මම ඇත්තටම බදින්න කැමති නෑ | සම්මානය ගත්තට පස්සේ සිරසෙන් මට News කියන්න දුන්නෙ නෑ - Chanu Disanayaka

Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 410

  • @user-ve9uw9lh7w
    @user-ve9uw9lh7w3 ай бұрын

    සිරසෙ මන් දැකපු දක්ෂම නිවෙිදිකාව. ඔබ තුමිය සනීපඅාරක්ෂක තුවා ගැන පැහැදිලි කරපු විදියනමි හරිම අගෙයි. කෙහේ කොතනක වැඩකරත් අපි අාදරෙයි චානු❤

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne54703 ай бұрын

    චානු,උමා අසේනී කියන්නේ හරිම දක්ෂ දෙන්නෙක් මේ දවස්වල ඉන්න මොකද මම වගේ හිතන ලංකාවේ ජනප්‍රිය චරිත ඉන්නවා කියන්නේ මට wow..........එකක් ❤❤❤❤උමා අසේනිත් ගෙන්න

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha87873 ай бұрын

    චානු නංගි ලස්සන වාගේම උගත් කමත් තියෙන කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉදන්ම හරිම හොද,නිහතමානී,කාටත් උදව් කරගෙන හිටපු කෙනෙක්.සතුටුයි ඔයා ඉන්න තැන ගැන අමාරුවෙන් ඔයා ඔතෙන්ට ආවේ.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @ireshalakmali2837

    @ireshalakmali2837

    2 ай бұрын

  • @shehaniomaya3143
    @shehaniomaya31433 ай бұрын

    ඉස්සර සිරස පෙන්ටත්ලන් බැලුවෙ චානු අක්කා නිසා ❤😍 මම ආසම කෙනෙක් කතා කරනවා අහන් ඉන්න ආසයි ඒ වගේම වටින කතාවක් , අනාගතයට සුභ පැතුම් 🥰✨

  • @SKA-uo7ts

    @SKA-uo7ts

    3 ай бұрын

    Sirasa pentathalon👍

  • @deepikakumari4736

    @deepikakumari4736

    2 ай бұрын

    Anee math ehemai ❤️ nama අමතක wela hitye mokdda kiyl 😊😊😊❤️

  • @nimchala3611
    @nimchala36113 ай бұрын

    චානු දිසානායක දක්ෂ චතුර නිවේදිකාවක් මං ආසම ඇත්ත කතා කරපු කෙලින් කතා කරපු හිත හයිය බුද්ධිමත් හුරුබුහුටි නිවේදිකාවක් සත්තකින්ම. තනුජා ජයවර්ධන වගේ තමයි මැයත් මා දකින්නේ. සුභ පැතුම්💐💐💐 තෙරුවන් සරණයි .!!..

  • @seethaabeysekara8347

    @seethaabeysekara8347

    3 ай бұрын

    Tanuja wagemai, kelin katawa. Jayawewa ..!

  • @VW43908
    @VW439083 ай бұрын

    ඔයා කියනවා එක තැනක හොඳ ආදරයක් ලැබුණොත් සමහර විට ගොඩක් දේවල් වෙනස් වෙයි කියලා.මම නම් අවංකම ප්‍රාර්ථනා කරන්නේ ඔයාට ඔයා කැමතිම ආකාරයේ ආදරයක් ලැබෙන්න කියලා.

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige9423 ай бұрын

    ජය බං නංගි ...පරෙස්සමෙන් සිහියෙන් ගමන පලයං...අපි යන්න ආපු මිනිස්සු ...😇👌💜

  • @charitharuwan3265
    @charitharuwan32653 ай бұрын

    කසාද බදින්න ඕන කියල නෑ ලස්සනට ජීවත් වෙන්න කසාදයක් ඕනම නෑනෙ හොද චරිතයක්

  • @m.a7562

    @m.a7562

    3 ай бұрын

    Yes true

  • @nuwangunathilaka3519

    @nuwangunathilaka3519

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම 🥰

  • @undupitiwije9753

    @undupitiwije9753

    3 ай бұрын

    අද තියෙන්නේ කෙදකචකයක්. ගැහැණු ළමයි බදින්නේ නැහැ, බදින අය බදින්නේ 30පැනල. බැන්දත් එක ළමයයි. තරුණ කාලේ ජවය හින්ද තමා මේ පොර මානසිකත්වය ඇවිල්ල තියෙන්නේ. හැබැයි දන්නේ නැහැ 40, 45 පැන්නයින් පස්සේ සෙච්ච් පෝච්ච කියලා. පව්ල කියන සංකල්ප නැති උන දවසට ඒ සමාජය පවතින්නේ නැහැ

  • @Dunith_Munasinghe

    @Dunith_Munasinghe

    3 ай бұрын

    @@undupitiwije9753 🤣🤣

  • @trevordamien1550

    @trevordamien1550

    3 ай бұрын

    Very true Charith! Couldn’t agree more 🎉marriage is just a unwanted bond that has pressured both men and women due to social, family, religious, community pressure and taboos!

  • @sasajayasinghe662
    @sasajayasinghe6623 ай бұрын

    තනුජා සොයුරිය මතක් වෙනවා ඒ වාගේ කතිකාත්වයක්.

  • @RuwanthiKaushalya
    @RuwanthiKaushalya3 ай бұрын

    මේ මුළු වීඩියෝ එක පුරාම මට දැනුණේ හරියට මං කතා කරනවා වගේ.... ඒ තරම් සමීපව දැනුණා... චානු කියන්නේ ඇත්තටම පුදුමාකාර නිහතමානී චරිතයක්... හදවතින්ම සුභ පතනවා ඇගේ ඉදිරි ජීවිතයට....❤❤❤

  • @sachirathnayake5815
    @sachirathnayake58153 ай бұрын

    කතා කරනකොට තේරෙනවා උගත් වගේම බුද්ධිමත් කෙල්ලෙක් කියලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @menakadias9103

    @menakadias9103

    3 ай бұрын

    owu aththa.

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe3 ай бұрын

    මටනම් සතුටුයි බදින්නේ නැතුව ඉන්නවානම්...ගැහැනියෙකුට තනියම ඉන්න පුලුවන් සතුටින්..බැන්දහම මොනවා කොහොම කිවුවත් කොච්චර ගැලපුනත් මානසික නිදහසක් නැතිවෙනවා..පරිස්සමෙන් ජීවිතේ ගෙනියන්න.

  • @undupitiwije9753

    @undupitiwije9753

    3 ай бұрын

    හා හා 1980ස් වලට කලින් කාන්තාවෝ 20 වෙනකොට බැදලා 35වෙනකොට ළමයි හය හතක් හදල. දරු සුරතල් බලල, දරුවෝ ලොකු උනාම උන්ගේ දක්ෂතා දැකල, වයසට ගිහින් දරු මුණුපුරන් වට කරගෙන මැරිලා ගියා. දැන් උන්ට පිරිමි එක්ක වෛරය. උන් හිතන්නේ කසාදෙ කියන්නේ මිනිහෙක් එක්ක ජිවත් වෙන එක පමණක් කියලා. අද බෙහෙතකට හොයා ගන්න ළමයි නැහැ සිංහල ගම් වල.

  • @user-jn2eh9jg9r

    @user-jn2eh9jg9r

    2 ай бұрын

    Ow eka eyage life ema😊😊

  • @hellenaoffic2833

    @hellenaoffic2833

    2 ай бұрын

    ​@@undupitiwije9753 single life ekakata kemathi wenna godak hethu Athi ... Maman boys lath ekka Vaira nehe ... ❤ ath mamnam kemathi mage single life ekata . & marry karanna kemathi nethi boys lath innawane .

  • @malkimanendra5706

    @malkimanendra5706

    Ай бұрын

    @@undupitiwije9753 eka eyage kemaththa lamai hadanna kalin arthikayak oni issara wage be. 20 wenakota lamai hadann oni kiyl ekk ne issara minissu educated ne ekane issara minissu modai

  • @malkimanendra5706

    @malkimanendra5706

    Ай бұрын

    ​@@undupitiwije9753ඉතින් මේ 1980 ද?😂 කොච්චර දියුණු ලෝකයක්ද මේ ඉස්සර 20ක් හැදුවා තමා ඉස්සර මිනිස්සු educated නෑ උන් දන් නෑ පාලනයක් ගැනවත් මෝඩයි😂 දැන් කෙල්ලො බුද්ධිමත් ඉස්සර ගෑනු මිනිහගෙන් ගුටි කකා ගෙට වෙලා හිටියා දැන් ඒම නෑ අද්‍යාපනයෙන් සංනද්ධයි මූල්‍ය අතින් ස්වාධීනයි .එක ලමයා හරි හරියට හදන්නයි ඕන පැටව් ගැහුවට වැඩක් නෑ මෝඩ පැටව් නම් රටටත් බරක් 😂

  • @exploreedite.9411
    @exploreedite.94113 ай бұрын

    ලස්සන කතා බහක්..අවංකවම ප්‍රස්න වලට උත්තර දෙන කෙල්ලෙක්..ලස්සන හදවතක් තියන පිරිමියෙක් ලැබෙනන කියල ප්‍රර්ථනා කරනව❤❤

  • @thushariwalawenayake2377
    @thushariwalawenayake23773 ай бұрын

    ඔයා අද ඔය ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි චානු. ඉස්කෝලෙදි ත් හොඳට කැපී පෙනුනු චරිතයක් ඔයා. ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @dilanimunasinghe8704
    @dilanimunasinghe87043 ай бұрын

    කැම්පස් එකේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉද්දී ඔයා අපි ඉස්සරහ ලස්සනට සින්දු කිව්වා,නැටුවා මට මතකයි. කොච්චර බිසී වෙලාවක මුණ ගැහුනත් හිනාවෙලා හරි යනවා.ආදරෙයි චානු අක්කා.❤❤❤

  • @Freedem-f1k
    @Freedem-f1k3 ай бұрын

    ප්‍රවෘත්ති නිවේදිකාවක් , දක්ශ රංගන ශිල්පිනියක් , ගුරුවරියක් වගේ ම ආදරනීය සුන්දර නිහතමානි චරිතයක් චානු ...ඔයාගෙ අනාගතය ට සුබ පතනවා...❤🎉

  • @deshanikasthuriarachchi2951
    @deshanikasthuriarachchi29513 ай бұрын

    ඇත්තටම හිතුවේ පට්ට පොශ් ලොකු සිo ඇති කියලා 😉 මේ කතාව ඇහැව්වම පොලවේ පය ගහලා ඉන්න සරල පට්ට ලස්සන ආදරනීයම සහෝදරීයක් ❤😘 ඉවර වෙනකන් ඇහුවා 😍 පියුමීගේ voice එක වගේ 🤭

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze3 ай бұрын

    මං හරිම ආදරෙයි පුද්ග⁣ලයෙක් විදියට චානුට හරිම ආදරෙයි මං එයා එයාම තමයි.....හොද personality එකක් තියෙන්නේ.හරි open.💗💗💗

  • @casio745
    @casio7453 ай бұрын

    කසාද බඳින එක නම් ඇත්තෙටම බොරුවක් සහ බොරු වැඩක්......මම දකින්නෙ එහෙම...

  • @nadeeramadhu8769

    @nadeeramadhu8769

    3 ай бұрын

    අනිවාර්යෙන්ම

  • @niroshahewawasam3211

    @niroshahewawasam3211

    3 ай бұрын

    මේ ලෝකෙ තියෙන ලොකුම බොරුව marraige කියන්නෙ. ආදරය බැදීම් මේ සියල්ල මැරෙනවා.. බලෙන් එකතු කරන ජීවිත කොච්චර ලංකාවෙ තියෙනවද... ඒ මිනිස්සු මැරි මැරී maintain කරනව ලොකුම බොරුවක්....

  • @vidurased

    @vidurased

    3 ай бұрын

    යහපත් චේතානා ගෙනදෙයි වාසනා. ඇයි බදින්නේ කියන ? ප්‍රශ්නයට තමාම දෙන පිලිතුර / බලාපොරොත්තු වට අනූකූලව ප්‍රතිඵලයේ මිහිරි බවත් අමිහිරි බවත් බුක්ති විදිය හැක.

  • @traveltectours6561

    @traveltectours6561

    2 ай бұрын

    ඒක ඇත්ත. ඔයාගේ දෙමව්පියොත් ඔහොම හිතුවනං...???

  • @niroshahewawasam3211

    @niroshahewawasam3211

    2 ай бұрын

    ඒක එයාලගෙ කැමැත්ත. මේ මගේ කැමැත්ත. ...

  • @sunethradesilva1828
    @sunethradesilva18283 ай бұрын

    විවාහ වෙන්නෙ නිදහසට අකමැති අය කියල මට දැනෙන්නේ .විවාහ වෙන්න කියලම නීතියක් නැහැ .ඒක තමන්ගෙ පෞද්ගලික කැමැත්ත .බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන්න .බැඳීම් කියන්නෙම දුක් ගොඩක්.බුදුන් වදාල ධර්මය අවබෝධ කරගෙන නිවනින් නිවේවා.

  • @vidurased

    @vidurased

    3 ай бұрын

    බැදීම් දුක් නම්, බැදීම් වලින් නිදහස් වීමෙන් සතුට ලැබේද? බැදීම වලද ප්‍රශ්නේ නැත්නම් බැදීම් නඩත්තු කරන විදිහෙද ප්‍රශ්නේ?

  • @sunethradesilva1828

    @sunethradesilva1828

    3 ай бұрын

    @@vidurased මානසිකව බැඳීම් තියෙනකොට කොහොමත් ඒවා නඩත්තු කරන්න වෙනවාමයි

  • @janitha365
    @janitha3653 ай бұрын

    අද බහුතර පිරිමි දරුවන් අම්මලාගේ අනිසි ආදරය නිසා, හැමදේම අතට ලැබෙනකම් බලාගෙන ඉන්න අංගවිකල ජිවිත බවට පත්ව ඇත. කාංතාවකට, විවාහයට අංගවිකල පිරිමි පරාණ, දරුවන්ට අමතරව අරං හදාගන්න ගන්න පිරමි කවාපොවා, රොදිසෝදා, කායික සතුටත් දී, බිරිඳ සියළු කටයුතු කරන දාසියක් බව සිතන, සැමියන් බහුල සමාජයක ගැහැණු ස්වාධීනව තමන්ගේ ජීවනෝපායක් කරගෙන ජීවත් වීමට උත්සාහ ගැනීම ඉතාමත් කාලෝචිත යි . දුක් කසාදයෙන්, දික්කසාදයට යනවට වඩා විවාහ නොවී සිටීම හොදයි.

  • @user-jn2eh9jg9r

    @user-jn2eh9jg9r

    2 ай бұрын

    Atta oya kiyana de😊

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so3 ай бұрын

    ඉස්සරහට මට නම් හිතෙන්නේ ගොඩක් තරුණ අය නොබැද ඉදිවී 👍

  • @Sd-hydrangea01

    @Sd-hydrangea01

    3 ай бұрын

    මටත් එහෙම හිතෙනව. ඒකට හේතුව මොකක්ද කියලා හිතාගන්න බැහැ

  • @ourdream4348

    @ourdream4348

    2 ай бұрын

    මන් බදින්නෙත් නෑ කියල හිතන් ඉන්නෙ මාත් ආස නිදහසේ ඉන්න

  • @ireshashashikani123
    @ireshashashikani1233 ай бұрын

    ගැහැණියකගේ පෙනුමෙන් කටහඬින් ගැහැණියව මනින්න බෑ. හැම ගැහැණියකටම තමන්ගේ සැඟවිච්ච ජීවිත කතාවක් තියෙනවා

  • @sriyaniperera9468

    @sriyaniperera9468

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම .....

  • @kishairomi5984

    @kishairomi5984

    3 ай бұрын

    ඔව්.අනිවාර්යයෙන්ම.

  • @traveltectours6561
    @traveltectours65613 ай бұрын

    දකුණේ ගැහැණියක් නේ..? ටිකක් සැර කෝපවෙන පාටයි. වෙනස් විදිහකට හිතන කාන්තාවක්. අනාගතය සුභ වෙන්න කියලා පතනවා...!!! 🎉💚💐

  • @Darts-fr3sw

    @Darts-fr3sw

    3 ай бұрын

    Dakala nadda nuwara ganu heen noolen game dila sarath wena???

  • @isheerandi2231

    @isheerandi2231

    3 ай бұрын

    True,,true,, නුවර ගෑනු වැඩි හඩින් කතා නැහ.ඕනිම ප්‍රශනෙකෙදි ප්‍රසිද්දියේ කතා කරන්නෙ නෑ..අනුන් ලවා කතා කරවනව..පෝර දාලා,, හීන් නූලෙන් game ගහන්නෙ

  • @dsengineering145

    @dsengineering145

    3 ай бұрын

    😅ආයෙ දකුණක් කියවනවා.ඇයි බං ඔහොම.

  • @sanjeewaperera9976

    @sanjeewaperera9976

    3 ай бұрын

    ammo owa dakunen kala supiriyatama ratatama mada ithin dan sathuten inne api...

  • @manuthchehansa2356

    @manuthchehansa2356

    3 ай бұрын

    දකුණේ ගැන කිව්වම reply ඇවිල්ල තියෙන්නේ නුවර ගෑනු ගැන කියල මුන්ට track 🙂😂

  • @shyamaudawatte1529
    @shyamaudawatte15293 ай бұрын

    බදින්න ඕන නැහැ මුලින් ලෙවකාගෙන love කරගෙන ඉන්න පිරිමි අවුරුදු 45,පහුවෙන කොට වෙනස් වෙනව,ඊට පස්සෙ පවුල් අවුල්😂😂😂

  • @upaliranjith6224

    @upaliranjith6224

    3 ай бұрын

    චානූ දුවේ මම ඔයා හොයමින් හිටියේ.මොකද ඔයා මාතර සුජාත විදුහලේ ආදි සිසුවියක් නිසාත් මාත් මාතර කෙනෙක් නිසාත් ඔබේ තියෙන හැකියාවන් අගය කරපු කෙනෙක් වශයෙන් තමා මම ඔබ සොයමින් සිටියෙ.ඔබ අන්තිමට සිරසේ කින්ස්ලි එක්ක ප්රශ්න විචාරාත්මක වැඩසටහන සමග සිටිනවා තමා මම අන්තිමට දුටුවෙ.ඉතින් හිතුව කින්ස්ලිත් එක්කම ඔබත් කැපිලම ගියා කියල.අද මම මේ හරී TV එකේ අහම්බෙන් දැක්කෙ.ඉතින් ඔබේ කතාව ඇහුවම මට ලොකු දරුසෙනේහයක් ඇතිඋනා ඔබේ මවට වඩා මම පහක් බාලයි.ඒ දෙමාපියන් කොයිතරම් බලාපොරොත්තුවක් ඔබගැන ඇතිද කියා ඔබට තේරුනේ නැති උනාට මට ඒක හොදටම වැටහුනා.ඒ අම්ම ගැන හිතන්න.ඔබ කියන කාන්තාවකට ලාන්කික සමාජ පසුබිම තුල තියන අසමතුලිතයන් සියල්ල ඇත්ත.ඒත් පාලකයින් අපට උරුමකරපු සමාජයක් තුලනේ අප ජීවත්වියයුත්තේ.මා ජපානයේ University එකකදී ගැහැණු ලමයෙකුට ලංකාවට එන්න ආරාධණා කලා.එවිට ඇය මගෙන් එක්වරම විමසුවේ කාන්තාවකට රෑට තනියම ඇවිදින්න පුලුවන්ද කියාය.මා ඒ අවස්තාවේ හරි අසීරූතාවයකට පත්උනා.අපි ජීවත්වෙන කාලයතුල අපි බලාපොරොත්තු වෙන සියලු දේ සර්ව සම්පූර්ණ වෙන්නෙ නැත .ලදදෙයින් සතුටු වෙන්න පුරදු වෙන්න වෙනවා.මට ද දියනියන් තිදෙනෙක් සිටින පියෙක්.මගේ බාල දියනිය විවාහයට අදි මදි කිරීමක් තිබුන. ඒ අවදියේ මාත් බිරිදත් සෑහන වේදනාවකින් සිටියෙ.අක්කල දෙන්න විවාහ වෙලා US වල ඉන්නෙ.ඉතින් අපේ බිය තවත් වැඩිඋනා.මේ කරුනු සියල්ල කෙටියෙන් කීවේ ලමයෙක් බිහිකරාට පස්සෙ දෙමාපියන්ගේ බලාපොරොත්තුව ඒ ලමයාගෙන් නිදහස් වීම තමා දෙමාපිය බලාපොරොත්තුව.ඒක සමහරවිට නුතන සමාජයට වැරදි වෙන්න පුලුවන්.ඒත් දෙමාපිය පැතුම ඒකයි.0776894846.

  • @nadeeramadhu8769

    @nadeeramadhu8769

    3 ай бұрын

    අනිවාර්යෙන්ම

  • @sadidisal5328
    @sadidisal53283 ай бұрын

    එයා හරිම cute ❤... ආදරේ හිතෙනවා... 🥺

  • @user-yv3wv4ie8l
    @user-yv3wv4ie8l3 ай бұрын

    චානු..එයාට ලස්සන කටහඩක් තිබුනා.

  • @specialreport2361

    @specialreport2361

    3 ай бұрын

    ඔව්..දවසට සිගරට් පහ හයක ගහලා එක නැති කරගත්තා 😅

  • @Shim12370

    @Shim12370

    3 ай бұрын

    ​@@specialreport2361 එයා වේදිකා නාට්‍ය නිලියක්.එතකොට mike use කරන්නේ නෑ.ලොකු ප්‍රේක්ෂකාගාරයකට ඇහෙන්න කෑගහන්න ඕන.දවසට show time දෙකක් විතර තියෙද්දී කොහොමද කියලා ඔහෙලා වගේ නූගත් උන් දන්නේ නෑනේ.Chanu Disanayake brand එක හැදුනේ කටහඩ නිසා.ඒක ගොඩක් වැඩිපුර පාවිච්චි උනහම එහෙම වෙනවා.උගුරට බෙහෙතුත් ගන්න ගමන් මේ ඔක්කොම කරන්නේ එයා.මම දැකපු පුදුම දිරිය කාන්තාවක්.මේ වගේ ගොන් මෝඩ comments දාන තොපි මොක්කුද බන්.😏

  • @tharushiimasha9791
    @tharushiimasha97913 ай бұрын

    A/l දවස්වල අවුරුදු දෙකක් පුරාවට exam එකට හොදම motivation දුන්නෙ teacher විතරයි..දැනුත් clz දවසට හිතෙනවා ටීචර්ගෙ ඒ රසකතා අහන්න තිබුනනම් කියලා...ඉතින් චානු මිස් ඔයාට සුබ පතනවා,ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා..ආදරෙයි මිස්❤️

  • @user-km5ub3bp7w
    @user-km5ub3bp7w3 ай бұрын

    මාර කෙල්ලෙක්...ඔයා මරැ ⁣අනේ...හරි ආසයි මෙි නිරහංකාරකමට...ආදරෙයි ♥️

  • @rushikadewasurendra800
    @rushikadewasurendra8002 ай бұрын

    මාතර සුජාතා විද්‍යාලයෙන් බිහිවුණු දක්ෂ නංගි කෙනෙක් තමයි ඉතින්.නංගි ඔයා දැන් ඉන්න තැන දැක්කම හරිම සතුටුයි.මට තාමත් මතක් වෙන්නේ අපි නැටුම් තරග වලට යන්න පුරුදු වෙන හැටි.හිනා වෙවී කතා කර කර නිදහස් හිටපු අපි දැන් වගකීම් එක්ක බැඳිලා අපිට අපිවම අමතක වෙලා.නංගීව දෙකින හැම වෙලේම පාසල් කාලේ අපි එකට හිටිය හැටි මතක් වෙනවා. ඒ වගේම නංගි ඔයාව හිනාව තාමත් එහෙමම තමයි. නංගිගෙ අනාගතය ලස්සන වෙන්න කියලා සුභ පතනවා.

  • @nilminisamarasekar2685
    @nilminisamarasekar26853 ай бұрын

    ඇත්තටම මුණ ගැහුනු හොදම නිහතමානී චරිතයක්.. අනාගතයට සුබ පතනවා නන්ගි

  • @user-jj7de8cv6u
    @user-jj7de8cv6u3 ай бұрын

    මට හිතෙන්නේ ඔබ සුන්දර යුවතියක්..ඔබගේ සියලුම පැතුම් සපල වේවා..ආදරෙයි..❤❤❤😊😊

  • @D.V.Lucky3294
    @D.V.Lucky32943 ай бұрын

    පුද්ගලයෙක් සාර්ථක වෙනවා කියන්නෙ නිසි කලට විවාහ වෙලා නිසි කලට දරුවන් සෑදීම පමණක් නොවේ..ඇත්තටම..විවාහය හෝ දරුවන් සැදීම කියලා කියන්නෙ සමාජෙට වුවමනා දවසට කරන දෙයක් නොවෙයි.විවාහ වීම කියන්නේ ඒක තම කැමැත්‍තට තමා කැමති වයසේ දී සිද්ධ වෙන්න ඕන දෙයක්.එතනදී කැමැත්තටත් වඩා ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ඕන.... 🎀 ඔයා ලෑස්තිද? 🎀 ඔයාට මේ දේවල් කළමනාකරණය කරගන්න පුලුවන් ද? 🎀 ඔයාගේ සහාකරුවා හෝ සහාකාරිය වෙන කෙනා සැබෑවටම ඒ සඳහා සුදුසු ද? 🎀 පවුලක් ඉස්සරහට අරන් යන්න තරම් ඔයා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ද? ......සමාජයෙන් හදාගත්තු වයසට කිසිම ලක ලෑස්තියක් නැතුව විවාහ ජීවිතයට එළඹෙනවට වඩා...මේ ප්‍රශ්න ටික ඔයා ඔයාගෙන්ම අහලා ඒ ප්‍රශ්න හැම එකටම ඔයාට පැහැදිලි උත්තර තියෙනවනම් විතරක් ඒ ජීවිතයට ඇතුලත් වෙන්න.. ළහිරු ඔබටත් චානු ඔබගේත් ඉදිරි සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේව!!! All the best..✌️

  • @user-lj7pn6cw2e

    @user-lj7pn6cw2e

    3 ай бұрын

    නාකි වුනාට පස්සෙ මොන කොල්ලද ඉතින් කරගහන්නෙ මුන්ව😂සමිතව දාර ගොබ්බයෙක් කරගැහුවට එච්චර ගොන් පිරිමි ලංකාවෙ නෑ..හැම දේම අදාල කාලෙ කරන්න ඕනෙ

  • @fai3379

    @fai3379

    3 ай бұрын

    ​@user-මlj7pn6cw2 e එයා එච්චර වය ස ද නැ නෙ ඔය පිට රට වල 40,ට ලංව බදින්නෙ මෙයා එහෙම වයස නැතිව ඇති නෙ,

  • @niroshahewawasam3211

    @niroshahewawasam3211

    3 ай бұрын

    එකගයි සීයට දාහක්

  • @undupitiwije9753

    @undupitiwije9753

    3 ай бұрын

    1980ස් වලට කලින් කාන්තාවෝ 20 වෙනකොට බැදලා 35 වෙනකොට ළමයි හය හතක් හදල. මුලදී දරු සුරතල් බලල, ළමයි ලොකු උනාම උන්ගේ දක්ෂතා දැකල සතුටු වෙලා, වයසට ගිහින් දරු මුනුපුරෝ වට කරගෙන මැරිලා ගියා. අනික divorce උනා කියලා අහන්නවත් ලැබුනේ නැහැ. අනික ලොකු පව්ල් උනාම ළමයිටත් ළමා කාලය පට්ට සතුටු කාලයක්. අද බෙහෙතකට හොයා ගන්න ළමයි නැහැ සිංහල ගම් වල. හිටියත් උන් පව්ලේ එකම දරුවා. තමන්ට ඕන දවසට බදින්න බැහැ, නිසී වයසේදී බදින්න ඕන

  • @user-jn2eh9jg9r

    @user-jn2eh9jg9r

    2 ай бұрын

    ​​​@@undupitiwije9753 itim oyat 1980 ta gihin ema kenekwa hoyan babala godak hadanna දරුවෝ හය හතක් ගගා කියවන ඔයා දන්නවද ලමයෙක් හම්බවෙද්දි එන වේදනාවවත් .. අතීතය ගැන කියව කියව යන්න එපා. මේක වර්තමානය 😊 කෙනෙක් බදින්නෙ තමන්ට පුලුවන් කාලෙකනෙ .. ඔයා කියන විදියට අවු 20න් සියලු ගෑනු ල්මය් ටික් බැන්දලා බබාලා හදා ගත්තොත් ලංකාවෙ 60% වැඩ කොටසක් නවතිනවා. මොකද මෙ රටේ ශ්‍රම බලකාය දැන් 60% පමණ කාන්තාවෝ

  • @sandamalabeyrathna3231
    @sandamalabeyrathna32313 ай бұрын

    ඔතන බඳින්නෙ නෑ කියපු කීදෙනෙක් බැන්දද දැන්😂

  • @protector2048
    @protector20483 ай бұрын

    සිරස ගොඩක් දක්ෂයෝ හදුන්වා දුන්නා වගේම ගොඩක් අයට කැපිලි ආපු තැනක්

  • @manuthchehansa2356

    @manuthchehansa2356

    3 ай бұрын

    මෙයාට මුල අමතක වෙලා ඉන්නේ.. සිරස අනිත් අයට වඩා මෙයාට අවස්ථාව දුන්නා.corona කාලේ සිරස news කරේ වසන්ත විතරයි .මතකද දන්නෑ. මෙ⁣යාට සිරස හදපු U turn movie එකෙන් ⁣ප්‍රධාන චරිතයක් පවා දුන්නා. තව pentathlon ..වනිතාභිමාණි වගේ වැඩසටහන් වල ප්‍රධාන නිවේදිකාව කරෙත් සිරසමයි.. ඉතිං තව මොනවද ? දැන් එකක දේවල් කිව්වට සිරස තමයි මෙයාගේ ගමන හැදුවේ. අනේ මන්දා අපු තැනට ගරහනවා මාර ගෑනු

  • @akarshafernando4649

    @akarshafernando4649

    3 ай бұрын

    එකඟයි ඒකට නම් මමත් මෙයාට විතරක් නෙවෙයි සිරසෙන් ගොඩ ගිය ගොඩ දෙනෙක්ට මුල මතක නැහැ තමන්ගේ ආරම්භය සිරසෙන් කියලා කට ඇරලා කියන්න තරම් වත් නිහතමානී නැහැ සමහරු . ​@@manuthchehansa2356

  • @tharakanaveenabeywickrama9607

    @tharakanaveenabeywickrama9607

    3 ай бұрын

    Derana th ehemai

  • @black_chabiya_editz6510

    @black_chabiya_editz6510

    3 ай бұрын

    ​@@tharakanaveenabeywickrama9607අනේ නෑ , තාම දෙරනේ ඉදපු කවුරුවත්නම් ඔහොම කියලා නැහැ ..😅

  • @sirinanda5497
    @sirinanda54973 ай бұрын

    සුභ පැතුම් පුතා ඔයාට ආදරෙයි❤හැමදාම ලස්සන අනාගතය ක් සතුටින් ඉන්න බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤❤❤❤❤

  • @sagarikawijekoon9024
    @sagarikawijekoon90243 ай бұрын

    ඔයා හිතන අය වෙනස් ..ආදරය කරන්න ජීවිතය විදින්න බදින්නම ඔනී නෑ ....

  • @amaliahinsa6355
    @amaliahinsa63553 ай бұрын

    Ane nangi oya kiyana කතාව සම්පූර්ණයෙන් ඇත්ත බඳින්න onima na bandala duk windinawata wada tanikadawa inna eka hodi දෙමව්පියන් කැමති දරුවන් සතුටින් innawa දකින්න eyala හිතන්නේ දරුවන් වයසට යද්දී කසාද bandala දීලා දරු මුණුපුරන් balanna eyala asa oya හරිම නිහතමානී චරිතයක් ආදරෙයි hoda kenek hamu වුනොත් බඳින්න ❤️❤️

  • @Sheeli12
    @Sheeli123 ай бұрын

    හොදට බලන්න දිනිති කීවේ බදින්නේ නෑ කියල ගොඩක් නිලියෝ බදින්නේ නෑ කීවට හොද කෝටිපතියෙක් සෙට් උනාම බදිනවා😂

  • @user-nm3jq5pb6m
    @user-nm3jq5pb6m3 ай бұрын

    අැත්ත.කතාව..මමත් තනිවිි..සිටින..කාන්තාවක්.🙏❤

  • @shehanasiriwardana727
    @shehanasiriwardana7273 ай бұрын

    powerful voice ❤❤

  • @apidennamusicroom
    @apidennamusicroom2 ай бұрын

    කොළඹ සරසවි බිමේ මා හට හමු වූ සෞන්දර්ය විෂයට ඉතාමත්ම දක්ෂ සිසුවියක්..චානු..ඒ වගේම කටකාර චන්ඩි කෙල්ලක්..ඇයට සිංදු කියන්න රඟන්න යම් අත්වැලක් සපයන්න හැකි වූ සංගීත ආචාර්යවරයෙක් ලෙස චානු දැන් සිටින තැන පිළිබඳව අතිශය සතුටක් දැනේ..සුබපැතුම් චානු ඔයාට..ඔයාගෙ සියලුම කටයුතු සාර්ථක වේවා..🎶🌷🌷

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw3 ай бұрын

    Saralai පැහැදිලියි . Jeevithaya සතුටින් paressamin ගතකරන්න a..

  • @user-ct3ec2gu5y
    @user-ct3ec2gu5y3 ай бұрын

    සුපිරි චරිතයක් 🌹💕

  • @maduwanthidilrukshi7259
    @maduwanthidilrukshi72593 ай бұрын

    මම පොඩි කාලේ ඉඳන්ම ආසම කෙනෙක් මේ❤

  • @Heavenonearth89
    @Heavenonearth893 ай бұрын

    හරි සරලයී....මේ සමාජයේ පිරිමින් ට මොනවා උනත් වැරදි කිය්න්නෙ නෑ...හැබැයි කාන්තාවන් ට තමා පොඩි දේටත් විශේෂයෙන්ම පිරිමින් විසින් වැරදි කිය්නන්නේ...හිරිහැර කරන්නෙත් පිරිමී....

  • @nusharaperera1857
    @nusharaperera18573 ай бұрын

    Such a beautiful program ❤ all the best Chanu girl 🩷

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si3 ай бұрын

    ලස්සන මාතර කෙල්ලක්..👍👍👍👌👌✌️✌️👏👏🇱🇰🇸🇬

  • @tperera1043
    @tperera10433 ай бұрын

    My dear sister you so talant best thing to live ignore all negetive reaction be possitive .we watched u turn.nice film.congratulations for your future.

  • @piyalgalagedara8131
    @piyalgalagedara81313 ай бұрын

    Correct, we all are acting. Really

  • @hashaninanayakkara7112
    @hashaninanayakkara71123 ай бұрын

    Chanu shines brightly as a gem from Mother Sujatha Vidyalaya Matara. Her brilliance and dedication illuminate her path, showcasing her as a true asset to her alma mater.

  • @nithya_divyanjalee_
    @nithya_divyanjalee_3 ай бұрын

    හරිම පරිස්සමෙන් , ගොඩක් බුද්දිමත් විදිහට කතා කරන උත්තර දෙන්න දන්න කෙනෙක් 💯

  • @chandanayapa3557
    @chandanayapa35573 ай бұрын

    Sujatha Vidyalaye ithama daksha lassana diyaniyak. Best of luck. Theruwan saranai duwe.

  • @shevinisheni729
    @shevinisheni7293 ай бұрын

    Chanu va dakinne mahendra aiyage drama class ekeda aththatama edath aya dakshai Hamoma atharin mata ayava kapila penunva sooo best of luck

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f3 ай бұрын

    බඳින්න බැ බදින්නේ නැහැ තමන්ට මැචි වෙින පිරිමියේක් ලැබු⁣ණේ නැහැ කියලා හිත තදින්ම කියනවනං හොඳම දේ බඳින්න නැතුව ඉන්න එක තනිකඩඩ ජිවිතේ ඉදලා වයසට ගියහම වනාන්තර ගත වෙලා බනක් භවනාවක් කරගෙන ඉන්න දෙස් විදේස් කන්තාවෝ 100කට අධ්‍යත්මීකව ඉන්න නිස්කලංක තැනක් අපි හදලා තියෙන්නේ ලෞකික ජිවිතයේ සතුටින් නිදහසේ ඉදපු කාන්තාවන්ට පමණයි එතනට එන්න පුළුවන් මෙතන සල්ලි වලට හැදුනුමි කමි වලට තැනක් නැහැ අපේ නිර්ණායක වලට පැහේනවනං එච්චරයි දැනට පුමාණය සමිපුර්ණ නිසා දැනට අවස්ථාවක් ලබා ගන්න බැහැ දෙවන එක ගැන දැනට සාකච්ඡාවක් නැහැ එක අනාගතයට බාරයි

  • @shashikaweerakoon438

    @shashikaweerakoon438

    3 ай бұрын

    🎉😅🎉🎉

  • @user-lb5kd9xd6r

    @user-lb5kd9xd6r

    3 ай бұрын

    Koheda

  • @user-op9fn7fi1f

    @user-op9fn7fi1f

    3 ай бұрын

    @@user-lb5kd9xd6r ශ්‍රී පාද අඩවයට ආසන්නව අක්ෂර 08ක ඉඩමක

  • @mishikamadubashini3190

    @mishikamadubashini3190

    3 ай бұрын

    Koheda thiyenne meka

  • @Lionman-SriLanka

    @Lionman-SriLanka

    3 ай бұрын

    Koheda ❤❤❤❤

  • @anoshaperera4367
    @anoshaperera43673 ай бұрын

    What a character, very strong and very straightforward, hats off to you 🌹🇱🇰🌹

  • @menakadias9103

    @menakadias9103

    3 ай бұрын

    yes, True

  • @chathurikahiruni
    @chathurikahiruni3 ай бұрын

    ඇත්තටම හරිම open කෙනෙක් ♥️

  • @sathyanallaperuma7563
    @sathyanallaperuma75633 ай бұрын

    Oya katha karana eka ahan inna asai Chanika. Oyata adare karana honda kenek labenna kiyla mama wish karanwa. ❤

  • @shalinievans7876
    @shalinievans78763 ай бұрын

    I really enjoyed this program. Lovely young lady, who seem intelligent, and speaks very openly how she feels about life and other topics. Best wishes to you. ❤🙏

  • @manjaripeiris9908
    @manjaripeiris99083 ай бұрын

    She is really intelligent.

  • @menakadias9103

    @menakadias9103

    3 ай бұрын

    Yes, She seems to be very intelligent. It is shown from the way she expressed her view and answered the questions raised by Lahiru.

  • @ChathurikaJayarathna
    @ChathurikaJayarathna3 ай бұрын

    චානු ඇත්තටම ඔයා හොඳ කෙනෙක්

  • @user-pm2mj5hw7k
    @user-pm2mj5hw7k3 ай бұрын

    සැප ව්දින්න කියල හිතාගෙන ව්වාහ වෙන්න එපා ,වචන වලින් ව්ග්‍රාහ කරන්න අපහසු දෙයක් .❤

  • @Darts-fr3sw

    @Darts-fr3sw

    3 ай бұрын

    හැමෝටම thiyenne ekama diwayakda??

  • @maheli6363
    @maheli63633 ай бұрын

    චානු, ආදරෙයි නංගි, කවුරු මොනව කලත් ඉදිරියට යන්න, ඔයා දක්ෂයි ❤❤❤

  • @menakadias9103
    @menakadias91033 ай бұрын

    Dear Chanu, you seem to be an intelligent, open and talented person. We can see it in the way you expressed your views in this program. And you are a beautiful soul. Stay strong.. Be brave as how you are. Wish you all the very best!

  • @Heavenonearth89
    @Heavenonearth893 ай бұрын

    අනිවාර්යයෙන්ම චානූ....කාන්තාවක් තමා හැමදාම අභියෝග වලට මූන දෙන්නේ...පොඩි දේකටත් මිනිසුන් බොරුවට චෝදනා කරනවා කාන්තාවන් ට....

  • @madupathirana9944
    @madupathirana99443 ай бұрын

    ඔයා ඔයාගේ හැකියාව තුලින් ලස්සන ගමනක් යනවා හරිම සතුටුයි චානූ ❤💐❤️ අන්තිමටම සුජාතාවේ කලා උලෙළ කාලේ මතක් උනා සුන්දර පාසල් කාලය ❤️

  • @isheerandi2231

    @isheerandi2231

    3 ай бұрын

    මෙයා මොන වසරේ මාතර සුජාතාවේ A/l කල කෙනෙක්ද?

  • @slththaravi
    @slththaravi3 ай бұрын

    ඉස්සර ලස්සන කට හඩක් තිබ්බා

  • @samanliyange9173
    @samanliyange91733 ай бұрын

    ඔයා කියන ඒවා සේරම ඇත්ත තමයි. ඒ වුනත් ඔයාගේ අම්මාගෙයි තාත්තාගෙයි හිතේ කොච්චර ගින්දරක් ඇද්ද එයාලා නැති කාලෙක ඔයාට යන කල ගැන. දෙමව්පියන් එහෙමයි හිතන්නේ ඒ එයාලගේ ආදරයනේ. ඒ වුනත් ඔයා තනි වෙන්න හිතන්න එපා ජීවතේ දී එන සමහර ප්‍රශ්ණ වලදී අසරණ වෙන වෙලාවල් තියෙනවා. මම සත්‍ය සිදුවීම් ඇත්තටම දන්න ඒවා තියෙනවා. ආදරයෙන් පරාද වුනාටත් තනිවෙන්න හිතන්න එපා ඒක ලොකුම මෝඩකමක් මොකද ඒ ගොල්ල කසාද බැඳලා දරුවෝ හදන් ජොලීයෙ ඉන්නවා ඔයාට කාලයක් ගිහින් බලද්දි දැනේවි කරපු මෝඩකමක් කියලා හරි ආදරයක් ලැබුණේ නැත්නම්, ඇත්තටම ආදරය කියන්නේ බොරුවක්, එ්ත් විවාහයට හොද කෙනෙක් ලැබුනොත් ගලපගෙන ජීවත් වෙන්න බලන්න ඕන. නැත්නම් අපි පරාදයි. තනිවෙන්න හදන්න එපා.

  • @fai3379

    @fai3379

    3 ай бұрын

    අනේ මේ ඒ ඉතින් හිතෙ සතුට හංගන් ඉන්න අය,දරුවො වෙනුවෙන්,මහත්තයා නිසා තමන්ගෙ ගෙ හීන,රස්සාව අතහරින්න අය ඉන්නෙ එයාලා කියාව් සතුට්න් කියලා හැබැයි ඇත්ත ට ම එහෙම ද නැ නෙ ,අනික ප්‍රශ්න ජොලියෙ ඉන්න් එක නොබැදලා කර හැකි ,රස්සාවක් ඇත්නම් වයසට ගියාම home එකට යනවා, බැන්දම මේක 21 සියවස උනත් කෙල්ලෙක් ගෙදර වෙනුවෙන් ව්ව්ද කැප කරන්න් ඕන රස්සාව ක් කරත් ඒකට මුලික තැනක් දෙන්න බැනෙ,ඉති න් එහෙම කෙනෙක් ට හොඳ නොබදින එක.

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr22873 ай бұрын

    තමන්ගේ කැමැත්ත හොඳට බලලා තීරණයක් ගන්න. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍2024🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏 දෙපාර්ශවයම 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍එකයි. ඇත්ත.

  • @darshi2107
    @darshi21073 ай бұрын

    Mageth heenayak lahiru aiye oyage issaraha hari tv madiriye wadi wenna.owu mama eka karanawa mai.❤❤❤

  • @hmmalika3464
    @hmmalika34643 ай бұрын

    Chanu man ඔයාට hari ආදරෙයි punchi andare❤❤❤❤puduma hituna මැණිකේ oya gena.....

  • @chalanipathirana1525
    @chalanipathirana152520 күн бұрын

    Jayawewa chanu akka🎉 උමා අසේනිවත් ගෙන්නන්න❤

  • @damiprasa5290
    @damiprasa52903 ай бұрын

    අතිශයින්ම දක්ෂ යකඩ ගැහැණියක්🎉👍👌

  • @harshanashehan6061
    @harshanashehan60613 ай бұрын

    හරි ආදරයක් හම්බෙයි ඒක රකී පන වගේ ඔහොම හිතන් ඉන්න අය හරි අදරේදි ගොඩ යනවා

  • @ayeshateacher8227
    @ayeshateacher82272 ай бұрын

    Adarei❤ oyata honda kenek labenawamai❤ adaren jeewithe geniyanna❤ thawa tikak oya gana hithala, katahanda hada ganna.. Katahanda tika wenas wela

  • @maneldissanayake3551
    @maneldissanayake35513 ай бұрын

    දුවේ ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරණයි ❤

  • @chanwewala4067
    @chanwewala40673 ай бұрын

    akka marry karanna kemathi nehe.akka kemathi living together

  • @jayanathroha4726
    @jayanathroha47263 ай бұрын

    චානු අක්කි ප්‍රසන්ට් කරන විදිහට මං මාර ආසයි ආදරයෙි❤

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n3 ай бұрын

    Great for you good luck 👏👏💯👏💯👏💯👏💯👏💯👏

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage3 ай бұрын

    Awankawa katha kra ❤ jeewithe sarthaka wewa oyage❤❤❤❤

  • @user-ri8oq8iy5g
    @user-ri8oq8iy5g3 ай бұрын

    ❤ අක්කා...ආදරෙයි ඉට්ලී සහෝදරිය❤

  • @JeewaNadee
    @JeewaNadee3 ай бұрын

    ජානූට හැමදාම ආදරෙයි ❤❤❤ එයා දකුණේ. ❤❤❤❤❤❤ පරිස්සමින් ගමන යන්න. හිතන පතන හැමදේම ඒ අයුරින්ම ඉටු වේවා

  • @ApsaraOfficial-pc3pr
    @ApsaraOfficial-pc3pr3 ай бұрын

    ඉවර වෙනකම් skip නොකර බලපු program එකක් ❤️ චානු❤️

  • @user-eg5md5gu4n
    @user-eg5md5gu4n3 ай бұрын

    ඇත්තම කිවොත් marry කරන්න පරක්කු වෙන්නෙ. ගෑනු ලමයි ඉගෙන ගන්න වයසින් ගොඩ කාලයක් වැය වෙනව. ඉතින් job එකත් හොයාගෙන marry කරන්න හිතෙනකොට වයස ගිහින්.

  • @isheerandi2231

    @isheerandi2231

    3 ай бұрын

    මට නම් වයස 26 වෙද්දි,, degree එක ඉවර කරල,, job එකත් ලැබුනා..නමුත් විවාහය පරක්කු උනා,, තවත් වසර 9ක් විතර..පාසල් කාලෙ affair තිබුනෙත් නෑ..ඒම හැඩ වැඩ වලට වියදම් කරන්නත් බැරි උනා uni කාලෙත්,, උපතින් සාමාන්‍ය රූපයක් තියෙන තලෙලු කෙනෙක් මන් .,, රැකිවායෙ පසු (25න් පසු) තමා ලස්ස්සනට ඇදල,, saloon ගිහින් ,,facail කරල,, අවශ්‍ය විටමින් අරන් රුව ලස්සන කරගන්න පුලුවන් උනේ..ඉතින් ආදරය කරන්න කෙනෙක් ලැබුනේ ඊට පස්සෙ,,මමත් හොයද්දි, දෙමාපියනුත් හොය්ද්දි,, ඒව හරි ගොයොත් හොදයි නමුත් ඒව බිද වටුනා මානසිකව වැටුනා..ආයි මනෛස්න් සවිමත් වෙන්න කල් යනව..ඒ කාලෙ ආයෙ කැතම වෙනව..කිසිම proposal එක කැමති නොවෙන කාලයක් එනව., කෝම හරි නැගිටල,, ජීවිට්ගේට පිරිමි එපා,, කියල ඇදල කියල හැඩට ඉන්න ගත්ත.. ඒ කාලෙ අහම්බෙන් මුන ගැහුන් කෙනෙක් එක්ක ඉතින් වයස 36 න් ව්වාහ උනා..ඒකයි.ඉහෙන ගන්න කල් යන නිසා නෙවෙයි..මිනිසුන්ගේ වෙලාව ,,කර්මය තමා හේතු..මොකද මන් විදිහටම ඉගෙන ගතපු,, මගෙම රැකියා කරන යෙහෙලියන් බොහෝමයක් 26,, 27 වෙද්දි ව්වාහ උනා

  • @Minist562

    @Minist562

    3 ай бұрын

    සහතික ඇත්ත

  • @AkshikaSumuduni-il3cb

    @AkshikaSumuduni-il3cb

    3 ай бұрын

    ඇත්ත කතාවක්

  • @fai3379

    @fai3379

    3 ай бұрын

    නිකන් මෝඩ කතා නොකියා ඉන්න මැරි කරනව කියන්නෙ ඉතින් ඉස්කොලේ ‍out උන ගමන් 19-20 බදින එක නෙමේ නෙ,ඔය දික්කසාද ගැන බැලුවොත් ඒ අය ඉක්මනින් දික්කසාද වෙන්නෙ අඩු වයසින් බදින එක අනික ඉතින් medical නොවේ නම් ලංකාවේ ගොඩක් අය 24-25 digree ගන්නව මගෙ යාලුවො එහෙම ගොඩක් මැරි කරා ඒ වෙද්දී බැන්දා ට පස්සෙ ජොබ් ලැබුනා, බැන්දට පස්සෙ ගෙදර බලන්, තව උපාදි කරන අය ඉන්නව ඉතින් මගෙ කසින්.ල එහෙමයි,ජොබ් කරනව ඔක්කොම ඉව ර කරලා මැරි කරන අය ඉන්නවා ,ඒ ඉතින් බැන්දට පස්සෙ බැරි වෙයි හිතන එක නෙ,ඒ නිසා ඔක්කොම කරාම වයස ගිහින් අනික 30 වෙද්දී bachelor ,master ඔක්කොම කර හැකි නෙ

  • @fai3379

    @fai3379

    3 ай бұрын

    ​@@isheerandi2231👍👍👍❤️❤️

  • @priyangamadhawa9139
    @priyangamadhawa91393 ай бұрын

    i honor this womon

  • @najilakrishanthi5664
    @najilakrishanthi56643 ай бұрын

    She is like a tamil actress...❤

  • @neelrapiyael7898
    @neelrapiyael78983 ай бұрын

    ආදරෙයි සහොදරි ජයවේවා

  • @manukaprabashani1668
    @manukaprabashani16683 ай бұрын

    Athatama katha krnwa ahan inna asi kiypu hamadetma math agree ❤

  • @DA-xf5wf
    @DA-xf5wf3 ай бұрын

    Excellent ! ❤ Theruwan Sarani duwa.

  • @RasangaRasa-ll4dc
    @RasangaRasa-ll4dc3 ай бұрын

    Chanuge voice eka wenas wela thiyenne stages drama nisa wenna barida

  • @nethmimadushika5447
    @nethmimadushika54473 ай бұрын

    Chanu akki mai school eke udeta media program eke mulu school ekatama ahenna pansil dunne. School eke house captain kenek mathaka vidiyata. Issara konde godak digai😊

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya29383 ай бұрын

    ගොඩක් ම කැමති නිවේදිකාවක්.ඇය...🥰🥰🥰🥰

  • @anujith_official
    @anujith_official3 ай бұрын

    Love you chanu miss❤

  • @DgsJayaratne-ns8dz
    @DgsJayaratne-ns8dzАй бұрын

    Thama thamange..kamatha..anuwa... me..sansare..gewana..yahapath jevitha..ediriya..yahapathakma..wewa.. .theruwan..saranai!

  • @user-fl5hd3bc7f
    @user-fl5hd3bc7f3 ай бұрын

    darling tyroxine check kara ganna . voice change wenna eka reason ekak wenna puluwan

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild2 ай бұрын

    I love her powerful voice 🔥😍

  • @Vishmi122
    @Vishmi1223 ай бұрын

    සිරස පෙන්ටත්ලන් එකෙ ඉද්දි තමා ලස්සනම❤❤❤

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna93703 ай бұрын

    Chanu mn asama niwedikawak❤

  • @user-mg9jg2en6t
    @user-mg9jg2en6t3 ай бұрын

    Ettatama obage comment eka godak watinawa mata den 28k jeewithe den thamai patan gsnne samajayen gedarin enna ennama balapem wedii eth mn arthikayen samajayiyawa stable wenkn marej ekk gena hitalawath ne eth samajayata gedarata on a widiyata plan ekk nethuwa e dewl karanna mata hadissiyk ne ehema karagens inna aya mareje ekk ethule hira ela innawa mn dekala thiyenawa mata hadissiyk ne stabe wela lassanata jeewth wenna puluwan wenakn kasads epa eks neri unath samajaye thenak hadagena arthikaya shakthimath karagena lassanata jeewth wenna ona kasade kiyana de nounath prashnayk neee

  • @shashikaattanayake8192
    @shashikaattanayake81923 ай бұрын

    සතුටුයි චානු.. ❤

Келесі