Neuralink Explained

Ғылым және технология

නැතිවූ සම්බන්ධතා යලි ගොඩනගන්න වගේම පරිගණකය සහ මොළය සම්බන්ධ කරන්න සැරසෙන Neuralink ගැන දැනගමු.
#neuralink #pcguidelk #explained #braincomputerinterface #explained

Пікірлер: 54

  • @MPF_LaKSHaN
    @MPF_LaKSHaN13 күн бұрын

    වටින video එකක් ❤

  • @dammikaofficial
    @dammikaofficial3 күн бұрын

    ගොඩ කාලෙකින් වීඩියෝ බලන්න බැරි උනා O/L හින්දා දැන් ආයි ඒ වීඩියෝ ටික බලාගෙන යනවා..

  • @malith_dahanayaka
    @malith_dahanayaka12 күн бұрын

    AI සම්බන්දව හොඳ News ඇවිත් තියනවා, හැබැයි හිතට එකඟව කියානවනම් අනාගතෙ AI ගැන බයක් නොදැනෙනවාත් නෙමෙ 🤭

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL13 күн бұрын

    Super excited 😊

  • @nipunaashvin
    @nipunaashvin13 күн бұрын

    Thank you Priya ayyandi for this valuable info.. Nice explanation❤✨️🧠

  • @thimeshchathuran8506
    @thimeshchathuran850613 күн бұрын

    නියම vedio එකක්😊❤

  • @YashDK108
    @YashDK1087 күн бұрын

    ❤❤

  • @SHR-Films
    @SHR-Films13 күн бұрын

    great

  • @molikakarunathilake7943
    @molikakarunathilake794313 күн бұрын

    Super Video ❤

  • @raveenyasas2837
    @raveenyasas283713 күн бұрын

    Interesting video 👍🏻💖

  • @GAMINGYOSHITHA600
    @GAMINGYOSHITHA60011 күн бұрын

    Vatinawa ❤❤❤❤❤❤❤

  • @kavindu_chamodya239
    @kavindu_chamodya23913 күн бұрын

    super explanation 💗

  • @kushanmadusankha5227
    @kushanmadusankha522712 күн бұрын

    Awesome content ❤

  • @SithijaYasiru
    @SithijaYasiru13 күн бұрын

    thanks for the vid

  • @TECHA856
    @TECHA85613 күн бұрын

    Godak vatina video ekk❤

  • @viralmotivation_9905
    @viralmotivation_990513 күн бұрын

    Aiya gena videosvalin onama kenakuta danuma gnna puluwn highly recommend this channel❤❤

  • @JKTH.THILINi
    @JKTH.THILINi13 күн бұрын

    Piyadharshana aiye meka mama tiktok eke sheya karata kamak නැද්ද , fb, instergrem sheya kara,ගොඩක් වටිනවා vidiyo eka mama hema video ekakms බලනවා , tek sande, qna

  • @user-jd9qq5ju7i
    @user-jd9qq5ju7i12 күн бұрын

    godak vadagath video eakak 😀😀😀

  • @raveenyasas2837
    @raveenyasas283713 күн бұрын

    Thank You So Much 👍🏻💖

  • @adithyaperera4543
    @adithyaperera454313 күн бұрын

    Thank you priya aiya for this valuable knowledge shearing ❤🔥 🔥

  • @skygame5004
    @skygame500413 күн бұрын

    thank you

  • @raveenyasas2837
    @raveenyasas283713 күн бұрын

    Good Video 👍🏻💖

  • @Thundersky-vn3pv
    @Thundersky-vn3pv13 күн бұрын

    super🙂

  • @buthaz
    @buthaz11 күн бұрын

    පට්ට වටින video එකක් අයියෙ අදනම්🥰

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA12 күн бұрын

    meka nikn ara cyberpunk eke chips wage. hbai meka dagattot apiwa control krnna puluwn weid dnne na

  • @Gamingworld-ul8ml
    @Gamingworld-ul8ml13 күн бұрын

    Danakan balance hitiya video ekak🎉🎉❤

  • @wayanthasandaruwan8519
    @wayanthasandaruwan851913 күн бұрын

    Thank u aiye

  • @minutecraftsofficial
    @minutecraftsofficial13 күн бұрын

    දෙකක් නෑ...interesting video ekak🤩

  • @udaramalshan
    @udaramalshan13 күн бұрын

    meke naraka paththa gana video ekak karamuda...

  • @adeeshanirman8097
    @adeeshanirman8097Күн бұрын

    කාට හරි පුළුවන් උනොත් ඒ චිප් එකෙන් කෙනෙව පාලනය කරන්න . ලොකු විනාසයක් වෙන්න පුළුවන් . මං ගහපු game එකක එහෙම එකක් තිබ්බා .

  • @ASHENDAMSARA
    @ASHENDAMSARA12 күн бұрын

    supiri molakarayo tikak idiriyedi ai hinda

  • @user-nw7ny6mm6w
    @user-nw7ny6mm6w11 күн бұрын

    FILM වල තිබ්බ ඒව ඇත්ත වෙන්න යන එක ගැන සතුටුයි 🎉

  • @funnymak4337
    @funnymak433713 күн бұрын

    👍

  • @raveenyasas2837
    @raveenyasas283713 күн бұрын

    👍🏻💖

  • @lasithajayakody
    @lasithajayakody13 күн бұрын

    👍🏻

  • @MrRomiyo1000
    @MrRomiyo100013 күн бұрын

    ❤❤❤

  • @user-fv9rn7mq4n
    @user-fv9rn7mq4n13 күн бұрын

  • @harshaekanayaka8598
    @harshaekanayaka85987 күн бұрын

    Uuuuuuuu padam karanna nidimarapu kale iwaraii wagee😅🤓

  • @viralmotivation_9905
    @viralmotivation_990511 күн бұрын

    Aiye AI valata godak aya baninava aththatama AI hodaida anagthayata

  • @raveenyasas2837
    @raveenyasas283713 күн бұрын

    Frist Comment 👍🏻💖

  • @Calchustler
    @Calchustler13 күн бұрын

    Would never get that implant. "To access your 20 years ago memory, upgrade your subscription"

  • @pcguidelk

    @pcguidelk

    13 күн бұрын

    Ha ha. Can be

  • @mrachiya4843
    @mrachiya484313 күн бұрын

    බොහොම භයානකයි 🙂 ඕක අව කියන්නේ ස්වාභාවික මිනිසාගේ අවසානය ලන් වෙනවා

  • @nandikaacademy4143

    @nandikaacademy4143

    11 күн бұрын

    Labba

  • @randayajayasinghe1659
    @randayajayasinghe165913 күн бұрын

    Aye aiye me wage super vedio wala veiws adu😢😢

  • @kavindu409
    @kavindu40913 күн бұрын

    😱

  • @pathmamalkanthi5575
    @pathmamalkanthi557513 күн бұрын

    Ayiye oken api computers control karanawa wagee computer ekatath apiwa control karanna puluwan wenna oni neda 😮

  • @pcguidelk

    @pcguidelk

    13 күн бұрын

    Theory එකක් විදිහට ඔව්. ඒ විදිහටත් වෙන්න පුළුවන්

  • @sithumaa
    @sithumaa13 күн бұрын

    First viewer ❤️

  • @MR.DINIDU
    @MR.DINIDU13 күн бұрын

    2029 🥵

  • @sgeeth
    @sgeeth13 күн бұрын

    2:56 කොඳු ඇට පේලියෙන් ගිහිල්ලා මොලෙන් පටන් අරගෙන අපේ කකුල් වලට අත් වලට 🥲... නයිස් නෝ ? 😉

  • @pcguidelk

    @pcguidelk

    11 күн бұрын

    Video එක හදල තියෙන්නේ අත දරුවන්ට නෙමෙයි. සමාවෙන්න. බහුතරයක් සම හරක් ඔහොම තමා. දෙන දේ වැදගත් ටික අරං තව ඉගෙන ගන්න හදන්නෙ නෑ.

  • @sgeeth

    @sgeeth

    11 күн бұрын

    @@pcguidelk ඒක තමයි අංකල්, අපේ පංතියේ ඉන්නව සුපිරියට Maths පුලුවන් කෙනෙක්, එයා පහුගිය වාර විභහගෙට ගිහින් හොඳට ලියල ආව, එයාත් ඔය පොඩි පොඩි දේවල් ගගන් ගන්නෙ නෑ.. සෘණ ලකුණ ඉස්සරහින් වරහන් දාන්න, අනුකනලයක් කරාම නියතයක් දාන්න, Limits වලදි වර්ගපූර්ණය කරලා පෙන්නන්න වගේ පොඩිම දේවල් ගගන් ගන්නෙ නෑ.. අන්තිමට ඉතින් ඒ සම හරක් අයට තේරුණා ටීචර් පේපරේ බලලා දෙද්දින් " අන්තිම උත්තරේ හරි ගියාට වැඩක් නෑ. පොඩි පොඩි වැරදි අඩුපාඩු ඒක අස්සේ තියනව නම් හම්බෙන ලකුණ අඩුයි කියලා " හැබැයි ඒ සම හරක් අය ඒ අඩුපාඩු හදාගෙන දැන් 😊, තවත් සම හරක් අය එහෙම නෑ... හෙණ පණ්ඩිතයිනෙ 😒, ඒ අයට තේරෙයි ඉතින් A/L විභගේ ලියලා රිසාල්ට් ආවාම

  • @digpriyankara
    @digpriyankara13 күн бұрын

    දැනට tech companies අපිව tracking කරන්නෙ අපේ voice, location, keyboards typings කියන නොකී සියලුදේවල් වලින්. මම හිතන්නෙ මේ චිප් එකේ යටි අරමුණ උඩින් කියපු දේවල් සේරම අඹිබවා අපිව track කරන්න (marketing purpose) කරන ප්ලෑන් එකක්. හිතන්න අපි හිතන දේවල් අනූව අපිට Adds පෙන්නනවා තරම් සාර්තක marketing strategy එකක් වෙන තවත් නෑ.

Келесі