Nethmini Ft. Jtsp boy - La Laawata (ල ලාවට) Kollo Hithuwa Tharam [Official Music Video]

Музыка

✔Available On All Streaming Platforms: vyd.co/JtspBoyLaLawataJT
✔ Spotify - spoti.fi/3HD5Faj
✔ Apple Music - apple.co/3jmBw6G
Dial Now … For Download " La Laawata " song as your RingIn Tone ..
☎ Dialog - Soon
☎ Hutch - 369318289
☎ Mobitel - 74764014
☎ Aritel - 8880128351
♪ presents - a2films production
♪ Director - Asala Abesinghe
♪ D.O.P - Edit & Colorist - Asala Abesinghe
♪ a2films P.M - Dilan D Rajapaksha
♪ Artwork - Nilame Graphicz ( TITAN MUZIC RECORDZ )
♪ Record Label - Bee Music
♪ POWERING BY TR TUNES DISTRBUTION
♪ Performed By Nethmini Ft. Jtsp boy
♪ Produced By Shehad
♪ Reproduced By Jtsp beatz
♪ Mix & Master By Jtsp Studio
♪ Written By Adhi mr & Jtsp boy
Cast - Lahiru Chanaka & Hiruni Kavindaya
Social media Partner - Nezzyforrel
Location - Hotel Lion Den
Special Thanks
Thathmika Rajapaksha, Nishan Asiri
Kethaka Sasvindu , Wihal Senuja , Nimuthu Bimsath , Janith Tharusha , Lahiru Chanaka , Hasun Sharitha , Bhagya Lanka , Asala Abesinghe , Thejani Mayumika , Thilangi Kulathunga , Chandhana Abesinghe , Dimodya Danuththari , Senani Abesinghe , Nethmini Herath , Danushka Nuwan , Samuditha Dinushan , D Mass , Thavisha Nimdula & All Status Creators
• Follow & Subscribed To Bee Music
KZread - bit.ly/BeemusicSub
Facebook - bit.ly/45So90z
TikTok - bit.ly/47dBCRD
Instagram - bit.ly/3u0Ea72
Channel Network : TR TUNES LIFE STUDIO trtunes.com
Official Music video by Nethmini Ft. Jtsp boy performing "La Laawata". (MixTape)
(C) 2023 JTSP Beatz, under exclusive license to TR TUNES; UNIX PUBLISHING

Пікірлер: 6 200

  • @REWIZGaming
    @REWIZGaming Жыл бұрын

    LYRICS..........,✍ ල ලාවට දෙතොලින් මගේ තොල් රස වෑහෙයි ඵලේ නො නොදැකපු මූනත් මගේ පෙම්බර ගතී ඇතේ මං සාමකාමී කෙල්ලෙක් අනේ තාමත් පෙර පරිදි වගේ මං දැක්කාම තැම්පත් වගේ නෑ නෑ එසේ නොවේ (නෑ නෑ එසේ නොවේ) [RAP VERSE-01] ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලෙ විද්ද හී සර වැදුනා මට එක එල්ලෙ දැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලෙ රති ඔය තොල් සමානයි මෙන් මිදී ඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතී දෙන්න දෙන්න ආලෙ මට තව මදී ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී (CHORUS) හීන මාලිගා හදන්නම් මා සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං නුඹ තරම් මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම් කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..// ල ලාවට දෙතොලින් මගේ තොල් රස වෑහෙයි ඵලේ නො නොදැකපු මූනත් මගේ පෙම්බර ගතී ඇතේ මං සාමකාමි කෙල්ලෙක් අනේ තාමත් පෙර පරිදි වගේ මං දැක්කාම තැම්පත් වගේ නෑ නෑ එසේ නොවේ (නෑ නෑ එසේ නොවේ) [RAP VERSE-02] ල ලබඳ වයන්නම් මං ආල ගීතේ අතරමං වෙලා මම ඔය නීල දෑසේ කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ රුවනාරී දැක දැක කෝම ඉන්න තවත් ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන් ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන් රුවනාරි දැක දැක කෝම ඉන්න තවත් (CHORUS) හීන මාලිගා හදන්නම් මා සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං නුඹ තරම් මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම් කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..// Record Label - Bee Music Division of TITAN MUZIC RECORDZ Official Music video by Nethmini Ft. Jtsp boy performing "La Laawata". (C) 2023 JTSP Beatz, under exclusive license to TR TUNES; UNIX PUBLISHING

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    🖤✨️

  • @revo_island

    @revo_island

    Жыл бұрын

    ❤️🔥

  • @SL__boy2014

    @SL__boy2014

    Жыл бұрын

    ගැම්ම තාම කෙල්ලන්ට මෙ සිංදුව නිසා

  • @ino789

    @ino789

    Жыл бұрын

    Gammak Tama 🔥❤️

  • @TITANMuzic

    @TITANMuzic

    Жыл бұрын

    🔥 *This song hits differently, and the lyrics are so amazing*

  • @pulkitnimoria2450
    @pulkitnimoria2450 Жыл бұрын

    I'm from India 🇮🇳 & i don't understand Sinhala language But i really love Sinhala song ✨❤️🇱🇰 & i repeat and repeat listening to this song ❤️🇱🇰

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @Kaniya773chesko77

    @Kaniya773chesko77

    Жыл бұрын

    india songs & films 👌🤍

  • @nrgamingcreations1325

    @nrgamingcreations1325

    Жыл бұрын

    Gammak bn

  • @poornima1340

    @poornima1340

    Жыл бұрын

    Thmx bro

  • @Umeda_anjana

    @Umeda_anjana

    Жыл бұрын

    Respect 💪

  • @ratta
    @ratta Жыл бұрын

    😮😍😍❤️❤️❤️😇

  • @slfishermansabaragamuwa9894

    @slfishermansabaragamuwa9894

    Жыл бұрын

    සුපිරි නේ ✌️

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you Aiye 🖤🥺

  • @udenimangalika4923

    @udenimangalika4923

    Жыл бұрын

    අඩෙ ratta ✌️❤️

  • @Sena_YT787

    @Sena_YT787

    Жыл бұрын

    Ratta

  • @chamithharshana8963

    @chamithharshana8963

    Жыл бұрын

    කමෝන් රැට්ටා ❤

  • @achiradewmina1999
    @achiradewmina1999Ай бұрын

    මේ සිංදුව 2024ත් අහන අය ඉන්නවදො

  • @thamidunethsara482

    @thamidunethsara482

    Ай бұрын

    ඔව්

  • @samithashehan4344
    @samithashehan4344 Жыл бұрын

    ල ලාවට දෙතොලින් මගේ තොල් රස වෑහෙයි ඵලේ නො නොදැකපු මූනත් මගේ පෙම්බර ගතී ඇතේ මං සාමකාමී කෙල්ලෙක් අනේ තාමත් පෙර පරිදි වගේ මං දැක්කාම තැම්පත් වගේ නෑ නෑ එසේ නොවේ (නෑ නෑ එසේ නොවේ) [RAP VERSE-01] ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලෙ විද්ද හී සර වැදුනා මට එක එල්ලෙ දැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලෙ රති ඔය තොල් සමානයි මෙන් මිදී ඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතී දෙන්න දෙන්න ආලෙ මට තව මදී ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී (CHORUS) හීන මාලිගා හදන්නම් මා සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං නුඹ තරම් මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම් කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..// ල ලාවට දෙතොලින් මගේ තොල් රස වෑහෙයි ඵලේ නො නොදැකපු මූනත් මගේ පෙම්බර ගතී ඇතේ මං සාමකාමි කෙල්ලෙක් අනේ තාමත් පෙර පරිදි වගේ මං දැක්කාම තැම්පත් වගේ නෑ නෑ එසේ නොවේ (නෑ නෑ එසේ නොවේ) [RAP VERSE-02] ල ලබඳ වයන්නම් මං ආල ගීතේ අතරමං වෙලා මම ඔය නීල දෑසේ කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ රුවනාරී දැක දැක කෝම ඉන්න තවත් ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන් ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන් රුවනාරි දැක දැක කෝම ඉන්න තවත් (CHORUS) හීන මාලිගා හදන්නම් මා සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං නුඹ තරම් මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම් කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//❣

  • @chandimajayawickrama2651
    @chandimajayawickrama2651 Жыл бұрын

    කවුරුත් කියන් නැ කොල්ලගෙ voice එක ගැන ptta ek 🖤

  • @Dularaprasanna

    @Dularaprasanna

    8 күн бұрын

    aniwa❤

  • @dulanarx
    @dulanarx Жыл бұрын

    Good job guys ! 👏👏 අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යන්න , ජය වේවා !!

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you brother 🥺🖤✨️

  • @musicisland2005

    @musicisland2005

    Жыл бұрын

    Dulan ARX 😍😇

  • @vindikaperera5594

    @vindikaperera5594

    Жыл бұрын

    Dulan ARX ❤❤❤

  • @blackbro2561

    @blackbro2561

    Жыл бұрын

    @@BeeMusic_Records හානා සෆායාගෙ voice එක වගෙ 😍 ලස්සනයි ඇයගෙ voice එක සුබ අනාගතයක් : දෙන්නටම 😍

  • @ictmannapperuma2963

    @ictmannapperuma2963

    Жыл бұрын

    @@musicisland2005 😍❤️

  • @tharindusuriyapathirana1144
    @tharindusuriyapathirana1144 Жыл бұрын

    "ලා ලාවට මට ට්‍රැක් වගේ" අහලා කනාවට හොයාගෙන ආවෙ.. පට්ට ලස්සනයි 😍

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you ❤😍

  • @avinashshetty4421
    @avinashshetty4421 Жыл бұрын

    Love from india 🇮🇳🇮🇳❤️🇱🇰🇱🇰

  • @Queeny293

    @Queeny293

    Жыл бұрын

    Love from Sri Lanka😍❤️🦋

  • @terransolangarachchi

    @terransolangarachchi

    10 күн бұрын

    Love from Sri Lanka ❤

  • @aneeshvarghese6032
    @aneeshvarghese6032 Жыл бұрын

    From Kerala, India 🇮🇳 dedicated to my srilankan friend

  • @ravindug

    @ravindug

    Жыл бұрын

    Love Kerala, need to visit there

  • @achinthyaperera5342

    @achinthyaperera5342

    Жыл бұрын

    Kg thiyenewa de 😑?

  • @thebosshard1

    @thebosshard1

    Жыл бұрын

    @@achinthyaperera5342 😂

  • @bizlifelk

    @bizlifelk

    Жыл бұрын

    🥰

  • @bunny2.

    @bunny2.

    Жыл бұрын

  • @sajithratnayake1047
    @sajithratnayake1047 Жыл бұрын

    හැමෝම කියන්නේ වොයිස් ගැන .කවුරුවත් කතා කරන්නෑ මියුසික් කරපු එකා ගැන . පොර තමා හොඳටම කරේ 🔥

  • @dhimalfernando6790

    @dhimalfernando6790

    Жыл бұрын

    Aniwa ui kollage rap parenui thama nagalayanne..

  • @udaramarasinghe8692

    @udaramarasinghe8692

    Жыл бұрын

    අනිව මෙ වගෙ මියුසික් එෆෙක්ට් තිබ්බ නන් අපිටත් සින්දු කියන්න පුළුවන් 😂

  • @induwaradesilva259

    @induwaradesilva259

    Жыл бұрын

    @@udaramarasinghe8692 kiyannko ithin oyath 😅

  • @Dew953

    @Dew953

    Жыл бұрын

    Ooooooo aniwa😎😎😎

  • @udaramarasinghe8692

    @udaramarasinghe8692

    Жыл бұрын

    @@induwaradesilva259 මෙක රැප් එකක් ද නැත්තන් මල් සින්දු වක් ද

  • @Qwack639
    @Qwack6396 ай бұрын

    1:26 මේ කොටස ඇහෙද්දි O/l කාලෙ නටපු පිස්සු මතක් වෙන 2006 set එක කෝ ?🥲 අනේ ඒ කාලෙ 😩❤️

  • @ThushanWijekoon

    @ThushanWijekoon

    5 ай бұрын

    Sirwata❤

  • @jayasiriariyarathna7076

    @jayasiriariyarathna7076

    4 ай бұрын

    ❤🎉

  • @tharakadananjaya2824

    @tharakadananjaya2824

    3 ай бұрын

    ade ow bm😮‍💨

  • @buddikadeshan3032

    @buddikadeshan3032

    Ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @hansakawijayanga3489

    @hansakawijayanga3489

    14 күн бұрын

    😅💔

  • @ynt1984
    @ynt1984 Жыл бұрын

    I'm from New York 🇺🇸 I can't help listening to this song.. fantastic.

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you ❤😍

  • @bunny2.

    @bunny2.

    Жыл бұрын

  • @hmaherath5515

    @hmaherath5515

    Жыл бұрын

  • @apmusicart8173

    @apmusicart8173

    Жыл бұрын

    thank you❤❤

  • @dilinide5903

    @dilinide5903

    Жыл бұрын

    Boru me lankawe kenek 😂

  • @AmDeSilva
    @AmDeSilva Жыл бұрын

    සංගිතයෙන් අනුරාධපුර හොල්ලන්න පුළුවන් වෙන්න කියලා මල්ලිට සුභ පතනවා , කවුරු මොනවා කිව්වාත් ප්‍රසිද්ධියක්, Negative Marketing නැතුව සිංදුවක් ලංකාවේ Hit කරන එක හැමොටම කරන්න බෑ , ජනතාව කැමති නිසායි ඔයාලා දෙන්නට මෙතැන හම්බෙලා තියෙන්නේ, නිහතමානි ගමනක් යන්න God bless you ✝️

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @luky1980

    @luky1980

    Жыл бұрын

    Nice ❤️❤️❤️❤️❤️

  • @groundzero5708

    @groundzero5708

    Жыл бұрын

    Umbe nama amda meda

  • @nadeeshasewmini5135

    @nadeeshasewmini5135

    Жыл бұрын

    Meya anurhadapura da

  • @littlemermaid5921

    @littlemermaid5921

    Жыл бұрын

    Meyala anuradapura da

  • @umeshawalakulpola9473
    @umeshawalakulpola9473 Жыл бұрын

    පොඩි වයසට මේ talent එක දැක්කම හරියට සතුටු හිතුනා. හදවතින්ම සුබ පතනවා❣️

  • @ravipilomi4164

    @ravipilomi4164

    Жыл бұрын

    Hi😊

  • @ravipilomi4164

    @ravipilomi4164

    Жыл бұрын

    I love you

  • @iaa3747

    @iaa3747

    Жыл бұрын

    Keeyd wys

  • @chamaralasantha785

    @chamaralasantha785

    10 ай бұрын

    wena ekaka copy ekk meka. enza sakkarawattamama song eke

  • @sajiwwickramasinghe-dn4ho
    @sajiwwickramasinghe-dn4ho Жыл бұрын

    දෙන්නගෙම අනාගතයට සුභපැතුම්...watching from southkorea🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank You ❤

  • @kumariwijesinghe23

    @kumariwijesinghe23

    Жыл бұрын

    😍👍

  • @hirustudio4989
    @hirustudio4989 Жыл бұрын

    Tiktock එකෙන් දැකලා හොයං ආපු අය කෝ😛❤️

  • @_p_a_v_a_n_7896

    @_p_a_v_a_n_7896

    Жыл бұрын

    👍

  • @SDdrumcovers20

    @SDdrumcovers20

    Жыл бұрын

    මම 👍🤚🤟

  • @vinithamahadewa4019

    @vinithamahadewa4019

    Жыл бұрын

    ඩාන්ස් කවර් එකෙන්

  • @ssskumuduni5200

    @ssskumuduni5200

    Жыл бұрын

    මමත් අනේ

  • @crickizzy

    @crickizzy

    Жыл бұрын

    Mama mama✋

  • @freecommentor
    @freecommentor Жыл бұрын

    I'm from Tajikistan 🇹🇯🇹🇯 and even without understanding a single word of this song, I'm in love with that.

  • @shenvlogs2000

    @shenvlogs2000

    Жыл бұрын

    ❤️

  • @realsk92

    @realsk92

    Жыл бұрын

    Visit sri lanka

  • @freecommentor

    @freecommentor

    Жыл бұрын

    @@realsk92 🤭😉 I was just joking mate. I'm a 🇱🇰🇱🇰. 😁

  • @Hello-sd9dl

    @Hello-sd9dl

    Жыл бұрын

    @@freecommentor 😂

  • @samansenawirathna9989

    @samansenawirathna9989

    Жыл бұрын

    ❤️

  • @sudeeradilshan
    @sudeeradilshan Жыл бұрын

    Rajarata 💚🔥🤘🏻

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you Aiye 🖤😍

  • @dilshumusicclub
    @dilshumusicclub Жыл бұрын

    කවුරුත් කියන්නේ නෑ මල්ලිගෙ කටහඬ ලස්සනයි කියල 😒 මල්ලිගෙයි නංගිගෙයි දෙන්නගෙම කටහඬවල් ලස්සනයි . 🥺♥️✨️ ඉතින් ඉස්සරහටම යන්න කියල සුබ පතනව මං 💕. බුදු සරණයි 🙂❤️.

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @hjssrilanka

    @hjssrilanka

    Жыл бұрын

    ඉස්සරහට එනවා මල්ලිගේ සුපිරි වැඩක්..........

  • @buddhimakaushalya2912

    @buddhimakaushalya2912

    Жыл бұрын

    sathan pihitY

  • @krishanawishka5970

    @krishanawishka5970

    Жыл бұрын

    මම නම් මල්ලිගේ හීන මාලිගා හදන්නම් මන් කියන ටිකට තමා ආස

  • @pramodichathurangi9337

    @pramodichathurangi9337

    Жыл бұрын

    Ow dennama lassanatama kiyanawa Mara voice dekak.

  • @badbunny_gaming
    @badbunny_gaming Жыл бұрын

    කෙල්ලගෙ voice එක නම් පට්ට....කොල්ලට නම් වැඩි වයසකුත් නෑනේ.....මෙච්චර හොදට මෙහෙම rapak කියනවා එහෙම කියන්නේ මුට හොද අනාගතයක් තියෙනවා ......good luck❤️❤️

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    thqqq❤

  • @taridulakmin

    @taridulakmin

    Жыл бұрын

    UGE ALIN RAP AHALA NEDDA DTD BOYS CHENAL EKE ATHI

  • @badbunny_gaming

    @badbunny_gaming

    Жыл бұрын

    @@taridulakmin අහලා තියෙනවා ඒවත් පට්ට......ඒවගේ තිබ්බ අඩුපාඩු හදාගෙන දැන් ඉස්සරට වඩා superb....❤️❤️

  • @taridulakmin

    @taridulakmin

    Жыл бұрын

    @@badbunny_gaming HMMM

  • @KanishkaLakshan
    @KanishkaLakshan Жыл бұрын

    මේ වෙනකම් රැප් වලින් අහපූ ලස්සනම රැප් එක congratulation💗🫣✨

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thanks brother ❤😍

  • @user-lh6ic3of8f
    @user-lh6ic3of8f4 ай бұрын

    2024th ahane aye ko?????????????????

  • @pehesaramusic-nk4cq

    @pehesaramusic-nk4cq

    3 ай бұрын

    Mama

  • @mihiranferez4054
    @mihiranferez4054 Жыл бұрын

    Can't understand a single word. 🥺 But i love this. Love from India ❤🇮🇳😍 मम लंकावे एकेक। पोड्डक लंकावे यक्ख पुत्तु फोर्म करन्न औने 😍

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you🥰🥰

  • @shadowsl5613

    @shadowsl5613

    Жыл бұрын

    අම්මො ඕයි හින්දියෙන් දාලා තීන එක🤣🤣🤣

  • @dulshanudayakantha9462

    @dulshanudayakantha9462

    Жыл бұрын

    යකෝ😹

  • @slfisherman

    @slfisherman

    Жыл бұрын

    😁

  • @2000hh

    @2000hh

    Жыл бұрын

    Translate naththn hoygnna bh hutto😂❤️

  • @Hiruni..M..838
    @Hiruni..M..838 Жыл бұрын

    1:36 .. best part......කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා.... 💖✌️

  • @induwaradineth4942

    @induwaradineth4942

    Жыл бұрын

    😍

  • @janiyapaka623

    @janiyapaka623

    Жыл бұрын

    Echchara thama me huththe ahnna pukuwn kallakata thiyenne😊

  • @nipunadilshan2488

    @nipunadilshan2488

    Жыл бұрын

    @@janiyapaka623 😂

  • @induruwagechathurangithise4858

    @induruwagechathurangithise4858

    Жыл бұрын

    😍

  • @mzxnf
    @mzxnf Жыл бұрын

    Her voice ❤ from UAE🇦🇪

  • @armygirleunjung3901
    @armygirleunjung3901 Жыл бұрын

    1:27 ඉදන් 1:36 එනකල් , අම්මෝ ඒ කෑල්ලේ තියන felling 1 නම් පට්ට ඈ 🥵🥵

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank You ❤

  • @juliyettanjila1833
    @juliyettanjila1833 Жыл бұрын

    I am from Bangladesh. 🇧🇩Though i don't understand the meaning of lyrics but still i like to listen this song🇱🇰. I really appreciate you guys.😍 Go ahead.❤

  • @dinushakumara7549

    @dinushakumara7549

    Жыл бұрын

    Thank u friend. These both singers are still school students. Good luck

  • @juliyettanjila1833

    @juliyettanjila1833

    Жыл бұрын

    @@dinushakumara7549 Oh Welcome😊😊

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @juliyettanjila1833

    @juliyettanjila1833

    Жыл бұрын

    @@BeeMusic_Records most welcome😊✌

  • @TN_serious

    @TN_serious

    Жыл бұрын

    Lisa

  • @TITANMuzic
    @TITANMuzic Жыл бұрын

    *This song hits differently, and the lyrics are so amazing Keep it Up Guys*

  • @mr.thavishaprivate

    @mr.thavishaprivate

    Жыл бұрын

    Dj leo akhil CEO @TITAN MUZIC RECORDZ 🔥

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you brother 🖤✨️

  • @koreanpissolk

    @koreanpissolk

    Жыл бұрын

    ❤❤

  • @rajikabasnayaka92
    @rajikabasnayaka92 Жыл бұрын

    අපේ ගමේ කෙල්ලක් හුගක් සතුටුයි හදවතින්ම සුබ පතනවා ඔයාලා දෙන්නටම දෙන්නම ලස්සනට වැඩේ කරනවා

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you ❤😍

  • @user-np7qb1gy9d
    @user-np7qb1gy9d7 ай бұрын

    හීනමාළිගා.... අම්මෝ ඒ හඬ ලස්සනයි කොල්ලෝ..❤️❤️❤️❤️

  • @Danuka367
    @Danuka367 Жыл бұрын

    කෙල්ලට තියෙන්නේ එයාගේ වයසට වඩා අඩු voice එකක් හරියට පොඩි ලමයෙක්ගේ වගේ එක අමුතුම රහක් ❤️

  • @Khxlid550

    @Khxlid550

    Жыл бұрын

    Ow bn

  • @piumidilhani9337

    @piumidilhani9337

    Жыл бұрын

    Ow chuti lamayekge wagee eeth eeka patta💥❤️

  • @dopeevil3228

    @dopeevil3228

    Жыл бұрын

    lawata yohanige voice eka bn

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    tnqqq❤

  • @sandunijayalath6106

    @sandunijayalath6106

    Жыл бұрын

    @@NethminiMusic wayasa kiyada nangi 😍

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic Жыл бұрын

    Trend venas venava, aluth taste ekathu venava, me vibe eka maru, good luck guyz

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you Dilshan Aiye 🥺😍✨️

  • @chathurakasun1096
    @chathurakasun1096 Жыл бұрын

    A Fantastic Production of both of you i really appreciate about your voices

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you so much!

  • @vaddasl
    @vaddasl Жыл бұрын

    3M ගහනව කියන කට්ටිය කෝ බලන්න ❤️

  • @vindiesel0009

    @vindiesel0009

    Жыл бұрын

    ගැහුවා බං!

  • @TheVnv23
    @TheVnv23 Жыл бұрын

    කවුද අප්පා මේ දරැවො දෙන්නා… මාරයිනෙ… 👌. මාර සතුටක් දැනුනෙ මේ වගේ අඩු වයසෙන් මේ වගේ ලස්සන නිර්මානයක් දැක්කම. ගර්ල්ගෙ වොයිස්, බෝයිගෙ රැප් වොයිස් මාරයි… ඒ වගේම ලිරික්ස් ටිකත් 👌👌❤️. මං හිතුවෙම දුක්ගන්නාරාලගෙ ලිරික්ස් කියලා .

  • @ashengunsekara1715

    @ashengunsekara1715

    Жыл бұрын

    Supri 😍

  • @umeshawalakulpola9473

    @umeshawalakulpola9473

    Жыл бұрын

    Nicely commented. I felt de same !!!

  • @sachiniswarnamali2105

    @sachiniswarnamali2105

    Жыл бұрын

    Ow....dennama thama podiy....Eth maarama lassana voice 2k.....

  • @mathishaimansara0214

    @mathishaimansara0214

    Жыл бұрын

    ❤❤❤

  • @riteshw7
    @riteshw7 Жыл бұрын

    I'm from India, Mumbai. I didn't understand anything but i like to listening this song again and again ❤️❤️🔥🔥🔥

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you😍

  • @bandaraherath6164

    @bandaraherath6164

    Жыл бұрын

    @@BeeMusic_Records y3é it

  • @riteshw7

    @riteshw7

    Жыл бұрын

    ❤️❤️❤️

  • @mathishaimansara0214

    @mathishaimansara0214

    Жыл бұрын

    ❤❤❤

  • @sachinedirisinghe1848
    @sachinedirisinghe1848 Жыл бұрын

    Wow super voice ❤️🔥

  • @alawweapi406
    @alawweapi406 Жыл бұрын

    Iam from jameica 🇯🇲 i dont understand single word but really love this song

  • @groundzero5708

    @groundzero5708

    Жыл бұрын

    Im from jamaica too bruh alawweth ohoma una😅

  • @roshini7707
    @roshini7707 Жыл бұрын

    මේ වගේ උත්සාහයන් අනිවාරෙන්ම අගය කල යුතුයි👍👍👍👍👍👍.All the best guys.😍

  • @diwankadiwanka7335
    @diwankadiwanka7335 Жыл бұрын

    Respect India 🇳🇪🇳🇪🇱🇰🇱🇰

  • @rushaniwijeweera2886

    @rushaniwijeweera2886

    Жыл бұрын

    Boy

  • @rushaniwijeweera2886

    @rushaniwijeweera2886

    Жыл бұрын

    🏏

  • @rushaniruu6553
    @rushaniruu6553 Жыл бұрын

    Both are superb talents

  • @armthoughts4450
    @armthoughts4450 Жыл бұрын

    both performance are soo good. but that girls voice and her lines are hearing again and again in my head. i didn't understand the lyrics. but her voice is give some honey in my ear 🥰😇

  • @user-dc7is1wm1l
    @user-dc7is1wm1l Жыл бұрын

    ඔක්කොම කියන්නෙ කටහඩවල් ගැන.කවුරුත් කියන්නෑ සින්දුව එඩිට් කරපු එකා ගැන..ඌ තමයි හොදටම කරලා තියෙන්නෙ 🖤

  • @gayanl4u

    @gayanl4u

    Жыл бұрын

    ඒත් ඌම තමයි.

  • @shanthiyapa879
    @shanthiyapa879 Жыл бұрын

    අපේ ඉස්කෝලේ හිට්‍ ය පොඩ් දුවක් හරි සතුටුයි ,තාම චූට් කටහඩක් තියෙන්නෙ,හරි හුරතල් හඩ ,සුබ පැතුම් දුවේ,තෙරුවන්සරණයි ඉස්සරහටම යන්න💖💖💖💖🌹🌹

  • @littlemermaid5921

    @littlemermaid5921

    Жыл бұрын

    Mokkd scle?

  • @pradeepudumalagala508

    @pradeepudumalagala508

    Жыл бұрын

    සාදු සාදු සාදු සාආආආආආආආආදු😁😁😁😁😉

  • @nihalmobile1457

    @nihalmobile1457

    Жыл бұрын

    අම්මපා

  • @samanthilakesubhasinghe2213

    @samanthilakesubhasinghe2213

    Жыл бұрын

    @@littlemermaid5921 A.C.C

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    💓

  • @nisithanuwantha9369
    @nisithanuwantha9369 Жыл бұрын

    Beautiful work....amazing voice....music powerfull....repeat again...amazing voice💖💖💖

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank You ❤

  • @sungjihooon6288
    @sungjihooon6288 Жыл бұрын

    He has a golden mix silver voice💐

  • @damiyacreations_official
    @damiyacreations_official Жыл бұрын

    ඒකනම් සුපිරියක් කොල්ලගෙ voice එකත් පට්ට කෙල්ලගෙ voice එකත් පට්ට 😍❤️❤️

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    tnqqq❤

  • @harshabagya1203

    @harshabagya1203

    Жыл бұрын

    Akkige voice eka patta akki❤️😘😘😘😘😘😘😘😘😘😘 ayyageth lassanaiii

  • @MPF_Mr_MAHI

    @MPF_Mr_MAHI

    Жыл бұрын

    @@BeeMusic_Records ammo ubanam pissuwak bn

  • @MPF_Mr_MAHI

    @MPF_Mr_MAHI

    Жыл бұрын

    @@NethminiMusic ambo voice eka pissuwak aa danata 20 parakata wada song eka ahuwa

  • @paththuwa
    @paththuwa Жыл бұрын

    කොල්ලෝ හිතුව තරම් මා නපුරු නොවේ...,කෑල්ල තමා ,,සුපිරිම.....❤️❤️❤️

  • @zhtech98
    @zhtech98 Жыл бұрын

    Ladis voice just wow,,,,take love from Bangladesh 🌷

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you ❤😍

  • @CoolgirlAhas
    @CoolgirlAhas Жыл бұрын

    Kolla kiyana kella thmai mn ringing tone ekatath dagena inne ඇත්තටම lassanai dennagema voice ❤️

  • @chutibuhuti
    @chutibuhuti Жыл бұрын

    Wow voice is beautiful 👌👌👌👌❤

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you Brother 🖤✨️

  • @sanjuushan4832
    @sanjuushan4832 Жыл бұрын

    නියමයි , Unmatching voice and Rap style, හැබැයි music video එක තව ලස්සනට කරන්න තිබුනා. වැඩේ නියමයි පොඩි දෙන්නගේ ❤❤❤

  • @udanimunasinghe8369
    @udanimunasinghe8369 Жыл бұрын

    Wow amazing song. සුපිරි

  • @pasiyaunlimited
    @pasiyaunlimited10 ай бұрын

    You have an amazing voice girl. ❤

  • @kookielover5215
    @kookielover5215 Жыл бұрын

    කොල්ලගෙ රැපට තමා හිත ගියේ,සුපිරි ❤️

  • @thv.-7

    @thv.-7

    Жыл бұрын

    BTS fan kenek da ?😊❤️

  • @thv.-7

    @thv.-7

    Жыл бұрын

    Mamath fan kenek

  • @xgod9071

    @xgod9071

    Жыл бұрын

    @@thv.-7 bts 😹

  • @dmoshitha
    @dmoshitha Жыл бұрын

    මේක 1 million ගහනව කියන අය කෝ ❤️‍🔥❤️‍🔥

  • @pasindupasindu6149

    @pasindupasindu6149

    Жыл бұрын

    ගැහුවෝ

  • @Ashanacedamy

    @Ashanacedamy

    Жыл бұрын

    2m bn dn 😜

  • @adeeshahomeandgarden303

    @adeeshahomeandgarden303

    Жыл бұрын

    NOW 4M

  • @dudeitsme7117
    @dudeitsme7117 Жыл бұрын

    Damnnnn her voice 😲🔥

  • @UvinduChanuth-su2pt
    @UvinduChanuth-su2pt Жыл бұрын

    Ammoh gamma patta lassanai gammak thamai ithin

  • @Sithara.U...835
    @Sithara.U...835 Жыл бұрын

    "හීන මාලිගා හදන්නම් මං සැමට..." කොල්ලා කියන ඒ කෑල්ලට තමා ආසම 😍✨ ඒකෙ අමුතුම feeling එකක් තියෙන්නෙ 🥵💕 _________ දෙන්නටම good luck 🤞 & *1m* ගැම්මක් 💞✨

  • @prabhashiinduwari5863

    @prabhashiinduwari5863

    Жыл бұрын

    eka nm aththa eka marama lssanai 😍

  • @sadu350

    @sadu350

    Жыл бұрын

    ඒ කොල්ලා ලස්සනයි 🥰❤️

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @Sithara.U...835

    @Sithara.U...835

    Жыл бұрын

    @@BeeMusic_Records 🤭🖤

  • @samidagameing

    @samidagameing

    Жыл бұрын

    sirawata

  • @revo_island
    @revo_island Жыл бұрын

    Rap එක නම් next level brother🔥🔥❤️❤️ Let's go to Trending chart..

  • @dhanush6814
    @dhanush6814 Жыл бұрын

    මං මේ Song අහන 14 වෙනි වතාව බං..😒පුලුවන් බං මට මේක එපා කරවලා දියන්කෝ කවුරුහරි...😅✋But very beautyful song..♥💯✔

  • @weneedpeace92
    @weneedpeace92 Жыл бұрын

    Two kids huge work be humble be smart go your journey with the advices and guidance from your parents

  • @nanamdasirnanamadasiri216
    @nanamdasirnanamadasiri216 Жыл бұрын

    ලස්සන කටහඩ දෙකක් ❤️ දෙන්නාටම සුබ පැතුම්

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 Жыл бұрын

    කෙල්ලගේ කටහඬට වශි වුන උන් කෝ😍❤️😇

  • @ruvi_music

    @ruvi_music

    Жыл бұрын

    Sira

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    tnqq❤

  • @elvisaieko

    @elvisaieko

    Жыл бұрын

    apiii innwooooo washiiiiiiiiiiiiii wela innneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    @@elvisaieko lv uuuh dr…🥺❤️

  • @poojitharathnayaka3390

    @poojitharathnayaka3390

    Жыл бұрын

    Sira

  • @WOOFYFFYT-rh5fq
    @WOOFYFFYT-rh5fq Жыл бұрын

    nayis song😃

  • @niazniaz6355
    @niazniaz6355 Жыл бұрын

    I am from Bangladesh🇧🇩. I dont understand the language however, I liked the song specially the female part❤. Its melodious and loved it❤. Which language is this, does anyone know?

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank You ❤

  • @asinavinash363

    @asinavinash363

    Жыл бұрын

    It's a sinhala song

  • @niazniaz6355

    @niazniaz6355

    Жыл бұрын

    ​​​@@asinavinash363thank you ❤. Can you tell me the country name of whose language this is?

  • @niazniaz6355

    @niazniaz6355

    Жыл бұрын

    ​@@BeeMusic_Recordswelcome 😊❤

  • @user-ow4zt6ob4w

    @user-ow4zt6ob4w

    Жыл бұрын

    Lanuage is sinhala

  • @ccry01
    @ccry01 Жыл бұрын

    පට්ට ආ ❤️🔥සුපිරියක් කරලා තියෙනවා අනිත් ඒවගෙ වගේම ජනියා අයියා ❤️🔥

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🥰💪

  • @nethraroopasinghe4106

    @nethraroopasinghe4106

    Жыл бұрын

    Hi

  • @ZERO-nh8jv
    @ZERO-nh8jv Жыл бұрын

    වෙනස්ම voice එකකින් වෙනස්ම song එකක් 💞😎👑 congratulations nethmini & jtsp boy

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    tnqq❤

  • @smartfarming4887
    @smartfarming4887 Жыл бұрын

    Simple and perfect . Good luck

  • @danukanadishan9925
    @danukanadishan9925 Жыл бұрын

    Lassanai patta jaya wewa melange gamma

  • @Dulan_Bandara
    @Dulan_Bandara Жыл бұрын

    කොල්ලගේ වොයිස් ඵක කන් දෙක හරහා මුලු ඇග පුරාම යනවා...☠️☠️ කෙල්ලගේ වොයිස්😍 ඵකට ඇබ්බැහි🌌🌌 වෙනවා... ඵ්තරමටම සිංදුව පට්ට.... 🌋🌋 මේක නම් Next level❤️‍🔥❤️‍🔥... ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන්ගේ සිංදු අතරේ පොඩි කොල්ලෙක් ගේ සහ කෙල්ලෙක්ගේ සිංදුවක් Hit උනා කියන්නේ... කියන්න වචන නෑ... 💓 සුපිරි අනාගතයක් තියෙනවා දෙන්නටම❤️❤️

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    Жыл бұрын

    සිරාවට බම්🌟😍

  • @dulanbandara1092

    @dulanbandara1092

    Жыл бұрын

    @@BeeMusic_Records ගැම්මක් තමයි...

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    tnqqqq❤

  • @achalamadusanka4062

    @achalamadusanka4062

    Жыл бұрын

    ගැම්ම පක තමා 😹

  • @devindadevananda4274
    @devindadevananda4274 Жыл бұрын

    කෙල්ලටයි කොල්ලටයි හොද අනාගතයක්❤️❤️.පට්ට voice දෙන්නගෙම.සිංදුව hit වෙනවා 😍😍

  • @user-pb4lr4yb5r
    @user-pb4lr4yb5r5 ай бұрын

    Lassanai 😍😍

  • @samanthiranawaka4188
    @samanthiranawaka4188 Жыл бұрын

    ලස්සන voice දෙක.

  • @jinalilochanalochana7366
    @jinalilochanalochana7366 Жыл бұрын

    ඇහුව පලවෙනි දවසෙම මගෙ favorite song එක වුනා ❤️🥺

  • @pradeepjayawrdhana9973

    @pradeepjayawrdhana9973

    Жыл бұрын

    Ape paththe song aka

  • @uviduachinthya3648

    @uviduachinthya3648

    Жыл бұрын

    අනේ ලොකුවටමද 😹

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    tnqq❤

  • @ruwanperera270

    @ruwanperera270

    Жыл бұрын

    Ha

  • @nataliecasandra6698
    @nataliecasandra6698 Жыл бұрын

    My favorite part of the song is, හීන මාලිගා හදන්නම් මා..........හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම් ( of the chorus)... JTSP Boy's voice of that part of the song really touches my heart and mind. His voice is amazing when he finds a skilled director and a lyricist. 💝 Man should have the guidance under a scholarly director, lyricist and a musician. I wish the BEST OF LUCK 🍀 for Jtsp Boy and everyone who created this piece of art 💓 whole heartedly💪✨ THANK YOU !!!

  • @chandrasangels2467

    @chandrasangels2467

    Жыл бұрын

    Ya my favourite part is this part

  • @nethmihansika4332
    @nethmihansika4332 Жыл бұрын

    Marm lassnyi oyl denngem voice eka , in short , supper 👍👌

  • @janudagallage
    @janudagallage Жыл бұрын

    GREAT WORK NETHMINI & JSPT BOY

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha Жыл бұрын

    කොල්ලගේ voice එකයි කෙල්ලගේ voice එකයි දෙකම සුපිරියි.🔥🔥Rap එකත් පට්ට.😃😃

  • @rashds77
    @rashds77 Жыл бұрын

    ගැහැණු ලමයගෙ කටහඬ 🔥❤

  • @MK-lv3lp

    @MK-lv3lp

    Жыл бұрын

    Edit

  • @piniduwimanshagunasinha5028

    @piniduwimanshagunasinha5028

    Жыл бұрын

    @@MK-lv3lp ow bn edite hinda thama ohoma 💔

  • @sansirajapaksha2000

    @sansirajapaksha2000

    Жыл бұрын

    Nice song😍😍

  • @adhiboy2626

    @adhiboy2626

    Жыл бұрын

    Auto tune 😂😂

  • @sltaskergaming7310

    @sltaskergaming7310

    Жыл бұрын

    @@MK-lv3lp Pl Gothyo Ynna

  • @GrimReaper-el7xv
    @GrimReaper-el7xv Жыл бұрын

    Kollage voice eka patta

  • @mihiribandara-xv2fb
    @mihiribandara-xv2fb Жыл бұрын

    Start karapu widiha perfect.. dennatama wish karanawa issarahatath hondata me wage wada karanda kiyala.m luv this song ❤️❤️❤️

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you ❤😍

  • @vipedition1
    @vipedition1 Жыл бұрын

    නංගිගෙ කටහඩ සුපිරියක් ❤️

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🥰💪

  • @dularakasun

    @dularakasun

    Жыл бұрын

    Aththa

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    tnqq❤

  • @akashrashmika3729
    @akashrashmika3729 Жыл бұрын

    Im from australia 🇦🇺 I cant understand the language.But i cant stop listening to this song. This is amazing ❤️❤️

  • @muditha

    @muditha

    Жыл бұрын

    😂

  • @alexfernando5665

    @alexfernando5665

    Жыл бұрын

    😂😂

  • @pchublk

    @pchublk

    Жыл бұрын

    Boru kiyann epa bn

  • @danushkapardeep

    @danushkapardeep

    Жыл бұрын

    😂😂

  • @realsk92

    @realsk92

    Жыл бұрын

    Visit sri lanka

  • @niroshalakmali8965
    @niroshalakmali8965 Жыл бұрын

    Nice song.. 🌹

  • @chathuradissanayake2729
    @chathuradissanayake2729 Жыл бұрын

    මේ Song එක 10 පාරකට වඩා ඇහුවෙ මම විතරයි ද.......🙄❤️

  • @Chanu_beats
    @Chanu_beats Жыл бұрын

    ගැම්මක් සින්දුවනම් releas වෙනකම් තමා හිටියෙ ❤️ කෙල්ලගෙ voice එකනම් පට්ට L A L A W A T A ටික් ටොක් නම් හෙල්ලුව ඉතිම් 😍 ගැම්මක් තමයි රැප් එකත් පාරක් තමයි .

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @dewaganaremix.123

    @dewaganaremix.123

    Жыл бұрын

    Ado eka aththa math dammama tik tok patta aki ge kata hada &ayiyage katahada elh❤️

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    tnqqq❤

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    @@dewaganaremix.123 tnqqq❤

  • @karunashantha

    @karunashantha

    Жыл бұрын

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😘😘😍😍😍😋😍😘😘😋😍😍😘😍😘😍😍😋😋😋😋😘😍😘😘😘😘😘😘😘

  • @kathyr.shannon2203
    @kathyr.shannon2203 Жыл бұрын

    I from india 🇮🇳 you have great vocal than yohani ❤

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @shenvlogs2000

    @shenvlogs2000

    Жыл бұрын

    ❤️

  • @Queeny293

    @Queeny293

    Жыл бұрын

    ❤️✨

  • @mathishaimansara0214

    @mathishaimansara0214

    Жыл бұрын

    ❤❤❤

  • @renupallegedara3057
    @renupallegedara3057 Жыл бұрын

    වෙනස්ම විදියෙ සිංදුවක්.මාරම ලස්සනයි පට්ට...ඒ කට හඩවල් දෙකටම් ඇස්වහක් වදින්න එපා..

  • @ChamudithaKalana
    @ChamudithaKalana Жыл бұрын

    කොල්ලගේ කටහඩේ අමුතු වයිබ් එකක් තියේ මරු 😌🖤

  • @pasanmandara284
    @pasanmandara284 Жыл бұрын

    හැමතැනම ඇහෙන නිසා අද අහලා බැලුවා.. ලස්සනයි දෙන්නගෙම voice ❤️😍

  • @gimeshofficial
    @gimeshofficial Жыл бұрын

    ඒ බීට් එක...👌❤ ඒ කට හඩ...😍 ඒ සිංදුව...💆‍♂ ලෙසට කැපෙනවා...👈🤍 ජය වේවා..!🤘

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you 🖤✨️

  • @musicisland2005

    @musicisland2005

    Жыл бұрын

    @@BeeMusic_Records Lyrics video ekak dammata awlak nadda..

  • @vihangavilochanamusic
    @vihangavilochanamusic Жыл бұрын

    Superb 😍

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga529 ай бұрын

    I am from kerala.near western ghat..this song is romba nalla song..lv❤ from 🇮🇳

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz Жыл бұрын

    සුපිරියක් janith මලයා & Nethmi නගා😍💝 මේ අවුරුද්දේ New Hit එක👍 Congratulations my sister & brdh❤️🥳 ආදරෙයි උබල දෙන්නටම මේ වගේ ඉස්සරහට යමන් මැණිකෙලා දෙන්න😍

  • @NethminiMusic

    @NethminiMusic

    Жыл бұрын

    tnqq❤

  • @Amelia-zh4qf
    @Amelia-zh4qf Жыл бұрын

    කොල්ලගෙ voice එක නම් පට්ට 🥺❤️‍🔥

  • @ushanisuru1109
    @ushanisuru1109 Жыл бұрын

    Music & the voices perfect ❤

  • @ShanuxSrilanka
    @ShanuxSrilanka Жыл бұрын

    මේ කොල්ලව මං දන්නෙ නෑ. පස්සෙ මං හොයලා බැලුවා. බට් මං අද කියනවා ඔයි ඉන්නෙ අපේ අනාගත රනිඳු කියලා ..ජය වේවා. Music composing නම් පට්ට වොයිස් එකත් පට්ට අලුත් ජෙනරේශන් එකේ ටේස්ට් එක දන්නවා පොර

  • @BeeMusic_Records

    @BeeMusic_Records

    Жыл бұрын

    Thank you ❤😍

  • @senakainternational5705
    @senakainternational5705 Жыл бұрын

    හොද නිර්මාණ එක්ක ඉස්සරහ ආවොත් කාන්චනා ව වගේ මෙයාවත් අපිට live in concert වල බලාගන්න පුලුවන් වෙයි. රැප් තියන නිර්මාණ තෝරාගද්දි ගොඩක් පරිස්සම් වෙන්න. Good luck ❤

Келесі