New Duty Free Item List in Sri Lanka 2024 I Duty free Allowance For Sri Lankan 2024 I sinhala

#dutyfree #srilanka #srilankanews #srilankatravel #custom #srilankatourism #2024 #sinhala #allowance #airport #airportnews #newupdate
New Duty Free Item List in Sri Lanka 2024 I Duty free Allowance For Sri Lankan 2024 I sinhala
ශ්‍රී ලංකා රේගුවෙන් ලබා දී ඇති තිරුබදු රහිත අයිතම ලැයිස්තුව. මෙම ලින්ක් එක ක්ලික් කර ගොස් මෙම භාන්ඩ ලැයිස්තුව PDF එක Download කරගන්න.
drive.google.com/file/d/1ExWp...
ශ්‍රී ලංකා රේගුව : www.customs.gov.lk/
ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් මගේ Facebook Account එකට මැසේජ් එකක් දාන්න
Facebook profile
/ aash.lk1997

Пікірлер: 75

  • @gayankusal
    @gayankusal5 ай бұрын

    Great video .....ela kollek hama video ekakakma etha wadagath..

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    5 ай бұрын

    Thank you aiye ❤️ ඔයාලගෙ කමෙන්ට් මාර වටිනවා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix3 ай бұрын

    👍

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    ❤️

  • @dimuthuruwan476
    @dimuthuruwan476Ай бұрын

    හොද උත්සාහයක් මල්ලී... ස්තූති

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    Ай бұрын

    ❤️

  • @ravindraoss7063
    @ravindraoss70634 ай бұрын

    Great video good luck ❤👍

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    4 ай бұрын

    Thank you brother ❤️

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle4043 ай бұрын

    Thanks ❤

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    You welcome ❤️

  • @tknuwan
    @tknuwan4 ай бұрын

    Ela machan..

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    4 ай бұрын

    ❤️

  • @roshansampath2117
    @roshansampath21174 ай бұрын

    යකො රට ඉදන් ෆ්ලයිට් එකෙ එන අය කෑම මේස,ෆැක්ශ් මැසින් අර ගෙන නෙවෙයි එන්නෙ.කියපන් අරක්කු ,ටොෆි ,චොකලට් ඒවගෙ පොඩි පොඩි දේවල් ගැන.

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    4 ай бұрын

    ඕකේ හැමදේම ගැන තියෙනවා... තමන්ට අවශ්‍ය දේ ගැන බලාගන්න පුළුවන් ඔය list එක download කරගන්න මම දාලා තියෙන link එකට ගිහින්... ලොකු list එකක් තියෙනවා.. ඔයාට වෙන වෙනම කියන්න බෑ ඒකයි අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් download කරගෙන බලාගන්න.

  • @NipunsangeethsilvaJayasuriyali
    @NipunsangeethsilvaJayasuriyali2 ай бұрын

    Ado සොයිසා ❤️🖐️

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    2 ай бұрын

    අඩෝ අඩෝ කව්ද මේ ? ❤️

  • @seryani2515
    @seryani25152 ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට. මාව මේ ගැන දැනුවත් කරන්න. මම මැයි මාසේ ලංකාවට යනවා මට හෑන් ලැගෙජ් එකේ හො මේන් ලැගෙජ් එකෙ හො අත් ඔරලෝසු කීයක් මට ගේන්න පුලුවන්ද කියලා මාව දැනුවත් කරන්න

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    2 ай бұрын

    මම වීඩියෝ එකේ පෙන්නන ලිස්ට් එකේ තියෙනවා ඔයාට අත් ඔරලෝසු කීයක් ගෙනියන්න පුලුවන්ද කියලා.. ඒ ලිස්ට් එක මම Download කරගන්න ලින්ක් එක description box එකේ දාලා තියෙනවා ගිහින් ඒ ලිස්ට් එක Download කරගෙන බලන්න.... ❤️

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali21143 ай бұрын

    Skuter geniyanna puluvanda.2 year visa.

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    පුළුවන් ඔය ලිස්ට් එක download කරගෙන බලන්න...

  • @_m_a_n_u__4073
    @_m_a_n_u__40732 ай бұрын

    Bike ekaka engine cover ekak ewanawa nam kohomada tax wadinawada? Details pls...

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    2 ай бұрын

    ඔය list එකේ ඇති බලන්න... වාහන අමතර කොටස් කියලා නැත්නම් ඔයා යවන්න ඉන්න cargo එකෙන් අහන්න tax ගහනවද කියලා...

  • @manojpriyankara1010
    @manojpriyankara1010Ай бұрын

    Api wena rataka idan eddi transit ekk thiyanwanm e rate duty free apita usekrnna puluwnda..

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    Ай бұрын

    පුළුවන්

  • @simpleelectronic2702
    @simpleelectronic2702Ай бұрын

    api inna rate indan liquor checked in baggage eke genna puluwanda?

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    Ай бұрын

    නීතියේ හැටියට ගේන්න බෑ.. ගෙනල්ලා අහු වුනොත් ඒවා රේගුවේ භාරයට ගන්නවා.

  • @crcreation5000
    @crcreation50003 ай бұрын

    ඒ දාලා තියන ලිස්ට් එක දැන් වෙනකන් අප්ඩේට් නේද? වැකුම් ක්ලීනර් පුලුවන් කියලා දාල තිබ්බා. ඒක හෑන්ඩ් ලැගේජ් ගෙනියන්න බෑ නේද? ඒක දාන්න ඕනෙ බැගේජ්ද..... අනේ රිප්ලයි කරන්නකො😢

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    ඔව් ඔව් ඕක තමයි දැනට තියෙන අලුත්ම update එක. Hand laggage ගෙනියන්න බෑ vacum cleaner. ඔයාට main lagagge එකේ අරන් යන්නත් බැරි වෙයි... ඔයා cargo දාන්න වෙනවා මෙහෙන්. නැත්නම් ලංකාවෙ duty free එකෙන් ගන්න ඕනේ..

  • @crcreation5000

    @crcreation5000

    3 ай бұрын

    ​@@AshiralakshanDezoysaOya ara dala thiyena link ekata gihin beluwama e list eke dala thibba vaccum cleaner ekak puluwan kiyala. Ethakota eka baggage geniyanna berida list eke dala thibbata

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    @@crcreation5000 පුළුවන් බැගේජ් එකේ දාගන්න පුළුවන් සයිස් එකක් නම් අවුලක් නෑ...

  • @manojpriyankara1010
    @manojpriyankara1010Ай бұрын

    Mobile phone kiyak genna puluwn thamnge baggage eke dagena

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    Ай бұрын

    List එක බලන්න brother. ඒකේ තියෙනවා කීයක් ගේන්න පුලුවන්ද කියලා. Description එකේ link එක ඇති එකෙන් ගිහින් download කරගන්න.

  • @dineshalakmini7626
    @dineshalakmini76265 ай бұрын

    Aiye mamai mage boyfrienui inne danata lebanon. Apita නිවාඩු enava kiyala lebanon airport ekenma visit enna puluwanda dubai valata. Gedara madamta kiyanne ලංකාවට yanava kiyala. Mage akkai nangi inne dubai vala

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    5 ай бұрын

    ඔයාලට ඩුබායි වලට විසිට් වීසා එකක් දාගෙන එන්න පුළුවන්... කිසි ගැටලුවක් නෑ.

  • @malakaheenatigala6534
    @malakaheenatigala65343 ай бұрын

    අගල් 55 ට වැඩි Tv එකක් ගෙනවනම් Tax එක කියක් ගෙවන්ඩ ඔනෙද

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    ඒක cargo එකකින් අහන්න.

  • @user-qe9nh2oj2u
    @user-qe9nh2oj2uАй бұрын

    ඩොලර් වලට witarad බඩු ගන්න පුළුවන් api wada කරන rartea මුදල් වලින් ගන්න බැරිද

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    Ай бұрын

    සමහරක් shops වලින් එහෙම ගන්න පුළුවන්. සමහරක් shops වලින් ඩොලර් ම ඕනේ... කෝකටත් හොදයි තමන් ඉන්න රටෙන් එනකොට ඩොලර් වලට මාරු කරන් එන්න.

  • @rumeshroshan2781
    @rumeshroshan27813 ай бұрын

    Api badu gannam .... athin සල්ලි .. දෙන්න one da .naththam dila thiyena dollar වලට .. ganna පුළුවන් da

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    මට පැහැදිලි මදි පොඩ්ඩක් පැහැදිලිව අහන්න ප්‍රශ්නය.

  • @rumeshroshan2781

    @rumeshroshan2781

    3 ай бұрын

    @@AshiralakshanDezoysa අපි බඩු ගන්වා නම් duty free එකෙන් .. අපිට ලැබෙන ඩොලර් වලට ගන්න පුළුවන් ද?.

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    @@rumeshroshan2781 ඔව් ඔයා පිටරට ඉදපු කාලයට ඔයාට හම්බෙන allowance එකට අදාල ඩොලර් ගානට ඔයාට බඩු ගන්න පුළුවන්. මේ ඩොලර් අපිට රජයෙන් දෙන්නෙ නෑ හොදේ.. වෙන කව්රුත් ඔයාට සල්ලි දෙන්නෙ නෑ ඔයා හම්බ කරපු සල්ලි වලින් ගන්න ඕනේ.. රජයෙන් කියන්නෙ ඔයාට මෙන්න මේ.ඩොලර් ගානක විතරයි බඩු ගන්න පුළුවන් කියලා.

  • @rumeshroshan2781

    @rumeshroshan2781

    3 ай бұрын

    Thank you bro... good job 🙏🙏🙏

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    @@rumeshroshan2781 You welcome brother ❤️

  • @nuwankumara2771
    @nuwankumara27714 ай бұрын

    කාගො ඩොලර් දාහක බඩුත් දාල ,ඩියුටි ෆ්‍රී එකෙන් ඩොලර් 1750 ක බඩුයි දෙකම ගන්න පුලුවන්ද

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    4 ай бұрын

    Dutyfree allowance කියලා කියන්නෙ එකක්.. දෙකක් නෙමෙයි..

  • @ravindraoss7063
    @ravindraoss70634 ай бұрын

    Palathuru kochara genna puluwanda ??

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    4 ай бұрын

    පලතුරු ගේන්න බැහැ.. ඕකේ දාලා නෑනේ පලතුරු... ඔය ලිස්ට් එකේ නැති දේවල් ගේන්න බැහැ.

  • @ravindraoss7063

    @ravindraoss7063

    4 ай бұрын

    @@AshiralakshanDezoysa ok 👍

  • @user-zm1md8jh4p
    @user-zm1md8jh4p3 ай бұрын

    Malli Mata Badu tikakk Ganna oni kohmdha gannee ...oyalagen ...man.awruddak.iwaraii.lankawata ennawa ....ohen gannawanam.kohomamdha.ganne Man innee sawdiiye.....mage sawudiriyal.tamai.titenenee

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    3 ай бұрын

    මෙහෙන් ගන්න ඉතින් ඩුබායි වලට එන්න ඕනේ අක්කේ... මම බඩු විකුණන්නෙ නෑ... ඔයාට මෙහෙන් ගන්න ඕනේ නෑනේ සවුදියේ ඕන තරම් බඩු තියෙන්නෙ.

  • @user-pj1ie8rz8o
    @user-pj1ie8rz8o5 ай бұрын

    අපිට මෙහෙන් 3days වගෙ විසිට් වීසා දාලා ඩුබායි ඇවිත් විසිට් ඩේ වැඩි කරගන්න ඈකිද

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    5 ай бұрын

    දවස් 3 ට වීසා නෑ මාසය සහ මාස 2 තියෙන්නෙ.

  • @user-pj1ie8rz8o

    @user-pj1ie8rz8o

    5 ай бұрын

    බැරිද ඒම

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    5 ай бұрын

    එහෙම මෙහෙට ඇවිල්ලා වැඩි කරගන්න බෑ.. ඔයා විසිට් එන්නෙ මාසෙ නම් මාසෙ ඉවර උනාට පස්සෙ විසිට් එකක් අලුත් කරගන්න පුළුවන්

  • @user-pj1ie8rz8o

    @user-pj1ie8rz8o

    5 ай бұрын

    @@AshiralakshanDezoysa ❤️❤️‍🩹

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    5 ай бұрын

    @@user-pj1ie8rz8o එහෙම බෑ

  • @indunilravishanka8560
    @indunilravishanka85602 ай бұрын

    සිගරට් කොච්චර ගන්න පුළුවන්ද

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    2 ай бұрын

    සිගරට් ලංකාවට අරන් යන්න බැහැ.. තහනම්... ඒකයි සිගරට් ලිස්ට් එකේ නැත්තෙ....

  • @user-jj1tr5zk2t
    @user-jj1tr5zk2t4 ай бұрын

    අයියෙ මම සාජ වලට විසිට් වීස එකක් ඇප්ලයි කරා සාජ ඉන්න කෙනෙක් තමා ඇප්ලයි කරේ ඒක රිජෙක්ට් උනා ෆොටෝ එක අවුල් කියල ඊටපස්සෙ ආය දැම්ම දාල සතියකට වැඩී තවම ආවෙ නෑ ඇයි එහෙම වෙන්නෙ

  • @user-jj1tr5zk2t

    @user-jj1tr5zk2t

    4 ай бұрын

    ඇත්තටම වීස එක දාලද කියල හොයාගන්න විදියක් තියනවද

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    4 ай бұрын

    @@user-jj1tr5zk2t ෆොටෝ එක අවුල් වුනාම reject වෙනවා.. ආපහු දැම්මම සතියක් ඇතුලත අනිවාරෙන් එන්න ඕනේ.. එහෙම ආවේ නැත්නම් වීසා එක දාලා නෑ... ඔයාගේ ෆොටෝ එක studio එකකින් ගත්තු එකක්ද ? Studio එකකින් ගත්තු එකක් නම් කිසි අවුලක් වෙන්නෙ විදිහක් නෑ.. එහෙම අපිට බලන්න බෑ වීසා එක apply කරලද කියලා.. මං හිතන්නෙ එයා වීසා එක apply කරල නෑ... ඔයාගේ වීසා එක මුල් පාට reject උනාම වීසා එක reject කියලා වෙනම document එකක් එනවා... ඔයා ඒක එයාගෙන් අහන්න... එයා එහෙම එකක් නෑ කියනව නම්... එයා වීසා එක දාලා නෑ...

  • @user-jj1tr5zk2t

    @user-jj1tr5zk2t

    4 ай бұрын

    @@AshiralakshanDezoysa දැන් සතියකට වැඩී අයියෙ

  • @user-jj1tr5zk2t

    @user-jj1tr5zk2t

    4 ай бұрын

    @@AshiralakshanDezoysa ඊයෙ අහනකොට තව දවස් දෙකක් දෙන්න කීව

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    4 ай бұрын

    @@user-jj1tr5zk2t දවස් දෙකත් බලන්න... මං නම් හිතන්නෙ ඔයාව රවට්ටනවා...

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi97462 ай бұрын

    එතකොට එවන මුදල් ප්‍රමාණය අනුව වෙනස් වෙන විදිය කෝ ඒක ආණ්ඩුවෙ බොරැවක්ද

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    2 ай бұрын

    මොකක්ද මොන වෙනසක්ද ? 🤣🤣🤣 ඔයා රට ඇවිල්ලා ඉන්න කාලය අනුව ඔයාලට dutyfree allowance එක හම්බෙනවා... ඒ allowance එකට ඔය බඩු ලිස්ට් එකේ බඩු ගේන්න පුළුවන්... ඒම නැතුව මේ මාස තුනක් ඉදල එන කෙනාට මෙච්චරයි බඩු අවුරුද්දක් ඉදලා එන කෙනාම මෙච්චරයි කියලා නෑ... allowance එකක් දීලා limit කරලා තියෙන්නෙ ඒ නිසා තමයි ඒ ඇරෙන්න වෙන එකක් නෑ...

  • @chanulakmaljayasekara1311
    @chanulakmaljayasekara13115 ай бұрын

    Aurudden auruddata mn enawq palaweni parq mukuth gaththe na deweni para enawanm thawq gnna puluwn watinakama wadida

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    5 ай бұрын

    එහෙම නෑ... ඒක තමයි මම වීඩියෝ එකේ කියන්නෙ... අවුරුද්ද හෝ ඊට වැඩියෙන් ඉදලා එනකොට හම්බෙන ගාන... ඔයා අවුරුද්දකට වඩා ඉදලා ලංකාවට එනකොට හම්බෙන ගාන.. ඊට පස්සෙ ඔයා ආපහු ලංකාවෙන් ආවම ඔයාගේ allowance එක අලුත් වෙනවා ඊට පස්සෙ ආයිත් ඔය කියන category 3 ට ඔයාව ගනන් ගන්නෙ...

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi97462 ай бұрын

    හලෝ ඕක 2024 නෙමෙයේ ඉර හද තියනකම් තියන එකක්

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    2 ай бұрын

    🤣🤣🤣🤣🤣 මේක ලංකාවේ රජයෙන් කාලෙන් කාලෙට වෙනස් කරනවා... ඔයා දන්නෙ නැත්නම් ශ්‍රී ලංකා රේගුව web site එකට ගිහින් බලන්න...

  • @susanthajanaka7769

    @susanthajanaka7769

    Ай бұрын

    55tv ekka arana yanna puluwanna pesnger ta

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    Ай бұрын

    @@susanthajanaka7769 මම list එක description එකේ දාලා තියෙනවා. Download කරගන්න. නැත්නම් ශ්‍රී ලංකා රේගුව web site එකට ගිහින් download කරගෙන බලන්න.

  • @sandarudaminda4406
    @sandarudaminda4406Ай бұрын

    කරුනාකරල කියනවද අගල් 65. ටි වි එකට ටැක්ස් කියක් ගහනවද

  • @AshiralakshanDezoysa

    @AshiralakshanDezoysa

    Ай бұрын

    ඒක ඔයා Tv එක යවන cargo එකෙන් අහන්න.

Келесі