වෙච්ච කරදර අමතක වෙන්න Butter Naan & Chicken Masala 🍛

වෙච්ච කරදර අමතක වෙන්න Butter Naan & Chicken Masala 🍛
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
Whatsapp: whatsapp.com/channel/0029VaB2...
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Sharadh malli: / @shardhvlogz
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
69/365
#365vlogschallenge #butternaan #chickenmasala

Пікірлер: 179

  • @kaveeandsapu
    @kaveeandsapu8 ай бұрын

    ආදරෙයි යාලුවේ ඔය දෙන්නට 🤭 නාන් රොටියි චිකන් එකයි මාර රහයි 😋😋

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    ඉක්මනට සනීප වෙන්න අක්කේ💖

  • @EVO.SCIENCEFND

    @EVO.SCIENCEFND

    8 ай бұрын

    One thing keep your soul best friendships for ever.... no matter what... ♥️

  • @YAKA958

    @YAKA958

    8 ай бұрын

    මෙඩ යකා

  • @mahindichamathka591

    @mahindichamathka591

    7 ай бұрын

    Aaaaaaa

  • @user-lc1sg1gs5o

    @user-lc1sg1gs5o

    5 ай бұрын

    MN oyalage video. Balanwa akke

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna58218 ай бұрын

    හොද ළමයා මැටි හට්ටියක චිකන් එහෙම උයල තමන් අසරණ වෙච්චි වෙලාවෙ උදවු කරපු යාලුවනට කෑමත් අරන් නියමයි නියමයි.ජයම වේවා.❤❤

  • @adeeshanethsara2976
    @adeeshanethsara29768 ай бұрын

    Ada video eka nam marama lassamai akka dan chef kenek wage kamahadanawa niyamai 😊

  • @ShanSadiCreations
    @ShanSadiCreations8 ай бұрын

    සපුනි ඉක්මනින්ම සුව වෙන්න..දැන් ඉතින් නාන් රොටී හදන්නම වෙනවා.තිලිනි හදනවා,කනවා දැකලම දැන්නම් තවත් හිත හදාගෙන ඉන්න බෑ.මේ කාලෙට නොකා ඉතින් පස්සේ කාලා වැඩකුත් නෑ 😍😍😍😍😍

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    අයියෝ sorry 💖

  • @ShanSadiCreations

    @ShanSadiCreations

    8 ай бұрын

    @@thilininimeshi සොරි කියන්න දෙයක්ද අනේ🙈

  • @ireshaudayangani-bx5tn
    @ireshaudayangani-bx5tn2 ай бұрын

    adrei thiliniyoooo.dennatama.man balanne oyagei supugei vedio thama wediyema.❤❤❤❤❤

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando998 ай бұрын

    සපුනි අක්කට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව අක්කේ..❤ ඔයාලා හැමෝම හොඳ යාලුවො.. ඕන කරදරේකදි එකට ඉන්න විදිහ දැක්කම අපිටත් මාරම සතුටුයි..❤ අයියටත් ඉන්නවටත් වඩා තව සනීප වෙන්න කියල wish කරනව අක්කේ.. අද video එකත් ලස්සනයි.. පරිස්සමෙන් ඉන්න හැමෝම.. බුදු සරනයි..❤

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    ආදරෙයි❤️

  • @Sewmi_Fernando99

    @Sewmi_Fernando99

    8 ай бұрын

    @@thilininimeshi මාත් ගොඩාක් ආදරෙයි ❤

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r8 ай бұрын

    Niyamayi akki❤❤❤❤

  • @randikasameera5275
    @randikasameera52758 ай бұрын

    කළ්‍යාණ මිත්‍ර ඇසුර සැබැ වාසනාවක්... ❤❤

  • @user-sd4ji1zh3b
    @user-sd4ji1zh3b8 ай бұрын

    Hamadama mn balanawa oyalawa.adarei❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22028 ай бұрын

    ඉක්මනට අක්කාට සනීප වේවා

  • @nininaturecollection
    @nininaturecollection8 ай бұрын

    Ane dear oya cook karana vidiha dakkama asa hithenawa hari saralai 😘 matat motivate una eka eka recipes try karanna 🥰

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna21038 ай бұрын

    Shook අනේ ඔයාලා ❤❤

  • @AI_For_Motivation
    @AI_For_Motivation8 ай бұрын

    හොද වෙලාවට කාල ඉවර උනාට පස්සෙ වීඩියෝ එක බැලුවෙ 😂😂 අදෙරෙයි අක්කෙ අයියෙ දෙන්නටම, සපුනි අක්කෙ ඉක්මනට හොද වෙන්න 😢❤❤

  • @paraminawodya507
    @paraminawodya5078 ай бұрын

    Oyalage videos walt addict wel enne oyat tiyenne harim uncommon hinawak chamara aiywt digtm videos wlt ekk gamu ❤❤❤😘❤

  • @user-pw7wh2zi2b
    @user-pw7wh2zi2b8 ай бұрын

    Oyalage vidio patta akke,aiye oyalage hama vidio ekakma api balanava.oyalage aluten vidio danakan api balan inne.patta lassanai❤❤❤❤❤❤

  • @MJJNamalDias
    @MJJNamalDias8 ай бұрын

    Challenge නංගිටත් ඉක්මණින්ම සුව වේවා!🥺❤️🙏 නාන් රොටිය තව දුරටත් ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියෙන් 😊👍

  • @tiktokfun9563
    @tiktokfun95638 ай бұрын

    ඉක්මනින් ලක්ෂේ ගහන්න ලැබේවා❤❤❤

  • @slcricket2006
    @slcricket20068 ай бұрын

    Aiyawa Dakiddi mara Happy 😍 Malli meka Ahasa Allanna unat athi kiyala dapu reply eka tama feel mata Adarei Aiatai Akkatai🖤

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team8 ай бұрын

    Mama awoooo❤😊

  • @Aesthetic_Rabbi_JOA
    @Aesthetic_Rabbi_JOA8 ай бұрын

    Akki naan roti walata butter,garlic walata amathara karapincha podiyata kapala butter gala eka udinn dammamathh harima rahai.❤

  • @SHANAYT-yi4xb
    @SHANAYT-yi4xb5 ай бұрын

    Oyge geval kohode

  • @ytcool212
    @ytcool2128 ай бұрын

    Beautiful couple 💑 😍 ❤

  • @user-tf2gy3sy6h
    @user-tf2gy3sy6h8 ай бұрын

    Ada onna ithin damma gaman video 📷 ekak baluwa

  • @SaladEka
    @SaladEka8 ай бұрын

    😍😍😍😍

  • @user-rl5vc7ul4d
    @user-rl5vc7ul4d4 ай бұрын

    Wow

  • @user-ix2wc8wm2h
    @user-ix2wc8wm2h8 ай бұрын

    ඔයාලගේ videos මරු අක්කේ සුබ පැතුම් ❤️☺️☺️

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    💖💖❤️❤️

  • @himavlog463
    @himavlog4638 ай бұрын

    🌸❤️

  • @jininduweerasinha4828
    @jininduweerasinha48288 ай бұрын

    😍😍

  • @achinikawshalya1704
    @achinikawshalya17048 ай бұрын

    දිගටම vlog onii 🥺

  • @kavindinurashi3642
    @kavindinurashi36428 ай бұрын

    Akki lassna wela❤

  • @LakiduAlone
    @LakiduAlone8 ай бұрын

    nice couple🙂

  • @prabandibhagya6530
    @prabandibhagya65308 ай бұрын

    ❤😍

  • @DuLa_boii
    @DuLa_boii8 ай бұрын

    💖💖

  • @menuladesilva1411
    @menuladesilva14118 ай бұрын

    ඉක්මන්ටම 100k ගහමු

  • @amilakumarathilaka92
    @amilakumarathilaka928 ай бұрын

    Sapuni get well soon

  • @rashmidewondara2627
    @rashmidewondara26272 ай бұрын

    Malli kiynne thilini akkge mallitda🫠

  • @kavinduchamod453
    @kavinduchamod4538 ай бұрын

    ❤️❤️❤️

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini57268 ай бұрын

    ❤❤❤❤

  • @slskrmusic
    @slskrmusic8 ай бұрын

    ❤❤❤❤😊

  • @saranya549
    @saranya5498 ай бұрын

    good job kella

  • @niroshalayangika1576
    @niroshalayangika15768 ай бұрын

    ඇබ්බැහි වෙන සුලු ගැන් එකක්❤

  • @minzza__boy
    @minzza__boy8 ай бұрын

    ඉක්මනට සනීප වෙන්න ඕනි ඔයාලටත් ගොඩක්.උදව් කරා එයාලා හොඳම යාලුවො

  • @user-hi3fn4md5p
    @user-hi3fn4md5p8 ай бұрын

    ❤❤

  • @nipunachameera
    @nipunachameera8 ай бұрын

    අක්කා ගේ video හැමදාම බලනවා.අක්කා ගේ කැම රස හින්දා කැම හදන channel එකක් හදමු 💗😁

  • @dulanjanasampath4523
    @dulanjanasampath45238 ай бұрын

    ❤❤❤❤❤❤

  • @rajithaamunu9065
    @rajithaamunu90658 ай бұрын

    ❤❤❤❤❤

  • @jeewaniweerakoon6659
    @jeewaniweerakoon66594 ай бұрын

    සපුනි අක්කට ඉක්මනින්ම සුවවේවා

  • @WGamage-mk5vl
    @WGamage-mk5vl8 ай бұрын

    Traveling vlog එපා cooking vlog තමයි ඔය සැරේ දිගටම ඕනේ❤️😍

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    ❤️❤️💖💖

  • @araviduashinsana-cn3hi
    @araviduashinsana-cn3hi8 ай бұрын

  • @TTD1998
    @TTD19988 ай бұрын

    සපුනි අක්කට ඉන්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ඔයාලා හැමෝම හොඳ යාලුවෝ…🥰🥰🥰

  • @vinushcharuka5016
    @vinushcharuka50168 ай бұрын

    Thilini's special naan rotti Kanna kanna rasai 🥰😍😘

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    💖💖❤️❤️

  • @RivinduDilshan315
    @RivinduDilshan3158 ай бұрын

    අද මං තමයි එකෙටම video ek baliwe ❤

  • @mrdasu4180
    @mrdasu41808 ай бұрын

    100k thawa daws 4 i ❤🎉

  • @randikadayan2112
    @randikadayan21128 ай бұрын

    👍🙂❤

  • @poornimagamlath7297
    @poornimagamlath72978 ай бұрын

    දැන් නම් හැමදාම උදේ 9 පහු වුණාම බලන් ඉන්නෙ අක්කගෙයි අයියගෙයි ව්ලොග් එක දානකල්..😍 ව්ලොග් එක දාල තියනව දැක්කම හිතට සැහැල්ලුවක් වගේම මූණට හිනාවකුත් එනවා..🥰 ආදරෙයි ඔයාලා දෙන්නටම...සතුටෙන් ඉන්න හැමදාම 🥹✨❤️‍🩹

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    ආදරෙයි💖

  • @RivinduDilshan315
    @RivinduDilshan3158 ай бұрын

    දැන් අයියට ගොඩක් සනිපමයි නේ මරම සතුටුයි අයියා අයේ video වල ඉන්නවා දැක්කම ❤

  • @malliplaysGAMES

    @malliplaysGAMES

    8 ай бұрын

    👍

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    ❤️❤️💖💖

  • @shorts-Matheesha
    @shorts-Matheesha8 ай бұрын

    Akke Bika resturant ekkata gihin video ekak karanako

  • @nimashasenanayake6669
    @nimashasenanayake66698 ай бұрын

    ලස්සනයි අක්කි ❤️💥 සපුනි අක්කිට ඉක්මනින් සනිප වෙයි 💖 නාන් රොටිත් රස පටායි 🥰

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    Thank you 💖

  • @user-qn3so4ed3t
    @user-qn3so4ed3t8 ай бұрын

    Kethaka aiyada mallida danne .eya mage malli wage katha karana balana vidiya eyata aurudu 31 eya nathiuna den masa 8k wenawa api godak duken inne eyata podi babala dennek innawa

  • @whitegossip8691
    @whitegossip86918 ай бұрын

    අනේ....❤ හැමදේම හොදින් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    ❤️💖

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team8 ай бұрын

    අයිය සනීප unama mage අයියා සනීප una wage ane 😊😊😊😊❤❤❤❤❤

  • @hirushawijesinghe5975
    @hirushawijesinghe59758 ай бұрын

    Oka matath una byawena epa oka satiyakin pain eka adu una math hithuwe kakula kaduna kiyl❤

  • @musicproduction6923
    @musicproduction69238 ай бұрын

    Gravy එකට කිරි හරි යෝගට් හරි දාන්න ඊටවඩා රසයි එතකොට

  • @lakmalsanjeewaguruge6190
    @lakmalsanjeewaguruge61902 ай бұрын

    අනේ අමරුයි ද

  • @hasharanethmini5084
    @hasharanethmini50848 ай бұрын

    අනේ අක්කටත් ඉක්මනට සනීප වෙන්න ඕන♥️🥺

  • @DrogoNavi99
    @DrogoNavi998 ай бұрын

    🙂 සිංහල බෙහෙත් හොඳ නෑ කියනවා නෙවෙයි... ඒත් trauma cases වලදී අඩුම Xray එකක් වත් අරන් බලන්න...Bone damage එකක් වෙන්නත් බැරි නෑ නේ...

  • @DrogoNavi99

    @DrogoNavi99

    8 ай бұрын

    @@Anuththara745 🙂 my bad.... හිතුවේ එකේ තිබ්බ negative meaning එක විතරයි...ඕන තරම් දකිනවා වැඩ කරද්දී...ඔහොම සමහර අවස්ථා වලට හරියට බෙහෙත් කරගන්නේ නැතුව ආය hospital වලට එනවා.. එතකොට ඒ වෙලා තියන දේ reverse කරගන්න බැරි වෙන විදිහට සමහර විට Bones reformed වෙලා තියෙනවා..

  • @shiromichandima5714

    @shiromichandima5714

    8 ай бұрын

    Meka aththa

  • @malliplaysGAMES
    @malliplaysGAMES8 ай бұрын

    අක්කි ඇදන් ඉන්න ටිසට් එක මටත් තියෙනවා ❤️

  • @rashslgeming
    @rashslgeming8 ай бұрын

    💚💚💚💚

  • @PggaminiPggamini-lc4yz
    @PggaminiPggamini-lc4yz8 ай бұрын

    Me parath paya 6ta passe baluva😊😊

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy8 ай бұрын

    සපුනි අක්කටත් ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😊 අදත් කෑම එක මරු

  • @dilinithusharika5975
    @dilinithusharika59758 ай бұрын

    Naan roti kalama ne dawasaka hadanna ona me nangige naan roti❤❤

  • @nilminiabesingha8119
    @nilminiabesingha81198 ай бұрын

    Hoda යාලුවො

  • @sakunaransilu
    @sakunaransilu3 ай бұрын

    Aith oylge video ekk one

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha8 ай бұрын

    එකම නම තියෙන බෑග් එකයි. ඒකෙ ෂර්ට් එකයි. මාර චොයිස් එක අක්කෙ

  • @dasundeshan
    @dasundeshan8 ай бұрын

    Cookery Channel 1kakuth patanganna hakiyawa thiyanawa wage.. 😊

  • @binarakanchana4789
    @binarakanchana47898 ай бұрын

    එහෙම තමයි ඉතින් හොඳ යාළුවො.එයාල ඔයාල අමාරු කාලෙ උදව් කළානෙ.ඔයාලත් එයාලගෙ අමාරු කාලෙ උදව් කරනොනේ.එයාල ගොඩක් වාසනාවන්තයි ඔයාල වගේ යාළුවො ලබන්න.. තෙරුවන් සරණයි අක්කේ & අයියේ ❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    Thank you ❤️💖

  • @charuni6288
    @charuni62888 ай бұрын

    අයියගේ මල්ලිද මේ 😁❤️

  • @MaThIShh__77
    @MaThIShh__778 ай бұрын

    Cooking With ThiIini😌❤

  • @jaybz462

    @jaybz462

    8 ай бұрын

    Ehema chanal ekakuth patan gaththanan hari ne

  • @rashslgeming
    @rashslgeming8 ай бұрын

    8:39 😂

  • @hansarathnayake1164
    @hansarathnayake11648 ай бұрын

    ඔයාගෙ වීඩියෝ තමයි මම හැමදාමත් පලවෙනියටම බලන්නේ

  • @user-ns8fp6bh2g

    @user-ns8fp6bh2g

    8 ай бұрын

    මමත්

  • @umashakavindi1571
    @umashakavindi15718 ай бұрын

    akke matath una barida nan rotiyk hadn mavath blann enna 😁

  • @GihanPerera-yp6rs
    @GihanPerera-yp6rs8 ай бұрын

    Akke mn leda wela inne matath naan rotiyak gennooo 🥲

  • @NadunNetmal
    @NadunNetmal8 ай бұрын

    Video maru❤ ballanako ne 😢 hodawii ane 😢 video ekk danna tawa ❤😢

  • @chamiya8257
    @chamiya82578 ай бұрын

    අක්කේ ඔයාලා පාදුක්කේ කොහෙද ඉන්නේ.....😊මාත් ඉන්නේ එහේ

  • @piyumimaduahika3994
    @piyumimaduahika39948 ай бұрын

    ඔයා නාන් රොටි හදනවා හැමදාම බලනව. අද නම් මාත් හදනවා හදනවා මයි😊😊😊😊

  • @user-ou3ql5hi7z
    @user-ou3ql5hi7z6 ай бұрын

    Magath. Waralu Kara 2parkma.adila thiyanawa

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha8 ай бұрын

    අඩෙ මට උයන්න බෑ දැං අක්කගෙ විඩියෝ බලලා උයන්න පුරුදු වෙනවා කොල්ලෙක් වෙලත්. ඉක්මනින් හොද වෙන්න සපු අක්කි❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o8 ай бұрын

    Nice akki ❤❤❤❤

  • @hansasubasingha-ze7ji
    @hansasubasingha-ze7ji8 ай бұрын

    Hemadama wadk ne wage ude pandara vlog eka danakl baln inna mama 🙂💔

  • @pulindugamage1639
    @pulindugamage1639Ай бұрын

    Senuli

  • @RabaDAGaming
    @RabaDAGaming8 ай бұрын

    vlog kirilla paththaka dala shape eke cooking channel ekak karanna yanawada manda

  • @oshansadeepa9202
    @oshansadeepa92028 ай бұрын

    Yeast salt flour walt add karadii ekata add karanna epa yeast mulin add karala coat karala passe salt add karanna mokada yeast wala wena kriyawa salt walin nawaththanawa

  • @AkashRuchiran-rr9tv
    @AkashRuchiran-rr9tv8 ай бұрын

    ❤️❤️‍🩹

  • @kavithmaperera2915
    @kavithmaperera29158 ай бұрын

    අනේ මටත් දන්න ඕන අදම හදනවා මමත් 😶🤐😋

  • @IsharaSamarakoon-dt3go
    @IsharaSamarakoon-dt3go8 ай бұрын

    Ape akka cooking channel shoi dn ❤

  • @Anubis1010-tx1ev
    @Anubis1010-tx1ev8 ай бұрын

    ඊලඟ ව්ලෝග් එකේ හොල්මන් සීන් එකක් ගෙන්නකෝ ඔය හතර දෙනා එක්ක....😢

  • @sadeesadee4271
    @sadeesadee42718 ай бұрын

    මමත් ලෙඩ වෙලා ඉන්නෙ පවනි අක්කේ මටත් නාන් රොටි ඕන😌

  • @pasidumaduranga2547
    @pasidumaduranga25478 ай бұрын

    Palaweyi layik eka 1 weni comments eka akko 💗

  • @tharindukithsiri654
    @tharindukithsiri6548 ай бұрын

    තිළිණි නාන් රොටි 🥰

  • @ruwankumara-wz9pt
    @ruwankumara-wz9pt8 ай бұрын

    Akke Oya kondeta gaana thel eke Photo ekak Akkage channel eke Community ekata dannako

Келесі