මාව වැදුවේ අපරාදෙ කියලා මගේ අම්මා කියලා තියෙනවා | Bhoomi Harendran |Hari Tv |Lahiru Mudalige

#LGBTIQ #Sri_Lanka #Lahiru_Haritv
* අවදානම් ලිංගික චර්යාවන් තියෙන්නෙ LGBT ප්‍රජාව අතර විතරද???
* මනුස්සයා දාලා ගිය හෝ මැරිච්ච කාන්තාවන් සමාජය හිතෙන විදිහට දෙවැනි විවාහයකට යන්නේ ලිංගික අවශ්‍යතාවය මතම නෙමෙයි.
* ලිංගික සංක්‍රාන්තිකයෙක් බවට පත්කරන සැත්කමකට යන අවම මුදල
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 100

  • @nalindapriyathilaka8626
    @nalindapriyathilaka86263 жыл бұрын

    ලෝකයේම ඇස් ඇරවීමටම හැකි "යකඩ රෝස මල" ඔබයි.. භූමි හරේන්ද්‍ර ඔබට අපි හැමෝම ගරු කරනවා. ඉතාම වැදගත් චරිතයක්

  • @chandichandima5072

    @chandichandima5072

    3 жыл бұрын

    අනිවාර්යෙන්.ගැනියෙක් උනත් පිරිමියෙක් උනත් හදවතට දැනෙන විදිහ හැමෝම මනුස්සයෝ අපිට දැනෙන දුක වේදනාවම තමයි මේ ලෝකේ හැම මනුස්සයටම දැනෙන්නෙ කියලා.කවුරුත් ඇට ලේ මස් නහර වලින් නිර්මාණය උන මිනිස්සු කියලා තේරුම් අරන් ජිවත් වෙන එකයි ජිවත් වෙනවා කියන්නෙ.අපේ රට මහ ජරා සංකල්පෙ ජාතිය කියන කරුමක්කාර වචනේ

  • @maheshikakariyapperuma7631

    @maheshikakariyapperuma7631

    3 жыл бұрын

    මමත් කාන්තාවක් විදිහට ආඩම්බරයක් විදිනව ඔබෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා කියල මට කියන්න පුළුවන් ඔය වගේම ආඩම්බරයෙන් ම ඉන්න

  • @user-eq8bt7zs3e

    @user-eq8bt7zs3e

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @gaminikumar1494

    @gaminikumar1494

    2 жыл бұрын

    Ela akalpa hoda gahaniyak

  • @secretsbeautytips2301

    @secretsbeautytips2301

    2 жыл бұрын

    Its grate යකඩ රෝස මල ❤️❤️❤️

  • @shaniperera1877
    @shaniperera18773 жыл бұрын

    මම ගොඩක් කැමැති චරිතයක් ,,, අවංකව නිතරම කතා කරනවා කියන්න තියෙන දෙයක් කෙළින් කියන සුපිරි චරිතයක් ,,,,excellent භූමි ,,,

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden.3 жыл бұрын

    "ලහිරු මහත්මයා" ඔබතුමා හොදට ප්‍රෝග්‍රෑම් එක කරනවා, අනිත් මාධ්‍යවේදීන්ට වඩා අන් අයට ගරු කරලා කතා කරන නිහතමානි මාධ්‍යවේදියෙකු,,ඒ වගේම "භූමි" ඔයා ගැන හරි ආඩම්බරයක් දැනෙනවා, ඔයා නියෝජනය කරන ප්‍රජාව වෙනුවෙන් කෙළින් කතා කරන, කෙලින් වැඩ කරන, එඩිතර චරිතයක්, භූමි ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි..🙏🙏🙏

  • @inokaino8506

    @inokaino8506

    3 жыл бұрын

    Attama Atta.. Oba hari.. Rusheni.

  • @antanetliyanage.7247
    @antanetliyanage.72473 жыл бұрын

    හොඳ ඉස්කෝලෙකට ගිහින් අද්ධ්‍යපනය ලබපු නිසා ඇය යම් තැනකට ඇවිත්...නැති නෑයොත් දැන් ඇති මාර ශක්තිමත් රටට වානාවට ලැබුන පුරවැසියෙක්.අපි හැමෝම ඇයට ගෞරවය ආදරය කල යුතුයි.

  • @kanchanadombagolle9768

    @kanchanadombagolle9768

    3 жыл бұрын

    Awankawama man kamathima charithayak bumi adarei godak

  • @sriyanilokugalappaththi9996

    @sriyanilokugalappaththi9996

    3 жыл бұрын

    Rate wasanawata da ban me wage dekatama nathi ponnayo wela bihi wenne mole kulappuda

  • @isheerandi2231

    @isheerandi2231

    3 жыл бұрын

    Ow..ayata hoda adyapanayak labila tiyenawa..aya samajaya dakala tiyenawa

  • @sriyanilokugalappaththi9996

    @sriyanilokugalappaththi9996

    3 жыл бұрын

    @@isheerandi2231 ow ekai dekata nawenne

  • @anuradhaprasad1262

    @anuradhaprasad1262

    3 жыл бұрын

    Sriyani loku galappaththi , oyage daruwekge daruwek me wage ipadunoth bella murikala marala sapan gon gani .kata wahan idapan gona. Samaje inne ubala witrak newi ubage duwala wage badui me wage ahinsaka minissui serama inna oni gona

  • @isharamadhusanka8809
    @isharamadhusanka88093 жыл бұрын

    භූමීගේ චරිතයෙන් ගන්ඩ තියෙන දේ බෝහෝයි. ඉරාජ්ගේ කියවීමයි ළහිරුගේ කියවීමයි දැක්කාම ගොඩක් සතුටුයි.

  • @shanugunathilake1810

    @shanugunathilake1810

    3 жыл бұрын

    Ekanam etta mama e program ekath beluwa mekath beluwa

  • @hands6292
    @hands62923 жыл бұрын

    ඇයගේ කතාව ලිංගික සංක්‍රාන්තියන්ට පමණක් නොව හැම කෙනෙකුටම ජීවිතේ අභියෝග ජයගැනීමට උපකාර වනු ඇත.

  • @malir8536
    @malir85363 жыл бұрын

    භූමි , ඔයාගේ වැඩසටහන් කීපයක්ම මම බැලුවා. ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ප්‍රශ්න වලට උත්තර දෙන විදිහ අහන් ඉන්න ආසයි. බහුතර comment වල ඔයාගේ personally එක අගයලා තියෙනවා බනින මිනිස්සු ඔයාට නෙමෙයි රහතුන් වහන්සේ නමකට හරි (දැන් අය නෙමෙයි ) බනින්න හේතු හදාගන්නවා. ඒ නිසා නොසැලී ඔබේ නිවැරැදි මාවතේ ගමන් කරන්න . පුලුවන් තරම් ඔබගේ ප්‍රජාව ලිංගික ශ්‍රමිකයන් නොවී වෙනත් රැකියා සදහා යොමු කරන්න උත්සාහ ගන්න. එයාලා වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් ලොකුම සේවය ඒකයි. එයාලාත් හිතක් පපුවක් තියන අපේම දරුවෝ. එයාලව සමාජයෙන් කොන්කරන්න ඔවුන් කරන මේ රැකියාව තව උදව්වක් වෙනවා. මෙවැනි දරුවෙක් තමන්ගෙ පවුලට හෝ පවුලට සම්බන්ධ පවුලකට ඉපදෙන තාක් මිනිස්සුන්ට ඔයාලාගේ අම්මලාගේ වේදනාව දැනෙන්නෙ නෑ.ඉදිරියටම යන්න දැරුවෝ. හැබැයි නිවැරැදි දේ කරමින් සමාජය ට ආදර්ශයක් වෙන්න .

  • @isharasewwandipathirana8034

    @isharasewwandipathirana8034

    3 жыл бұрын

    Aththatama a 👍

  • @anuradhaprasad1262

    @anuradhaprasad1262

    3 жыл бұрын

    එකඟයි

  • @namalbandara3085

    @namalbandara3085

    3 жыл бұрын

    Ow kathawa

  • @tharakagunasekara2988

    @tharakagunasekara2988

    3 жыл бұрын

    Totally agree...n u 2 hv a pure heart Thnks 4 loving the society in this way.

  • @kumarigalagedara110
    @kumarigalagedara1103 жыл бұрын

    ඇත්තටම කාන්තාවක් සතුවිය යුතු පෞරුෂත්වය ඇය හා සමාන විය යුතුයි .ලාංකික කාන්තා චරිත හරිම පසුගාමියි.ඇත්තටම ඇය ගැන ආඩම්බරයි. 😍

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    3 жыл бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @shalithanirmana9050

    @shalithanirmana9050

    3 жыл бұрын

    Hrukb

  • @gnanakannangara3680

    @gnanakannangara3680

    3 жыл бұрын

    👍👍👍🌹

  • @chamathwarusapperuma7688

    @chamathwarusapperuma7688

    3 жыл бұрын

    Eya koheda.muu ohuu

  • @deepikaklaasio8180
    @deepikaklaasio81803 жыл бұрын

    Openwa කතාකරනවා. මම ගොඩක් කැමතියි ඔයාගෙ සාකච්ඡා වලට සවන්දෙන්න. බුද්ධිමත් ඒවාගෙම රටට සේවයක් ඔයාව. අපේ රටේ සංස්කෘතිය ගොඩක් වෙනස්. ඒ නිසා තමයි ඔයාට සමාජයෙන් ගැරහීම්. සුභම සුභ අනාගතයක් ඔබට. Proud of you sweet girl. ♥️

  • @venukaraveesha5131
    @venukaraveesha51313 жыл бұрын

    විද්වත් කතිකාවක් කිව්වොත් මන් නිවැරදි මිසක් වැරදි නෑ ඇය ආදර්ශයක් සියලු දෙනාටම love is love gender equality 😊

  • @yamunahewage7166
    @yamunahewage71663 жыл бұрын

    ඇත්ත my කියන්නේ ...ඉස්සර මේවගේ කට්ටිය දැක්කාම තිබුණේ aprasanna කමක් ...ඒත් මේ භූමි ඒක සම්පූර්ණයෙන් නැති කරලා ..මෙයා කතා කරන වීදිය හරිම සිත්ගන්නා සුලුය් ee වගේම බුද්ධිමත් කෙනෙක් ...suba අනාගතයක් භූමි ..❤

  • @chanukaprabhath9209
    @chanukaprabhath92093 жыл бұрын

    නිලියෝ කියලා ඉන්න උන් ලැජ්ජ වෙන්න ඕනී දැන්නම් සම්මානනීය නිලියක් එලියේ ඉන්නකොට ගරු කරන්න ඕනී මේ මිනිස්සුන්ට ආඩම්බරයි ❤❤❤❤❤❤

  • @rangikaushalya1822
    @rangikaushalya18223 жыл бұрын

    මවකගෙ කුසින් බිහිවෙන ඕනෑම ජීවියෙකුට මේ ලෝකෙ ජීවත් වෙන්න සම්පූර්ණ අයිතියක් තියෙනවා.ඇය දැන් ඇගේ ජීවිතය ජය ගෙන..

  • @hasithachinthanafernando6918
    @hasithachinthanafernando69183 жыл бұрын

    ඔබලා එකතු වෙලා ගොඩක් අයගේ ශබ්දකෝෂෙන් පොන්නයා කියන වචනේ අයින් කරා.. ඒක ලොකු වෙනසක්.❤

  • @nishanjayasinghe6059

    @nishanjayasinghe6059

    3 жыл бұрын

    That's true

  • @---cw3vp

    @---cw3vp

    3 жыл бұрын

    ඒත් මගේ රටේ ඉන්න මෝඩ මිනිස්සු කියන්නෙ...ඒ වචනෙ අයින් කරගන්න උන්ට තාම බැරි වෙලා😂

  • @dimuthbhanuka1027

    @dimuthbhanuka1027

    3 жыл бұрын

    don't force your sexuality on others

  • @amithchathuranga3274

    @amithchathuranga3274

    2 жыл бұрын

    @@---cw3vp hmmm oya koheda

  • @dinushashehaninanayakkara5175

    @dinushashehaninanayakkara5175

    2 жыл бұрын

    Tamil භාශාවෙන් පොන්න කියන්නේ කෙල්ල කියන එකට නේද..ඉන්දීය දමිළ film වල අහලා තියනවා.එහෙන් ආපු දෙයක් වෙන්නත් ඇති නේද?අපේ අය ඒක විවේචනයට ගත්තට..ලංකාවේ ඉන්දීය අභාශය වැඩිනේ...මොකක්ම හරි තේරුමක් ඇති..ඉදිරියට දැනගන්න පුළුවන් වෙයි...

  • @user-zq5ve9tr2h
    @user-zq5ve9tr2h3 жыл бұрын

    භූමි ඔයාගෙ වැඩසටහන් ඔක්කොම බලන්න ඇති මං නිවැරැදි ඇති මට හිතෙන විදියට .ඒත් එක program එකක්වත් boring උනෙ නෑ.මම trans කෙනෙක් නන් නෙවේ . ඒත් ජීවිතේ කවදහරි එක දවසක් හරි ඇස් දෙකෙන් ඔයාව බලලා salute කරල යන්න තිබ්බොත් ඒක මගේ life එකෙ ලැබෙන ලොකුම අවස්ථාවක් වේවි. ඒ තරං හිත පිරෙන්න ආදරේ හිතුන චරිතයක් ඔයා.keep it up භූමි 🥰👍🙏❤️

  • @Shemakemefoods
    @Shemakemefoods3 жыл бұрын

    භූමී සංක්‍රාන්තික ලිංගිකයෙක්ට එහා ගිය චරිතයක්. ❤️👍

  • @chinthakamadushanka6864

    @chinthakamadushanka6864

    3 жыл бұрын

    Accira bokka

  • @chinthakamadushanka6864

    @chinthakamadushanka6864

    3 жыл бұрын

    Uba kohada enna bn

  • @ranjanimallawa7525
    @ranjanimallawa75253 жыл бұрын

    මං කැමතිම චරිතයක්.අහන් ඉන්න හරිම හිතයි.පැහැදිලි කතාව...හරිම බුද්ධිමත්...කවුරු කතා කිවුවත් ඔබේ ගමන ඉදිරියටම යන්න.සුභ පැතුම්.තෙරුවන් සරණයි ...!!

  • @anushkakumara5207
    @anushkakumara52073 жыл бұрын

    මෙකේ අප්පිරියයි කියන අය නොබලා හිටියනම් ඉවරයිනේ අක්කේ ඔයාට තෙරුවන්ගේ සරන්‍යී 👍

  • @kpnkkahandawa2828
    @kpnkkahandawa28283 жыл бұрын

    ඔයා තමා ලංකාව අදුරෙන් ගලවගන්න මූලික වුණ එකම කෙනා...ඔයාව හරි නම් සමරන්න අදහන්න වටිනවා...වැලන්ටයින් සාමිවරයා වගේ...

  • @Aishucamellia
    @Aishucamellia3 жыл бұрын

    පට්ට වදන් ලොවට ඇබුල් ✌️ අන්න ඒකයි ඇත්ත... ආස චරිතයක් ❤❤ තෙරුවන්සරනයි 🙏🌼

  • @minushikawya5183
    @minushikawya51833 жыл бұрын

    ඒ අම්මට ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන් ගොඩක් බුද්ධිමත් කාන්තාවක් 👍👍👍

  • @thindarasardeni3546
    @thindarasardeni35463 жыл бұрын

    පුදුම විදියේ පෞර්ෂත්වයක්, එඩිතරකමක්, පුළුල් විෂය දැනුමක්.. ඇත්තටම ගෞරව කරන්වා ඔබ තුමියට..❤️

  • @inokaino8506

    @inokaino8506

    3 жыл бұрын

    Hm.

  • @chamathwarusapperuma7688

    @chamathwarusapperuma7688

    3 жыл бұрын

    Oba thuma

  • @chamathwarusapperuma7688

    @chamathwarusapperuma7688

    2 жыл бұрын

    @@ishara7072 mokadda...?

  • @mangoren7065

    @mangoren7065

    2 жыл бұрын

    @@chamathwarusapperuma7688 Boomige pronouns wlta respect krnna. eya dan lady kenek

  • @sumanapalaaiyaa6244

    @sumanapalaaiyaa6244

    Жыл бұрын

    @@mangoren7065 She identifies herself as female but She really is a male person So Oba Thuma

  • @senadheerasanthiyago9710
    @senadheerasanthiyago97103 жыл бұрын

    මේ තරම් බුද්ධිමත් ආදර්ශමත් චරිතයක් බිහිවෙන්නේ කලාතුරකින්. භූමි හරේන්ද්‍රන් යනු මා කැමතිම ජීවන චරිතය වේ. ඔබේ ජීවිතය අති සාර්ථක වේවා ! වැඩ සටහන ඉදිරිපත් කළ ළහිරු ඔබට ජය !

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi33593 жыл бұрын

    මේ වගේ සංවේදී මාතෘකාවක් කතා කරන්න ගොඩක් වෙලාවට පොදු සංඛ්‍යාත භාවිතා කරන මාධ්‍යකින් ඉඩ නොලැබෙන නිසා මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන මුලින්ම ලහිරු ට ස්තුතිවන්ත වෙන්න ඕන. මනුස්සයෙක් උපදින කොට ඒ කෙනාගේ ලිංගික අවයවය තීරණය වෙන්නේ කළල විකසනයේදී ඒ කළලය තුල ඇති වන විවිධ රසායන ද්‍රව්‍ය වල වෙනස් කම් නිසා (Mullerian inhibiting substance වැනි). මේ වගේ රසායන ද්‍රව්‍ය නිසා විකසනය වූ දරුවෙක් ඉපදුනාට පස්සේ භෞතික ශරීරය දිහා බලලා තමයි අපි ලිංගිකත්වය තීරණය කරන්නේ. උප්පැන්න සහතික හදන්නේ. මේ විදියට උපදින සමහර අයගේ මානසික ශරීරය එයාගේ භෞතික ශරීරය හා නොගැලපෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පිරිමි ලිංගික අවයව තිබුනට හිතන විදිය ගැහැණු වන පිරිස් සහ ගැහැණු ලිංගික අවයව තිබුනට පිරිමි විදියට හිතන අය සමාජයේ ඉන්නවා. මෙන්න මේ පුද්ගලයන්ගේ ලිංගිකත්වය අපි තීරණය කලාට ඒ පුද්ගලයට දැනුම් තේරුම් යන කාලේ වෙනකොට එයා තමන්ට උපතින් ලැබුණු, ඇත්තටම කියනවනම් අනික් අය විසින් තමන්ට ආරෝපණය කල ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවා. මේක ලෙඩක් වත් ඒ අයගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. උපදින මොහොතේ ගැහැණුවත් පිරිමිවත් නොවන ඒ බව හරිහැටි හඳුනාගන්න බැරි ලිංගික අවයව පිහිටන අය ඕන තරම් ඉන්නවා. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් නිසා මෙහෙම දරුවන් ගොඩක් අපි දැකල තියෙනවා. කෙනෙක්ට ඕන නම් ambiguous genitalia කියලා internet එකේ search කරලා බලන්න පුළුවන්. මේ වගේ කෙනෙක් ගැහැනුද පිරිමිද කියල කියන්න කාටවත් බැහැ. ඉතින් සමාජයේ ඔය වගේ දේවල් තියෙනවා. කොහොම උනත් තමන්ගේ නිදහස හොයාගෙන් යන්නත් ඒකට ධෛර්ය නැති තමන් වගේම අනික් අයගේ නිදහස සහ අයිතීන් වෙනුවෙන් පෙනී හිඳින්න තරම් හයිය හිතක් තියෙන භූමි....ඔබට ජයෙන් ජය...කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. තව දෙයක් කියන්න ඕන. ඔයා යන්නේ මොන toilet එකටද වගේ ගොබ්බ ප්‍රශ්න අහන්නේ නැතුව අහන්න ඕන දේ අහල හරියට මේ වැඩේ කරපු ලහිරු..ඔබේ වගකීම ඔබ හරියට ඉටු කරලා තියෙනවා.

  • @dammijayasinnghe6726

    @dammijayasinnghe6726

    3 жыл бұрын

    ❤❤

  • @azellemyrah9180

    @azellemyrah9180

    3 жыл бұрын

    Very useful, relevant And educational explanation! Thank you

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    සුපිරියි 💙 💚 💛 ❤ 💚 💜 ❤ 💛. හොඳම කමෙන්ට් එක. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සුබ පැතුම්.

  • @youcreateworld8330

    @youcreateworld8330

    3 жыл бұрын

    Excellent explanation

  • @sankalpani5045

    @sankalpani5045

    3 жыл бұрын

    This is the best comment .thank you so much for the explanation ♥️

  • @chamindudilshan9910
    @chamindudilshan99103 жыл бұрын

    අවයවයෙන් පමනක් පිරිමින් වන හැමෝටම ආදර්ෂයක්.RESPECT SIS

  • @lenarapramodi4448

    @lenarapramodi4448

    3 жыл бұрын

    Great idea!

  • @sumanapalaaiyaa6244

    @sumanapalaaiyaa6244

    Жыл бұрын

    respect Bro*

  • @ranjithfernanndo6222

    @ranjithfernanndo6222

    Жыл бұрын

    kemati aduraganna

  • @rasika1158
    @rasika11583 жыл бұрын

    භූමි ඔයා ගොඩක් හොඳ හදවතක් බුද්ධියක් ඇති කාන්තාවක් ආඩම්බරයි තවත් ඔයා වගෙ අයට පිහිටක් මාර්ගයක් ජීවිතේට ඔයා ඔහොම open katha කරන නිසා... Good luck 👍👍👍👍

  • @dewanigurugesriyani3942
    @dewanigurugesriyani39422 жыл бұрын

    හරි ලස්සන voice එකක්..❤..අහන් ඉන්න ආසයි එයා කතා කරන දේවල්..හරිම බුද්ධිමත් චරිතයක් කියලා පේනවා...

  • @tharushipathirana2644

    @tharushipathirana2644

    Жыл бұрын

    Eknm atta ned

  • @keshalawijesinghe3094
    @keshalawijesinghe30943 жыл бұрын

    මංආසම චරිතයක් අක්කි ඔයා..ඔයා එන interviews හැම එකම වගේ බලනව..කෙලින් කතාකරන ලස්සන චරිතයක්...ආදරෙයි ඔයාට..සුන්දර කාන්තාවක්..❤️❤️❤️

  • @badalawlawwenuwanchandimab7927

    @badalawlawwenuwanchandimab7927

    3 жыл бұрын

    Akki.....meya akkiyekda?😂😂😂😂😂😂😂

  • @shaniperera1877

    @shaniperera1877

    3 жыл бұрын

    අනිවාර්යයෙන් keshala😘😘😘

  • @CDIL

    @CDIL

    3 жыл бұрын

    අක්කි......🤪🤪

  • @sithuminihansika5976

    @sithuminihansika5976

    3 жыл бұрын

    komada hallo memawenne kellk kellk wenne heth muna pirimi munak ne

  • @CDIL

    @CDIL

    3 жыл бұрын

    @@sithuminihansika5976 😆😆😆

  • @Charming-girl94
    @Charming-girl943 жыл бұрын

    කමෙන්ට් කියෙව්වම මට හිතෙන්නෙ බහුතරයක් මිනිස්සුන්ගෙ ආකල්ප දැන් ඉස්සරට වඩා යහපත් වෙලා කියලා....ඉස්සර නම් මේ වගේ එකකට ලෝකෙ නැති කුණුහරුප කියනවා...ඒත් දැන් මේ දේවල් දිහා මිනිස්සු යහපත් විදියට බලන්න පටන් අරන්..

  • @melanibaduraliya1972

    @melanibaduraliya1972

    3 жыл бұрын

    බහුතර කමෙන්ට් ගැන ඇත්තටම සන්තෝසයි බුද්ධිමත් ජනකොට්ටාශයක් ඉන්න ගැන...

  • @mathsiseasy2024

    @mathsiseasy2024

    Жыл бұрын

    දැන් ඉන්න බුද්ධිමත් මිනිස්සු නිසා තමා පාලකයො දැන් හරි රට කන එක නැවතුනෙ අපෙ තාත්තාලගෙ, සීයලගෙ කාලෙ වගෙ සංස්කෘතික හරක් තාමත් හිටියනන් ඉවරයි. තවත් අත ලොස්සක් ඒ වගේ හරක් ඉන්නවා. උන්ව මරල දැම්මනන් අපි දිනුම්

  • @nadeeshatharindi3353
    @nadeeshatharindi3353 Жыл бұрын

    භූමිගේ කතා අහද්දී කාන්තාරයේ කුසුම කතාව මතක් වෙනවා. ලෝකයක්ම ඔයාට ආදරෙයි භූමි ❤️🌹

  • @f.pabasariemmanuel6160
    @f.pabasariemmanuel61603 жыл бұрын

    ඇයගේ ආත්ම අභිමානය, ඇයගේ කිරුළයි !❤️😍

  • @sumanapalaaiyaa6244

    @sumanapalaaiyaa6244

    Жыл бұрын

    Ohuge*

  • @rohandisanayake9156
    @rohandisanayake91562 жыл бұрын

    ලිංගික බව අයින් කරලා මේ තැනැත්තිය කියන වදන් ගැන ඇහුන්කම් දෙන්න...ජීවිත හදාගන්න ගොඩාක් ඒවා උපකාරී වෙනවා...කුණු රසට ගිජු කරන මිනිසුන් අතර ඔබ දෙන වදන් ගොඩාක් බුද්ධිමත්...ඉවසීම උපරිම තියෙනවා..ඔබේ ජයග්‍රහණය ඒකමයි...හරිම ගෞරවණීය විදියට කතා කරන මනුස්සයෙක්...ගෞරවණීය මනුස්සයෙක් ඔයා...අපි ගොඩාක් ආදරෙයි...ජයම වේවා !!!

  • @vibhavivimansa6851
    @vibhavivimansa68513 жыл бұрын

    ඇය ශක්තිමත්, අවංකයි, සමාජය ගැන හොද අවබෝධයක් ඇති සත්‍යවාදී පුද්ගලයෙක්.. ඇයගේ ජීවිතය හරිම ආදර්ශමත්.

  • @shewonfdoz407
    @shewonfdoz4073 жыл бұрын

    ල0කාවේ ඉන්න ඒ මිනිසුගේ වෙනුවෙන් හඩ නගන ඔබ ඇත්තම වටිනවා ලින් ගෙම්බෝන්ට ඕන දෙයක් කියන්න පුලුවන් ඔබගේ සටනට ජය මිනිසුගේ මානස වෙනස් වෙලා මේ වගේ අයට ගරු කරන්න ........

  • @shehapatel7680
    @shehapatel76803 жыл бұрын

    බූමිගෙ වැඩසටහන් අනිවාරයෙන්ම බලනවා. ගොඩක් අාදරණිය චරිතයක්. අාදරෙයි.. බුදු සරණයි.

  • @amithchathuranga3274

    @amithchathuranga3274

    2 жыл бұрын

    Oyath bss

  • @kavikavi6806

    @kavikavi6806

    2 жыл бұрын

    Aiya

  • @amithchathuranga3274

    @amithchathuranga3274

    2 жыл бұрын

    @@kavikavi6806 hii

  • @amithchathuranga3274

    @amithchathuranga3274

    2 жыл бұрын

    @@kavikavi6806 kiyanna

  • @ranjithfernanndo6222

    @ranjithfernanndo6222

    Жыл бұрын

    kemati aduraganna

  • @pabuddhikaushalyakarunarat1789
    @pabuddhikaushalyakarunarat17893 жыл бұрын

    ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්.. ඇත්තටම කියන්න වචන නෑ.. අපේ ජීවිත වල පොඩි පොඩි ප්‍රශ්න වලදී අපි වැටෙන තරම් බලද්දී ඔයා ගොඩාක් ශක්තිමත්.. 👍👍

  • @SamPCharvet
    @SamPCharvet3 жыл бұрын

    Never gets tired listening to Bhumi. I have watched her speak many times. She really speaks with intelligence and objectively.

  • @sharmilivellasamy5358

    @sharmilivellasamy5358

    3 жыл бұрын

    Same here! Absolutely 👌. She is with brains.

  • @mangalikaranasinha7401

    @mangalikaranasinha7401

    3 жыл бұрын

    intelligent nevi modakama

  • @mangalikaranasinha7401

    @mangalikaranasinha7401

    3 жыл бұрын

    @@sharmilivellasamy5358 😆😆😆😆

  • @praveengunawardana4723

    @praveengunawardana4723

    3 жыл бұрын

    Me too

  • @charunyakulatilake1055
    @charunyakulatilake10553 жыл бұрын

    i met her when i was just 20 years at Human Rights Commission and that was the first time got to know that there are LGBTI people. She`s very humble, so amazing and she taught me a lot of things and answered the doubts I had those days very patiently. A very courageous and a brave woman! Lucky to meet her and work with her.

  • @andrewnick7249
    @andrewnick72493 жыл бұрын

    භූමි ඔයාගෙ හැම ඉන්ටර්විව් එකක්ම මම බලනවා.ඔයා කතා කරනව අහන් ඉන්න ආසයි.ගොඩක් දැනුම තියෙන උගත් කෙනෙක්

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    ඇය ගොඩක් දැනුවත් කාන්තාවක්.එක එක්කෙනාගෙ රුචි අරුචිකම් වෙනස්.අපි කාන්තාවො හැටියට බහුතරයක් ප්‍රාර්ථනා කරන්නේ පිරිමි බවක් ලැබුනනම් කොයිතරම් හොඳද කියලා.නමුත් ඇය පිරිමි බවක් ලබලත් කාන්තාවක් වෙන්න ආසවුනේ ඇයගේ කැමත්ත නිසා.ඇයගෙන් කාටවත් කරදරයක් නැත්නම් මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද.බොහොම ස්තුතියි ලහිරු මෙවන් වැඩසටහන් රටට අවශ්‍යයි.

  • @nisaldananjaya

    @nisaldananjaya

    3 жыл бұрын

    අනේ නොදකින් මේ වගේ ගොබ්බ ජනතාවක්

  • @dammijayasinnghe6726

    @dammijayasinnghe6726

    3 жыл бұрын

    ❤❤💋

  • @priyantharajasekara2998

    @priyantharajasekara2998

    3 жыл бұрын

    Mama hitganne pirimiyek wage ipadila kanthawak une ayage kamaththata newe jana wala vikurthiyak nisa ayata dos kiyana aka waradi pera athmawala akusla karma mewa apahasa karala paw purawa ganna hoda na....kohoma unath meya godak hoda kenk bs

  • @nisaldananjaya

    @nisaldananjaya

    3 жыл бұрын

    @@priyantharajasekara2998 අපහාස කරන්න ඕනි නැහැ මේ වගේ අය පිටින් ඔහොම හිටියට මුන්ට වෙලා තියන දේවල් හින්දා මේ සමාජයෙන් පලි ගන්න N.G.O එක්ක එකතුවෙලා පොඩි උන්ගෙ මන්ස වෙනස් කරන්ව ඒකයි අපි කියන්නේ

  • @rangagihan9660

    @rangagihan9660

    3 жыл бұрын

    @@nisaldananjaya mee rate ubl wg mnissu hitiyanm dinu wla .. karumeta me wage gobba hrak innee.. wdk nh kolla muo upathinma gobbayo.. ugathkma nm ati .. kolekta siimaunu.. me kiyan vdihata ... meuwata kiynna ewa thiye mcn.. muot kiyal qdk nh

  • @chinthakasandaruwan12
    @chinthakasandaruwan123 жыл бұрын

    මේ interview එක මාව කනපිට පෙරලුව වගේ. භූමි ඔයා හරි අපූරු චරිතයක් මගේ ජීවිතේ අපූරුම චරිතය. ලහිරු ස්තූතියි!

  • @hansamaliwijesundara8719
    @hansamaliwijesundara8719 Жыл бұрын

    මම LGBT+ supporter කෙනෙක් හැටියට ඉතාමත් සතුටු වෙනවා ඔබ වැනි ශක්තිමත් කාන්තාවක් ලංකාවේ සිටීම ගැන....

  • @dilinijayamali7523
    @dilinijayamali75233 жыл бұрын

    කට කෑවත් කොන්ද කෙලින් තියන් කතාකරන නිහතමානී චරිතයක්....

  • @nethmakithmini8654
    @nethmakithmini86543 жыл бұрын

    Dislike දාල තියෙන්නේ ඉටවඩා ජිව්තේ ජයගත්ත අය වෙන්න ඇති නේ 🙄🙄

  • @shareenjunpa9500
    @shareenjunpa95003 жыл бұрын

    එ හිනාව කෙල්ලෙක්ගෙමයි❤

  • @erandiherath0330

    @erandiherath0330

    Жыл бұрын

    And voice❤

  • @dewperera63
    @dewperera633 жыл бұрын

    භූමි අක්කි මං ඔයාගේ හැම ඉන්ටර්විව් එකක්ම බැලුවා.ඇත්තටම ඔයා මාර strong කෙනෙක්, straight කෙනෙක් , නිහතමානී කෙනෙක් , බුද්ධිමත් කෙනෙක් හැම කෙනෙක් ගැනම හැම කෙනෙක් වෙනුවෙන්ම කතාකරන කෙනෙක් , මං ඇත්තටම ආඩම්බර වෙනවා ඔයා ගැන ,ඔයා වගේ කෙනෙක් අපේ රටේ ඉන්න එක ගැන, හදවතින්ම සුභ පතනවා ඔයාගේ අනාගතයට ❤️

  • @nathaliyaprabhani8871
    @nathaliyaprabhani88713 жыл бұрын

    මෙච්චර කාලෙකට මෙයාලට ආස උනේ නැ මන් ඒත් මෙයාව දැක්කාම ආස හිතුනා ඇත්තටම එයාගෙන් ගන්න දේවල් ගොඩයි ඇත්තටම මේ කතාවෙන්... නියමයි ලහිරු අයියේ 👍💪

  • @amithchathuranga3274

    @amithchathuranga3274

    2 жыл бұрын

    Hii koheda oyaa

  • @gayashanpragnaratne507
    @gayashanpragnaratne5072 жыл бұрын

    එකම පිරිමි ඉස්කොලේක චරිත 2ක් නමුත් වෙනස් ජිවිත ගතකරන 2දෙන්නෙක්😥😥😥😥😥😥😥😥

  • @chamiladarshani8073
    @chamiladarshani80733 жыл бұрын

    ඇත්තටම ගොඩක් හොද චරිතයක්.කියන්න තියෙන දේ බොරු නැතුව කෙලින්ම කියනව.මම දැක්ක සුපිරිම චරිතයක් .❤️❤️

  • @janakbandara6265

    @janakbandara6265

    3 жыл бұрын

    බුමි මැනික දිර්ගායුස රත්තරන් ඔයා වාගේ සහොදරියන් අපට වටිනවා දෙවියන් මැවු ඔයාට හොද නිහත මානි කමක් දිලා තියනවා තෙරැවන් සරනයි නංගි

  • @nuwandra3502
    @nuwandra35022 жыл бұрын

    ආදරණීය,ශක්තිමත් චරිතයක්. ගොඩක් දේවල් ගන්න තියෙනවා එයාගේ අත්දැකීම් වලින් වගේම එයාගේ ජීවිතෙන් ❤️

  • @nayanimadushika8925
    @nayanimadushika89253 жыл бұрын

    මේ තරම් හොද වැඩසටහනකට fb එකේ හුගක් මිනිස්සු බැනලා තිබ්බා හරිම කැත විදියට කනගාටුයි ඇත්තටම මේ ලංකාවේ සමහර මිනිස්සු ගැන😌

  • @hashinidananjana9478
    @hashinidananjana94783 жыл бұрын

    භූමි ඔයා සමස්ථ කාන්තාවන්ට මාර ආඩම්බරයක් ඇත්තමයි ඔයා හරිම openly කතා කරනවා.කියන හැම වචනයක්ම හරිම confidence පිට තමා ඔයා කතා කරන්නේ.හරිම ආඩම්බරයක් ඔයා අපේ රටට good luck භූමි 💪💪💪💖💖💖

  • @hansanichethana1285
    @hansanichethana12853 жыл бұрын

    ඇගේ ආත්ම ශක්තිය ගොඩාක් ඉහලයි.....ලෝකයා ඇයට ආදර්ශයක් විය යුතු තැන...ඇය ලෝකයාට ආදර්ශයක් වී ඇත.ඒ ගැන ආඩම්බර්.තාමට අවන්ක වීම සාමාජයට යුතුකම් ඉටු කීරිමට ඔබ මැව්නා විය හැකිය..ඉක්මනින්.ඔබට ඔබව වටහා ගත හැකි.සහකරැවෙක් ලැබේවායි පතනවා.

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer3 жыл бұрын

    මම දැනට ලංකාවෙ ආසම චරිතයක්....භූමී......ඒවගේම ළහිරු නියම මාධ්‍යවේදියෙක්

  • @seyasandani5406
    @seyasandani54063 жыл бұрын

    ජීවතේ වැටෙන හැමවෙලේම ඔබතුමියව මතක් වෙන තරමටම මේ කතාබහ මගෙ හිතට වැදුනා මිස්. හැදවතින්ම ගරු කරනව මිස්ට මම . 🙏

  • @dilrukshiruberu3887
    @dilrukshiruberu38873 жыл бұрын

    Bhuumi කාන්තාවක් ලෙස ඉපදිච්ච බොහෝ පුද්ගලයන්ට වඩා මන් හිතනව ඔයා හොද තැනක ඉන්නව. ආඩම්බර ඔබ තුමිය ගැන

  • @anjalianupama4669
    @anjalianupama46693 жыл бұрын

    පිලිවලට කතා කරන කියන්න තියෙන දේ කෙලින්ම කියන නියම චරිතයක් මම ආසම කෙනෙක් ඔබට ජය වේවා බූමී

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara35003 жыл бұрын

    මමත් ආසයි දවසක මේ වගේ තැනකට ඇවිත් කථා කරන්න මේ වගේ..😌👌

  • @yashodharajayaneththi1528

    @yashodharajayaneththi1528

    3 жыл бұрын

    Me too 🌝🤝🤟🔥

  • @dinushikagamage1308
    @dinushikagamage13083 жыл бұрын

    Respect bhumi akki.. ඔයාගේ සාකච්චා අහන් ඉන්න මමනම් මාර්ම ආසයි.. ඒවගෙම ඔයා හරි කෙලින් පැහැදිලිව කතා කරනවා..

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva69313 жыл бұрын

    ඔයාගේ Gender එක මට නම් ප්‍රශ්නයක් නෙවේ. මන් නම් ඔයාව දකින්නේ යකඩ රෝස මලක් විදියට

  • @aksharamuthumudali7251

    @aksharamuthumudali7251

    3 жыл бұрын

    ඒක තමයි නියම වචනය.

  • @iukguy1

    @iukguy1

    3 жыл бұрын

    nice name for a film as her bio pic

  • @ByZero137

    @ByZero137

    3 жыл бұрын

    යකඩ කෙල්ලෙක්..💕

  • @inokaino8506

    @inokaino8506

    3 жыл бұрын

    Yaaa.. Gud.. Name eka.. "Yakada Rosa Mala"... Hm.

  • @Imaa1703

    @Imaa1703

    3 жыл бұрын

    Sirawtama

  • @shehapatel7680
    @shehapatel76803 жыл бұрын

    බූමිට අැත්තටම අාදරේ කරන්න හිතුනෙ මට විතරද ? කොහොම නමුත් කවද හරි බූමිට හම්බෙන අැයගෙ සහකාරයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්.. (මේ වැඩසටහන බලපු දෙවෙනි පාර) 🙈

  • @Gayathra1998

    @Gayathra1998

    3 жыл бұрын

    අනේ එහෙනං හොයං ගිහිං බඳින්නකෝ. එතකොට භූමි අක්කාට පලුවම් බබෙක් හදාගන්න ගන්න.

  • @shehapatel7680

    @shehapatel7680

    3 жыл бұрын

    @@Gayathra1998 හම්බෙලා නම් තිනෙනවා. ඔයා සෙට් කරලා දෙන්නකො එහෙනම් මට

  • @Gayathra1998

    @Gayathra1998

    3 жыл бұрын

    🙄 මන් එයාගේ හොඳම යාලුවෙක්ව අඳුරනවා.අහලා බලන්නම්කු.😌 ඒත් ඔයාගේ විස්තර දන්නෑ⁣නේ මම කපුකම් කරන්න කලින් මොන තත්වෙක කෙනෙක්ද කියලා බලන්න එපැයි

  • @shehapatel7680

    @shehapatel7680

    3 жыл бұрын

    @@Gayathra1998 ඔයෙගෙ නම්බර් එක දෙන්නකො මට

  • @Gayathra1998

    @Gayathra1998

    3 жыл бұрын

    😡 be. Email eka dennam

  • @nuwansubasighe882
    @nuwansubasighe8823 жыл бұрын

    ඔබ ගැන ශ්‍රී ලාංකිකයෙක් විදිහට බොහෝම ආඩම්බරයි ...❤❤❤

  • @chitranganingani1209
    @chitranganingani12093 жыл бұрын

    අපේ රටෙි ගැහැණියට වෙන අසාදරනය ගැන ඔයා නියමයි කතා කතාකරනවා

  • @AM-cv5nk
    @AM-cv5nk3 жыл бұрын

    මානව ගුණාංග නිසි ලෙස වටහා ගත් සංස්කෘතියට වඩා සොබාදහම තේරුම් ගත් විශිෂ්ට කාන්තාවක්

  • @prasannaudesh546

    @prasannaudesh546

    3 жыл бұрын

    ❤️❤️

  • @chamodadias2109

    @chamodadias2109

    3 жыл бұрын

    Sanskruthiya yanu minisun visin kruthimava sakasagath deyak. Sobadahama yanu loke pavathina niyayai ❤

  • @anuradhaprasad1262

    @anuradhaprasad1262

    3 жыл бұрын

    Chamoda dias , .ඔය කියන සොබාදහමේ නියමයන්ට අනුව පිරිමි ශරීරයක් තියෙන ඒත් ගෑනු හිතක් එක්කත්, ගෑනු ශරීරයක් තියෙන ඒත් පිරිමි හිතක් එක්කත් පිරිසක් ඉපදෙනව. එතකොට එයාලට කැමති ජීවිතයක් තෝරගන්න සිද්දවෙනව . භූමි කියන්නෙත් ඒ වගේ කෙනෙක්. එතකොට ඒක ඔය කියන සොබාදහමේ වරදක් වෙන්න ඇති.

  • @inokaino8506

    @inokaino8506

    3 жыл бұрын

    👍Hm.

  • @nimashasiriwardana5071

    @nimashasiriwardana5071

    3 жыл бұрын

    Eka ettha

  • @dailymale2934
    @dailymale29343 жыл бұрын

    අම්මා කෙනෙක් පුදුම විදිහට අපවාද වලට ලක් වෙනවා, කරනවා. අම්මාගේ පැත්තෙන් බැලුවහාම එහෙම හිතෙන එකත් සාදාරණයි. අපිට ජීවිතයේ සමහර් දේවල් තෝර ගන්න බැහැ. හැමෝ ගැනම දුකයි. සමාජය අනුකම්පාවෙන් බලන්න ඉගෙන ගන්නවානම්..

  • @niruttaraayo3015
    @niruttaraayo30153 жыл бұрын

    ස්වාධීන කාන්තාවක්... Respect ❤️

  • @chamindavitharana2404
    @chamindavitharana24043 жыл бұрын

    කාන්තා වක් විදිහට හරි ආඩම්බරයක් අක්කෙ . සමාජෙ වැඩක් නෑ තමන් තමන් විය යුතුයි ...තෙරුවන් සරණයි

  • @imashaparami9991
    @imashaparami99913 жыл бұрын

    භූමි මම ඔයාගේ ගොඩක් interview බලලා තියෙනවා.ඇත්තටම ඔයා ගොඩක් බුද්ධිමත්,ආත්ම ශක්තියක් තියෙන කාන්තාවක්.ඔයාගේ ඉදිරි අනාගතයෙර් හැමදේකටම සුභ පතනවා...❤️💖

  • @nelkafernando1187
    @nelkafernando11873 жыл бұрын

    අැයගෙ කතාව අහන් ඉන්න අාසයි...බුද්ධිමත් චරිතයක්...අපේ ලංකාවෙ ඉන්න මිනිසුන්ට අැගෙන් ගන්න තියන අාදර්ශ විශාලයි...අවංකකම,තමන්ගෙ දෙයක් බලාගෙන සිටිම,අනුන්ගෙ දේ කතා නොකිරිම නොගැනිම කොයිතරම් පිරිසිඳු චරිතයක්ද...අාදරෙයි ඔයාට🌷🌷

  • @erangalochana4417
    @erangalochana44173 жыл бұрын

    ඉරාජ් එක්ක කරපු ඉන්ටවිව් එක බලලා මේක බලද්දී ඉරාජ් කියන්නෙ උඩ තියන් කෑ ගහන විදිහටම පිරිමියෙක් ද කියලා පිරිමියෙක් විදිහට මට ලැජ්ජයි . සංක්‍රාන්තිකයන්ව මොන තරම් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනවා ද? අඩු තරමින් සමාජ මාධ්‍යවල වත් පිරිමියෙක් මෙවැනි සංක්‍රාන්තිකයෙක්ව අනුමත කරන්නෙ නෑ මමද ඇතුළු.. මට මම ගැන ලැජ්ජාව දැනෙනවා ...

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera69693 жыл бұрын

    Educated .. proud of you.

  • @hasiniliyanaarachchi3812
    @hasiniliyanaarachchi38123 жыл бұрын

    කවුරු මොන විදියෙන් අපහාස කරත්,ලැජ්ජා කරත් මොකද..ඇය ඇගේ ජීවිතය ජයගෙන..🖤

  • @wasa.9753
    @wasa.97533 жыл бұрын

    Very proud of her! She definitely has a long way to go! Kudos!

  • @amalialwis561
    @amalialwis5613 жыл бұрын

    Boomi you're beyond explanation... So proud of you...You just broke all stereo types of our so called cultural stigmas..much love..♥️♥️

  • @sandani4437
    @sandani4437 Жыл бұрын

    මිනිස්සු කියන්නේ මිනිස්සුන්ට..හැම කෙනෙක්ම තුලම සුන්දරත්වයක් තියනවා..⭐️

  • @chathurangakumara6169
    @chathurangakumara61692 жыл бұрын

    හරිම නිහතමානී චරිතයක්👌ඇය ශක්තිමත් කාන්තාවක් 💪ඇගෙන් ඉගනගත යුතු බොහෝ දේ ඇත ❤️ඉවර වෙනකම්ම හරිම ආසාවෙන් බැලුවා 🌹❤️තෙරුවන් සරණයි 💕🙏💕 ඔබතුමියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 🙏❤️💐

  • @pramodharaigama3190
    @pramodharaigama31903 жыл бұрын

    I have watch her speak many times. She really speaks with intelligence and objectively. Well spoken Bhumi..

  • @samadhinayanathara2551
    @samadhinayanathara25513 жыл бұрын

    හරිම කැමතියි ඇයගේ පැහැදිලි කිරීම් අහන්න.. ශක්තිමත් චරිතයක් ❤️

  • @pavithraabesiriwardhane9522
    @pavithraabesiriwardhane95223 жыл бұрын

    ලහිරු අයියේ ඔබේ වෑයම අතිශය සාර්ථකයි.. අපේ රජයට ඇයි බැරි මේ දැනුම අද සමාජයට දෙන්න බැරි... මේ මිනිස්සුන්ගේ අත්දැකීම් සමාජයට සෘජු ලෙස කියන්න අවස්ථාවක් දීමට ඔයාට පින්...

  • @damithdesilva4029
    @damithdesilva40293 жыл бұрын

    ඔබයි, මේ හා සබැඳි මාගේ මතයද බහුතර මතයෙන් ⁣ඔබ්බට යතාර්ථය දකින්නට උදව් කලේ. විශේෂ ස්තුතිය නිවේන්ද්‍ර උඩුමන් මහත්මාට ඔබව සජීවීව අප වෙත සම්බන්ධ කලාට...

  • @sanjaneeherath2543
    @sanjaneeherath25433 жыл бұрын

    භූමි හරේන්ද්‍ර ...ඒ අභිමානය එඩිතරකම තමන්ගේ හිතට එකගව ජීවත් වෙන .මේ පටු සමාජයට එහා දෙයක් දකින .නියම ගැහැණියක් විදිහටයි මම දකින්නේ..💕💕💕💕💕💕💕

  • @anudikawickramasinghe3827
    @anudikawickramasinghe38273 жыл бұрын

    She has a great personality ! Being a this type of strong person is very difficult in srilankan society .. her attitudes are very positive.. all the best for your future endeavors ❤

  • @romeshnamal5504
    @romeshnamal55043 жыл бұрын

    ඇත්තම මමත් මේ වෙනකම් ඔය සමාජය ගැන නොරිසුම් ගතියකින් හිටියෙ මේ program එක බැලුවම.මම.මටම.ලැජ්ජයි එහෙම හිතුවට ජයවේවා අක්කෙ ඔබට ❤❤❤❤

  • @amithchathuranga3274

    @amithchathuranga3274

    2 жыл бұрын

    Hii

  • @thanujakumari5844
    @thanujakumari58443 жыл бұрын

    භූමි ඔබ ඉන්න හැම වැඩසටහනක්ම බලන්නෙ ඔබගේ චරිතයට කැමති නිසයි.හිත ශක්තිමත්ව ඉදිරියටම යන්න.ඔබට ජය

  • @nathashahirudini9220
    @nathashahirudini92203 жыл бұрын

    බුද්ධිමත් කාන්තාවක්.❤ ඔයාගෙ ගමන ඔයා යන්න.ඔබට ජය.❤

  • @jayathriyalagala6498
    @jayathriyalagala64983 жыл бұрын

    මට ඕන භූමි වගේ ගෑනියෙක් වෙන්න

  • @nadishanikaryawasam5104
    @nadishanikaryawasam51043 жыл бұрын

    ඇත්තටම ඇය⁣ගේ වැඩසටහන් ඉතාමත් හොදයි..බුද්ධිමත් කාන්තාවක්...සතුටුයි..ඔබ ගැන

  • @janith407
    @janith4073 жыл бұрын

    Transgender අයට එහා ගිය බුද්ධිමත් චරිතයක් ❤ ජයවේවා ❤

  • @nethmianjalika3709
    @nethmianjalika37093 жыл бұрын

    අනිත් අය ගැන බලාපොරොත්තු තියාගන්න එපා බැදීම් හැමවෙලේම අවසන් වෙන්නෙ රිදීම් වලින්. මන් උපතින් කෙල්ලෙක් ඒත් මන් තනියම ඉන්නවා මොකද මට ස්ට්‍රෙස්ස් වෙන්න බයයි 😒💔

  • @shriyaniranasinghe2185
    @shriyaniranasinghe21853 жыл бұрын

    අසත්පුරුස සමාජය උඩු යටිකුරු කර හොම්ම්බට අනින වීර චරිතයක් නගේ ඔයා.ඒකට ඉතින් ඔයා වගේ මිස වෙන සන්ක්‍රාන්තිකයෙක්ට ඒඅභියොගය ජයගන්න එක සිහිනයක්. ඔයගෙ උත්සහය විශාල ආශිර්වාදයක් මගෙ නගේ.. ඇරත් නොහික්මුනු ,අසත්පුරුස සමාජයෙ ඇස් ඇරියෙ ඔයා ...🙏ඔයාට ගොඩාක් ආදරෙයී ජේසු පිහිටයී .❤❤

  • @chamarakumara.9732
    @chamarakumara.97323 жыл бұрын

    මැය හොද බුද්ධිමත් කාන්තාවක්.සෑම දෙයක් ගැනම හොද අවබෝධයක් තියෙනවා..ඒ බව ඇයගේ කතා විලාශයෙන් තේරුම් ගන්න පුලුවන්....ඒ වගේම ලහිරුත් වැදගත් විදියට ඇයගේ ගරුත්වය රැකෙන පරිදි ලස්සනට ඇයව ඉන්ටවිව් කරනවා..ජය වේවා දෙන්නටම....

  • @surangisenapathy
    @surangisenapathy3 жыл бұрын

    She is well educated & I love the way she answering the questions.

  • @happyheart252
    @happyheart2523 жыл бұрын

    තව තවත් නැණ නුවණ පහල වේවා!!! වාසනාවන්ත අනාගතයක් උදා වේවා සොහොයුරියෙ ඔබට.බුදු සරණයි .දෙවි පිහිටයි .

  • @kantykanty3812

    @kantykanty3812

    9 ай бұрын

  • @dew__lezy727
    @dew__lezy7273 жыл бұрын

    කවුරු මොන දේ කිව්වත් උගත් මනුස්සයෙක් 🙏මිනිස්සු ගැන තේරුම් අරන් ජීවත් වෙන මනුස්සයෙක් ❤️respect භූමි..මෙහෙම ඉපදුනාට එයා ස.ඉන්න එක අවන්කව ස.වෙනවා මෙහෙම ඉපදුන එක එයාගෙ වරදක් නෑ 🙏❤️

  • @prabodhamadushi839
    @prabodhamadushi8393 жыл бұрын

    දවසක දැක්කොත් අනිවාර්යෙන් කතා කරනවා..

  • @TheParadise8
    @TheParadise83 жыл бұрын

    Intelligent questions & intelligent answers! Hats off to you! 👍

  • @jandiaries6175
    @jandiaries61753 жыл бұрын

    Such an amazing personality❤💯

  • @prasadwalpita2423
    @prasadwalpita24233 жыл бұрын

    කවුරු මොනව හිතුවත් සැබෑම මනුෂ්‍ය චරිතයක්. මනා දැනුමකින් කථා කරනවා. බිඳ වැටෙන සිත් පුබුදුවන්න හොඳ කතාවක්.

  • @hashanmalaka5434
    @hashanmalaka54343 жыл бұрын

    ලහිරු ජය වේවා මෙවගෙ අය තමයි ගෙන්වන්න ඕන.පුෂ්පිකාලා වගෙ අය නෙවෙයි.

  • @hansawijerathna1055
    @hansawijerathna10553 жыл бұрын

    හරි ආඩම්බරයි ඔබ ගැන.

Келесі