියන්නේ සහෝදරයා කියලා 😅

  • @user-rv6pu7xr7r

    @user-rv6pu7xr7r

    Ай бұрын

    Ow ane

  • @RASHINIKAVESHA-hv3ld
    @RASHINIKAVESHA-hv3ld10 ай бұрын

    ඔයලා දෙන්නා ශොයී❤ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කී❤ ඔයාගේ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින් විශ් කරනවා ❤🎉

  • @user-ij7tx1zq4n
    @user-ij7tx1zq4n10 ай бұрын

    මට පේන්නම බැරි වැඩෙ පොල් ගාන එක .😒අපෙ අම්මා තුන් වේලටම මට කියල පොල් ගාගන්නෙ අම්මත් එකට කැමති නැති නිසා😂

  • @shanikapeyanigane6966

    @shanikapeyanigane6966

    10 ай бұрын

    Oyatath ehemada mn hithuve matavitharak ehema athi kiyala 😂😂

  • @Harry55116

    @Harry55116

    10 ай бұрын

    Hoda vade😂

  • @shanikapeyanigane6966

    @shanikapeyanigane6966

    10 ай бұрын

    Hali dukvenna epa ❤️🙄🙂❤️

  • @Feelings20042

    @Feelings20042

    10 ай бұрын

    19 කොල්ලෙක් කියලා අදාල නෑ අපේ අම්මටත් 🥲

  • @shanikapeyanigane6966

    @shanikapeyanigane6966

    10 ай бұрын

    😆🤭

  • @HansiSd-hm8dn
    @HansiSd-hm8dn10 ай бұрын

    දෙන්නගේ ආදරේ නම් මරු අනේ.... අක්කිගේ කෑම එක නම් රස පාටයි ලස්සනයි 😍😍😍😍

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    Thank you

  • @RJwithAnna
    @RJwithAnna10 ай бұрын

    හරිම ආදරණීයයි! නියමයි.. එහෙම තමයි ඉන්න ඔනෙ... ඔයාල දෙන්නටම ගොඩක් ආදරෙයි. අපි දෙන්නම❤❤❤🥰🥰

  • @nilminirathnakumari1063
    @nilminirathnakumari1063Ай бұрын

    අනේ ෂොයි අනේ ඔයල ජිවිතේ විදින අය...මං හරි අසයි..එහේම අයට..❤❤🥰🥰 ඕය වගේ හැම දාම සතුටින් ඉන්න ..❤❤

  • @Mycraftbox297
    @Mycraftbox29710 ай бұрын

    Ane oyalage vlogs balanna mn hariii asai nangiyo..ape gedadath poowai bawwai oya wageemai.hemadamath himawela sathutin inna.budusaranaii...adareii❤❤

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka10 ай бұрын

    මේ ලෝකෙ හොඳම Wife ලැබිලා තියෙන්නෙ කේතකට, හැමදාම ආදරෙන් ඉන්න දෙන්නම මේ වගේම.....

  • @whitegossip8691
    @whitegossip869110 ай бұрын

    😋කෑම එකට තව සම්බෝල ටිකක් එකතු උනානම්...ම්ම්ම්ම් පංකාදුපහයි👌

  • @lakminihiranya9958
    @lakminihiranya995810 ай бұрын

    ඔයා ශෝක් අනේ. බොරු පොෂ් නෑ. ඔයාලඑ වීඩියෝ කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් .. දෙන්නටම ❤ good luck වීඩියෝ හැදෙන හැටි එකක් කරන්න .

  • @shashininikeshala1365
    @shashininikeshala136510 ай бұрын

    මාත් මගේ bf ට අයියේ කියන්නේ.. අපේ අයියා❤❤❤❤ හරිම ආදරණීයයි❤❤❤❤ ඒ වගේම ශෝයි අනේ අද vedio එක.. ඔයා හරීම natural අක්කි.. බොරු ශෝ නෑ❤❤

  • @samitharangana3508
    @samitharangana350810 ай бұрын

    ජේසු පිහිටයි ඔයාලට .හැමදාම අාදරෙන් සතුටින් පරිස්සමෙන් හොදින් නිරෝගීව ඉන්න දෙන්නම.....

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    💖🥰

  • @SadaAnju-lj2bk
    @SadaAnju-lj2bk10 ай бұрын

    මරු අක්කේ වීඩියෝ එක ❤❤ කෑම එකත් මරු ඈ🙊😋

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc10 ай бұрын

    Budu saranai parissamin hamadama sathutin hina wela inna aiyai akkai oyalage yaluwo set ekai ❤❤❤ ada thamai ane videos 3 ma baluwee

  • @hashinimaheshika6734
    @hashinimaheshika673410 ай бұрын

    අනේ අක්කි මාරම ලස්සනයි 🥰🥰ඔයගේ ඔය සරල කමට ගොඩක් ආසයි 🥰🥰

  • @pradeeplakshan9861
    @pradeeplakshan98617 ай бұрын

    Ane harima adaraneeyaii hamadamath sathutin inna akki akkige hinava harima shok ❤❤❤

  • @charukaranasingha3181
    @charukaranasingha318110 ай бұрын

    vlog එක edit කරන්න යන වෙලාව හොදටම වැඩීනෙ සාමාන්‍යෙං උපරිම පැයක් වගේ තමා ඔය වගේ විනාඩි 10ට අඩු සරල වීඩියෝ එකකට යන්න ඕන මොකද වෙලාව හරියට මැනේජ් කරගන්න ඕනෙ ඒකට හැමතිස්සෙම video එක ගැන අදහසක් ඔලුවෙ තියාගන ඒ වීඩියෝ කොටස් ටික විතරක් ගන්න බලන්න ඊට පස්සෙ ගන්න්න ගන්න ටික ගැන පොඩි නෝට් එකක් වගේ දාගන්නවනං හොදයි ෆෝන් එකේ වගේ නෝට් පෑඩ් එකක වගේ එතකොට ලේසීනෙ නැත්තං ඔක්කොම පැටලෙනව අපරාදෙ

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    Thank you 💖

  • @tooncart222
    @tooncart22210 ай бұрын

    නංගී ,හැමදාම ඔයලගේ වීඩියෝස් බලනවා .ගොඩක් හොඳයි.දිගටම වීඩියෝස් කරගෙන යන්න. බුදු සරණයි දෙන්නටම.

  • @JslPrasandani
    @JslPrasandani10 ай бұрын

    All the best to your 365 days vlog challenge and we are always with you ❤❤

  • @apsaraudeni5757
    @apsaraudeni575710 ай бұрын

    Ada ekanam supiriyyy❤

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv10 ай бұрын

    Oyage mahaththayanam godak hodai ape kattiyata ude idan kanne nathi unoth iwaraaaai

  • @MR_Maayaa
    @MR_Maayaa10 ай бұрын

    බලෙකුයි පූසෙකුයි ⁣ඉන්නවා කියන්නේ යුද්ධයක් තමා 🤭

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    ඔව් අනේ🥰💖

  • @Hey_685
    @Hey_68510 ай бұрын

    අනේ ශෝයි අක්කි❤

  • @piyumimadhushani5399
    @piyumimadhushani539910 ай бұрын

    අනේ හරිම ලස්සනයි ඔයාලගෙ vlogs ♥️🙏

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    ❤❤💖💖

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33247 ай бұрын

    ඔයා හරිම ලස්සනයි නංගි ❤❤ ආදරණීය හඩක් ඔයාට තියෙන්නේ❤.. මල්ලි ට රස කෑම වේලක් ..ඉතිං තෙරුවන් සරණයි ❤❤ ආදරෙයි

  • @kushi8751
    @kushi875110 ай бұрын

    Man aaasama kaama menu eka akki kaha bath nan maru habai neee 😁😁 බීට් thamai asam natte habai ara tika nannnnn supiriiii😋😋

  • @sanjuneesankalpana3034
    @sanjuneesankalpana303410 ай бұрын

    Wow ekanm maru..❤❤❤adren Inna hemadama

  • @user-kj4id6di8u
    @user-kj4id6di8u10 ай бұрын

    කට්ලට් නම් තිලිණි අක්කගෙ කට්ලට් තමයි හැබැයි 😌❤

  • @rasinimadushika9240
    @rasinimadushika924010 ай бұрын

    ලස්සන යි ඒ ගහ.....

  • @Dilru94
    @Dilru9410 ай бұрын

    ඔයාලා දෙන්නා හරි ශෝක් අනේ...🥰❤️....

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana964710 ай бұрын

    Oya Mara pinwantai akki Maru oyage weda bs dennatama... Oyata hodatama uyanna puluwannnnnn❤❤❤

  • @nestharosemary546
    @nestharosemary54610 ай бұрын

    ඔයාලා දෙන්නා මරු අනේ❤

  • @vindy_girl
    @vindy_girl10 ай бұрын

    මටත් කන්න හිතුනා ඒක ❤🤤

  • @rinky720
    @rinky72010 ай бұрын

    ඒ indoor plant එක ලස්සනයි අක්කේ..ඒක දැකලා මටත් ආස හිතුනා..🤭කීයක් වුනාද ඒක?? 🐶🐱 ෂෝක් අනේ..ඔයාලා ගෙදර නැති දවසට එයාලව බලාගන්නෙ කවුද ?? ආදරෙයි..😘❤️

  • @ilsara

    @ilsara

    10 ай бұрын

    ස්පයිඩර් ප්ලාන්ට්

  • @rinky720

    @rinky720

    10 ай бұрын

    @@ilsara Thank you 😊🖤

  • @ShaniEsa5572

    @ShaniEsa5572

    9 ай бұрын

    Ape gedr oni tharam thiyenw e plants ❤

  • @ilsara

    @ilsara

    9 ай бұрын

    @@ShaniEsa5572 ඔව් අපිත් ගලවලා විසික් කරත් එක්ක හෙනට බෝ වෙනවා

  • @ShaniEsa5572

    @ShaniEsa5572

    9 ай бұрын

    @@ilsara ehemd lassani e unat podi podi vase wala pala krl thibbm 🤗

  • @SACHIandPIYUVLOGS
    @SACHIandPIYUVLOGS10 ай бұрын

    රස පාටයි...මටත් කන්න හිතුනා....❤❤😊😊

  • @user-rc5ls4ov5x
    @user-rc5ls4ov5x10 ай бұрын

    අක්කි ඔයානම් හරි ශොයි අනේ .මන් හරි අසයි ඔයාට .පරිස්සමට සතුටින් ඉන්න .බුදු සරනයි අක්කි❤

  • @Navodyaperera8
    @Navodyaperera810 ай бұрын

    ඒක රහ පාටයි අනේ 😍

  • @RajithKrishantha-xp3dr
    @RajithKrishantha-xp3dr2 ай бұрын

    Niyamai jaya wewa❤❤

  • @rukshaladilashini3735
    @rukshaladilashini373510 ай бұрын

    අනේ 🥺💝

  • @sadunikaashani2275
    @sadunikaashani227510 ай бұрын

    මගේ ආසම youtube 💑 එක ඔයලා දෙන්නා. පරිස්සමෙන් ඉදිරියට යන්න ජය.❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    ආදරෙයි🥰❤

  • @punchinihisaya3327
    @punchinihisaya3327Ай бұрын

    Mara lassanai ❤❤

  • @shanshan19245
    @shanshan1924510 ай бұрын

    Lunch එකේ බතුයි , පරිප්පුයි , චිකනුයි🍗, කට්ලටුයි ,🌶️ පපඩනුටුයි , බීටුයි එක්ක තව හොද මැල්ලුමක් 🍽️ තිබ්බනම් පංකාදුයි.... අක්ක 👌👌👌🍚🍛

  • @MahindaDissanayaka-tg1vj

    @MahindaDissanayaka-tg1vj

    10 ай бұрын

    මටත් හිතුනේ ඒකම තමයි 👍

  • @captainstreaming
    @captainstreaming10 ай бұрын

    Adanam maru vlog eka.🤩

  • @positivemart
    @positivemart3 ай бұрын

    Akki video edit krddi , video eke kyna de sinhala /english subtitles widihata auto add krna puluwn apps or any method ekk tynwda? Oya me video eke krla tynwa wge

  • @anupamabuthpitiya1691
    @anupamabuthpitiya169110 ай бұрын

    හෙට ඉඳලා vlog වැටෙන්නේ නැති උනොත් මල් පැලේ හින්දා තමයි (දවල් ට පැල වලින් O2 දුන්නට රෑට පැලත් ස්වසනය කරල CO2 පිට කරනව එ් හින්ද පැලේ කාමරේ තියන්න එපා) අපිට තව Vlog ටිකක් බලන්න ඕන. ❤❤❤

  • @anuradh83

    @anuradh83

    10 ай бұрын

    පැළයකින් රෑට නිකුත් කරන CO2 ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක් ඒකට කාමරය ඇතුලෙ තියන O2 ප්‍රමාණයට ලොකු බලපෑමක් කරන්න බැහැ.රෑට කාමරේ මල් පැල තියන්න එපා කියන එක මිත්‍යා මතයක් ශාකයක් කාමරයෙර් තියන එකෙන් පැලෙන් අහිතකර වායු අවශෝෂණය කරනවා වගේම වාතය පෙරලා පිරිසිදු කරනවා❤

  • @madusankaindu527
    @madusankaindu52710 ай бұрын

    ඔය දෙන්නනම් සෝයි අනේ ...♥️♥️

  • @sanjupradiya4660
    @sanjupradiya466010 ай бұрын

    ඔයාලා දෙන්නා හරි ෂෝයි අනේ. Vlogs කරන couple වලින් මං ආසම දෙන්නෙක් අයියා and අක්කී 😍😍😍❤️❤️❤️

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    ආදරෙයි💖

  • @vortex-ty9xd
    @vortex-ty9xd10 ай бұрын

    We can appreciat her effort to make daily vlogs 😇👏👏

  • @hashanihimasha8657
    @hashanihimasha865710 ай бұрын

    අනේ අක්කි ට්‍රැවල් ව්ලොග් එකක් ඕනේ 😩❤️

  • @user-vk4kx8bw6d
    @user-vk4kx8bw6d10 ай бұрын

    පලවෙනි කමෙට් එක මගෙන් අක්කියෝ ❤ අක්කී අයියායි දෙන්නම ලස්සනයි ❤

  • @With_bumsi

    @With_bumsi

    10 ай бұрын

    😂

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    ❤🥰

  • @gndilrukshi1116
    @gndilrukshi11166 ай бұрын

    Maru vediyoaka akka

  • @VTShinegirl-qu8kr
    @VTShinegirl-qu8kr10 ай бұрын

    සෝයී අනේ.. 🤭❤

  • @dinithihimaya7283
    @dinithihimaya728310 ай бұрын

    Menu ekatama aasa hithuna anee❤❤

  • @nadeeshanidilunika6896
    @nadeeshanidilunika689610 ай бұрын

    Okata thawa kemak kiyannada..batu bedala aran batu salade hadala balanna ..batu moju kanawa wagema rasai ekath..

  • @SumiandNiroFamily
    @SumiandNiroFamily10 ай бұрын

    හායි නංගි මම ඔයාලව හැමදාම බලනවා ඒත් අද තමා කමෙන්ට් එකක් දැම්මෙ ඇත්තටම ඔයාලට හැමදාමත් ආදරෙයි. ඔයාලට සුභ අනාගතයක් වේවා❤❤❤❤❤❤ මමත් චැනල් එකක් කරනවා හැබැයි ඒ වෙනුවෙන්ම වෙන් වෙන්න වෙලාව තමයි මදි

  • @ApsaraEdirawira
    @ApsaraEdirawira4 ай бұрын

    ඔයාලා කන්දක් උඩට ගිහිල්ලා කෑම්ප් කරන්නකෝ😢😮😮

  • @mdmenikpura7231
    @mdmenikpura723110 ай бұрын

    කට්ලට් බදිද්දි ගැබුරු තෙලෙ බදින්න ඕන කියල අහල තියෙනවා 😊

  • @anupamafernando5013
    @anupamafernando501310 ай бұрын

    Paw ane malli Math ohoma tama ape hubbygen balen aha ganne oya maru nangi❤

  • @nileshanirmani8346
    @nileshanirmani834610 ай бұрын

    Adareyyyy💖.e srl sahallu nihtmni kmt💖💖 paressmin budu srny denntm💖💖

  • @nadeeshamahagamage8899
    @nadeeshamahagamage889910 ай бұрын

    Shok ane ❤

  • @user-gw3hj2wp1r
    @user-gw3hj2wp1r10 ай бұрын

    Digaaaaa day vlog ekak dunnam wati😅❤❤

  • @PR4SH4N
    @PR4SH4N10 ай бұрын

    Filmora wage softwere ekk pavichchi karanam time ek ithuru karaganna puluwan ne 🙂

  • @meetyou44
    @meetyou4410 ай бұрын

    අනෙ ටිකක් දිග vlog ගෙන්නකෝ 😍

  • @djpriyas2674
    @djpriyas267410 ай бұрын

    Welawaka enna bulathsinhala pethhe pahiyangala gihin nannath puluwan

  • @mrxhero7770
    @mrxhero777010 ай бұрын

    Adarey sago😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃💓💓💓💓💓💓💓💓

  • @achinichamodya6664
    @achinichamodya666410 ай бұрын

    ලා යූ අක්කෙ 🙊❤️අනේ මං ඔයාලව දැකලා කතා කරලා තියා මොකවත් දන්නෑ ඒත් ඔයාලට හරි ආදරෙ හිතෙනවා අප්පා 🙊❤️

  • @production1596
    @production159610 ай бұрын

    kola tikak thibba nam maru akke👌

  • @sangifin
    @sangifin10 ай бұрын

    ලංකාවෙ මිනිස්සුන්ට අනිත් අය කඩෙන් කන එකත් ප්‍රශ්නයක් 🤣🤣🤣🤣🤣 By the way බව්වොයි පූසයි ෂෝයි ❤️❤️❤️❤️❤️

  • @NilanthiMax
    @NilanthiMax10 ай бұрын

    Lassani ane.oyala denna maru ane.godak adaren hemadama inna

  • @smmomaa8324
    @smmomaa832410 ай бұрын

    නියමයි හොඳේ ජයවේවා දෙන්නටම😅😅😅😅

  • @user-jk5we3eu5y
    @user-jk5we3eu5y3 ай бұрын

    සෝක් අනේ ඔයාල දේන්නා❤

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage792510 ай бұрын

    සතුටින් inna eka තමයි ලොකුම watina kama.kohomath waif oyana data hasban ude idan bada ginne thiyala තමයි kema eka denna one kelle.එතකොට bada ගිනි wedi කමට age කරලා kanawa.😋😘😋😋😋

  • @heshaniayodya9704
    @heshaniayodya970410 ай бұрын

    Mallumakuth thibunanam lassanai

  • @sahandananjaya6999
    @sahandananjaya699910 ай бұрын

    Patta akki oyanam man isuri❤❤❤❤adarei godak oya dennata.boru sobana danne nathi dennek marama respect 🎉🎉🎉🎉

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    අනේ.. 🥰ආදරෙයි😍

  • @mervinperera6010
    @mervinperera60103 ай бұрын

    මරු 😂😂😂😂😂😂😂😊😊😊😊❤❤❤❤❤

  • @Suwimali93
    @Suwimali9310 ай бұрын

    Ada vidioth maru.....

  • @BOM823
    @BOM82310 ай бұрын

    Aneee ithin 😂😂😂😂 hinat ynw welwakta ❤❤❤❤ adereryyyyyyy 😊

  • @sanjeewanilasantha124
    @sanjeewanilasantha12410 ай бұрын

    Ammo rasapatai nangi.oyala padukka koheda inne nangi.

  • @janiya965
    @janiya96510 ай бұрын

    Maru habai 😅

  • @tharushadilshan7153
    @tharushadilshan715310 ай бұрын

    උදේටත් නොකා 4 වෙනකන් බඩගින්නෙ හිටියෙ කොහොමද කියලා කල්පනා කරන මම 🤔

  • @JoinTravelcircle
    @JoinTravelcircle10 ай бұрын

    Oyala Lassanata ma video tika karanawa .❤❤❤

  • @enemyboy9054
    @enemyboy90547 ай бұрын

    Challange ekak karana 😊😊

  • @dilrukshl
    @dilrukshl10 ай бұрын

    මම ලංකාවේ ඉද්දි 3 වෙලම උයන්න ඔනේ මගේ මහත්තයා කාඩේවල්වලින් කන්නේ නැ 😮😮😮 උදේ උයපුවා දවල්ට කන්නේ නැ 😮😮😮 මට එපා වෙනවා උයලා 😮😮 මමනම් කියන්නේ අපි හැම දෙටම පුරුදු වෙන්න ඔනේ නැත්තම් නෝනා පවු මම වගේ 😊😊😊 එත් මොනවා කරන්නද හැමොම එක වගේ නැනේ නේද 😂😂😂😂 අදත් විඩියෝ එක මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 වැස්සට ඇඹිලිපිටිය පනාමුර කිරිඉබ්බන්වැව පැත්තට යන්න කියන්න ❤️❤️❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lazy570

    @Lazy570

    9 ай бұрын

    Hama kellama e unata uyana naa..Ada kale godak gewal wala serventsla inno

  • @sasmitha5647
    @sasmitha564710 ай бұрын

    අපෙ අම්මා ,උදේ 4ට nagitala kamath hadala wadatath gihin ,රෑටත් කෑම හදනවා

  • @gndilrukshi1116
    @gndilrukshi11166 ай бұрын

    Supire akka

  • @user-zc3xj2ge6w
    @user-zc3xj2ge6w10 ай бұрын

    Adaren inna hamadama

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara10 ай бұрын

    100k laga lagama enoo ❤️😚

  • @user-tu8bh7ib1e
    @user-tu8bh7ib1e10 ай бұрын

    Nice ❤❤❤❤

  • @imeshachandrasiri7467
    @imeshachandrasiri746710 ай бұрын

    Akkage wayasa keeyd...???

  • @dilrukshi2857
    @dilrukshi285710 ай бұрын

    මේව දැක්කම බදින්නේ නෑ කියලා හිත හදම් කොහොමද අප්පා ඉන්නේ.. ❤️

  • @saranicakes

    @saranicakes

    9 ай бұрын

    ඇත්ත අනේ❤

  • @jiweshperera3397
    @jiweshperera339710 ай бұрын

    Akke mata prashna tikkak thiyanawa akkagen ahanna please uththara onee ❤❤❤❤❤❤❤ 1 ayya bonawadha 2 akkege back story eka kiyanna 3 akkage job eka mokadhdha 4 ayyata uyanna puluwandha

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    දෙන්නම්🥰🥰

  • @MJJNamalDias
    @MJJNamalDias10 ай бұрын

    වචනවලින්ම හැමදේම කියන්න ඕනෙ නැහැ කියලා මට හිතෙනවා.... ඒක දැනෙන අවස්ථාත් තියෙනවා.... කෑම හදන 'vlogs වැඩියෙන් කරන්න. කේතකට එතකොට හැමදාම රහක කන්න පුළුවන්.

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    ඒකනම් ඇත්ත අයියේ❤

  • @MJJNamalDias

    @MJJNamalDias

    10 ай бұрын

    @@thilininimeshi 😊😊😊❤️😋👍

  • @exosehun5554
    @exosehun555410 ай бұрын

    Akkiyaaa❤❤❤❤😊

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun10 ай бұрын

    Mata KZread Kerana ආසාවක් ආවේ Oyaden Akii . Dan Mn Sub 1k Gahuwa oya Nisa 🥰🥰😍

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    අනේ😍😍

  • @Short_with_me11
    @Short_with_me1110 ай бұрын

    අයියෝ අක්කේ vlogs ටික්ක් දිගට හදන්නකෝ

  • @SharDhVlogz
    @SharDhVlogz10 ай бұрын

    අච්චර කැළේ තියෙන ගස් මදිවෙලාද යාළුවේ ගේ ඇතුළේ ගස් හදන්නේ 🗿

  • @thilininimeshi

    @thilininimeshi

    10 ай бұрын

    පැහැදිලි ඉරිසියාව😌😌

  • @DilanDilray123

    @DilanDilray123

    Ай бұрын

    ​@@thilininimeshiහොද නැනැ ගේ ඇතුලෙ ගස් තියාගන ඉන්න එක...😔😔😔

  • @nirashkavindu9571
    @nirashkavindu957110 ай бұрын

    Ada ekanam maru

Келесі