DJ JNK x

Ойын-сауық

DJ JNK x Moniyo x Dimi3 - Tinkiri (ටින්කිරි) (Official Music Video)
0:00 - Intro Short Film
1:20 - Song | Tinkiri
5:20 - End Screen
Listen on Spotify - open.spotify.com/album/2XtOcP...
Listen on Apple Music - / tinkiri-single
Other Streaming Services -
Subscribe to My Official KZread Channel For More Updates
👉 bit.ly/SubscribeDJJNK
Music/ Mixed & Mastered By - DJ JNK
Lyrics & Performed By - DJ JNK, Moniyo & Dimi3
Additional Music Arrangements By - Shakila Dilshan ( Shakey )
Film By - Hasindu D Silva
Video Production
- ANUSHKA LAKMAL/BLACKPEPPER.LK
- SAGARA DE SILVA
- KASUN HETTIARACHCHI
- ISHARA KODITHUWAKKU
- DULIP PRASANNA
- THILANGA LAKSHITHA
CAMERA EQUIPMENT
- BLACKPEPPER.LK
Location Partner
- Karma Beach Hotel | Galkissa
/ karmabeachsl
Hair & Makeup
- Akarsha Ranhaluge
Photography & BTS
- Prabhashana Dissanayake
Artwork, Graphics & Promo Clips By
- Nipuna Fernando | New Clear Productions
- Priyan Malindu | New Clear Productions
Costume Designed By
- Dumindu Dushmantha
Dancing Team
- Dinithi Dilakshika
- Tharu De Alwis
PC PARTNER
- DUDE'S STORE
Dimi3’s Crew
Hair & Makeup
- Suneth Darshana
- Achini Marasinghe
Still Photography
- Prasanga Jayasekara
Vlogged by
- Kelum Madushanka
- Pasindu Fdo
- Cast
- Janaka Shamal
- Dumindu Dushmantha
- Dimi3
- Supun Lakshan | Sweety
- Thishantha Sayakkara | Thadi
- Adithya Devmini
- Anjali Wathsala
- Thilanga Lakshitha | Diga
- Akila Sandaru Sudusinghe
- Shakila Dilshan
- Chuti Malli
Like & Follow :
✘ DJ JNK on Facebook - / jnkbeat
✘ Follow DJ JNK on Instagram - / dj_jnkmusic
✘ Moniyo - / moniyofb
✘ Moniyo on Instagram - / dumindu_dushmantha_
✘ Dimi3 - / dimi3online
✘ Dimi3 on Instagram - / itsmedimi3
Contact :
✘ Hasindu D Silva - / hasindu.dulanjan.773
✘ Nipuna Fernando - / nipunaf1
✘ Prabhashana Dissanayake - / prabhashana.dissanayake
✘ Priyan Malindu - Https:// profile.php?...
✘ New Clear Production - / newclearpro
✘ Ishara - / ishara.kod
✘Anushka Lakmal / blackpepper.lk
/ anushkalakmal
Special Thanks
Dilan Madushanka
Kaushan Gunarathne
Staff of Karma Beach Hotel
Maheel Lakshan
Gayan Chathuranga
All the featured artists till now from the beginning
All the supporters till now from the beginning
Music Video by DJ JNK, Moniyo, Dimi3 performing “TInkiri”. © 2022
DJ JNK Music 2022
#Tinkiri #DJJNK #Moniyo #Dimi3 #hasindudsilva #blackpeppe

Пікірлер: 5 200

  • @DJJNK
    @DJJNK Жыл бұрын

    LYRICS 🌴🌴 Now Available On All Streaming Platforms වැඩිම ආශිර්වාද ලබාගත් විවාහ යුවලට සුභම සුභ වේවා!! ( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න) [ Moniyo - Verse ] චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ, මම මත්වෙලා දැං ඉන්නෙ, මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා.... ම්.... සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ, මේක තැපෑලෙම්මයි එන්නෙ, ඔලු රත්වෙලා වැනෙන්නෙ... ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පි ස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න පටි තොප්පී සද්දෙ දැම්මත් මෝරු පැටවු නෙමෙයි මුංලා සාරිගප්පි කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි ගහ පිට ගියං පස්සේ ඵලක් නෑඩෝ ගැව්ව මැස්සෙන් Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බචචන් වගේ අමිතා දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා දැං සත්තකිම්ම මූන බැලං දෙකක් කිව්වා අමතා බබා මගේ පණ ඔයා , ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි දෙයියො දීපු දෙයක් නෑ මේ ප්‍රතිඵලේ කාපු කට්ටයි හිත හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි, ලොකේ ⁣බල්ලෝත් කන්නෑ සල්ලි, බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි අන්තාරාවයි මායම් පෑම ඇ⁣දේ ඉදං උඩු මැල්ලි කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි [ Hook ] ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා// [ Dimi3 - Verse ] අක්ක පන කියන් වටේ එවුන් සාත්තු, මං කොක්ක දාලා හොලවපු ගමං ඒකි මාට්ටු ( අහ් ) හැමදාම ක්ලාස් මාත් එක්ක පාක් ලු ආං බුකියම කැලඹිලා ඒකි මට හාට් ලු බං... හදහන බලලා මෙ බැන්දෙ අපෙ උන්දැලා ඒ කාලේ අවුරුද්දෙන් දෙකෙන් දික් කසාදේ රැවටෙන්න එපා දෝනි උන් අපිව අන්දලා හරි විදිහට ගලපමු ඇදේ විනෝදෙන්... අක්කර ගනං ඇතත් තෙත්කර ගන්න බැරි එවුන් පත්කර ගත්තොත් දුක්බර වේවි කෙල්ලේ හොද කාලේ වැක්කිරි වැක්කිරි ඉන්න ටිංකිරි ටැංකි පුරවන්නම් ගැබ්බර වෙලා ගෙවාපංකො උඹෙ සරු කාලේ... රාවනාට නෝ චාන්ස් මං රාමා නෙමේ උඹ සීතත් නෙමේ යන්න එහේ මෙහේ මාත් එක්ක ඉදිං හිනාවෙලා එ මේ කෙල්ලේ ගනිං ගනිං තව මදී මෙහේ.. ඉල්ලං ඉල්ලං ඉල්ලං /// අපි අඹ ගන්නේ අල්ලං අල්ලං අල්ලං /// අපි ඉඹ ගන්නේ [JNK - Verse] උපතින්ම මෙන්ටල්නේ බන්, ඇති දේකුත් නෑ ඒත් හිතන් ඉන්නේ කෑල්ලනේ බන්, ආ ඉතින් මේක අබුද්දස්ස කාලනේ බන්, රට කෝලම් සේරම මහ පාරේ පාගල් නේ බන්! පොඩි කාලේ ඉදන් මනමාල විසේ, කොල්ලෝ ඉතින් ඒම තමා වෙනසක් නැතේ, බාරකාරි හෙව්වේ ඉදන් පාසලේ හතේ, ඉන්න එක නටවන්නේ තියාගෙන කරේ, කෙල්ලා හැඩකාර තමා, වැඩ කාලි දමා කොල්ලෝ, ඇට කාපු රිලව් වගේ වැට ගාවින් බලා, කාරකාරේ ගන්න කතා, අබ සරණයි මයේ පුතා! බැදගෙන බෙරේ ගහ නිදිමරයි දිනපතා! නිකන් ඉන්න දෙන්නෑ අල්ලන්නෙම පස්ස, කරකලා ගන්න සුදු නෝනල සද්දේ, මදි තව අබරල ගන්න තව පැත්තෙන්, සාරි පොට ගැලවිල විසිවෙල යන්න! කප්පරකට දෙන්නම් මන් ආ, ආලේ මකරන්ද ආලේ, කප්පරකට දෙන්නම් මන් ආ, නැති වෙන්නේ මගේ ප්‍රාණේ, කප්පරකට දෙන්නම් මන් ආ, සුදු කෙල්ල ගමේ ආලේ, කප්පරකට දෙන්නම් මන් ආ, දෙන්නම් සුර සැප ආයේ! ලෝක නඩු තමා අපේ යාලුවෝ කෙල්ලෝ වෙලා ඉපදිලා හිටියනම් මචං බඩු අද මේ කාලේ, ලොවෙත් කෝටිපති බෑනල යාලු කරන් දත පන්නයි හරියට මුන්ට බැරි නෑනේ! කටින් පුටින් නමුත් වැඩ සූටින්, හරි අපි දන්නේ කැරැට්ටුව ඔයාට කලින්, මල්ලේ! තාර දැම්මත් උඩින් ටිංකරින් පිටින්, සොරි හැරෙද්දි කියන්නම් ඔයා හිතන්න කලින් නංගේ! [ Hook ] ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා//

  • @vishanmusic659

    @vishanmusic659

    Жыл бұрын

    ❤️❤️

  • @Doca_BOY

    @Doca_BOY

    Жыл бұрын

    පොඩි කාලෙ ඉඳන් මනමාල විසෙ 😏😇😌කොල්ලො ඉතින් ඒම තමා වෙනසක් නැතෙ ❤️😘🤘

  • @Doca_BOY

    @Doca_BOY

    Жыл бұрын

    @@vishanmusic659 🤘

  • @ramenx3175

    @ramenx3175

    Жыл бұрын

    අම්මෝ මරු ඕයි මේක...පට්ට පට පට්ට 🔥😇❤️😂

  • @kRomiMusic

    @kRomiMusic

    Жыл бұрын

    💥♥

  • @Dimi3
    @Dimi3 Жыл бұрын

    Tune කරල ගනින් ජනා 🔊🔥 Moniyo🔥🔥❤️

  • @ramenx3175

    @ramenx3175

    Жыл бұрын

    ගැම්මක් දිමිත්‍රි අයියේ🔥😂❤️

  • @DRACULA_G

    @DRACULA_G

    Жыл бұрын

    සුපිරියක් අය්යෙ🤩🔥

  • @gihandesilva8190

    @gihandesilva8190

    Жыл бұрын

    Supiri Dimi3💞🌻

  • @thadi_thisha

    @thadi_thisha

    Жыл бұрын

    Amor amor

  • @peramune23

    @peramune23

    Жыл бұрын

    dimiya❤❤💪💪

  • @kevinaurelio9716
    @kevinaurelio9716 Жыл бұрын

    අදත් සුපිරියක් තමා ජනා 🤟🤟🤟🤟🤟🤟🤟✌️✌️✌️✌️✌️✌️😈😈😈😈😈😈😈😈😈😈🤟- මොනියො ගින්දර තමා ඇ ටින්කිරි වැඩක් තමා ✌️✌️✌️✌️🥳🥳🥳 DImi3 සුපිරි වැඩක් ✌️✌️✌️✌️😈

  • @dhanudck
    @dhanudck5 ай бұрын

    2024 anyone ❤

  • @user-kb8kc3ef5o

    @user-kb8kc3ef5o

    3 ай бұрын

    Danda baluwe

  • @bandarakadawatha

    @bandarakadawatha

    3 ай бұрын

    Oo innawa 😁😁😁😁😉

  • @NuwanDiluka

    @NuwanDiluka

    2 ай бұрын

    😅​@@user-kb8kc3ef5o

  • @kumudurukshani5000

    @kumudurukshani5000

    2 ай бұрын

    ❤❤❤😂

  • @Joniya-e3x

    @Joniya-e3x

    Ай бұрын

    We❤

  • @Riviya2007
    @Riviya2007 Жыл бұрын

    Moniyo ගේ රැප තමා අහන්න ලස්සනම..🤩🤩🤙👉👈😁 ගැම්මක්

  • @nisansalaniroshani3575

    @nisansalaniroshani3575

    4 ай бұрын

    Jnk ekka kohomath gathi

  • @MADUWA
    @MADUWA Жыл бұрын

    Upathinma metal neh bn ! 💯 jana x Moniyo has always best mchn la ❤

  • @DJJNK

    @DJJNK

    Жыл бұрын

    Ape Maduwoooooooo ♥️🌴

  • @Moniyo_

    @Moniyo_

    Жыл бұрын

    Madu❤🥂

  • @shen_boy671

    @shen_boy671

    Жыл бұрын

    Bosa.✌️💖

  • @Thathsaranuwan

    @Thathsaranuwan

    Жыл бұрын

    මදුවා බොසා🥺❤️

  • @maduff3800

    @maduff3800

    Жыл бұрын

    ♥️

  • @Moniyo_
    @Moniyo_ Жыл бұрын

    සද්දෙ වැඩි කරලා ටිංකිරි අහමු කට්ටියම ♥

  • @sandunhemaka9883

    @sandunhemaka9883

    Жыл бұрын

    Moniiyo

  • @Silvester720

    @Silvester720

    Жыл бұрын

    ටින්කිරි පෙරේතයෝ ඉන්නවද

  • @hemajithsathula5428

    @hemajithsathula5428

    Жыл бұрын

    Moni malleeeeee

  • @thanujapeeris9049

    @thanujapeeris9049

    Жыл бұрын

    adeee niymaai

  • @DJJNK

    @DJJNK

    Жыл бұрын

    Moni malli 🌴

  • @shehanudaragunasekara9579
    @shehanudaragunasekara9579 Жыл бұрын

    🤗😎වචන ටික නම් බොහොම සැරයි ...😎😉 🙃🙃මාර කතාවක්නෙ කියන්නෙ 🙃🙃 ✌️❤️✌️Song එකනම් පට්ට✌️❤️✌️

  • @chuttadjofficial3605
    @chuttadjofficial3605 Жыл бұрын

    පපු පැලෙන්න bass නම් ඉතින් tinkiri තමා 💥

  • @inusharundilu1480

    @inusharundilu1480

    Жыл бұрын

  • @neshaa....1613
    @neshaa....1613 Жыл бұрын

    Tik tok වලින් හොයන් ආව සෙට් එක❤️😘❤️😘 කෝ සුපිරියක් තමා MONIYO,DJ JNK,DHIMI 3 💪💪💪💪

  • @DJDazuN
    @DJDazuN Жыл бұрын

    😜🤟 ජනයි මොනියෝයි නිකං සොයා මිටුයි පරිපුයි වගේ .😗❤..! ආදරෙයි ඇ එකෙන්ම මාගපුර සෙටි කටම 💖🌈

  • @Sriyanidasanayaka
    @Sriyanidasanayaka Жыл бұрын

    සුපිරියක් 5 පාරක් ඇහුවා සින්දුව , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤😍😘✌

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic Жыл бұрын

    දිමි අයියේ ජනක අයියේ මොනී අයියේ පහරක් ඈ ඒක🖤💫

  • @ShanPuthaMP
    @ShanPuthaMP Жыл бұрын

    මාගම්පුර ❤💥

  • @DJJNK

    @DJJNK

    Жыл бұрын

    Shana Ayya | Magampura ♥️🌴

  • @Sadew812

    @Sadew812

    Жыл бұрын

    ශාන් අයියෙ ඔයා ගෙ RAP එකකුත් ඔනි මදුවා එක්ක හරි Dj jnk එක්ක

  • @oshanjayamina2990

    @oshanjayamina2990

    Жыл бұрын

    Bosa 💛

  • @manotunes01

    @manotunes01

    Жыл бұрын

    SPMP 😍💞

  • @sathijainduwara7154

    @sathijainduwara7154

    Жыл бұрын

    Shana❤

  • @TNOM128
    @TNOM128 Жыл бұрын

    •O/L = A9 •A/L = A3 •University of Moratuwa •දැන් Engineer •@DJ JNK (ජනා)වැඩ්ඩෙක් තමා 🔥💪♥️

  • @slfishermansabaragamuwa9894

    @slfishermansabaragamuwa9894

    Жыл бұрын

    සිරාද ඔය කියන්නෙ

  • @TNOM128

    @TNOM128

    Жыл бұрын

    සිරා තමයි 👍

  • @funnywd

    @funnywd

    Жыл бұрын

    @@slfishermansabaragamuwa9894 100% true

  • @Serisar4

    @Serisar4

    Жыл бұрын

    @@slfishermansabaragamuwa9894 ඔව් ඇත්ත

  • @pathumudayanga6908

    @pathumudayanga6908

    Жыл бұрын

    adoo sirada bn😍🤩💙

  • @YaSiNdUChAmOtH100
    @YaSiNdUChAmOtH1004 ай бұрын

    2024 ahana set eka koo 🖤

  • @ALFHALK
    @ALFHALK Жыл бұрын

    සුපිරිම රැප් සින්දුවක්...JNk x Moniyo x Dimi ...😘❤️🤗😍❤️❤️

  • @sarasidissanayaka4401
    @sarasidissanayaka4401 Жыл бұрын

    Moniyo රැප් මැෂින් එකක් වගේ 😮💥🎧 ජය වේවා! 🎉️

  • @dasunchamara9528

    @dasunchamara9528

    Жыл бұрын

    Hmm

  • @shashinidewmini8821
    @shashinidewmini8821 Жыл бұрын

    කෙල්ලො දෙන්නගෙ ඩාන්ස් එක අම්මොහ් ගැම්මක් සුපිරි රැප් එකක් 😍😍😍😍

  • @SarathSamaraweera-yz2dt

    @SarathSamaraweera-yz2dt

    Ай бұрын

    Mnasekhu❤😂🎉😢😮😅😊😮😅😊

  • @72272
    @72272 Жыл бұрын

    පට්ට බං උබල කොච්චර අනිත් එවුන් ජනප්‍රිය වුනට උබල තමයි අපේ හිතෙ 💗

  • @MrNisal
    @MrNisal Жыл бұрын

    දකුනේ ගැම්ම තමයි ඉතින් JNK & MORNIYO & DiMi3 සුපිරි වැඩක් තෙරුවන් සරනයි කියල Signature එකක් දාන්න😍

  • @bokka9668

    @bokka9668

    Жыл бұрын

    Onna hamanenna gaththa dakune gaga pinna hukannek🤬

  • @nima2269

    @nima2269

    Жыл бұрын

    @@bokka9668 😂😂😂

  • @slnimesh602

    @slnimesh602

    Жыл бұрын

    🤣

  • @papa_midnite6977

    @papa_midnite6977

    Жыл бұрын

    Dimi3 kohed pagor dakune 😂

  • @tusharanilmini6824

    @tusharanilmini6824

    Жыл бұрын

    ඔන්න බයියො ටික හැමිනෙනව🤦🤦🤣🤣😂😂😂

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 Жыл бұрын

    බලපං තනියම සින්දුවක් කරනවට වඩා සුපිරි සෙට් එකක් එකතු වෙලා කරාම ඒකේ තියෙන ලස්සන 😍

  • @surekasubhashini521

    @surekasubhashini521

    Жыл бұрын

    ❤️

  • @NH-ql1xr
    @NH-ql1xr Жыл бұрын

    Lyrics nam supiri,gammak thamai komloo👍🤘

  • @hasiniwickramasinghe6768
    @hasiniwickramasinghe6768 Жыл бұрын

    අම්මොහ් සුපිරියක් 🔥🔥❤️

  • @asisilwa8194
    @asisilwa8194 Жыл бұрын

    ජනා වැඩක් කරොත් අහන්න දෙයක් නෑ..සුපිරියක්❤️ ආදරෙයි ජනා🤭❤️තෙරුවන් සරනයි😁😉❤️

  • @RaviRoyster
    @RaviRoyster Жыл бұрын

    මේ‍ක පට්‍ටම 🔥🔥♥️♥️♥️

  • @DJJNK

    @DJJNK

    Жыл бұрын

    Roooysteeer ♥️

  • @hasindudsilva9179

    @hasindudsilva9179

    Жыл бұрын

    🤩🤩🤩

  • @thanushacorea4094
    @thanushacorea4094 Жыл бұрын

    Masterpiece ❤🔥

  • @lithil123
    @lithil123 Жыл бұрын

    Niyamai...

  • @rateproduction3947
    @rateproduction3947 Жыл бұрын

    බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත . Nest level වැඩ ක් brother . Maniya, jnk , dimi ❤️❤️❤️❤️ Go forward jana

  • @Achindu_Madushan

    @Achindu_Madushan

    Жыл бұрын

    Maniya නෙවෙයි බන් moniyo

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    @@Achindu_Madushan හ්ම්

  • @Preethiproductions-
    @Preethiproductions- Жыл бұрын

    ජය ජය බ්‍රෝ 🤘❤️

  • @RuJay2010
    @RuJay2010 Жыл бұрын

    නත්තලට සුපිරිම රැප් එක ❤😍🎄

  • @hirushan3769
    @hirushan3769 Жыл бұрын

    Supiri moniyoo..jana supiriyk tama ithin tinkiri jaya wewa

  • @isurupriyadarshana2594
    @isurupriyadarshana2594 Жыл бұрын

    ඔයාලගේ හැම song එකක්ම ලස්සනයි.... ඉදිරියටම යන්න ❤️❤️❤️❤️. හදවතේ ගායකයා Dj JNK

  • @imeshudara1774
    @imeshudara1774 Жыл бұрын

    මොනිය තමා රැප ගන්නෙ උස්සලා ජනා තමා රැප දෙන්නෙ ගස්සලා පද්දලා ගැම්මක් සහෝලා ආදරෙයි තව ඕනේ ඉස්සරහට ❤️❤️❤️❤️

  • @slcinemareview

    @slcinemareview

    Жыл бұрын

    machan sub akak danawda 😅😅🥰

  • @errorteamofficial
    @errorteamofficial Жыл бұрын

    Boom 🔥❤️

  • @GayalchaminAnjanKumara
    @GayalchaminAnjanKumara Жыл бұрын

    Song එකේ ගැම්ම නැගලා යන්නේ ‍ Moniyo ගේ First rap එකෙන් ඈ...! 👌👌 ඒflow දිගටම තිබ්බනම් පට්ට ඈ...! 👌✌🤘😎

  • @KauBoySL

    @KauBoySL

    Жыл бұрын

    sirawata! Dimi3 ge rap eken vibe eka bahinawa!

  • @nimashashehani7600

    @nimashashehani7600

    Жыл бұрын

    Eththa

  • @thamizhan3055

    @thamizhan3055

    Жыл бұрын

    Sira kathawak thama eka 💯💪

  • @prasangagayan2476

    @prasangagayan2476

    Жыл бұрын

    Aniwa

  • @NidukMishen-zp2fj

    @NidukMishen-zp2fj

    11 ай бұрын

    @@KauBoySL mmlklknj

  • @lashmithakalshan3642
    @lashmithakalshan3642 Жыл бұрын

    *වදන් ටිකනම් පංකාදුයි..* 🖤🔥 *වේගෙත් සුපිරි* 🌴🔥🍂⛓️ #DJJNK #MONIO #DIMI3

  • @sriwantha94
    @sriwantha94 Жыл бұрын

    වැඩිම ආශිර්වාද ගත්ත මනාල යුවලට සුබ මංගලම්, සුපිරියක් 🔥🔥

  • @inokadesilva9768
    @inokadesilva9768 Жыл бұрын

    සුපිරියටම නැගල යන සින්දුවක්. ගැම්මක් ❤️❤️

  • @user-kf4ju9fb4o
    @user-kf4ju9fb4o Жыл бұрын

    එලකිරි ...සුපිරි කිරි...පට්ට 🤟😘

  • @Andrew_Sri
    @Andrew_Sri Жыл бұрын

    ඒක නම් සුපිරියක් ජනක අයියේ. දිගටම යමු ඔහොම 🙏😍😍

  • @shamikasrimal
    @shamikasrimal Жыл бұрын

    සුපිරියක් තමා.. 🔥😍 ඒ Visual එක 🔥 ඒ lyrics 🔥 Trending 1 ගේමු අපේ එවුන්😍❤️

  • @nuransathsara4499
    @nuransathsara4499 Жыл бұрын

    Niyamay bn ithin niyamay

  • @videomax6084
    @videomax6084 Жыл бұрын

    Supiriyk aaaa ❤️❤️❤️❤️

  • @GossipSLoffcial
    @GossipSLoffcial Жыл бұрын

    DJ ජනක & මෝනියෝ ගින්දරක් තමයි ඉතින් 😍🔥

  • @nethu6510
    @nethu6510 Жыл бұрын

    DJ JNK & Moniyo වෙනම brand එකක් තමයි ඉතිම් 😌✌️ Dimi3 එක්ක මේකත් ඉතිම් සුපිරියක් 😌

  • @djrandenubroo
    @djrandenubroo Жыл бұрын

    මරු සෝන් එක බන් .❤✨️🇱🇰

  • @chandanaudayashantha5636
    @chandanaudayashantha5636 Жыл бұрын

    Adeh tinkiri 😁🖤

  • @asangabuddika6923
    @asangabuddika6923 Жыл бұрын

    My Ranking! 1. Bonnona Rap my favorite💥 2. Sarawita 3.Tinkiri 4. Podda

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 Жыл бұрын

    Rap එකක් උනත් නැටවෙන්න දෙන්නේ ජනක අයියා විතරයි ආදරෙයි අයියේ ♥️♥️♥️♥️♥️

  • @chanulnadithma7325
    @chanulnadithma7325 Жыл бұрын

    ela patta 😊😉

  • @calmingcristals24
    @calmingcristals24 Жыл бұрын

    Patta JNK aiye.niyamai.💗

  • @nadeeshasenasinha1386
    @nadeeshasenasinha1386 Жыл бұрын

    මාරම ලස්සන වැඩක් අයියෙ..DJJNK&moniyo 💥🖤😘හැමදාම අලුත්ම වෙනසක් කරනවා..පට්ටම ලස්සනයි..ඔයාලට හදවතින්ම සුබ පතනවා.ඉදිරියට එන්න තියෙන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා..good luck..❤️බුදු සරණයි..🙂🤗

  • @dulanjakawshan713
    @dulanjakawshan713 Жыл бұрын

    සුපිරියක් අහ්හ්.... ❤️🔥 ඒ උනාට පොඩ්ඩා එකට ගහන්න බෑ.....🔥❤️❤️

  • @techwizgamerSUBSCRIBE

    @techwizgamerSUBSCRIBE

    Жыл бұрын

    true

  • @yasirunadeepa3476

    @yasirunadeepa3476

    Жыл бұрын

    Aniva

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    ඔව්

  • @akashdewsara2251
    @akashdewsara2251 Жыл бұрын

    Patta sinduva aiyaaaa

  • @chamindawatawala5621
    @chamindawatawala5621 Жыл бұрын

    සුපිරි යි ❤️😍

  • @noob_joystticks6262
    @noob_joystticks6262 Жыл бұрын

    සුපිරිම වැඩ්ඩො 3න් දෙනෙක් තමා😍😍😍😍 කිරිපිටිත් ගනන් කාලෙ ටින්කිරිවත් අහමු🥴💪😌

  • @DIlkanchi
    @DIlkanchi Жыл бұрын

    DJ JNK & MONIYO Dimi 3 සුපිරියක් 🔥❤❤ අර තැබිලි පාට ගවුම ඇදන් ඉන්න ගෑනු ලමයට හිත ගියේ මට විතරද😄😍

  • @chamarabro5356
    @chamarabro5356 Жыл бұрын

    සුපිරියක්

  • @chamathka3798
    @chamathka3798 Жыл бұрын

    The song is hella crazy...love it and all the best guys...!😎

  • @TeddyArt___
    @TeddyArt___ Жыл бұрын

    "Moniyo" Best rapper In 2020 / 2022

  • @slnathureslnathure3417

    @slnathureslnathure3417

    Жыл бұрын

    Moniyo is the best

  • @tharushasandun9936

    @tharushasandun9936

    Жыл бұрын

    එකෙන්ම

  • @firstkhao808

    @firstkhao808

    Жыл бұрын

    aniwa💖💖💖💖

  • @TeddyArt___

    @TeddyArt___

    Жыл бұрын

    @@firstkhao808 💓

  • @charux2005

    @charux2005

    Жыл бұрын

    💛💯

  • @mihiitoons
    @mihiitoons Жыл бұрын

    සුපිරියක් 😉❤️🔥 JNK × Moniyo × Dimi3 🔥🤗

  • @DJJNK

    @DJJNK

    Жыл бұрын

    Mihii Toons 🖤

  • @anojapiyadarshani1522
    @anojapiyadarshani1522 Жыл бұрын

    Patta sinduwa 😍😍😍😍😍😍

  • @shamalshadewmini1301
    @shamalshadewmini1301 Жыл бұрын

    Aka ft ✌💖

  • @MStechlkofficial
    @MStechlkofficial Жыл бұрын

    ජනාගෙන් tune කරලා අහගන්න ආවේ....!! 🥰❤ JNK | DIMI 3 සුපිරි වැඩක් ❤️‍🔥 CS 🙌❤️

  • @Sudamperera123
    @Sudamperera123 Жыл бұрын

    තෙරුවන් සරණයි JNK , moniyo & dimi3 😂❤️

  • @nickeyfernando9742
    @nickeyfernando9742 Жыл бұрын

    Glad to see normal looking rappers,, and the best Lankan rappers!! Keep it up boys ❤

  • @user-gj7cf2xl7l
    @user-gj7cf2xl7l11 ай бұрын

    jananam gammak thama

  • @ZeroXy777
    @ZeroXy777 Жыл бұрын

    My lips : singing along the song My eyes : seeing comments My ears : listening song My heads : scrolling down My body : dancing My legs : moving in perfect sync with the song My mind : recalling old memories My feet : tapping on beat Yes I am love with this SONG ♡❤

  • @imeshdjayakody4378

    @imeshdjayakody4378

    Жыл бұрын

    💆

  • @Hello_364

    @Hello_364

    Жыл бұрын

  • @rav_0049

    @rav_0049

    Жыл бұрын

    "Heads" කියන්නෙ උබට ඔලු ගොඩක් තියෙනව ද බන්.?

  • @nRana7

    @nRana7

    Жыл бұрын

    Copied

  • @Dewilllllllll

    @Dewilllllllll

    Жыл бұрын

    @@rav_0049 ane bn airyta balapan

  • @Doca_BOY
    @Doca_BOY Жыл бұрын

    හැමදාම වගේ අදත් ඉතින් සුපිරි පරි ඉතිරියක් තමා 😎😌🤟🤜🤛😏😘 පට්ට පදිරි පිස්සු පීකුදු💜️🖤💙💫

  • @nawodbro9676
    @nawodbro9676 Жыл бұрын

    Gammk bn kollo. Mewa thami sinthu bn😚😚🤘🤘

  • @user-xy6qs3je4g
    @user-xy6qs3je4g11 ай бұрын

    Apit thawa one❤

  • @seniyasenevirathne2668
    @seniyasenevirathne2668 Жыл бұрын

    ජනක අයියා මරු හොදේ ඔයාව හම්බවෙලා කතාකරනවා අයියේ දවසක මං ඔයාගේ ලයිෆ් එක ෆලෝ කරන එක්කෙනෙක් ආදරෙයි ❤️‍🔥😎🇱🇰

  • @dedunudedunu399
    @dedunudedunu399 Жыл бұрын

    තෙරුවන් සරණයි couple එක ජීවිතේට අමතක වෙන එකක් නැ. උන් බුකිය කැලබුව. 🤓 උබල අපිව කැලබුව 💪 ආදරියි මැනිකලා. ජය වේවා සෙට් එකටම

  • @santhakumara774
    @santhakumara774 Жыл бұрын

    Patta ah .. ❤️

  • @s.c.j.lakshitha5334
    @s.c.j.lakshitha5334 Жыл бұрын

    Maru ekak gammak❤️‍🔥❤️‍🔥

  • @DesawanaMusic
    @DesawanaMusic Жыл бұрын

    ජයවේවා බෝයිස් 🤘😍🔥

  • @DJJNK

    @DJJNK

    Жыл бұрын

    Desawana ♥️

  • @Thamasha8

    @Thamasha8

    11 ай бұрын

    ❤❤

  • @Dumindu_Shanuka1
    @Dumindu_Shanuka1 Жыл бұрын

    DJ JNK x Moniyo x Dimi3 පට්ට . ලංකාවේ ඊළඟ Hit එක . Trending #1 . අනිවාර්යයෙන්ම ලංකාව හොල්ලන වැඩක් . හැමෝටම සුබ පතනවා .......!

  • @dogelk4786
    @dogelk4786 Жыл бұрын

    patta moniyo & jnk supiri ❤️❤️❤️🔥🔥🔥🔥🔥

  • @lilmic232
    @lilmic232 Жыл бұрын

    Superb 🔥❤

  • @BEDDE1
    @BEDDE1 Жыл бұрын

    Amazing✌! ජනා, Dimi3, Moniyo, and the video team 😈you also have done an amazing job from your side. good luck to Hasindu D Silva, bunny, Sagara De Silva, Ishara KOD, Kasun Hettiarachchi, Dulip Prasanna, and one and only Digaa ( Thilanga Lakshitha ) and the crew 💖🌈

  • @hasindudsilva9179

    @hasindudsilva9179

    Жыл бұрын

    Badde❤️🔥😘

  • @thilangalakshitha2269

    @thilangalakshitha2269

    Жыл бұрын

    Bedde😍❤️🤘

  • @Dimi3

    @Dimi3

    Жыл бұрын

    🥰🥰🥰

  • @dihastrank3570

    @dihastrank3570

    Жыл бұрын

    Maniya newy moniya

  • @BEDDE1

    @BEDDE1

    Жыл бұрын

    @@dihastrank3570 Sorry Bro 🙏 Moniyo

  • @pasidukeshan2438
    @pasidukeshan2438 Жыл бұрын

    සුපිරියක් 9 පාරක් ඇහුවා සින්දුව , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😍😘✌️

  • @senuribandara8447
    @senuribandara8447 Жыл бұрын

    I love it 💓💓

  • @DilshanSanjaya-dq2sj
    @DilshanSanjaya-dq2sj Жыл бұрын

    Niyama wadak💫🎉

  • @ooonff6090
    @ooonff6090 Жыл бұрын

    °00:01 [ InTrO ] °01:20 [ MoNiyO -VeRse ] °02:22 [ DiMi3 - HooK ] °02:41 [ DiMi3 - VeRse ] °03:42 [ JNK - VeRse ] °05:20 [ EnD . 🔥🔥🔥

  • @ShipSinkingProductions

    @ShipSinkingProductions

    Жыл бұрын

    @@inxgaming8193 ♥️🥂

  • @sabaratnamthilakarani4717

    @sabaratnamthilakarani4717

    Жыл бұрын

    Supiri

  • @GAMINGWITHPABBA
    @GAMINGWITHPABBA Жыл бұрын

    දෙයියෝ දිපු දෙයක් නැ මේ ප්‍රතිඵලේ කාපු කට්ට 😋❤

  • @nerr-tx2iz

    @nerr-tx2iz

    Жыл бұрын

    Adeh PABBA ❣️ Paharak bn moniya jnk dimi3 ❣️

  • @SLanimeboy2

    @SLanimeboy2

    Жыл бұрын

    සීනි පබ්බා 🥰

  • @user-so9cz8uy8d
    @user-so9cz8uy8d Жыл бұрын

    Patta ✨️

  • @anudapinsara6247
    @anudapinsara6247 Жыл бұрын

    සුපිරියක් ❤️❤️💗❤️‍🔥

  • @sandunima1721
    @sandunima1721 Жыл бұрын

    ඒකනම් සුපිරියක් ❤️ JNK ❤️ Moniyo ❤️ Dimi3 ❤️ ආදරෙයි ඉතිම් සෙට් එකටම ❤️❤️❤️

  • @chanithuhewavitharana6393
    @chanithuhewavitharana6393 Жыл бұрын

    මොන උනත් ඉතිම් මට නම් සෙට් වෙන්නේ ජනාගේ රැප තමා ඈ 🤟🏻🔥

  • @priyankanilminipremarathna7070
    @priyankanilminipremarathna7070 Жыл бұрын

    සුපිරි අයියෙ ගැම්මක් තමා,,,, හැමොටම තෙරුවන් සරනයි 😘

  • @tharingapushpanjana8781
    @tharingapushpanjana8781 Жыл бұрын

    Supriyak aiya.❤️😘

  • @chutibuhuti
    @chutibuhuti Жыл бұрын

    Ambo eka..... 😄😄😄 Gammak thamai itin 💟👍

  • @abhibeatz1522
    @abhibeatz1522 Жыл бұрын

    සුපිරියක් තමා ජනා...❤️✌️

  • @isuruamarasuriya2625
    @isuruamarasuriya2625 Жыл бұрын

    Supiri combination ekak❤🔥

  • @user-sf6ur8ip7m
    @user-sf6ur8ip7m Жыл бұрын

    Trending 1 👊😎

  • @prasadnamal4480
    @prasadnamal4480 Жыл бұрын

    Visual එකනම් පට්ට ❤✌👍👌,වැඩෙ කියන්නෙ මචංලා lyrics ටිකනම් තේරෙන්න RAP එක දහ සැරයක්වත් අහන්න වෙයි.🤔. GOOD JOB කොල්ලො කෙල්ල්ලො ටික❤😍

  • @anuradhasewmini840

    @anuradhasewmini840

    Жыл бұрын

    Supiri 👍

  • @havinduthushan9701
    @havinduthushan9701 Жыл бұрын

    ජනක අයියේ ඔයා හොරෙක් අපේ හිත් වල තියන බීට් හොරකම් කරන...❤ හැමදාම වගේ සුපිරියක්....❤❤❤

  • @oshithadilanjanagamage1329
    @oshithadilanjanagamage1329 Жыл бұрын

    Maru komlo👌👌👌

  • @production5850
    @production5850 Жыл бұрын

    S සුපිරිම අම්මෝ පට්ට